Windows Installation without Internet - Hardware Support

Ғылым және технология

හොදම hardware නැති උනත් Windows 11 Install කරගන්න හැමෝම ආසයි. හැබැයි අළුත්මWindows 11 ISO එක 4GB RAM එකෙන් TPM නැතුව ලේසියෙන්ම Install කරගන්න විදිහ දැනගත්තම Windows 11 try කරන්න තවත් ලේසි වෙයි.
Link එක - www.pcguide.lk/how-to-install...

Пікірлер: 228

  • @technoplay7873
    @technoplay7873 Жыл бұрын

    කලින් කරේ rufus එකෙන්ම no tpm+secure boot ain කරලා boot කලා..මේකනම් පට්ටම වටිනවා..මම හිතන්නේ මෙික rufus අලුත් version එකට ආපු option ටික වෙන්න ඇති...මරැ❤🔥

  • @pcguidelk

    @pcguidelk

    Жыл бұрын

    Ow meka aluth update ekak

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    Rufus අලුත් අප්ඩේට් එකනම් සුපිරියක් වගේ...වීඩියෝ එක ෆට්ට....වීඩියෝ එක අරන් ඇවිත් තියෙන අලුත් විදියත් මරු ප්‍රියා අයියේ....ඉස්සරහට එන වීඩියෝත් මේ වගේ අලුත් ඉන්ටෆේස් එකටම කරමු...😍😍❤❤❤❤❤❤❤❤

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 Жыл бұрын

    අදනම් වීඩියෝ එක ඇත්තටම සුපිරිම බැක්ග්‍රව්න්ඩ් එක ලස්සනයි

  • @dnanimationstudiolk5365
    @dnanimationstudiolk5365 Жыл бұрын

    Background එක පට්ට .🙂❤️ Windows 11 එක මන් දාගෙන ඉන්නෙ 🙂

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 Жыл бұрын

    ඕන් ගහලා ඉවරයි 😁 වීඩියෝ එක බලල ඉවර උන ගමන් ඩව්න්ලෝඩ් වෙන්න දැම්මා විනාඩි 30න් ඩව්න්ලෝඩ් උනා විනාඩි 30න් ඉන්ස්ටෝල් කරා දැනට දැනුන දේ මගේ කලින් තිබ්බ වින්ඩෝස් 10 එකට වඩා ඉක්මනින් ඉන්ස්ටෝල් උනා ඒවගේම ස්පීඩ් එකත් පොඩ්ඩක් විතර වැඩියි අලුත් os එකේ හැබැයි 4Gb රැම් එකක් තියෙන්නේ

  • @buddhiupeksha1865

    @buddhiupeksha1865

    Жыл бұрын

    Pc eke processor eka mokakda?

  • @Nature-yv3jg

    @Nature-yv3jg

    Жыл бұрын

    Installing windows 11 waladi 35% wage weddi pc eka stuck une nadda.. mama dethun paarak Try kara e wage una. Habai mama ara profile eka hadana ekata tick eka daanne nathwa pen drive eka hada gathte

  • @nuwanrajapakshaonline310

    @nuwanrajapakshaonline310

    Жыл бұрын

    @@Nature-yv3jg ඒ ටික් ටික දාගන්න නැත්තන් ස්ටක් වෙනවා ඇති මගෙ ලැප් එකනම් ඔෆීශියල් සපෝර්ට් windows 11 එකට ඒ නිසා අව්ලක් නැතුව ඉන්ස්ටෝල් උනාද දන්නෑ හැබැයි

  • @nuwanrajapakshaonline310

    @nuwanrajapakshaonline310

    Жыл бұрын

    @@buddhiupeksha1865 pentium gold

  • @gaveeshabuddimal

    @gaveeshabuddimal

    Жыл бұрын

    ape tiyna files ynwd 11 eka install karadii

  • @surangimudalige5993
    @surangimudalige5993 Жыл бұрын

    aiya supiriyatama kiyaladenawa patta jaya wewa

  • @AmjahRox
    @AmjahRox Жыл бұрын

    Great information Thnx ayye ❤️👍

  • @user-ry3cr4zj3r
    @user-ry3cr4zj3r9 ай бұрын

    Mn godaka try Kara me widihata karama Hari giya. Supiri wadak😊

  • @udithaindunil2891
    @udithaindunil2891 Жыл бұрын

    මාත් ඉස්සර pentium 4. 3.0GHz මැශින් එකට වින්ඩෝස් 7 අමාරුවන් ගැහුවා ට්‍රාන්ස්ක්බාර් එක වීදුරුව වගේ කරන්න 😂. ඉන්ස්ටෝල් වෙන්න පැයක් විතර යනවා os එක. ඒත් ඒකෙ onbord vga එකට drivres ගත්තේ නෑ 7 එකට. 128mb vga කාඩ් එකක් ගැහුව ඊට පස්සෙ ට්‍රන්ස්බාර් එක ලස්ස්න කරන්නයි පාට මාරු කරන්නයි ආසාවට. 🥲😁

  • @raveenyasas2837
    @raveenyasas2837 Жыл бұрын

    Good Video pcguide 💖

  • @KALINDU01
    @KALINDU01 Жыл бұрын

    සුපිරි ප්‍රියදර්ශන අයියේ.❤️🔥👍😎 මමත් හොය හොයා හිටියේ කලින් විඩියෝ එකට වඩා පැහැදිලි.කලින් Video එකට වඩා ස්ටෙප් කිහිපයක් වැඩිපුර කියාදුන්නා මරැ.🔥👍

  • @BILLYgamingSL
    @BILLYgamingSL Жыл бұрын

    Thank You aiye.godak watinawa ❤❤❤❤

  • @darkmellowyt2129
    @darkmellowyt2129 Жыл бұрын

    ගොඩක් වැදගත් ❤

  • @sumithbkekulandara4623
    @sumithbkekulandara4623 Жыл бұрын

    11 ආපු ගමන් දාගෙන ඊයේ ආයෙත් 10 දැම්ම😊

  • @dreamworld3445
    @dreamworld3445 Жыл бұрын

    OMG ! 🤩😀 Incredible

  • @yTAnuththara
    @yTAnuththara Жыл бұрын

    Taskmanager giya .ethanin internet illana task eka end kara .11 gaha gaththa . Bypass හරි ලේසිනෙ .install කරල boot කරද්දි shift+f10 gahuvama CMD open venava එතනින්( taskmgr ) කියල ගහල ටාස්ක් මැනේජර් ඕපන් කරන් internet ඉල්ලන ටාස්ක් eka end karanna oni .. echcharai

  • @HithataMuis
    @HithataMuis Жыл бұрын

    මරු අයියේ 👍👍👍🤩🤩🤩

  • @lakindubimsara6057
    @lakindubimsara6057 Жыл бұрын

    4gb ram එක්ක HDD එකක් නම් තියෙන්නේ 11 ගැන හිතන්නවත් එපා ඇයි අහන්න එපා හිතන්න එපා

  • @n.iwckramasingha3036
    @n.iwckramasingha3036 Жыл бұрын

    pcguide lk ayiye mage os eka windows 10 pro eka mata bayidha mage vga ekata eka monitor ekak hayi karala anith monitor eka mage motherboard ekata hayi karanna cable dhekama HDMI cables

  • @hiroshaditthaya912
    @hiroshaditthaya912 Жыл бұрын

    1st 😌👍

  • @YaHzggtm
    @YaHzggtm Жыл бұрын

    windows 11 tpm nathuwa install karath, samahara software games open karanna yaddi tpm error ekk envane. valorant vage games ema play karanna ba windows 11 install karata passe. ekata visadumak tiyeda?

  • @MrGamergameplay
    @MrGamergameplay Жыл бұрын

    ayye me widiyata boot karapu OS eke Update Gena mokada?

  • @danushkasadaruwan7358
    @danushkasadaruwan7358 Жыл бұрын

    Good job supiri wadak good

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT Жыл бұрын

    I5 3rd 8gb ram 128 ssd මේකට බැරිද ආසාවට වගේ දාගන්න Windows 11..දාගත්ත කෙනෙක් ඉන්නවද

  • @sfSanuga

    @sfSanuga

    Жыл бұрын

    puluwan

  • @krishanshamindu7220

    @krishanshamindu7220

    Жыл бұрын

    puluwn

  • @vihagaminusha
    @vihagaminusha Жыл бұрын

    tnx . mma install kara windows 11.i3 3rd gen ekata.

  • @user-pp3px2pd6g
    @user-pp3px2pd6g Жыл бұрын

    Rufus eken wenas karala daaganna Windows 11 Os ekata Official Update enawada.... Mage denata Windows 10 thiyenne Original key 🗝️🔐 ekak daala active karala thiyenne

  • @slblood999
    @slblood999 Жыл бұрын

    Windows 11 එකෙන් windows 10 goback කරන්න බැරිනම් කොහොමද windows 10 වලට back කරන්නෙ 😒

  • @ceylon_travel_hacker
    @ceylon_travel_hacker7 ай бұрын

    MBR partition table vidiyta thiyenawa kiyala kiyanne.. disk.. eka.😢 kohomda hadaganne

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 Жыл бұрын

    මගේ 4gb රැම් ලැප් එකේ හොදටම වැඩ කරනවා මැශින් එකේ බ්‍රව්සර් එහෙම කලින් ලෝඩ් වෙන්න වෙලා ගියා දැන් නම් සෑහෙන වෙනසක් තියෙනවා

  • @gift_solutions9448
    @gift_solutions9448 Жыл бұрын

    Ayye mama use karanne windows 10 pro activated pc ekak.dan me vidhiyata windows 11 dagaththama ekath auto activated venavada? Cdkey eken gaththe oem key eka

  • @SL-MAX-BRO
    @SL-MAX-BRO Жыл бұрын

    අයියේ windows 10 වල පුලුවන් හැම softwere එකක්ම windows 11 වලත් වැඩද?

  • @sanuthsandes-db5xx
    @sanuthsandes-db5xxАй бұрын

    mn windows 11 dagaththa . habai wifi cable eka pc ekata connect karama pc eka blue screen avilla restart wenawane . mokadda karanna puluwan .

  • @kavishkabk
    @kavishkabk Жыл бұрын

    Aiye 4GB Ram , i3 lap eka windows 11 dammoth slow weida Computer eka ?

  • @hett8669
    @hett8669 Жыл бұрын

    Rery useful.thanks

  • @lakshiksprapodani
    @lakshiksprapodani Жыл бұрын

    මන් drivers auto ම install වෙන්න දුන්නා දැන් ඊට පස්සෙ ms account එකක් අහනවනෙ මොකද කරන්නෙ

  • @chamithjanidu510
    @chamithjanidu510 Жыл бұрын

    Mama gahanna hadaddi error ekak enawane . GPT support hard walata witharai support kiyala eth mage hard ekata support karanne MBR . MBR dala boot karath hariyanne nane. Ekata karanna mokuth nadda

  • @RenukaKumari-jq9lk
    @RenukaKumari-jq9lk11 ай бұрын

    Windows 11 gan visthr tikk hoyla denn puluwnd book ekk hdnn thiynwa

  • @Nature-yv3jg
    @Nature-yv3jg Жыл бұрын

    Windows 11 me widiyata install karaddi 35% una gaman stuck wenawa pc eka.. e ai e.

  • @thamaljanaka1382
    @thamaljanaka1382 Жыл бұрын

    Os update Security update ehema ewida? Risk ekak nadda mage tpm enable na

  • @mathee_BOY_YT
    @mathee_BOY_YT10 ай бұрын

    ayiye windows 10 pro hodai neda kochchara puluwanda pavichchi karanna

  • @AkiroDemonSlayer123
    @AkiroDemonSlayer123 Жыл бұрын

    this pc doesnt meet the minimum system req to install this version of windows කියල වෑටෙනවනෙ

  • @ABLKSTUDIOS
    @ABLKSTUDIOS Жыл бұрын

    tpm option eka withark dila install karoth prashnyak wenwa internet denna pulwun num apite account ekakuth dila

  • @nimeshprasad2977
    @nimeshprasad29777 ай бұрын

    Format option ekedi portable hard disk ekk pen eka wenuwata gahala thibboth aulda.ethakota hard disk eka fomat wenawada

  • @englishbycharith4219
    @englishbycharith4219 Жыл бұрын

    👍👍👍 best

  • @yashmikaumayanga6182
    @yashmikaumayanga6182 Жыл бұрын

    Me iso eke windows updates enwada aiye ? (windows license eka kochchara kalayak denwada)

  • @raveenyasas2837
    @raveenyasas2837 Жыл бұрын

    Interested video pcguide 💖

  • @HeroWarsWebKill33r
    @HeroWarsWebKill33r2 күн бұрын

    Can i install this on HP elite book g3 with256GB ssd will it work smoothly ?caus e minimum requiremnts are low

  • @ysmcreation
    @ysmcreation Жыл бұрын

    Super ❤️🔥

  • @kfast6560
    @kfast6560 Жыл бұрын

    windows arm vertion එකේ video එකකුත් දෙන්නකෝ

  • @sakiladarshana6430
    @sakiladarshana6430 Жыл бұрын

    mehema gahala windows activate krgnne pluwande..kms eken pluwande aiye

  • @Karockemaster
    @Karockemaster8 ай бұрын

    I5 4th 16Gb ram ekak thiyenne. Mekata support karaida😢

  • @DileepaDilshan
    @DileepaDilshan Жыл бұрын

    Windows 11 original, microsoft එකෙන්ම බයි කරලා ඩවුන්ලෝඩ් කරන හැටි කියන්නකො

  • @ysbro56
    @ysbro56 Жыл бұрын

    Super 🔥

  • @harshadissanayake9266
    @harshadissanayake9266 Жыл бұрын

    නියමයි.මේ විදියට 11 install කරාම ඇතිවන ගැටළු මොනවාද?

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 Жыл бұрын

    Windows 10daiii neda thawama අවුරුදු 5k vithara pavicjchi karannaaa

  • @nimesh869
    @nimesh869 Жыл бұрын

    i3 2nd gen 4gb ram 500 hard disk puluwan neda

  • @nikeshsandharuwan2004
    @nikeshsandharuwan2004 Жыл бұрын

    අයියා මම ලගදි මගේ pc එකට windows 10(2019 download karapu ekak) install කරා එක update කරනකොට 22H2 windows 11 update එකත් එනව එක නතර කරලා 21H2 update එක කරගන්න විදිය කියන්නකෝ

  • @dreamworld3445

    @dreamworld3445

    Жыл бұрын

    Microsoft update catalog එකෙන් ඕන කරන update manual download කරන්න පුලුවන්

  • @pramodbandara5393
    @pramodbandara5393 Жыл бұрын

    partition scheme eka MBR nemeda enna ona

  • @sujanrangana4682
    @sujanrangana4682 Жыл бұрын

    .....good ...☺️...

  • @studiofantasyview5597
    @studiofantasyview5597 Жыл бұрын

    mehema kara kiyala virus gard eka hodata wedakaranawa neda (windows defender)

  • @w.d.priyantha4298
    @w.d.priyantha4298 Жыл бұрын

    Super💝

  • @windowspc5727
    @windowspc5727 Жыл бұрын

    Ela

  • @dulsenbinuwara7885
    @dulsenbinuwara7885 Жыл бұрын

    Oya widhihata windows install karala apahu windows update karata prasnayak nadda

  • @Malsha2007
    @Malsha2007 Жыл бұрын

    Microsoft site එකෙන් ගන්න windows iso file එකෙන් install වෙන්නෙ genuin windos ද ? නැත්නං genuin වෙන්නෙ windows key එක අනුවද ? 🤔

  • @dreamworld3445

    @dreamworld3445

    Жыл бұрын

    Windows product key එකෙන්

  • @hansakamadusanka7931
    @hansakamadusanka7931 Жыл бұрын

    Thanks aiye

  • @ksPAcc
    @ksPAcc Жыл бұрын

    මේම දාගන්න එක අව්ලක් නැද්ද Photoshop Illustrator ඒම යූස් කරනව නම්

  • @nileansoysa3397
    @nileansoysa3397 Жыл бұрын

    chrome os flex how to download and explain

  • @mangalanamal3609
    @mangalanamal3609 Жыл бұрын

    මේ විදිහට කරාමත් අලුත් Update එනවද?

  • @user04001
    @user04001 Жыл бұрын

    nice

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 Жыл бұрын

    Aiya me photoshop වල brush size 1000px වැඩිකරගත්ත ගමන් black screen එකක් එනවනේ (brush එකට යටින් ) display දැම්මා ඒත් තම එහෙම්මමයි.. word වලත් Cesar එක පල්ලෙහාට ගද්දි task bar එක අගලකින් වැහෙනවා..😐😐

  • @MrOpZz
    @MrOpZz Жыл бұрын

    Hardware requirements nathuwa dala samahara game ghnna ba 😐.. math dagena valorant dagaththa eke vanguard soft ekata TPM 2.0 illanwa.. aya 10 damma

  • @bkm5353

    @bkm5353

    Жыл бұрын

    matath oya case ekama thamayi. aye 10 gehuwa

  • @MrOpZz

    @MrOpZz

    Жыл бұрын

    @@bkm5353 ow bn😐

  • @MrOpZz

    @MrOpZz

    Жыл бұрын

    @@bkm5353 ow bn😐

  • @sl-preydator906
    @sl-preydator90611 ай бұрын

    uncle nm supiri

  • @sib1212
    @sib1212 Жыл бұрын

    Win11 2.0 awith tiyenne dn dgnn math dgtta

  • @KALAMA_Productions
    @KALAMA_Productions Жыл бұрын

    Niyamai

  • @deeshan8963
    @deeshan896310 ай бұрын

    windows 11 daddi lap eka format wenawada...?

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 Жыл бұрын

    අයියේ GPT MBR Partitions වල වෙනස මොකක්ද පොඩ්ඩක් පැහැදිලි කරන්ඩකෝ..

  • @samothpriyashan8883

    @samothpriyashan8883

    Жыл бұрын

    GPT කියන්නෙ AMD වලට Support කරන option එක MBR කියන්නෙ Intel වලට support කරන Option එක

  • @janithliyanage9434

    @janithliyanage9434

    9 ай бұрын

    ඔව්. GPT දාලා load කළාම සමහර PC වල Boot වෙන්නේ නෑ

  • @Sandu0418
    @Sandu04185 ай бұрын

    පෙන් එකේ ස්ටෝරේජ් කීයක් වගේ තියෙන්න ඕනෙද අයියේ. අපේ අනිත් හාඩ් එක සිලෙක්ට් කරන්න් බෑද

  • @D_MUSICz70062
    @D_MUSICz70062 Жыл бұрын

    i5 2nd gen 8gb ram mekata puluwanda

  • @tpkahandumanage3782
    @tpkahandumanage3782 Жыл бұрын

    මගෙ දැන් wifi වැඩ කරන්නෙ නෑනෙ..ඩ්‍ර්‍යිවර්ස් ඔක්කොම අප්ඩේට් කලා..නෙට්වර්ක් reset කලා..ඒත් වැඩ කරන්නේ නැනේ ඇයියෙ....

  • @pcguidelk

    @pcguidelk

    Жыл бұрын

    Windows 11 walata drivers තියෙනවද බලන්න

  • @Hours-rx4eb
    @Hours-rx4eb Жыл бұрын

    Ayye 4n ekata coustom ROM ekak Dana heti karannako

  • @thishanabeysinghe6171
    @thishanabeysinghe61718 ай бұрын

    මේ විදිහට කරහම Windows Activate කරන්න ඕනී නැද්ද ? Activate කරන්නේ නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද ? Activate key එකක් ගන්නේ කොහොමද

  • @nimeshdesilva9235
    @nimeshdesilva92355 ай бұрын

    Online microsoft account එකේ ටික් එක තිබ්බෝත් මොකද වෙන්නේ අය්යේ..

  • @gamingwithishanka
    @gamingwithishanka Жыл бұрын

    ❤️👌😍

  • @modvehicles
    @modvehicles Жыл бұрын

    windows 11 remov karana widiha danna puluwanda

  • @rmcbkotuwella724
    @rmcbkotuwella7245 ай бұрын

    මට officially win11 update එක ඇවිල්ලා තියෙනවා. මේ කියලාදීපු විදිහට කරොත් ඉස්සරහට එන්න තියෙන feature update වගේ දේවල් එන එක නවතීද ❓❓❓

  • @hesaradinal275

    @hesaradinal275

    4 ай бұрын

    You can get windows updates😊

  • @JaninduPerera
    @JaninduPerera Жыл бұрын

    මේක කලාම වින්ඩෝස් අප්ඩේට් එනවද? අප්ඩේට් කලොත් මොකද වෙන්නේ?

  • @dahamsamobilegarage5991
    @dahamsamobilegarage59915 ай бұрын

    good...

  • @chiraofficial1301
    @chiraofficial13018 ай бұрын

    software eka intalll karaddi hard eke thiyana dewal ayin wenawad

  • @kaviniroshan4693
    @kaviniroshan4693 Жыл бұрын

    12 gen gaththa nisa windows 11 daapu mn

  • @msmaxworld8594
    @msmaxworld8594 Жыл бұрын

    aluthen ena update denawada?

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 Жыл бұрын

    ඔය os එක දැම්මම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බැරිද

  • @gamerz-w3k
    @gamerz-w3k Жыл бұрын

    Win 10 offline install karana vidiha kiyanna ko

  • @neoboylk1121
    @neoboylk1121 Жыл бұрын

    Windows 11 install කරලා connection දුන්නම restart වෙලා blue screen වැටෙනවනෙ.

  • @sandunlakmal52

    @sandunlakmal52

    Жыл бұрын

    Proc generation eka mokadda

  • @KaveeshaKalhara-2008
    @KaveeshaKalhara-20086 ай бұрын

    මේක download කරද්දි තියෙන files අයින්වෙනවද

  • @vishankavinda8565
    @vishankavinda8565 Жыл бұрын

    Updates එනවද එතකොට 🙄

  • @pandaffsrilanka7069
    @pandaffsrilanka70698 ай бұрын

    Windows 11 key eka windows 10 walata danna puluwanda

  • @vimugaming7567
    @vimugaming7567 Жыл бұрын

    ❤️🔥

  • @gimhanapethun2938
    @gimhanapethun2938 Жыл бұрын

    i5 3rd ekkt gahanna puluwnd

  • @sandupatech5253
    @sandupatech5253 Жыл бұрын

    Windows 7 walata install wenawada

  • @damidu8008
    @damidu8008 Жыл бұрын

    මං පරන එකට windows 11 දැම්මා තාම නම් ගැටලුවක් නෑ ...නමුත් ඉදිරියට ගැටලුවක් වෙයිද

  • @DanulSenadeera

    @DanulSenadeera

    Жыл бұрын

    ram eka processor eka kohomada

Келесі