Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 755 | 06th May 2024 | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 293

  • @SirasaOfficial
    @SirasaOfficialАй бұрын

    අලුත් එක බැලුවද? WOW මැඩම් 😍 Watch Now 👉 kzread.info/dash/bejne/ZnylxqahY8jQgLg.html #WOWමැඩම් #SirasaTV

  • @maheshsandaruwan4005

    @maheshsandaruwan4005

    Ай бұрын

    😊

  • @rmc3567
    @rmc3567Ай бұрын

    අද ඉදල සාමාන්‍යය පෙල විභාගෙට වාඩි වෙන සියලූම නංගිලා මල්ලිලාට තෙරුවන් බලෙන්..ජය ලැබේවා 🙏🙏

  • @dusanthakumara6372

    @dusanthakumara6372

    Ай бұрын

    ❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @gayan2973

    @gayan2973

    Ай бұрын

  • @user-zt8fp4yg2u

    @user-zt8fp4yg2u

    Ай бұрын

    😢

  • @IsharaSampath-ic8np

    @IsharaSampath-ic8np

    Ай бұрын

    Haii

  • @Adi.bbh123

    @Adi.bbh123

    Ай бұрын

    Hey akki bbo 😩💗

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2ywАй бұрын

    අද සිට සා මා පෙළ සියළුම දරුවන්ට බුදුසරණයි ගණදෙවි පිහිට ලැබේවා ❤

  • @user-jy1pw6xs7s
    @user-jy1pw6xs7sАй бұрын

    සමගි පුර වසන්ත කිව්වහම පබා නාට්ටිය මතක් උන ❤

  • @user-qe4mk3bu3h

    @user-qe4mk3bu3h

    Ай бұрын

    අඩෙහ් අපේ ගම

  • @athalmuththa2951

    @athalmuththa2951

    Ай бұрын

  • @sanjayapradeep9544

    @sanjayapradeep9544

    Ай бұрын

    සිරාවටම😊

  • @gangashamali2652

    @gangashamali2652

    Ай бұрын

    ඇත්තමයි අනේ

  • @user-nu1mo8fp8h

    @user-nu1mo8fp8h

    Ай бұрын

    ඔව් බං

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rwАй бұрын

    සියලුම දරුවන් ට ජයග්‍රහණය කිරීමට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි ..ජයසිරි.බෝහාමුදුරුවනගෙ පිහිට ලැබේවා ..❤❤❤❤

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fyАй бұрын

    සමගිපුර වසන්ත කවදාවත් අමතක නොවන චරිතයක් එ වගෙ එ චරිතය කරන කෙනෙක් දැක්කෙ නා

  • @dilanrox1951

    @dilanrox1951

    Ай бұрын

    අනිවාර්යයෙන්

  • @aassddssddd2591

    @aassddssddd2591

    Ай бұрын

    Wasantage. Ammath neha Ramya wanigasekara dedenatama nivan Suva lebeva

  • @user-nc3bi6sk5x

    @user-nc3bi6sk5x

    Ай бұрын

    අනිවාර්යයෙන්

  • @manojwijesuriya3937

    @manojwijesuriya3937

    29 күн бұрын

    කතව මුල ඉදලම ඉදපු නලුවො අවසානෙ වෙනකම් ඉදපු එකම කතාව

  • @RenukaRathnayaka-hc5px

    @RenukaRathnayaka-hc5px

    29 күн бұрын

    Aah pabage ayya

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mfАй бұрын

    දිගැසි කාලෙකට පස්සේ හිනහවෙලා ඉන්නවා 😊😊

  • @kushi784
    @kushi784Ай бұрын

    සමගිපුර වසන්ත අය්යා දැන් ඇත්තටම ජීවතුන් අතර නෑනේ ..සමගිපුර වසන්ත කිවුවා හම .සරත් කලාකරුවා මතක් උනේ😢

  • @ravindujayakantha2652

    @ravindujayakantha2652

    Ай бұрын

    එ දෙබස next level ❤

  • @gayanmadushanka9397

    @gayanmadushanka9397

    29 күн бұрын

    පබා කතාව 😢

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931Ай бұрын

    වසන්ත අයියා ගේ චුටි දු හරිම ලස්සන හුරතල් කටහඩක් තියෙන ආදරේ හිතෙන චරිතයක් නෙහ් යාලුවනේ ❤....බුදු සරනයි පැටියෝ 😍😍😍

  • @Skwsamanthi
    @SkwsamanthiАй бұрын

    විපුලෙ මාර හැන්ඩිය💯❣️

  • @niroshini15
    @niroshini1529 күн бұрын

    මොනවා උනත් අයිරා අම්මා ගේ රගපෑම නියමයි

  • @evon-ze6nw
    @evon-ze6nw29 күн бұрын

    අම්මෝ මේ අයිරා අම්මා නම් නියමයි අනේ❤❤❤❤

  • @user-xe2mn5wq3s
    @user-xe2mn5wq3sАй бұрын

    මේ කතාව පොඩි අයට ගන්න හොද ගති ගුන බොහෝයි..අම්මා ට තියන ආදරෙ ..සහෝදරයන් ගෙ ආදරෙ හරිම ලස්සනයි ..මැරෙනකන් නැත්තන් ළමයි ට හරිම ලස්සනයි ..👍👍💖💖

  • @user-ti2zn6lg5w

    @user-ti2zn6lg5w

    Ай бұрын

    සමගිපුර වසන්ත නම් අමතක නොවන චරිතයක්

  • @SandamaliSandamali-zl7pn

    @SandamaliSandamali-zl7pn

    29 күн бұрын

    Aka attha

  • @niroshini15

    @niroshini15

    29 күн бұрын

    කතාවේ පුරා මිනීමැරුම්,චන්ඩිකම්. මොන ආදර්ශද

  • @KumuduPriyanka-cs5gi
    @KumuduPriyanka-cs5giАй бұрын

    මගේ දුවත් අද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. අනේ එයා ඇතුලු සියලුම දරුවන්ට විශ්වාසය ඇතිව විභාගයට පෙනී සිටීමට ශක්ති dirya ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න යාලුවනේ ❤❤❤❤❤❤❤

  • @dinithinisansala5015

    @dinithinisansala5015

    Ай бұрын

    මගේ අම්මා මං විභාග ලියද්දී, ආශිර්වාදය ඉල්ලුවේ comment section එකෙන් නෙමී නාට්‍ය බලලා.. එයා ඒක කලේ බෝධිපුජාවක් කරලා. ගෙදර උදේ හවස තියන බුදුපහනට වැදලා. මාව විභාගෙට අප්පච්චි එක්ක ඇවිත් බැස්සුවම , ඊගාවට අම්මා ගිහින් තිබුනේ පංසලට. ඒ වැඩි ඈතක නෙමී. 2013 දි. මගේ අම්මා කවදාවත්ම hand phone එකක් use කල කෙනෙක් නෙමී අප්පච්චි ගේ එක ඇර හදිසිස්සියකට. ඒ අම්මා අප්පච්චි ගේ ආශිර්වාදය , කවදාවත්ම මට වරදක් වෙන්න ඉඩ හැදුවේ නැහැ.

  • @kanthikumarage3308

    @kanthikumarage3308

    29 күн бұрын

    තෙරුවන් සරනයි

  • @chamikadisanayaka

    @chamikadisanayaka

    29 күн бұрын

    Bs

  • @gimhanikendawala9472

    @gimhanikendawala9472

    28 күн бұрын

    ඇත්තටම විකාරද

  • @KumuduPriyanka-cs5gi

    @KumuduPriyanka-cs5gi

    28 күн бұрын

    Ai එහෙම අහන්නේ

  • @rmc3567
    @rmc3567Ай бұрын

    කලු ගල් තලාවක දිය ගලමින් යාද... ගුම් ගුම් නාද පැතිරෙයි වැහි ඇති දාට.... නියගය ඇවිත් මහ ජල කඳ නැතුවාට... කලුගල් නොසෙල් වෙයි සොදුරියෙ හැමදාට... බඹරුන් නාව කියලා මල් පැණි බොන්න... හැමවිට හමනවා දසතේ එහි සුවද.... තනිකම හුරුයි කවුරුත් නැතුවට මෙමට.... ආදරෙ තරම් දන්නේ නෑ ඔබ සොදුර... දුන් වචනයක් රකිනව මම හැම විටක.... වෙනසක් වෙන්නෙ නැහැ මැරුනත් යම් දිනෙක.... ආදරෙ තරම් ඔබ කොහොමත් දන්නවද.... මා හැර ගියත් සිත නුබ ළඟ හැමදාක...

  • @user-dc4vx7zr3m

    @user-dc4vx7zr3m

    Ай бұрын

    හොදයි ඇ

  • @chamilaishanthi6200

    @chamilaishanthi6200

    Ай бұрын

    ලස්සනයි

  • @champhajewarani7271

    @champhajewarani7271

    Ай бұрын

    ගොඩක් ලස්සනයි 👍

  • @user-vh4rn8yd1q

    @user-vh4rn8yd1q

    Ай бұрын

    Oyage nisadas lassanai manike bs

  • @luckyboys3510

    @luckyboys3510

    Ай бұрын

    Wow

  • @nilushiindika674
    @nilushiindika67429 күн бұрын

    අයිරා ගේ රග පෑම නම් මරු.. අන්න අම්මා නම්

  • @user-kn9or5dw6i
    @user-kn9or5dw6iАй бұрын

    අම්මෝ දිගසිගේ මනමාල හිනාව 😃😃😃

  • @kumudukumari
    @kumudukumariАй бұрын

    අයිරා අම්මට සම්මාන ලැබෙන්න ඕනේ මේ චරිතෙට

  • @iroshipeiris5369
    @iroshipeiris5369Ай бұрын

    විපුලයි නේහයි තමා හොදටම කරන්නෙ ❤

  • @ashawanithunga4151
    @ashawanithunga415129 күн бұрын

    චමෝදරි ලස්සනයි හැමෝට ම වඩා ❤

  • @supuneranga450
    @supuneranga450Ай бұрын

    අනා මෝඩයා වගේ මෙිරී අක්කාව විශ්වාස කරා..

  • @weerasinghairesha1682
    @weerasinghairesha1682Ай бұрын

    අයිරා නම් සුපිරියටම රගපානව..❤️❤️

  • @sudarshiwarnasinghe5483
    @sudarshiwarnasinghe548329 күн бұрын

    මන් මේ කතාවෙ ආසම චරිතය්ස් අනාගෙ අම්ම.පුදුම තාත්වික චරිතයක්..සම්මාන දෙන්නම ඕනෙ චරිතයක්..

  • @kumbiyoofficial2294
    @kumbiyoofficial2294Ай бұрын

    සමගි පුර වසන්ත මතක් කරපු එකත් ලොකු දෙයක් අනේ පබා 2 හරි කමක් නෑ ආයෙත් යනවානම් ඒක කොච්චර ලස්සන කතාවක් ද අදටත් පබා බලන්වා ඒ තරම් ලස්සන කතාවක්...❤❤❤❤

  • @sriyasrimali4400

    @sriyasrimali4400

    Ай бұрын

    දැන් වසන්තට රඟපාපු නලුවා ජිවතුන් අතර නැ නේද

  • @sandeepasanju8721

    @sandeepasanju8721

    Ай бұрын

    පබාල අනිත් කට්ටිය හිටියට වසන්ත නෑනෙ අනේ එතුමට නිවන් සුව අත්වේවා

  • @kumbiyoofficial2294

    @kumbiyoofficial2294

    Ай бұрын

    අනේ ඔව් අද හිටියානම්❤

  • @tharu9351

    @tharu9351

    Ай бұрын

    Mahade sAthapila oba inna hinahila sithvila.❤️ 👉paba.👈

  • @wolfyperera8935

    @wolfyperera8935

    Ай бұрын

    උඹ වගේ ට්‍රැක් වාසියෙක්

  • @amaliperera6045
    @amaliperera6045Ай бұрын

    විපුල ලස්සන වෙලා කියලා හිතුනේ මට විතරයි ද❤😊

  • @lankapurarangana3006

    @lankapurarangana3006

    Ай бұрын

    ආදරෙ හිතුනද😊😊😊

  • @TheVnv23

    @TheVnv23

    Ай бұрын

    මටත්. ඌ මහත්වෙලා.

  • @TheVnv23

    @TheVnv23

    Ай бұрын

    @@user-nu1mo8fp8hහින්චි කොල්ලන්ට ඊර්සියා හිතිලා. 🤣. ගෑණුනට එහා මුන්ට ඊර්ෂ්‍යාව ඇති උනාම. 😀

  • @kushi784
    @kushi784Ай бұрын

    අනර්ග ගෙ කටේ මසුරන් දාන්න ඕන.නිර්වාන් සිබෙක්ම තමා😂

  • @menakajayasinghe4595

    @menakajayasinghe4595

    Ай бұрын

    Mokakda siba kiyanne?

  • @malishgfdo1682

    @malishgfdo1682

    Ай бұрын

    මරු කතාව 😂😂😂

  • @sumalidissanyake8359

    @sumalidissanyake8359

    29 күн бұрын

    සිබා?

  • @user-zz1xq9mn8z
    @user-zz1xq9mn8zАй бұрын

    අයිරා දැන් ටිකක් වැඩියි

  • @NilminiInsosha-xn5by
    @NilminiInsosha-xn5by29 күн бұрын

    මෙකනන් ඍතින් සුපිරියක් හරිද😍🤩👍

  • @kasuneranga6541
    @kasuneranga6541Ай бұрын

    විපුලයා දැන් ටිකක් ඇගපත දාලා ඇවිල්ලා

  • @SamanthaHewadikaram
    @SamanthaHewadikaramАй бұрын

    චමුදරි ලස්සනයි

  • @moganraj4831
    @moganraj4831Ай бұрын

    නේහා රගපෑම නම් නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @christeenlaity3201
    @christeenlaity3201Ай бұрын

    මම නම් ගොඩාක් ආස අයිරාගේ කතාවට ⁣එවගේම අයිරාට ගොඩාක් ආදරෙයි ❤🥀

  • @Pramod_KJ
    @Pramod_KJАй бұрын

    සමගිපුර වසන්ත කියද්දි කාවද මතක් වුනේ කියමු බලන්න…

  • @glaze200

    @glaze200

    Ай бұрын

    පබා ❣️

  • @safrasasis2235
    @safrasasis2235Ай бұрын

    සමගිපුර වසන්ත කියන්නේ පබාගේ අයියානේ 😂😂

  • @user-bd2yf5vg1i
    @user-bd2yf5vg1i29 күн бұрын

    සමගි පුර වසන්ත ඒ කාලේ හිටියෙ උක්කුවා එක්ක....වසන්තගෙ කටේ තිබ්බෙම " චූටි ඇගිල්ල කපන්න ඕනේ " කියන එක...❤

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8oАй бұрын

    අද කතාවේ අනාගේ වලිය බලා හිටියේ මන් විතරද

  • @sumedhafernando3251

    @sumedhafernando3251

    Ай бұрын

    මම අද live බැලුවෙත් ඒකයි..🤔☺️

  • @user-ip7vt7eg6z
    @user-ip7vt7eg6zАй бұрын

    විනී මහතුන් නිසයි බැලුවෙ කතාව ඌ දැන් පේන්නත් නෑ😢

  • @hasinianuththara490
    @hasinianuththara490Ай бұрын

    මේ ගෑනු දෙන්නා CID එකෙන් වෙන්න බැරිද

  • @sumedhafernando3251
    @sumedhafernando3251Ай бұрын

    Samagi pura wasanthayek kiyanava අනා එක්ක දා ගත්ත වලිය බලන්නමයි අද කොටස බැලුවේ අධ්‍යක්ෂ අන්දනවා හොදටම කට්ටියව අපි ඉතින් හැම එකාගෙම ලනු කනවා අපේ ලංකාවේ පුරුද්ද ඒකම නේ..🤔😂

  • @chandimadilshan3159
    @chandimadilshan3159Ай бұрын

    ඇයි බන් සිකුරාදා පෙන්නන එවා සදුදට නැත්තේ

  • @champikamanoj1633
    @champikamanoj163329 күн бұрын

    අනාගේ වැඩ,කිඩටික බලන්ඩ ආපු අය කො...😁🤭

  • @akiladinith3753
    @akiladinith3753Ай бұрын

    Issra ana udeta biuwe ප්ලේන්ටි දැන් සුදු කිරි ටෛකේ ❤️

  • @RenukaRathnayaka-hc5px

    @RenukaRathnayaka-hc5px

    29 күн бұрын

    Hmmm

  • @shiranmadushiranmadu2140
    @shiranmadushiranmadu2140Ай бұрын

    රාම්ගේ හිනාවේ ලස්සන❤❤❤

  • @nadunbro1797
    @nadunbro179729 күн бұрын

    සිබෙක් කියන එක මං මෙච්චර කල් හිතුවෙ ප්‍රසිද්ධියේ කියන්න හොද නැති එකක් කියලා.😂

  • @SamandiSamandi-nw8ge
    @SamandiSamandi-nw8geАй бұрын

    Ane ramge ahinsakay hinawa... ❤❤❤❤❤

  • @LalWicramaarachchi
    @LalWicramaarachchiАй бұрын

    චෙක් කරපු එකට එකග අය මේ කොනට 🤝

  • @lankacool6657
    @lankacool6657Ай бұрын

    සියලුම දරුවන්ට jayagrahanaya කිරීමට sakthiya ලැබේවා දළදා සමිඳු පිහිටෙන් ජය sri maha බෝධීන් වහන්සේගේ රැකවරණය ලැබේවා

  • @SLShortVideo-nj3kd
    @SLShortVideo-nj3kdАй бұрын

    සිකුරාදා දාපු කොටස ආය බලන්න වෙන්නෙ සදුදා

  • @kasuneranga6541
    @kasuneranga6541Ай бұрын

    ආපු ගෑනු දෙන්නා නම් ආවෙ ලොකු ගිනි ගෙඩියකට..

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    29 күн бұрын

    Ou

  • @user-yk2xe7rx5t

    @user-yk2xe7rx5t

    29 күн бұрын

    ලමය වසන්තගෙ කියයිද දන්නෑ

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    29 күн бұрын

    @@user-yk2xe7rx5t මොකක් හරි ලොකු දේකට ඇවිල්ලා ඉන්නේ ළමයෙක්ගේ කේස් එකක් වෙයි වසන්තයි ඔය ගෑනි

  • @sonyabanda6543
    @sonyabanda654327 күн бұрын

    චමදරීගේ අම්මත් ෂෝක්❤

  • @Dilshan865
    @Dilshan865Ай бұрын

    චමදරිගේ කතාව ඇත්ත😮😮

  • @samankumara5727
    @samankumara5727Ай бұрын

    ඒ උනාට ගේ ලගත් පෝස්ටර් ටිකක් ගැහැවුවනම් හරි..චන්දේ ඉල්ලනවා කිවට වැඩක් නෑ

  • @Amishadilrukshi
    @AmishadilrukshiАй бұрын

    ඉහේ කෙස් ගානට සිඹාලව දැකලා තියනවලු උඹ වගේ එකෙක් දැක්කෙ පලවෙනි වතාවටලු 🤣🤭

  • @user-cv7tx2bv7r
    @user-cv7tx2bv7r29 күн бұрын

    අනිවාර්යයෙන් හැම දරෘවෙකුටම ජය

  • @senithalochana3689
    @senithalochana3689Ай бұрын

    Anna nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435Ай бұрын

    Anargage voice ekanm mra lssni❤

  • @sasangaramanayake5799
    @sasangaramanayake5799Ай бұрын

    පබා කතාවයි මේකයි Crossover එකක් යයි වගේ 😂😂

  • @Srilankaaaa
    @SrilankaaaaАй бұрын

    නිර්වාන් කෙල්ලො පස්සෙ ගියා ඇති අප්පා..එදා ඉදන්ම කෙල්ලොමනෙ

  • @tharindugunasekara8705
    @tharindugunasekara8705Ай бұрын

    Job nathi nngila mallilata job wadiyn labewa theruwan saranai ❤🎉😊

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823Ай бұрын

    මේ ශාන්තිගේ හොබ්බට දෙකක් අයින්නේ නැනේ මේ විදියා ශාන්තිගේ ඔනවාට වඩා වැඩි

  • @kumarinaduwanthi1476

    @kumarinaduwanthi1476

    29 күн бұрын

    මම දැකපු දවස ඉදලම අකමැති චරිතයක් තමයි ශාන්ති

  • @menikewijesundara8148
    @menikewijesundara814829 күн бұрын

    හුඟ දවසකින් චිට්ටි ආච්චි දැක්කෙ නැහැ එයත් අයින් වෙලාද?

  • @Teachertraining149
    @Teachertraining14929 күн бұрын

    දෙවෙනි ට සීනි ද ඔච්චර කෙට්ටු වෙලා තියෙන්නේ 🫣🫣

  • @RelaxationVibes223
    @RelaxationVibes223Ай бұрын

    Ana and digasi ❤

  • @thinaldamsith3558
    @thinaldamsith355828 күн бұрын

    සමගිපුර වසන්ත 💀❤️

  • @NiluDamayanti-on3dv
    @NiluDamayanti-on3dvАй бұрын

    Maga duwat mapara samanya pala liyanawa okkomalata siyalu daviyangama pihita araksawa labawa❤❤❤❤❤

  • @roshanfernando2264
    @roshanfernando2264Ай бұрын

    පව් සමගිපුර වසන්ත ...එයා නෑනෙහ් දැන් ..තව කතාවෙ බාචිත් නෑ ලුකත් නෑ විශ්නුත් නෑ

  • @sonyabanda6543
    @sonyabanda654327 күн бұрын

    පව් දිගැසි කාලෙකින් හිනාවෙනවා❤

  • @rayan_fernando21
    @rayan_fernando21Ай бұрын

    නිර්වාන් සිබා😂

  • @oshanmanodara6220
    @oshanmanodara622029 күн бұрын

    සමගි පුර වසන්ත ❤

  • @user-th3cg2fu7j
    @user-th3cg2fu7jАй бұрын

    වැඩකාරියෙක් ගිය උඩ

  • @Lakmalisaku
    @Lakmalisaku29 күн бұрын

    සමගිපුර වසන්ත ❤

  • @anilkarunadasa5470
    @anilkarunadasa5470Ай бұрын

    අනිවාර්යෙන් එසේම වෙන්න ඕනා 👍👍👍

  • @Natasha_Fernando
    @Natasha_FernandoАй бұрын

    සමගිපුර වසන්ත කියන්නේ පබාගේ අයියනේ.... සමගිපුර වසන්ත උක්කු බාලන් සෙට් එක

  • @muthunilanka-uq3tq
    @muthunilanka-uq3tq28 күн бұрын

    අයියට පණ වගේ ආදරේ කරලා ඒක නැති උනාම පුලුවන්ද මල්ලි ගැන හිතන්න

  • @slasmr3696
    @slasmr3696Ай бұрын

    සිබා කිව්වම මුල කෑල්ල මතක් උනේ මට විතරද 😂

  • @MaheshkumaraVithanage
    @MaheshkumaraVithanageАй бұрын

    කො අනේ සිකුරාද පෙන්නුවනේ අනා එක්ක රන්ඩු වෙනව ඇයි ඒ ටික මකලද

  • @tharakasapumal1091
    @tharakasapumal1091Ай бұрын

    චමදරීගෙ අම්මට ලැජ්ජ නැද්ද 😂

  • @sumalidissanyake8359

    @sumalidissanyake8359

    29 күн бұрын

    ඇයි?

  • @user-oh1ge7cu7q
    @user-oh1ge7cu7q28 күн бұрын

    Neha. Lassanai. ❤❤

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jxАй бұрын

    නියමයි

  • @sonyabanda6543
    @sonyabanda654327 күн бұрын

    අය්රා ගෑනිට දැන් දාගැසිවත් මදි වෙය්ද දන් නෑ, ලොකු එකාවත් එල්ලුවෙම සල්ලි තියන නාකි ගෑනුගේ ඇගේනේ. ඔකු ම්ෂ් කෝ දන් නෑ දැන්😂

  • @aasriyanisriyani7525
    @aasriyanisriyani7525Ай бұрын

    Kiya denna adare tharam episode

  • @samithnishshanka
    @samithnishshankaАй бұрын

    වසන්තගෙ අනියම් පෙමක දරුවෙක් වත්ද? 🤔

  • @RenukaRathnayaka-hc5px

    @RenukaRathnayaka-hc5px

    29 күн бұрын

    Ne වසන්ත e ජාතියේ නෙවෙයි

  • @user-tx4my6kb5r
    @user-tx4my6kb5r29 күн бұрын

    සන්ති අක්කා ලේසි නෑ cid වගේ 😁😁

  • @srinathravindra93
    @srinathravindra9329 күн бұрын

    ස්තුතියි

  • @AaSs-gx4yk
    @AaSs-gx4ykАй бұрын

    වැඩකාරයෙක් ගිහින් තියෙන උඩ

  • @rajapakksarajapakksa4295
    @rajapakksarajapakksa4295Ай бұрын

    අයියෝ appa meratawal wala add magul නැතුව kathawa dennakooo

  • @NayanaChamilani-qd5bg
    @NayanaChamilani-qd5bgАй бұрын

    දෙවෙනි මහ බක පණ්ඩිතයෙක් කියලා හිතෙන්නේ ම්ට විතරද

  • @asankaweerakoon7606

    @asankaweerakoon7606

    29 күн бұрын

    Ou matath penna ba.u hithan inne uta wadiya ekk na kiyala.😂😂 ...baka pandithaya

  • @SusinPriya
    @SusinPriyaАй бұрын

    Samagipura wasantha😃😍

  • @user-bc8my9gy8d
    @user-bc8my9gy8d29 күн бұрын

    ❤ලස්සනයි

  • @thushariliyanage7667
    @thushariliyanage7667Ай бұрын

    nuwana labewa budusaranai siyaluma o/L daruwanta hadawathinma❤❤❤❤❤

  • @goodmorning9079
    @goodmorning9079Ай бұрын

    Digasi ana....

  • @hasithaperera780
    @hasithaperera78029 күн бұрын

    Nattiya blanna awama like dannai kattiyage adiyawal walinma comment full..

  • @SamanlathaKumarasingha
    @SamanlathaKumarasingha29 күн бұрын

    ❤❤❤❤

  • @sansalahansani9054
    @sansalahansani9054Ай бұрын

    Heta fight eka aththe

  • @GunathilakaSan
    @GunathilakaSan29 күн бұрын

    ගොඩක් ද්වසකින් බැලුවේ ඒ කියන්නෙ දැන් අනාට දිගැසි ජෝඩු වෙලාද😁

  • @malishgfdo1682
    @malishgfdo1682Ай бұрын

    නොකිය කිව්වනෙ කිඹි සිබා කියල අරූට 😂😂😂😂

  • @HesangeShakilafernando-xe7py
    @HesangeShakilafernando-xe7py29 күн бұрын

    Ane paw samagi pura wasantha rest in peace 🙏 😢😢😢😢

  • @azmilkais
    @azmilkaisАй бұрын

    Shanthi airport eke security check karanawa wage 😂

  • @user-sp8jl8sl6s
    @user-sp8jl8sl6s29 күн бұрын

  • @user-qe4mk3bu3h
    @user-qe4mk3bu3hАй бұрын

    සමගිපුර ගැම්මක් තමයි

Келесі