Zoje ZJ9513 Direct Drive Machine Error Code e07 | e17 | e14 | e05 | e01 | e09 | e11 | e02

Ғылым және технология

මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
#errorcodes #ZJ9513 #Direct Drive #SewingMachine

Пікірлер: 61

  • @atampahura
    @atampahuraАй бұрын

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @user-iw4xk8rc9p
    @user-iw4xk8rc9p6 ай бұрын

    උපදෙස් වලට ගොඩක් ස්තූතියි

  • @user-eq6bz9xn4p
    @user-eq6bz9xn4p6 күн бұрын

    ගොඩාක් ස්තූතියි මහත්මයා වටිනා VIDEO එකක් ,හැකිනම් E22 ගැන පැහැදිලි කිරීමක් කරනවද

  • @user-nx4lm4yj2i
    @user-nx4lm4yj2i5 ай бұрын

    Thank u ph eka answer karala mage prasnate උත්තර දුන්නට

  • @hansaniprasadika316
    @hansaniprasadika3167 ай бұрын

    Thanks 🙏🙏

  • @user-tf8mf6wx2v
    @user-tf8mf6wx2vАй бұрын

    E 15 wetenawa mage mechin eke reset kara hariyanne nehe... Technician keneta penna weyi needa

  • @PiumaliFernando
    @PiumaliFernando3 ай бұрын

    Ane shuttle ekath hira wela kohomada hadaganne

  • @kanthiewijesundara6480
    @kanthiewijesundara64804 ай бұрын

    අපේ නංගීගේ මැශින් එකේ E 07 වරද ඔබතුමාගේ මේ යූ ටියුබ් එක බලල හදා ගත්තා..මේ මගින් මැශින් එක යතා තත්වයට පත් කර ගැනීමට හැකිවීම පිලිබදව ස්තුතියි එසේම බොහෝ පින් . මෙවැනි සත් කාර්‍යයන් තවදුරටත් ඉටු කිරීම සදහා ඔබට ශක්තිය ධර්‍ය්ය හා නිදුක් නීරෝගි භාවය ලැබේවා.තෙරුවන් සරණයි .

  • @srilalthilakarathna4815

    @srilalthilakarathna4815

    4 ай бұрын

    Mashima hodayida kiyala kiyanawada math ekak ganna hadanne me warge

  • @shamilanimalsiri4920
    @shamilanimalsiri49207 ай бұрын

    Mage machine eke display eka weda kranne na pattle eka pa gannath ba

  • @nilupulperera3102
    @nilupulperera3102Ай бұрын

    thans ❤

  • @ranjanthilakarathna5844
    @ranjanthilakarathna584411 ай бұрын

    Mage zoje mashin eke nula kadenawa mahaddin eka hada ganne kohomada

  • @hasithapriyankara7641
    @hasithapriyankara7641Ай бұрын

    Display එකේ number 3ma ගැස්සෙනව.ඔන් වෙන්නෙත් නෑ.

  • @sulochananayani1592
    @sulochananayani15922 ай бұрын

    Thanks

  • @nirameroshan1086
    @nirameroshan1086 Жыл бұрын

    ❤👌

  • @danukasanjeewa1819
    @danukasanjeewa181920 күн бұрын

    132 wetila thiyanawa on karata passe. Etapasse tikalin palaweni binduwa keraki keraki thiyanawa. Paguwata weda karanne ne.

  • @rohanaparara3104
    @rohanaparara31043 ай бұрын

    ZOJE ඔලොක් එකේ E06 කොහොමද හදාගන්නේ මහත්තයා

  • @naimislamislam
    @naimislamislam Жыл бұрын

    Nice

  • @user-uk8ui6qd6j
    @user-uk8ui6qd6j9 ай бұрын

    Machin eka on karaddi dB ekee breaker eka trip venne ai

  • @maheshmadusanka3804
    @maheshmadusanka38046 ай бұрын

    මගෙ මැසින් එක සමහර වෙලාවකට පස්සට වැඩ කරනව. මෙකක්ද හෙතුව

  • @LakmalDies
    @LakmalDies22 күн бұрын

    ❤❤❤❤

  • @bormanpro8172
    @bormanpro81722 ай бұрын

    hello how to fixed error 09 thanks

  • @Chami091
    @Chami0917 ай бұрын

    E19 watenne ay

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka47105 ай бұрын

    Soji machine ekak keyada

  • @silentfigures8049
    @silentfigures80496 ай бұрын

    Eo6 erro eka enne ai

  • @TironSebastian
    @TironSebastianАй бұрын

    Taneks

  • @user-zq5iq4sm2g
    @user-zq5iq4sm2g3 ай бұрын

    මං ඊයේ ගෙනාවේ මැශින් එක ඔන් වෙන්නෙ නැහැ නේඑ

  • @user-sg2fu4bi7q
    @user-sg2fu4bi7q7 күн бұрын

    E07 පෙන්නන්නෙ නැතිව මැ,ෂින් එක දුවන්නෙ ඇයි

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 Жыл бұрын

    පොර්ටබල් සිංගර් මැෂින් එකකට ස්ටෑන්ඩ් එකක් හදාගන්න පුලුවන්ද

  • @dinithidinithi8797
    @dinithidinithi87979 ай бұрын

    මගේ mashine එක ඔන් වෙන්නේ නැහැ ඇයි ඒ

  • @sunilwichramasingh7228
    @sunilwichramasingh72289 ай бұрын

    electronic pars ganna thanac kiyanawada

  • @ruwanchamaraweeramunige.6594
    @ruwanchamaraweeramunige.659426 күн бұрын

    Put eka thada unama mokada karanna puluwan

  • @nipunamadusanka3254
    @nipunamadusanka32547 ай бұрын

    Er15 enne mokk nisda

  • @titusl5350
    @titusl535011 ай бұрын

    E 15 error wela ne ane kiya dennako

  • @geethasarojanee4378
    @geethasarojanee43784 ай бұрын

    මේ මැෂින් එක මම ගෙනාවා කොටස් ගලවලා ගෙනාවෙ එක කෑලි හයිකරන විදිය කිටල ාදනවද. ස්තුතියි .

  • @atampahura

    @atampahura

    4 ай бұрын

    දැනටමත් කියල දීලා තියනවා

  • @lalithvithanage1387
    @lalithvithanage1387Ай бұрын

    E22

  • @Chamalisanjeewani
    @ChamalisanjeewaniАй бұрын

    සර් E22😢

  • @nuwanjayasekara7254
    @nuwanjayasekara7254 Жыл бұрын

    Slow wenne aei meshinaka

  • @wellassa
    @wellassa4 ай бұрын

    E22 එක ගැන කියන්නකො

  • @hansikaishadi-cx7vj

    @hansikaishadi-cx7vj

    3 ай бұрын

    Mge ehm aulak thiyw

  • @Chamalisanjeewani

    @Chamalisanjeewani

    Ай бұрын

    Dear e22 hadagtttda

  • @kumarachaminda4441
    @kumarachaminda44414 ай бұрын

    මගේ මැසින් එකේ E-22 cord එක එනවා මොකද කරන්නේ

  • @j.a.henrykumara9568

    @j.a.henrykumara9568

    2 ай бұрын

    හදා ගත්තද

  • @Chamalisanjeewani

    @Chamalisanjeewani

    Ай бұрын

    Hadagttada

  • @HarshaniJayarathna-tn2pm
    @HarshaniJayarathna-tn2pm8 ай бұрын

    E 22 gena wistharayak denna pls

  • @dulakshikamalshani9378

    @dulakshikamalshani9378

    8 ай бұрын

    Ane matath danaganna ona

  • @Chamalisanjeewani

    @Chamalisanjeewani

    Ай бұрын

    E 22 error eka hdgttada😢

  • @Chamalisanjeewani

    @Chamalisanjeewani

    Ай бұрын

    ​@@dulakshikamalshani9378error eka gadagtttda

  • @user-tt2df5og2n
    @user-tt2df5og2n Жыл бұрын

    How to remove E22 error?...please

  • @nadeeshaniattanayaka5844

    @nadeeshaniattanayaka5844

    8 ай бұрын

    Pl tell me how to remove E22

  • @Chamalisanjeewani

    @Chamalisanjeewani

    Ай бұрын

    If it is solved, please tell me

  • @ZIO-u

    @ZIO-u

    Ай бұрын

    @@Chamalisanjeewanihi

  • @user-qy9th4zv2w
    @user-qy9th4zv2w8 ай бұрын

    E 22 වැටුනම මොකද කරන්නේ

  • @atampahura

    @atampahura

    8 ай бұрын

    ඔයාගේ මැසින් එක හදන කෙනාට කතා කරන්න

  • @wellassa

    @wellassa

    4 ай бұрын

    E22 ගැන පොඩ්ඩක් කියන්නකො

  • @chethanachethana68
    @chethanachethana68 Жыл бұрын

    zoje9513 masema e22 watanawa mata udaw karanna 17:06

  • @HarshaniJayarathna-tn2pm

    @HarshaniJayarathna-tn2pm

    8 ай бұрын

    Mageth ane

  • @dulakshikamalshani9378

    @dulakshikamalshani9378

    8 ай бұрын

    Oya hadagaththada...😕😕

  • @user-qy9th4zv2w

    @user-qy9th4zv2w

    8 ай бұрын

    කොහොමද ඒක හදන්නේ අනේ මට උදව් කරන්න

  • @islamialam08
    @islamialam0810 ай бұрын

    E05

Келесі