If the needle of the Juki machine is stuck .... this is how to fix it

Ғылым және технология

මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
මගේ ජීමේල් ලිපිනය kandevidane@gmail.com
මගේ අනිත් යූටියුබ් චැනල්
/ restorationsandcreations
/ @atamasrestorations
#sewing_machine_wheel_stuck
#How_to_fix_Electric_Sewing_Machine_problems_easily_by_Yourself
#common_sewing_machine_problems_and_solutions
#Common_Sewing_Machine_Problems_and_How_to_Fix_Them
#Machine_Not_Feeding_Not_Running #sewing_machine_jam_problem
#Sewing_Machine_Not_Working_Not_Moving_Up_And_Down
#sewing_machine_needle_not_moving_and_machine_not_stitching
#Common_Sewing_Machine_Problem_Solutions #Fixing_a_jammed_sewing_machine

Пікірлер: 84

  • @atampahura
    @atampahuraАй бұрын

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @shashiniprebuddika6729
    @shashiniprebuddika6729 Жыл бұрын

    ඇත්තටම ගොඩක් වැදගත් විඩීයෝ එකක් මගේ මශින් එකත් හිරවෙල තියෙන්නේ මෙ විඩීයෝ එක බැලුවහම මට උනත් මශින් එක හදාගන්න පුලුවන් ඒ තරන් ගොඩක් වටින විඩීයෝ එකක් තව තවත් මේ වගේ විඩීයෝ දාන්න

  • @thiwenyafashion3565

    @thiwenyafashion3565

    Жыл бұрын

    🇱🇰💖🎯💝

  • @ramyahansani8063
    @ramyahansani80632 ай бұрын

    බොහොමත්ම ස්තුතියි 🙏 අද පළමුවෙනි වතාවට මගේ Zoje මැෂින් එක මේ වීඩියෝ එක බලලා තනියම හදා ගත්තා.... බොහොම පිං ❤

  • @apitv9396
    @apitv93964 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ වීඩියෝ ටික දැම්මට.මට ගොඩක් ප්‍රයෝජනවත් උනා

  • @dragnuvmoh3553
    @dragnuvmoh35533 жыл бұрын

    බොහෝම වැදගත්.ස්තූතියි ඔබට .

  • @nuwanmadura5611
    @nuwanmadura56112 жыл бұрын

    ගොඩක් හොද වැඩක් සෑහෙන්න දෙයක් ඉගන ගත්තා ස්තුතියි ඔබට.

  • @sujeewakumuduni1834
    @sujeewakumuduni1834 Жыл бұрын

    ගොඩක් වැදගත් ඔයාට ගොඩක් ස්තුති 🙏🙏බුදුසරනයි

  • @sewwandi2805
    @sewwandi28053 жыл бұрын

    ඉතාම වැදගත්,,බොහොම ස්තූතියි,,,

  • @nirmalakandaiyakandaiya1452
    @nirmalakandaiyakandaiya14522 жыл бұрын

    Very good repairing bhoma sthuthi👍🙏

  • @madpodda3735
    @madpodda37353 жыл бұрын

    නොදන්නා දෙයක් කියලා දුන්නට බොහොමත් ස්තුතී

  • @weerakoon
    @weerakoon2 жыл бұрын

    Harima pehedili ... you have super friend 👍👍👍..

  • @user-cy2ri7tv2u
    @user-cy2ri7tv2u8 күн бұрын

    හරියටම හරි ගියා 👍😊 ගොඩක් ස්තුති ලෝකු සේවාවක් ඔබ ලබාදේන්නේ .

  • @atampahura

    @atampahura

    8 күн бұрын

    එහෙනං වීඩියෝ ෂෙයාර් කරන්න

  • @nalanidayarathna6187
    @nalanidayarathna61873 жыл бұрын

    Mata danaganna awasyama awastawak obaeya itamat hodin pahadili kala.stuti.obata jaya.

  • @mdnazarnazar7926
    @mdnazarnazar79262 жыл бұрын

    Thanks.very important video.

  • @gayanabedeera2343
    @gayanabedeera23433 жыл бұрын

    ගොඩක් වටිනවා

  • @sandanikajayaweera1761
    @sandanikajayaweera176116 күн бұрын

    Thnks...mn ada machine eka hada gaththe mee video eka nisai...

  • @geethasarojanee4378
    @geethasarojanee43786 ай бұрын

    බොහොම ස්තුතියි ඡයවේවා ගොඩක් නොදන්නා දේ දැන ගත්තා මගෙත් මැෂින් එක හිර වෙලා .

  • @upaliranjith157
    @upaliranjith1572 жыл бұрын

    ස්තුති ඔබතුමාට

  • @dumindamoraes8296
    @dumindamoraes82963 жыл бұрын

    බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @lakshanimadhusangi5381
    @lakshanimadhusangi53813 жыл бұрын

    Suba pathanawa me wage watina vidio thawath karanna labenna kiyala mage mashima ada hadagaththe me vidiowa nisai amaruwei kiyala hithuwata eks harima lesi wdiyata karana hati pennala thibuna obata jaya!

  • @_ss_9507
    @_ss_95073 жыл бұрын

    Ayye mata thiyenne jukai machine 1k.mahaddi idi katuven nula paninava.chuttak gana thenak mahaddith nula gelavenava.ane ay ehema venne?reply pls

  • @nisansalamadushani5306
    @nisansalamadushani53063 жыл бұрын

    Model Rz- 777 S Riccar sweing machine eke shetal eka hariyata hadagnne kohomada mama gelevva apahu daganna be 🙏🙏🙏🙏🙏🙏 help🙏

  • @champikakumari501
    @champikakumari5017 ай бұрын

    ❤❤❤❤ බොහොම ස්තූතියි

  • @jananijayasingheupeksha5714
    @jananijayasingheupeksha57142 жыл бұрын

    Needle eka bagekin kedila athule hira unama ganne kohomada kiyanna puluwanda

  • @ethelperera6400
    @ethelperera64008 ай бұрын

    Thanks

  • @channajayalath209
    @channajayalath2093 жыл бұрын

    Palaweniyata galawana kaalla set karaddi lock ekakata daanna thiyeda

  • @sarathhettige7379
    @sarathhettige73792 жыл бұрын

    Thanks,your grade man

  • @harshanisenarathna8288
    @harshanisenarathna82882 жыл бұрын

    Hari a wedagath me phadili kirima. Obata godak thanks.

  • @withanagekumara1119
    @withanagekumara11192 жыл бұрын

    Good job

  • @dularinimeshani
    @dularinimeshani2 жыл бұрын

    Mage machine eka aluthin gatta soje machine ekak.man shuttle eka galavala bobin eke nul othanna demmama idikatta us pahath venne ne wheel eka kerakenne ne.belt eka thada vediy.

  • @SanuChuti
    @SanuChuti2 ай бұрын

    ගොඩාක් වැදගත් මේ වීඩියෝ එක

  • @susiraniweerasooriya5098
    @susiraniweerasooriya50982 жыл бұрын

    ස්තූතියී

  • @Nimesh6705
    @Nimesh67052 жыл бұрын

    Niyamai

  • @vipulpiyadarshana5180
    @vipulpiyadarshana51804 жыл бұрын

    Thank you

  • @nafarhussain8417
    @nafarhussain84172 жыл бұрын

    ayye masima yannethuwa athanama mahagene innawa zoje mashing meka kohamadha hadhanne ape meshime dhath set pahathkaranna ara kella kedila dhen meka kohadha hadhanne

  • @MultiShyamali
    @MultiShyamali4 ай бұрын

    ගොඩක්ම පින් මහත්මයානෙනි 😊

  • @sasirunisasala.3438
    @sasirunisasala.34382 жыл бұрын

    Mata thiyenne JUKI DDL8700.Eke nul hira wunama lock wenawa mahanna ba.mama oyageth video balanawa.ethmata hada ganna ba. man me machine eka gaththe january.normal machine wala mahuwata mama JUKI wala mita kalin mahala na. mata meka hada ganna udaw karanna puluwanda.

  • @poorsewwandi3338
    @poorsewwandi3338 Жыл бұрын

    Mage idikatuva medin keduna den podi kellak siravela eka gnnabene , aluthen idikattak danna vidihak ne asse kellak hira vela nisa sit

  • @jezeemnazeer5092
    @jezeemnazeer50922 жыл бұрын

    My sewing machine is new one zoje I stiched frock after stitching my machine was strucked its not working why ?

  • @udyaniranasinha9279
    @udyaniranasinha92792 жыл бұрын

    Nodanna bohode danagaththa thanks

  • @withanagekumara1119
    @withanagekumara11192 жыл бұрын

    Good

  • @d.p.kp.d8748
    @d.p.kp.d87483 жыл бұрын

    Thanx

  • @nadikasrimali4622
    @nadikasrimali46222 жыл бұрын

    Male vedeyo aka balala mate masema hadagatta. Tanks

  • @kanthiperera9936
    @kanthiperera99363 жыл бұрын

    thanks u

  • @hansikawickramasingha4611
    @hansikawickramasingha46113 жыл бұрын

    Ane mage usha machine ekak thiyenne. Mata me prashne una. Et shuttle eka ain karala ita passe thiyena kalla galawanna bane.. nul kalla gannath ba kadila awa. Dan athulen hira podi kallak

  • @user-mq4st5nt8t
    @user-mq4st5nt8t4 ай бұрын

    ❤thank you

  • @NilminiRajakaruna
    @NilminiRajakaruna3 ай бұрын

    Godak watina video ekak aththatama 👍 mage mecin eketh nul hira wela mahanna beruwa thibune mama me video ekak balala thamai hada gaththe mama nodanna deyak ada igana gaththa aththatama mata godak sathutui ..mokada mama ada wenakal dena gena hitiye mahanna vitharai hebei ehema dewal dena ganiddi e deta apita nikamma asawak hithenawa ehema dewal karanna ..

  • @atampahura

    @atampahura

    2 ай бұрын

    අනේ මේ ලියලා තියන විදිහ කියවන්න අමාරුයි

  • @user-ml9dx4xi9o
    @user-ml9dx4xi9o6 ай бұрын

    thanks

  • @dineshananayakkara7040
    @dineshananayakkara70403 жыл бұрын

    Thank godak

  • @sulochanaherath9972
    @sulochanaherath9972 Жыл бұрын

    Machine ekata current awata paguwata mahennhne ayy kiyannakoo e

  • @tharangaarosh2452
    @tharangaarosh24522 жыл бұрын

    terena widi yata kiyala denaw hodai

  • @niroshadeepani9556
    @niroshadeepani95562 жыл бұрын

    tnxxxx

  • @maheshsanjeewa7217
    @maheshsanjeewa7217Ай бұрын

    Tag livar eka udatama yanne ai

  • @harshanisenarathna8288
    @harshanisenarathna82882 жыл бұрын

    Puluwannam jack machim Gena phadili kirima karanna

  • @asankasudeera5434
    @asankasudeera5434 Жыл бұрын

    Ane malli mage machine aka edikatta hirawela karakennaha satal bobinnam galewwa kohomada hadanne kiyala denna

  • @isharasewwandi145

    @isharasewwandi145

    3 ай бұрын

    oya hadaagaththe kohomada eka

  • @mangalamalitha4000
    @mangalamalitha40002 жыл бұрын

    සර් මැශින් එකෙ ඉදි කටු කෑලි හිර උනාම හිර වෙන්නෙ ඉනර් එක ඇතුලේ ද,මැශින් එක ඇතුලේ ඉදි කටු කෑලි හිර වෙලා තිබ්බොත් මහනකොට අවුලක් වෙන්නෙ නැද්ද

  • @DilmiWathasala
    @DilmiWathasala24 күн бұрын

    ඉදිකටු danna be hira wenawa zoje mesin eka

  • @anuradhasewwandi2173
    @anuradhasewwandi2173 Жыл бұрын

    මගේ මැෂින් එකේ ෂටල් එක ලග නීඩ්ල් එක පහල යද්දී වදිනවා.ඒක කොහොමද හදන්න ඕන

  • @tharindusampath877
    @tharindusampath87711 ай бұрын

    Idi katuwa shatal ekke wadinawa mahanna be ekka hadaganna vidihak kiyannako

  • @atampahura

    @atampahura

    11 ай бұрын

    ඉකින් මේ තියෙන්නේ

  • @anuruddhikaanuruddhika4012
    @anuruddhikaanuruddhika40126 ай бұрын

    ,මට තියෙන්නෙ ජුකි මැෂින් එකක් එකේ රොදේ කැර කෙන්නේ නෑනේ ඒක හදන වීඩියෝ එකක් කරලා එවන්නකෝ

  • @sdeepthika3916
    @sdeepthika3916 Жыл бұрын

    මගේ මැෂින් එකත් හිරවෙලා රෝදෙ අතින් වත් කරකවන්න බෑ හිරවෙලා ඒක හදන්න කියල දෙන්න පුළුවන් ද අනේ ගොඩක් පිං 🙏🏼🙏🏼

  • @nirmaniuththara4522
    @nirmaniuththara45222 жыл бұрын

    Idikatuwa hiraunama computer eka wada karanne nane juki mashin eke ekt mokada karnna Oni mame

  • @marimadushi5590

    @marimadushi5590

    Жыл бұрын

    Mashima wel aka hira unama mokada karanna ona

  • @Sankalpana284
    @Sankalpana2848 ай бұрын

    ජුකී මැෂිම හිරවෙලා රෝදෙ කැරකෙන්නේ නැහැ මොකද කරන්නේ

  • @dilsududilrukshi3114
    @dilsududilrukshi3114 Жыл бұрын

    බෙල්ට් එකෙ ගැටලු වලට විසදුම්

  • @muthukumaragunathilaka122
    @muthukumaragunathilaka1222 ай бұрын

    ලොකු මෝටර් එක නැති ඉලෙක්ට්‍රොනික් මැෂිනඑකේ මනද්දි කැඩිකැඩී වගේ මැෂින් එක දුවන්නෙ වෙලාවකට එකපාරටම ස්ප්‍රීඩෙක වැඩිවෙනව තව වෙලාවට ස්ප්‍රී එකහොදටම අඩුවෙනව පැටල් එක යටටම පාගගෙන හිටියත්

  • @hasalahasala1774
    @hasalahasala17745 ай бұрын

    මැෂින් එක හිරවුනා.කැරකෙන්නෑ පොඩ්ඩක්වත්.උදව් කරන්න පුලුවන් ද මට.

  • @jayawardanarajapaksha4418
    @jayawardanarajapaksha4418 Жыл бұрын

    මෂින් එක කැරකෙන්නෙ නැතිව හිර උනොත් මොකද කරන්නෙ

  • @SumithraWasanthi
    @SumithraWasanthi3 ай бұрын

    Mage mashima hirauna ethskota hadana widiyakdanna

  • @ruwanimadushanthi9922
    @ruwanimadushanthi99223 ай бұрын

    මගේ මැෂින් එකේ නීඩ්ල් එක ෂට්ල් එකේ වදිනවා .සමාවෙලා ටිකක් ඒක හදාගන්න විදිහ කියලා දෙනවද

  • @atampahura

    @atampahura

    3 ай бұрын

    දැනටමත් කියලා දීලා තියනවා

  • @thiwenyafashion3565
    @thiwenyafashion3565 Жыл бұрын

    🇱🇰💖🎯💝

  • @user-gx4hj1mx4g
    @user-gx4hj1mx4gАй бұрын

    Nulwath idi katuwa wath hirawela na .eth mahanna ba eka thana Hira wenawa mashin eka Kara kawa nawath bane .

  • @anushachandanibandara2338
    @anushachandanibandara23382 ай бұрын

    ඉදිකටුව බොබින් එක දාන මැශින් එකේ තියන කොටසේ වැදිලා කැඩිලා යන්නෙ ඇයි? ඒකට මොකද කරන්නෙ නියමිත් විදියට ඉදිකටුව නූල ගන්න යන්නෙ නැහැ අර ආවරනේ වැදිලා කැඩෙනවනෙ

  • @atampahura

    @atampahura

    2 ай бұрын

    ඒ ගැන තමයි මේ වීඩියෝව

  • @dulipkalhara1198
    @dulipkalhara11983 ай бұрын

    😅

  • @kumarakumara3075
    @kumarakumara30758 ай бұрын

    බොහො හොදයි ඔයාගෙ වැඩසටහන

  • @rankeshnethsara6824
    @rankeshnethsara68244 жыл бұрын

    Thanks

  • @silvamax2970
    @silvamax297010 ай бұрын

    ගොඩාක් වටිනවා

Келесі