Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 157 | 15th May 2024

Ойын-сауық

Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 157 | 15th May 2024
Watch TV Derana Programmes & More Updates
kzread.info/dron/RDDfbYPHX_GUJ4lcQYTc8A.html
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
Follow us on
🔗 Facebook 👉🏼 tvderanaofficial
🔗 Instagram 👉🏼 tv_derana
🔗 Twitter 👉🏼 tvderana
🔗 TikTok 👉🏼 www.tiktok.com/@tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

Пікірлер: 365

  • @tharindukithsiri654
    @tharindukithsiri65416 күн бұрын

    අනුහස්ට මේ පාර නම් වෙන කෙල්ලො මගින් ගේන්නෙ නැතුව සමාධිවම බඳින්න ඕනා කියන අය කෝ

  • @niroshoniranavira4002

    @niroshoniranavira4002

    16 күн бұрын

    අනිවාර්යෙන් ❤❤❤

  • @slrgbgamer6189

    @slrgbgamer6189

    16 күн бұрын

    Ikmanata kataawa iwarawei emaunot habai🤔

  • @namanirathnayaka9172

    @namanirathnayaka9172

    16 күн бұрын

    ඔව් අනේ

  • @IshankaSajee17

    @IshankaSajee17

    15 күн бұрын

    අපි

  • @tennymax274

    @tennymax274

    15 күн бұрын

    ​ඒම වෙන්නෑ...රොශාන් ආරන්‍යා main characters කරලා කතාව අදී....තාත්තලා දෙන්නගෙ මරණෙ ගැන එයාලා හොයන විදිහට ලියලා දෙන්නා set කරයි. සමහර විට තව ටික කාලෙකින් ශෙහාන්වත් highlight කරයි..එයා හොද කෙනෙක් වෙන්නත් බැරි නෑ season 1 අවන්ත වගේ.....❤​@@slrgbgamer6189

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha915416 күн бұрын

    ලිහිණිගෙ කොටස්,skipකරල ඉතුරු ටික බලන මං වගෙ තවත් අය ඉන්නවද😁😁😁

  • @Udaya780

    @Udaya780

    16 күн бұрын

    👍

  • @slrgbgamer6189

    @slrgbgamer6189

    16 күн бұрын

    මාත් 2x daanawa ehariye🤭

  • @dulmidulmi-uu1yv

    @dulmidulmi-uu1yv

    16 күн бұрын

    😂😂👍

  • @PasinduHeshan-oe7yh

    @PasinduHeshan-oe7yh

    16 күн бұрын

    මාත් එහෙමයි

  • @user-ob1cr1so9f

    @user-ob1cr1so9f

    15 күн бұрын

    Man nam hithanne anthimata lihinita sanath sir thama badinna wenne Lihinige loku kaka wedi radista hoda kellak set karanna

  • @supunprasanna2837
    @supunprasanna283716 күн бұрын

    දෙන්නම හපුතලේ යනවට කැමති අය මේ පැත්තට❤

  • @wishueditz

    @wishueditz

    16 күн бұрын

    Pissuda utto😂

  • @user-of5st9yb1g

    @user-of5st9yb1g

    16 күн бұрын

    ❤❤❤❤❤

  • @user-gb7no2ik1q

    @user-gb7no2ik1q

    16 күн бұрын

    ​@😂😂

  • @sewwandidissanayaka2171

    @sewwandidissanayaka2171

    16 күн бұрын

    Apeee gewl pththe enwt apith asaiii❤😅😅

  • @shamashama1568

    @shamashama1568

    15 күн бұрын

  • @damithshiwantha321
    @damithshiwantha32116 күн бұрын

    දැන් අනුහස්ටයි සමාධිටයි පිස්සු වැටිලා ඉන්න අය මේ පැත්තට❤

  • @ViduUmaya

    @ViduUmaya

    16 күн бұрын

    හෙට වෙනකම් දෙයියනේ බලන් ඉන්නේ 🥰☺️❤️

  • @a3sphone8

    @a3sphone8

    16 күн бұрын

    Ou ane

  • @wishueditz

    @wishueditz

    16 күн бұрын

    😂😂

  • @niroshmadushan8791

    @niroshmadushan8791

    16 күн бұрын

    ඔච්චර මෝඩයිද බං උඹලා... 🤣

  • @slrgbgamer6189

    @slrgbgamer6189

    16 күн бұрын

    Meyana widiyata edirimuni magin wade kaawot ෆිකටිං යනසීනෙකක් තියෙන්නෙ😁😂🤭

  • @Viduvimansa7890
    @Viduvimansa789016 күн бұрын

    ආක්ශයි අනුහසුයි ඉස්සර හිටපු විදිහ... කතාවක් තමයි ඒත් ඒව මතක් වෙද්දි ඇත්තටම දුක හිතෙනවා ❤🙂

  • @AnushaKumari-vi2tv

    @AnushaKumari-vi2tv

    15 күн бұрын

    Aththa🥺

  • @dinushikachathurangi

    @dinushikachathurangi

    15 күн бұрын

    😢❤

  • @diludilrukshi1521
    @diludilrukshi152116 күн бұрын

    ලිහිණිට ගැලපෙන්නෙ සනත් සර් ම තමයි මරු ඩබල 😂😂

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    16 күн бұрын

    Hi Kohomada oyata

  • @nilanthijayakodi6973

    @nilanthijayakodi6973

    16 күн бұрын

    Ane me eyata hari yanne radeesh

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    15 күн бұрын

    🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @lolalalan8269
    @lolalalan826915 күн бұрын

    3 වෙනී පාර අනුහස්ටම හොදටම ගැලපෙන්නේ lucky last සමාදී තමයි 💖💖

  • @KaveeshaSadaruwan-ye4nv
    @KaveeshaSadaruwan-ye4nv16 күн бұрын

    කොහොම වුනත් දෙවෙනි ඉනිමේ පරන කොටස් දාද්දි එවට ආයිත් ගොඩක් ආස හිතෙනවා.....ආදරේ හිතෙනවා...ගොඩක් ලස්සනයි ❤❤

  • @damayanthikumari

    @damayanthikumari

    16 күн бұрын

    Hadawatata danunu adara katha dekak

  • @ransikapremalal1391
    @ransikapremalal139116 күн бұрын

    පාළුවත් සුන්දරයි.. ආදරේ සුන්දරයි... සමල්කා ❤️🥰

  • @ridmi12
    @ridmi1216 күн бұрын

    දෙවනි ඉනිම මුලු කතාවෙම හිතට දැනුන ලස්සනම ආදරණීයම සින්දුව අද ආපහු සැරයක් ඇහුනා❤❤❤❤

  • @dushanmaduka6744
    @dushanmaduka674416 күн бұрын

    අනේ අද දෙන්නගේ මුණු වල ලස්සන කොයි දැන් සමාධීගේ ඊයේ තිබ්බ තරහා සමාධීට අනුහස් එක්ක තප්පයක්වත් තරහා වෙලා ඉන්න බෑ❤❤🎉🎉A❤S

  • @niroshoniranavira4002

    @niroshoniranavira4002

    16 күн бұрын

    එක අැත්ත❤❤❤❤

  • @Semiinkorean123
    @Semiinkorean12316 күн бұрын

    අමතක වීමේ ලෙඩක් තීනවද මන්දා මේ උපන්දිනේ හපුතලේ ගන්නේ නෑ කියලා දෙපාරක් කිව්වා😂

  • @limashasewwandi3840
    @limashasewwandi384016 күн бұрын

    අනුහස් ❤ සමාධි ❤ උදේනි අම්මා මරුනේ අනේ 🥰 එයා කැමතී සමාධිට 😍 අනුහස් ආදරෙයි කියන්න සමාධිට ඉතින් 🥺❤️ අනුහස් ආදරෙයි නොකියා ඉන්නේ සමාධිට මොනාහරි වෙයි කියලා බයට 🥺

  • @niroshoniranavira4002
    @niroshoniranavira400216 күн бұрын

    ලස්සන කෙටසකින් නතරකරනවා එට අපි බදිමුද අහානවා අනුහාස් සාමාධි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-jg6li9mh1v
    @user-jg6li9mh1v16 күн бұрын

    අද නම් කතාව හිතටම වැදුනා..හෙට කොටස බලන කම් ඉවසිල්ලක් නැ..අනුහාසුයි❤සමාධියි හොදට ගැලපෙනවා...🎉❤❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali25316 күн бұрын

    අනුහස් අයියයි උදේනී නැන්දියි ශෝක්.. ❤😘

  • @mtnmtn67968
    @mtnmtn6796816 күн бұрын

    අනුහස් උදේනි අම්ම සීන් එක ආදරණීය සංවේදී සීන් එකක්😢 ❤ අනුහස් ට තමන්ගෙ ජීවිතේ සිදුවුණු දේවල් එක්ක ගෑණු ළමෙක්ව තමන්ගෙ ජීවිතේ ට ආයිම එකතු කරගන්න..ආදරය කරන්න තියෙන්නෙ බයක් සහ දුකක් .. එයා සමාධි ට ආදරේ වුණත් ඒ බව අඟවන්න කියන්න පැකිළෙන්නෙ ඒකයි.. අනුහස් ගෙ හිතේ තියෙන ඒ බය වේදනාව උදේනි අම්ම අනුමාන කළත් කලින් අද අනුහස්ගෙ මුවින්ම ඒ වචන පිට වෙද්දි අම්ම කෙනෙක් විදියට උදේනි අම්ම ට දැණුන වේදනාව..ඇත්තටම අනුහස් ගැන ලොකු දුකක් දැණුනා ජීවිතේ ට ලැබුණ ආදරයන් සහ අහිමි වීම් ගැන කියද්දි.. රවීන් අයියා ඒ චරිතයෙ ජීවත් වෙනව 🔥👌 හැමදාමත් වගේ හිමාලි අක්කි ගෙ ඇක්ටින් 👌💯🔥 🔥😢❤රවීන් අයියා ගෙ ඇක්ටින් 👌💯🔥🔥😢❤

  • @giha556
    @giha55616 күн бұрын

    ඇති යන්තම් අනුහස්ට හරි ආක්ශාව මතක් උනා 😢😅

  • @ransikapremalal1391
    @ransikapremalal139116 күн бұрын

    දෙවෙනි ඉනිම පරණ මියුසික් එකක් ආයම ඇහුනා ❤

  • @pasindudananjaya794

    @pasindudananjaya794

    16 күн бұрын

    🌝

  • @minukitenuli3060

    @minukitenuli3060

    16 күн бұрын

    Hmm

  • @Badb816

    @Badb816

    15 күн бұрын

    Akshata love krnn patan gaththa dawaset

  • @ransikapremalal1391

    @ransikapremalal1391

    15 күн бұрын

    @@Badb816 Samalka

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon640816 күн бұрын

    අනී කොහොමහරි බදින්න අප්පා 🥰❤️

  • @Yomalrasanga
    @Yomalrasanga16 күн бұрын

    අද අනුහස් සාමධි දෙන්නාම සතුටින් නියමයි❤❤❤❤

  • @anupamasajeewani7283
    @anupamasajeewani728316 күн бұрын

    දැන්ද කොහෙදෝ එදිරිට සිහිය ඇවිත් තියෙන්නේ 😂 . දැන් නම් අනුහස් සමාධි නියමයි අනේ හෙටත් ලස්සනයි වගේ . මොනා වුණත් උදේනි දෙන්නව සෙට් කරයි වගේ❤❤🥰🥰

  • @_positive_vibes_2
    @_positive_vibes_216 күн бұрын

    උදේනි අම්මගෙ හිත කීරි ගැහිලා ගියා අනුහස් ඒ කියපු කතාවට ආපු වේදනාවට. මුල ඉඳලම තේරුණා අනුහස් ගොඩක් කල්පනා කරනවා කියලා ගෑනු ලමයෙක්ව තමන්ගෙ ජීවිතේට ලං කරගන්න එක ගැන ඉස්සරහට. ඒක ඇත්තටම අද එයා කිව්වා. ඒ කියපු විදියට අනුහස් ගැන මාරම වේදනාවක් එයාගෙ අම්මාට වගේම අනුහස්ට ආදරේ හැමෝටම ඇති වෙන්න ඇති . අනුහස් ඒක කියපු විදියට ඇහැට කඳුලක් එනවා එච්චරටම කොල්ලගෙ හදවතට ඒක ඒ විදියට වැදුනු එක ගැන. පව් අනුහස්. රවීන්ගෙ රඟපෑම පට්ටහ් 🔥❤️

  • @mtnmtn67968

    @mtnmtn67968

    16 күн бұрын

    Aniwarenm 😢❤ anuhas paw.. ee seen eknm pttm feeling una😢❤ raween aiya charithe athule jeewth wenwa 👌🔥 ....meek hriyt liynwnm mee wagee hmdam briya....eth liyne elo melo nthuwne godak welawt 😒

  • @PINK-8292

    @PINK-8292

    16 күн бұрын

    ​@@mtnmtn67968අන්නේකයි හැමදාම මේ වගේ ලස්සනට ලියවෙනවානම් කොච්චර හොඳඳ🥺❤️ කොහෙද එදිරිත් එක වෙලාවකට පිස්සු කෙලිනවානෙ. දැන් තව ටික දවසක් ගිහින් ආයේ අනුහස්ට මුකුත් මතක නෑ දන්නෑ වගේ ලියයිද දන්නෑ .එහෙව් මනුස්සයානේ script එක ලියන්නේ😒😒❤️

  • @tharangaperera5189
    @tharangaperera518916 күн бұрын

    අනුහස් දැන්වත් සමාධිට ආදරෙයි කියන්න කෙලින්ම .. අනුහස් ❤️ සමාධි ❤️

  • @pardeepasadamali5393
    @pardeepasadamali539316 күн бұрын

    ඇයි අප්පා...හ් දැන් එදත් කිව්වා පාටිය ගන්න හපුතලේ යන්නේ නෑ කියලා....මොනාද එදීරි අංකල් මේ කරන්නේ....😂😂😂😂

  • @GayanthaGimhan-bn1fw

    @GayanthaGimhan-bn1fw

    16 күн бұрын

    Scripts avul

  • @SavithriDeSilva-zw1cj

    @SavithriDeSilva-zw1cj

    15 күн бұрын

    පරන ශූට් කරපුව එහෙන් මෙහෙන් ඔබල දානව

  • @pardeepasadamali5393

    @pardeepasadamali5393

    14 күн бұрын

    @@SavithriDeSilva-zw1cj ow matath hithenne ehem thama

  • @user-er5sd3ur4u
    @user-er5sd3ur4u16 күн бұрын

    මේ දෙන්නා set වෙනකං බලාගෙන ඉන්නේ ❤❤

  • @Jasmine88_
    @Jasmine88_16 күн бұрын

    සහන්ගේ fb එක බාලිකා පාසලක් නොවන බව කරුණාවෙන් සලකන්න...සාරාගේ දැනුවත් පිණිසයි 😂😂

  • @fai3379

    @fai3379

    16 күн бұрын

    😂😂😂

  • @vimukthidilshan5104
    @vimukthidilshan510416 күн бұрын

    අමො හෙට අනුහස් අපි බඳිමුද අහනවා 🙈🌸🤭😍

  • @Pethumvirakoon
    @Pethumvirakoon16 күн бұрын

    සමාධිනම් අනුහස්ට වහාවැටිලා ඉන්නේ.හැබැයි අනුහස්නම් සමාධිට අාදරය කියලා පෙන්නන්නේ නැහැ ❤❤❤

  • @niroshoniranavira4002

    @niroshoniranavira4002

    16 күн бұрын

    අනුහාස් සාමාධිට අාදරෙයි පෙන්නාන්නෙ නැ බය අැන එ අාදරෙන් නැනිවෙයි කියලා අනු සාමා ❤❤❤❤❤❤❤❤

  • @GayanGayan-fe7yo
    @GayanGayan-fe7yo16 күн бұрын

    සනත් සර් අලියා ගහලා මරනවා මැවිලා පේනවා😅😅😊

  • @NethminaRathnayaka-sk1ym

    @NethminaRathnayaka-sk1ym

    16 күн бұрын

    😂😂😂😂😂

  • @yamunalalani4983

    @yamunalalani4983

    16 күн бұрын

    මල පෙරේතයෙක්😂😂

  • @pasindudananjaya794

    @pasindudananjaya794

    16 күн бұрын

    උබ මගෙ එකා බන්😅😅

  • @NethminaRathnayaka-sk1ym

    @NethminaRathnayaka-sk1ym

    16 күн бұрын

    @@pasindudananjaya794 🤣🤣🤣

  • @user-mx6eo7dl6h

    @user-mx6eo7dl6h

    15 күн бұрын

    😂😂😂😂

  • @raveesha1587
    @raveesha158715 күн бұрын

    සමධි අක්කා අනුහස්ට වදයක් වෙන්න එපා සමල්කා ❤ අක්ෂයි තමයි අනුහස්ට ගැලපෙන්නේ

  • @supersuduputha
    @supersuduputha16 күн бұрын

    හැමදාමත් සමාධි ලස්සනයි ....සත්තකින්ම

  • @dlini310dlini3
    @dlini310dlini316 күн бұрын

    මරැ අනේ අනුහස් සමාදි ඉක්මනට ආදරය කරන්න පටන් ගන්න ඔන❤❤❤❤❤❤ අපි කෑමතියි ඉස්සරහට තව ලස්සන වේයි ඒ දේන්නා තමයි ලස්සන මේ කතාව

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka298716 күн бұрын

    එදිරියො ආයෙ අනුහස්ට කෙල්ලො ගේන්න එපා , ඉන්න එකී ඇති , ලියන එකා නෙමෙයි බැනුම් අහන්නෙ, අනුහස් 😡😡

  • @maths1237
    @maths123716 күн бұрын

    අනුහස්ලා සමාදිලා ඇරුනම අලුතින්ම ගත්ත සෙට් ඒකේ acting සෙට් වුනේ බිමල්ගේයි,සාරාගෙයි, බිමල්ගේ wifenui විතරයි...අනිත් කට්ටිය සෙට් මදි.සමහරවිට ඉස්සරහට හොද වෙය්.කෝම වුනත් good luck 👍🏻 season 1 wadaa බලන්න දෙයක් තියෙනවා 👍🏻

  • @KumaraAj85
    @KumaraAj8515 күн бұрын

    අනුහස් කියන්නෙ ගොඩක් පරාර්ථකාමී හොඳ මනුස්සයෙක්❤️

  • @rush9784
    @rush978416 күн бұрын

    එහෙනම් අපි දෙන්නා බදිමූ 😂😘❤️ අම්මොහ් අනුහස්

  • @user-yy8nw6zl8m
    @user-yy8nw6zl8m16 күн бұрын

    අද කතාව ගොඩාක් ලස්සනයි 😊 අනුහස් ❤සමාධි

  • @user-gb7no2ik1q
    @user-gb7no2ik1q16 күн бұрын

    Marama lassanai 😘 nokiuwata hita etulen dennata denna kemati ❤️ amma set karai wage dennawa mona unat amma samadita adarei 😘😘

  • @Dubaiapi846

    @Dubaiapi846

    16 күн бұрын

    Bath kala nidaganin kelle😂

  • @user-gb7no2ik1q

    @user-gb7no2ik1q

    16 күн бұрын

    🙏

  • @kusumhewage4249

    @kusumhewage4249

    16 күн бұрын

    .2ව් ​@@Dubaiapi846

  • @DinukaDilshan-uc2pd

    @DinukaDilshan-uc2pd

    16 күн бұрын

    ​@@Dubaiapi846😹😹😹

  • @VihagaTathsara-ok5sv

    @VihagaTathsara-ok5sv

    15 күн бұрын

    ☺️

  • @janithkavishan7512
    @janithkavishan751216 күн бұрын

    එදිරුමුනිගෙ අම්මව මතක් වෙන්නෙ මේ වෙලා වට😂😂😂

  • @Nishadi399
    @Nishadi39916 күн бұрын

    එහෙනම් අපි දෙන්නා බදිමූ අම්මෝ ඒකහ් 😊

  • @Roshanpradeep263

    @Roshanpradeep263

    16 күн бұрын

    ❤❤🎉

  • @madushanidissanayake-iz8ct

    @madushanidissanayake-iz8ct

    16 күн бұрын

    ❤❤❤❤

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs16 күн бұрын

    අනුහස් 😢😢අනුහස්ට හිතක් පපුවක් නෑ කිව්වට අනුහස් සමාධි ගැන ගොඩක් හිතලා😢❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf16 күн бұрын

    අනුහස් 💘 සමාධි කියන්නේ ❤❤❤❤ හරිම ලස්සන අහිංසක ගැලපීමක් ❤❤❤❤❤❤❤❤

  • @oshadhinaduni8147
    @oshadhinaduni814716 күн бұрын

    Adeh මට ලව් එකක් සෙට් උනා වගේ පට්ට happy 😂❤

  • @MAKCreation1531

    @MAKCreation1531

    15 күн бұрын

    Matath a wagema athal ekak awane 😂❤

  • @ShashikaGayashani-bo2ml

    @ShashikaGayashani-bo2ml

    15 күн бұрын

    ඔව් අඩේ 😂

  • @susanthajayalath895
    @susanthajayalath89516 күн бұрын

    ආක්ශයි අනුහසුයි ඉන්න කොටස යද්දිනම් ඇඩුනා 🥺💔🤧

  • @samanthikaperera3891
    @samanthikaperera389116 күн бұрын

    Ane karunakara like 5 benakoooooooooooo

  • @slrgbgamer6189

    @slrgbgamer6189

    16 күн бұрын

    like hambunma moko wenne🙄🤔

  • @Kamalwishmitha
    @Kamalwishmitha15 күн бұрын

    සහන් ❤

  • @niroshoniranavira4002
    @niroshoniranavira400216 күн бұрын

    අනුහාස් සාමාධි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-dy3fy5zn6u

    @user-dy3fy5zn6u

    16 күн бұрын

    Vesiye oka danna epa baduva ne uba😂❤

  • @lolalalan8269
    @lolalalan826915 күн бұрын

    අනුහස් ට තියෙන්නේ බයක්‌ එයා නිසා තවත් එයා ආදරේ කල කෙනෙක්ට මොකක් හරි වේ කියලා 😪 අනුහස් සමාදී ට ආදරේ කලත්. ආසයි බයයි. ඔක මුලම ඉදන් තේරුම් ගියා

  • @Ishpageishara
    @Ishpageishara16 күн бұрын

    අපි දෙන්න ඹැන්දොත්❤❤❤❤

  • @user-cy2gd9oc2v
    @user-cy2gd9oc2v16 күн бұрын

    සමාදිට අදරෙයි අනුවස් ❤❤❤

  • @shakthiprabodha2509
    @shakthiprabodha250916 күн бұрын

    හරිම කෙනා ජීවිතේ එනකන් අපිට හමුවෙන හමුවීම් නිකම්ම දේවල් විතරයි හරිම කෙනා ජීවිතේට එන්නෙ නැතිවුන සතුටත් අරගෙනම මොකද කඩුපුල් මල් පිපෙන්නත් රෑ 12 වෙනකම් ඉන්නම වෙනවා ඒක තමයි ඇත්ත❤🙂

  • @NayanaKumari-rh4ft
    @NayanaKumari-rh4ft16 күн бұрын

    අලියා ගහලා මදියි උඛට වනචරයාසනත්සර්

  • @vimukthidilshan5104
    @vimukthidilshan510416 күн бұрын

    අනුහස්ගෙයි සමාධිගෙයි ආදරය මාර ලස්සනයි 😍❤️❤️

  • @lillyboe8004
    @lillyboe800416 күн бұрын

    Dewani paratath birthday party eka haputhale gannwa kiyanwa dakke man witharada

  • @lasindulakshan456
    @lasindulakshan45615 күн бұрын

    උදේනි අම්මත් අපේ අම්ම වගෙම තමයි පුතාට සෙට් කරන්න හදන්නෙ😂 අම්මෝ අපෙ අම්මේ ඔයා😁

  • @Mylife-myrules..297
    @Mylife-myrules..29716 күн бұрын

    දැන් නම් අනුහස් ට්‍රැක් එකට වැටිල වගේ තියෙන්නෙ ඉක්මනට අනුහස් සමාධිව එකතු කරන්නකෝ❤

  • @dewinsuwaris8303
    @dewinsuwaris830316 күн бұрын

    හෙට තමා දවස

  • @_positive_vibes_2
    @_positive_vibes_216 күн бұрын

    සමාධි ගැන උදේනි අම්මගෙ තියෙන ආදරේ හරි ලස්සනයි. උදේනි අම්මා සමාධිට ගොඩක් කැමතියි වගේ. සමාධිටත් අනුහස් එක්ක කතා කරද්දි ඊට වඩා දෙයක් කෙනෙක් නෑ ඉතිම් 🤭❤️.. අනුහස් - සමාධි ලස්සන කම්බිනේශන් එකක් ❤️❤️

  • @mtnmtn67968

    @mtnmtn67968

    16 күн бұрын

    Aniwarenm ❤🙈😍💯👌

  • @PINK-8292

    @PINK-8292

    16 күн бұрын

    මේ පාර අපේ අනුහස්ම මුලින් අහයි වගේ නේද සමාධි නංගාගෙන් එගෙම උනොත් හොඳයි. 🙂❤️

  • @Sidneetbestfan
    @Sidneetbestfan15 күн бұрын

    යකෝ playback speed එක 0.5x ට දාලා බලපංකො😂😂 මුං බීලා වගේ කතා කරන්නේ🤣🤣 විශේෂයෙන් ම සමාධි😅

  • @waruniRuwanthika-vt5vv

    @waruniRuwanthika-vt5vv

    14 күн бұрын

    😂

  • @Sidneetbestfan

    @Sidneetbestfan

    14 күн бұрын

    @@waruniRuwanthika-vt5vv මං කිව්ව කතාව හරි නේ😂

  • @vimukthidilshan5104
    @vimukthidilshan510416 күн бұрын

    අනුහස් මේ පාර සමාධිගෙන් කැමැත්ත අහයි කියලත් හිතෙනවා 🙈💕🌸

  • @sethu5678
    @sethu567816 күн бұрын

    අනුහස් සාමාදිට ආදරෙ අය කො ❤️

  • @InokaPriyangani-en4qf
    @InokaPriyangani-en4qf16 күн бұрын

    උදේනි එන එන කෙල්ලො පුතාට ජෝඩු කරනවා .එකක්වත් හරි යන්නේ නෑ

  • @SunilSantha-wi4to
    @SunilSantha-wi4to16 күн бұрын

    Anuhas ❤samadi mari karanne kawadada

  • @AnushaKumari-vi2tv
    @AnushaKumari-vi2tv15 күн бұрын

    අනේ සමල්කා,ආක්ශා🥺💗

  • @madhushkagimhan195
    @madhushkagimhan19516 күн бұрын

    මෙන්න බොලෙ මෙ එදිරිට මොනවා වෙලාද ......අනුහස්ව දොදු ගතියෙන් හොදකරල තියෙනෙ🙂🙂🙂🙂 උදෙනි ෆුල් සපොට් වගෙ අනුමදි ලව් එකට🙂🙂🙂🙂 ඔහොම්ම යමුකො ❤️❤️❤️❤️❤️❤️

  • @chandimamadurawala607
    @chandimamadurawala60715 күн бұрын

    Favourite actor Favourite actress Favourite teledrama❤️

  • @chandimamadurawala607
    @chandimamadurawala60715 күн бұрын

    Adanam maru heta mare maru ❤️

  • @rasf223
    @rasf22316 күн бұрын

    Haputhale kathawa kalinuth kiwwne

  • @nethmienihettiarachie4901
    @nethmienihettiarachie490115 күн бұрын

    Samadhi' s caring, unconditionally loving qualities perfectly matching to Anuhas's. ( in season 1 seen those qualities from Anuhas) Samadhi, thinks Anuhas's happiness, success and wellness ❤ Samdhi Anuhas ❤❤.

  • @SDWijesooriya-mv8tg
    @SDWijesooriya-mv8tg16 күн бұрын

    එහෙනම් අපි දෙන්නා බැන්දොත් ......😍❤️💫

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og16 күн бұрын

    Ape menika samadi ape bonikki sama

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani521915 күн бұрын

    අමීෂාගේ හිනාව නම් පොඩි එකෙක් වගේ හැමදාම දැනෙන්නෙ

  • @SugandikaJayarani
    @SugandikaJayarani16 күн бұрын

    Heta thama mama Asama dawasa❤❤❤

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og16 күн бұрын

    Veri nice coupals

  • @niroshoniranavira4002
    @niroshoniranavira400216 күн бұрын

    අදනාමි දුක ඉතුනා අනුහාස් සාමාධි පවිකාවදවන් දලා යනඑකාක් නැ අනුහාස් අාදරෙ කරන්න සාමෙධිට ❤❤❤❤😢😢😢😢😢😢

  • @thanulibhagya9621
    @thanulibhagya962115 күн бұрын

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @samithnishshanka
    @samithnishshanka16 күн бұрын

    සාමාධි නම් කතාවට මාර ප්‍රානවත් බවක් දෙනවා. 🔥👍🏿

  • @PiththuKemlakector
    @PiththuKemlakector16 күн бұрын

    අනුහස් ❤️ සමාදි

  • @user-or1zu4jy5w
    @user-or1zu4jy5w15 күн бұрын

    සමාදි අනුහස්..❤❤

  • @LimitedVoid-uo4ev
    @LimitedVoid-uo4ev16 күн бұрын

    Heta anuhas samadiwa badina eka gena ahuwama mama😃🥳 Passe wihiluwata kiwwe kiwwahama mama 🌋🌋🌋🌋🤬🤬🤬🤬🤬🤯

  • @sdwarunaprasanna3905
    @sdwarunaprasanna390516 күн бұрын

    මෙි උපන් දිනය කවද්ද දන්නෙ නැ එන්නේ දැන්

  • @amaamarasinghe9841

    @amaamarasinghe9841

    15 күн бұрын

    තාම ඉපදිලා නෑ😋

  • @binusenanayake1130
    @binusenanayake113016 күн бұрын

    අද කොටස යම්තම් හිතපු තරම් නරක නෑ. නොකිව්වට දෙන්නට දෙන්නා ආදරෙයි ❤️. සමාදිගේ ලස්සන💙.. අපෝ ආය පරන episode නම් එපා. හෙට නංගාගෙන් බදිමුද කියලා joke එකක් කරන්නේ අනුහස් 😂 මම හිතන්නේ. ජෝක් එකට කිව්වත් නරකම නෑ😊. අනේ එදිරි මේ එකම dialogue repeat කරන්න එපා.. සහනුත් නියමයි❤. ඒත් ලිහිනිගේ කොටස සනත් සර් නිසාම එපා වෙනවා . ඒ නාකියා නම් අහක් කරන්න . හිරිකිතයි . 🤮

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og16 күн бұрын

    Mokada edirimuni newathatha kalin ayawa mathakayata genne

  • @kasunsarnga631
    @kasunsarnga63115 күн бұрын

    එහෙනාම් එ අදර කතවාක් ගොඩ හොදෙ ❤❤❤❤❤❤❤

  • @SunilSantha-wi4to
    @SunilSantha-wi4to16 күн бұрын

    Anuhasge ammata therila thiyenne anuhas❤ samadi adarey kiyala

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og16 күн бұрын

    Anuhas athi athi hodatama nissabda una adarei kiyanna samadita

  • @malkiperera1923
    @malkiperera192315 күн бұрын

    අනුහස් ආදරෙ කරන අය මරමින් මේ කතාව දිග් ගස්සන්නෙ නැතිව අනුහස්ගෙ මේ ආදරේ එක්ක කතාව ගෙනියන්නකො.

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og16 күн бұрын

    Lassanai lassanai lassanai dennama

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og16 күн бұрын

    Adarei anuhas and samadi

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og16 күн бұрын

    Ada denna sathutin wagei

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu16 күн бұрын

    හරිම ලස්සනයි කතාව සමාධි අක්කා හරිම ලස්සනයි

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.425616 күн бұрын

    Marama lassana wei ada ❤❤

  • @suvahas6262
    @suvahas626216 күн бұрын

    4:58 අනුහස් කිව්ව කතාවට නම් මගේ ඇස් වලටත් කදුළු පිරුනා😭😭😭😭

  • @RumethDilanjana
    @RumethDilanjana16 күн бұрын

    ammo ada ep ekedi anuhas samadigen ahanawa supiri ane😘🥰

  • @PINK-8292
    @PINK-829216 күн бұрын

    අනුහස් උදේනී සීන් එක🥺❤️ අනුහස්ට අතීතේ සිදුවීම් එක්ක ආයේ ගෑනුලමෙක්ට ආදරය කරන්න බය ඇති. එයා සමාධිට ආදරෙයි.සමාධි හිතන දේවල් තේරේනවා කියලා අනුහස්ගේ expressions වලින් උනත් තේරේනවා.ඒත් එයාට බය ඇති සමාධිවත් සමල්කයි ආක්ශායි වගේ එයාට නැතිවෙයි කියලා. කතාවක චරිතයක් උනත් පව් අපේ අනුහස්🥺❤️ අද පෙන්නපු අනුහස් සමාදි අනෙක් සීන් එකත් අවුලක් නෑ ඉතින්.හැබැයි අර birthday කතාවනම් එදා අනුහස්ට කිව්වා එකපාරක්.කිව්වා😏😂❤️ Preview scene එකනම් අනුහස්ගේ ජෝක් සීන් එකක් නොවෙයි කියලා හිතෙනෝ එදිරි🙂❤️

  • @nadeekapriyanganee107
    @nadeekapriyanganee10715 күн бұрын

    Samadhi nam epa anuhas mala anayak

  • @methmalrashmika8489
    @methmalrashmika848916 күн бұрын

    සමාදි අනුහස්ට කිව්වනෙ කලිනුට් දවසක bd party එක හපුතලේ නෙමෙ මෙහෙ කියල ...😕 ආයෙ ඒකම කියනව නිකන් කිව්වෙ නෑ වග්ව්

  • @sad_ishcreations5159
    @sad_ishcreations515915 күн бұрын

    අනුහස්‍ සමාධිටම තමයි ගැලපෙන්නේ ❤️✨

  • @akmaxtv8872
    @akmaxtv887216 күн бұрын

    Yako meka balanna balanna asa hithenawane awasane epa karannanam epa onnnnn .