Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 751 | 30th April 2024 | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 272

  • @SirasaOfficial
    @SirasaOfficialАй бұрын

    ඔයාලා තාම #WOOWඅවුරුද්ද බැලුවේ නැද්ද 🤔 බැලුවේ නෑ... how sad...🤓 බැලුවෙ නැත්තන් දැන්ම බලන්න ආස හිතෙයි..🤭 👉 kzread.info/dash/bejne/fKdolZR8d7vOfto.html #SirasaTV

  • @janakiaanwarama3127

    @janakiaanwarama3127

    Ай бұрын

    Nakiyai puthai epa

  • @KusumalathaNammuni

    @KusumalathaNammuni

    Ай бұрын

    P[

  • @user-rm7mb6yy7n

    @user-rm7mb6yy7n

    Ай бұрын

    😊😊😊

  • @ka687

    @ka687

    Ай бұрын

    ව්ව්ද්ව්ඔඉ ​@@janakiaanwarama3127

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289Ай бұрын

    මම කතාව බලන්නෙ අනා නිසයි. ඉත්සර හිටපු අය දැන් ගොඩක් අයින් වෙලානෙ 😮

  • @nicolawoods8153

    @nicolawoods8153

    Ай бұрын

    Bachith ne

  • @ChamilaSampath-sp6df

    @ChamilaSampath-sp6df

    Ай бұрын

    😢

  • @user-vb4op7ps1h

    @user-vb4op7ps1h

    Ай бұрын

    Anath ain unoth kathawen wedakma ne

  • @anuraranaweera7746

    @anuraranaweera7746

    Ай бұрын

    අපිත් එහෙමයි.

  • @nikadoni2851

    @nikadoni2851

    Ай бұрын

    මාත් එහෙමයි

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jxАй бұрын

    තාත්තා දූ නියමයි හරිම ආදරනීයයි

  • @jagathkumara6621
    @jagathkumara6621Ай бұрын

    සාවිත්‍රි වාගෙ අම්මලා කොයි තරම් තව රටේ ඇද්ද තමන්ගේ වැරැද්ද අනුන්ගෙ පිටින් දාන😢

  • @p.asrangith1570
    @p.asrangith1570Ай бұрын

    නේහගෙ තාත්ත නිසා අද ලස්සනයි කතාව

  • @Uday27108
    @Uday27108Ай бұрын

    හෙට වෙනකන් ඉන්න එපැයි ඇමතියා ගුටි කනවා බලන්න 🙄

  • @Gangakawmali

    @Gangakawmali

    Ай бұрын

    Ehemada..man aweth eka balanna

  • @pushpakumara7327

    @pushpakumara7327

    Ай бұрын

    බැරි welawat maruwoth...?

  • @wasanthisumeda1289

    @wasanthisumeda1289

    Ай бұрын

    ඒකනමි හොදයි

  • @Kasuni91
    @Kasuni91Ай бұрын

    නිර්වාන් නේහා තව චරිත වලින් දකින්න ලැබුනොත් හොදයි.. අලුත් ළමයි ❤

  • @rmc3567
    @rmc3567Ай бұрын

    පලවෙනි කමෙන්ට් එකට ලයික් එකක් දාන් යන්න.ලෝබ නැතුව.ආදරෙයි කතාව බලන හැමෝටම ❤️🙏❤️

  • @AjithChandana-js6yt

    @AjithChandana-js6yt

    Ай бұрын

    ඔයාට සබ්ක්‍රබ් කලා 😁

  • @rmc3567

    @rmc3567

    Ай бұрын

    @@AjithChandana-js6yt තෑන්ක්ස් යාලු.

  • @RajithaRavindra-mm4kf

    @RajithaRavindra-mm4kf

    Ай бұрын

    Oya badinna apa

  • @SithajiHansika

    @SithajiHansika

    Ай бұрын

    Oyawa subscribe කරා❤😊

  • @rmc3567

    @rmc3567

    Ай бұрын

    @@SithajiHansika ❤️

  • @AjithChandana-js6yt
    @AjithChandana-js6ytАй бұрын

    මොකටද ලයික් ඉල්ලන්නේ දන්නේ නැති හින්ද අහන්නේ

  • @SandaliMuthukuda

    @SandaliMuthukuda

    Ай бұрын

    Fb tik tok වල වගේ පුරැද්දට ඉල්ලනවා ඇති😅😅😅😅

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357Ай бұрын

    අයියෝ නේහ උස මදිවාට ද කොන්ඩෙ තවත් උස්සල ගැට ගහල තියෙන්නෙ.ඒක හරි කැතයි.කාල ගෝලයයි දික්තලායි වගේ 😁🙄

  • @user-ty3bx5hg5j

    @user-ty3bx5hg5j

    Ай бұрын

    ම්ම් මාත් ඕකම හිතුවාම්ම්ම්..පෝනියා 🐎 වගේ 😂😂

  • @user-vb4op7ps1h

    @user-vb4op7ps1h

    Ай бұрын

    😂😂😂😂😂

  • @supuneranga450

    @supuneranga450

    Ай бұрын

    ඉරිසියා හිතිලා වගේ

  • @HemanthaFonseka-gw4bb

    @HemanthaFonseka-gw4bb

    29 күн бұрын

    මේකේ ඉන්න ආයලා කොට උනාට නේහා මොනවා කරන්න ද

  • @rayan_fernando21
    @rayan_fernando21Ай бұрын

    නේහා කියලා චරිතයක් ගෙනත් එයාගෙ පවුලත් මේකට දාලා කතාවම කෑවා

  • @ChathuraChandimal-gb7hq
    @ChathuraChandimal-gb7hqАй бұрын

    මේ කතාව එපා වෙන් නැති අය ඉන්නවදෝ

  • @anjaliwickramathunge1240

    @anjaliwickramathunge1240

    Ай бұрын

    Ana hinda balanne ❤

  • @sanjayamadhuranga9492

    @sanjayamadhuranga9492

    29 күн бұрын

    Ana

  • @subashinimadu6360
    @subashinimadu6360Ай бұрын

    ගයත්‍රි හැමවෙලේම ඉන්නේ කට කජු ලෙල්ල වගේ හදන් නේ ...........😂😂😂😂 ඕවර් ඇක්ටින් 😮😮

  • @NishaMohamad
    @NishaMohamadАй бұрын

    අම්මෝ නිර්වාන් අම්ම එක්ක කතා කරන කොටසෙ පොඩි එකෙක් කුණුහරප කියනවා හොදට අහන්න 😂

  • @kumaridinu7369

    @kumaridinu7369

    Ай бұрын

    😂😂😂😂😂ow nee

  • @aloshatennakoon2932

    @aloshatennakoon2932

    Ай бұрын

    😂😂😂😂

  • @kingav-ch8cu

    @kingav-ch8cu

    Ай бұрын

    😂😂

  • @Chathu_minu

    @Chathu_minu

    Ай бұрын

    අම්මෝ ඒක 😂😂😂😂😂

  • @SheelaKw

    @SheelaKw

    Ай бұрын

    Owune😂😂😂

  • @lifewithvenuka
    @lifewithvenukaАй бұрын

    අනිවාර්යයෙන්ම api බලනවා ,ඇත්තටම ලස්සන කතාවක්

  • @shaanishani2683
    @shaanishani2683Ай бұрын

    නේහගෙ තාත්තා අනුත්තර ගැන දන්නවා වගේ

  • @Srilankaaaa
    @SrilankaaaaАй бұрын

    නේහා තාත්තට ඉන්න කෙනාටත් වඩා උසයි 😮

  • @priyanganisiriwardana6770
    @priyanganisiriwardana6770Ай бұрын

    මං ආසයි චමදරීට

  • @chirathhasintha6263

    @chirathhasintha6263

    Ай бұрын

    Eya තමයි anata gala penne naththam වසන්තගේ නෝනා ❤❤❤❤

  • @T.Aproductions-mk1ng
    @T.Aproductions-mk1ngАй бұрын

    අපිනම් කැමති දෙවනිට එනිස මේ කතව බලනව

  • @Kasuni91
    @Kasuni91Ай бұрын

    අනේ නිර්වාන් පවු.. අසරණයි හැම වෙලේම 😢

  • @raviravindra889

    @raviravindra889

    Ай бұрын

    Mona paw da uge eka hithak nathi chapala kama nisa oka widawanne., Digasi beruna nathnam dewani paaratath rawatenawa Neha nisa

  • @sonyabanda6543

    @sonyabanda6543

    24 күн бұрын

    නරියා කපටියා🤢🤮

  • @brijetherath6421
    @brijetherath6421Ай бұрын

    Dulika marapanai sachin ලියනගේ නැති aduwanam dan දැනෙන්නේ na airage charuthei nirwange charithei e දෙන්න ageta කරනවා

  • @Srilankaaaa

    @Srilankaaaa

    Ай бұрын

    දැන් හොඳයි තමා ❤

  • @HemanthaFonseka-gw4bb

    @HemanthaFonseka-gw4bb

    29 күн бұрын

    ඒ උනාට අර ගොබ්බයා වෙනුවට වෙන නිර්වාන් කෙනෙක් අවශ්‍යයි

  • @Nishadi399
    @Nishadi399Ай бұрын

    නේහාගේ තාත්තා ත් චන්ඩියෙක් වගෙ මොනවා උනත් ආයිමත් නිර්වාන් ගෙ චරිතය කන්න එපා 😏

  • @sudeerasampath674

    @sudeerasampath674

    Ай бұрын

    එයා දාමරිකයෙක් ඇය් කලින් නිර්වාන් හන්ගගන හිටියෙ

  • @Nishadi399

    @Nishadi399

    29 күн бұрын

    @@sudeerasampath674 🙄ඒ මිනිහද මේ .....?

  • @nkaa444
    @nkaa444Ай бұрын

    තාත්තා ගැලපෙන කෙනෙක් අරගෙන

  • @rmc3567
    @rmc3567Ай бұрын

    මේ කතාව බලන ආදර වන්තයො වන්තියො ඉන්නවද.🫠

  • @nadeeramihiran3329

    @nadeeramihiran3329

    Ай бұрын

    😢

  • @user-ch7ro1vn4r

    @user-ch7ro1vn4r

    Ай бұрын

    ඔවු

  • @dimuthusandaruwan1120

    @dimuthusandaruwan1120

    Ай бұрын

    Mmm

  • @Skwsamanthi

    @Skwsamanthi

    Ай бұрын

    ආදරයක් තිබ්බා..😢..එයා ගියා..දැන් දුක විතරයි

  • @ishanamantha1292

    @ishanamantha1292

    Ай бұрын

    ​@@Skwsamanthi😂

  • @rohandesilva9898
    @rohandesilva9898Ай бұрын

    සමහර ගැහැණු කියන්නෙ අයියා නැත්තම් මල්ලි මල්ලි නැත්තම් අයියා කව්රුත්ම නැත්තම් සියා හරි කාරී නැහැ ඕන්

  • @dusanthakumara6372
    @dusanthakumara6372Ай бұрын

    ඇත්තටම ඇමතිල ඕහොම තාමා

  • @ranjithkadupitige4911
    @ranjithkadupitige4911Ай бұрын

    ඇත්තටම නේහාගේ තාත්තා නිසා කතාවට තව වටිනා කමක් එකතු උනා.

  • @evon-ze6nw
    @evon-ze6nwАй бұрын

    නේහා ඉන්න දාට කතාව ගොඩාක් ලස්සනයි ❤❤❤❤

  • @user-dc9vm3ht2h
    @user-dc9vm3ht2hАй бұрын

    දෙවෙනිගේ වාහනය පිනෑස් එකෙන් උස්සලාද 🤭🤭🤭

  • @dusanthakumara6372
    @dusanthakumara6372Ай бұрын

    දැන් ඇමතිල කරන්නෙත් ඕය ටිකම තමා, අපි පව් ගෙවනව

  • @mahindaranjith6813
    @mahindaranjith6813Ай бұрын

    මෙ ඇමතියට ඉන්න නලුවත් අගය කරන්න ඔන එයත් දක්සයි

  • @SheelaKw

    @SheelaKw

    Ай бұрын

    NADAGAMKARAYO KATHAWE SIRISENA.SEE UKATHAWE NEHAGE THATHTHA😂😂

  • @supuneranga450
    @supuneranga450Ай бұрын

    නිර්වානුත් ආයූෂ් වගේ තිරි⁣සනෙක් මුල අමතක. කලින් දිගැසි හොඳයි දැන් හොඳ නැහැ

  • @sonyabanda6543

    @sonyabanda6543

    24 күн бұрын

    එයා ආස නාකි ඇන්ටිලා නැත්නම් පොඩි කෙල්ලො

  • @EroshaKinkini
    @EroshaKinkiniАй бұрын

    නේහා ඉන්න නිසා බලන්න ආස අය ඉන්නවාද

  • @luckyperera8345

    @luckyperera8345

    Ай бұрын

    Nehawa dakkama epawenawa

  • @user-he7mp3rk1g

    @user-he7mp3rk1g

    Ай бұрын

    Neha lassani

  • @nipundasanayaka1346

    @nipundasanayaka1346

    Ай бұрын

    Appiriyayi 😂ragapana tika

  • @sriyani3sriyani385

    @sriyani3sriyani385

    Ай бұрын

    හ්ම්

  • @shayanianuththara6410

    @shayanianuththara6410

    Ай бұрын

    Anee naa a🤮🤮🤮🤮

  • @kgrranjani387
    @kgrranjani387Ай бұрын

    අනේ බන් උබෙයි පතිගෙයි නිස්සංකගේයි ප්‍රස්නේ නෙහට අයිති නැද්ද උබ වගේ මැටි හරකියේක්‌ ගායත්රි මීහරක් ගැනී

  • @Lte4-ff7xn
    @Lte4-ff7xnАй бұрын

    මම ගොඩක් ආසයි බුදුසරණයි බුදුසරණයි

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507Ай бұрын

    නේහාගේ .තාත්තා.නිර්වාන්ට .කැමතියි වගේ🤔🤔හෙට තමයි ඇමති අගුටිකන්නේ😂😂.නිර්වාන් .නේහා .නිසා කතාව ලස්සනයි❤❤❤

  • @sonyabanda6543

    @sonyabanda6543

    22 күн бұрын

    නිර්වාන් අප්පිරියය් !!

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8oАй бұрын

    පති අැමතියාට හැදුනු බඩේ අමාරුව තමයි හොන්දම😂😂😂😂😂😂😂😂

  • @user-eg5ek8wf8c
    @user-eg5ek8wf8cАй бұрын

    Lassanai..mn hamadama balanawa

  • @charunigunarathne3161
    @charunigunarathne3161Ай бұрын

    අනාට රෙන්ට්‍ එකටවත් වාහනයක් අරං දෙන්න මේ‍ හිඟන ප්‍රොඩක්ෂන් සල්ලි නැද්ද ? නිකං කොලිටි එක නැති කරගන්නවා

  • @user-yp5or4sn9p
    @user-yp5or4sn9pАй бұрын

    Mama balapu lassanama kathawa

  • @chandanimallika1644
    @chandanimallika1644Ай бұрын

    මේ නාකි amathiyada ප්‍රධාන නළුවා එපා වෙනවා

  • @Lakmalisaku

    @Lakmalisaku

    Ай бұрын

    ඔව්

  • @SithajiHansika

    @SithajiHansika

    Ай бұрын

    ඌ ප්‍රධාන නලුවෙක් නෙවෙයි

  • @moganraj4831
    @moganraj4831Ай бұрын

    නේහා නිසා මෙ කතාව තව ලස්සන උනා 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @madushanidisanayaka4732

    @madushanidisanayaka4732

    Ай бұрын

    Ai ane matanam අලුත් nirwanuth hodai ara ඇමති puthanam peenna baa

  • @tharakasapumal1091
    @tharakasapumal1091Ай бұрын

    චමදරී දිගැසී ට්‍රන්ස්පෝට් එක ගන්න අනාව තියන් ඉන්නව වගේ 😂 අනා අයියව දාල අර ගෑනු දෙන්න එක්ක යනව පුදුම කතා මේව

  • @sumalidissanyake8359

    @sumalidissanyake8359

    Ай бұрын

    නිර්වාන්ට යමු කියලාවත් කිව්වේ නෑ..

  • @user-tr8hc4tl9e

    @user-tr8hc4tl9e

    26 күн бұрын

    අනේද කියන්නේ අනා නිර්වාන්ට වඩා පැනියෙක්

  • @goodmorning9079
    @goodmorning9079Ай бұрын

    Digasita hondak wennama ona........lokuge pawlata dara diya edda kella digasi......minayata ammek wage una digasi........ana digasi aira nisai drama eka balanne

  • @goodmorning9079
    @goodmorning9079Ай бұрын

    Ana...Digasi........aira...me charitha nisai drama eka balanne

  • @user-wr6pj7mz2y
    @user-wr6pj7mz2yАй бұрын

    නේහා නිර්වාන්ට මුනගැහුනු මුල් දවස්වලදී නේහලාට කාර් එකක් තිබුණා නේද..දැන් කැබ් වල යන්නේ..😅😅😅😅...

  • @himaligangani5060

    @himaligangani5060

    Ай бұрын

    Meke thathage wende athi

  • @jagathkumara6621

    @jagathkumara6621

    Ай бұрын

    හොද ප්‍රස්නයක් ..😮

  • @anandika4567

    @anandika4567

    Ай бұрын

    ඒ ඇමතියාගේ කාර්

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327Ай бұрын

    ඇමති රඟපෑම සුපිරි ...unge majara වැඩ මිසක් වෙන කිසිම දෙයක් උන්ට ලොකු නෑනේ

  • @nkaa444
    @nkaa444Ай бұрын

    නේහගේ රගපෑම් හොදයි හිතුවට වඩා😊

  • @moganraj4831

    @moganraj4831

    Ай бұрын

    නේහා දක්ශ යි 🎉🎉🎉

  • @thariduudesh
    @thariduudeshАй бұрын

    පතිනකියට කෙලින් ඉන්න පන නැ😂😂

  • @nayanad4782
    @nayanad4782Ай бұрын

    දන්න කෙනෙක් කියන්න..මේ නිර්වාන් ඉන්න තැන කොහෙද?වැව ළග

  • @mrxboxritzwin
    @mrxboxritzwinАй бұрын

    මේ ඇමතියයි නන්දන යි මරු මොන බඩේ අමාරුවෙන් ද

  • @jagathgunasinhe2111
    @jagathgunasinhe2111Ай бұрын

    කෙල්ලගෙ තාත්ත ඉස්සර ඔහොම ඇබරෙන්න ඕනෙද

  • @ireshapriyadarshani2485
    @ireshapriyadarshani2485Ай бұрын

    Woooooo neha super

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1nАй бұрын

    අදනමි ඇමැතියා හොදට බඩකට පිරෙන්න කයි වෙනදා නමි සාවිතිනෙ බත් කවන්නෙ අද නෙහගෙ තාත්තා කවයි

  • @user-pk2kn7cw8g
    @user-pk2kn7cw8gАй бұрын

    ඇමතියාට මොකද්ද දන්නෙ නැ බඩෙ අමාරුව😂

  • @Chunki447
    @Chunki44727 күн бұрын

    3:15 අනේ අපොයි බැක්ග්‍රවුන්ඩ් එකේ ළමයෙක් කියපු දෙයක්😱😱

  • @sakineero9053
    @sakineero9053Ай бұрын

    නිර්වාන් පොඩ්ඩක් ගැම්මට හිටපන්කො....දෙකට නැමිල වගේ නැතුව

  • @anojatharangani7166
    @anojatharangani716629 күн бұрын

    කලින් නිර්වාන්ගෙ වැරදි වලට දැන් නිර්වාන් බැනුම් අහනව

  • @nngroop
    @nngroopАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 budu saranai niwanata harima margaya

  • @renukagunawardana8335
    @renukagunawardana8335Ай бұрын

    අද තමා ඒ මිනිහා බුරියානි කන්නේ පලවෙනිදා මන්ත්‍රී කනවා බුරියානි😅😅😅

  • @lalitamaleni8996
    @lalitamaleni8996Ай бұрын

    හුරතල් නේහා..❤

  • @jithairoshima7876
    @jithairoshima7876Ай бұрын

    පතී ඔයාගේ රෙදි ඊයෙත් ගැලෙව්වා නේහාගේ අම්මේ, 😃

  • @SandaliMuthukuda
    @SandaliMuthukudaАй бұрын

    නේහාගේ හෙයාර් ස්ටයිල් එක වෙනස් කරානම් හරි අශ්වයා වගේ නිකන් නිරිවාන් එක්ක බලද්දි😅

  • @HemanthaFonseka-gw4bb
    @HemanthaFonseka-gw4bb29 күн бұрын

    මේ මැතිවරණ සමය නිසා කතාව නැගලා යනවා පතිරාජ ඇමති තුමා එක්කම

  • @user-jj8kj1tp8b
    @user-jj8kj1tp8bАй бұрын

    ඔව්

  • @HarisanWaiddiyarathna
    @HarisanWaiddiyarathnaАй бұрын

    Hoyanawa tham

  • @tuanramazanduleep
    @tuanramazanduleepАй бұрын

    ada thara pokuna gaawa supiri ape gewal paththe

  • @user-oc1wy2zc6q
    @user-oc1wy2zc6qАй бұрын

    💗💗💗

  • @NilminiNirosha-eu7co
    @NilminiNirosha-eu7coАй бұрын

    API balanne anai digasi Nisa anith ayanam wadak na

  • @freecell9955
    @freecell9955Ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe3129 күн бұрын

    නිශ්ශංක කියන්නෙ නිර්වාන්ව කිඩ්නැප් කරපු කන්ඩායමේ එක්කෙනක් කියලා හිතනවා

  • @lakshmaneindika3445
    @lakshmaneindika3445Ай бұрын

    3:16 😂😂😂😂

  • @araliyarajapaksha9011
    @araliyarajapaksha9011Ай бұрын

    පති ට ගහලා ද 😂

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c25 күн бұрын

    ලොකූ පව් 🥺🥺🥺

  • @tharangikamadushani8676
    @tharangikamadushani8676Ай бұрын

    Nirwange ade betshit ekalassanayi hamadama dana🎉

  • @vijasundara3054
    @vijasundara3054Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-jj3mm8xu3h
    @user-jj3mm8xu3hАй бұрын

    ❤❤❤

  • @malki2307
    @malki2307Ай бұрын

    ❤❤❤❤❤❤

  • @priyantha9189
    @priyantha9189Ай бұрын

    මෙක..බලන්නෙ කපටි අය...බොරැ රගපාන අය ..රැවටිලිකාරයින්

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fyАй бұрын

    නෙහා නම් එපාවෙලා ඉන්නෙ

  • @dusanthakumara6372
    @dusanthakumara6372Ай бұрын

    ❤❤

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4lАй бұрын

    මේ නිර්වාන් නෙමෙයිනෙ දිගසිට ලවු කෙරුවෙ

  • @sanh3523

    @sanh3523

    Ай бұрын

    එයා plastic surgery එකක් කලා. ඇයි බැලුවේ නැත්ද

  • @dimuthusandaruwan1120
    @dimuthusandaruwan1120Ай бұрын

    Hmmm

  • @AsankasagaraAsankasagara
    @AsankasagaraAsankasagaraАй бұрын

    අනා..

  • @HashiFerdinando
    @HashiFerdinandoАй бұрын

    eyya nirwan nam henama gobbaiii

  • @hiruninimansa8681
    @hiruninimansa8681Ай бұрын

    Kathawata unath digasige charitheta thiyanne mata hithe haiyak mechchara deyak karapu manussaya as dekata nithara nithara dakiddith hitha wattagan nathuwa inna❤

  • @vijasundara3054
    @vijasundara3054Ай бұрын

    Naha..niyAmi..darma..amma....niymi..sauithari..darama..akka....lani😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤

  • @sonyabanda6543
    @sonyabanda654324 күн бұрын

    දිගරසි යස්සනී, නාකි ලොකු මිස් එතකොට !!

  • @DarshaniSampath-gz4ul
    @DarshaniSampath-gz4ulАй бұрын

    🎉🎉🎉🎉

  • @RoshaniPriyakanthi
    @RoshaniPriyakanthiАй бұрын

    Lassana deesapLanee

  • @IndikaIndika-yh6vf
    @IndikaIndika-yh6vfАй бұрын

    Anata adare aya ko

  • @kumaridinu7369
    @kumaridinu7369Ай бұрын

    maru aemathila mun meka thamai aeththa kathawa😂

  • @ChathuraPredeep
    @ChathuraPredeepАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-dg3wv6nv9o
    @user-dg3wv6nv9oАй бұрын

    පැරදුන මම

  • @user-oc1wy2zc6q
    @user-oc1wy2zc6qАй бұрын

    Ane hapiyi ek 😂😂

  • @kapilaindika6906
    @kapilaindika6906Ай бұрын

    dannam kathawa epa wenawa

  • @lalitamaleni8996
    @lalitamaleni8996Ай бұрын

    ඔයාලා කියන්නේ පතිරජ ඇමතියා කවුරු වගේ චරිතයද

  • @HemanthaFonseka-gw4bb

    @HemanthaFonseka-gw4bb

    29 күн бұрын

    හැම ඇමතියාම වගේ

  • @pamudusapumal2766
    @pamudusapumal276624 күн бұрын

    Kathawa pajathi wenawa enna enna. Lokuge room eka

  • @sumudunevika5358
    @sumudunevika5358Ай бұрын

    Nodakapu manussayekta sir kiwama kohomada modayo kellata love kiyanne

  • @thusharifernando2620
    @thusharifernando2620Ай бұрын

    ඇමැතියට සෝකෙ දැන් සෝකෙ 😅😅😅😅😅 දැන් ගුටි කාපිය 👺👺👺👺👺👺

Келесі