How to make a stuck jukI machine? ( sinhala )

Ғылым және технология

How to make a stuck jukI machine
#pushall #electronicpush

Пікірлер: 31

  • @sanjukanaween6594
    @sanjukanaween659411 ай бұрын

    අයියෙ කෝස් එකක් වගේ ඉගෙනගන්න මුල ඉදන් ජුකී මැශින් ගැන හදපු වීඩියෝ නැද්ද අයියගෙ .මුල ඉදන් ඉගෙනගන්න . අදමයි හම්බුනෙ චැනල් එක.හම්බුන හොදම චැනල් එක.නියමයි අයියෙ.මේ දේ දිගටම කරගෙන යන්න ජය වේවා. ❤️❤️👍🤙

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw2 ай бұрын

    Clath motr aka rapair karaganna vidiha kiyadanna puluwanda micanick la apiwa wateyawana nisa ma wadasatahana niyamai thank's

  • @MadushaniDhilrukshi-qf7jv
    @MadushaniDhilrukshi-qf7jv10 ай бұрын

    Singer mashine eke needle bar eka hira welane

  • @sashinihansamali4136
    @sashinihansamali4136 Жыл бұрын

    Ane bohoma sthuthiy ayye

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    ස්තූතිය ජයවෙවා මල්ලි 🙏🏅

  • @muhammadthaslim2150
    @muhammadthaslim21503 жыл бұрын

    machime oil udata enna.mokada karannona

  • @harshanachamil1446
    @harshanachamil14467 ай бұрын

    mageth oya vidihatama hira wela dan masa 4 vidiha

  • @prasadi203
    @prasadi20310 ай бұрын

    අනෙ මං මැශින් එක පිහදාද්දි පුට් එක තද වෙලා තියෙන උඩ කෑල්ල ගැලවිලා අතට ආවා ඒක ආයෙ හයි කරන විදියක් දන්නවනම් කියන්නකො🥺

  • @user-fj6qv4my8n
    @user-fj6qv4my8n2 ай бұрын

    මහත්තයා අපෙ මැෂින් එකෙ ඉදී කට්ට සිදුරට වදින්නෙ නැ ඇයි ්‍ර

  • @amilasanjeewa2504
    @amilasanjeewa2504 Жыл бұрын

    Mage foot pressure eka burul foot eka thada wenne na mkda karanne

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    ස්ප්‍රීන් එක මාරු කරන්න නැත්නම් ප්‍රෙසර් ඇනේ දිග එකක් දාන්න

  • @buddikakarunadeera8397
    @buddikakarunadeera8397 Жыл бұрын

    Nomal mchin aka satl box ake nul atenawa a ai thank s

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    ඩැමේජ් වෙලා ඇති බලන්න වීඩියො බලලා හදන්න ඒක

  • @dulanjanbuddhika3723
    @dulanjanbuddhika37233 жыл бұрын

    Aiye puluwannam mula idala juki machin gana video thikak dannako

  • @ganganilmini40
    @ganganilmini403 жыл бұрын

    Aiye mashin eka hira wela haduwa. Eke taimin tibba. Ita passe idan nul kadenawa mahanna ba. Dan kiiwelet hira wenawa

  • @shashinirajapaksha2758
    @shashinirajapaksha2758 Жыл бұрын

    Sir mage machine eka put eka udata wenne na.mam mokda karanna

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    පුට් එකේ ඇනේ බුරුල්කරලා පහත්කරලා ඇනේ තද කරන්න ,ෆිඩොක් එක පහටම දාලා තියන්න ඕනෙ කලින්ම

  • @samanweckramaherath3400
    @samanweckramaherath34003 жыл бұрын

    H out එකයි ply back එකයි ගොඩක් රත් වෙනවා stand by ලයිට් එක on ඕෆ් වෙනවා no display no sound

  • @sureshindragith9077
    @sureshindragith90773 жыл бұрын

    Niyamai mula idan purudu wenna okkoma kiyala denno

  • @rupasinhaweerasuriya4608

    @rupasinhaweerasuriya4608

    Жыл бұрын

    කොකා namai aka tacup liwar aka

  • @amilaprasanga5784
    @amilaprasanga5784 Жыл бұрын

    අනේ මල්ලි සෝජේ මැෂින් එකක් සම්පුර්ණයෙන් ගලවලා සර්විස් කරන විදිහ වීඩියෝ එකක් දාන්නකෝ

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    ටික දවසක් දෙන්න අක්කෙ මට සරලවා පැහැදිලි කරන්නම්

  • @dinushivirajiniwimalaweera5488
    @dinushivirajiniwimalaweera5488 Жыл бұрын

    පෝන් නොම්බරයක් තියෙනවා ද ඔබගේ..

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    KZread එකේ අබවුට් එකේ මගෙ fb පේජ් link එක තියෙනවා ජොයින්ට් වෙලා මැසේජ් එකක් දාන්න මන් දැන් රට ඉන්නෙ

  • @sasirudeshan9863
    @sasirudeshan9863 Жыл бұрын

    Oya kiyapu okkoma beluwa mashi eka helawennerwath neni

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    හදන්න පුළුවන් නොපෙනෙන තැනක දෝසයක් තියෙනවා හොදට බලන්න

  • @sasirudeshan9863

    @sasirudeshan9863

    Жыл бұрын

    Aluth mashi ekakk අවුරුදු 5k ekathena thiyala hai kalee

  • @mushtaqahamed6362
    @mushtaqahamed63622 жыл бұрын

    Nool slip wenne hethuwa mokadda ayye

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    ටයිමින්,ඉදිකටුවෙ,සැට්ල්,ප්ලේට්, ඔයටිකේ වීඩියෝ ටික බලන්න ඒකෙ පැහැදිලි කරලා තියෙනවා 🙏

  • @mohammednajeem2085
    @mohammednajeem2085 Жыл бұрын

    Mage machine eka on vennehe eken mokadha prashnaya

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    කෝල එකල් දෙන්න හදන්න පුළුවන්

Келесі