Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 762 | 15th May 2024 | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 441

  • @SirasaOfficial
    @SirasaOfficial21 күн бұрын

    WOW මැඩම් මුල සිට නරඹන්න 👉 bit.ly/3wp5qy1

  • @InnocentRose-kg9lf

    @InnocentRose-kg9lf

    21 күн бұрын

    '🎉

  • @mangamanga1521

    @mangamanga1521

    20 күн бұрын

    බලනවා .අනේ

  • @SujiPriyadarshani-nq3ft

    @SujiPriyadarshani-nq3ft

    20 күн бұрын

    Ko by 20:16 ​@@InnocentRose-kg9lf

  • @dinushabandara5993

    @dinushabandara5993

    20 күн бұрын

    Dulan❤

  • @SamanaliMannakkara-co9te

    @SamanaliMannakkara-co9te

    19 күн бұрын

    👌

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy21 күн бұрын

    නෙහා ගෙ කතා කරන හැටි සමයමක් දැන්

  • @samudrikanilmini7897

    @samudrikanilmini7897

    20 күн бұрын

    She is damn too much. All Purposely doing. 😩

  • @PreethikaFernando-ox6pz
    @PreethikaFernando-ox6pz21 күн бұрын

    වින්ද්‍යාගෙ හිතේවත් නැති අදහසක් පවු වින්ද්‍යා..අනා තවමත් ඇසුරු කරන්නෙ සහෝදරයෙක් වගේ..ඇත්ත ජීවිතෙ පිය්කු හදිසියේ අහිමි උනාම දරුවෙකුට එන දුක අහිමිවීම තමයි ඒ දෞවගෙන් විදහා දැක් වෙන්නෙ කාට තෙරුම් ග්න්න බැරි උනත් ඒ තුන්දෙනාගෙ චරිත අද සමාජයේ දකින්න පුළුවන් වෙන යථාර්තයක්...මම නම් හදවතින්ම ඒ චරිත වලට පන පොවන ශසිට අනාට වින්ද්‍යාට ආදරෙයි...

  • @asankaweerakoon7606

    @asankaweerakoon7606

    21 күн бұрын

    Aththa

  • @gayanichandima253

    @gayanichandima253

    21 күн бұрын

    ඒක ඇත්ත..අනා ගැන තියෙන්නෙ අක්කට දරුවෙක් වගේ හැඟීමක්

  • @kushi784
    @kushi78421 күн бұрын

    ස්නේහා ත් ඔහොම අම්මේ කියලා ඇදලා ඇවිත් කතා කරලා තමා නිර්වාන්ට කෙලලා ගියෙ😂😂😂..

  • @user-lo9hn9gj6l

    @user-lo9hn9gj6l

    21 күн бұрын

    Aniwa😂

  • @kanchanasewwandi1756

    @kanchanasewwandi1756

    21 күн бұрын

    මටත් ඕකමයි හිතුනෙ 😂😂

  • @kHL546

    @kHL546

    21 күн бұрын

    ඒ ඉතින් කතාවම වෙනස් කරන්න උනේ උන්ගේ පුද්ගලික ප්‍රශ්න නිසානේ 😂

  • @s.s.3584

    @s.s.3584

    21 күн бұрын

    අම්මපා ඇත්ත

  • @TharuAsha

    @TharuAsha

    21 күн бұрын

    මෙයත් වැදල තාත්තා එක්ක යනව😅

  • @vishmimaduushi4947
    @vishmimaduushi494721 күн бұрын

    😂😂අම්මටහුඩු අලුත් ලේලිගෙ කැටයම් ටික

  • @chinthajayawardana9194

    @chinthajayawardana9194

    20 күн бұрын

    ඒකනෙ මාත් කියන්නෙ.බොරු කැටයම්...

  • @sheriniresha9272

    @sheriniresha9272

    18 күн бұрын

    Matath ekama hithuna😂

  • @user-tu1kp1gb8k

    @user-tu1kp1gb8k

    10 күн бұрын

    Airoooooo 😅😅😅😅

  • @Kalyanirathnayaka-ph5ms
    @Kalyanirathnayaka-ph5ms21 күн бұрын

    මෙවන් විපතක් කිසිම නැන්දම්මා කෙනෙකුට නොවේවා😊

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha535721 күн бұрын

    අර මොකද අනා ලමයත් වඩාගෙන වින්ද්‍යාගෙ පස්සෙන් යන්නෙ.අනාගෙ ප්‍රතිරූපෙටත් ලැජ්ජයි.මහ ලොකු කෙරුම් කාරයා 😁🤣

  • @RelaxationVibes223

    @RelaxationVibes223

    21 күн бұрын

    Kiyala wadak na.

  • @nelumsooriyaaratchi4569

    @nelumsooriyaaratchi4569

    21 күн бұрын

    කියලා වැඩක් නැ නිර්වාන්ගෙ චරිතෙ රිව්වා වගෙ අනාවත් කරන්න යන්නෙ low quality producer

  • @erandimalirajapaksa3516

    @erandimalirajapaksa3516

    21 күн бұрын

    කැත්‍යි ලැජ්ජයි හිරිකිතයි නේද අයිරෝ.නිර්වාන් ගෑනු කීදෙනෙක් ගේයිද දන්නේ නෑ

  • @erandimalirajapaksa3516

    @erandimalirajapaksa3516

    21 күн бұрын

    අනා හොද නමක් තියාගෙන හිටියා.චන්ද වැඩකටයුතු කරගෙන.දැන් ඌත් වසන්ත ගේ ගෑනි පස්සේ යනවා.ඒකටම පොඩි එකී අම්මායි අනායි දෙන්නා ලං කරනවා.ලමයගේ අම්මටත් දැන් අනා නැතිවම බෑ

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh21 күн бұрын

    නේහාව වෙලාවකට පේන්නේ නාග කන්‍යාවක් වගේ😂😂😂

  • @Zionwithmom

    @Zionwithmom

    21 күн бұрын

    ඔව් අනෙ😂

  • @user-hc9qj6gj6m

    @user-hc9qj6gj6m

    20 күн бұрын

    😂

  • @sumusanju

    @sumusanju

    20 күн бұрын

    ඇත්තමයි ලංකන් ප්‍රේම දඩයමට හොඳයි හැබැයි 😁

  • @chathuprasad2540

    @chathuprasad2540

    20 күн бұрын

    😂😂😂😂

  • @hiruwidarshika2940
    @hiruwidarshika294021 күн бұрын

    දිගැසී පව් 🥺 Appoo මේ අනා නම් , දිගැසි නෑනේ පේන්නවත් ,

  • @SAGA9204
    @SAGA920421 күн бұрын

    නේහගෙ අමාරුව හොද වෙයි පාරේ ටැප් එකෙන් නාද්දී 😂

  • @amarangikodagoda7130

    @amarangikodagoda7130

    20 күн бұрын

    😂😂😂😂😂😂😂

  • @kushi784
    @kushi78421 күн бұрын

    අනේ අනා යශී ඔයාගේ දුව කර ගත්තා ට අපිට කමක් නෑ.හැබැයි වින්ද්‍යා ව ගෑනි කරගන්නේ නැතුව .එච්චරයි

  • @champhajewarani7271

    @champhajewarani7271

    21 күн бұрын

    ඒකනම් ඇත්ත .

  • @anuraranaweera7746

    @anuraranaweera7746

    21 күн бұрын

    සුපර්,අන්න ඇත්ත කතාව ,ඔව් ගෑණි නොවි

  • @ransisimadhusara2008

    @ransisimadhusara2008

    20 күн бұрын

    😂

  • @dilkanirmali3173

    @dilkanirmali3173

    20 күн бұрын

    Ekenma

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    15 күн бұрын

    Dekatama kara gahanna weno 🙂😂😂

  • @user-pk2kn7cw8g
    @user-pk2kn7cw8g21 күн бұрын

    ටිචි ආච්චි වගෙ එක ගැනියක් කොහොමත් ගමක් ඉන්නව කියන්නෙ ගමම ඉවර කො බලන්න ඒවගෙ ඇන්ටනාවක් ඉන්නව ගමෙ ඉන්නව කියන අය😂😆

  • @user-vh4rn8yd1q

    @user-vh4rn8yd1q

    21 күн бұрын

    😂😂😂😂😂AAA attamai

  • @TharinduDilshan-hw2vc

    @TharinduDilshan-hw2vc

    21 күн бұрын

    Aniwarenma innawa

  • @ShanikaMadushani-vu9nz

    @ShanikaMadushani-vu9nz

    21 күн бұрын

    අපෙ ගම්මානේ චමිලා ....ක්‍රිශාන්ති

  • @Mariya-cq9yk

    @Mariya-cq9yk

    21 күн бұрын

    Ape game mhwla nanda🎉🎉

  • @kaveeshadilshan6609

    @kaveeshadilshan6609

    21 күн бұрын

    අම්මෝහ් අපේ ගමෙත් ඉන්නවා 😐

  • @rmc3567
    @rmc356721 күн бұрын

    හැබෙයි ඉතින් නේහගෙ හැංගි හොරා නෑ.කෙලින් කතාව..

  • @moganraj4831

    @moganraj4831

    21 күн бұрын

    එකෙන්ම ❤❤

  • @CoCoW928

    @CoCoW928

    21 күн бұрын

    නේහා නිර්වන්ට වඩා උසයි නේ😂

  • @KiranRenganadan

    @KiranRenganadan

    21 күн бұрын

    ගැනු ඔක්කොම එකයි නම විතරයි වෙනස් 😂😂😂😂

  • @indusenarath1834
    @indusenarath183421 күн бұрын

    අනා නිතර වින්ද්‍යාලගේ ගෙදර යන එක නම් හරි නැ එපා වෙනවා

  • @nelumsooriyaaratchi4569

    @nelumsooriyaaratchi4569

    21 күн бұрын

    ඇත්ත අද හරි නැහැ කතාව බැලුවේ නැ ඇයි අනා අර ගෙදර මල කොල0 නෙ,අනා චරිතෙ නිර්වාන්ගෙ වගෙ කන්න යන්නෙ

  • @kHL546

    @kHL546

    21 күн бұрын

    අපිටනම් එපා වෙන් නෑ

  • @Savee803

    @Savee803

    21 күн бұрын

    ​@@kHL546ඒකනේ ගියාම මොකෝ

  • @surandichami6767

    @surandichami6767

    21 күн бұрын

    Kelehiguna danna minissu ehema thama❤

  • @SujeewapriyadarshaniSuje-lj5wl

    @SujeewapriyadarshaniSuje-lj5wl

    21 күн бұрын

    Ekata math kemathi ne.digesi pau

  • @user-ru3zc2hg1r
    @user-ru3zc2hg1r21 күн бұрын

    නේහාට මොංගල් හිනා යනවා 😂😂😂

  • @Demassina25
    @Demassina2520 күн бұрын

    9:30 කපුටු සත්තරේ හරි වගේ අයිරා කපුටන්ට කතා කලෝත් ගෙදරට කවුද හරි එනවා😂

  • @niroshiinoka5571
    @niroshiinoka557121 күн бұрын

    නේහට මැරිච්ච ආච්චි වැහිලා.🤣🤣🤣🤣

  • @gihansagihansa3325
    @gihansagihansa332521 күн бұрын

    අනා ඔහොම මිනායටත් ආදරෙන් හිටියා නම් 😂

  • @chrisheniesovis7078
    @chrisheniesovis707820 күн бұрын

    නේහගේ කථා විලාසය නම් මහා කෝලමක්

  • @user-er2xp8xw2q
    @user-er2xp8xw2q20 күн бұрын

    අනාගෙ චරිතේ.හොඳ වැදගත් චරිතයක්.ලස්සනට රඟපානවා.කතාවේ.රඟපාන හැම කෙනෙක්ම.තමන්ගේ කොටස හරියට කරනවා.ගොඩක් ලස්සනයි

  • @rmc3567
    @rmc356721 күн бұрын

    නිර්වාන් වගේ කොල්ලෙක් ඇත්ත ජීවිතේ ආදරෙ කරන්න හම්බෙන කෙල්ලට අබ සරණයි.

  • @OppoA57Dpm-dt2pi

    @OppoA57Dpm-dt2pi

    21 күн бұрын

    R

  • @kushi784

    @kushi784

    21 күн бұрын

    එහෙම උන් ඉන්නවා අනන්තවත්

  • @kumaranishshanka4455

    @kumaranishshanka4455

    21 күн бұрын

    එක නම් ඇත්ත

  • @luckyperera8345

    @luckyperera8345

    21 күн бұрын

    Aba saranawath naha

  • @GNadeesha-nf4re

    @GNadeesha-nf4re

    21 күн бұрын

    ඒ කෙල්ල ඇත්ත කෙල්ල තමයි

  • @himalikumari2399
    @himalikumari239921 күн бұрын

    නේහා බටර් ගෑවා වැඩිද මන්දා..අයිරට😂😂😂

  • @amarangikodagoda7130

    @amarangikodagoda7130

    20 күн бұрын

    😂😂😂 hurathale😅😅😅

  • @sandunsameera3436
    @sandunsameera343621 күн бұрын

    අනාගෙන සෙට් ඒක ❤️1000දෙන්න

  • @sachinibhagya3546
    @sachinibhagya354621 күн бұрын

    අනාගේ චරිතෙ කලින් ලස්සනට තිබ්බා.වින්ධ්‍යා රට යන්නේ නැද්ද..අනා❤ දිගැසි

  • @subashiniperera2881

    @subashiniperera2881

    21 күн бұрын

    වින්ධ්‍යා මැරුණා නම් හරි. නැත්නමි මිනිමැරුම් වලට අහු උනා නම් ඒත් හරි. එයා මිනීමරු ගැහැණියක් නේ කොහොමත්.

  • @malishgfdo1682
    @malishgfdo168221 күн бұрын

    අපෝ මේ නේහාගෙ ඇක්ටින් නං ඊය බබ්බු වගේ 😂😂

  • @manasibasu3055
    @manasibasu305521 күн бұрын

    ස්නේහා ආව..ගියා.. නේහා ආවා ගියා ඊට පස්සෙ.. හා විතරක් ඇවිත්🤣🤣 එයත් යයි මෙයා.. නිර්වාන්ට කාලසර්ප යෝගේ😂😂

  • @mangalikaabeywickrama9052

    @mangalikaabeywickrama9052

    21 күн бұрын

    Comment of the Day 😂😂😂😂😂😂

  • @moganraj4831

    @moganraj4831

    21 күн бұрын

    Yes

  • @anushikamadhuwanthi2973

    @anushikamadhuwanthi2973

    21 күн бұрын

    හා "😄😄😄😄

  • @WasanthaRanjanee-tk3fr

    @WasanthaRanjanee-tk3fr

    21 күн бұрын

    හා හායි වගේ

  • @nirosha4perera332

    @nirosha4perera332

    21 күн бұрын

    🤣🤣🤣🤣

  • @SAGA9204
    @SAGA920421 күн бұрын

    යශියි අම්මයි ඕනවට වඩා වැඩිය්. එපා වෙනවා

  • @vajirlasanthi6541

    @vajirlasanthi6541

    21 күн бұрын

    ❤❤❤❤❤

  • @erandimalirajapaksa3516

    @erandimalirajapaksa3516

    21 күн бұрын

    අපොයි ඔව්

  • @chamilarukshan5474
    @chamilarukshan547421 күн бұрын

    බාචියගෙ ඇක්ටින් මරු

  • @nuwanthikamadushani1165
    @nuwanthikamadushani116521 күн бұрын

    අනේ විපුල ශෝයි අනේ ඔයා මේ කමෙන්ට් එක දැක්කොත් රිප්ලයි එකක් දාන්න අනේ නම හොයා ගන්න බෑ 🥺

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s21 күн бұрын

    නේහගෙ තරහත් හරිම හුරතල් ලස්සන රෝස මලක් හ්ම්ම් 🎉❤

  • @moganraj4831

    @moganraj4831

    21 күн бұрын

    ලස්සන රොස මලක් ❤❤❤❤

  • @AdunUpekshka-ee5zd
    @AdunUpekshka-ee5zd21 күн бұрын

    ටිවෙකට වඩා you ටුබ් එකෙ බලපු අය මේ පැත්තට😂😢😮

  • @sujanithakashi2808

    @sujanithakashi2808

    21 күн бұрын

    To me

  • @moganraj4831
    @moganraj483121 күн бұрын

    නේහා දක්ශ යි රගපෑම හරිම තාත්ත්විකයි අනර්ග ත් මාර ම දක්ශ යි ❤❤🎉🎉🎉❤❤

  • @MenukaWeerawansha
    @MenukaWeerawansha21 күн бұрын

    අනාගෙ වින්ද්‍යාගෙ ලස්සන සහෝදරකමක් තිබුනා වසන්ත ඉන්න කාලෙ..දැන් දෙන්නා ඕනෑවට වැඩියි..

  • @LalaniKumari-rp2sq

    @LalaniKumari-rp2sq

    21 күн бұрын

    අනාගෙයි..වින්දයාගෙයි..සහෝදර කම ..නැති කරන්න එපා

  • @disnajanani7436
    @disnajanani743617 күн бұрын

    කොහොම උනත් ලන්කාවෙ තත්වෙ මේකයි.මිනිහ නැති ගෙදරට පිරිමියෙක් සහෝදර කමට ආවත් අහන්න වෙන්නේ මේ කතා තමයි

  • @kasuneranga6541
    @kasuneranga654121 күн бұрын

    මේක දැන් පුරුද්දට බලන අය මම වගේ තව කවුද ඉන්නෙ

  • @user-yf9or2vx6d

    @user-yf9or2vx6d

    21 күн бұрын

    මම

  • @dilanislg62
    @dilanislg6221 күн бұрын

    අනේ මේ නේහගේ හුරතලේ,,,❤❤❤හාකෝ හාකෝ,,නිර්වාන් බය කරලා හදාගන්න ,,නේහා ..❤

  • @dasunsudira3770
    @dasunsudira377021 күн бұрын

    අපි බැන්දට පස්සෙ ඒක මරු 😂😂

  • @rondarosy9374
    @rondarosy937421 күн бұрын

    මේ නේහා ඇයි මේ අමුතු හුරතලයක්..හරිම කැතැයි

  • @moganraj4831

    @moganraj4831

    21 күн бұрын

    අපි නම් ආසයි

  • @user-sj5lj1vk3m
    @user-sj5lj1vk3m21 күн бұрын

    නේහා වගේ නැහැදිච්ච කෙල්ලෝ තමයි දැන් වැඩිපුර ඉන්නේ

  • @tharushathikshana2172

    @tharushathikshana2172

    21 күн бұрын

    අදරෙ කරන අය එහෙමයි

  • @thinkdifferent257

    @thinkdifferent257

    21 күн бұрын

    Tele drama thamai එකට මුල කොස්සක් අරන් දෙන්න ඕනේ දුවන කල් කොල්ලො හොයාගෙන මුඩුක්කු අස්සේ ringanawata

  • @isurusampath2026
    @isurusampath202621 күн бұрын

    නේහගෙ හිත ලස්සනයි ඒ වගේ කෙල්ලො අඩුයි💖

  • @hiruwidarshika2940
    @hiruwidarshika294021 күн бұрын

    අනාට දිගැසි ගැන ගානක්වත් නෑ.... අර vindya පස්සේ යන්නේ අනා , පව් දිගැසි 🥺🥺 එදා දිගැසී කෝල් කරලා තරහ වෙලා 4න් off කරා, එතනින් පස්සේ දිගැසි ඉන්න කොටසක්වත් නෑ 🥺

  • @RasanganiPushpakumari-ec7oy

    @RasanganiPushpakumari-ec7oy

    21 күн бұрын

    ඉතිං දිගැසි අනාගෙ කෙල්ල නෙවෙයි නෙ අනා එහෙම යාලු කරගන්න දිගැසිව

  • @asankaweerakoon7606

    @asankaweerakoon7606

    21 күн бұрын

    Ithin digasi boruwata anage ellenna haduwata anarga ehema nane.ana digasita karanne paule kenek kiyala hithala😂😂

  • @indraniindrani4335
    @indraniindrani433521 күн бұрын

    අයියෝ නිර්වාන්ගෙ බය පවු ...❤

  • @freeuse9035
    @freeuse903521 күн бұрын

    මේ යශි කෙල්ල ඔනවට වැඩි බොරු හුරතල් අනා මාමා කවන්ඩ ඕනෑ ඉස්කෝලේ එක්ක යන්ඩ ඕනෑ මොන කෝලමක් ද

  • @subashiniperera2881
    @subashiniperera288121 күн бұрын

    නෙහා නම් සමයමක්‌.

  • @chanukasahan4359
    @chanukasahan435921 күн бұрын

    මේ නෙහාගේ තෙදොල වැඩි. විකාර විදියට කතා කරන්නේ

  • @watshalawatshala9243
    @watshalawatshala924321 күн бұрын

    අනේ දිගැසිට මේ අයියා මල්ලි දෙන්නටම වඩා හොද අවංක කොල්ලෙක් සෙට් වෙන්න ඕනේ ඒකි පවු මුන් ඒ කෙල්ලව විනාස කරනවා

  • @anuraranaweera7746

    @anuraranaweera7746

    21 күн бұрын

    කතාවෙ වෙන්නෙම අසාධාරණයක් දිගෑසිට ,දෑන් යන විදිහ හරිම කණගාටුයි

  • @asankaweerakoon7606

    @asankaweerakoon7606

    21 күн бұрын

    Ekine aiya madiwata malli passe yannee..😂😂😂😂

  • @kapilagamini6064
    @kapilagamini606421 күн бұрын

    නෙහ වහේ කෙනෙක්එක්ක සෝක් ජිවිතේ විදින්න පුළුවන්

  • @nandawijekoon8974
    @nandawijekoon897421 күн бұрын

    හොඳම රංගනය තියෙන්නෙ, බාචිගෙයි, චිට්ටී ආච්චිගෙයි. පව් නිර්වාන්ගෙ අම්මා,හරිම අසරණයි. මේ යශී බබා ටිකක් ඕවර්, පොඩි කාලේ ඉඳලම කැව්වෙ, වසන්තවත්, අනාවත් නෙවෙයිනේ. අනාගෙ පෞරුෂත්වයම කෙලින්ම බිම.

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara193321 күн бұрын

    නේහා හරිම ලස්සනයි ❤️❤️

  • @moganraj4831

    @moganraj4831

    21 күн бұрын

    සිවන්‍ය වගෙ ❤

  • @LakshithaPradeep-cm3ey
    @LakshithaPradeep-cm3ey21 күн бұрын

    වින්දයාගේ කකුල්වල සයිස් ,,,අම්මෝ 😌😋😍

  • @amarangikodagoda7130

    @amarangikodagoda7130

    20 күн бұрын

    😂😅😂😅😂😅 Ali kakul 😂😂😂

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f21 күн бұрын

    මෙ ලොකුට කවද මෙ ගැනු අපලෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද දන්නෙ 😂😂😂😂

  • @slmanu8272
    @slmanu827221 күн бұрын

    අඩන අය අඩනවා.හිනාවෙනාය හිනා වෙනවා ආදරේ කරන අය ආදරේ කරනවා අපිත් ඔහේ බලනවා😂😂😂😂😂

  • @fonsekafonseka6591

    @fonsekafonseka6591

    21 күн бұрын

    😮😮😮

  • @hasanthahasantha1836
    @hasanthahasantha183621 күн бұрын

    නේහාගේ බොරු හුරතලේ

  • @user-sj8nz9kd1v

    @user-sj8nz9kd1v

    21 күн бұрын

    ලැජ්ජයි බලන අපිට

  • @user-se8yu9dz7q
    @user-se8yu9dz7q20 күн бұрын

    අයිරාම්මාට කලන්තේ වගේ ඇති නිර්වාන්ගේ 🐓 කෙරුවාව නිසා😂😂😂😂තව නිර්වාන් වගේ එකෙක් හිටියානම් දෙයියාන්ගේම පිහිටයි අප්පා...😂😂😂😂😂😂😂😂😂

  • @dilandananjaya8550
    @dilandananjaya855021 күн бұрын

    තේරුමක් නැතුව යන කතාවක් 😅😅

  • @mnera942
    @mnera94221 күн бұрын

    නාකි වින්ද්‍යා මොන මගුලටද අනාට😂😂

  • @Nishadi399
    @Nishadi39921 күн бұрын

    අයිරා අම්මාගෙ හෙට අහගමූ 😂

  • @nalaniramani8848
    @nalaniramani884821 күн бұрын

    අනාගෙ මොලේ අමාරුවක්ද කොහෙද ,වින්ද්‍යා ප්ලීස් අයිරම්මට දුක් නොදී ඔයාගෙ වැඩක් බලාගන්නවද...

  • @rmc3567
    @rmc356721 күн бұрын

    කොහොම හරි අනා වසංත අයියගෙ ගෙදර නවතී වගේ.

  • @dinushanilakshi5865

    @dinushanilakshi5865

    21 күн бұрын

    ❤️❤️❤️❤️

  • @pemanandaliyanage129

    @pemanandaliyanage129

    21 күн бұрын

    හ්ම්ම්ම්..නිකම්ම ඉන්නෙකක් නෑ වගේ.😅

  • @prasannadarshanadarshana8860

    @prasannadarshanadarshana8860

    21 күн бұрын

    අක්කලා අස මල්ලිලටනේ

  • @rmc3567

    @rmc3567

    21 күн бұрын

    @@prasannadarshanadarshana8860 එහෙමද...

  • @subashiniperera2881

    @subashiniperera2881

    21 күн бұрын

    වින්ධ්‍යාට වඩා ආන කැමතියි වගේ එහෙ නවතින්න. නැහැදිච්ච අය්යා, මලෝ දෙන්නෙක්.

  • @blabala867
    @blabala86721 күн бұрын

    එතනම් නේහා ඕනවට වැඩි වගෙ❤

  • @sadupiyathissa616
    @sadupiyathissa61621 күн бұрын

    නේහාගෙ සබකෝලේ වැඩි කලින් හොදයි දැන් නේහා චරිතෙ කෝලමක් වෙලා😒

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy21 күн бұрын

    අයිරා නිකං සාමා අමර වගෙ හෝඩ් පොතේ එන එන කෙල්ලො න්ට දුවෙ😂

  • @amarangikodagoda7130

    @amarangikodagoda7130

    20 күн бұрын

    😂😂😂😅😅😅

  • @dilhanimanathunga1455
    @dilhanimanathunga145520 күн бұрын

    නේහ ඕනවට වැඩි..නිර්වාන් කසාද බැඳල කියල දැනගත්තම මොනව වෙයිද..නේහට මොළේ තියෙනවානම් එදා දිගැසි cafe එකේදි නිර්වාන්ට ගහපු වෙලාවෙ දාල දුවන්නෙ

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha476613 күн бұрын

    නිර්වාන් කීදෙනෙකුට ආදරේ කළත් , ඒ හැම ආදරයක්ම කරන්නෙ අවංකවමයි .........

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy21 күн бұрын

    අනා මහලොකු චන්ඩියා 😂😂 ලමයා වඩාගෙන ගෑනි පස්සෙ

  • @tharakachinthaka8287
    @tharakachinthaka828721 күн бұрын

    නේහා ඕවර් ඇක්ටින් නේ😂

  • @schoolcrafts9662
    @schoolcrafts966221 күн бұрын

    නෙහගෙ ඇත්ත නම සඳලි වික්‍රමසූරිය

  • @niroshiinoka5571
    @niroshiinoka557121 күн бұрын

    අයිරට දැන් ඉතින් ලේලි කෙනෙක් තෝරගන්නම වෙනවා.🤣🤣🤣

  • @amarangikodagoda7130

    @amarangikodagoda7130

    20 күн бұрын

    😂😂😂😂😂😂😂

  • @user-ty3bx5hg5j
    @user-ty3bx5hg5j21 күн бұрын

    මොනව උනත් නේහාගෙ අම්ම නේහාට ආදරෙයි .එඋනාට එක දවසක්වත් නේහා ආදරෙන් අම්මට කතා කරලත් neee😂ඊයෙ පෙරේදා හම්බුන අයිරට වදිනව 😂😂

  • @user-yi3gv4cz9h
    @user-yi3gv4cz9h21 күн бұрын

    ඕක වෙන්නෙ වින්ද්‍යා ඇතුලට යනවා කේස් වලට 😂 අනයි දිගැසියි ඔය කෙල්ල හදාගන්නෙ 😮‍💨 ඔට්ටුයි 😌

  • @pemanandaliyanage129

    @pemanandaliyanage129

    21 күн бұрын

    හ්ම්ම් වෙන්න පුලුවන්..🎉

  • @renushyamali8308

    @renushyamali8308

    21 күн бұрын

    Matath okama hithuna

  • @nishantha5751
    @nishantha575121 күн бұрын

    මම නම් සිරසෙ බලන්නේ.මෙ කතාව විතරයි. හරිම ආසාවෙන් බලනවා.නියමයි හරිම.. ලස්සනයි. සිරසට ස්තුතියි.

  • @niroshini15

    @niroshini15

    21 күн бұрын

    🤣

  • @dammidias982

    @dammidias982

    21 күн бұрын

    😂

  • @SLliveHits
    @SLliveHits21 күн бұрын

    අරකිනම් ලැට් වලක් 😂 ඒ අස්සෙ එක වගේ හිටපු උන් දෙන්නගෙන් එකෙක් වෙනස් වෙලා 😂

  • @sujeewasunimal
    @sujeewasunimal21 күн бұрын

    නේහ කෝළමත් මල විකරයක් බං. කොහෙන් හොයා ගන්න විකාරද

  • @prasannabis8833
    @prasannabis883321 күн бұрын

    නේහා නමි පරාල ඇනයක්.. 😢

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi456921 күн бұрын

    Ana ,Vindaya skip කරා ,වැඩි කල් බලන්න වෙන්නෙ නැ ,sad song Ana we may not watch ,එයාලාට ආස අනාට සෙට් කරලා ම ඉලව්ව රට යවන්න සදදා ගාවට dayi කියා දන්න ආදරය අවසන් කියලා 😊😊😊

  • @sujeewasunimal
    @sujeewasunimal21 күн бұрын

    ,නේහ කෝළම කොහෙන් හොයා ගත්ත හුරුතල් නාඩගමක්ද.

  • @amarangikodagoda7130

    @amarangikodagoda7130

    20 күн бұрын

    Paw kella act karanawa harima shok. Mama num neha ge hurathaleta kamathi. Lassanai a duwa❤

  • @tharakachinthaka8287
    @tharakachinthaka828721 күн бұрын

    හොදට තිබ්බ කතාවකට වුන දෙයක්.😂පටන් ගත්තෙ කොහෙන්ද කියලා මතක නැතිව ලියන්නේ😂

  • @nandaniranasingha2248
    @nandaniranasingha224821 күн бұрын

    අනේ අප්පේ මුන් තුන් දෙනෙක් හදාගෙන අයිරා අම්මට සැනසීමක් ඇත්තෙම නෑනේ......

  • @chandrawijayalath7613
    @chandrawijayalath761320 күн бұрын

    මේ කතාව බලන්න එපා වුනේ, අළුත් "නේහ" ආපු දවසෙ ඉඳල. එයාගෙ ඇක්ටින් එහෙමත් පල්ම පල්, වැඩැක්ම නෑ. ඒ චරිතයක් මේ කතාවට වැඩක්ම නැති චරිතයක්.

  • @user-ev3ie2xm1b
    @user-ev3ie2xm1b21 күн бұрын

    නේහගෙත් මහ විකාර කෝලම් තියෙන්නෙ 😹

  • @ShifraRahmath
    @ShifraRahmath8 күн бұрын

    Bachi කාලෙකට පස්සේ..එයා කතාවේ ඉන්න නිසා හොඳයි කතාව දාලා යන්නැතුව..

  • @shegiofficial7939
    @shegiofficial793921 күн бұрын

    නේහගේ හුරුතලේ වැඩී ඕවර් ඇක්ටින් වගේ

  • @chathunihansani2238
    @chathunihansani223820 күн бұрын

    අයිරගෙ බැල්ම තමයි බැල්ම අපේ අම්මත් මේවගේමයි😂😂😂😂

  • @apisrilanka761
    @apisrilanka76118 күн бұрын

    අනාට බැරිනම් දරුවත් එක්කම වින්ද්‍යා අක්කා බාරගන්න මම කැමතී 🥺🥺💔

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp17 күн бұрын

    නේහා ගොඩක් ලස්සනයී අද නම්❤

  • @user-ty3bx5hg5j
    @user-ty3bx5hg5j21 күн бұрын

    නිර්වාන්ගෙ චරිතෙ කරන මෙ කොල්ල පාන්ඩුව වගෙ හිටියට මෙ චරිතෙට 😂 Tik tok එ කොල්ලගෙ 👍👍 ලස්සනයි .අම්ම අක්ක එක්ක 😂❤

  • @user-ty3bx5hg5j
    @user-ty3bx5hg5j21 күн бұрын

    ස්නේහා ආවෙත් ඔහොම තමයි . කොල්ලන්ගෙ ඇගෙ එල්ලි එල්ලි බලාපොරොත්තු දෙනව ඊට පස්සෙ උන් යනව කොල්ල අමු පිස්ස වෙලා ඉන්නව ...නිර්වාන් වගෙ..😂😂😂😂

  • @darshanasilva622
    @darshanasilva62221 күн бұрын

    I was laughing from the time of Neha came till leave the home..Nirwan was like fulltime shocked

  • @sleka.perera221
    @sleka.perera22121 күн бұрын

    මේ යන විදියට නේහව රට යවලා ස්නේහා බැන්ද දුකට නිර්වාන් තනියම කල්පනා කර කර ඉදලා පිස්සෙක් වෙයි කියලා අනර්ඝ ලවාම ඒක දිගැසිට කියලා දිගැසිටම සෙට් කරලා අනර්ඝව යෂීටම තාත්තා කරවන්න හදනවද මන්දා😂😂😂😂

  • @amarangikodagoda7130

    @amarangikodagoda7130

    20 күн бұрын

    😂😅😂😅😂😅😂😅😂😂😂

  • @user-bq2cw6pr1z

    @user-bq2cw6pr1z

    20 күн бұрын

    අපෝ ඒමනම් මාරම අවුල්

  • @wasanawasana1190
    @wasanawasana119021 күн бұрын

    නේහා මරු❤️

  • @mahindaweerasingha4966
    @mahindaweerasingha496621 күн бұрын

    ලස්සනට ඇදීගෙන ආ කතාව නෙහ ගෙ දොදොල් කමෙන් විනාශ උනා. කනගාටුයි.

  • @moganraj4831

    @moganraj4831

    21 күн бұрын

    පපුවට තට්ටු කරලා බැලුව නම් ඉරිසියා වෙ තරම තෙරෙයි 🎉🎉

  • @yousefmohamad1958
    @yousefmohamad195821 күн бұрын

    නේහා.නාගීන.වගේ.බලාන.හිටියා

  • @user-dq7pz1lh4z
    @user-dq7pz1lh4z21 күн бұрын

    නෙහාව වත් නිර්වන්ට කසාද බඳින්න......

  • @mangamanga1521
    @mangamanga152121 күн бұрын

    මේ කතා.පහු .වේනකොට .තමයි .හිතේන්නේ.පහු.වේනකොට කොහු.කොහු.වේනවා

  • @DammikaIndrani-hn8om
    @DammikaIndrani-hn8om21 күн бұрын

    මමත් කැමති na ana වසන්තගේ gadara යනවා ta

  • @udayanganiwijendra1454
    @udayanganiwijendra145421 күн бұрын

    එන්න කලින් නැන්දම්මව ඔය තරම් නලවලා කතා කරන්න එප නේහා. ආවට පස්සෙ ඔය සුකුරුත්තම් නැති උනොත් අනුන්පද කෝටොයක් වෙයි. මවා පාන්න ඕනි නෑ නැන්දම්මට අම්මා කියලා කතා කරලා වැදලා ගියාන හොඳටෝ......ම ඇති

  • @T4S6787
    @T4S678721 күн бұрын

    මේ නෙහා නිකන් OVERACTING වගේ කියලා හිතෙන්නෙ මට විතර ද? 😅

  • @Zionwithmom
    @Zionwithmom21 күн бұрын

    කියාදෙන්න ආදරේ තරම් නෙමේ. කියාදෙන්න අඬන තරම්😂😂

  • @shayanianuththara6410
    @shayanianuththara641021 күн бұрын

    තවත් ලමයි දැකාලා තියෙනව අම්ම තතතා දෙන්නම නැති මෙ ලමයා අමුතු ලමයෙක් වගෙ උන ගන්නවා 😂😂😂

  • @rayan_fernando21
    @rayan_fernando2121 күн бұрын

    නේහා overacting දගලානා😂

Келесі