Redmi 10 ගන්න කලින් බලන්න | Redmi 10 Unboxing & Review | Sinhala | Full Unboxing

Ғылым және технология

Xiaomi Redmi 10 Unboxing and Full Review
The Redmi 10 is Xiaomi's latest budget offering, meant as a successor to the Redmi 9 of 2020, this one comes with a few upgrades.
The most notable improvement is the Mediatek Helio G88 processor and a 90hz screen refresh rate. We see a major redesign, following the trend of other 2021 Redmi devices. We also see a spec bump in its main camera with the use of a 50MP camera. The Redmi 10 is priced at around 42999 and it comes in 3 memory configurations; 4GB 64GB, 4GB 128GB and 6GB 128GB. This is a detailed review of the Xiaomi Redmi 10
ඉතිං මෙන්න මේ Redmi 10 Device එක ඔයාලගේ ගෙදරටම ගෙන්වා ගැනීමේ පහසුව තියෙනවා ඔයා මේක Cell Tek ආයතනයෙන් මිළදී ගත්තොත්, ඒ වගේම Device එක දවසක් හෝ දවස් එක හමාරක් ඇතුළත ඔයාගේ අතටම ලබා ගැනීමේ පහසුව ලැබෙනවා. ඒ වගේම Free Tempered glass, Gift Pack වගේ දේවල් Free ලබා ගන්න පුළුවන්.
CELL TEK - +94 70 446 2880 ( Whatsapp ) / 076 612 0087
CELL TEK Facebook Page - / celltekonline
Redmi Note 10 Pro Full Review - • Redmi Note 10 Pro Unbo...
ඕනම පරිගණකයකට Windows 11 Install කරගමු - • How to install Officia...
Windows 11 Slow ද? Speed up කරගමු - • Windows 11 Slow ද? | H...
Delete වුණ ඕනම දෙයක් නැවත Recover කර ගනිමු - • How to Recovery Delete...
Format කරපු ඔනම දෙයක් නැවත Recover කරගමු - • How to Recover formatt...
Don't forget Subscribe
#Redmi_10
#Unboxing_Review_sinhala
#Master_TECH_ONE

Пікірлер: 43

  • @MasterTECHONE
    @MasterTECHONE2 жыл бұрын

    CELL TEK - +94 70 446 2880 ( Whatsapp ) / 076 612 0087 CELL TEK Facebook Page - facebook.com/celltekonline

  • @kavinubathika6034

    @kavinubathika6034

    2 жыл бұрын

    Video quality adui neda?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    ඔව් එහෙම සීන් එකක් තියෙනවා . බාලාපොරොත්තු උන තරම් quality මදි. සමහර එට update වලින් fix වේවි.

  • @kavinubathika6034

    @kavinubathika6034

    2 жыл бұрын

    @@MasterTECHONE Owne Ayye ...Thank you reply klata❤️🤩...Godk KZreadr la reply krnne nh😖🥲

  • @gtv_official
    @gtv_official2 жыл бұрын

    නියමයි ජයවේවා ❤️😍

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Thanks brother ❤️❤️

  • @rashinimadugith
    @rashinimadugith2 жыл бұрын

    නියමයි 👍👍👍

  • @DINUWA_MODZ
    @DINUWA_MODZ2 жыл бұрын

    Redmi 9c එකේ සතියක් පාවිච්චි කරපු එකේ review එකක් ඕන

  • @madhuradilanka7973
    @madhuradilanka79732 жыл бұрын

    Niyamai malli

  • @sampathchanuka7804
    @sampathchanuka78042 жыл бұрын

    🤩❤️ ජයවේවා

  • @ChamodThanura
    @ChamodThanura2 жыл бұрын

    Niyamai kollo ❤️❤️ keep it up 🔥🔥

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Thank you Sir ❤️❤️❤️

  • @soundnordbbm
    @soundnordbbm2 жыл бұрын

    🤩🤩🤘

  • @DINUWA_MODZ
    @DINUWA_MODZ2 жыл бұрын

    නියමයි

  • @Gihan__Pazzy
    @Gihan__Pazzy2 жыл бұрын

    Elama... ❤️👀

  • @maheshikaudayangani6116
    @maheshikaudayangani61162 жыл бұрын

    Mamath aragaththa,supiri,🤗🤗🤗

  • @dilshan-dc9

    @dilshan-dc9

    2 жыл бұрын

    Cammera quality මදි නේද 😿

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Update වලින් පස්සෙ set...

  • @dilshan-dc9

    @dilshan-dc9

    2 жыл бұрын

    @@MasterTECHONEඅප්ඩේට් කරා මට ඒත් සෙට් නෑ samsung a10s එකේ ඔයිට වඩා කොලිටීනෙ 🥲

  • @KEN_l.K
    @KEN_l.K2 жыл бұрын

    පස්ට පස්ට 😁✌️

  • @thilinimadushani1644
    @thilinimadushani1644 Жыл бұрын

    Redmi 10 2022 eka hodaida.

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ඔව් 2023ත් කිසි අව්ලක් නැතිව use කරන්න පුළුවන් device එකක්

  • @isharaperera5799
    @isharaperera5799 Жыл бұрын

    මගෙ phone eka redmi 10 .ඒක අරගෙන අවුරුදු දෙකක් විතර වෙනවා.දැන් ඒකෙ fast charging පෙන්නුවට charge වෙන්න ගොඩක් වෙලා යනවා.එහෙම වෙන්නේ මොකද...

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Cable එක මාරු කරන්න . හොද usb cable එකක් use කරන්න

  • @isharaperera5799

    @isharaperera5799

    Жыл бұрын

    @@MasterTECHONE gattu ekamai tiyenne .phone eka gannakota.

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    වෙන හොද cable එකක් දාලා බලන්න . හරි යාවි

  • @isharaperera5799

    @isharaperera5799

    Жыл бұрын

    @@MasterTECHONE ok

  • @roshanlakmuthu8947
    @roshanlakmuthu8947 Жыл бұрын

    Dan price aka kohomada aiye

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    69-79 අතර වගේ ගන්න පුළුවන්

  • @roshanlakmuthu8947

    @roshanlakmuthu8947

    Жыл бұрын

    @@MasterTECHONE mama me sathiye gannaw. Me pone aka hodai neda aiye oya ganta oyata vada hoda pone akak nadd.

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    $ එක මිළ නිසා තමයි ඉතිම් ඔච්චර ගානකට යන්නෙ. නැත්තම් 37ට ආවේ. Redmi note 10 pro එක තමයි සුපිරිම. ඔයිට වඩා ගොඩක් features තියෙනවා ඒකේ. ඒත් දැන් ඒක එන්නෙ නැති නිසා හොයන්න නෑ . අව්ලක් නෑ

  • @roshanlakmuthu8947

    @roshanlakmuthu8947

    Жыл бұрын

    @@MasterTECHONE note 10 pro ake price kohomd aiye

  • @roshanlakmuthu8947

    @roshanlakmuthu8947

    Жыл бұрын

    @@MasterTECHONE 10 aka hodai neda aiye. Samsung valata vada redmi hodaida

  • @yasindumadushanka9643
    @yasindumadushanka96432 жыл бұрын

    Ado mage camr ekh on wen nene

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Update වල ප්‍රශ්නයක්

  • @yasindumadushanka9643
    @yasindumadushanka96432 жыл бұрын

    E bn oke udama camr ekda 50mp thynn

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    නෑ යට 4න් පළවෙනි එක

  • @vinuridinushka139
    @vinuridinushka1392 жыл бұрын

    Aiya meke call gaddi screen off wena eka nawatthagna mk one plz rply

  • @vinuridinushka139

    @vinuridinushka139

    2 жыл бұрын

    😭

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Screen off වෙන එක නවත්තන්න නම් proximity sensor එක off කරන්න ඕන. Global version එකේ ඒ option එක නෑ මට මතක හැටියට . පොඩ්ඩක් බලන්න setting වල search කරලා proximity sensor කියලා තියෙනවා ද කියලා . එහෙම option එකක් තිබ්බොත් ඒක off කරන්න .

  • @vinuridinushka139

    @vinuridinushka139

    2 жыл бұрын

    Redmi 10 eke ehma ekak nane

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Global ඒ option එක එන්නෙ නෑ එහෙනම්

Келесі