SALLI POKURU || EPISODE 224 || සල්ලි පොකුරු || 15th May 2024

Ойын-сауық

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 365

  • @dhanushkawijesinghe9274
    @dhanushkawijesinghe927416 күн бұрын

    රුක්මන්ගෙ නංගි තමා නංගි ... එදා බිත්තර , පොල් අරගෙන ගියේ... අද කෑමත් අරගෙන යන්නේ ... තව ටික දවසක් යද්දී ගෙදරත් ගලවගෙන යයි...😂🤣

  • @somakalubovila

    @somakalubovila

    16 күн бұрын

    ඔව්. හරිම පහත් කොච්චර නගරේ උගත් සමාජයේ උනත්. ඔහොම චරිත ඉන්නවා. එයා යාළුවෙක් කරේ එල්ලන්න හදන්නෙත් තව වැඩේ පහසුවෙන්න

  • @lakidhusrilala5387

    @lakidhusrilala5387

    16 күн бұрын

    සිරාම ඈ 😂😂

  • @asikawarawita9545

    @asikawarawita9545

    16 күн бұрын

    නිෂී ව තමයි රුක්මන්ට හරියන්නෙ .රුක්මන් ගෙ නංගි බයවෙලා ඉන්නෙ නිෂී අයියව බැන්දොත් අයියගෙන් ඔය වගේ ගන්න බැරි වෙයි කියල

  • @dhanushkawijesinghe9274

    @dhanushkawijesinghe9274

    16 күн бұрын

    @@asikawarawita9545 හැබැයි නිෂීව බැන්දොත් රුක්මන් ඊට වඩා අමාරුවක වැටෙන්න පුළුවන් ...

  • @ishugamage1232

    @ishugamage1232

    16 күн бұрын

    ඔය නංගිලා ඔහොම තමයි... 🤣

  • @user-tf3hz5es4u
    @user-tf3hz5es4u16 күн бұрын

    හැමෝම ඒගොල්ල න්ගෙ චරිතය තුළ ජීවත්වෙනවා හැමෝම ලස්සන යී

  • @sanusawindiRJ
    @sanusawindiRJ16 күн бұрын

    අද මගෙ උපන්දිනේ 😍❤️ මෙ ඩ්‍රාමා එකෙන් සෙට් උන ඔයාල හැමෝගෙන්ම විෂ් එකක් ඕනා 🥺💙 ඔන්න ඔයාලට කේක් 🎂🎂🎂

  • @kumarirodrigoe3216

    @kumarirodrigoe3216

    16 күн бұрын

    Hmm

  • @lasanthakumara3073

    @lasanthakumara3073

    16 күн бұрын

    wish you Happy birthday

  • @kumarirodrigoe3216

    @kumarirodrigoe3216

    16 күн бұрын

    Happy birth day

  • @DinethSathsara812

    @DinethSathsara812

    16 күн бұрын

    Happy birthday

  • @wasanalakshani7501

    @wasanalakshani7501

    16 күн бұрын

    Happy birthday🎉😊❤

  • @nicolmadu3796
    @nicolmadu379616 күн бұрын

    අම්මා කෙනෙක්ගෙ අගේ දන්නෙ නැති හැමෝම පිංකිගෙ අම්මව එපා එපා කියලා වැලලෙන්නෙ නැතිව මේකා නොබල හිටියා නම් ඉවරනේ

  • @Sunshine-ce5dl

    @Sunshine-ce5dl

    16 күн бұрын

    කියලා වැඩක් නෑ. ඒ කමෙන්ට්ස් දාන අය බැරිවෙලාවත් කිඩ්නැප් වුනොත්, ඒගොල්ලන්ගෙ අම්මලා තාත්තලා අඬන්නෙ කෑ ගහන්නෙ නැතුව ඉන්න හැටි බලන්න පුලුවන් වෙයි.

  • @kumarialwis8127

    @kumarialwis8127

    16 күн бұрын

    That's true.

  • @raniqween1009

    @raniqween1009

    15 күн бұрын

    ඒකනම් ඇත්ත එයා අම්මා කෙනෙක්😢

  • @user-yj5gu3qz5s

    @user-yj5gu3qz5s

    15 күн бұрын

    කියලා වැඩක් නැ එහෙම ඉන්නවා අම්මා ගේ අගේ දන්නේ නැති දරුවෝ මගේ වගේ

  • @madhushanirathnayake9585

    @madhushanirathnayake9585

    15 күн бұрын

    ඒකනම් ඇත්ත ඒ චරිතය සාර්ථක යි

  • @A.D.C477
    @A.D.C47716 күн бұрын

    පිංකිගේ අම්මාගේ චරිතේ නම් මාරම ස්වාභාවිකයි 👍🤩 ඇය පරිපූර්ණ නිළියක් ❤

  • @springcity7946
    @springcity794616 күн бұрын

    චූටියගෙ කතාවලට ගෝලයො ටිකත් කොර 😂

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    14 күн бұрын

    Unta mole na naththan muge gon katha ahan idida 🙂😂😂

  • @dhanushkaishan8824
    @dhanushkaishan882415 күн бұрын

    මේ කොටසත් මරු නියමයි, චූටියගේ කතා ටිකත් මරු 👍 සුපිරී 🙂👍

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna551816 күн бұрын

    මේ සේදරයටත් එපා දෙයක් නැහැ .

  • @user-ii1su3hb6s

    @user-ii1su3hb6s

    16 күн бұрын

    එ ගමන් ඌ ඇන්‍යක් උනා

  • @gayanianuruddhika1683

    @gayanianuruddhika1683

    16 күн бұрын

    ඔව් අනේ මළ වාතයක්

  • @kumudusampath7735

    @kumudusampath7735

    10 күн бұрын

    නිලවීරයා මරු

  • @slcricket4970
    @slcricket497016 күн бұрын

    චූටියට ❤ පිංකිට 🥰

  • @nisalavishka3958
    @nisalavishka395816 күн бұрын

    ඇත්තට හිතල බැලුවොත් .... අපි සැප විදින්න කොච්චර දුක් විදිනවද 😿😿

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    14 күн бұрын

    🙂😂😂 mahansi wela hamba karanna danne nathi kalakanni kiyana katha thamai ithin

  • @sanjayawithanage1347
    @sanjayawithanage134716 күн бұрын

    සේදරයි ලැම්බටුයි සෙට් වෙල කතාකරනකොට මරු

  • @TharangaMadusanka-uw2xj
    @TharangaMadusanka-uw2xj16 күн бұрын

    මේකේ කොටස් වලට අකැමැති අය මොනවද බලාපොරොත්තු වෙන්නේ 😂 කතාවේ රසවින්ඳනය නැති කරන්නද... පිංකිගේ අම්මගෙ චරිතය පට්ට... ඒ තමයි අම්මා...❤

  • @kithmiamanda4591
    @kithmiamanda459116 күн бұрын

    මෙ අලුත් ගර්ල් නෙද , බුලිතගෙ තාත්ත එක්ක හිටියෙ 😅

  • @nisanthapupakumara2045

    @nisanthapupakumara2045

    16 күн бұрын

    Ou ne

  • @user-uc4to3kk7j

    @user-uc4to3kk7j

    16 күн бұрын

    Ow ow.apita mataka ne kiyla hithuwada dan ne director mahattaya

  • @kavindhyajayamali4787

    @kavindhyajayamali4787

    16 күн бұрын

    Ow

  • @Sunshine-ce5dl

    @Sunshine-ce5dl

    16 күн бұрын

    @@user-uc4to3kk7j පාර දිගේ කතාවෙත් හිටියෙ ඒ වගේ එක එක කොන්ත්‍රාත් වලට ගන්න ගෑනු ලමයෙක්- මිචෙල්ද කොහෙද නම. එක සැරයක් නානායක්කාරව රවට්ටගන්න ගත්තා, තව සැරයක් බොරුවක් කියාගෙන රෙහාන්ගෙ ගෙදර යැව්වා. මේවා ඉතින් එකම පැටර්න් එකේ කතා 🤣

  • @prabuddhiwijesooriya

    @prabuddhiwijesooriya

    16 күн бұрын

    Ow ow 😂

  • @malithwasaatantri3189
    @malithwasaatantri318916 күн бұрын

    චූටියා,ලැම්බර්ට්,සේදර,නැත්නම් කතාවකුත් නෑ

  • @sakunikawijesekara5769
    @sakunikawijesekara576916 күн бұрын

    සාරංගගේ රගපෑම නම් නියමයි❤️

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc16 күн бұрын

    ඇත්තමයි චූටියා කියන කතාව නං ඇත්ත ආතල් එක තමයි ගම කියන්නේ

  • @mallikawettasinghe1585
    @mallikawettasinghe158516 күн бұрын

    මං මේ කල්පනා කරන්නේ මෙච්චර කෝටිපතියකුගේ ගෙදර අතුගාන්නේ කොස්සෙන් හූවර එකක්වත් නෑ😂😂😂

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha16 күн бұрын

    අප්පටසිරි මේ අලුත් කෙල්ල බුලිතගෙ තාත්තාගේ කෑල්ල නේද 😂😂

  • @kaanthiperera6277
    @kaanthiperera627715 күн бұрын

    Welcome back Sedara. You and sagarika will certainly give much more color to the drama.

  • @shanll-kn3lb
    @shanll-kn3lb16 күн бұрын

    චුරු චුරු පීල්ලෙන් නාලා පුටුවක් උඩ තටමලා කතාව බලන්න ආපු අය කෝ 😂

  • @gangashamali2652
    @gangashamali265216 күн бұрын

    චූටියාගේ කතාව සහාතික් ඇත්ත

  • @sarathchandra3115
    @sarathchandra311515 күн бұрын

    සාගරිකා සාගරිකා ලස්සනයි .ජය වේවා සැමටම .

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn15 күн бұрын

    සේදරයා වගේ අනුන්ගේ කුනු හොයන චරිත අදහන්න වටිනවා 😅😂😅😂

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix16 күн бұрын

    සුපිරි යි කතවා 👌

  • @deepikam7062
    @deepikam706216 күн бұрын

    සේදරට ඕන් නැති දෙයක් නැහැ 😂

  • @rasikaranawaka6935
    @rasikaranawaka693516 күн бұрын

    නයෝමි.. නිෂී වලියක් ලගදීම....

  • @mohanmouva7762
    @mohanmouva776216 күн бұрын

    සේරදයා ආයෙ කෙලවගයිවගෙ😂😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf16 күн бұрын

    රුක්මන්ටත් ඉන්නෙ හොඳ නංගී කෙනෙක්නෙ 🤣🤣🤣

  • @user-st5lz9lo3l
    @user-st5lz9lo3l16 күн бұрын

    සැප ගන්ඩ විදින දුක.....කොහොමද එ කතාව.

  • @JanithTharusha57
    @JanithTharusha5716 күн бұрын

    නයෝමී අක්කී බබා බත්තරමුල්ලේ ගැම්ම ආහ් ❤️

  • @kumudupriya8017
    @kumudupriya801716 күн бұрын

    අයියෝ මේ සේදර 😅😅😅😅😅

  • @weerasekarasooriya4290
    @weerasekarasooriya429016 күн бұрын

    කතාව විනෝදාත්මක උනත් ආදර්ශත් වෙන්න ඕන .වැරදි වැඩ වලට දඩුවම් දෙන්න ඕනා .

  • @realestateua214
    @realestateua21416 күн бұрын

    ඊයේ පෙරේදා කොටස් ටික ලස්සනට තිබ්බා. දැන් චූටියයි පිංකියි වෙන වෙනම තියලා අපේ ආතල් කුඩු කරනවනෙ ඉතින් 😅😢 පිංකිගෙ ගෙදර කෑගැහිලිනම් දරාගන්න අමාරුයි 😂

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv16 күн бұрын

    අම්මො මේ ගැනිගේ කටටකරම වගේ

  • @user-tf3mf8hm8b
    @user-tf3mf8hm8b15 күн бұрын

    Sedara ragapanawa niyamai

  • @_vasiyo7683
    @_vasiyo768316 күн бұрын

    චූටියගේ උපදෙස් පාරනන් ශෝක්..

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c16 күн бұрын

    මරු 😂😂😂😂😂😂 සාගරිකා දත් බුරුසුව ත් එතකොට අතටම අරන් යන්න දෙයි

  • @madushasolanga1980
    @madushasolanga198016 күн бұрын

    නාමවලිය ඕන නෑ දැන්.🥺

  • @udariudari9490
    @udariudari949015 күн бұрын

    අනේ සාගරිකා ශෝක්..❤❤❤

  • @ShortSeries-creator
    @ShortSeries-creator16 күн бұрын

    නයෝමිව එවල වගේ රුක්මන්ගෙ හොර අල්ලන්න..🤔

  • @wasanalakshani7501

    @wasanalakshani7501

    16 күн бұрын

    හ්ම්.ඔව්

  • @dilkinawodya9037
    @dilkinawodya903715 күн бұрын

    සේදරට ඕන් නැති දෙයක් නෑ , එපා වෙනවා ඒ කොටස් බලද්දි

  • @user-st5lz9lo3l
    @user-st5lz9lo3l16 күн бұрын

    රිලවා තමයි සතුටෙන්ම ඉන්නේ

  • @KumariKumari-qj2zl

    @KumariKumari-qj2zl

    16 күн бұрын

    ඔව් හලෝ

  • @udenika5732
    @udenika573215 күн бұрын

    සමරවීර බත් එක හදලා දෙනකං තමයි රුක්මන්ගේ නංගි හිටියේ

  • @user-rf3uh4yq4m
    @user-rf3uh4yq4m15 күн бұрын

    ❤❤🎉

  • @hemanthasamarakoon2769
    @hemanthasamarakoon276916 күн бұрын

    Pinkige ammata mama kamathi .amma kenekge duka ammala ohoma තමයි

  • @Sunshine-ce5dl

    @Sunshine-ce5dl

    16 күн бұрын

    true.

  • @Samadhigamage609

    @Samadhigamage609

    15 күн бұрын

    Hmm❤️🥺

  • @dusha7589
    @dusha758916 күн бұрын

    දැන් නම් නැටුම් පංතිය හොඳයි. ලෝයර් අලුත් girl ට set වෙනඑක හොඳයි.අටනම් නිශිගෙ රස්තියාදු හැසිරීම අප්පිරියයි.

  • @zeusNvrdie

    @zeusNvrdie

    14 күн бұрын

    😂

  • @darshanakumara4556
    @darshanakumara455615 күн бұрын

    Sedaraya genna gaththata wada hodai nikanhitiyanam

  • @Supun450
    @Supun45016 күн бұрын

    සුදූ කියන ගෑනු ළමයගේ ඇත්ත නම මොකක්ද ?

  • @sagaranuwan9986
    @sagaranuwan998616 күн бұрын

    Lassanai katawa ❤

  • @powerbutton6305
    @powerbutton630516 күн бұрын

    පින්කිගේ අම්මගේ අදෝනාව , නැටුම් පන්තිය , සේදරගේ විකාර , සුදු අක්කගේ කඩේ , ලොයර්ගේ ගෙදර මේවා නං බලන්නේ නැහැ 🤣

  • @chiliniruwangikaweerasekar6905

    @chiliniruwangikaweerasekar6905

    16 күн бұрын

    Same

  • @nilunilanthi7647

    @nilunilanthi7647

    16 күн бұрын

    සේදර් නම් ඕවර්

  • @NandanaPriya-vw6gb

    @NandanaPriya-vw6gb

    16 күн бұрын

    පිංකියයි චූටියයි හැමවෙලාවෙම බදාගෙන ඉන්නවා බල්ලගෙන හිටු පැය 24 තොට තියෙන්නෙ පුදුම අමාරුවක් බොල

  • @zeusNvrdie

    @zeusNvrdie

    14 күн бұрын

    Mol ponna pakaya balanne natuwa idahan hutto kathawa

  • @12ecom51
    @12ecom5116 күн бұрын

    Nangita hari aththa kiwuw

  • @chathuarambage3648
    @chathuarambage364816 күн бұрын

    Bada samange ex Bulithge punchi

  • @sandunimekala6416
    @sandunimekala641614 күн бұрын

    Alth kella rukmnge akka evpu ekk.. appiriyave ba

  • @akarshafernando4649
    @akarshafernando464916 күн бұрын

    සේදරයා බොඩි ඩබල් කතාව රුක්මන් ගෙන් ඇහුවා නම් මරු

  • @user-of5zo3fw2h
    @user-of5zo3fw2h14 күн бұрын

    Me kathawe lassanama sagarika

  • @sameerapradeep6877
    @sameerapradeep687715 күн бұрын

    Ow

  • @minushikavindya2421
    @minushikavindya242116 күн бұрын

    කතාව දානකම් බලන් ඉන්නෙ. චූටියයි පිංකියි ආයෙත් එකම තැනට ආවනම් ශෝක් ❤

  • @maheshchandana7219
    @maheshchandana721913 күн бұрын

    චූටියගේ කතාව නම් ඇත්ත ❤️❤️

  • @bakkabakka8560
    @bakkabakka856016 күн бұрын

    මේගේ ස්ස්වර්න වාහිනියේ බලා හිරු එකට යද්දි එකෙත් තිනවා බන් 😂😂😂 මේ ගෙ දලා වෙසක් නට්ටියකුත් ගහාමු 😂😂😂😂

  • @dakunekella1625
    @dakunekella162516 күн бұрын

    අනුරාදගෙයි ලෝයගෙ නංගිගෙයි ලොකු කම බහින්න නිශී එක්ක ලව් කරන්න ම ඕනි නිවාර්‍යෙන්

  • @nilushaperera310
    @nilushaperera31015 күн бұрын

    පින්කි ගේ අම්මා මරු

  • @zulfikasamad3161
    @zulfikasamad316116 күн бұрын

    දැන් මෙ කතාව අලුත් අය එනවා වැඩ්, කතාව දිග් වෙනවා වැඩ්,

  • @Madu-wt2yx9pj9x
    @Madu-wt2yx9pj9x15 күн бұрын

    සේදර ඔක්කොම අහගෙන ඉදලා 😊😊😊😇😇😇

  • @aroshabro590
    @aroshabro59011 күн бұрын

    මේ කථාවේ ඉන්න ගොඩක් කෙල්ලෝ එක විදියයි. හොඳට බලන්න. නිෂීලාගෙ ගෙදර ඉන්න සුදු, චූටියාගේ මුදලාලිගෙ දුව, බුලත් කඩේ සුදු අක්කාගෙ නංගී, බඩා සමන්ගේ කෙල්ල (නයෝමි) මූණු ටික එකම වගේ

  • @user-eb5ih1hc9e
    @user-eb5ih1hc9e13 күн бұрын

    සේදර මරු 😂

  • @BuildYourPcBYP
    @BuildYourPcBYP16 күн бұрын

    Sedarai. Lambert. Donna. Kathakaraddi. Hemadeama. Amathakawenawa. ❤❤🎉🎉 Aaaaaadareiiiiiiiiiiiidennatama

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha586216 күн бұрын

    ❤❤❤❤🌹

  • @manjulaamarasena9086
    @manjulaamarasena908616 күн бұрын

    මේකේ මං ආසම සේදරට.

  • @riyalpathuma5454
    @riyalpathuma545416 күн бұрын

    සුදු අක්කගෙ කොටසුයි,පිංකිගෙනුයි අමිම කියවන කොටසුයි පේන්න බැරි අය මෙි පැත්තට😂ඹයාලටත් එපා කරපු කොටස් comment කරන්න😅

  • @shriyanigallage7466

    @shriyanigallage7466

    16 күн бұрын

    Nilaweerayage kotas tikath chik

  • @narayanajanaka5400

    @narayanajanaka5400

    16 күн бұрын

    Sardamangall kakkussi nataka

  • @chanulakaween8952
    @chanulakaween895216 күн бұрын

    ❤❤❤❤❤❤

  • @KisanFenenod-nx5sz
    @KisanFenenod-nx5sz16 күн бұрын

    Yes

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani224816 күн бұрын

    මේ මොන dancing class එකක්ද. කිසිම වැදගත්කමක් නෑ. හැම තිස්සේම රංඩු.

  • @romusic5824
    @romusic582416 күн бұрын

    දන්න එකෙක් කියහල්ල පිංකිගෙ ගෙදර ඉන්න අලුත් කෙල්ලයි ඩන්සින් කරන්න අපු කෙල්ල උන් දෙන්න දෙන්නෙක්ද නැත්නම් එක්කෙනෙක්ද.....

  • @d.vinodani9326

    @d.vinodani9326

    16 күн бұрын

    Dennek.

  • @user-dt2ub2qh5k

    @user-dt2ub2qh5k

    15 күн бұрын

    දෙන්නනෙක්.

  • @romusic5824

    @romusic5824

    15 күн бұрын

    @@user-dt2ub2qh5k මට පෙන්නෙම උන් දෙන්නාම එක්කෙනෙක් කියල.එක් වගෙයි දෙන්නම 😂

  • @romusic5824

    @romusic5824

    15 күн бұрын

    @@d.vinodani9326 thnk u 😊❤️

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv16 күн бұрын

    ❤❤❤❤❤

  • @DilrukshiPremarathna-ml6pl
    @DilrukshiPremarathna-ml6pl16 күн бұрын

    මරු බන් සේදරයා...🤣🤣🤣

  • @max-fz1xp
    @max-fz1xp16 күн бұрын

    Kk

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi20682 күн бұрын

    Givitha යථාර්ථය cutiya කියලා dana ලස්සන සැහැල්ලු kama සරල bawa සතුට rada

  • @senithalochana3689
    @senithalochana368916 күн бұрын

    Ada කොටස nam superi ❤❤❤❤❤❤❤❤

  • @djrupasinghe2591
    @djrupasinghe259116 күн бұрын

    Pinkige අම්මාගේ හැසිරීම අම්මෙකුට ගැලපෙන්නේ නෑ.

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    16 күн бұрын

    ඒ අම්මගෙ චරිතය එයා අම්මා

  • @maliesudharshi1488

    @maliesudharshi1488

    16 күн бұрын

    Ow ayaa nam hoda watti Ammekuta..

  • @nuwansampath4850
    @nuwansampath485016 күн бұрын

    නිම්මි ශෝයි නේද

  • @disanga-nt6ug
    @disanga-nt6ug15 күн бұрын

    Chootiyage charithe debus harima aththa!!..

  • @user-iy4bb8qs8f
    @user-iy4bb8qs8f11 күн бұрын

    රුක්මන් ගෙ නංගි කියන්නෙ එක්තරා බඩ්ඩක්. ඒ ගෑනී අනුරාධා කියලා එක බඩ්ඩක් රුක්මන් ගෙ ගෙදරට යැව්වා , දැන් ඒ ගෑනීට කියලා තව බඩ්ඩක් ඩාන්සින් ක්ලාස් එකට යවලා 😂😂. පුදුම ගෑනු 😅😅

  • @udithapiyumal1139
    @udithapiyumal113914 күн бұрын

    Milkපුතාගෙ හිනාව😂

  • @desikadissanayake2710
    @desikadissanayake271016 күн бұрын

    Sudu akka ganige kotas melo rahak na

  • @rasangahansamali
    @rasangahansamali16 күн бұрын

    චූටියයි පිංකිගෙයි කොටස් තිබ්බනම් මරු 😶💗

  • @menukasaranga9021
    @menukasaranga902116 күн бұрын

    Oya කුරුණෑගල neweyi..amparene

  • @lalgamage1489
    @lalgamage148916 күн бұрын

    අඩ්ඩේහ් කතාව බලන්න ගත්තේ හුගකාලෙකට පස්සේ අද ❤ සේදර ඇවිත් වැඩට නේහ්

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb15 күн бұрын

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍

  • @maryafernando4123
    @maryafernando412315 күн бұрын

    සේදර😂😂

  • @kapilakapila3337
    @kapilakapila333716 күн бұрын

    සතුටින් ඉන්න රිලව් කො..

  • @Samadhigamage609
    @Samadhigamage60915 күн бұрын

    Sudu akkage kotas skip karala balana man wage thawa aya innoda😂😂

  • @ahinsatharuki2218
    @ahinsatharuki221815 күн бұрын

    සේදර ආපු එක තමයි සතුටුම

  • @kumaranishshanka4455
    @kumaranishshanka445516 күн бұрын

    මේ පන්තියනම් මොන මගුලජට දාලද දන්නැ එපා වේනවා

  • @somakalubovila
    @somakalubovila16 күн бұрын

    💜💙💚💛💖 චූටියාගේ කතාව... ඇත්තටම මමත් සතුටින් ඉන්නේ ඇත්තටම ගමේදි. ඒ නිදහස , පිරිසිඳු වාතාශ්‍රය , ගහකොළ , සත්තූ , සරළ ජීවන අවශ්‍යතා. මගේ ළමාකාලයේ ඒ සොදුරු අත්දැකීම මට තියනවා. ආයෙම යන්න සැලසුමක් තියෙනවා ඒ සොදුරු ලෝකෙට. ඒත් ඉතින් ටිකක් පහසුකම් හදාගන්න මට ටිකක් මහන්සි වෙන්න වෙනවා. නගරෙ ජීවිතේට හුරු උනාම චූටියා තරම් ම ලස්සනට හිතන්න අපට බැරි වෙනවා 🥲 අර නයෝමි. හපොයි විස ගුලියක් නේ. සමන් බඩාගෙ යාලුවා , දැන් බුලිත ක්‍රෂ් , ඊලඟට ජරා ඔත්තු කාරියක් 🤮 මම පුන්සිසි ජයතිලක

  • @nuwanidm1256
    @nuwanidm125616 күн бұрын

    ලැම්බාගේ කොටසට දැන් දැන් ආස හිතෙනවා

  • @photocopymachinerepair
    @photocopymachinerepair15 күн бұрын

    sudu akkanam karumayak

  • @UVijithaThero
    @UVijithaThero16 күн бұрын

    Patta

  • @depikakumari5030
    @depikakumari503015 күн бұрын

    Pinkige amma hari.

  • @sunilmadarasinghe2367
    @sunilmadarasinghe236715 күн бұрын

    Sedara 😅

  • @user-yv2pz3vk6h
    @user-yv2pz3vk6h16 күн бұрын

    මම සැමදිනකම බලපු කතාවක් එවුනාට නැටුම් යනවිට නැගිටලයනවා පිංකිගෙ නංගිවයි බුලිත පිංකිගෙ මාමාඅයින්කරන්න නැත්තම් එයාලව වෙනකතාවකින් දකින එපාවෙයි ආදර්ශ දෙයක් දෙන්න

  • @dkanchana-jn3rv

    @dkanchana-jn3rv

    16 күн бұрын

    එයාල නැත්තම් කතාව වැඩක් තියනවයැ

  • @yashoo7734

    @yashoo7734

    15 күн бұрын

    ඒකනේ​@@dkanchana-jn3rv

Келесі