Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 758 | 09th May 2024 | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 700

  • @SirasaOfficial
    @SirasaOfficialАй бұрын

    අලුත් එක බැලුවද? WOW මැඩම් 😍 Watch Now 👉 kzread.info/dash/bejne/ZnylxqahY8jQgLg.html #WOWමැඩම් #SirasaTV

  • @mosaalsuwaidi5488
    @mosaalsuwaidi5488Ай бұрын

    මගේ අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලෙ ඉන්නේ .oyaala මගේ අම්මාට .ikman suwa.parthana කරන්න .yalu.🙏

  • @rorokal-yh9oz

    @rorokal-yh9oz

    Ай бұрын

    Bs

  • @user-cu8qs4qz6m

    @user-cu8qs4qz6m

    Ай бұрын

    බුදු සරණයි 🙏🙏🙏

  • @zainammeedeen8659

    @zainammeedeen8659

    Ай бұрын

    Budusaranai ammata

  • @user-gd5ij7nr9v

    @user-gd5ij7nr9v

    Ай бұрын

    ❤❤❤❤❤❤❤ budu saranai get well soon

  • @Gamidiviya

    @Gamidiviya

    Ай бұрын

    එි අම්මාට ඉක්මන් සුවය ලැබේවා... දීර්ඝායුෂ ලැබේවා..!!!

  • @SamantiSilwa
    @SamantiSilwaАй бұрын

    අනාගෙ චරිතටයි අම්මගේ චරිතටයි කතාව බලන්නේ හරිම ආසාවෙන් අම්මටයි අනාටයි කැමති අය බලන්න ලයික් එකක් දාන්න

  • @IdunilKumara-ij2jo

    @IdunilKumara-ij2jo

    Ай бұрын

    ❤❤

  • @user-on5yd7mv3j

    @user-on5yd7mv3j

    Ай бұрын

    ❤❤

  • @isuritharangik5053

    @isuritharangik5053

    Ай бұрын

    සිරා❤

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758Ай бұрын

    දුලිකා මාරපන අයින් උනාම මං දුක් උනා,, දැන් බැලුවම එයාට අසමසමයි ❤

  • @user-dm3wo6oj3y

    @user-dm3wo6oj3y

    Ай бұрын

    ඇත්තමයි..මාත් එහෙමයි...දැන් අයිරා අම්මව දැක්කම කතාවකට රගපාන චරිතයක් කියලා අමතක වෙනව ❤❤

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    27 күн бұрын

    Dulika kale meyage actekath ekka baladdi 🙂

  • @champasenanie9356
    @champasenanie9356Ай бұрын

    අයිර අම්මගෙ රඟපෑම සුපිරි. ඇඬෙන්න රඟපානව

  • @vajirlasanthi6541

    @vajirlasanthi6541

    Ай бұрын

    ❤❤❤❤❤

  • @yamuna.roshani

    @yamuna.roshani

    Ай бұрын

    එකෙන්ම අපිවත් අඩවනවා ❤️♥️♥️♥️♥️. හදවතට දැනෙනවා සුපිරි අයිරා අම්මේ බුදුසරණයි ❤️♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chathuratharaka6475
    @chathuratharaka6475Ай бұрын

    අම්මගේ ආශිර්වාදය ළඟ මොන යකාත් පරාදයි. අම්මා තමා අපිට ඇත්තටම ඉන්න දෙවියා . ඒ ආශිර්වාදය තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණා වගේ තම. ❤❤ මේ ලොකේ දුක්විදින හැම අම්මකෙනෙකුටම සතුටක් ලැබේවා❤

  • @Uday27108
    @Uday27108Ай бұрын

    අම්මා තමයි කවදත් දුක් ඉහිලුවේ. එයාගේ ආශීර්වාදේට දෙවියොත් පරාදයි....... 🥺

  • @whothehellru3261

    @whothehellru3261

    Ай бұрын

    ඔවු

  • @menumenu5969

    @menumenu5969

    Ай бұрын

    ❤❤

  • @MathumallHatyarachi

    @MathumallHatyarachi

    Ай бұрын

    😊😊​@@whothehellru3261

  • @user-qi7ci6xt4e

    @user-qi7ci6xt4e

    Ай бұрын

    Aiyo oya ganige adawaiyawa hamadama

  • @user-qi7ci6xt4e

    @user-qi7ci6xt4e

    Ай бұрын

    😂😂😂

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627Ай бұрын

    ලස්සනට අනා සමු ගන්නව පෙන්නුවා..ඒ චරිතෙ අයින් කරන්න නම් එපා. අවසානය තෙක්..දිනවන්න ඕනි කෙනෙක්

  • @nayanad4782

    @nayanad4782

    Ай бұрын

    මටත් හිතුනා දෙවෙනි අයින් වෙන්නද හදන්නේ..

  • @sasu302

    @sasu302

    Ай бұрын

    ඔහොම තමා නිර්වානුත් ගියේ

  • @chandanimallika1644
    @chandanimallika1644Ай бұрын

    අම්මා කියන wachaneta නියම සාධාරණයක් ඉටු කරන aira බුදු සරණයි

  • @user-ed8qu2zm2l

    @user-ed8qu2zm2l

    Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @upulnilantha3592

    @upulnilantha3592

    27 күн бұрын

    ❤❤❤❤

  • @shanthisilva2819
    @shanthisilva2819Ай бұрын

    අයිරා අම්ම කියන්නේ.කථාව ආරම්භේ ඉදලම දුකම විදින චරිතයක්.නියමම මවකගේ චරිතෙට පණපොවන ඇයට තෙරුවන් සරණයි!

  • @devika-ch7kp
    @devika-ch7kpАй бұрын

    අම්මා ගේ චරිතයට පන පොවන මෙතුමියට මාගේ නමස්කාරය❤.ඒ චරිතයකට ලොකු සාදාරනයක් ඉටු කරන නීසා❤❤

  • @SithuMetti

    @SithuMetti

    Ай бұрын

    ❤❤❤❤❤

  • @user-ed8qu2zm2l

    @user-ed8qu2zm2l

    Ай бұрын

    ATTHAMAI..A AMMA..APE HITHA KIYWANAWA WAGE CAREDETHA SADARANAYK KARANAWA.BUDU SARANAII..ETUMIYTHA🎉🎉🎉❤❤❤ADAREII❤❤❤

  • @Shama-hu4sx

    @Shama-hu4sx

    Ай бұрын

    එයා අනුෂ්කා

  • @sonyabanda6543

    @sonyabanda6543

    Ай бұрын

    නිවටු!! නමස්කාර කරන්න ඒ ගෑනි අරහත්ද???

  • @user-or6jw9re9o
    @user-or6jw9re9oАй бұрын

    ඒ වගේ ආදරණීය ගුණයහපත් දරුවන්ව දෙවියන් බුදුන් හැම අතින්ම ආරක්ෂා කරනවා🙏❤

  • @ashaminduli9647
    @ashaminduli9647Ай бұрын

    අයිරා අම්මා අඩනවා දැක්කම නිකම්ම ඇස්වලට කදුළු එනවා❤.දවසක අනර්ඝට උතුරන්න හරියන්න ඕන.ඇත්ත ජීවිතයේත් ඒවගේම හරියන්න ඕනි❤.ආදරෙයි හැමදාමත් යශ් අයියේ❤❤❤❤❤❤

  • @SithuMetti

    @SithuMetti

    Ай бұрын

    ❤❤❤❤❤

  • @indikaroshan3541

    @indikaroshan3541

    Ай бұрын

    සිරාවටම

  • @user-or6jw9re9o
    @user-or6jw9re9oАй бұрын

    අනා අම්මා ගෙ ඔලුව අතගාපු සීන් එකෙ ඉදන් වාහනෙට නගින තැන වෙනකන්ම ඇස් දෙකෙන් කදුළු වැටුනෙ මට විතරක් වෙන්න බැහැ,😢😢😢 ඒ සීන් එක රගපෑමක් කියලා නම් දැනුනේ නැහැ හදවත පිච්චිලා යනවා වගේ දැනුනා ලස්සනයි අයිරා අම්මේ අනර්ඝ ඔයාලා දෙන්නගෙ ඒ රගපෑමට මගේ 🙏❤️

  • @lakminiwijerathne7743

    @lakminiwijerathne7743

    Ай бұрын

    Aniwaryen ❤❤❤

  • @charikaudayanganicharika4472

    @charikaudayanganicharika4472

    Ай бұрын

    Matath 😂😂

  • @priyankachandramali6179

    @priyankachandramali6179

    Ай бұрын

    😢😢😢

  • @kumarikumari5164

    @kumarikumari5164

    Ай бұрын

    අම්මෝ ඇත්තටම අනා එහෙම යද්දී දරාගෙන ඉන්න බෑ😢😢😢😢

  • @indikalakshan8157

    @indikalakshan8157

    Ай бұрын

    යශ්ගෙ අවසාන එපිසෝඩ් එකද මංදා

  • @khantikhanti2884
    @khantikhanti2884Ай бұрын

    අම්මා කෙනෙක් මොන තරම් දුක්. විඳිනවාද දරුවෝ වෙනුවෙන් ❤❤❤

  • @shehanmenuka2281
    @shehanmenuka2281Ай бұрын

    අයිරාගෙ චරිතය නම් මාරයි හිතාගන්න බෑ ❤

  • @user-th3cg2fu7j
    @user-th3cg2fu7jАй бұрын

    අයිර ආන්ටි අපිවත් ඇඩෙවුවා නේද ඒ චරිතෙට ආදරෙයි හාද 💗..දෙවෙනිනම් 💪 තමයි ඉතින් ආදරෙයි දෙවෙනි 💗💗💗

  • @rasikadilhanigamage7711
    @rasikadilhanigamage7711Ай бұрын

    අයිරා ගේ රංගනය තමයි බෙස්ට් 💙

  • @SithuMetti

    @SithuMetti

    Ай бұрын

    ❤❤❤❤❤❤

  • @Ravidhulakmal

    @Ravidhulakmal

    Ай бұрын

    😮😮😮😮

  • @ivonpeiris4178
    @ivonpeiris4178Ай бұрын

    අයිර අම්මා,කාලෙකින් ආයෙ අපිව ඇඩෙව්ව 🥺🥺🥺💔💔💔

  • @SadamaliSada-vc9bd

    @SadamaliSada-vc9bd

    Ай бұрын

    Ou

  • @demindakonara1145

    @demindakonara1145

    Ай бұрын

    Ammoo ow.

  • @HatharasingYapageDinesha-tg9op

    @HatharasingYapageDinesha-tg9op

    Ай бұрын

    හ්ම්ම්.. මටත් ඇඩුණා 😥❤

  • @vajirlasanthi6541

    @vajirlasanthi6541

    Ай бұрын

    Matath

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994Ай бұрын

    චිට්ටී ආච්චීයි බාචීයි දෙන්නා ගොඩ කාලෙකින් ඉන්නවා..👍👍👍👍අනේ මේ ඔයාලා ඔක්කොම හැමදාම කතාවේ ඉන්න අප්පා..⁣😀😀😀😀.❤️❤️❤️❤️❤️

  • @iranganithilini8160
    @iranganithilini8160Ай бұрын

    මේ කතාවෙන් අයිරා අම්මට සම්මානයක් නොලබුනොත් තමයි වැඩේ කියන්නේ

  • @madulakmali2037

    @madulakmali2037

    Ай бұрын

    Ow ana aya raga panawa kiyala dananawath na

  • @vajirlasanthi6541

    @vajirlasanthi6541

    Ай бұрын

    ❤❤❤❤❤

  • @saradamadhubhashini-kw2wu

    @saradamadhubhashini-kw2wu

    Ай бұрын

    උදේනි අම්මට සම්මානෙ දීල තමයි අයිරා අම්මා ගැන බලන්න වෙන්නෙ ඈ.

  • @ishuuchamika6190
    @ishuuchamika6190Ай бұрын

    අයිරගේ රගපෑම 100% ක් තාත්විකයි..සම්මාන ලැබෙන්න ඕන නිළියක් ධනුෂ්කා කියන්නෙ, සචිත්‍ර යශ්මින්ද වීරසිංහ කියන්නෙ අපේ අනා එයාගේ චරිතය නොතිබුනා නම් අද මේ කතාව බලන්නෙ නෑ මිනිස්සු..💪🥰

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4szАй бұрын

    ඇත්තටම අයිරගේ චරිතයට සම්මානයක් දෙන්න වටිනවා...ඒ තමයි හොඳටම රඟපානවා....

  • @user-eo9ix9mo3v
    @user-eo9ix9mo3vАй бұрын

    අයිර අම්මා කාටත් ඇඩෙන්න ම රගපානවා.😢.❤❤❤❤

  • @user-gg5gh8xr5w
    @user-gg5gh8xr5wАй бұрын

    මේ කතාවට සම්මානයක් දෙන්න ඔනී අයිරට ❤👑️👑️👑️🏆️🏆️🏆️

  • @nilaniliyanaarachchi6936
    @nilaniliyanaarachchi6936Ай бұрын

    අයියගෙ රඟපෑම ඇත්තක් වගේ. කවදාවත්. අඬන්නෙ නැති ඇහැට කඳුලුත් ආවා. සම්මාන දෙනකොට නිර්දේශයන් වෙන්නෙ නෑ. සුපිරි රඟපෑම. .

  • @SandaliMuthukuda
    @SandaliMuthukudaАй бұрын

    දිගැසිගෙි පැද්දිල්ල තමා හරි නැත්තේ ඉස්සෙල්ලා වැරදුනෙත් ඒකම තමා 😊😂

  • @rmtharu158
    @rmtharu158Ай бұрын

    අම්ම කියන්නෙ අම්මටම මිස වෙන කාටද!...❤

  • @ranjanijathungamage4464
    @ranjanijathungamage4464Ай бұрын

    අම්ම කියන්නෙ කවුද කියල බලන්න ඕනි නම් අයිරව හරියට බලන්න

  • @sasu302

    @sasu302

    Ай бұрын

    ඔයාගේ අම්මා එහෙම නැත්ද

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875Ай бұрын

    18:59 අනාව පරීක්ෂා කරපු කෙනාට් විනාඩියක නිශ්ශබ්දතාවයක්...😂😂

  • @lovepeace8932

    @lovepeace8932

    Ай бұрын

    😂😂😂

  • @sumalidissanyake8359

    @sumalidissanyake8359

    Ай бұрын

    සුපිරියි පරීක්ෂාව...😂😂

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2poАй бұрын

    අයිරා අම්මට මේ ලමයි තුන්දෙනා නිසා හැමදාම දුකින්මයි,අයිරා අම්මා වගේ තව කොච්චර අම්මලා ඇත්ද දරුවන් නිසා හිතේ ගින්දරින් ඉන්න

  • @sandyasiromi9489

    @sandyasiromi9489

    Ай бұрын

    හැම අම්මා කෙනෙක්ම එහෙම තමයි

  • @PrabodSilva-nc9tp
    @PrabodSilva-nc9tpАй бұрын

    මේවා ඔක්කොම වෙද්දි සද්ධා හොයාගන්නත් නැහැ 😂😂😂

  • @sonyabanda6543

    @sonyabanda6543

    Ай бұрын

    නාකියා🐀🐘

  • @chathunihansani2238
    @chathunihansani2238Ай бұрын

    අම්මානම් අම්මා අයිරා...මටත් ඇඩුනා....

  • @lalitamaleni8996
    @lalitamaleni8996Ай бұрын

    මේවනේ රඟපෑම නියම්මයි අයිරම්මේ .ඔයා තමයි හොඳම නිලිය.

  • @madhukumarasingha3866
    @madhukumarasingha3866Ай бұрын

    අම්මගේ පපුවේ ගින්දර දරුවෝ වෙනුවෙන් ...අයිරා අම්මා ඒ චරිතේ ..එක නියමයි ..මට ඇඩුනා මගේ අම්මිවත් එම තමයි ❤️

  • @kasuneranga6541
    @kasuneranga6541Ай бұрын

    අනා ඒ වැදලා ගියපු විදිය මට ඇල්ලුවෙ නෑ

  • @SheelaKw

    @SheelaKw

    Ай бұрын

    Matath😢😢😢

  • @aselabandara2081

    @aselabandara2081

    Ай бұрын

    එකෙන්ම

  • @nayanad4782

    @nayanad4782

    Ай бұрын

    අයින් වෙන්න වත්ද හදන්නේ

  • @indikamanike3106

    @indikamanike3106

    Ай бұрын

    මටත්

  • @hirushalakshan9034
    @hirushalakshan9034Ай бұрын

    මේ කතාව ඉස්සරහට අරන් යන්න ඕන නතර කරන්න එපා ලස්සන කතාවක්❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @kushi784
    @kushi784Ай бұрын

    මොනවා උනත් දිගැසි තාත්තා ට ඔහොම ගස්සලා යන එක නම් නරකයි

  • @RelaxationVibes223

    @RelaxationVibes223

    Ай бұрын

    Ow😢

  • @SoundsoftheGod

    @SoundsoftheGod

    Ай бұрын

    😂😂😂😂

  • @buddhikacabral8833

    @buddhikacabral8833

    Ай бұрын

    Digasi npurui..eya hitanney eya hari kiyla

  • @CHARUXbro

    @CHARUXbro

    Ай бұрын

    Track lanthe track porawal 😂😂😂

  • @kumudhukumari7740

    @kumudhukumari7740

    Ай бұрын

    Digasige gesillata ape thathtanam apiwa pole gahai.grwariyak ohoma thathtata pupa a eka weradi.hedila tiyana tale

  • @SamaMuthu
    @SamaMuthuАй бұрын

    අයිරා ආන්ටි අඩද්දි යන මියුසික් එකයි ගායනයයි නම් මාරම ලස්සනයි..ඒකට ඇඩෙනවා..ඒ කටහඩ මිලින්ද අයියගෙද? ❤❤❤❤❤❤❤❤👌👌👌👌

  • @rmc3567
    @rmc3567Ай бұрын

    ලමායි ලංකාවට ගොඩක් රස්නෙලු නේද පරිස්සමින් ඉන්න හැමෝම..

  • @user-os4xi7zv7b

    @user-os4xi7zv7b

    Ай бұрын

    Hmmm😊

  • @RavindraSadaruwan

    @RavindraSadaruwan

    Ай бұрын

    Oheta sithalda

  • @sameeraasanka5487

    @sameeraasanka5487

    Ай бұрын

    Ow ❤❤

  • @SumedaGunarathne-lk3ix

    @SumedaGunarathne-lk3ix

    Ай бұрын

    ඇයි ඔයා ලන්කාවෙ නෙමෙයිද ඉන්නේ

  • @rmc3567

    @rmc3567

    Ай бұрын

    @@RavindraSadaruwan නෑ රස්නෙයි....ඒත් Ac තියනවනෙ

  • @rasikadedunu2618
    @rasikadedunu2618Ай бұрын

    අම්මා ට ආදරෙයි ❤️❤️❤️

  • @nimsarashashi7499
    @nimsarashashi7499Ай бұрын

    මිනා ලයිෆ්බෝයි ඇඩ් එකේ නම් ඉන්නවා😂😂

  • @user-du8of8iq4o

    @user-du8of8iq4o

    Ай бұрын

    😂

  • @surangakodagoda

    @surangakodagoda

    Ай бұрын

    😂😂

  • @rayan_fernando21
    @rayan_fernando21Ай бұрын

    නිර්වාන් දැන් නම් ඇති ඈ චාටර් ඔයා නම්😂

  • @user-jd1we7zj7u
    @user-jd1we7zj7uАй бұрын

    අයිරා අම්මගේ රගපෑම විශිෂ්ඨ යි..සම්මානයක් දෙන්නම වටිනවා....❤❤❤❤❤👃👃👃👃👃✨✨✨✨

  • @sandyasiromi9489
    @sandyasiromi9489Ай бұрын

    දේව මෑනියෝ අම්මා තමා හැම දරුවෙකුටම අම්මාගේ ආදරේ යි ආසිර්වාදයයී ලැබේවා ❤❤❤

  • @user-er2xp8xw2q
    @user-er2xp8xw2qАй бұрын

    අම්මගෙ චරිතේ.හරියටම කරනවා.අනා නියමයි

  • @SayuriNimshara
    @SayuriNimsharaАй бұрын

    අනර්ඝ නිසා තමයි කතාව ලස්සන 💜️

  • @RavindraSadaruwan

    @RavindraSadaruwan

    Ай бұрын

    මොකෝ

  • @ManjulaSubhani
    @ManjulaSubhaniАй бұрын

    හදවතට දැනෙන්නම අයිරා අම්මා රගපානවා,මටත් ඇඩුනා ගොඩාක් ❤️❤️❤️😥😥

  • @ruwankumara875
    @ruwankumara875Ай бұрын

    අනා අම්මාටගේ අැට් එක නම් පට්ට.

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2poАй бұрын

    දිගැසිගේ ගැස්සිල්ල,පව් අනේ ඒ තාත්තා

  • @imeza879
    @imeza879Ай бұрын

    ඇමතිය ගෙ හැටි කැඩීච්ච මුට්ටියක් වගේ 😂

  • @meragalmalani2016

    @meragalmalani2016

    Ай бұрын

    😂😂😂😂

  • @nipuni4873

    @nipuni4873

    Ай бұрын

    😂

  • @marifernando7242

    @marifernando7242

    Ай бұрын

    😂😂😂😂😂😂😂

  • @dinukahashan375
    @dinukahashan375Ай бұрын

    අම්මා කියන තරම් මේ ලොකේ බලවත් අකුරු තුනක් ආශිර්වාදයක් වෙන කොහෙවත් නැහැ කියන්න බැරි පේන්නේ නැති මහා බලවේගයක් ❤❤❤❤

  • @MohdAmin-mo6kw
    @MohdAmin-mo6kwАй бұрын

    අනේ චිට්ටි අච්ච්ට

  • @user-ty3bx5hg5j
    @user-ty3bx5hg5jАй бұрын

    කො බන්.සද්දා 😂😂😂😂 ඔක්කොම බලාගන්නව කිව්වා නේද 😂😂😂😂

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710Ай бұрын

    අම්මගෙයි පුතාගෙ කොටසට කදුලුත් ආව අනේ මටනම්

  • @santysanty7157
    @santysanty7157Ай бұрын

    අයිරා අම්මට 🙏🙏🙏🙏 බුදුසරණයි

  • @rmc3567
    @rmc3567Ай бұрын

    ඇත්තටම අනාගෙ රගපෑම මරු නේද

  • @babababa-be3zs

    @babababa-be3zs

    Ай бұрын

    Ou

  • @asankamendis3252

    @asankamendis3252

    Ай бұрын

    hmm

  • @achalasampath8818

    @achalasampath8818

    Ай бұрын

    Hmm 👍

  • @ChanakaPradeep-rg3wv

    @ChanakaPradeep-rg3wv

    Ай бұрын

    Hmm

  • @aselabandara2081

    @aselabandara2081

    Ай бұрын

    අනා වැදල කරලා ලස්සනට සමුගත්ත එක මට නම් එච්චර ඇල්ලුවේ නෑ... 🤔🤔🤔🤔🤔🤔🤔

  • @user-cl6bh1wt3e
    @user-cl6bh1wt3eАй бұрын

    Ayra nam best Amma ge role eka eewagema ragapaanawa very emotional mother HAPPY MOTHER'S DAY AYRA❤

  • @user-ti2zn6lg5w
    @user-ti2zn6lg5wАй бұрын

    අයිර හොඳට චරිතයට සාදාරනය කරනව. අපිවත් අඩවනවනෙ. ජයවේවා!!!

  • @T4S6787
    @T4S6787Ай бұрын

    අනර්ඝ නිර්වාන් Brotherhood එක තව ටිකක් වැඩි කරා නම් හරි.

  • @madhus5729
    @madhus5729Ай бұрын

    බාච් ඇවිත් ❤

  • @nelanelaa7772
    @nelanelaa7772Ай бұрын

    අද නම් මමත් ඇඩුවා හරි දුකයි අනාට මොකුත් වෙන්නේ නැ

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3iiАй бұрын

    මේ කතාවනම් කන්න එපා ලියන්නො ඔන්න නොකිවුවයි කියන්න එපා ..අනාගෙ බලාපොරොත්තු ඔක්කොම ලස්සනට ඉශ්ට කරවන්න ...අයිරා අම්මා ( දනුශ්කා ) සුපිරි ❤❤❤❤

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bhАй бұрын

    අයිරා එයානම් හරිම ලස්සනට අම්මා.....❤❤❤❤චරිතයක් නෙවෙයි අම්මාමයි ❤❤❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551Ай бұрын

    බාචි හුඟ කාලෙකින්. සතුටුයි.

  • @piyumalhashendra213
    @piyumalhashendra213Ай бұрын

    ඊයේ බලපු episode එකයි අද බලපු episode එකයි එක්ක මට නම් අහන්න තියෙන්නේ ඇයි ,යෂ් ගේ අයියට සචින්ව දාන්නේ නැත්තේ කියලා , එකග අය ඉන්නවද මේ cmmnt එකට

  • @inokadamayanti6410
    @inokadamayanti6410Ай бұрын

    අම්මා කියන්නේ ලොකයක්❤❤❤❤❤

  • @SinhalaMusicSriLanka
    @SinhalaMusicSriLankaАй бұрын

    ලස්සනම හින්දි චිත්‍රපට සිංහල සබ්ටයිට්ල්ස් එක්ක දවස ගානෙ බලන්න එක්වෙන්න අපි එක්ක. ගොඩක් කතන්දර තියෙනවා😮❤

  • @disnakanthi8140

    @disnakanthi8140

    Ай бұрын

    Mokakda oyage channel eka

  • @rayan_fernando21
    @rayan_fernando21Ай бұрын

    ආයෙත් චිට්ටි ආච්චියි,බාචියි ඇවිත්❤ කලින් හිටපු අය ආයෙත් ආවා නම් හොදයි

  • @AjantaSara038
    @AjantaSara038Ай бұрын

    අම්මගේ ආශිර්වාදට සල්ලි වලට වඩා වටිනවා අම්මා කියන්නේ මහමෙරක් ආදරය කියන්නේ සාගරයක් එය ආදරේ ලබන්න පින් කරන්න ඕන

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLankaАй бұрын

    ලස්සනට ඉංග්‍රිසියෙන් කතාකරන්න නොමිලේම ඉගෙනගන්න අදම එකතුවෙන්න යාලුවො හැමෝම. දරුවන්ටත් වැඩිහිටි අයටත් නියම පාඩම් ගොඩක් තියෙනවා.

  • @USAONTHEWAY

    @USAONTHEWAY

    Ай бұрын

    කොහොමද

  • @whothehellru3261

    @whothehellru3261

    Ай бұрын

    කොහොමද?

  • @ayanthiyn2964

    @ayanthiyn2964

    Ай бұрын

    Meka athada ,,kohomada kiyanna puluwan da

  • @nayananayananani9897

    @nayananayananani9897

    Ай бұрын

    Kohomada

  • @SpokenEnglishSriLanka

    @SpokenEnglishSriLanka

    Ай бұрын

    @@ayanthiyn2964 නම උඩ කිලික් කරන්න ලොගෝ එක උඩ

  • @sonyabanda6543
    @sonyabanda6543Ай бұрын

    දිගැසි ඔයාට තියන ආසරේ තාත්තට පාට් දාල නැති කරගන්න එපා !!! අනා ❤දිගැසි

  • @thakshilaperera577
    @thakshilaperera577Ай бұрын

    අම්මෝ ඔන්න සෑහෙන්න කාලෙකින් චිට්ටි ඇවිත් කතාවට 😁😅🤣😂😹

  • @currentaffairs1875
    @currentaffairs1875Ай бұрын

    පට්ට search eka 😂😂😂

  • @menikewijesundara8148
    @menikewijesundara8148Ай бұрын

    අද අයිරම්මා අපිවත් ඇඩෙව්වා.😪 අම්මා ගේ ආදරේ

  • @sriyani3sriyani385
    @sriyani3sriyani385Ай бұрын

    අනේ අම්මෝ ච්ටි ආච්චි වගේ අය ඉන්නවා අප්පා

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774Ай бұрын

    අම්මාගේ චරිතයනම් කියලාවැඩක් නෑ. මගේ සත්‍ය ජීවිතෙත් ඔයිට සමානයි.

  • @dhammikmanel2660
    @dhammikmanel2660Ай бұрын

    අනාට සහ අමිමට සමිමානයක් දිය යුතුයි...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😭😭😭😭😭👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💞💞💞💞

  • @thushanpramodya4534
    @thushanpramodya4534Ай бұрын

    අද අනායි අම්මයි දැකලා කදුළු ආවා දාරගන්න බැරි තරමට😢

  • @himasharanasinghe3072
    @himasharanasinghe3072Ай бұрын

    හැම අම්මම තමන්ගෙ දරුවො වෙනුවෙන් හිතේ ලොකු ගින්නක් තියාගෙන ඉන්නෙ.ඒ තමයි අම්මා...ඒත් එයා උහුලන ගින්න හැම දරුවෙක්ටම පේන්නෙ නැහැ...

  • @yamunarodrigo9995
    @yamunarodrigo9995Ай бұрын

    අම්මලගෙ ආදරය හැම දරුවෙකුටම තේරුම්ගන්න පුලුවන් උනානම් මේ ලෝකෙ හරි ලස්සනයි .

  • @Sandra-qy2uf
    @Sandra-qy2ufАй бұрын

    E thamai ammage adare senehasa airamma ❤❤❤❤❤❤

  • @oshadha991
    @oshadha991Ай бұрын

    අනා යි පවුලේ අයයි ඉන්න කොටස් තමා හොඳ

  • @kalpanipris-ec3ki
    @kalpanipris-ec3kiАй бұрын

    අමිමෝ මෙයා කොහෙද හිටියේ මෙච්චර දවසක් 😅😅

  • @B.A.G.Priyangani-wl3tv
    @B.A.G.Priyangani-wl3tvАй бұрын

    අම්මා කියන චරිතයට මාර සදාරණයක් කරනවා. යෂ් අයියත් ඒවාගේම ලස්සනට රග පානවා. ආදරෙයි ගොඩක් ♥️🌹🥰🥰

  • @gamagechandakumara8805
    @gamagechandakumara8805Ай бұрын

    අම්මා වරුනේ , අම්මා වරුනේ , දරුවන්ගේ දුක් කදුලු දකින දා .....

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507Ай бұрын

    අයිර.අම්මා.අදත් ඇඬෙව්වා අපිව😢.අනා යන්න ගිහින් හැරිලා අම්මට වැඳපු එක නං ඇස් වලට කඳුළු ආවා😢.එයා හැමදේම කරන්නේ විහිළුවේ හරියට මගේ පුතා වගේ❤❤❤

  • @Niroshaperera-zx7qb
    @Niroshaperera-zx7qbАй бұрын

    Aira ,,,, marai .papuwatama වැදුණා .❤❤❤

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jnАй бұрын

    Adaraneeya Amma oya ayira chaithe hodata smmanayak himiwiya uthumai ❤❤❤❤

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359Ай бұрын

    දිගැසි ටිචර් මරු ඔහොම තමයි හොද ආදර්ශ දෙන්න ඕන ලමයිට තාත්තට ගස්සලා යෑම එයාගෙ චරිතෙ උඩ යනවා වැඩි දැන් අප්ප්‍රරමානව අප්ප්‍රියයි ..අයරා සුපර් අම්මා දුලිකටවත් බැ එ වගෙ අම්මා වෙන්න එයා නැති උනොත් අනාට අම්මා නැති වෙයි කියලා හිතන්න ඇති ඔය ඉන්නෙ අපිත් අඩවන රත්තරන් අම්මා කෙනෙක් නියමයි අයිරා 🙏🙏

  • @lasikalasika5277
    @lasikalasika5277Ай бұрын

    අම්බෝ චිට්ටි ආච්චි ඇවිත් කො බාචි

  • @PathmaKumara-ut4di

    @PathmaKumara-ut4di

    Ай бұрын

    😜😜

  • @SheelaKw

    @SheelaKw

    Ай бұрын

    ​@PathmaKumabachi innawa SEE U KATHAWEra-ut4di

  • @user-ty3bx5hg5j
    @user-ty3bx5hg5jАй бұрын

    මොකො අනා එහෙම අත් දෙක එකතුකරල වැදල ගියේ.. 😢😢😢😢 එ විදිහ ඇල්ලුවෙ neeee අයිරා අම්ම මොකො අද ගොඩක් අඩන්නෙ අඩො.අනා උබ ඉන්නව නේද මෙ නාට්‍ය අවසානය තෙක්. උබ ගියොත් අපිත් යනව 😢😢😢😢😢

  • @indikalakshan8157

    @indikalakshan8157

    Ай бұрын

    නෑ මට හිතෙන්නේ යශ්ගෙ අවසාන එපිය වගේ.

  • @kumudukumari
    @kumudukumariАй бұрын

    අනා නම් අයින් කරන්න එපා... අයිරා අම්මා තමයි අම්මා ❤️

  • @SujeewaRathnayaka-sd6dv
    @SujeewaRathnayaka-sd6dvАй бұрын

    ලස්සන කතාව

  • @renokaajitha7240
    @renokaajitha7240Ай бұрын

    ඒ චරිත ය හරිම දූකයි පව් අමිම 😢😢😢😢😢 තෙරුවන් සරණයි අම්මේ ඔයාලට තෙරුවන් සරණයි දෙවනි ඔයාට ❤❤❤❤❤

  • @vishunishu3064
    @vishunishu3064Ай бұрын

    Ammoo අනර්ඝ gei ammagei adare❤

  • @senithalochana3689
    @senithalochana3689Ай бұрын

    Anna nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤

  • @sujathaperera3148
    @sujathaperera3148Ай бұрын

    අනිවරයෙන් අනා අපිට අපි අනාට ජය වෙිවා පුතේ ලංකාවත් තරැන කොල්ලේ ගත්තා නම් සියල ටික අයින් කරල අනා වගේ කොල්ලේකම එන්න ඔනේ ජය වෙිවා යස් පුතේ කියා දෙන්න අාදරෙයි කතාව බලන්නේ ඔයයි තිගසියි නිසා යුවලටම ජේසු පිහිටයි

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314Ай бұрын

    Aira ammata sammanayak nolabunot wedak neh. Hadawathata denenna raga panawa niyama amma❤❤❤❤

  • @oshadieanjana6030
    @oshadieanjana6030Ай бұрын

    අනාගේ රගපෑමනම් සුපිරි..මේ නාට්‍යයේ මේ චරිතයට අනිවාර්යයෙන් සම්මානයක් ලැබෙන්නම ඕනේ අනාට

Келесі