Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 750 | 29th April 2024 | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 231

  • @SirasaOfficial
    @SirasaOfficial17 күн бұрын

    ඔයාලා තාම #WOOWඅවුරුද්ද බැලුවේ නැද්ද 🤔 බැලුවේ නෑ... how sad...🤓 බැලුවෙ නැත්තන් දැන්ම බලන්න ආස හිතෙයි..🤭 👉 kzread.info/dash/bejne/fKdolZR8d7vOfto.html #SirasaTV

  • @prabhashafernando3332

    @prabhashafernando3332

    16 күн бұрын

    Ok sirasa 👍

  • @SanujaSumudu

    @SanujaSumudu

    16 күн бұрын

    11

  • @inokapriyadarshani4003

    @inokapriyadarshani4003

    16 күн бұрын

    Won o😂😂zwz

  • @madhuhasanthi6435
    @madhuhasanthi643516 күн бұрын

    සමදරිගේ ඇක්ෂන් වලට මන් හරි ආසයි

  • @fathimasameena7607

    @fathimasameena7607

    16 күн бұрын

    මමත්........

  • @Maduwantha-rt3do

    @Maduwantha-rt3do

    16 күн бұрын

    😂😂 සමදරී නෙවෙයි චමදරී

  • @SupunTharaka-sz5eq

    @SupunTharaka-sz5eq

    16 күн бұрын

    මමත්,හැබැයි චමදරීගේ

  • @tharuu2641

    @tharuu2641

    16 күн бұрын

    😂​@@Maduwantha-rt3do

  • @AnushimaSubasinha-vo6ds
    @AnushimaSubasinha-vo6ds16 күн бұрын

    පතිරාජ ඇමතිගෙ පුතාට ඉන්න හිටින්න වත් තැනක් නැද්ද මන්දා . හැමදාම පාරෙ,නැත්තම් ගහක් යට 😅

  • @raviravindra889

    @raviravindra889

    16 күн бұрын

    Oya wage rasthiyaduwo inne paaŕe thama ,okunta gewal dirawanne na

  • @kushi784
    @kushi78416 күн бұрын

    ඇමැති යට සාවිත්‍රි නැතුව අසහනේ 😂

  • @udeshsuchinthaudesh1399

    @udeshsuchinthaudesh1399

    16 күн бұрын

    Hmmmm එකි ලස්සන නිසා 😂

  • @yehanshalinda652

    @yehanshalinda652

    16 күн бұрын

    😅 නාකි විසේ

  • @gihan308

    @gihan308

    16 күн бұрын

    හොටලේ රස කැම නිසා කොච්චරවත් මතක් වේන්නේ ඒ හොටලේම තමා.😅

  • @fathimariyasa7933
    @fathimariyasa793316 күн бұрын

    ඇමතියගෙ චරිතෙට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා ඒ නළුවා

  • @dilshangamage4089
    @dilshangamage408916 күн бұрын

    අනාට වත්ත වටේ උන්ගෙ ප්‍රශ්න විසදනව තමන්ගෙ අක්කගෙ ප්‍රශිනෙ විසදගන්න බෑ.....

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s16 күн бұрын

    දිගැසි අඩන්නයි රවන්නයි හරිම දක්ෂයි 😂😂

  • @luckyperera8345

    @luckyperera8345

    16 күн бұрын

    Anithwatath daksha athi

  • @hasanthahasantha1836
    @hasanthahasantha183616 күн бұрын

    නේහාගේ අම්මට මෙච්චර හොද මිනිහෙක් ඉද්දි මේ නාකි මන්ත්‍රී යා එක්ක මොකට සෙට් වුනාද මන්දා

  • @kusumsebastian6974

    @kusumsebastian6974

    11 күн бұрын

    අමාරුවට 😅😅😅😅😅😅

  • @ranilranil2813
    @ranilranil281316 күн бұрын

    චමදරීගෙ චරිතෙ හරිම..ලස්සනයි අනේ, එයාට පුලුවන් දුකෙන් ඉන්න අපිව හිනස්සන්න

  • @pabaluanuja6329
    @pabaluanuja632916 күн бұрын

    ඇමති පුතා ස්කිප් කරලා බලන්නේ කව්ද😊

  • @gayanidammika5983

    @gayanidammika5983

    16 күн бұрын

    මම

  • @NayanaShyamali

    @NayanaShyamali

    16 күн бұрын

    මාත්

  • @pabaluanuja6329

    @pabaluanuja6329

    16 күн бұрын

    පේන්න බැ නේ😄

  • @nayanad4782

    @nayanad4782

    16 күн бұрын

    මම

  • @anuanu2064

    @anuanu2064

    16 күн бұрын

    පුතා විතරක් නෙමෙයි .ඇමැති හොරුන් gaauna tikakwath බලන්නේ නැහැ

  • @dewmijayesha-db3ck
    @dewmijayesha-db3ck16 күн бұрын

    දැන් දිගැසි ලස්සනයි ❤

  • @TA30098
    @TA3009817 күн бұрын

    දිවිතුරා කතාව වගේ මේ කතාවත් ඉක්මනින් ඉවර කරනවට කැමති අය කෝ 👍

  • @Menu-eq8zy

    @Menu-eq8zy

    16 күн бұрын

    E කතාව ඉවරයි da

  • @user-wz7wu2mx5u

    @user-wz7wu2mx5u

    16 күн бұрын

    Kawadda eka iwara wenne

  • @Sanduni123mandakini

    @Sanduni123mandakini

    16 күн бұрын

    එපා එපා..මේ කතාව තව ඉස්සරහට ඇදගෙන යන්න ඕනි

  • @TA30098

    @TA30098

    16 күн бұрын

    මැයි 9 වෙනිදා ඉවරයි

  • @shyamapriyangika9782

    @shyamapriyangika9782

    16 күн бұрын

    A mokatada iwara karanne...asawen api balanne drama 2 .mekai circus karayoi 😊

  • @rmc3567
    @rmc356716 күн бұрын

    අනාගෙ කතාව ඇත්තටම හරි..ආදරෙ කරද්දි තමයි.හැමතිස්සෙම එල්ලි එල්ලි ඉන්නෙ.😮

  • @nuwangunathilaka861

    @nuwangunathilaka861

    16 күн бұрын

    ඒක ඇත්ත ❤❤

  • @kushi784
    @kushi78416 күн бұрын

    දිගැසි තමා අනාට හරියනම කෙනා❤

  • @dusanthakumara6372

    @dusanthakumara6372

    16 күн бұрын

    අනිවාර්යයෙන්ම 🎉

  • @Ninja20103

    @Ninja20103

    16 күн бұрын

    😂

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    7 күн бұрын

    🙂😂😂

  • @sheharajapaksha
    @sheharajapaksha16 күн бұрын

    අනේ ඉක්මනින් අනාවයි දිගැසි එකතු කරන්නකෝ❤

  • @buddhikacabral8833

    @buddhikacabral8833

    16 күн бұрын

    Aney epa..digasi npurui😢

  • @dinushanilakshi5865
    @dinushanilakshi586516 күн бұрын

    අයියා නැත්නම් මල්ලී.... එහෙම... ගැලපෙයි ද.... සමාජෙට වැරදි ආදර්ශයක් දෙන්න එපා ❤️

  • @sonyabanda6543

    @sonyabanda6543

    9 күн бұрын

    ඇත්තද? එතකොට නිර්වාන්ට ඇන්ට්ලා නරත්නම් කෙල්ලො ගන්න එක හරිද???

  • @user-gg5gh8xr5w
    @user-gg5gh8xr5w16 күн бұрын

    මී හරකා ගහපු මැසේජ් එක මරු නේහෙක්😂😂

  • @user-hs8fb7oi5e
    @user-hs8fb7oi5e16 күн бұрын

    නේහගේ තාත්තා ඇමතියාට ගහනකන් මං බලන් හිටියේ...😮😮😮

  • @gihan308

    @gihan308

    16 күн бұрын

    හෙට බලා ගමු මැනික.😂

  • @user-hs8fb7oi5e

    @user-hs8fb7oi5e

    16 күн бұрын

    @@gihan308 හා...👍👍

  • @gihan308

    @gihan308

    16 күн бұрын

    රට නෙහ් ඉන්නෙ දැන්

  • @filmlanthaya-ms6ii

    @filmlanthaya-ms6ii

    16 күн бұрын

    Ammo 😮meya

  • @DilhariDisna

    @DilhariDisna

    16 күн бұрын

    ඒක බලන්න ඉතින් සිකුරාදා වෙනකල් ඉන්න වෙයි හැමදාම එහෙමනේ වෙන්නෙ 😂😂😂😂😂

  • @achala3825
    @achala382516 күн бұрын

    ආදරෙයි කැස්සය් හංගන්න බෑ කියලා චමදරී දිගැසිට නොකිය කිව්වා 😄

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh16 күн бұрын

    දිගැසියි චමදරීගේ අම්මායි අම්මයි දුවයි වගේ දෙන්නාගෙම මූනේ Birth marck.

  • @samithnishshanka
    @samithnishshanka16 күн бұрын

    නේහගෙ තාත්ත CID වගේ පොරක් උනොත් කෝමද? මට නිකම් හිතෙනව පොර බර අත්තක් වගේ කියලා

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz16 күн бұрын

    චමදරිගේ අමිිමත් කොහොම හරි දිගැසිලගේ ගෙදරටම උනා😂

  • @saliyamihiraj2443

    @saliyamihiraj2443

    16 күн бұрын

    චමාදරීට මල්ලි කෙනෙක් හම්බෙයිද දන්නේ නෑ 😂😝

  • @sonyabanda6543

    @sonyabanda6543

    9 күн бұрын

    හේමරත්න අන්කල්ගේ කැච් වක

  • @Dimuwa
    @Dimuwa16 күн бұрын

    හිත ළඟ හිනැහුනා මතක උං.උතුරු කොනට එන්න

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage169916 күн бұрын

    අනයි වින්ද්‍යයි නිසයි දැන් බලන්නෙ.😂මුලත් මතක නෑ නැත්නම් .

  • @KoshalaKuruwitage
    @KoshalaKuruwitage16 күн бұрын

    මෙකත් ඉක්මනින් ඉවර කරනවා.නැත්නම් ඓපා වෙනවා 😢

  • @Hirujanu
    @Hirujanu16 күн бұрын

    පටන් ගත්තේ කොහෙන්වත් දැන් මේ කොහෙද යන්නේ..

  • @MR-wn5yi

    @MR-wn5yi

    16 күн бұрын

    ඔලුව හැරුනු අතේ

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n16 күн бұрын

    ආනෙ නාකි මනමාල ඇමැතියාට මැසෙජ් එකක් ගහගන්න බැහැනෙ.

  • @Hello.171
    @Hello.17116 күн бұрын

    මේ කතාවත් පබා වගේම තමා විකාරයි. ජන්දේ ඉල්ලන උන්, එක ලග එක ලග ගෙවල්.. සල්ලි කාරයො එක්ක පැටලෙන එක ළඟ ගෙවල් වල දුප්පත් අය කොන් කරන සීන්. මාර්තා වගේ චිට්ටි, වසන්ත වගේ අනා / වසන්ත. අපෝ මොලෝ වැඩක් නැ මේ කතා නම් .

  • @ranilranil2813
    @ranilranil281316 күн бұрын

    සමන්දිනීගෙ ගෙදර අය. වගෙ .අපේ..ගෙදර අයත් මගෙ කසාදෙ කැඩෙයි.කියල බයෙන් ඉන්නෙ

  • @user-tx4my6kb5r

    @user-tx4my6kb5r

    16 күн бұрын

    අනේ ඇයි ඒ 😢😢😢😢😢

  • @user-hr2zi1wb4y

    @user-hr2zi1wb4y

    16 күн бұрын

    An 😢😢😢😢

  • @LalithSanjaya

    @LalithSanjaya

    16 күн бұрын

    මගෙ කසාදෙනම් කැඩුනා 😢😢

  • @sachinikaushalya6662

    @sachinikaushalya6662

    16 күн бұрын

    Mageth 🥺

  • @anushikaaluthdura9302

    @anushikaaluthdura9302

    16 күн бұрын

    Ape gedra aya nm kiyanne oya minihagen ayin weyan kiyala😅

  • @tharindudeshan7903
    @tharindudeshan790316 күн бұрын

    දැන් රෙදි මෝලවත්ත උඩින් පෙන්නන් පටන් ගෙන 🤭🥴

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan950716 күн бұрын

    ඇමතියට ගහනකම් බලන් හිටිය.මදැයි .😂😂.මම කැමතිම චම දරිගේ.ඇක්ටින්වලට.👌👌👌❤️❤️❤️

  • @DilhariDisna
    @DilhariDisna16 күн бұрын

    නන්දන තමා හොදටම කරේ 😂😂😂ගෑනිගේ නම්බරේ ඇමතියටවත් මතක නෑ නන්දනට හොදට මතකයි😂😂😂😂

  • @vishakasamanthi3132
    @vishakasamanthi313216 күн бұрын

    බාචිට මොකෝ උනේ

  • @rajithrajith2040

    @rajithrajith2040

    16 күн бұрын

    Baachi see you drama ekata ghn

  • @user-nj5ih5jb9k
    @user-nj5ih5jb9k16 күн бұрын

    සාවී එක , සාවි දෙක , සාවි තුන 😂

  • @user-bc5we4nh3v
    @user-bc5we4nh3v16 күн бұрын

    මේ දිගැසිට මේ අයියයි මල්ලියි ඇරෙන්න වෙන කොල්ලෝ නැතිද .ඒ චරිතේ තිබ්බ උදාර ගතිය දැන් මොකෙක්ගේ ඈගේ හරි එල්ලෙන්ඩ දගලන ගෑනියෙක්ගේ ගානට දාලා

  • @shyamapriyangika9782
    @shyamapriyangika978216 күн бұрын

    Digasige lassana dan...

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh16 күн бұрын

    ට්ච්ච් අච්ච් කො අනේ

  • @user-pr7bo7nq3e
    @user-pr7bo7nq3e16 күн бұрын

    SEE YOU බලන්න

  • @nishandesilva5865
    @nishandesilva586516 күн бұрын

    කතාව අමු ලෝ බජට් හිගන විදියට ඇදම් යන්නේ..කතාවේ මේන් චරිතය අනාට වාහනයක් දෙන්න බැරි තරමට හිගම බජට් වෙලා කතාව..😂

  • @user-xs8oj7kg2o

    @user-xs8oj7kg2o

    16 күн бұрын

    ඔව් ඈ, ඒ මදිවට චරිත ගොඩක් අයින් කරලා, පට්ට ලෝ බජට්. 2500 කෑලි වලින් පුළුවන් තරම් run කරනවා 🤣🤣🤣🤣

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo16 күн бұрын

    😂😂සාවි 1..සාවි2...

  • @bandaranayake441
    @bandaranayake44116 күн бұрын

    ඇමතියගේ..පුතාගෙයි කොටස් සේරම ස්කීප් කරා

  • @NalinMadushanka-sk9uo
    @NalinMadushanka-sk9uo16 күн бұрын

    අනා චන්දෙට කොන්ඩේ කැපුවා නේද...මෙච්චර ඉක්මනින් කොන්ඩේ වැවුනද🤔🤔

  • @thilakthilak3863
    @thilakthilak386316 күн бұрын

    තාකව ලස්සනයි ආදරය ❤❤❤

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha475516 күн бұрын

    චමදරීටත් බැරිද ලොකු වවත් සෙට් කරන්න දිගැසී පවු චමදරී මනමාලකම ලොකූට හපන්😂😂😂😂😂

  • @dananjayasuraweeraa4301
    @dananjayasuraweeraa430116 күн бұрын

    දෙවැනි ඉනිම 😮 ......

  • @vijasundara3054
    @vijasundara305416 күн бұрын

    Niyami..anrga..mali..budu..sarani..ara..akkka❤❤❤❤❤❤❤

  • @user-bj9bx9ry3j
    @user-bj9bx9ry3j16 күн бұрын

    වෙලාවට මම කොටස් 30කින් විතර බලන එක නතර කලේ.

  • @AnuAnu-vo7fy

    @AnuAnu-vo7fy

    16 күн бұрын

    එහෙනම් දැන් බලන්නෙ මොකද

  • @pradeepsandaruwan9507

    @pradeepsandaruwan9507

    16 күн бұрын

    😂😂😂👍👍👍

  • @user-yk2xe7rx5t
    @user-yk2xe7rx5t16 күн бұрын

    මේ අයිරගෙත් කච කචේ එපා වෙනවා

  • @user-xs8oj7kg2o
    @user-xs8oj7kg2o16 күн бұрын

    Comment කර කර බනින්න ඕනේ නෑ dislike යුතුකම ඉෂ්ට කරානම් ඉවරනේ

  • @RelaxationVibes223
    @RelaxationVibes22311 күн бұрын

    Anarga and digasi love story eka ona ikmnata ❤.

  • @seuwandisachini7744
    @seuwandisachini774416 күн бұрын

    චමදරී මරු හොදේ ❤❤❤

  • @user-xg4kh5zl7r
    @user-xg4kh5zl7r21 сағат бұрын

    වසන්ත අයියල ,වස්තු ල නැතුව කතාවෙ ගැමමක් නෑ .

  • @gihan308
    @gihan30816 күн бұрын

    මේ නිර්වාන්ගේ කලිසම මාරු කරපන් බං.😂

  • @darshanaekanayaka91
    @darshanaekanayaka9115 күн бұрын

    " උන් හිතන් ඉන්නෙ දවස් 365 හේම නගර සෝබනීට ඇදල, නාල ' එක රැයකින් උඩරට මැනිකෙට අදින්න පුලුවන් කියල." මොනා උනත් පතිරාජය මේ වගේ කතාවක් අර ගෑනිට කියපු එක වැරදියි. ඒ ගෑනි මූට තියෙන ආදරේට ලං වෙලා ඉන්නව කියන එක අදාල නෑ ඒ වගේ එවුන්ට. එහෙම ලං වෙන හැම ගෑනිටම බඩුවක් කියල කියන්න බැහැ. වල් පරය

  • @chathu_its_me6173
    @chathu_its_me617316 күн бұрын

    chamadari nam super acting

  • @nayanakumari7476
    @nayanakumari747616 күн бұрын

    අපෝ තොදොල් වෙන එකනම් එපා වෙනව දිගැසි

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo16 күн бұрын

    අර කොල්ලගෙ ඇස් දෙක තියෙන්නේ පිටිපස්සට ද.?😂😂කොච්චරවත් sunglasses දෙක නුහුරට😂😂

  • @RandunuLankesh
    @RandunuLankesh16 күн бұрын

    KDAT හිගන්නාගේ තුවාලයක් කරගෙන හිගා කන මහේෂ් මහතාට, වසන්ත මහතාට සහ සිරස TV එකට අපගේ බලවත් සහ බවලත් ශෝකය😢😢😢😢😢

  • @devikamalki1983
    @devikamalki198315 күн бұрын

    ගයාති ඩයස් හරියට රන්ගන කුසලතා පෙන්නුවා නම් අද හොද ම නිලිය ජනපිය නිලිය වෙලා කළාවෙන් ඇත් වෙලා හිටියා කිවා නෙ

  • @kgrranjani387
    @kgrranjani38716 күн бұрын

    මන්ත්‍රීට ඇ්ම්ම ගයා්ත්‍රි නැතුව දැන් මැසේජ් දැම්මේ මන්්ත්‍රිගේ බොඩි ගාඩ්එක්කද ගායත්රි. ඇයි දැන් උව මැසේජ් කරේ උඑනවා කියලා නේද පෞව් බන් මන්ත්‍රී

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha744916 күн бұрын

    ඔව් දැන් ඇද ගෙන ගියා ඇති වගෙයි ...

  • @renokaajitha7240
    @renokaajitha724016 күн бұрын

    පැණිය දගලනවා වැඩියි අනාගෙන් කැම ඕන වෙලා ඇමතිට අසහනෙ 😅😅😅😅😅😅😅

  • @user-pk2kn7cw8g
    @user-pk2kn7cw8g16 күн бұрын

    ඇමතියාව දඩු කදෙ ගහනන ඔනි ගැනිය පෙන්නා😅😅

  • @nilathi7873
    @nilathi787316 күн бұрын

    Chanadariga hinawa niyamai harima vihilu aya kiyanadawalwata hina yanawa man asama ayata thamai

  • @madusamaraweeramadu3358
    @madusamaraweeramadu335816 күн бұрын

    Mutath horagani balannetiwa innama Bene 😂😂

  • @supuneranga450
    @supuneranga45016 күн бұрын

    ඇමතියා මද කිපිලා ඉන්නේ සාවිත්‍රි නැතුව දැන්.. කෑමක් අත ලගයි ඇමතියාට 😊

  • @dmindasanjiwa6221
    @dmindasanjiwa622116 күн бұрын

    Balanna beri nam Balan netuwa hitiyanam iwara ne iwara Karana Kam Balan inne

  • @chirathdanushka5389
    @chirathdanushka538916 күн бұрын

    Ado mara love akakne aka

  • @sisithajayamal
    @sisithajayamal16 күн бұрын

    දිගැසිට අනාව බදින්න වෙන්නෙ නෑ..දිගැසි ඉස්කොලේ ලොකු සර් එක්ක යාලු වේලා පැනලා යනවලු...

  • @senithalochana3689
    @senithalochana368916 күн бұрын

    Anna nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤❤

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c9 күн бұрын

    නන්දන ගම කනවා😂😂😂😂

  • @nicolawoods8153
    @nicolawoods815316 күн бұрын

    Where is Bachi? My favourite character.

  • @evon-ze6nw
    @evon-ze6nw16 күн бұрын

    දෙවෙනි දන්න දේවල් 😂😂

  • @arrowshinemusicband
    @arrowshinemusicband15 күн бұрын

    Katawa lassana karala idiriyata geniyanna balanna wena katawak nehe

  • @samarasundara3803
    @samarasundara380316 күн бұрын

    ඇමතිගේ පුතා එක්ක ඉන්න කොල්ලා CID වෙන්න බැරිද

  • @suriyaredigedarabeliatta6894
    @suriyaredigedarabeliatta689416 күн бұрын

    අයියගෙ ගෑනි මල්ලිගෙ ගෑනි වෙන්න හදන එක හරියන්නෑ වගේ නේ...

  • @Skwsamanthi

    @Skwsamanthi

    16 күн бұрын

    ගෑනි උනේ නෑනි යාලුවෙලා ඉදිය විතරයි

  • @BinushiMMM
    @BinushiMMM16 күн бұрын

    16:37 so awkward 😅

  • @devikamuthukuda1393
    @devikamuthukuda139316 күн бұрын

    Apppo me aira Amma gamatama ahenna ne daruwage dewal kiyanne.

  • @danudula2506
    @danudula250616 күн бұрын

    Ou lassanai awasanayak deeela Dan ewara karanna mekath.

  • @nilumadu9965
    @nilumadu996515 күн бұрын

    අපො මෙ මන්ත්‍රීගෙ කෑලී ජැරවක්

  • @nilathi7873
    @nilathi787316 күн бұрын

    Man asama chamadarita ana

  • @aalss9844
    @aalss984416 күн бұрын

    Deveni vitharai atta kiyane. Airage kudukethu kama iwarayak na..lankawe kello kasada badala kohoma hari minhata wadagana inna one kiyala thami ammala hithanne. Paw

  • @pabaluanuja6329
    @pabaluanuja632916 күн бұрын

    සාවි...😄

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q16 күн бұрын

    ❤kasada badapu unta owa 😂😂😂😂 atta katawa

  • @aidenabeynayake7311
    @aidenabeynayake731116 күн бұрын

    අඩේ s m s ඒක

  • @RuwanWejamuni-bz2ku
    @RuwanWejamuni-bz2ku16 күн бұрын

    Yes

  • @sherinaasanthi174
    @sherinaasanthi17416 күн бұрын

    යකො අනාට ගෑනු ප්‍රශ්න විසදනවා ඇරෙන්න වෙන වැඩ නෑනෙ, දැන් දිගැසිට අනා නැතුවමබෑනෙ

  • @tharu9351
    @tharu935116 күн бұрын

    Amathiya gutikana tika yanne heta thama😂

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b16 күн бұрын

    අයියෝ නෙහ ගේ අමිමා නමි 🤮

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w793816 күн бұрын

    Appa hinava devani❤

  • @sujeewaniperera2953
    @sujeewaniperera295316 күн бұрын

    😢

  • @sumalidissanyake8359
    @sumalidissanyake835916 күн бұрын

    ඇමතියාගේ කතාවේ කැත...😏

  • @rmc3567
    @rmc356716 күн бұрын

    ඔයාල බලන ලස්සන කතාවක් කියන්න මටත් බලන්න.මං බලන්නෙ.කියාදෙන්න ආදරෙ තරම්...සංගීතේ...සැලෙනාණුවන් විතරමයි.

  • @sachinishehani2332

    @sachinishehani2332

    16 күн бұрын

    ලලයි ලිලයි ලයි බලන්න

  • @dananjaniherath1610

    @dananjaniherath1610

    16 күн бұрын

    See you

  • @Ganguperera

    @Ganguperera

    16 күн бұрын

    Lalai lilai 😁

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    16 күн бұрын

    ඒ දෙකම හොදයි

  • @ConfusedCoconut-be3df

    @ConfusedCoconut-be3df

    16 күн бұрын

    Lalai lilayi thama ithin hodama

  • @jkkusumkumaranayaka
    @jkkusumkumaranayaka16 күн бұрын

    🎉

  • @pradeepkumara2542
    @pradeepkumara254216 күн бұрын

    Ewara karanna kalaya hari

  • @dusanthakumara6372
    @dusanthakumara637216 күн бұрын

    චමදරී 😂මරැ

  • @freecell9955
    @freecell995516 күн бұрын

    ❤❤❤❤❤❤

  • @niroshadias2581
    @niroshadias258116 күн бұрын

    Matanam hitenne patirajage golaya saduda aiyage ottu karek kiyala

  • @RuwanGangodaGamachchige-ik3nb
    @RuwanGangodaGamachchige-ik3nb16 күн бұрын

    Api kemathi na

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha369516 күн бұрын

    ❤❤❤❤

Келесі