No video

Starlink - $9 Satellite Internet for Sri lanka

StarlinK වලින් $9 ට Satellite Internet ගන්න විදිහ සහ ලංකාවේ Internet වලට වෙන්න යන දේ...
#starlink #starlin #internet #highspeed #srilanka #explained #sinhala #pcguidelk
00:00 - Start
01:02 - Internet Service Providers
02:04 - Internet Solution options
03:18 - How starlink works
07:05 - How to order Starlink
11:56 - who will benefit from Starlink in Srilanka

Пікірлер: 445

  • @roshenshalinka3263
    @roshenshalinka32632 ай бұрын

    Starlink වල regional pricing method එකක් යන්නෙ. රටින් රටට වෙනස් වෙනව. USA වලට $120. හැබැයි UK වලට $95. පොඩ්ඩක් COMPARE කරල PRICES කිව්ව නම් වටිනව. Maldives Kenya Uganda වගෙ රටවල් වල prices ගොඩක් අඩුයි. $ 45 - 65 වගේ යන්නෙ. Company ම වෙන්න ඕනෙ නෑ. මධ්‍යම පංතියෙ ගොඩක් අය ගන්න කැමැත්තෙන් ඉන්නව. එක පැත්තකට බර නොවී කිව්ව නම් වටිනව. Starlink regional prices ගැන background research එක කරල තියනව මදි. පුලුවන්නම් comment එකක හරි මේ දේ කියන්න.

  • @funnysl8695

    @funnysl8695

    2 ай бұрын

    Eka කොහ්මත් දැන් වෙනවන්ව් දුෂ්කර pathi cover වෙනබ ඕඑ kiyalal තමා චන්ද campaing eka යන්නේ 🙄

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    Comment pinned. Thank you for valuble input.

  • @viransusira1000

    @viransusira1000

    2 ай бұрын

    මමත් දැකලා තියනවා මෙයාගේ ගොඩක් දෙවල් හොද රිසර්ච් එකකින් තොරව කතා කරන්නෙ එකෙන් වෙන්නේ වැරදි අදහස් සමාජ ගත වෙන එක.

  • @funnymemestroll

    @funnymemestroll

    2 ай бұрын

    Package price wenas unath hardware price cut ekk karanne kohomada ?

  • @IswanJumat

    @IswanJumat

    2 ай бұрын

    @@funnymemestroll Me dawas wala Malaysia wala nam 50% offer ekak thiyenawa hardware walata, Lankawatath dei samahara wita kalen kaleta.

  • @sandudj9649
    @sandudj96492 ай бұрын

    අනිවා ලන්කාවේ පලවෙනි starlink user experience එක chanux bro ගෙන් බලාගන්න පුලුවන්...👍👍👍

  • @romeshsandakan7003
    @romeshsandakan70032 ай бұрын

    2017 september වල රත්තරන් bracelet එකක් දාගෙන මීතොටමුල්ලෙ ගෙදරට එහා පැත්තෙ shed එකේ තෙල් පෝලිමේ පුංචි කාර් එක ඇතුලෙ ඉදගෙන චුයින්ගම් එකක් හපහප free WiFi වලින් අයියගෙ Q & A video බලපු විදිහ මතක් උනා. මීට, රනිල් රාජපක්‍ෂ සෑර් ගෙ සුවච කිකරු අනුරට එරෙහි පුතාණෝ විසින් උස අඩි 6' 3'' වෙලත් කම්කරු රැකියාවට තෝරා ගැනීම නිසා අගතියට පත් අයෙක්. ස්තූතියි!!! ජයෙන් ජයම වේවා.

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    අනේ ඒ අතීතය... ඊට පස්සෙනෙ අපිට රට බේරගනන අන්තිම අවස්ථාව ආවෙ

  • @SS-vs2st

    @SS-vs2st

    2 ай бұрын

    අම්මෝ comment එක😂😂😂

  • @senuradilshan8095

    @senuradilshan8095

    2 ай бұрын

    Pissek

  • @NetFunFlix

    @NetFunFlix

    2 ай бұрын

    2017 da echchra kal giyda

  • @trending-recap

    @trending-recap

    2 ай бұрын

    @@pcguidelk එක රට බේරගන්ඩ තියන අන්තිම අවස්තාව නෙමෙයි මේ ජනාදිපති වරනෙන් පස්සෙත් අයෙ එහෙම එකක් එන්ඩ තියනව ඔය වගෙ අවුරුදු දහයෙන් දහයට එහෙම අවස්තා උදා වෙනව 😂

  • @abhayasundara
    @abhayasundara2 ай бұрын

    starlink එන එක හොඳයි සල්ලි තියෙන අය ගනීවි. මේ වෙනකොට ලොකු internet packages use කරන අය අනිවාරයයෙන් ඔකට මාරු වේවි. තව companies අනිවාර්යයෙන් ඔකට මාරු වේවි. එතකොට ලංකාවෙ ISP ලගෙ users ල අඩු වෙන නිසා internet bandwidth එක ගොඩක් වැඩිවෙනවා එතකොට internet speed එකත් දැන් තියෙනවට වඩා වැඩි වෙයි. ISP ලගෙ service quality එකත් දැන් තියෙනවට වඩා වැඩි වෙන්න පුලුවන් customer base එක අඩු වෙන නිසා 😅

  • @kavi590

    @kavi590

    2 ай бұрын

    පිස්සුද යකො SLT fiber optic වගේ මේක speed නැ 😂

  • @kavi590

    @kavi590

    2 ай бұрын

    100mbps තමයි මෙකෙ උපරිම speed එක game වල ping එක වැඩි fiber optic වල ping එක 20 අඩුයි

  • @coverbybaby6325

    @coverbybaby6325

    2 ай бұрын

    ​@@kavi590fiber wageda bn meka ona thenaka idan use krnna puluwn ne. Fiber nethi kandaka unath 😮‍💨

  • @funnysl8695

    @funnysl8695

    2 ай бұрын

    එඋන්ට ලොක්කා කියන්නේ දුෂ්කර pathi ganane දුප්පත් unta මේවා ගන්න බෑ ban ලොක්කා අන්දනව😂

  • @pcsampath6745

    @pcsampath6745

    2 ай бұрын

    @@kavi590ping eka 7 mchn

  • @dinukalakmalperera6887
    @dinukalakmalperera68872 ай бұрын

    සාමන්යෙන් ඩොලර් 3000 ක් විතර මාසෙට හොයන freelancers ල ලංකාවේ ඉන්නවා එයාලට ඔය ගාන අව්ලක් නෑ . අනික සිග්නල් ගැන වද වෙන්න ඕනි නෑ. off grid living වලට කැමති IT කට්ටියට නියමයි

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් Dish එක පරිස්සම් කරන්නත් ඕනේ...

  • @erandasanjeewa3220
    @erandasanjeewa32202 ай бұрын

    වටිනව❤ රනිල්ල කැරට් පෙන්නල රවට්ටන මිනිස්සු දැනුවත් කළාට thank you❤

  • @princessprincess4558
    @princessprincess45582 ай бұрын

    Starlink ආවම ලංකාවේ Dialog, SLT, Mobitel සමාගම් කරන Peak/ Off Peak Data වංචාව නවතියි.. 😂🤭

  • @nilakshachandula7185

    @nilakshachandula7185

    2 ай бұрын

    SLT wala offpeak unlimited kiyala danne nadda

  • @shinigamilk

    @shinigamilk

    2 ай бұрын

    ​@@nilakshachandula7185 balapnko unlimited da kyla mee mase kapuna thibba data okkoma giya masenm unlimited thibba me mase na😂😂

  • @SemageNamalSurendra

    @SemageNamalSurendra

    2 ай бұрын

    Okunta kelama weyan man kiyamne 🤣

  • @SuranjayaPriyanath
    @SuranjayaPriyanath2 ай бұрын

    මේකේ Pricing ගැන පොඩි දෙයක් කියන්න ඕනේ. Starlink available Asian country වලට (මේ මාස දෙක තුනේ ඉක්මනට available කරගෙන යනව. රටවල් කීපයකට දීලා තියෙනවා) Hardware වලට interducing 40% discount එකක් දෙනවා. USD300 ක් වෙන්නේ. Monthly package එක Unlimited Internet USD 46 ක් වෙන්නේ. ඕක පස්සේ වෙනස් වෙනස් වෙයිද නැද්ද දන්නේ නෑ දැනට ඔය ගාන යන්නේ. USA, Australian pricing නෙමේ.

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    ස්තුතියි. $46කට unlimited විදිහට limited කීයක් වගෙ දෙයිද බලමු. ඒ වගෙ උනොත් සෑහෙන වාසි.

  • @roshenshalinka3263

    @roshenshalinka3263

    2 ай бұрын

    ​@@pcguidelk දැනට Maldives Uganda Kenya වලට වගේ $ 45 - 65 range එකේ යන්නෙ. මම ඉන්නෙ Maldives මෙහෙ $65 මාසෙට. Maldives Rufia වලින් ගත්තොත් 1,000. මෙහෙ අයට මේ මිල ගොඩක් ලාභයි. මේහෙ average salary ගත්තම ලංකාවට වඩා වඩි. TRCSL එක වැරදිලා හරි APPROVAL දුන්නො ලංකාවට සෑහෙන්න හොදක් වෙයි.

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් Dish එක පරිස්සම් කරන්නත් ඕනේ...🎉

  • @maltaapi
    @maltaapi2 ай бұрын

    Starlink offers two hardware options in Malaysia. The standard equipment costs RM2,300 while the High Performance option costs an eye-watering RM11,613.

  • @NiroTv
    @NiroTv2 ай бұрын

    මේකනම් වටිනව ඩයලොග් මොබිටෙල් ලටත් තව පැකේජ් දෙන්ඩ වෙනව ඕක ආවම 😂❤🎉

  • @Shawenx

    @Shawenx

    2 ай бұрын

    Unta pu-kenuth hina mewa dakkama. Balapan Starlink eke price. Lankawe mobile package thawa wadi wenawa balapn.

  • @Shawenx

    @Shawenx

    2 ай бұрын

    Starlink eka mukuth hardware nathuwa kelinma Rs.3600 wage dunnam, Dialog-mobitel aye sure ekatama dawasama adanawa 🤣

  • @danushka896

    @danushka896

    2 ай бұрын

    dei pamkak, ek laksha asudahak deela hardwere eka aran , maseta 20,000 gewanna uba kemathida 😂😂🤣

  • @Shawenx

    @Shawenx

    2 ай бұрын

    @@danushka896 dena pakak nemei kiwwe, ehema denna widihak thibbanm ape unta pakak gaha ganna wenne.

  • @NiroTv

    @NiroTv

    2 ай бұрын

    Asia වලට ලොකු price එකකට රිලිස් කරන්නෙ නැ.

  • @sadundilshan7159
    @sadundilshan71592 ай бұрын

    පැහැදිලි කිරීමට Thank you අයියා

  • @user-qi3fz2nk4i
    @user-qi3fz2nk4i2 ай бұрын

    තව මාස හතරක් ඉවසමු,ඊටපස්සෙ ඔයාලටත්, අපිට වාගෙ ඩොල්‍රර් 35 කට,කිසිම් කරදරයක් නැති ඇත්තටම අන්ලිමිටඩ් අන්තර්ජාල පහසුකම් ලැබේවි.එහෙම රටක් ඉක්මනට හදාගමු.ඔයාගෙ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යයෙන්ම බලනව.

  • @abhayasundara

    @abhayasundara

    2 ай бұрын

    එහෙනම් ලාබයි ගොඩක් අය ගනී මට නම් එච්චර ඔන නැ මේ තියෙන ගාන ඇති දැනට පස්සෙ ඔන වුනොත් ගන්නවා

  • @AntonBala-mf3no

    @AntonBala-mf3no

    2 ай бұрын

    Dialog and Airtel?

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්...

  • @isurusampath452

    @isurusampath452

    2 ай бұрын

    අපිට මහින්ද මාතියගෙ මොරාල් එකයි අරක්කු කාලයි සජියගෙන් හිච්චි ගෙදරක් එක්ක හැරෙන්නවත් ඉඩ නැති ලැට් එකකුයි අනුර අයියගෙ අරගලයක් එක්ක බිරියානි පාරක් තිබුනම හොදටෝම ඇති මීට - අමුතු ඇටේ මන්ද මානසික වහල්ලු

  • @jayboy2559
    @jayboy25592 ай бұрын

    Sri Lanka should get the latest technology, great work we should move on like the other developed countries 💪🏽🇱🇰

  • @user-dy8rm7ie4o
    @user-dy8rm7ie4o2 ай бұрын

    Excellent information Thank You Point well taken If our prices higher Than USA’ UK’ KENYA, UGANDA, Maldives, 😂 prices Can not bring down to at least above countries levels We will be covered with couple of phone no too who knows Let’s ask 🤝

  • @rajithaYasas
    @rajithaYasas2 ай бұрын

    Starlink package prices do vary by country. This variation is influenced by several factors, including local market conditions, competition, and regulatory requirements. For instance, in the United States, the monthly cost for Starlink's residential service is around $120, whereas in France, it has been reduced to as low as €40 per month. Similarly, in Germany, the price is €50 per month, and in Spain, it stands at €65 per month. In some African countries like Zambia, the monthly cost is significantly lower, around ZAR 666 (approximately $35) These price differences reflect Starlink's strategy to balance affordability with market penetration, often adjusting prices based on local economic conditions and the competitive landscape. Additionally, the hardware costs also differ, with variations in shipping fees and import taxes contributing to the overall cost Thus, while Starlink aims to provide global coverage, the pricing strategy is tailored to fit the economic realities of each region it serves.

  • @AntonBala-mf3no
    @AntonBala-mf3no2 ай бұрын

    Sri Lankan Telecommunications Regulatory Commission Director General Madusanka Dissanayake said that after Starlink internet services were launched in Sri Lanka, Sri Lankans will have to pay between 40 and 60 US dollars to get that connection. Connection fees are paid only once. He also mentioned that the monthly fee will be 9 USD. These are postpaid packages only. Unfortunately there are no prepaid plans. Date. 2024.06.07

  • @NipunaSankalane
    @NipunaSankalane2 ай бұрын

    STARLINK PerOder කරන්න පුලුවන්කම ඉස්සර ඉදන්ම දිල තමයි තිබුනේ 9$ වලට ලංකාවට. මම 2023 Jun වල තමයි Oder එක දාල තාම බලාගෙන ඉන්නවා 😂

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    අපේ අයට ඉතින් උත්තේජනයක් ලැබුනම සති දෙකක් යනකම් ඒක තමයි ඉතින්

  • @pradeepmadhurangawidanapat5891

    @pradeepmadhurangawidanapat5891

    2 ай бұрын

    Munta gahanna ona mulinma. Monawa hari deyak trending unma serama Dannawada wage boru kiyanawa seemawak nathiwa. Mama starlink pre-order damme 2022 99$ walata ethakota dala thibuna 2023 denawa kiyala. Mun wage kalakanni nisa thamayi me rata winasa wenne. Mama giya mase 99$ refund Kara gaththa.

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    @@pradeepmadhurangawidanapat5891 meke boru monada? buruwek wela thiyenne kawuda kiaala balagaththanam hari. 2022 99$ gewwa kiyala comment ekak nam daanna ona eka karanna. eka eka un genawa wage starlink denna hadaddi e gana kiwwe. moda yakku wendepa. dan refund kara gaththa oya 22 order kara. api danuwath una

  • @OFFLINEASSISTENT

    @OFFLINEASSISTENT

    2 ай бұрын

    @@pcguidelk Lorri talk dena un kiyanne munta thama ayye 🤣🤣 ganam ganna epa mu ahu nowenna boru kiyanna danne nathi ekek 🤣🤣🤣🤣🤣

  • @akila68789
    @akila687892 ай бұрын

    වැඩි price එකකට හරි කමක් නෑ මේ දේ ලංකාවට ආවොත් ලංකාවේ ISP ල කරන මිනිස්සු සූරගෙන කෑම සහ අධික මිලකට ඉතාමත් අඩු ඩේටා ප්‍රමාණයක් සහ Speed limit කරල internet connection දෙන වංචාව තව දුරටත් කරගෙන යන්න බැරි වෙනව මොකද මිනිස්සු Price වලට වැඩිය මේ වෙද්දි කාළය සහ තමන්ගෙ වැඩ ඉක්මනින් සිදු කරගන්න යොමු වෙලා තියෙන නිසා අනිවාර්යයෙන්ම මේ Service එකට යනව. එතකොට ලංකාවේ තියෙන ජරා company ටිකේ customer base අඩුවෙන නිසා අනිවාර්යයෙන්ම දැන් තියෙන customers ල සූරා කෑම නවත්තන්න වෙනව ❤️🙂Competition is always good for the customer! නියම පැහැදිලි කිරීමක් ප්‍රියදර්ශන අයිය♥️

  • @nalinapromax99

    @nalinapromax99

    2 ай бұрын

    sira katawa bro meredde dialog eke salli dunnat speed na

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් Dish එක පරිස්සම් කරන්නත් ඕනේ...

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@nalinapromax99😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් Dish එක පරිස්සම් කරන්නත් ඕනේ...

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    Sim or broadband Sim වල internet අවුක්..fibre නැත්නම් internet වැඩක් නෑ.

  • @newcreations1995
    @newcreations19952 ай бұрын

    රනිලා ඕකෙන් හොද ඇන්දිල්ලක් අන්දන්න හැදුවෙ . 😂😂😂

  • @ewanvevo5491

    @ewanvevo5491

    2 ай бұрын

    Sira Sira

  • @danushka896

    @danushka896

    2 ай бұрын

    thamath andila innwa godak un, un hithan inne rupiyal 100 ta 200ta unlimited data hambei kiyala🤣🤣

  • @trending-recap

    @trending-recap

    2 ай бұрын

    ​@@danushka896එහෙම නන් වෙන එකක් නැ ඒත් 15000 දාහකටවත් unlimited හම්බුනොත් ඇති. කොහොමත් starlink ලංකාවට coming soon thibbe

  • @Deshura
    @Deshura2 ай бұрын

    මේක වටිනවා ගොඩක් දුෂ්කර පළාත් වලට.සමහර පැති වල මන් දන්න අය ඉන්නවා 4G තියා 3G, H+ වත් හරියට නැති.එහෙම අයට නම් මාර වටිනවා. ප්‍රධාන පෙළේ Service Providers ලා ඒ පැති වලට Coverage එකක් දෙන්නේ නැත්තේ Signal Towers ගහන්න, ඒවා Maintain කරන්න මිලියන ගාණක ලොකු Cost එකක් යන නිසා නේ.මොකද එච්චරක් වියදම් කරාට ඊට වඩා ලාභයක් ගම් පැති වලින් ගන්න බෑ නේ..මගේ මතය අනුව නම් එච්චර මිලියන ගණන් යට කරන්නේ නැතුව Starlink වගේ එකක් මාසෙට රු. තිස්දාස්ගාණකින් ගත්තා නම් දෙපැත්තටම වාසී නේද? ඒක කීප දෙනෙක් Share කරගෙන හරී.හැබැයි මේකට කවුරු හරි අනුග්‍රාහකයෙක් ඒ ළමයි වෙනුවෙන් ඉදිරිපත් උනා නම් හරී.මොකද ලමයින්ට දරන්න වත්කමක් නැති නිසා.. එහෙම උනා නම් ISP ලට මිලියන ගණන් සල්ලි වියදම් වෙන්නෙත් නෑනේ.සල්ලි ඉතුරු වෙන එක නේද වෙන්නේ...❤

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... තව අකුණු ගහන කොට Safety නෑ Dish එකට...

  • @hiruniliyanage98
    @hiruniliyanage982 ай бұрын

    Starlink is basically for developed countries. In the US, paying $100 for home broadband is okay. But in our poor island, it's what most people get paid monthly. So, no... Unless, they would give us plans based on LKR. And even after that, I don't think that many people would pay $1000 for the hardware, especially when you can grab a 4G router for just as low as 4000 LKR. And that's sufficient for most people. Starlink is fine if you do shit online and make at least $2500. Otherwise, I can't recommend investing in it. Instead, get 8 Mbps unlimited plan from Dialog which costs 10K/month. It's fast enough, trust me.

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    Yes. We need to look what the regional pricing will be. Still you will have to pay $ 300 - 500 for hardware

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් පරිස්සම කරන්න ඕනේ...

  • @maltaapi
    @maltaapi2 ай бұрын

    Starlink now available in Malaysia, RM220 per month for 100Mbps satellite broadband

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb2 ай бұрын

    ලංකාවේ ආර්ථික තත්ත්වය එක්ක Starlink ලොකු වියදමක් නේද ඔයාලා කොහොමද හිතන්නේ

  • @naduyt2767

    @naduyt2767

    2 ай бұрын

    දැන් කියල වෙනසක් නෑ ලන්කාවෙ ගොඩදෙනෙක් දැනටම 990විතර වියදම් කරනව පැකේජ් වලට මේක ලාබයි යකොඉ

  • @PasinduDilhara-mr8pb

    @PasinduDilhara-mr8pb

    2 ай бұрын

    @@naduyt2767 990 රුපියල් නේ බන් අරකේ ඩොලර් වලින් තිබුණේ ලංකාවේ රුපියල් වලට convet කරාම මාසෙට රුපියල් 30000 ක් වගේ ගෙවන්න ඕනි ඇන්ටනාවක් ලක්ෂ 2 ට කිට්ටුයි

  • @PasinduDilhara-mr8pb

    @PasinduDilhara-mr8pb

    2 ай бұрын

    @Akinduedits දුරබැහැර ප්‍රදේශ වලට internet connection එක ලැබෙන බව ඇත්ත. නමුත් හිතලා බලන්න internet connection එකක්වත් හරියට නැති දුරබැහැර ප්‍රදේශ වල ඉන්නේ මොනවගේ ආර්ථික තත්ත්වයක් තියෙන මිනිස්සුද කියලා Starlink හොද ව්‍යාප්තියක් තමයි නමුත් හිතනවද ඔයා කියන විදිහට තව අවුරුදු 5කින් මාසෙකට internet connection වලට ඔච්චර ප්‍රමාණයක් වියදම් කරන්න පුළුවන් තරම් මේ රට දියුණු වෙයි කියලා

  • @VisalThisara

    @VisalThisara

    2 ай бұрын

    ​@@naduyt2767 36,000 >>>>>>>>990

  • @mandivpathirana5470
    @mandivpathirana54702 ай бұрын

    Thanks bro for knowledge ...❤

  • @ImeshaImesha-kn6ni
    @ImeshaImesha-kn6ni4 күн бұрын

    Apita fiber connection nehe.clz yanneth hri amaruven.Dialog thama thibbath tynne..😓

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca97844 күн бұрын

    අනිවාර්යයෙන් හොඳ වැඩක් මේක...

  • @athveediya82
    @athveediya822 ай бұрын

    ඊට වඩා..කට් වෙවී ..මොබිටෙල් ම දාගන්නවා යකූ😂

  • @sadeshak99
    @sadeshak992 ай бұрын

    මන් Dialog Fiber පාවිච්චි කරනවා දැන් මාස 3ක් වගේ 200Mbps ස්පීඩ් එකක් තියෙයි. Starlink වල prices දරන්න බැරි වෙයි මෙහෙ ගොඩක් අයට

  • @SachiraBhanu

    @SachiraBhanu

    2 ай бұрын

    Dialog Fiber denawada ? Eyalage cable line ekak tiyeda lankawe ?

  • @ICT_Sir

    @ICT_Sir

    2 ай бұрын

    Ow thiyenw. Colombo saha colombo to trinko road ​@@SachiraBhanu

  • @SachiraBhanu

    @SachiraBhanu

    Ай бұрын

    @@ICT_Sir Thanks sir !!

  • @sadeepaalwis5938
    @sadeepaalwis59382 ай бұрын

    ඇමරිකන් ටැක්ස් සොමාලියන් ලයිෆ් 😂

  • @trending-recap

    @trending-recap

    2 ай бұрын

    සෝමලියන් mindset , ඇමරිකන් needs😅

  • @gunapalamalavige8151

    @gunapalamalavige8151

    2 ай бұрын

    ෆොක්ස්වැගන් වාගෙ එකක්ද

  • @chathurajanidu123
    @chathurajanidu1232 ай бұрын

    godak vadagath video eakak 😀😀

  • @raveenyasas2837
    @raveenyasas28372 ай бұрын

    First Comment 👍🏻💖

  • @theekshanakusal9165
    @theekshanakusal91652 ай бұрын

    SLT Fiber තමයි. ලංකාවෙම ව්‍යාප්ත කරගන්න පුලුවන්නම් නියමයි.

  • @chanukadilshan1

    @chanukadilshan1

    2 ай бұрын

    Fiber wala bila thamai wadi. SLT witharai fiber thiyenne ona widihata gana gannawa, costarmasla gana balana widiha anthimai.

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@chanukadilshan1Fiber එක Unit එකකින් ගෙවල් 8 කටයි දෙන්න පුලුවන්.ගොඩක් දුර පැතිවල ගෙවල් අඩුයි දුරි දුරින් තියෙන්නෙ එකයි අවුල...SLT එකට ගෙවල් 8 එකතු කරලා ලියුමක් දාන්න ඕනේ.එතකොටයි connection එක දෙන්නෙ.

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@chanukadilshan1බිල නම් ඉතින් අඩුම රු2000/= ඉදන් තියනවා..Connection charge එක රු 20,000/=

  • @pcsampath6745
    @pcsampath67452 ай бұрын

    මගෙ SLT Fiber එකේ speed එක 290Mbps වගේ. Upload speed එක 300+ තියනවා. ඔයවගේ slow speed එකක් පෙන්නන්නෙ SLT එකෙන් දෙන router එකේ wifi වල limitation එකක් නිසා. RJ45 වලින් තමයි උපරිම speed එක ගන්න පුලුවන්❤ Starlink එක busines, campus වගේ ඒවටනම් හොද වෙයි. මම හිතන විදියටනම් fiber වලට තර්ජනයක් වෙන්න බැරිවේයි starlink වලට. Unlimited internet වලට වඩා budget එක් ගැන අවධානෙ දෙන්න වෙනවා ලංකාවෙනම්😢

  • @uniconestudio

    @uniconestudio

    2 ай бұрын

    Ow. Mageth fiber router ekt phone ekn connect vela speed test karath mata 300mbps vage pennanava

  • @CharukaDilshan-zu4cg

    @CharukaDilshan-zu4cg

    2 ай бұрын

    අපි අවදානය දෙන්නේ unlimited data වලට

  • @pcsampath6745

    @pcsampath6745

    2 ай бұрын

    ඔව් එහෙම අය ඉන්නවා. එක එක්කේනාගෙ කැමැත්තනෙ ඒක. මම කිව්වෙ ලංකාවෙ තියන ආර්තික තත්වෙ එක්ක. මේ පැකේජස් ඇත්තටම වාසී unlimited ම data ඕන වෙනවනම්. 32000ක් විතර දීල (තව මුලින් 180000 කුත් දීල) unlimited data ගන්න home users ල සමස්තයක් විදියට අඩු වෙන්න පුලුවන් කියල මම කියන්නෙ. මම SLT එක promote කරන්න කියනව නෙමේ. හැබැයි මම එක උදාහරණයක් ගත්තොත් රුපියල් 21890කට SLT එකෙන් Anytime 440GB + Free 660GB දෙනවා. (බදු එක්ක 25000ක් උනා කියමුකො) SLT වල දවල්ට කරන හැම upload එකකටම කැපෙන්නෙ free bundle එකෙන් කියල දන්නව ඇතිනෙ. තව ඕනනම් social media පැක් ටිකත් මාසෙකට RS1000 කින් වගේ දාගන්න පුලුවන්. මදිද? 😅 තව SLT වල දැනට තියන unlimited packages උනත් සාමාන්‍ය single user කෙනෙක්ට මම හිතන්නෙ හොදටම ප්‍රමාණවත් කියල. දවසකට 10GB සම්පුර්ණ unlimited දීල ඊට පස්සෙ ටික slow කරනවනෙ. Slow ටික පැත්තකින් තිබ්බත් දවටකට 10GB අපේ ගෙදරටනම් හොදටම ඇති.😄 හොදම දේ මේ ගාන වැඩීනම් ඔයාට මීට වඩා අඩු පැකේජ් එකකට මේ මාසෙ ගිහින් ඊලා මාසෙ ආයෙ ඕන එකකට යන්න පුලුවන්. හැම මාසෙම 32000 ක වගේ ගානක් ගෙවන්න ඕන නෑ. තව ඕනමනම් 34000ට 1900GB තියනවා 😅😅 මම කතා කලේ බහුතරය ගැන. සල්ලි තියනවනම් නමට හරි unlimited කියන වචනේ ඕනනම් කිසි ප්‍රශ්නයක් නෑ. ඒවගේම fiber නැති පැතිවලට මේක හොද විසදුමක් වෙයි.

  • @CharukaDilshan-zu4cg

    @CharukaDilshan-zu4cg

    2 ай бұрын

    @@pcsampath6745 අපි ගත්තා fiber connection එකත් එක්ක peo tv එකේ speed එක dialog රවුටරේ speed එකටත් වඩා අඩුයි

  • @CharukaDilshan-zu4cg

    @CharukaDilshan-zu4cg

    2 ай бұрын

    @@pcsampath6745 බයිලා වැඩක් නෑ බන් දැන් හැම රටකම දෙන්නේ unlimited data SLT එක විකුනුවට පස්සේවත් හොද unlimited plan ටිකක් ආවොත් හොදයි

  • @asithchathuranga2510
    @asithchathuranga25102 ай бұрын

    SLT Fiber eke Download එක 300mbps තියනවා network port එකෙන් connect කරහම

  • @danushka896

    @danushka896

    2 ай бұрын

    ow methana wifi gena witharai katha karanna man hithanne

  • @janithrl

    @janithrl

    18 сағат бұрын

    ඔව්. 5Ghz රවුටර් එහෙකින් හෝ ඩිරෙක්ට්

  • @JohnPatrick870
    @JohnPatrick8702 ай бұрын

    Here in Australia, our Internet is total garbage, so Starlink is a winner.!!! I’m getting around the 320 meg download + 85 meg upload !!

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    really? what is the speeds normal internet offer you?

  • @Dulzz242
    @Dulzz2422 ай бұрын

    SLT mobitel fibre speed eka 200Mbps - 300Mbps athara thiyanawa

  • @janithrl

    @janithrl

    18 сағат бұрын

    ඔව්. ඒත් ටෙලිකොම් එකෙන් දෙන රවුටරේ සපෝට් කරන්නෙ 2.4Ghz wifi විතරයි මම හිතන්නෙ. (මගේ zte f660). ඒත් ඒකෙ 1Gbps Lan port එක හරහ 5Ghz සපෝට් කරන wifi රවුටර් එකක් කනෙක්ට් කරාම 250Mbps +- එනවා

  • @rayanmark1920
    @rayanmark19202 ай бұрын

    කොහොම ගනන් අඩුකරත් ස්ටාර් ලිංක් එකෙන් සලකන්නේ සල්ලි හොදට තියෙන අයට විතරයි කියන එක මතකතියාගැනීම යටී නැතුව රනිල් අපිට නිකන් දෙන්නෑ.

  • @Sl_gamerHD
    @Sl_gamerHD2 ай бұрын

    slt ලගේ තියෙනවා 1GBPS package එකක් ඒක starlink එකට වඩා speed.

  • @LifeontheMove-1

    @LifeontheMove-1

    2 ай бұрын

    lankawe hama thanama fiber thiyenawada ?

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් Dish එක පරිස්සම් කරන්නත් ඕනේ...

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@LifeontheMove-1ඔව් ප්‍රධාන නගර වල තියනවා.

  • @ScoBBcMonky
    @ScoBBcMonky2 ай бұрын

    Good one

  • @deshapriyamsp4374
    @deshapriyamsp43742 ай бұрын

    Could please explain how this connection Firewall and ICT security?

  • @hasithaprabath9113
    @hasithaprabath91132 ай бұрын

    කොහොමත් දුෂ්කර පළාත් වල සල්ලි ගොඩක් තියෙන මිනිස්සුත් නෑ. මේකේ හාඩ්වෙයාර් වලටම හෙන ගානක් යනවා. රනිල හොද ඇන්දීල්ලක් අන්දන්න ගියේ😂

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් Dish එක පරිස්සම් කරන්නත් ඕනේ...

  • @gunapalamalavige8151

    @gunapalamalavige8151

    2 ай бұрын

    ෆොක්ස්වැගන් වාගෙ එකක්ද

  • @sangeeth_1982
    @sangeeth_19822 ай бұрын

    මේක සමාගම් වලට හොඳයි

  • @raveenyasas2837
    @raveenyasas28372 ай бұрын

    Interesting Video 👍🏻💖

  • @bizsmartworld6137
    @bizsmartworld61372 ай бұрын

    Unlimited High Speed Data 👍🏻

  • @janithrl
    @janithrl18 сағат бұрын

    TRC ගොබ්බයනට සහ අපව හූරංකන isp සෙට් එකට පාරක් වදින්නම ඕන

  • @sltcgaming4788
    @sltcgaming47882 ай бұрын

    මම හිතන්නේ දැන් ඔකේ පැකේජ ගාන එක එක සවර් එකෙන් එකට වෙනස් වෙයි (-)සිංගප්පූරුව එක නේ එහෙම උනොත් අපිට එන්නේ

  • @rayanmark1920
    @rayanmark19202 ай бұрын

    ඇමරිකානු සල්ලි නමුත් සෝමාලියාවේ ලයිෆ් ස්ටයිල් ගෙනියන ශ්‍රී ලාංකික පුරවැසියන්ට පවු කොහොමද ඇති නැති පරතරයේ සයිස් එක

  • @prasadplayasrollins
    @prasadplayasrollins2 ай бұрын

    companies walata nam supiri.... individual apita nam meka afford karanna amarui.

  • @viralmotivation_9905
    @viralmotivation_99052 ай бұрын

    Niyamai❤❤

  • @Rajitha_Dassanayake
    @Rajitha_Dassanayake2 ай бұрын

    I'm waiting for Sri Lankan companies to get rid of day/night data bullshit. Competition such as Starlink is great, because our current ISPs are not so consumer friendly. Businesses in Sri Lanka might switch to Starlink, because they can afford Starlink internet. Which will lead Sri Lankan ISPs to get rid of the data caps and limitations. If Starlink goes further to introduce regional pricing, some home users will also switch to Starlink.

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    Definitely. Competition is always best and this kind of competition from outside srilanka will be really great.

  • @raveenyasas2837
    @raveenyasas28372 ай бұрын

    Good Morning 👍🏻💖

  • @user-wn2th1rz2g
    @user-wn2th1rz2g2 ай бұрын

    Ona magulk 🤟 0:38

  • @Sandaru_Jay-J
    @Sandaru_Jay-J2 ай бұрын

    api zimbabwe test kara speed ekanam stable ne down 40mbps wage giye habai hariyata mount kare ne nikan floor eke tyla

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    Sky visible වෙන්න ඕන නේද. උඩට වෙන තරමට හොදයි

  • @jayashan_b
    @jayashan_b2 ай бұрын

    meka denata Kenya, Malaysia wagę ratawal walta available. mn dekapu widiyata prices wenas

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් Dish එක පරිස්සම් කරන්නත් ඕනේ...

  • @Graphicayya
    @Graphicayya2 ай бұрын

    terms and conditions kiyewwama thawa suprise wenna puluwn

  • @janithrl
    @janithrl18 сағат бұрын

    Slt Fiber එකේ උපරිම speed එක් කීයද??

  • @musicfestival4500
    @musicfestival45002 ай бұрын

    mee video ekata anwasya dawena prasnayak ahanne sorry,Windows 11 unsupport lap ekakata windows 11 install karoth damage wenna puluwanda? mee weddith windows 11 dala thiyenne lap eka stuck wenawa hiti gaman (systerm requirment-processor-Intel(R) Celeron(R) CPU N3350 @ 1.10GHz 1.10 GHz/Ram-4.00 GB (3.84 GB usable)/Systerm type-64-bit operating system, x64-based processor/(windows version-windows 11 23h2) mata windows 10 walata yanna weyida?🥲

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum76082 ай бұрын

    1st❤

  • @RashmikaDevinda24
    @RashmikaDevinda242 ай бұрын

    Thank you sir❤️

  • @AntonBala-mf3no
    @AntonBala-mf3no2 ай бұрын

    Government plan 300. Price Rs. 300/-. From Dialog. Postpaid tariff. For the government employees with pensioners only. The network speeds, please be informed that the normal maximum download speed will be 6 Mbps, while the upload speed will be 14 Mbps. 4G network high speed. Further to concern, the download and upload speeds of the mobile connections are as follows: Internet data usage and completed within 30 days. You can then continue using at reduced speed: see below. Nesseary throttling speed update in 2024. Continue surfing guarantee. Download speed: 4 Mbps. Upload speed: 2 Mbps. Is it also 3G: UMTS network low speed 2600 MHz. Date. 2024.05.29.

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්...

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan2 ай бұрын

    මේක ආවත් සාමාන්‍ය මිනිස්සුන්ට මිල ගනන් දරන්න අමාරුයි කම්පැනි වලට හොදයි 👌

  • @Hirunitha_Senarathne
    @Hirunitha_Senarathne2 ай бұрын

    පොඩ්ඩක් මට මේක කියන්නෙ Starlink අපිට සිම් එකක් විදිහටද device එකට Connect කරන්නෙ නැත්නම් Wifi විදිහටද? නැත්නම් ෆයිබර් වගේ සීන් එකක් ද ? 120$ ඔක Unlimited Devices ද? එහෙම බලුවොත් Company එකකට ගද්දි ගොඩක් users ල ඉන්න නිසා Letency එක ගැනත් ප්‍රශ්නයක් එන්න පුලුවන් වෙයි නේද?

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්...

  • @kasun-chathuranga
    @kasun-chathuranga2 ай бұрын

    වැහි වලාකුළු ආවොත් සිග්නල් නැති වෙනවද මේවගෙත්. හැබැයි geo sync obirt වලට වඩා පහලින් තියෙන්නෙ මේ සැටලයිට් නම්. Asin country වලට unlimited data අඩුවට දුන්නට speed limit කරලනෙ තියෙන්නෙ ඒවගෙ. Unlimited limited pkj

  • @MWDiss

    @MWDiss

    2 ай бұрын

    apit allocate krn satellite gana aduine, eka nisa ping eka US,UK wlt wada wadi + clouds thiyenm slow wenawa.

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් Dish එක පරිස්සම් කරන්නත් ඕනේ...

  • @dulansanjeewa8572
    @dulansanjeewa85722 ай бұрын

    Web hosting business patan ganna kale hari 😊

  • @ashanoffice9794
    @ashanoffice97942 ай бұрын

  • @Electronicsforfun507
    @Electronicsforfun5072 ай бұрын

    Fiber unlimited package eka maseta kiyak wenawada?

  • @hitfuntv1869
    @hitfuntv18692 ай бұрын

    හැබැයි රනිල් ඔයිට කලින් free wifi ත් දුන්නා අද අපි හැමෝම මෙ ඉන්ටර්නෙට් එන්නෙ රනිල් මහත්තයට පින් සිද්ද වෙන්න ඒක කාටවත් මතක නෑ 😢

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    කුහක කම නේ ඉතින්.

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්...

  • @ViduraRvs
    @ViduraRvs2 ай бұрын

    2nd❤

  • @Yenuka_L_SL
    @Yenuka_L_SL2 ай бұрын

    Starlink ආවම ලංකාවේ Dialog, SLT, Mobitel සමාගම් කරන Peak/ Off Peak Data වංචාව නවතියි..

  • @exoels

    @exoels

    2 ай бұрын

    Ehema loku effect ekak nathi wei, starlink ganan

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්...

  • @Yasiruyt
    @Yasiruyt2 ай бұрын

    Mage iPhone 15pro max ekn dialog 5g internet speed test kara 410Mbps awa colombo libati plaza eke

  • @paperinthestory117
    @paperinthestory1172 ай бұрын

    Freewifi දෙන project එක කැවේ ලංකාවේ ටෙලිකොම් කොම්පැනි ටික දැනුත් කරන්න යන්නේ එකමයි දැන් තියන කොම්පැනි ටික වැටෙනවා බලමු හරි යයිද කියලා

  • @AntonBala-mf3no

    @AntonBala-mf3no

    2 ай бұрын

    Free WiFi 7 compatible

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් Dish එක පරිස්සම් කරන්නත් ඕනේ...

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@AntonBala-mf3no😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් Dish එක පරිස්සම් කරන්නත් ඕනේ...

  • @nuwanjvn5124
    @nuwanjvn51242 ай бұрын

    ඔච්චර සල්ලි නැ බං, රැ, 1000 කින් මාසයක් ඇද ගන්න පුලුවන් ඩයලොග් එක්ක 😅

  • @AntonBala-mf3no

    @AntonBala-mf3no

    2 ай бұрын

    Rs. 1000/- expansive

  • @Creatortech95
    @Creatortech952 ай бұрын

    ගොඩක් කම්පැනි වලින් නම් ඕක ගනී මොකද SLT ලට වඩා ඕක ලාබයී , used iphone ගෙවන්න ගන්න ලංකාවාසී පීඩිතපන්තියේ දනපතියෝ හිතාගෙන ඉන්න එවුන්ට නම් පුප දීලත් ගන්න නම් බෑ පුතී😂😂

  • @DineshKumara-kt4gn
    @DineshKumara-kt4gn2 ай бұрын

    Petrol 100kin adukaraganna bari rate..!

  • @noxdrrego
    @noxdrrego2 ай бұрын

    issela Elon Musk Asia Tour eka enakam inne wennewa !

  • @-xxx5349
    @-xxx53492 ай бұрын

    ඕක රනිල්ගෙන් ආපු මගුලක් නෙමෙයි.මෙ එක එකා ක්මෙන්ට් දානවා රනිල් නිසා දුන්නා වගෙ නිකම්.ඕක මට මතක විදියට 2021 ඉඳන්ම per order දාන්න දිලා තිබ්බෙ. Starlink kit එක දැන් ගණන් උනාට එ දවස්වල 20000 ගානට තිබ්බෙ.අනික ඉලොන් මාස්ක් කියන්නෙ බිස්නස්මන් කෙනෙක් තමයි.එ නිසා මෙක දන්සලක් විදියට නොදි ඉදිවි කියලා කියන්නත් බෑ.මොකද මෙ ප්‍රජෙක්ට් එක පටන් ගත්තෙම එහෙම අදහසක් එක්ක.මොකද මුලින්ම ඔය වැඩෙට මුලින්ම නිතියානුකුලව ඉඩ ලැබුනෙ නෑ.අනික තමා ෆ්‍රී ඕක දිලා ලොකෙ හැමොම ස්ටාර්ලින්ක් පාවිච්චි කරන්න ගත්තාම මුලු අන්තර්ජාලයම පාලනය කරන්නෙ ඉලොන් මාස්ක් වෙනවා.එතකොට ඉතින් කොහමත් ආදායම් වෙනවා ඉන්ටර්නෙට් ෆ්‍රි දුන්නත්.හරියට ෆෙස්බුක් ගුගල් සමාගම් වල ෆ්‍රී සර්විස් වලින් සල්ලි හම්බ කරනවා වගෙ.මං නම් හිතන්නෙ තාම මුලික අවධියෙ වැඩ කරගෙන යන නිසයි ඔය තරම් ලොකු ගානකට දැනට ඕක ඩිමාන්ඩ් කරන්නෙ.ඉස්සරහට ඔයිට වඩා ගාන අඩුවෙයි.

  • @aestheticisarelaxedpartofl5594
    @aestheticisarelaxedpartofl559417 сағат бұрын

    Dialog mobitel left

  • @BlackBlueGM
    @BlackBlueGM2 ай бұрын

    Eth maara supri eh Speed 😮😮

  • @madushanwijebandara9059
    @madushanwijebandara90592 ай бұрын

    Ape gamwlata fiber thiya 2g wath na.

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga2 ай бұрын

    Sl thawa sellamak. Day time/Night time. Rawatimak. Man hithanne ihatha mila ganan SL eddi wenas karai.

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් පරිස්සම කරන්න ඕනේ...

  • @roadlens1
    @roadlens12 ай бұрын

    පුදුමයි.. ඕක ලංකාපටPre-Order enable වෙලා තිබුනේ 2022 ඉදන්.. මම pre-order එක දැම්මේත් 2023 මැයි.. ඔයා වගේ කෙනෙකුත් රනිල්ගේ කැරට් කනවා කියන්නේ..

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    Video එක බලනූනෙත් නැතුව ඉතිං

  • @roadlens1

    @roadlens1

    2 ай бұрын

    @@pcguidelk සම්පූර්ණ විඩියෝ එකම බලලයි කමේන්ට් එක දැම්මේ, එතන ඔයා කියන්නේ "දැන් ඔයගොල්ලන්ට මේක ඕඩර් කරන්න පුළුවන් කියලා $9 දිලා.හැබැයි පැකේජ් එකේ ගානයි, මාසෙට යන ගානයි කියනවා. " ඒත් කොතනකවත් සදහනක් නෑ මේක මීට කලින් ඉදලා ලංකාවේ අයට pre-order දාන පුළුවන් කියලා 😂

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් Dish එක පරිස්සම් කරන්නත් ඕනේ...

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@roadlens1😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් Dish එක පරිස්සම් කරන්නත් ඕනේ...

  • @bungachawo5035
    @bungachawo50352 ай бұрын

    ඔෆිස් එකකට වගේ නම් සුපිරි❤️ ඔෆිස් එකකට සාමාන්‍ය data බිල් එකත් 36 000ට වඩා එනවා නේ. එතකොට ඕක unlimited නිසා හරියන්නේ ඔෆිස් එකකට තමා

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්...

  • @sakunkanishka7741
    @sakunkanishka77412 ай бұрын

    meke bill eka gewanna wenama job ekak karanna wenawa

  • @newfilms7147
    @newfilms71472 ай бұрын

    Apita fiber thiya 2g signal wath naha hariyata..

  • @AntonBala-mf3no
    @AntonBala-mf3no2 ай бұрын

    Satellite phone, SMS, internet data expensive. US$ 9 per month. Not for normal users. 1 US Dollar = Rs.300/-. WiFi 7 compatible? Date. 2025.05.29 😅

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    $9 for pre register only

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්...

  • @Invisble7
    @Invisble72 ай бұрын

    Thank u ❤

  • @RosenGraphic
    @RosenGraphic2 ай бұрын

    ගාන කීයක් උනත් ගන්නවා. මෙහෙ ඉන්න සර්වස් ප්‍රොඩයිඩර්ලාගේ හැමදාම එන ටෙක්නිකල් ඉෂූ, මේන්ටන්ස් ප්‍රශ්ණ, නයිට් ටයිම් ඩේ ටයිම් ඩේටා ප්‍රශ්ණ නිසා එපා වෙලා ඉන්නේ

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්...

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    Fibre line එකක් ගන්න... Sim හරි Broadband හරි use කරනවනම් අයින් කරන්න...එවා අවුල්..නිකන් internet browse කරන්න හොදයි එවා.

  • @isurusampath452

    @isurusampath452

    2 ай бұрын

    @@eshikaudayanawanigasekara ඒක උන්ගේ කැමැත්ත උබට මොකක්ද තියෙන කැක්කුම උබද බිල් ගෙවන්නේ 🤣

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    @@isurusampath452 මැදදට පැනලා හොද දෙයක් කියන කොට හන්න එපා...හලො

  • @ShaDesigns-eu3si
    @ShaDesigns-eu3si2 ай бұрын

    Slt mobitel maha jaravk

  • @slgameplay61
    @slgameplay612 ай бұрын

    api v2ray bro apita owwa wadak na ,wadak na kiyanne price eka wadak na ,therumk na api me 700ta unlimited data gannawwane unlimited speed unlimited data

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga2 ай бұрын

    Danata SL unlimited denne nathi eke, Musk paminima watinawa. Dura palath nowei hamoma ganiy. Loke danata MOBILE ho Adsl unlimited data denawa.

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් පරිස්සම කරන්න ඕනේ...

  • @user-lb2dt1gp5j
    @user-lb2dt1gp5j2 ай бұрын

    Tv channel valin ooka ganivi😅

  • @ravindudil5han
    @ravindudil5han2 ай бұрын

    slt fiber eke mata nam 350mbps hitan enawa

  • @ewanvevo5491
    @ewanvevo54912 ай бұрын

    මම නං ලොවෙත් ගන්නවා

  • @YUKIxLK
    @YUKIxLK2 ай бұрын

    1Gbps connection ekk gththa nm iwrai😅

  • @sadewnimsara
    @sadewnimsara2 ай бұрын

    ඒ උනාට ඕක satellite internet නිසා වැස්ස වෙලාවට අර dialog tv වල වගේ connetion අවුල් යන් නැද්ද🤔🤔

  • @trending-recap

    @trending-recap

    2 ай бұрын

    පොඩි අවුලක් එනව එත් හැමතැනම වලකුලු වලින් බර උනා කියල මෙහෙම වෙන්නෙ නැ . ඇන්ටෙන එකයි සැටලයිට් එකයි අතර තියන බාදක විතරයි ප්‍රශ්නෙ

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@trending-recap😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්...

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@trending-recapඅකුණු ගහකොට Dish එක පිච්චිලා යයි...fibre line safe එතකොට.

  • @trending-recap

    @trending-recap

    2 ай бұрын

    @@eshikaudayanawanigasekara එවගේ ප්‍රශ්න තියනව එහෙමයි කියල fiber පට්ට ආතල් කියනව නන් මන් අහල නැ කෞරුත් දෙකෙම අවුල් එක එක අවස්තාවලදි . වාසිය තියන්නෙ අලුතෙන් තව competition එක වැඩි වෙන එකෙයි . මතකනෙ airtel එකට එකාදිකාරිය යනව කියල කේස් එකක් දැම්ම dialog එකෙන් . හැලෙන්නෙ නැතුව internet දෙන එකෙක් ඉන්නව නන් කාටවත් එකාදිකාරියක් නැ එතකොට වාසිය පාරිබෝගිකයට එකයි වැදගත් . දේශපාලනය ගැන කතා නොකර ඉම්මු මේ දවස් වලට රට හදන්ඩ කතා කරන ඔක්කොගෙම කයිය විතරනෙ කරපු එකක් නැ නෙ

  • @trending-recap

    @trending-recap

    2 ай бұрын

    @@eshikaudayanawanigasekara මේක අපි වගේ උන්ට එන එකක් කියල නන් මන් හිතන්නෙ නැ මේක සල්ලි තියන උන්ට එන එකක් එක හින්ද මිල ප්‍රශ්නයක් වෙන එකක් නැ 😂 සල්ලි තියන උන්ට 60w බල්බ් එකක් දවස තිස්සෙ දාල තියන එකෙන් එන බිල ගෙවාගන්ඩ බැරිත් නැ නෙ බන් . අකුනු ගහන හරියක නන් ඉන්නෙ ඌ අකුනු සන්නායකයක් හරි කරගන්ඩ ඔනෙ ඉතින් නැත්තන් උට බලන්ඩ වෙන්නෙ peotv තමයි ඉතින් 😂 කනුවකට අකුනක් ගැහුවත් ගෙදර බඩු ටික පැකට් වෙන එකෙ fibre කියල ලොකු සීන් නැ කෙල වෙන වෙලාවට ඔක්කොම අරන් යන්නෙ. මෙකෙ වටින්නෙ මේක unlimited හින්ද අමුතුවෙන් කියම්ඩ ඔනෙ නැ මෙ මෙහෙ network unlimited කියල data cap එකෙන් පස්සෙ limit කරන විදිහ . රනිල මේක ගෙන්ඩ ඔනෙ නැ කොහොමත් ලන්කාවට coming soon තිබ්බෙ . Starlink විතරක් නෙමෙයි ලංකාවට jio ඔය වගේ isp ල තව 10ක් අවත් මන් නන් පෞද්ගලිකව කැමති මේ තියන එකාදිකාරය බැද වැටෙන හින්ද . රජයේ කියල mobitel එකෙන් වැඩක් නැ මිනිස්සු හුරන් කනව නන්. මේ වගේ එවට දේශපාලනය ගාවගන්ඩ එපා බන් ගද ගහනව 😅

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana2 ай бұрын

    Starlink වලට වඩා fiber එක speed 🙄 අනික starlink එකේ වහිනකොට සිග්නල් drop වෙනවා..මම නම් කියන්නේ fiber තියෙන කෙනෙක් starlink වලට යන්න අවශ්‍ය නැහැ කියලා

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    Fibre නැති කෙනෙකුට මේක හොද වෙයි. නමුත් කොච්චර මුදලකට දෙයිද කියන එක තීරණය වීම අනුව තමයි

  • @pasindu_sandeepana

    @pasindu_sandeepana

    2 ай бұрын

    @@pcguidelk ow aiye aniwarenma.

  • @dilru3893

    @dilru3893

    2 ай бұрын

    Fiber වල අවුල internet connection එක විතරක් තියා ගන්න බෑ voice connection එක ත් අනිවාර්යයෙන් ගන්න ඔනනේ එතකොට phone rentel එකත් අනිවාර්යයෙන් ගෙවන්න ඔනනේ ඒක පාඩුයි

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@dilru3893😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් Dish එක පරිස්සම් කරන්නත් ඕනේ...

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් Dish එක පරිස්සම් කරන්නත් ඕනේ...

  • @krishansadaruwan6319
    @krishansadaruwan63192 ай бұрын

    Bila eddi ranilge ammatath thaththatath pin denna kawruth amathaka karanna ep 😂

  • @kusaltharanga3511
    @kusaltharanga35112 ай бұрын

    Starlink connection ekakin meh video eka balana mama. 1080p50 stuck novi balathahaki 🇳🇴👍

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    Monthly rental and upfront hardware fee?

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    Thank you brother. Appreciate your feedback!

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@pcguidelk😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්...

  • @DhanushkaDilshan-uc9xg
    @DhanushkaDilshan-uc9xg2 ай бұрын

    If there's clouds,what will happen

  • @pcguidelk

    @pcguidelk

    2 ай бұрын

    We call it cloudy, some times it will rain or it will pass with high winds.

  • @darkStar.000
    @darkStar.0002 ай бұрын

    lankwe isp lata kelawela yanwanam harima sathutuyi un apita koka penana ekane karane

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් Dish එක පරිස්සම් කරන්නත් ඕනේ...😂

Келесі