This video is for you even if the machine is stuck and E-07 is dropped on the display

මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
#E_07_Error
#Zoje_9513
#Direct_Drive
#Single_Needle
#Sewing_Machine
#stuck
#E07වැටිලාමැසිමහිරඋනාද Zoje9513DirectDriveSingleNeedleSewingMachineStuck

Пікірлер: 76

  • @atampahura
    @atampahura27 күн бұрын

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @sunimalphewage7010
    @sunimalphewage7010 Жыл бұрын

    thank වටිනවා පැහැදිලියි ✌

  • @kasunbuddika975
    @kasunbuddika975 Жыл бұрын

    ගොඩක් පිං ඔබ‍ට... අපිව දැනුවත් කලාට...

  • @krishmeeworkshop
    @krishmeeworkshop Жыл бұрын

    Niyamai congratulations 🇱🇰

  • @sumithprasanga2902

    @sumithprasanga2902

    Жыл бұрын

    E

  • @lurdubarnadeth8561
    @lurdubarnadeth8561 Жыл бұрын

    Thank you very mach

  • @dahamisilva3257
    @dahamisilva325710 ай бұрын

    ගොඩාක් ස්තූතියි ...කියපු විදියටම කරා හරි ගියා 🙏🙏🙏❤❤😊

  • @lalpathmakumara3609

    @lalpathmakumara3609

    7 ай бұрын

    Kohomada harigiye kiyanawada?

  • @riyancymunasinghe2533
    @riyancymunasinghe25332 жыл бұрын

    ela thnxlot, on kalata passe display eka wada karanne natte ai??? needle eka langa, light eka witarak on wenawa, mokdda krnna oni pls!!!

  • @piuminisansala2969
    @piuminisansala29694 ай бұрын

    ගොඩක් වටිනා vidio එකක්

  • @manjulaelectronic706
    @manjulaelectronic7062 жыл бұрын

    Thanx

  • @sandamalisandamali1875
    @sandamalisandamali1875 Жыл бұрын

    Me meshin eka sampurnayenma riset wela.ane hadaganne kohomda.

  • @wathsalasajeewani4685
    @wathsalasajeewani4685 Жыл бұрын

    Ane mage machine ekata current eka enawa eka parai paganna puluwan aye paganna be current thiynawa off krla on kroth vithrai pgnna puluwan

  • @ameeshashenoli8265
    @ameeshashenoli82652 жыл бұрын

    Me machine eke double tap karana oya kalla mahaddi auto wada karanne ai kiyala kiynna පුළුවන්ද

  • @sameerasadakelum2538
    @sameerasadakelum25385 ай бұрын

    Me mashin ekata karant eka w kiyak yanawada

  • @user-bs3bu3dk3z
    @user-bs3bu3dk3z5 ай бұрын

    E 14 watunama hadanne komada

  • @isharadeepani8206
    @isharadeepani82065 ай бұрын

    mage meshin aka display aka gahanawa.ai ahema wenna,oyage vidio beluwa ath akata visadumak na.akai ahanna plz help

  • @dilshikasajeewanifernando5514
    @dilshikasajeewanifernando5514 Жыл бұрын

    Mashime motaren dum tikak yanaawa eka on wenawa eth wada karanne na mokada karanne

  • @lakmaljayasena9007
    @lakmaljayasena9007 Жыл бұрын

    ZJ9513.G 01මැෂිමෙ E09 වැටුනාම හදාගන්න හැටි කියලා දෙන්නකො

  • @KumariKumari-nr3kq
    @KumariKumari-nr3kq4 ай бұрын

    Please mata කියන්න fut එක issuwama aye පහත් වෙන්නෙ නැ.එක හදා ගන්නේ කොහොමද

  • @shasaniuthpala9868
    @shasaniuthpala9868 Жыл бұрын

    E.14 wetunm hdgnne kohomda

  • @chanuranu6653
    @chanuranu66538 ай бұрын

    Jack f 4 E 1 වැටිලා .එකෙත් මෙහෙමද කරන්න ඕන

  • @user-qy2ii7sz5o
    @user-qy2ii7sz5o Жыл бұрын

    E14 watenawanam mokakda karanne

  • @Lchacking
    @Lchacking Жыл бұрын

    E05 error eka pilibadawa vedeio ekak karanna.....ehema enne ai?

  • @Hansi14
    @Hansi149 ай бұрын

    E 15 කියලා වැටෙන්නෙ ඇයි එතකොට මැශින් එක මැහෙන්නෙ නැ

  • @user-od4pd1qp4y
    @user-od4pd1qp4y4 ай бұрын

    👍👍👍👍👍👍👍supirie

  • @priyanthiranasinghe-dy9gf
    @priyanthiranasinghe-dy9gf3 ай бұрын

    Masime E02 watunama hadanne ohomada

  • @NiroshaDilrukshi-hr8lh
    @NiroshaDilrukshi-hr8lh5 ай бұрын

    මැශින් එක on off කරද්දී නීල්ඩ් එක පහතට වෙන්න හදන්නේ කොහොමද.zoji

  • @arunidilrukshi9963
    @arunidilrukshi9963 Жыл бұрын

    E05 kiyala vatunama mokada karanne kiyala dennako mage mashima hira velada ee pilibada videyo ekak dannako plz

  • @sudeshwedage6851

    @sudeshwedage6851

    10 ай бұрын

    E 05 erro eka hadagattada ane mageth e5 tiyanawa

  • @chethanachethana68
    @chethanachethana68 Жыл бұрын

    zoje9513g2 mage masema e22 watanawa a aida masema pagenna hadanna danna kiyala denna godak pen mahaththa😊

  • @user-rv2gq1cm6w

    @user-rv2gq1cm6w

    4 ай бұрын

    ඔයා හදාගත්තද

  • @susanskaru5565
    @susanskaru5565 Жыл бұрын

    Godak thanks oyage no daana

  • @lahirulakmal7961
    @lahirulakmal79615 ай бұрын

    E13 වැටුනම මොකද්ද කරන්නෙ

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 Жыл бұрын

    Rodeth ba bobin1 galawanath ba

  • @hashusriz5104
    @hashusriz51042 жыл бұрын

    Mage machine e 07 thama yanawa normal machine vage karakanawa passa mahanda puluwang paganawa nawathawang aye e 07 yanawa ewa hathanda beda plz reply

  • @udenikalhari6275

    @udenikalhari6275

    Жыл бұрын

    Ai ahma vanna

  • @subhanimenike3509

    @subhanimenike3509

    Жыл бұрын

    Oya kohomada eka hadagaththe Mage mechine eketh ehema wenawa

  • @maleeshadilshan6761
    @maleeshadilshan67616 ай бұрын

    ටෙන්ෂන් එකෙන් ඇජෙස් කරත් නුල් කැඩෙනවානේ හදන විදිය කියනවද

  • @chamodidilushika7086
    @chamodidilushika7086 Жыл бұрын

    මගේ මැශින් එකේ නුල් ලොකු පොඩි කරන් වීල් එක වැඩ කරන්නෑ මොකක් ද කරන්නෙ

  • @agnitv6081
    @agnitv608111 ай бұрын

    Aiye me machine ekay wire conector galavila tibunath me E07 eka enawada

  • @atampahura

    @atampahura

    11 ай бұрын

    නැ

  • @e.smartlocksfittingcentre8048
    @e.smartlocksfittingcentre80487 ай бұрын

    E17 how solve

  • @gayaniruwanmali9137
    @gayaniruwanmali9137 Жыл бұрын

    Ane mage meshin eke E14 wetila.eka ayin ka..ganne kohomada?

  • @atampahura

    @atampahura

    Жыл бұрын

    ඔයාගේ ටෙක්නීසියන්ට කතා කරන්න

  • @dasundushmantha4811
    @dasundushmantha4811 Жыл бұрын

    E5 watenne ay

  • @udenikalhari6275
    @udenikalhari6275 Жыл бұрын

    E 11 batanna ai

  • @user-gg7oj5xy5e
    @user-gg7oj5xy5e7 ай бұрын

    E05 watenawa dan mahenne naha ai akiyanna

  • @chinthapriyangani5192
    @chinthapriyangani51922 ай бұрын

    E 15 ekata video ekak karnna

  • @SandyaKumari-oe6tl
    @SandyaKumari-oe6tl9 ай бұрын

    E15 vatenne ai

  • @user-yo7ur3st3x
    @user-yo7ur3st3x3 ай бұрын

    Mage machin aka satala aka hirawela edikatuwe ane mokada karanna

  • @mstnipu7838
    @mstnipu7838 Жыл бұрын

    E05 er solve

  • @mihi3598
    @mihi3598 Жыл бұрын

    E17 kiyala wetenne ai

  • @Kinura.6069
    @Kinura.6069 Жыл бұрын

    E05 කියලා තියෙනවා ඒ ඇයි

  • @vijitharanasingha4786
    @vijitharanasingha47865 ай бұрын

    මහද්දී නිතර ඔෆ් වෙන්නෙ මොකද? කියන්න පුලුවන්ද?

  • @Supunishara-lp3tz
    @Supunishara-lp3tz Жыл бұрын

    Zoje මැශිමෙ E14 කියලා වැටුනම හදාගන්න විදිහ කියලා දෙන්නකො..

  • @atampahura

    @atampahura

    Жыл бұрын

    ඔයාගේ ටෙක්නීෂියන්ට කතා කරන්න

  • @sumuduasanka2912

    @sumuduasanka2912

    Жыл бұрын

    මගෙත් E14 වැටිලා මහන්න බෑ. කොහොමද හදා ගත්තෙ

  • @user-rf2ig7iq5z
    @user-rf2ig7iq5z7 ай бұрын

    E22 wetenne ai masin eka mehennenen

  • @user-rv2gq1cm6w

    @user-rv2gq1cm6w

    4 ай бұрын

    අනේ ඔයා හදාගත්තද

  • @dilsara1111
    @dilsara1111 Жыл бұрын

    E22 error eka mokkd

  • @sriwildlife9320
    @sriwildlife9320 Жыл бұрын

    E 05 මොකද්ද

  • @isharamadhushanka6300
    @isharamadhushanka6300 Жыл бұрын

    මැෂිම ඔන් කරද්දී 131 වැටෙනවා.ඒකට මොකද කරන්නේ

  • @nimalimadushika9777

    @nimalimadushika9777

    Жыл бұрын

    Mtth ehema una.eka hadagaththada

  • @user-cg4ob8ng2u
    @user-cg4ob8ng2u6 ай бұрын

    මැෂිමේන් කරන්ට් වදින්නේ ඇයි

  • @atampahura

    @atampahura

    5 ай бұрын

    එක්කෝ ගෙදර අර්ත් එක කොහෙන් හරි ගැලවිලා .... එහෙම නැත්තං ......... එක්ටෙන්ෂන් කෝඩ් එකකට ප්ලග් කරලා

  • @IreshaUdayanganiRathnaya-gr9gc
    @IreshaUdayanganiRathnaya-gr9gc19 күн бұрын

    ටයිමින්ග් වෙනස් වෙලා කියල හරියටම දැනගන්නේ කොහොමද.....🤔🤔🤔

  • @atampahura

    @atampahura

    19 күн бұрын

    මැහෙන් නැනේ

  • @user-gd3my1rn3e
    @user-gd3my1rn3e Жыл бұрын

    𝐄 22 𝐤𝐢𝐲𝐚𝐥𝐚 𝐰𝐞𝐭𝐞𝐧𝐧𝐞 𝐚𝐲 𝐤𝐢𝐲𝐚𝐧𝐧𝐚𝐤𝐨

  • @amithwasantha1164

    @amithwasantha1164

    11 ай бұрын

    E22.wetila

  • @madhushikarajapaksha4531
    @madhushikarajapaksha4531 Жыл бұрын

    podi saddayakuth enwa.ai ehm wenneth

  • @masudahamidon5317

    @masudahamidon5317

    Жыл бұрын

    This is a valuable video for me. Thank you soo much... I have study more from your videoes its very useful....

  • @madushidewmini2618
    @madushidewmini2618 Жыл бұрын

    මහද්දි හැමදිස්සෙම නූල කැඩෙනවා මෙහෙම හැදුවට පස්සෙ..මොකඛරි අඩුපාඩුවක් වෙලාද සවිකරන විට

  • @hirunihsnsika2917

    @hirunihsnsika2917

    Жыл бұрын

    Mageth ehema wenawa haduwata passe

  • @gicottonlifewithyeye3950

    @gicottonlifewithyeye3950

    Жыл бұрын

    ඉදිකටුවේ paththa maru unamath ehema enwa neda

Келесі