No video

How to install Official Windows 11 October 5th Released FREE Step by Step Tutorial in Sinhala

Windows 11 October 5th
Windows 11 Download & install Tutorial in Sinhala.
ඕනම PC/Laptop එකකට මේ Method එක Use කරලා Official Windows 11 Install කර ගන්න පුළුවන්.
*TMP අවශ්‍ය නෑ.
*Secure Boot කරන්න අවශ්‍ය නෑ.
*Processer එක 8th gen වෙන්න අවශ්‍ය නෑ.
*8GB RAM අවශ්‍ය නෑ. 4GB RAM හොඳටම ප්‍රමාණවත්.
*Core 2 Duo, I3, I5, I7 ඕනම Processer එකක් Support.
-------------------------------------------------------------------------------------------------------------------------------------------
MY PC - *Core 2 Duo
*4GB RAM
*No Graphics Card
-------------------------------------------------------------------------------------------------------------------------------------------
Download Links -
*Link 1 ➤ www.microsoft....
*Link 2 ➤ drive.google.c...
----------------------------------------------------------------------------------------------------------------------------
* Windows 11 Install කරන අලුත්ම විදිය - • How to install Officia...
----------------------------------------------------------------------------------------------------------------------------
* Windows 11 Slow ද? Speed up කරගමු ➤ • Windows 11 Slow ද? | H...
* How To Activate Windows 11/ 11 Pro Without Error ➤ • Video
Windows 11 Gaming Edition ➤ • How to Download & Inst...
* How to Make Transparent Taskbar in Windows 11 & Windows 10 ➤ • How to Make Transparen...
----------------------------------------------------------------------------------------------------------------------------
*DJI OM 4 Mobile Gimbal ➤ • DJI OM 4 Mobile Gimbal...
* Delete වුණ ඕනම දෙයක් නැවත Recover කර ගනිමු ➤ • How to Recovery Delete...
* How to unlock your Windows PC via Mobile Fingerprint Scanner ➤ • How to unlock your Win...
*How to Transfer Files Mobile To Computer Without USB Cable ➤ • How to Transfer Files ...
* Redmi Note 10 Pro Full Review ➤ • Redmi Note 10 Pro Unbo...
* Redmi 10 Unboxing & Review ➤ • Redmi 10 ගන්න කලින් බල...
Don't forget Subscribe
#howtoinstall
#officialwindows11
#mastertechone

Пікірлер: 539

  • @MasterTECHONE
    @MasterTECHONE Жыл бұрын

    Windows 11 Install කරන අලුත්ම විදිය - kzread.info/dash/bejne/enudtaxtoJvFZLA.html Try කරලා බලන්න

  • @prasannamahesh1907

    @prasannamahesh1907

    Жыл бұрын

    Tnx බ්‍රෝooooo👍🥰

  • @pramodmadushan6074

    @pramodmadushan6074

    Жыл бұрын

    C eke ida thiyaganna kiuwe dan thiyena windows ekata pirila thiyena eka nathuwa 60gb kda aiya

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Install කරලා බලන්න brother . හරි ගියේ නැත්තොත් දැන් තියෙන ගානට අමතරව 60GB තියන්න.

  • @ovinsacreations3988
    @ovinsacreations39882 жыл бұрын

    ඒක නම් මරු ආ.. මං 11 දාගත්තා. Thanks aiye.Update ටිකත් ආව..සුපිරි 👍👍🎈

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Share පාරක් දාන්න 🙂🤟

  • @alvinvshimabole

    @alvinvshimabole

    Жыл бұрын

    Oyage ram eka kiyada

  • @hirushaiduwara
    @hirushaiduwara Жыл бұрын

    කියපු විදිහටම හරියටම වැඩේ කලා. හොදට වැඩ කරනවා pc එක නමුත් Network Connect කරාම එ කිව්වේ RJ45 කේබල් එක ගහපු ගමන් computer එක off වෙනවානේ. ඉට පස්සෙ ඔටෝමැටික් රෙපෙයාර් කියලා ඇවිත් රිස්ටාර්ට් වෙනවා ඉවරයක් නැහ්.ආයේත් කේබල් එක ගැලෙව්වාම හොදට වැඩ කරනවා. මොකද කරන්න ඔනි.?

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Drivers update කරාද

  • @hirushaiduwara

    @hirushaiduwara

    Жыл бұрын

    @@MasterTECHONE එ කරන්නත් network එක කනෙට් කරන්න බැහ් නේ..

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Router එකPhone එකට Connect කරන්න. ඊට පස්සෙ USB Tethering හරහා Pc එකට internet දෙන්න

  • @hirushaiduwara

    @hirushaiduwara

    Жыл бұрын

    @@MasterTECHONE එලම. මන් කරලා බලන්නම්.. Thank you ❤️

  • @hirushaiduwara

    @hirushaiduwara

    Жыл бұрын

    @@MasterTECHONE වැඩේ හරි ගියා. thank you ⭕. ඇත්තටම ඔයා වෙන යුටුබර්ස්ලා වගේ නෙමේ ඔනිම ප්‍රශ්නයකට ඉක්මනට පිලිතුරු ලබා දෙනවා.. ඉතිම් ඒ හන්දා කොහොම හරි මගේ computer එකටත් windows 11 දා ගත්තා. ඇත්තටම ගොඩක් සතුටුයි අවන්කව ඔනිම ප්‍රශ්නෙකට උත්තර දීලා උදව් කරපු එකට. ඔනිම කෙනෙක් කිසිම බයක් සැකයක් නැතුව මේ චැන්ල් එකෙන් විඩියෝ එක බලලා ඔයාගේ computer එකටත් windows 11 දාගන්න. කිසිම ප්‍රශ්නයක් නැ හොදට වැඩ කරනවා. ඉදිරියටත් මේ වගේ වටිනා විඩියෝ ගේන්න. ඔබට ජය වේවා. ❤️😍

  • @spaceboys3711
    @spaceboys37112 жыл бұрын

    මාත් windows 11 දාගත්තා . කිසිම අවුලක් නැහැ thanks 😁😁🤗

  • @softie_lk
    @softie_lk2 жыл бұрын

    පලවෙනි එක මගෙන් 😜

  • @sadanjanaheshan7139
    @sadanjanaheshan71392 жыл бұрын

    thanks eka kramayakvath hari giye ne oyage kramaya hari giya.(core 2 Dou,8GB Ram,1Tb Hdd,120GB SSD)

  • @dreamworld1750
    @dreamworld17502 жыл бұрын

    ගොඩාක් වැදගත් වෙන වීඩියොඉ එකක් සහෝදරයා , 🤗🤗

  • @dada-wq1cd
    @dada-wq1cd2 жыл бұрын

    අද මම වීඩියෝ එක බලලා 11 දාගත්තා... කිසි අවුලක් නම් දැනට වුනේ නැහැ.... ගොඩක් ස්තූතියි අයියේ... ❤️❤️❤️

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Share පාරක් දාන්න brother

  • @alvinvshimabole

    @alvinvshimabole

    Жыл бұрын

    Ram eka kiyada oya ge

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    4GB

  • @uduladulmina9325

    @uduladulmina9325

    Жыл бұрын

    Mekata windows 11 eke alth update gann puluwand

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන්

  • @MasterTECHONE
    @MasterTECHONE2 жыл бұрын

    දෙවන Download Link එකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. දැන එක fix කරලා තියෙන්නේ.

  • @shamilapriyanaga1

    @shamilapriyanaga1

    2 жыл бұрын

    dewani Link eka tama weda karanne na

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    @@shamilapriyanaga1 දැන් බලන්න. තව Link එකක් Add කරලා තියෙන්නේ. ගොඩක් දුරට Add Play වෙනවා. Back වෙලා ආපහු ගියාම හරි.

  • @reshanudara6166

    @reshanudara6166

    2 жыл бұрын

    meka liqu vechcha eka thiyana ekatath danna puluwanda ple

  • @Elec.cat3456

    @Elec.cat3456

    2 жыл бұрын

    Thank you this is really helpful

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    @@reshanudara6166 පුළුවන්

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka42372 жыл бұрын

    සරලයි සුන්දරයි වැඩේ කිසි අව්ලක් නැතුව ගොඩ දාගත්තා තැන්ක් යූ බ්‍රො❤️😘

  • @maheshikaudayangani6116
    @maheshikaudayangani61162 жыл бұрын

    එළ මචන්,,වැඩේ ගොඩගියා,,😍😍😁

  • @sahanrashmika7463
    @sahanrashmika74632 жыл бұрын

    අනේ Thanks කොල්ලෝ මමත් දාගත්තා. කිසි අවුලක් නෑ. ආයෙත් Thanks කිවුවා. 🙏🙏

  • @YomalKalyana
    @YomalKalyana27 күн бұрын

    Windows 11 දාගත්තා...... Thanks 🤩🤩

  • @therealmerneptah4th
    @therealmerneptah4th Жыл бұрын

    Meke widihatama kala blue screen එකෙ load වෙවි තියෙද්දි එක පාරටම windows10 desktop එකට ආවා.mk

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Internet connection disable කරන්න . ආපසු try කරන්න . අනිවාර්යයෙන් හරි යනවා. නැති උනොත් තව videos channel එකේ දාලා තියෙනවා .ඒ විදියකට try කරන්න

  • @Yakkproduction
    @Yakkproduction2 жыл бұрын

    ඔය වැඩේන් Windows 10 වල ඉඳන් Format නොකර මාරුවෙනන් පුළුවන්ද Bro ? Software එහෙම්ම තියෙද්දි ? Activate Problems නැද්ද? fast replay please ?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    පුළුවන් Bro. කිසිම software එකක්, reset කිරීමක් නැතුව මාරුවෙන්න පුළුවන් . Windows 10 activate නම් 11 එකත් activate . Video එකේ විදියට කරන්න brother

  • @sameeranuwan7083

    @sameeranuwan7083

    2 жыл бұрын

    Windows 10 eka kmspico walin activate karala thiyeddi oya widihta windows 11 install krnna puluwnda bro

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    @@sameeranuwan7083 පුළුවන් brother

  • @kavindurasanjana-db2yt
    @kavindurasanjana-db2yt2 жыл бұрын

    Thnx Bro.. මගෙත් හරි ගියා කිසි අවුලක් නැ 🥰

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Share පාරක් දාන්න 🙂👍

  • @hira2119
    @hira21192 жыл бұрын

    man vidio deka thunak baluva oyage eken thamai hari giye 🧡🧡

  • @suduputha9279
    @suduputha92792 жыл бұрын

    Aiye oka setup karagaddi Ara choose what to keep kiyla ena tanin nothing kiyna eka dunnahama parana use karapu windows user files os file full format ekk wenwd hariyata Nattm bios walata gihin boot karala windows danawa wage ?? C disk eka Full clear up wenawada nothing kiyna eka dunnahama ?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    C එක විතරක් නෙවෙයි මුලු HDD එකම format වෙනවා . අවශ්‍ය කරන දේවල් වල Backup එකක් තියාගන්න ඒ option එක දෙනවා නම්

  • @suduputha9279

    @suduputha9279

    2 жыл бұрын

    @@MasterTECHONE e kiynne bios walata gihin boot krla hard disk format karala windows danawa wage wenawa kiyla nedha ? Full format ekk wenw nedha ?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    ඔව් සම්පූර්ණයෙන් format වෙනවා මුලු HDD එකම්

  • @nipunaacademy
    @nipunaacademy2 жыл бұрын

    Oya kiyaladena ewa supiriyatama therenawa brother... 😘

  • @slsadeepatec
    @slsadeepatec2 жыл бұрын

    supiri aiye mamat windows 11 demma supiriyata weda me karamaya witarai harigeye anit videos wala tiyena ewa weda nee thanks

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    ඉස්සරහට Google Play store දාන හැටි ගැනත් video එකක් ගේනවා

  • @chiranganimsara81
    @chiranganimsara81 Жыл бұрын

    බොහොම ස්තූතිය අයියෙ thanks hode 👍💪💕 💕💕

  • @sasendulsadu8551
    @sasendulsadu855111 ай бұрын

    supiri bro

  • @arx44ff19
    @arx44ff192 жыл бұрын

    ado thanx ban .most helpfull video ekak

  • @pramodyasamarakoon2702
    @pramodyasamarakoon27022 жыл бұрын

    super aiyaa

  • @soundnordbbm
    @soundnordbbm2 жыл бұрын

    Niyamai bro🤩🤘

  • @rishmikamalsarani8178
    @rishmikamalsarani81782 жыл бұрын

    Thank you aiye oya kiyapu vidihata windows dagaththa mevage thava video ekak one

  • @aseniyalochana3679
    @aseniyalochana36792 жыл бұрын

    Aiye e soures file ekt copy dipu file deka mokkd pc ekt aulk weid ek plz reply

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    නෑ අපේ pc වලට windows 11 ගහන්න දෙන්නේ නෑනේ අර system requirement කතන්දරේ නිසා. ඒක ප්‍රශ්නයක් වෙන නිසා තමයි ඔය files දෙකක් copy karala dewe

  • @92kmusic
    @92kmusic2 жыл бұрын

    Godak watinawa hamogema video beluwa meka tamai wedak une Ela Ela Jaya bro

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    යාලුවොන්ටත් දැනගන්න share පාරක් දාන්න

  • @softie_lk
    @softie_lk2 жыл бұрын

    මග බලාගෙනමයි හිටියෙ 😍

  • @sachithprabathsara9448
    @sachithprabathsara94482 жыл бұрын

    Activate නැති windows 11, එකකට මේක දැම්මම ඒ windiws activate වෙනවද.?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    නෑ . ඔයාගේ තිබ්බ Windows එක Activate නම් ඕකත් Activate

  • @therealmerneptah4th
    @therealmerneptah4th Жыл бұрын

    windows 10 ekkin me widiyat windows 11 danna puluwande

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන්

  • @tharukalakshanmaduranga3073
    @tharukalakshanmaduranga3073 Жыл бұрын

    Aiye mage c drive eke 59Gb තියෙන්නෙ eka hinda install kraddi awlk weida

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    අව්ලක් නෑ

  • @tharukalakshanmaduranga3073

    @tharukalakshanmaduranga3073

    Жыл бұрын

    @@MasterTECHONE 🤗❤️✨️

  • @poornapamuditha9505
    @poornapamuditha9505 Жыл бұрын

    ඔයා තමයි හරියට කියා දුන්නේ

  • @slassassins3154
    @slassassins31542 жыл бұрын

    Windows 10 activate karapu nathi ekakata ohoma windows 11 install karanna puluwanda?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ

  • @harshadevenda9560
    @harshadevenda95602 жыл бұрын

    Bro nothig kiyana option eka dunnama c drive eka vitharad format wenne plz reply

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    මුලු pc එකම. ( hard reset )

  • @harshadevenda9560

    @harshadevenda9560

    2 жыл бұрын

    @@MasterTECHONE a kiwwe full format ekakd.

  • @sudarshaniperera7806
    @sudarshaniperera78062 жыл бұрын

    Done it.Thank you!

  • @ArtByHansa
    @ArtByHansa2 жыл бұрын

    Thanks bro. වැඩේ ගොඩ

  • @adithyaperera852
    @adithyaperera852 Жыл бұрын

    Kolti tnx adarei

  • @hemamalividhanagamage1865
    @hemamalividhanagamage18652 жыл бұрын

    Thank you aiya . Work 100%

  • @asirigihan7457
    @asirigihan74579 ай бұрын

    Thank you brdh..it works perfectly..keep it up. 💗

  • @TV_Squad
    @TV_Squad2 жыл бұрын

    Thank you very much sir

  • @user-kh3kr4jy9g
    @user-kh3kr4jy9g7 ай бұрын

    Matath hari giya aiye❤

  • @MasterTECHONE

    @MasterTECHONE

    7 ай бұрын

    ❤️

  • @samindajayasena1192
    @samindajayasena11922 жыл бұрын

    ස්තුතියි අයියේ ❤️❤️❤️🙏🙏🙏

  • @MenulaDulneth
    @MenulaDulneth2 жыл бұрын

    Clean installation ekak karot lag eka nathi kara ganna puluwanda ⭕4gb ram ⭕4gb graphic card ⭕Core to duo 3.00Ghz ⭕250gb SSD

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Install කරාද? SSD එකක් තියෙන නිසා SLOW ගතිය අඩු වෙයි.

  • @MenulaDulneth

    @MenulaDulneth

    2 жыл бұрын

    @@MasterTECHONE තාම නම් install කරේ නෑ

  • @technicsbro7267
    @technicsbro72672 жыл бұрын

    This is softtware publisher cant run your pc කියල වැටෙනව මොකක්ද කරන්න ඕනෙ

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Video එකේ විදියට කරාද? අර file එක source folder එකට දෑවද

  • @sllioncricket3592
    @sllioncricket35922 жыл бұрын

    2GB RAM ලැප්ටොප් එකකට Install කරන්න බෑද bro. Plz reply quickly 🤐

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    පුළුවන්. 4gb recommend

  • @gamingwithdinu6012
    @gamingwithdinu60122 жыл бұрын

    supiri vedio ekak

  • @aveeshathevindu4821
    @aveeshathevindu48212 жыл бұрын

    Intel Core 2 Duo CPU E8400 @3.00GHz with 2 GB Ram Can Run windows 11 with this specs?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Yes, but I think it would be better to upgrade the RAM to 4GB. Or it can be slow.

  • @aveeshathevindu4821

    @aveeshathevindu4821

    2 жыл бұрын

    @@MasterTECHONE thanks man

  • @yasasdissanayake2999
    @yasasdissanayake29992 жыл бұрын

    Processor Intel(R) Core(TM) i3-3220 CPU @ 3.30GHz 3.30 GHz Installed RAM 4.00 GB (3.89 GB usable) System type 64-bit operating system, x64-based processor me pc ekata puluwandha ayiyye awlak nathuwa

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ

  • @yasasdissanayake2999

    @yasasdissanayake2999

    2 жыл бұрын

    Ayiye pc එකේ ඔක්කොම ඩිලිට් වෙන්න වින්ඩෝස් ගහන එකද හොද නැත්තම් ෆයිල් ඩිලිට් නොකර ගහන එකද හොද

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Full format එකක් දාලා ගහන එක නම් හොදයි , ඕන කරන files තියෙනවා නම් backup කරගන්න. ඔයාගෙ කැමැත්ත අනුව තමයි ඉතිම්

  • @yasasdissanayake2999

    @yasasdissanayake2999

    2 жыл бұрын

    @@MasterTECHONE sepeed wenasak nadhdha ethakota

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    ලොකු වෙනසක් නෑ , full format කරාම ඉතිම් fresh නේ.

  • @kavishnakalhara
    @kavishnakalhara2 жыл бұрын

    Aiye windows 11 update එක downloading වෙන එක නතර කරන්න බැරි ද කොහොමද නතර කරන්නෙ මගෙ අතින් වැරදිලා ක්ලික් වුණා...

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Windows update disable කරලා බලන්න

  • @kavishnakalhara

    @kavishnakalhara

    2 жыл бұрын

    @@MasterTECHONE ඒත් ඒක අයෙත් enable කරහම downloading වෙන්න පටන් ගන්නව නේද...නැත්තං windows 11 දාගෙන දවස් 10 ක් යන්න කලින් අයෙත් windows 10 වලට මාරු වෙන්න ඕන නේ...

  • @kavishnakalhara

    @kavishnakalhara

    2 жыл бұрын

    වෙන විදිහක් නෑනෙ ...

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Disable කරලා restart කරන්න. පොඩ්ඩක් බලන්න update එක සතියකට නවත්තන්න පුළුවන් ද කියලා update කරන තැනින් ම. Windows 11 වල නම් සතියකට නවත්තන්න පුළුවන් . එතකොට ආපහු ඒක අයිම් කරාම update ටික check වෙනවා . එතකොට පුළුවන් download නොදෙන්න

  • @kavishnakalhara

    @kavishnakalhara

    2 жыл бұрын

    @@MasterTECHONE ඔව් දැනටමත් එහෙම Update එක pause කරලා තියෙන්නෙ සතියකට .අයියා කියන්නෙ ඒ සතිය ගියාට පස්සෙ අයෙත් download කියලා වැටෙයි කියල ද...ඊට පස්සෙ ඒක නොදෙන්න කියල ද...

  • @Mr.Shammii_sks
    @Mr.Shammii_sks2 жыл бұрын

    Lap eka reset wenne nathuwa install karanna puluwanda

  • @noname-dz2mr
    @noname-dz2mr2 жыл бұрын

    නියමයි මම install කරා ❤❤❤❤

  • @slsadeepatec

    @slsadeepatec

    2 жыл бұрын

    yage pc epicts monawada

  • @uduladulmina9325

    @uduladulmina9325

    Жыл бұрын

    Mekata windows 11 eke alth update gann puluwand

  • @User4gUest
    @User4gUest2 жыл бұрын

    Lag weida Ram4.00 vga256 i3 core to douo

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    නෑ

  • @hesaradinal275
    @hesaradinal2759 ай бұрын

    i5 5th gen 16GB ram 256 SSD TPM 1.2 smoothly windows 11 run weida

  • @MasterTECHONE

    @MasterTECHONE

    9 ай бұрын

    ඔව්

  • @hesaradinal275

    @hesaradinal275

    9 ай бұрын

    Ok ayye

  • @sandaruthemiya7336
    @sandaruthemiya7336 Жыл бұрын

    mama ottuvak alluva thaththath ekka mama ottuva dinna🥰🥰🥰

  • @koonarawijesundara
    @koonarawijesundara8 ай бұрын

    File eka copy karala paste karankota space madi kiyanwane????😪😪

  • @MasterTECHONE

    @MasterTECHONE

    8 ай бұрын

    ඔයාගෙ Hard එකේ ඉඩ මදි ඇති

  • @ranhidasandinupa4399
    @ranhidasandinupa43992 жыл бұрын

    thanks brother eka hri giy

  • @sunethlakshan3197
    @sunethlakshan31972 жыл бұрын

    Mage eke hart disk eka 3kata kadala thiyenne wena win dala thiyena eke ida madi wena ekakata danna widiyak nadda

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    C partition එකට වෙන Partition එකකින් memory extend කරගන්න. 🙂👍 ඒක තමයි ලේසිම ක්‍රමය

  • @MotivationAvenue756
    @MotivationAvenue7562 жыл бұрын

    ayye windows 11 install karala Eka download karapu file Eka delete karata kamak nadda

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    අව්ලක් නෑ . ආපහු ඕන වෙයි කියලා හිතෙනවා නම් තියාගන්න

  • @slkabiya1149
    @slkabiya1149 Жыл бұрын

    Gmmak කොම්ලෝ👍👍👍

  • @dalushanimhara9643
    @dalushanimhara96432 жыл бұрын

    අයියේ මේ මගේ pc එකේ windows activate කරලා තියෙන්නේ ඔය විදිහට file ටිකයි apps ටිකයි format වෙන්න nothing දුන්නාහම windows activate කරපු එක නැති වෙනවද

  • @dalushanimhara9643

    @dalushanimhara9643

    2 жыл бұрын

    මගේ pc එක intel i3 core 2 Ram 4 GB Hrad disc 500 Gb slow වෙයිද දාගත්තෝත්

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ . Windows 10 activate නම් 11 එකත් activate

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Slow වෙන්න පුළුවන් . එනොත් speed up කර ගන්න හැටි ගැන video එකක් දාලා තියෙන්නේ . Channel එකේ බලන්න

  • @dalushanimhara9643

    @dalushanimhara9643

    2 жыл бұрын

    @@MasterTECHONE ok අයියේ

  • @dalushanimhara9643

    @dalushanimhara9643

    2 жыл бұрын

    @@MasterTECHONEඅයියේ තව දෙයක් windows 8.1 pc එකක් ඔය ක්‍රමයට windows11 වලට upgarade කරන්න පුලුවනද

  • @tharukalakshanmaduranga3073
    @tharukalakshanmaduranga3073 Жыл бұрын

    Aiye checking updates kiyana eka godak wela thiyenone eken eha yanne nane

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Internet connection disable කරන්න

  • @tharukalakshanmaduranga3073

    @tharukalakshanmaduranga3073

    Жыл бұрын

    @@MasterTECHONE disable krala thiyenne aiye

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    0765279293 whatsapp

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna14202 жыл бұрын

    minimum requirements සපුරා නැති computer වලට මෙහෙම දැම්මාම update එනවද?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Update ටික සාමාන්‍ය විදියට එනවා

  • @prasannathilakarathna1420

    @prasannathilakarathna1420

    2 жыл бұрын

    @@MasterTECHONE Ok... Thank you... ❤️

  • @manushasanjana9199
    @manushasanjana91992 жыл бұрын

    Aiye MN thawath ekakata me widiyata windows install karaddi windows install failed kiyala watenwane

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    අදාල File එක source folder එකට දෑවද? 60GB වත් Space එකක් තියන්න

  • @PoliTricks_Sri_Lanka
    @PoliTricks_Sri_Lanka2 жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤️

  • @techwithmihi9289
    @techwithmihi92892 жыл бұрын

    Iso file eke cropress file ekk dannako අයියෙ 1gb වගේ download karanna. gb 5 k kiyanne apita patta loku ගානක්😔😔😔 ගම්වල අපිට ඔහොම චාන්ස් නෑ

  • @techwithmihi9289

    @techwithmihi9289

    2 жыл бұрын

    පුලුවන්නම් ලොකු උදව්වක්

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Timebass package එකක් ගහගත්තා නම් ලේසි 🙂👍

  • @techwithmihi9289

    @techwithmihi9289

    2 жыл бұрын

    @@MasterTECHONE hmm

  • @AlightZer
    @AlightZer2 жыл бұрын

    Athakota activation one nadda ?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Windows 10 activate නම් ඕනේ නෑ

  • @sameeranuwan7083
    @sameeranuwan70832 жыл бұрын

    Windows 10 eka kmspico walin activate karala thiyeddi oya widihta windows 11 install krnna puluwnda bro

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ

  • @sameeranuwan7083

    @sameeranuwan7083

    2 жыл бұрын

    Thanks

  • @pramodyasamarakoon2702
    @pramodyasamarakoon27022 жыл бұрын

    palaweni file eka download wenna welaa yanawa ne e ai

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Iso film එකද. ඒක windows 11 iso file එක . 5GB තියෙනවා

  • @pramodyasamarakoon2702

    @pramodyasamarakoon2702

    2 жыл бұрын

    @@MasterTECHONE harii 😍

  • @AlightZer
    @AlightZer2 жыл бұрын

    Setup aka open karaddi internet on karanna oneda ?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Internet අවශ්‍ය නෑ disable කරන්න

  • @ArtByHansa
    @ArtByHansa2 жыл бұрын

    Ayye windows 11 dagaththa, ara download karapu files tika delete karannada ??

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Install කරා නම් delete කරලා දාන්න . පස්සෙ කාලෙක ඕන වෙයි කියලා හිතෙනවා නම් තියා ගන්න. තමන්ගේ කැමැත්තක් ඉතිම්

  • @spaceboys3711
    @spaceboys37112 жыл бұрын

    Mage windows 11 file eka extract karanna bane ayye ayi ee

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Winrar software එක දාගන්න brother

  • @spaceboys3711

    @spaceboys3711

    2 жыл бұрын

    Tnx

  • @user-re3ln5cs1p
    @user-re3ln5cs1p3 ай бұрын

    ehakota product key eka kohenda hoyaganne

  • @MasterTECHONE

    @MasterTECHONE

    3 ай бұрын

    Windows 10 activate නම් 11 එකත් activate . KZread එකේ ඕන තරම් video තියෙනවා activate කර ගන්න හැටි ගැන

  • @user-gw7lo1cq9p
    @user-gw7lo1cq9p Жыл бұрын

    supiriya

  • @priyankarajapaksha3251
    @priyankarajapaksha32512 жыл бұрын

    Windows 11 can install dual-core desktop?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Can

  • @sandeepachathurunga3449
    @sandeepachathurunga3449 Жыл бұрын

    ayiya mage thiyenne windows 7 ekt oka oya vidihatama dant puluwn ne genurin windos noonath

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන් brother

  • @sandeepachathurunga3449

    @sandeepachathurunga3449

    Жыл бұрын

    @@MasterTECHONEthans bokka vada kara ❤❤❤

  • @KEN_l.K
    @KEN_l.K2 жыл бұрын

    ❤️👌

  • @sllankaspecial7921
    @sllankaspecial792110 ай бұрын

    Fatta bro thanx

  • @yeshanyashmika9107
    @yeshanyashmika91072 жыл бұрын

    meke link 2 eka wada karanne nane

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    වැඩ. Video එකේ විදියට unlock කරගන්න

  • @TDKCINEMA
    @TDKCINEMA Жыл бұрын

    Please keep your computer on කියලා ඇවිත් එතනින් හිර වෙලා තියනවා එකට මොකද කරන්න ඕනේ අනේ reply ඔනේ😢💔

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Internet connection disable කරාද? Pc එකේ specification එවන්න

  • @TDKCINEMA

    @TDKCINEMA

    Жыл бұрын

    @@MasterTECHONEProcessor : intel core 2 duo cpu E8400 3.00GHz Ram : 2.00 GB (1.75 GB usable) System type : 64 bit Operating system ඕක තමයි🥲

  • @TDKCINEMA

    @TDKCINEMA

    Жыл бұрын

    @@MasterTECHONE disable කරා

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    අර file එක දෑවද source folder එකට

  • @TDKCINEMA

    @TDKCINEMA

    Жыл бұрын

    @@MasterTECHONE දැම්මා

  • @minethneerada4113
    @minethneerada41132 жыл бұрын

    මෙතන තියෙන ලින්ක් එකෙන් windows 11 daaganne නැතුව වෙනම setup eka download කරල දාගතොත් අව්ලක් වෙන්න්නෙ නැද්ද .

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    අව්ලක් නම් නෑ . ඕකෙ තියෙන්නේ original windows 11 site එක . අර file එක අනිවාර්යයෙන් දාන්න video එකෙ විදියට

  • @minethneerada4113

    @minethneerada4113

    2 жыл бұрын

    @@MasterTECHONE hari thanks awlak wenne ne kiyala shuwar ne

  • @MineCraftyMagic
    @MineCraftyMagic2 жыл бұрын

    Super 👍❤️‍🔥

  • @ashensandaru1111
    @ashensandaru11112 жыл бұрын

    මගේ install එක ඉවරයී ඒත් restart වෙන්නේ නෑනේ restart වෙනෝ කියනෝ ඒත් ගොඩක් වෙලා වෙන්නේ නෑනේ💔😐

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Restart උනාම windows 11 නෙවෙයි ද තිබ්බෙ

  • @chamathapsara4970
    @chamathapsara49702 жыл бұрын

    Link eken download karaddi windows 11 zip eka witharane download wenne ai e

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    මොන link එකද? Windows 11 download කරන site එකද නැත්තම් අර source folder එකට දාන file එකද

  • @niroshanirathnayake2
    @niroshanirathnayake22 жыл бұрын

    meka Device name DESKTOP-OII9MU5 Processor Intel(R) Core(TM) i5-4590 CPU @ 3.30GHz 3.30 GHz Installed RAM 4.00 GB System type 64-bit operating system, x64-based processor Pen and touch No pen or touch input is available for this display mage pc ekata danna puluwan da aiyya

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    ආපෝ පුළුවන්

  • @niroshanirathnayake2

    @niroshanirathnayake2

    2 жыл бұрын

    @@MasterTECHONE meka pen eken danne nathu karala aulk yai da

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ

  • @niroshanirathnayake2

    @niroshanirathnayake2

    2 жыл бұрын

    @@MasterTECHONE me sacure boot kiyala error ekath hadenwa da

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    නෑ .. video එකේ විදියට කරන්න . අදාල file එක folder එකට දාන්න video එකේ විදියට

  • @dilshanimadumali1320
    @dilshanimadumali13202 жыл бұрын

    මේ ඩවුන්ලෝඩ් ලින්ක් එක ගන්නේ කොතනින්ද

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    description එකේ තියෙනවා . ඔයාට මොන link එකද ඕන

  • @manushasanjana9199
    @manushasanjana91992 жыл бұрын

    Thax aiye math windows 11 daagaththa.

  • @aaaaas2553
    @aaaaas2553 Жыл бұрын

    Thank you bro 😁😁😁

  • @yapageindika2938
    @yapageindika2938 Жыл бұрын

    Great work 👏👏👏

  • @yeshanyashmika628
    @yeshanyashmika6282 жыл бұрын

    Meke setup file eka wenama download karanna barida

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Windows 11 එකේද

  • @pinindu427
    @pinindu4272 жыл бұрын

    Thank you bro 🇱🇰🙏🙏

  • @mahindaweerasooriya1582
    @mahindaweerasooriya15822 жыл бұрын

    Windows 11 cracked version එකක් install කරලා තියෙද්දී original එක install කරනකොට ප්‍රශ්නයක් වෙයිද?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    No problem . Math crack

  • @dilannisal1503
    @dilannisal15032 жыл бұрын

    thnk broo..onna mn sub kraa

  • @upamaliindika7460
    @upamaliindika7460 Жыл бұрын

    Godak hodai preview aka win 11 ake games onnama akak wada karanawada

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ඔව් සාමාන්‍ය විදියට වැඩ කරනවා

  • @chamindaprasade7561
    @chamindaprasade75612 жыл бұрын

    Thanks my friend🥰🥰🥰

  • @Beliatta_Bus_video
    @Beliatta_Bus_video Жыл бұрын

    ayye ohoma carata passe win10 ayin weno ne😄 mn win 10 walata aasa naa

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ඔව් . Windows 10 අයින් වෙනවා

  • @udayateli
    @udayateli2 жыл бұрын

    Windows 10 orginal තියෙන එකකට දාන්න පුළුවන් ද

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    පුළුවන්

  • @udayateli

    @udayateli

    2 жыл бұрын

    Genuine license එක නැතිවෙනවද

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    නෑ

  • @udayateli

    @udayateli

    2 жыл бұрын

    Thank

  • @udayateli

    @udayateli

    2 жыл бұрын

    Thanks Install කරා අවුලක් නෑ

  • @IsharaWeerasinha-pf9wc
    @IsharaWeerasinha-pf9wc9 күн бұрын

    Chormebook lapwalata hari yaida

  • @MasterTECHONE

    @MasterTECHONE

    9 күн бұрын

    64bit chromebook එකක් නම් පුළුවන්

  • @SENITHA.5
    @SENITHA.5 Жыл бұрын

    මමත් Windows 11 දා ගත්තා සමහර වෙලාවට හිර වෙනවා මෙකද දන්නේ නැ

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    RAM එක කීයද

  • @slnuwanthasongs2108
    @slnuwanthasongs21082 жыл бұрын

    thank you... kalin thibba apps,fils aine wenawada

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    නෑ ඒවා මුකුත් අයින් වෙන්නේ නැති වෙන්න දාන්න පුළුවන් . Video එකේ විදියට කරන්න 👍🙂

Келесі