Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 752 | 01st May 2024 | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 335

  • @kushi784
    @kushi784Ай бұрын

    නේහාගෙ තාත්තා ගෙන් ගුටි කෑව පතී වෙනුවෙන් විනාඩි යක නිශ්ශබ්දතාවයක්😂පතියා ඉල්ලන් කෑවෙ 😂

  • @surekapriyadarshani823

    @surekapriyadarshani823

    Ай бұрын

    එක හොදා 😅😅😅

  • @TheVnv23

    @TheVnv23

    Ай бұрын

    කෝ ඒක අද පෙන්නුවෙ නෑනෙ ??

  • @dehiwslagemiyurin9804

    @dehiwslagemiyurin9804

    Ай бұрын

    😂😂😂😂😂

  • @user-sx5ug1dz8w

    @user-sx5ug1dz8w

    Ай бұрын

    Uta gahanda thibbe ohoma newei appa jeewitheta amathaka nowena keamak

  • @DilrukshiDisanayaka-uf8kn

    @DilrukshiDisanayaka-uf8kn

    Ай бұрын

    Me camentek balal tappàrayak giye nhe phon eke signal netuwa kerekuna vinadi 2kma

  • @seelaganegoda9077
    @seelaganegoda9077Ай бұрын

    ඇමතිලාට කරදරයක් වෙනකොට හැමෝම කැමතියි..නේද

  • @dilminimasha1757

    @dilminimasha1757

    Ай бұрын

    පුදුම සතුටුයි 😃

  • @geethakumari8099

    @geethakumari8099

    Ай бұрын

    ඕවු සතුටු

  • @user-kw8ew2qo8g

    @user-kw8ew2qo8g

    Ай бұрын

    👍👍👍

  • @user-mn4ss2ez6o

    @user-mn4ss2ez6o

    Ай бұрын

    අනිවාර්යයෙන්

  • @santhashan393

    @santhashan393

    Ай бұрын

    Hmmmmm okun merilama yanna oniiiii kalakanni

  • @moganraj4831
    @moganraj4831Ай бұрын

    නේහාටයි තත්තටයි අදරෙ අය කො 🎉🎉🎉🎉🎉

  • @chamoddayan757

    @chamoddayan757

    Ай бұрын

    තාත්තට ලව් කරන්න කොල්ලො කාරයෙක්ද උබ්

  • @sanfernando9

    @sanfernando9

    Ай бұрын

    😂😂😂😂​@@chamoddayan757

  • @woodcraftssl2745

    @woodcraftssl2745

    Ай бұрын

    අනේ නිකන් ප්ලයන් බන් යන්න වැඩක් නැතුවට මඟුලක් කියෝනව

  • @FgfgFgfg-it4me

    @FgfgFgfg-it4me

    Ай бұрын

    ❤❤❤

  • @randimayasarathna7999

    @randimayasarathna7999

    Ай бұрын

    නේහාට කෙසේ වෙතත් නේහාගෙ තාත්තාට ආදරේ හිතෙනවා.😂😂

  • @Pnp9278
    @Pnp9278Ай бұрын

    මේරි එහෙම හිතුවට අනාට ඔක්කොම තේරුනා මේරී 😂😂😂

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6oАй бұрын

    මම වගේ කමේන්ටි බලල සතුටු වෙන අය ඉන්නවනමි අත ඔසවන්න මම වගේ🙋🙋🙋🙋

  • @sudasudamanu6479

    @sudasudamanu6479

    Ай бұрын

    🙋

  • @krishanthipathmaseeli7083

    @krishanthipathmaseeli7083

    29 күн бұрын

    ගොඩාක් දුරට

  • @nilanialawaththa6359

    @nilanialawaththa6359

    29 күн бұрын

    මමත් 😄😊

  • @SheelaKw

    @SheelaKw

    29 күн бұрын

    Mamath

  • @chandrikachandrika8598

    @chandrikachandrika8598

    29 күн бұрын

    😮😮😮😮

  • @madhushanibandara6197
    @madhushanibandara619729 күн бұрын

    කාලෙකට පස්සේ ආවත් දක්ෂ නලුවෙක් නේහාගේ තාත්තා ..මරු..

  • @oceanviewbeachresortkalpit2817
    @oceanviewbeachresortkalpit2817Ай бұрын

    මේකිට පිස්සුද අච්චාර ලස්සන මිනිහෙක් ඉද්දි මේ නාකි හම්පඩයෙක් තියාගෙන ඉන්නෙ

  • @erandissanayake2918

    @erandissanayake2918

    Ай бұрын

    😂😂😂 Ambo

  • @dilankamapalagama5745

    @dilankamapalagama5745

    27 күн бұрын

    Salli😂

  • @sonyabanda6543

    @sonyabanda6543

    22 күн бұрын

    ඒ මිනිහාට වෙන ගෑනුනේ !!

  • @gaminirajapaksha4766

    @gaminirajapaksha4766

    8 күн бұрын

    වැලමදුලුත් රසයිනෙ........

  • @saman190
    @saman190Ай бұрын

    නෙහගෙ තාත්තෙ ආදරෙයි ඔයාට හැමදාමත් ❤️ රංගනය සුපිරියි 👍

  • @user-hs8fb7oi5e
    @user-hs8fb7oi5eАй бұрын

    ඇමතියා ගුටි කන හැටි බලන්න දවස් 3ක් නාට්‍ය ඉවර වෙනකන් බැලුවා...හෙටත් බලමුකෝ..😮😮😮

  • @TharuAsha

    @TharuAsha

    Ай бұрын

    සිකුරාදාට තියෙන්නෙ 😂😂

  • @chamilapushpika8003
    @chamilapushpika8003Ай бұрын

    අනා නිසා බලන්න ආය ඉන්නවාද 🙄 🌹🌹❤️❤️

  • @EroshaKinkini
    @EroshaKinkini29 күн бұрын

    නේහා ලස්සනයි දිගු ගමනක් යන්න ❤

  • @user-zw4fc3so6o
    @user-zw4fc3so6oАй бұрын

    මේරි අක්කා තාම අනා කව්ද කියල දන්නෙ නෑ... 😂😂😂😂

  • @RENUKANailArt
    @RENUKANailArtАй бұрын

    පතීගෙ බොරු බඩේ අමාරුවට ඇත්තටම බඩ යයි වගේ 😅😅😅😅🙈

  • @roshandanushka5840
    @roshandanushka5840Ай бұрын

    දාන ඇඩ් නිසාම කතාවඑපා උන අය තවත් ඉන්නවද

  • @user-cl6bh1wt3e
    @user-cl6bh1wt3eАй бұрын

    Neha's father is a real gentleman his acting is superb 👌

  • @shakthiprabodha2509
    @shakthiprabodha2509Ай бұрын

    නේහාගේ තාත්තා වගේ හොද තාත්තා කෙනෙක් මාමණ්ඩි විදිහට හම්බවුනානම්❤🥺

  • @kanthikan5145
    @kanthikan5145Ай бұрын

    නේහගෙ තාත්ත නම් මරැ අනේ

  • @TA30098
    @TA30098Ай бұрын

    නේහා ගේ තාත්තා තමයි බන් නියම තාත්තා ඇමතියට නෙලන විදිහ මරු ඕයි 🤣

  • @Chathu_minu

    @Chathu_minu

    Ай бұрын

    😂😂😂😂

  • @KumarKumar-ky1qs

    @KumarKumar-ky1qs

    Ай бұрын

    Uba balapu kotase wadi paura kallak pennuwada ban😂

  • @Skwsamanthi

    @Skwsamanthi

    Ай бұрын

    ​@@KumarKumar-ky1qs😂😂😂අම්මාපල්ලා

  • @thilinaprasad727
    @thilinaprasad727Ай бұрын

    බාචි චිච්චි අාච්චි ආපහු එනව නම් කොයි තරම් හොඳද 😢😢😢 ❤❤

  • @hansianmadu6471

    @hansianmadu6471

    Ай бұрын

    සෙබෙස්තියන්

  • @ShashiThennakoon-bq5bh

    @ShashiThennakoon-bq5bh

    Ай бұрын

    ඇයි ලුකා

  • @thilinaprasad727

    @thilinaprasad727

    Ай бұрын

    ආස චරිත අයින් වෙනෝ.. 😩

  • @naduninisansalanaduninisan5174

    @naduninisansalanaduninisan5174

    Ай бұрын

    Chitti

  • @user-vb4op7ps1h

    @user-vb4op7ps1h

    Ай бұрын

    ​@@naduninisansalanaduninisan5174oyath chitti wageda game 😂😂

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fyАй бұрын

    අලුතින් එන එන එකාට මුන් මාර විදිහට ආදරෙ දැන් තාත්තා හින්දා ලු බලන්නෙ😅

  • @janiduperera8757

    @janiduperera8757

    Ай бұрын

    😂😂😂

  • @sasu302

    @sasu302

    Ай бұрын

    😂😂😂😂😂😂😂

  • @user-rc2pt7ru8o

    @user-rc2pt7ru8o

    Ай бұрын

    ලන්කාවට ඉතින් අලුතෙන් නායේක් අවාත් අපේ උන් පේරලිලා වදින්නෙ 😂😂😂😂😂

  • @dulajlochitha2214

    @dulajlochitha2214

    15 күн бұрын

    ඉස්සර නේහා, පස්සෙ ආයුශ් හින්දා දැන් අරකිගෙ තාත්තා 😂

  • @Durbuka.Hasha8209
    @Durbuka.Hasha820929 күн бұрын

    අනා කියන්නේ සුපිරි නලුවෙක් ❤️👌

  • @kushi784
    @kushi784Ай бұрын

    අම්මෝ ලොකු දෙයක් සද්දා අය්යා අනාගෙන් වින්ද්‍යා ව අයින් කර ගත්තු එක

  • @TheVnv23

    @TheVnv23

    Ай бұрын

    එහෙමද?? ඒ කවද කොටසෙද? මං දැක්කෙ නෑනෙ ඒක.

  • @demindakonara1145

    @demindakonara1145

    Ай бұрын

    Ehema deyak math dekke Nene.

  • @user-vb4op7ps1h

    @user-vb4op7ps1h

    Ай бұрын

    ​@@TheVnv23Senasurada kotase thibbe 😂😂😂😂

  • @user-ly6ov2lh4v

    @user-ly6ov2lh4v

    Ай бұрын

    Senasurada?????????

  • @xtratelecom5921

    @xtratelecom5921

    Ай бұрын

    අනේ මැට්ටො බොරු කියන්න එපා 😋😁

  • @Nishadi399
    @Nishadi399Ай бұрын

    ඇමතියා කනවා බලන්න හෙට වෙනකම් ඉන්න ඕනනෙ 😂 නේහා ගෙ තාත්තා නිර්වාන් ට කැමති වෙයි වගෙ ❤

  • @user-lx1xu5pb7g
    @user-lx1xu5pb7gАй бұрын

    නේහටයි නේහගේ තාත්තා ටයි ආදරෙයි නිර්වාන්ට නේහව බාර දුන්නානම් හරි

  • @user-db6js7ry6e
    @user-db6js7ry6eАй бұрын

    නිර්වන්ට රට යන්න උනොත්. ප්‍රස්න එනව පාස්පොර්ට් එක අනුත්තර ගත්ත

  • @nalaniramani8848
    @nalaniramani8848Ай бұрын

    අනා සෙකන්ඩ් වෙන්න නම් එප මේරි අක්කට ඇහුනද කියපු කතාව

  • @boy-tu9qb
    @boy-tu9qbАй бұрын

    නිර්වාන්ට සීනි හැදුන එක තමා අවුල 😅😅😂

  • @warunadabare6217
    @warunadabare6217Ай бұрын

    සද්ද අයිය තටම තටම කියන්න ඇති චන්දෙ ඉවර වෙනකම් මේරි අක්කට අත තියන්න එපා කීල.😆😆

  • @dhonibaba4934
    @dhonibaba4934Ай бұрын

    නේහගේ තාත්තා එක්ක බලද්දී පතියා නිකන් හිවලෙක්නේ

  • @tharujayamaha2202
    @tharujayamaha2202Ай бұрын

    ඇත්තටම එහෙම එක චරිතයක් අයින් උනාම ඉබේම තව චරිත කිහිපයකට අයින් වෙන්න වෙන එක සාධාරණයි ද..?? ෂලිනි තාරකා නිසා රසා , රසාගෙ හස්බන්ඩ් , සෙබස්තියන් අයින් උනා. මිනායා නිසා ආයුෂ්ගෙ තාත්තා (සමහරවිට ආයුෂ්ත් ඉස්සරහට අයින් වෙයි වගේ) එතකොට ඒ චරිත අයින් කරන්න වෙන්නෙ රචකයාටනෙ. ඒක හරි පව් ඉතින් එක අතකට. කීයක් හරි හම්බකරන එකනෙ. අයින් වෙන කෙනා එයාගෙ ප්‍රශ්නයක් නිසා අයින් වෙනවා. අනික් අයට එයා නිසා අයින් වෙන්න වෙනවා.

  • @kanthiperera537
    @kanthiperera537Ай бұрын

    අනා.මොකුත්ම .දන්නෙ.නැ .කියල.හිතන.මේරි.පවු

  • @mangamanga1521
    @mangamanga1521Ай бұрын

    මේරි.හොදට මතක .තියා.ගනිම්.අනා.කියන්නෙ .මොල.7තියන.කොල්ලේක් .

  • @gaminirajapaksha4766

    @gaminirajapaksha4766

    8 күн бұрын

    අඩේ.......බසිල් මතක් උනා...

  • @ashokamalkanthi3915
    @ashokamalkanthi3915Ай бұрын

    පතියට දෙකක් අනිනකන් දවස් කියක් බලන් හිටියද 😄

  • @chandrikachandrika8598

    @chandrikachandrika8598

    29 күн бұрын

    Math

  • @chamarimadubashini3762
    @chamarimadubashini3762Ай бұрын

    මේරි අක්කා අනා ගැන හිතන් ඉන්න විදිය තමයි😂

  • @desnapathmene1049
    @desnapathmene1049Ай бұрын

    නිර්වාන් පව් කියල මට හිතෙනව.. නේහා ගෙ තාත්තා ඒ නොකිය කීවෙ නිර්වාන් නේහා ගෙ නොගැලපීම කොහොම උනත් මේ ඩ්‍රාමා එකක් 😂😂 ආදරෙයි නේහා ඔයාටයි තාත්තා ටයි ❤

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8oАй бұрын

    මේරි ගැනි හිතන් ඉනේ අනාව අැන්දුනා කියාලා මේරි ඉපදුනේ වේලසන නිසා එහේම ඉතින් සතුටු වේනවා😂😂😂😂😂😂😂😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507Ай бұрын

    හොඳ වැඩේ .ඇමතියට😂😂.බඩේ අමාරුව හොඳ කරගන්න.ආවා😂.නේහගේ.තාත්තා තමයි නියම👍👍👍❤️❤️❤️අම්මෝ මේරි හිතන් ඉන්නේ.අනාමකුත් දන්නෑ කියලා

  • @Anushasrilanka-ce4cs
    @Anushasrilanka-ce4csАй бұрын

    එපා වෙනවා බන් පති රාජ ගුටි කන එක බලන්න කි දවක් බලන් හිටියද

  • @bluesky1042
    @bluesky1042Ай бұрын

    සාවිත්‍රගෙ චරිතයට දාන්න තිබුනේ නයනා කුමාරි, වෙල්ගමත් එක්ක ඇත්තටම නටපු නිසා චරිතය තවත් හොදට කරයි 😂😂

  • @sagarikanakandana3998

    @sagarikanakandana3998

    29 күн бұрын

    මෙයා කියල වෙනසක් නැ ඉතින්

  • @bluesky1042

    @bluesky1042

    29 күн бұрын

    ​@@sagarikanakandana3998 මෙයා කාත් එක්කද, 🤔

  • @praveenyapabandara5290

    @praveenyapabandara5290

    29 күн бұрын

    😂😂😂

  • @shyamapriyangika9782

    @shyamapriyangika9782

    29 күн бұрын

    😂

  • @shyamapriyangika9782

    @shyamapriyangika9782

    29 күн бұрын

    Ammo eka 😂

  • @danushkacostha6704
    @danushkacostha6704Ай бұрын

    පතියට ගහනකන් බලන් හිටිටියෙ.... ඒකත් හෙටට දැම්මනේ.... දනුශ්ක ඔයානම්.....

  • @user-kn5wi7ys7x
    @user-kn5wi7ys7xАй бұрын

    දවස් කීයක් නමිමම බලාගෙන හිටියාද නේහා ගේ තාත්තා ඇමතිට ගහනකමි තාම නැනි ඉතින්

  • @desnapathmene1049
    @desnapathmene1049Ай бұрын

    නේහාගෙ තාත්තා 🎉🎉🎉🎉 සුපිරි යි

  • @chandimadilshan3159
    @chandimadilshan3159Ай бұрын

    අනා කවද්ද බන් පිහියෙන් කපපු එකාව අල්ල ගන්නේ

  • @Skwsamanthi

    @Skwsamanthi

    Ай бұрын

    කවදාවත් නෑ..අනා..ඕවා හොයාගන්නෙ නැ ඔයි😂

  • @user-vb4op7ps1h

    @user-vb4op7ps1h

    Ай бұрын

    ​@@Skwsamanthi ඒ ai oii 😅😅

  • @Skwsamanthi

    @Skwsamanthi

    Ай бұрын

    @@user-vb4op7ps1h එකක්වත් හොයාගත්තද...නෑනි😂

  • @user-vb4op7ps1h

    @user-vb4op7ps1h

    26 күн бұрын

    @@Skwsamanthi anata awa hoya ganna beri genunge weda karanna epei nitharama aka geniyek kiyalada wasanawa thamai ithin🤣🤣

  • @Skwsamanthi

    @Skwsamanthi

    26 күн бұрын

    @@user-vb4op7ps1h හුම්ම්

  • @tharu9351
    @tharu9351Ай бұрын

    මෙරි අක්කා හොදට ඇට් කරනවා.👍එත් ඔයාව අහුවෙනවා මෙරි අක්කෙ😁

  • @senithalochana3689
    @senithalochana3689Ай бұрын

    Nehage thatha nam superi ❤❤❤❤❤❤❤❤

  • @nimeshamadushani2269
    @nimeshamadushani2269Ай бұрын

    ඇමතියා හරියටම කන හැටි බලන්න වෙන්නෙ හෙට නේ

  • @maryafernando4123
    @maryafernando412329 күн бұрын

    අනාව තමිිබන්න මෙිිරිගෙ ලුණු ඇඹුල් මදි😂

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5ooАй бұрын

    බඩේ අමාරුවටලු මේ පැත්තට ඇල්ලුවේ😂😂😂😂

  • @blabala867
    @blabala867Ай бұрын

    අනා දන්නවා මේරි උබ ගැන සාක්ෂි නැතිව ඉන්නේ😂

  • @user-db6js7ry6e
    @user-db6js7ry6eАй бұрын

    පතිගෙ රෙද්දෙ රෙවෙයි බඩෙ අමාරුවට 😂😂😂😂😂😂

  • @user-gf1es1qd3z

    @user-gf1es1qd3z

    Ай бұрын

    😂

  • @bachchacreation9125
    @bachchacreation9125Ай бұрын

    Thaththage charethea nam number one❤

  • @ravidukawishka769
    @ravidukawishka769Ай бұрын

    පරිරාජට හෙට කෑම Ready😝

  • @queensanku5615
    @queensanku5615Ай бұрын

    මේරි අක්ක බලන්නෙ ටීවි එකෙත් අනාවනෙ 🤭

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mfАй бұрын

    පතීට ඇමතියාට හොඳ වැඩෙි 🤣🤣🤣

  • @dusanthakumara6372
    @dusanthakumara6372Ай бұрын

    මෙරී අක්කෙ වැඩිය උඩපනින්න එපා,

  • @martadadalt9305

    @martadadalt9305

    Ай бұрын

    Anna dana gatta dawasata eiwarai

  • @teclawijenayake6470
    @teclawijenayake647029 күн бұрын

    මේරි ලග තියෙන ලුණු ගොරක මදි වෙයි අනාව තම්බන්න. අනා හොදට තෙම්පරදු වෙලා ඉන්න බව විතරක් මේරි මතක තියා ගත්තොත් හොදයි.

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bhАй бұрын

    අද නම් පති ඉල්ලන් කෑවා හත්තිලව්වේ

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706Ай бұрын

    මේක දැන් ඉවර උනා නම් හොදයි රබර් බෝලයක් වගේ ඉවරයක් නැහැ 😂

  • @moganraj4831

    @moganraj4831

    29 күн бұрын

    නොබලා හිටපල්ලකො

  • @sajithlakshan3012
    @sajithlakshan3012Ай бұрын

    යකො ඇමතියට IESL Membership එකත් තියෙනවා 😂😂

  • @ishanlakmal2918

    @ishanlakmal2918

    Ай бұрын

    😂😂😂😂

  • @ThiliniLakmali-lv6ob
    @ThiliniLakmali-lv6obАй бұрын

    පතීට කෝපී එක හම්බු වෙයි වගේ සීනී නැතුවම පවූ දෙයියනේ බඩේ අමාරුවට ආපු මනුස්සයා😂😂😂😂😂

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya548829 күн бұрын

    ඇමැතියට හොද වැඩේ කියන අය කො බලන්න 😂

  • @saman190
    @saman190Ай бұрын

    ඇයි නෙහගෙ තාත්තා නිර්වාන්ගෙ නම ගත්තෙ මොකද ඒනමින් අනුත්තර රට ගියානේ 🙄🙄🙄

  • @Skwsamanthi
    @SkwsamanthiАй бұрын

    අනා නම් කවදාවත් ඕක හොයාගන්නෙ නැ

  • @rohanranathunga8917
    @rohanranathunga891728 күн бұрын

    හැමෝටම ස්තූතියි මේ දෙන ප්‍රතිචාර වලට🙏🙏

  • @arunachaminda840
    @arunachaminda840Ай бұрын

    ❤api adarei

  • @wijepg3689
    @wijepg3689Ай бұрын

    පති ඇමතියි අර වේසා ගැනී මරන්න හිතෙන්නේ මට විතරද

  • @rmc3567
    @rmc3567Ай бұрын

    ❤️❤️❤️❤️❤️කියාදෙන්න ආදරෙ තරම් ❤️❤️❤️❤️

  • @supunthilakarathna9306

    @supunthilakarathna9306

    Ай бұрын

    ආදරේ යි ඉතින් ගොඩක්

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789Ай бұрын

    සහතික ඇත්ත කතාවක් කිවුවේ නේහගේ තාත්තා? නිර්වාන් වෙන අතක් බලාගන්න අක්කාට උනෙත් ඔයාට කලින් උනෙත් .ඔකට පස්සේ වෙන්නෙත් නේහගේ තාත්තා කියපුදේ?

  • @user-ni9yu5ws1x
    @user-ni9yu5ws1xАй бұрын

    මේරී අනාට ඇන්දුනා වගේ😅

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana413029 күн бұрын

    නේහගෙ තාත්තා දැන් නෙමෙයි ඕක කරන්න තිබුනෙ.කලින්ම

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jxАй бұрын

    නේහා තාත්තා හරිම ආදරනීයයි

  • @user-qg8hx9zt4o
    @user-qg8hx9zt4oАй бұрын

    මේරියක් කන කෑම මේරියක්වත් දන්නවා 😂😂

  • @kumareperera3921
    @kumareperera3921Ай бұрын

    නේහයි. තාත්තයි. පවු😭

  • @nethunerhu3467
    @nethunerhu3467Ай бұрын

    නෙයාගේ තාත්තා පවි

  • @nalindakumara4113
    @nalindakumara4113Ай бұрын

    සාවිත්‍රි පට්ට බඩ්ඩක්නෙ

  • @ShashiPerera-kw5kc
    @ShashiPerera-kw5kc29 күн бұрын

    ඇත්ත ජිවිතත් මේ වගෙනෙ😢

  • @sanehcvjf7717
    @sanehcvjf7717Ай бұрын

    Lassanai ada kathawa ❤❤❤

  • @punyajayasundara4613
    @punyajayasundara4613Ай бұрын

    මේක තාම ඉවර නෑ😂

  • @sandayakrishanthiperera5202
    @sandayakrishanthiperera5202Ай бұрын

    Very good wal weda karana aemathilat

  • @chandipresadika7139
    @chandipresadika7139Ай бұрын

    Nirwanta nehawath nathi karanna epa.

  • @evon-ze6nw
    @evon-ze6nwАй бұрын

    අයියෝ හෙට වෙනකම් ඉන්න එපැයි හරි සීන් එක බලන්න

  • @MadushaLakshani-ii1et
    @MadushaLakshani-ii1et24 күн бұрын

    මේරි අක්කාට රිටන් එක හම්බ වෙනකන් බලන් ඉන්නේ මන් විතරද

  • @jayanthainda0426
    @jayanthainda042629 күн бұрын

    අනා තමිබනින බැ මෙිරි අකකේ

  • @supuneranga450
    @supuneranga450Ай бұрын

    ඇමති කතා කරන්නේ උගේ කසාද ගෑනි වගේ හරියට

  • @user-wr6pj7mz2y
    @user-wr6pj7mz2yАй бұрын

    අනා ඔක්කොම දන්නවා මේරියෝ..සාක්ෂි නැතුවයි ඉන්නේ...

  • @user-hu3dm4hk1r
    @user-hu3dm4hk1r29 күн бұрын

    අනර්ගට චමදරී හරි වෙන කෙනෙක් හරි කමක් නැ දිගැසිවනම් එපා. කිසිම ගැලපීමක් නැ .

  • @user-lv6wy1he8g
    @user-lv6wy1he8g29 күн бұрын

    Anage kanen ringana eka lesi wenna meri akke😂😂😂😂

  • @user-pr7bo7nq3e
    @user-pr7bo7nq3eАй бұрын

    කොහොමටත් නේහාගේ තාත්තා දෙන්නම අරගෙන රට යයි

  • @kantimathumagala2030

    @kantimathumagala2030

    Ай бұрын

    නිර්වාන්ට පාස් පොට් නැහැ රට යන්න බැහැ

  • @demindakonara1145

    @demindakonara1145

    Ай бұрын

    Anna ethanadi Tama hema deyakma eliwenawa aththe Mata hithena widiyata.

  • @nethuishara3130

    @nethuishara3130

    23 күн бұрын

    Ai passport naththe

  • @demindakonara1145

    @demindakonara1145

    22 күн бұрын

    Snehage kalin boyfriend Aya lagata gennagaththe nirwange passport ekenne..a hema demand Eli wela snehawa athadanguwata gaththoth hodai.matanam penna be eyawa.

  • @user-wu5ew9yd9n
    @user-wu5ew9yd9nАй бұрын

    Merry akke oyata waradhila

  • @BuddikaHeshan-hz9so
    @BuddikaHeshan-hz9so29 күн бұрын

    ඒ අතරෙ අපිත් ඉන්නවා 🙋🙋🙋🙋

  • @user-mh2hb3ng2m
    @user-mh2hb3ng2mАй бұрын

    Gayaththrita niyama charithe hamba wela thiyenne

  • @NelminiPeres-fx4rc

    @NelminiPeres-fx4rc

    Ай бұрын

    Ehema kiyanna epa ane eya hoda amma kenek

  • @sujanichampika-fr7zf
    @sujanichampika-fr7zfАй бұрын

    Neha hitala ragapanne samahara tan onawatawada wadi wage katawat hurtal wenna gihin aul yanawa

  • @queensanku5615

    @queensanku5615

    Ай бұрын

    ඇත්ත

  • @moganraj4831

    @moganraj4831

    29 күн бұрын

    උබල්‍රාට පුලුවන්ද කැමරාවක් දකින්නවත්

  • @geethachandani8783
    @geethachandani8783Ай бұрын

    Nahaga තාත්තට inna naluwa නිසා බලනවා

  • @sasu302

    @sasu302

    Ай бұрын

    😂😂😂

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c25 күн бұрын

    තාත්තා ❤️😘

  • @Nisidu-zs2pe
    @Nisidu-zs2peАй бұрын

    Apei.adaeri ❤❤❤❤❤❤

  • @user-bg2um5ij5t
    @user-bg2um5ij5t29 күн бұрын

    පතීගේ බඩේ අමාරුව දැන් සනීප ඇති.හව් සෑඩ්

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka416413 күн бұрын

    නේහා....නිර්වාන්..හරිම..හෝදයි....තාත්තා...නමි...ඝුවනැ

  • @SunilShantha-pq7om
    @SunilShantha-pq7om29 күн бұрын

    බලාගෙනඉදපන්මෙිරිඅක්කේ,ඔබට,පේනයි,ආනිකවුදකියලා

  • @indaranikumari211
    @indaranikumari211Ай бұрын

    හොද වැඩෙ..නෙහගෙ තාත්තා. කලෙ

  • @sonyabanda6543
    @sonyabanda654322 күн бұрын

    මිනිහාට එපා නම් ගයාත්‍රි මොනා කලත් ඌට මොකෝ !!!!

Келесі