Timing for an industrial single needle sewing machine (hook timing,shettle timing) in sinhala
Ғылым және технология
Hello everyone
in this video you will learn how to an industrial single needle sewing machine hook timing and shettle timing
PLEASE
subscribe
like
share
Пікірлер: 169
අම්මෝහ්හ්හ්හ් ලොකු උදව්වක් උනා මට නම් මේ වීඩියෝ එක..මැශින් අන්කල් ගෙනාවනම්ම්ම් අතේ තියෙන පිච්චියම ඉවරයි 👍👌 ලොකු උදව්වක් කලේ ඔයා
මහත්තයෝ ගොඩාක් ස්තූතියි
වීඩීයෝ එක නම් ඉතාම පැහැදිලි ව තියෙනවා .මේ වෙලාවෙ මගේ මැශින් එකේ ඉඳිකටුව කැඩිලා හිර වෙලා ටයිමින් සම්පූර්ණයෙන් වෙනස් උනා.හදිසි ඇඳුමක් මහන ගමන් හිටියේ..මේ වෙලාවෙම ඒක හදා ගන්න මේ වීඩීයෝ එකෙන් පුලුවන් වුනා.ගොඩාක් ස්තූතියි 🙏🙏
@mr.electrician8859
3 жыл бұрын
Godak sathutui 👌❤️
ගොඩක් ස්තූති ඔබතුමාට දවස් ගානක් බලන් ඉදල මමම අන්තිමට වීඩියෝ එක බලල හදාගත්තා ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝවක්❤
@mr.electrician8859
2 ай бұрын
ගොඩක් සතුටුයි 🙏❤️❤️
Thank u soo much..it was a fully bussy day and two of my machines went out of timing..my mechanic was out of the area and thaks to ur vedio i could able to fix them by myself..once again thak u very much..
@mr.electrician8859
Жыл бұрын
🏆️
Godakma pahadili godakma pin
ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක්,මහන මැෂින් ගැන තවත් වීඩියෝ කරන්න 👍👍👍
@mr.electrician8859
3 жыл бұрын
Thanks bro 🙏🙏🙏
@virajpunchihewa5688
2 жыл бұрын
Q9+q1
Godak watina video ekak. Thank you
Thank you so much niyamai.
සුපිරි ඉදිරියටම යන්න සුබපැතුම් බුදු සරනයි
ගොඩාක් ස්තුතියි අපෙ මැෂින් එක හදා ගත්තා 🙏🙏🙏🙏🙏
Godak pin malie❤❤
@mr.electrician8859
3 ай бұрын
Thanks ❤️❤️
නියමයි 👌👌👌👌❤️❤️
ඔබතුමාට ගොඩාක් pin ..මම hada ගත්තා ❤❤❤
ගොඩක් ස්තූතියි හදිසි අවස්තාවක ගොඩක් ප්‍රයෝජනවත් උනා ❤
Thank you so much for your help and support you explain very good I'm Tamil I don't know sinhala but I can understand your explain very good thank you so much brother now my machine ok good.god bless you...
@mr.electrician8859
Жыл бұрын
👍👌🙏🙏🙏❤️
Ayya mang machine timer eka heduva 👍 superb and thanks ayya pehadiliva kiyala dunnata thank you sooooo much.
@mr.electrician8859
2 жыл бұрын
Ela bro ❤️❤️
නියමයි ❤️
ඉදිකටු 5ක් කැඩුණම වීඩියෝ එකක් බලන්න හිතුනෙ.උඩම තිබ්බෙ මේක.මෙකෙන් එක පරෙන් වැඩේ හරි ගියා..බොහොම ස්තූතියි 🙏
@mr.electrician8859
Жыл бұрын
Godak sathutui 👌👌❤️
ගොඩාක් ස්තුතියි . මම අද මේ video එකෙන් මගේ machine එකේ timing හදා ගත්තා .
@mr.electrician8859
2 жыл бұрын
නියමයිනේ ❤️❤️
බොහොම පින් තවත් මේ වගේ දේවල් කරන්න
@mr.electrician8859
Жыл бұрын
Thanks ❤️❤️
බොහොම වටින විඩියෝවක් ස්තූතිය ඔබට
@mr.electrician8859
2 жыл бұрын
Thanks 🙏
Aiye mata dana ganna oni juki ddl 9000-b eke machin eka ona karama futt eka issenawa eka නතර karanna mokkada porogrmm number eka loku uduwak aiye eka kiyannko ....
@danumadushan3680
2 ай бұрын
Auto fut off krnn
Thanks brother. Try karala try karala timming set karaganna puluwan una..❤
@mr.electrician8859
6 ай бұрын
Ela ❤️❤️
Mage macin eke mehum Loku pose karanna behe hethuwa denaganna puluwanda
හොදට තේරුනා තව විඩියෝ දාන්න
ඔබට ගොඩක් ස්තුතියි..... 👍👍👍
@mr.electrician8859
Жыл бұрын
❤️❤️🙏
Niyamai
Thankyou mata tibuna preshne visaduna
@mr.electrician8859
2 жыл бұрын
Ela ❤️
Niyamai wede tawa vidio danna
@mr.electrician8859
5 ай бұрын
Ok thanks 🙏❤️❤️
සුපිරි
api oyage video eka balan haduwa godak thanks
@mr.electrician8859
3 жыл бұрын
Godak sathutui ❤️❤️👌👌👍👍
මශිම මට හදා ගන්න පුළුවන් උනා. ගොඩක් ස්තුතිය ...
@mr.electrician8859
Жыл бұрын
Ela ❤️
Thank you
Super
නියමයි👍👍👍
@mr.electrician8859
2 жыл бұрын
Thanks ❤️❤️
පට්ට මල්ලිට බුදු සරණයි .
@mr.electrician8859
2 жыл бұрын
🙏🙏❤️❤️❤️
Niyamai❤
@mr.electrician8859
10 ай бұрын
👍👍❤️
Thank you so much
@mr.electrician8859
2 жыл бұрын
❤️❤️
ඔබ තුමා machine eke timing tiyana විදිහ පැහැදිලිව කියලා දෙනවා..බොහොම ස්තුතිවන්ත වෙනවා ..
@mr.electrician8859
Жыл бұрын
Thanks ❤️
Thanks
Dan tiyena zoje machin eke eka kattayai tiyenne eka kohomada Timen tiyanne
Supiri
Thank you 👍👍
@mr.electrician8859
2 жыл бұрын
👍❤️
Nil bar eke katta natinam kohomada Taimen tiyanne kohomada nil ber eke prasnayak tiyenawada kiyala danagann kohomda
බුදු සරණයි
Good
Meke cariyar eka aniwarenma kerakenna oni nd?mage mashin eke eka hira welane eka hadaganne khmda?cariyar eke tyana kali deka wena wenama karakenne na.ekatamai yanne anika cariyar eka lawata tada kalahama mashin eke weel eka atin karakawanna amarui tadama tadai ekata mokkda karanna oni.
@mr.electrician8859
3 жыл бұрын
Ow carrier eka karakenda one.kali dekama karakenne na carrier eka witharai karakenne.machine eke bobbing case holder eka panala athi.oya machine eka ussala balanna podi kurak thiyanawa feedog eka laginma ekata thama bobbing case holder kiyanne eke podi katta kallak athi eka panala athi eka kattata set wenda danda.therune naththan 077 6031099 call ekak denna
👍
❤️❤️❤️
අයියේ ඔයාට ගොඩක් ස්තුතියි. මගේ මැෂින් එකේ ත් ටයිම්න් වෙනස් වෙලා ඔයාගෙ විඩියෝ එක බලලා තමයි හදා ගත්තෙ.
@mr.electrician8859
2 жыл бұрын
Ela ❤️❤️
@srilanka982
2 жыл бұрын
✋
Thnks aiye me dawas tikama mata me prblm eka tami thibbe timing issue mn KZread eke videos beluva eth ewa clear nehe but oya kiyala dipu eka hodatam teruna aiye man mage machine eke timing eka set karagaththa godak thnx
@mr.electrician8859
3 жыл бұрын
නියමයිනේ 👍👍👍👌👌
gammak
@mr.electrician8859
Жыл бұрын
❤️👌💪
Overlock mashin ekaka timin thiyana vidio ekak danna
@mr.electrician8859
Жыл бұрын
Coming soon 👍❤️
ෆිඩොක් එක උඩට ආවා.eka hadanna behe hadanna haduwata .eka pahath karannea kohomada.mageth timin wenaswelada koheda.eka hadanna ඇණ burul karaddi ෆීඩොක් කියන kella udata aawa.pahath karanna heduwata behe.ane kohomada kiyannako eka hadannea
@mr.electrician8859
6 ай бұрын
0776031099
Denuwath kirima sambandayen sthuthi mata denaganna puluwanda mahaddi yata nula burulin duwanne ai kiyala mahanna aluth kenek.
@mr.electrician8859
3 жыл бұрын
Uda nule tention eka poddak tide karanda naththan tention eke dust eka athi poddak suddakaranda 0716878724 hada ganda amarunam mekata call ekak denda
Zigzag eke kohomada karaganne
Singer984 machine eketh me wdyt timing hdgnn puluwn d
තැන්ස්
super
@mr.electrician8859
Жыл бұрын
❤️❤️❤️
Singer 8082 protabal machine eketh meka hadana vidiya kiynnko
@mr.electrician8859
2 жыл бұрын
Timing ekada
Sunstar 2410 මැෂින් එකේ timing belt eka kaduna ඒ බව දැනගත්තෙ ඉඳිකටු තුනක්ම කැඩුනට පස්සෙ දැන් ඒක repair කරගන්න විදියක් නෑ technician amaru කියනව මොකද මම කරන්නෙ
හුඟක් ප්‍රයෝජනවත්.
@mr.electrician8859
2 жыл бұрын
Thanks ❤️💪
Idhikatta Kolkata wadinakota kohamadha hadhanne
@mr.electrician8859
2 жыл бұрын
Oya kiyana eka therenne na
timeing thiyanna Needle bar eka venas karanne කොහොමද
@mr.electrician8859
3 жыл бұрын
Timing thiyanna needle bar wenas karanne na.shuttle eke dana eke podi nut dekak thiyanawa eka poddak burul karala thama timing thiyanne.therune naththan 0716878724 call ekak denna
Lz271 embrodary màchine aka timing thiyan videya avnna
@mr.electrician8859
3 жыл бұрын
Kohomada ewanne
Supori wadak singale needle timer timing ekath oya wagema karanna visheshayen brother eke
@mr.electrician8859
2 жыл бұрын
Thanks bro ❤️
Mage zoge eke katta thiyana kella galawanna be.eka anayak thada wela aluth ekak .poddak themuna. Meshin oil walata gelaune nehe .mokada karanne kiyanna. Bs
@mr.electrician8859
Жыл бұрын
0776031099 whatsapp call
Mama mahagana yankotama mage zoje machine eka wheel eka stuck wela thiyanne aiyye pls dhengma hadhana hati kiyala dhendako
@mr.electrician8859
2 жыл бұрын
Belt eka pannala balanda machine ekeda naththan morter ekeda kiyala. hadaganda bari unoth call karanna 0716878724
Sip wadena eka hadana hati iyaa denna
සිංගර් පරන මැෂින් එකක ටයිමින් තියන්නේ කොහොමද...
Mage jukee mesime taimin tiyanna ba eka pettakTawat harawanna ba galWa anna bayai parana mesimak
@mr.electrician8859
6 ай бұрын
Call 0776031099
Course ekkak karrn asai visthara kiynn
සුබපැතුම්
1288 සිංගර් මැෂිමේ නුල් බොබින් එකට එතෙන්නෙ නැහැ මොනවාද කරන්න ඔනේ
Timing wenas unam nula kedenawada
@mr.electrician8859
2 жыл бұрын
Ow samahara welawata needle eka eda unama kadenawa aya looper eka damage welanam nula kadenawa.looper eka poddak balanda agillen athaganakota agillata danenawa kadatholu wela.ekata karanda thiyenne sand paper ekakin kadatholu una thana poddak madina eka hada ganda bari unoth call ekak denna 0716878724
mr yata nool gatagasenne ai.....
@mr.electrician8859
2 жыл бұрын
Yata nula udata enne nathuwa gata gehenawada
Ai nula udata ennahte
@mr.electrician8859
7 ай бұрын
Palaweniyatama needle eka balanda ඇද welada kiyala ඇද wela naththan timin wala awlak thiyenne
Patta bro
නුල් බුරුල් වෙනවටත් ටයිමින් සෙට් කරන්න ඕනද
@mr.electrician8859
Жыл бұрын
උඩ නුලද යට නුලද
Wegaya adu karanne kohomada
@mr.electrician8859
3 жыл бұрын
පැඩල් එක පොඩ්ඩක් පාත් කරන්ඩ
@kjayakanthan4412
3 жыл бұрын
@@mr.electrician8859 tanks
පුළුවන්නම් මැෂිමේ ඔයිල් මාරැකරන විඩියෝ එක එවනවද
@mr.electrician8859
2 ай бұрын
Mokadda machine eka
Mehema haduwa eth tikak mahila apahu mahenne na.... tikak gihin apahu mehenawa mokakda wela thiyenne????
@mr.electrician8859
2 жыл бұрын
aluth Needle ekak dala apahu timing thiyanna
මහද්දි මැශිම හිර වෙලා නීල් කෙඩෙන්නෙ ඇයි
අයියේ මගේ මැෂින් එකේ ඉදිකටුව ෂටල් එකේ වදිනවා එකට මෙකද කරන්නෙ
@mr.electrician8859
Жыл бұрын
ඉදිකටුව බාගෙට දාලද බලන්න ( උඩටම හෙත්තුවෙන්න )
@mr.electrician8859
Жыл бұрын
නැත්තම් ටයිමින්
@mr.electrician8859
Жыл бұрын
0776031099 whatsapp call ekak denna
Mage juki mahime balteka karakanne tadata ai ee
mahaddi seren sere nula kedenne ai
@mr.electrician8859
Жыл бұрын
01.Needle eka maru karanda 02.needle plate eka damage welada kiyala balanna 03. Timing wenas wela
@mr.electrician8859
Жыл бұрын
Whatsapp call 0776031099
ඉදිකටුව කැඩෙන්නෙ ඇයි
පැහැදිලි ව්ඩොයෝ එකක් ගොඩක් හොදයි හොද පැහැදිලි කිරීමක්
@mr.electrician8859
5 ай бұрын
Thanks 🙏❤️
ගැදර් පුටි එකෙන් හරියට ගැදර් වෙන්නේ නෑ අැයි ඒ
සැට්ල් බොබින් එක නැතුව ඉදිකටුව වදින කොට මොකද කරන්න ඕනි🥲
@mr.electrician8859
2 жыл бұрын
Mokeda needle eka wadinne
කට්මාක් නැති ඒ වගේ කොහොමත් කියන්නේ
Puluwaninam telephone number eka danna
@mr.electrician8859
2 жыл бұрын
0716878724
සර් කොස් කරනවද
@mr.electrician8859
Жыл бұрын
Mata sir kiyanna epa ai oyata monawada igana ganda one
@Everything-my2qu
Жыл бұрын
කොස් එහෙම කරනවාද මටත් කරන්න
@Everything-my2qu
Жыл бұрын
WhatsApp NUM eka denna mn wistare kiyann
@mr.electrician8859
Жыл бұрын
0776031099 hawasa 3 passe ganna
Time eka haduwama nula kadenne ai
@mr.electrician8859
3 жыл бұрын
Looper eka damage welada balanda.aya timing eka thiyanakota hariyatama thiyenda one looper eke needle eka wadinna thiyanda epa.looper eka damage welada kiyala balanne looper eka agillen poddak athagala balanna agillata therenawa looper eka kadatholu wela ekata 120 wali kadadasiyakin poddak kadatholu una thana ganda ethakota hari
දකුණු පැත්තේ තියන ලිවර් එක උඩට දැම්මාම ඉදිරියට මැහෙන්නෙ පහලට දැම්මාම පස්සට මැහෙන්නෙ මේක කොහොමද හදා ගන්නෙ
Niyamai
@mr.electrician8859
2 жыл бұрын
Thanks 🙏❤️
Thanks
👍
Good
@mr.electrician8859
2 жыл бұрын
Thanks 🙏 ❤️❤️