No video

How to Download & Install Windows 11 Gaming Edition | Lag නැති, Slow නැති ගැළපෙනම Windows Edition එක

Windows 11 Lite Version - Installing & It Run with 256MB RAM
Windows 11 Lite Version - Download & Install (No TPM & Secure Boot & Run with 256MB RAM)
In this video, we will see a lightweight build of Windows 11, which removed everything, be it bloatware apps, unnecessary features, and more. We compare the Windows 11 Lite vs Windows 11 system requirements, storage usage, CPU and RAM usage, and more.
Windows 11 Download link - archive.org/de...
Rufus tool - rufus.ie/en/#
අවශ්‍ය නම් මෙය pen drive එකක් නැතිව ද install කළ හැකිය.
○ windows 11 lite version
○ windows 11 lite for low-end pc
○ windows 11 lite download
○ windows 11 lite version download
○ windows 11 lite download and install
○ windows 11 lite download iso
○ windows 11 lite iso download
○ lite windows 11 iso
○ lite os windows 11
○ how to install windows 11 lite version
○ windows 11 lite os
○ windows 11 lite install
○ windows 11 lite for old pc
○ windows 11 lite for 2GB ram
○ Windows 11 Gaming Edition
○ Windows 11 Gaming
○ Windows 11 Gaming Edition Download
○ Windows 11 Gaming Edition Download iso
○ How to Install Windows 11 Gaming Edition
ඕනම පරිගණකයකට Windows 11 Install කරගමු - • How to install Officia...
Windows 11 Slow ද? Speed up කරගමු - • Windows 11 Slow ද? | H...
Delete වුණ ඕනම දෙයක් නැවත Recover කර ගනිමු - • How to Recovery Delete...
Format කරපු ඔනම දෙයක් නැවත Recover කරගමු - • How to Recover formatt...
Redmi Note 10 Pro Full Review - • Redmi Note 10 Pro Unbo...
Don't forget Subscribe
#How_to_Install
#Windows11_Gaming_Edition
#Master_TECH_ONE

Пікірлер: 102

  • @xtremegamezlk72
    @xtremegamezlk72 Жыл бұрын

    Core 2 duo 3gb Ram 256mb onboard VGA මේකට දැම්මොත් වැඩ කරයිද.... ඔයාගෙ ප්‍රොසෙසර් එකම තමා....

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    වැඩ කරනවා 😌

  • @sachinvinodlk
    @sachinvinodlk2 жыл бұрын

    මේකට windows update එනවද මචං? update කරද්දි අව්ල් එන්න පුලුවන් නේද?

  • @nuwanrajapaksha8122

    @nuwanrajapaksha8122

    2 жыл бұрын

    drivers update enawa

  • @kartheek064
    @kartheek0642 жыл бұрын

    can we install the lite os by burning ISO to DVD, will that work?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Yes, of course

  • @rust-ezegaming4814
    @rust-ezegaming48142 жыл бұрын

    intel core i5 4th gen 4gb ram laptop එකකට මේක දැම්‍මොත්‍ slow වෙයිද??

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    මං test කරේ core 2 duo එකක. ඒත් slow නෑ . ඔයාගේ specification හොදයි. අව්ලක් නෑ

  • @mr.___________900
    @mr.___________9002 жыл бұрын

    Ram 4gb Celeron cpu ekak thiyana ekakata windows 7 valata vada windowa 11 lite eka games valata speedda

  • @susanthakumara5923
    @susanthakumara59232 жыл бұрын

    මේකෙ transparent effect එක වැඩ නෑ නේද අයියේ...? Taks bar එක transparent කරන්න එහෙම බෑ නේද

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Transparent effect එක add කරන හැටි ගැන video එකක් කලින් මං දෑවා. ඔයා මේකට ඒ විදිය try කරලා බලන්න 🙂

  • @susanthakumara5923

    @susanthakumara5923

    2 жыл бұрын

    @@MasterTECHONE තැන්ක්ස් අයියා❤️

  • @ishanbandara9740
    @ishanbandara97402 жыл бұрын

    meka duel boot karana widihe vedio ekak dannako

  • @slsadeepatec
    @slsadeepatec2 жыл бұрын

    meeka pen ekak netuwa install karanna berida

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    පුළුවන් brother . iso file එක extract කරලා setup file එක open කරන්න . ඔයාගේ internet connection disable කරලා දාන්න .😊

  • @voltinax3743
    @voltinax37432 жыл бұрын

    eke search eka wada karana wada?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Search එක කිව්වේ

  • @voltinax3743

    @voltinax3743

    2 жыл бұрын

    @@MasterTECHONE windows search

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    එහෙම ප්‍රශ්නයක් නෑ ඒක වැඩ

  • @panthergaminglk9151
    @panthergaminglk91512 жыл бұрын

    ram usage eka 4gb valin kiyak yanavada ? Mage original Windows 11 tiyanne 8gb ram eken 3gb use venava Anith lap ekata tray krala balnna ona me os eka e lap eke spec i5 4th gen 8gb ram AMd 1gb vga

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    මගේ 4GB එකේ use වෙන්නේ 29%- 30%වගේ. 1GB හෝ ඊට අඩුවෙන්

  • @panthergaminglk9151

    @panthergaminglk9151

    2 жыл бұрын

    @@MasterTECHONE ehenam looku aulak nathi vai prana lap ekata danava

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    කිසි අව්ලක් නෑ . මං test කරේ core 2 duo එකකට

  • @rigaming4671
    @rigaming4671 Жыл бұрын

    Internet onida

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    නෑ

  • @NooBX123
    @NooBX1232 жыл бұрын

    upgrate karanna barida

  • @NooBX123

    @NooBX123

    2 жыл бұрын

    mage ekenam ba

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Developed built වලට official Windows 11 update එන්නෙ නෑ

  • @dasundisanayaka4170
    @dasundisanayaka4170 Жыл бұрын

    meke eartharnet cabal wada nane

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Drivers update කර්ගන්න

  • @dasundisanayaka4170

    @dasundisanayaka4170

    Жыл бұрын

    kara eth wda na

  • @rip-clan1802
    @rip-clan1802 Жыл бұрын

    Geiler Mix

  • @sangeethsathsara8203
    @sangeethsathsara82032 жыл бұрын

    OS එක නම් පට්ට ඒත් defender එක නැතුව නම් අවුල් . Defender එක දාගන්න විදියක් නැද්ද මේකට

  • @nethan.shenul

    @nethan.shenul

    2 жыл бұрын

    tye bn dowload karapan

  • @sangeethsathsara8203

    @sangeethsathsara8203

    2 жыл бұрын

    @@nethan.shenul මන් බැලුවා හොයාගන්න බැරි උනා නේ තියෙනවා නම් link එකක් දාන්න security එකක් නැතුව මේ OS එක use කරන්න බෑ. Microsoft site එකෙන් defender එකේ update එකක් නම් download කරගන්න පුළුවන් ඒත් ඒක මේකට install වෙන්නේ නෑ

  • @NimanthaAkash
    @NimanthaAkash2 жыл бұрын

    Microsoft stre ekabtiyenavada oka crack neda oka pavichchi karala avul yiyida virus vageevgen defender ekqth na ne

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    third party virus guard එකක් install කරන්න වෙනවා 🙂

  • @NimanthaAkash

    @NimanthaAkash

    2 жыл бұрын

    @@MasterTECHONE oka crck dq

  • @niranjalawickramage5628
    @niranjalawickramage5628 Жыл бұрын

    play store wadada

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    දාලම බලන්න වෙයි ඒක නම්

  • @jonni-mq3xh
    @jonni-mq3xh Жыл бұрын

    What needs check TPM 2. ?

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Whether your computer is compatible with Windows 11 or not is determined by the TPM. Very old or recent computers cannot run Windows 11 because they do not have TPM 2.0. This video shows how to install Windows 11 on any computer. But that Windows 11 Gaming OS. Original Windows 11 is not that.

  • @jonni-mq3xh

    @jonni-mq3xh

    Жыл бұрын

    @@MasterTECHONE thanks

  • @Vimukthi03
    @Vimukthi032 жыл бұрын

    බුට් වෙන්න දැම්මට වින්ඩොස් ලොගො එක එන්නෙ නැ නේ 😥

  • @harshadevenda9560
    @harshadevenda95602 жыл бұрын

    Window 11 lite version eka ned oya🙂

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    ඔව් 😊

  • @DraxZ_mc
    @DraxZ_mc Жыл бұрын

    Intel i5 8gb ram install karanna puluwanda os eka lag veida

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ආපෝ පුළුවන් , i5 Gen එක මොකද්ද

  • @DraxZ_mc

    @DraxZ_mc

    Жыл бұрын

    @@MasterTECHONE 4th

  • @DraxZ_mc

    @DraxZ_mc

    Жыл бұрын

    @@MasterTECHONE tha i5 4th gen 4gb ram desktop ekk thiye ekatath puluwanda

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    4th gen නම් ඕක නෙවෙයි original windows 11 ගහන්න

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ඒකටත් පුළුවන්

  • @gamingwadda
    @gamingwadda2 жыл бұрын

    Drives update karanna kohomada ayiya

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Driver booster වගේ software එකක් දාගෙන update කරන්න

  • @damikathisum
    @damikathisum2 жыл бұрын

    2gb ram puluwanda

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    පුළුවන් හැබැයි slow වෙයි. 2GB RUN කරන්න ඕන නම් මං Windows 11 Gaming Edition කියලා Video එකක් දාලා ඇති . ඒක ඕන නම් try කරන්න. හැබැයි ඒකේ features අඩුයි

  • @chamod856
    @chamod8562 жыл бұрын

    Product key ekk illanwane

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Activate කර ගන්න හැටි ගැන video 2k දාලා තියෙන්නේ 😊

  • @dreamworld1750
    @dreamworld17502 жыл бұрын

    Gaming 🤔 windos 😳 wt#&% පට්අ අහ්හ් 😉

  • @sanulransika
    @sanulransika2 жыл бұрын

    AYIYE . MGE SOUND DRIVERS HRIYT WADA NA . HRIYT NEWE PODDK WAT WADA KNNE NA HEADSET EKA .EKA GANA HOYL HDL DENN BRI D . WINDOWS 10 INSTALL KLE 🥲

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    3DP chip කියලා පොඩි software එකක් තියෙනවා . ඒක දාගෙන sound driver download කරගෙන install කරන්න .

  • @relaxdaily9048
    @relaxdaily90482 жыл бұрын

    මේකේ privacy ploblem එහෙම නෑ නේද

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    නෑ

  • @NooBX123
    @NooBX1232 жыл бұрын

    meeka dual boot da

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    ඔයාට ඕන නම් dualboot ගහන්න

  • @pc4165
    @pc41652 жыл бұрын

    Meken class krnna පුළුවන් d

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    පුළුවන්

  • @businessacc-i7r
    @businessacc-i7rАй бұрын

    LINK EKA WADA NA NE AIYE ALUTH LINK EKK DENNKO

  • @MasterTECHONE

    @MasterTECHONE

    Ай бұрын

    archive.org/details/revi-os-10-23.08_202310

  • @businessacc-i7r

    @businessacc-i7r

    Ай бұрын

    @@MasterTECHONE TNX AIYE

  • @MasterTECHONE

    @MasterTECHONE

    Ай бұрын

    බොහොම ස්තූති සහෝදරයා මතක් කරාට. මං Description link එක update කරා

  • @businessacc-i7r

    @businessacc-i7r

    Ай бұрын

    ME AIYE 2.5 GB RAM CORE 2 DUO 512 MB GT630 VGA OKT PULUWN D MEKA DNN RAM USAGE EKA EHEM KOHOMD 😌🤔🤔

  • @businessacc-i7r

    @businessacc-i7r

    Ай бұрын

    @@MasterTECHONE WELCOME

  • @NooBX123
    @NooBX1232 жыл бұрын

    pen eka nathiwa install karaganna bari weida

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    පුළුවන්

  • @NooBX123

    @NooBX123

    2 жыл бұрын

    @@MasterTECHONE ඒක ගැනත් video එකක් කරන්නකෝ

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Windows 11 original එක install කරන හැටි ගැන මං මීට කලින් video එකක් දාලා තියෙනවා . ඔයා ඒක බලන්න . ඒකෙදි source folder එකට මං file එකක් දානවා. ඔයා ඒක දාන්න එපා. ඒක නොදා ඒකේ විදියට අනිත් ටික කරන්න මේකට.🙂

  • @NooBX123

    @NooBX123

    2 жыл бұрын

    @@MasterTECHONE ok thanks bro❤️❤️❤️

  • @NooBX123

    @NooBX123

    2 жыл бұрын

    @@MasterTECHONE mage computer eke deta nathi weida

  • @samanthakumara5917
    @samanthakumara59172 жыл бұрын

    ඔක දැම්මොත් එකෙ තිබ්බ පොටෝ එහෙම ඩිලේට් වෙනවද?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    C Drive එක විතරක් format කරලා C drive එකට install කරන්න

  • @hadyff4347
    @hadyff43472 жыл бұрын

    Emulator walata hodai da

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    හොදයි

  • @rust-ezegaming4814
    @rust-ezegaming48142 жыл бұрын

    මම මේක install කලා..web browser එකක්‍ නෑනෙ.apps මොකුත්‍ download කර ගන්‍න බෑ..🥺🥺 please විසඳුමක්‍ දෙන්‍නකෝ

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Microsoft edge තියෙනවා නෙ

  • @Slonlinejob
    @Slonlinejob2 жыл бұрын

    Meka active karanna oni nadfa

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Activate කරන්න ඕන . Activate කරන හැටි ගැන videos 2k දාලා තියෙන්නේ

  • @chavi.69
    @chavi.692 жыл бұрын

    play store daganna puluwanda

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    ඒක නම් try කරලා බලන්න ඕන . ගොඩක් දුරට පුළුවන් වෙයි

Келесі