Janai Priyai - Uda thattuwa | ජනයි ප්‍රියයි - උඩ තට්ටුව...

Комедия

Concept/Script & Direction: Janai Priyai
Production Designer: Dheera Serasinghe
Dop: Sajitha Weerapperuma
Editor & Colourist: Eranga Dasanayake
Commercial Animator - ‪@dunstancreations‬
Concept Developer: Damith Welikala
Production Assistant: Chanaka Subodha
Music /Mixing and Mastering: Vishwa Sankalpa
Social Media Manager: Asitha Dananjaya
Head of Marketing: Lalindra Kumara
Asia Asset web - www.asiaassetfinance.com/
Asia Asset fb page - / asiaassetfinanceplc
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 1 000

  • @JPromo
    @JPromo2 жыл бұрын

    ආතල් ඈ ❤️❤️

  • @Nilantha_adikari
    @Nilantha_adikari2 жыл бұрын

    ශෝට් උනාට ආත්ල් එක වැඩියෙන්ම දෙන ඩබල....අදත් සුපිරියටම දෙනව...❤❤❤❤❤

  • @sameeralakmal5630

    @sameeralakmal5630

    2 жыл бұрын

    @Nimsara Creative Academy oo

  • @ENTERTAINMENT-jx1iu

    @ENTERTAINMENT-jx1iu

    2 жыл бұрын

    kzread.info/dash/bejne/p4N1zZV7hNSxhpc.html ම්ම්ම් ❤❤❤

  • @Cryptomining333

    @Cryptomining333

    Жыл бұрын

    🙏🙏pls හොදනම් හිතට වැදුවවම් විතරක් සප් එකක් දෙන්න pls 💕💕💕💕💕💕💕🙏🙏

  • @asankasomarathna8617

    @asankasomarathna8617

    Жыл бұрын

    නිකං ඉදලා ජීවිතය දිනාගන්න බෑ දැන්ම ගිහින් pikmi එක ට සෙට් වෙන්න

  • @kusumwickrama7514

    @kusumwickrama7514

    Жыл бұрын

    @Nimsara Creative Academy aaqa@@@a@a

  • @jacmjayakody5999
    @jacmjayakody59992 жыл бұрын

    මනුස්සයෙක්ගෙ මුවගට අව්‍යාජ හිනාවක් ගෙනෙන ඩබල ❤️❤️❤️

  • @UmeshLakshan1
    @UmeshLakshan12 жыл бұрын

    සුපිරි හොදේ 😎

  • @digitronplus9504

    @digitronplus9504

    2 жыл бұрын

    Solar eken horakan karapu salli deepn buruwo.

  • @viharipilapitiya9370

    @viharipilapitiya9370

    2 жыл бұрын

    @Nimsara Creative Academy 1:_

  • @NiranjaKavinda
    @NiranjaKavinda2 жыл бұрын

    කුපිරියක් 😗❤️ 1𝐌 තව සුට්ටයි ඕම යන් 𝐛𝐫𝐨𝐭𝐡𝐞𝐫𝐬

  • @C424c424
    @C424c4242 жыл бұрын

    වීඩියෝ එකක් නැතත් දැක්ක ගමන් හිනායන ඩබල තමයි ජනයි ප්‍රියයි කියන්නේ ..😁😁👍👍👍

  • @disniduartcraft1879

    @disniduartcraft1879

    2 жыл бұрын

    👍👍

  • @user-um7jh1fx1m

    @user-um7jh1fx1m

    2 жыл бұрын

    ඇත්තමයි හලෝ 😁

  • @berlinsl8019

    @berlinsl8019

    2 жыл бұрын

    Oya hamathanama innawane

  • @tata9177

    @tata9177

    Жыл бұрын

    @@berlinsl8019 ow ne math ahnn ගියේ 🤣

  • @mathyard7475
    @mathyard74752 жыл бұрын

    ඒකේ නම් අවසානේ හිතාගන්න බැරි තරමට කරලා 😵‍💫😁

  • @avishkad1701
    @avishkad17012 жыл бұрын

    සුපිරියක් තමා. ආදරෙයි ජනා ප්‍රියා. 😍😁♥️💙

  • @intro3ringintone128
    @intro3ringintone1282 жыл бұрын

    හිතාගන්න බැරි සුපිරිම අවසානයක් එක්ක ආපු කොමඩියක් ❤️😍🙏

  • @rimazaali3338
    @rimazaali33382 жыл бұрын

    මිනිස්සු හිනස්සන ගමන් පොඩි වෙලාවකින් ලොකු පණිවිඩයක් දෙන ජනයි ප්‍රියයි තව තවත් ජනප්‍රියත්වයට පත්වේවා!!!

  • @vihasjayakody968
    @vihasjayakody9682 жыл бұрын

    ♥️♥️♥️♥️👍👍 තව පොඩ්ඩයි 1M යන්න ඉක්මනට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා!♥️👍

  • @maheshikadilhani6471
    @maheshikadilhani64712 жыл бұрын

    සුපිරියක් තමා ඉතින් හැමදාමත්...ආදරෙයි දෙන්නටම...❤️❤️❤️

  • @gamingpancha3881
    @gamingpancha38812 жыл бұрын

    ආදරෙයි ජනයි ප්‍රියයි ජය වේවා!!! ❤️❤️❤️

  • @nishabro4531
    @nishabro45312 жыл бұрын

    තාමත් හිනා 😂😂 අර යකා ඉතුරු සපත්තුව ගහනකන් නිදි නෑ 😂

  • @maleeshasandeep4666

    @maleeshasandeep4666

    Жыл бұрын

    මේ මගේ wife නේද?😂

  • @hasiWills1021

    @hasiWills1021

    Жыл бұрын

    @@maleeshasandeep4666 නෑ my wife

  • @francisomaria7388

    @francisomaria7388

    Жыл бұрын

    ඔව් ඔට්ටයි මං දෙපාරක් බැලුවා.....

  • @DishneyBhagya-km7gz

    @DishneyBhagya-km7gz

    6 ай бұрын

    🙄​@@maleeshasandeep4666

  • @-lomba7537
    @-lomba75372 жыл бұрын

    තියන් ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා ....ආදරෙයි අයියේ උබලා දෙන්නට ❤❤❤❤

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha62802 жыл бұрын

    මේ දුකෙන් ඉන්න කාලේ ඔය වගේ video එකකින් තමයි හිත හරි සතුටු කර ගන්නේ 🙂🙂🙂🙂🙂♥️♥️♥️♥️♥️

  • @flywithmesh

    @flywithmesh

    2 жыл бұрын

    ​@Nimsara Creative Academy 👍

  • @chamathkalhara9510

    @chamathkalhara9510

    2 жыл бұрын

    Ow bokkah

  • @Hinawenna
    @Hinawenna2 жыл бұрын

    ඔයාලගෙ content එකක් නෑරම බලනවා. ගොඩක් සියුම්ව රසිකයන්ගෙ හදවත ස්පර්ශ කරන විදිහ විශිෂ්ඨයි.. ජයෙන් ජයම වේවා. "ජනයි ප්‍රියයි"😂

  • @Hinawenna

    @Hinawenna

    2 жыл бұрын

    @Nimsara Creative Academy ok bro.aniwa balannan.

  • @MALHARA-wq4sb
    @MALHARA-wq4sb2 жыл бұрын

    Short time උනාට දෙන්න පුලුවන් උපරිම ආතල් එක දෙනවා 😄❤️

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge15192 жыл бұрын

    පට්ට 😍😍😍 ජය වේවා 💐💐💐

  • @krishanthadias9234
    @krishanthadias92342 жыл бұрын

    ආසම විඩියෝ සරලයි කෙටියි...💕💕💕💕💕💕💕💕💕💕💕

  • @kavindusankalpa4170
    @kavindusankalpa41702 жыл бұрын

    නියමායි ❤️

  • @musicwithlife2143
    @musicwithlife21432 жыл бұрын

    මල්ලි ඉතුරු සපත්තුවත් ගහනවකෝ මට නිදා ගන්න🤣🤣 මෙහෙමත් ආතල්😄

  • @achcharu01
    @achcharu012 жыл бұрын

    විඩියෝ එකනම් ෆ්ට් තව ඔනී විඩියෝ හොදේ අදරෙයි දෙන්නටම.❤️❤️❤️❤️❤️ සුපිරිම චරිත දෙකක් තමා ඔයලා දෙන්නා අදරෙයි ජනා අයියා ප්‍රියා අයියා.❤️🙏

  • @natureeye6716
    @natureeye67162 жыл бұрын

    හැමදාමත් වගේ සුපිරිම පාරක් තමයි ඉතින්... ආතල් කෝටියයි 😂😂😂😂😂

  • @thenukamobile
    @thenukamobile2 жыл бұрын

    ආතල් කෝටියයි🤣🤣🤣🤣

  • @pasanhansaka9876
    @pasanhansaka98762 жыл бұрын

    සුපිරි ජනා ප්‍රියා ආතල්

  • @TheVehiclepark
    @TheVehiclepark2 жыл бұрын

    හැමදාම වගෙ අදත් සුපිරි ❤️‍🔥😍

  • @bigchamiya1896
    @bigchamiya18962 жыл бұрын

    නියමයි සුපිරි එකක් ජයවේවා

  • @Mattatoons
    @Mattatoons2 жыл бұрын

    ඉක්මනින් 1 M ගහමු.. හදවතින්ම හැමදාමත් ආදරෙයි..👍💪❤️🇱🇰🇱🇰

  • @nirashapramoth4644
    @nirashapramoth46442 жыл бұрын

    නියමයි ජනයි ප්‍රියයි ❤️ආදරෙයි දෙන්නටම 😍ජයෙන් ජයම වේවා 🤨🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nirashapramoth4644

    @nirashapramoth4644

    2 жыл бұрын

    ඇට් එකක් උනත් niyameta කරලා තියෙනව🤟🤟🤨😅

  • @kavishnakalhara
    @kavishnakalhara2 жыл бұрын

    නියමයි විඩියෝ එක ජනා & ප්‍රියා ❤️😉

  • @shanikasandya6297
    @shanikasandya62972 жыл бұрын

    සුපිරියක් තමා ❤❤❤

  • @lakzandave
    @lakzandave2 жыл бұрын

    ආදරෙයි අයියේ උබලා දෙන්නට ❤

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg2 жыл бұрын

    Ela Jana Priya Jayawewa ❤❤❤

  • @ratatv2921
    @ratatv29212 жыл бұрын

    ඇඩ් එකක් උනත් සුපිරියටම කරන්නේ ජනයි ප්‍රියයි තමයි ඉතිo ..😁😁👍

  • @techaproductions6299
    @techaproductions62992 жыл бұрын

    සුපිරි යක් තමා🔥🔥🔥

  • @user-zn9od2yl8v
    @user-zn9od2yl8v2 жыл бұрын

    ඉක්මනින් මගේ රටට හොද කලක් උදා වේවා...

  • @kamal92606

    @kamal92606

    2 жыл бұрын

    @Nimsara Creative Academy දැං උනේ channel 1 sub කරාම රටට හොඳ කලක් උදාවෙනවද?? පලයං මනුස්සෝ යන්න...

  • @gama953
    @gama9532 жыл бұрын

    ඒක දීලා ඇඩෙන්නම...💕💕💕😂😂😂

  • @pathummaduranga8951
    @pathummaduranga89512 жыл бұрын

    සුපිරියක් ❤️

  • @C424c424
    @C424c4242 жыл бұрын

    ඊලග දවසෙ එක සපත්තුවක් විතරක් පොලවෙ ගහන්න එපා ජනෝ ප්‍රියාට නින්ද යන්නේ සපත්තු දෙකම පොලොවෙ ගැහැව්වමලු සමහර දේවල් වලට පුරුදු උනාම ඒව අත් ඇරගන්න අමාරුයි ඉතිo ..😁😁😁

  • @chenthaka1029

    @chenthaka1029

    2 жыл бұрын

    එහෙම නෙවෙයි.. නිදාගෙන ඉන්න අතර මැද දෙවනි සපත්තුවත් ගහනවනේ. ආයමත් නින්දෙන් ඇහැරෙන නිසා, දෙවැනි සපත්තුවත් ගහනකන් ඉන්නවා සැනසිල්ලේ නිදාගන්න.. 👍😂

  • @trendingvideos7901

    @trendingvideos7901

    2 жыл бұрын

    @@chenthaka1029 අන්න හරි 😅

  • @C424c424

    @C424c424

    2 жыл бұрын

    @@chenthaka1029 ඉතිo ඒක තමයි කියන්නේ පුරුදු වෙලා හිටියෙ සපත්තු දෙකම පොලවෙ ගහන සද්දෙටනෙ එයා හිතුවෙ නැහැනෙ එක සපත්තුවක් පොලවෙ ගහල අනිත් එක නොගහ ඉදියි කියල ඒක තමයි කිව්වෙ හොඳ උනා හෝ නරක් උනා මිනිස්සු දෙයකට පුරුදු වෙලා හිටියොත් ඒකම තමයි බලාපොරොත්තු වෙන්නේ..එයා හිතුවෙ වෙනද පුරුද්දටම දෙකම පොලවෙ ගහයි කියල පුරුදු විදිහටම අනිත් එක ගහනකන් බලන් හිටපු නිසා තමයි එයාට නින්ද නොගියෙ

  • @C424c424

    @C424c424

    2 жыл бұрын

    @@chenthaka1029 එයාල community පෝස්ට් එකක් දාල තියනව ඒකෙ දාල තියන්නෙත් මම කියපු දේම තමයි

  • @chenthaka1029

    @chenthaka1029

    2 жыл бұрын

    @@C424c424 👍👍

  • @kingandqueen7880
    @kingandqueen78802 жыл бұрын

    අනේ ඇත්ත ටම ආදරෙයි ඔය දෙන්න ටම හරිම වැදගත් ඔයාලගේ විහිලු ❤🙏❤🙏

  • @pradeepgamage360
    @pradeepgamage3602 жыл бұрын

    පටිට සුපිරි නියමයි .👍👍👍👍😅😅😂😂🤣🤣🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @CerebralChuckles
    @CerebralChuckles2 жыл бұрын

    අම්මෝ ඒක මරු ඈ... සිරාවට ලොලේ ලොල් වෙනකල් තේරුනේ නෑ.😁😁👍👍👍

  • @hawatalk07
    @hawatalk072 жыл бұрын

    සුපිරියක් තමා ඉතින් ❤

  • @sasankaviraj3124
    @sasankaviraj31242 жыл бұрын

    ආතල් කෝටියයි 💖

  • @tharindudananjaya8280
    @tharindudananjaya82802 жыл бұрын

    මම විඩියෝ එකක් එනකම් බලාගෙන හිටියෙ ජනයි පියයි කියන්නේ අාතල්ම තමයි... තවත් අලුත් විඩියෝ එකක් ඉක්මනට එවන්ඩෝ...😘👌

  • @fr_ANJA

    @fr_ANJA

    2 жыл бұрын

    මට සප් එකක් ❤️

  • @eminemfan1341
    @eminemfan13412 жыл бұрын

    ගැම්මක් තමයි

  • @MRPRAZA2
    @MRPRAZA22 жыл бұрын

    සුපිරියක්

  • @kulebro4176
    @kulebro41762 жыл бұрын

    ආදරෙයි බොක්කෙම්ම අයියන්ඩී .හදවතින්ම සුබ අනාගතයක් පතනවා ජය වේවා ..ඉක්මනින් 1M ගහන්න ලැබේවා දළදා සමිදු පිහිටයි

  • @gayanrajapaksha2030
    @gayanrajapaksha20302 жыл бұрын

    ඒක නම් සිරා සිද්දි දොරේ..මටත් ඕක වෙලා තියෙනවා..නියමයි..

  • @wijitalakmal7412
    @wijitalakmal74122 жыл бұрын

    ඒකනම් පට්ටහොඳේ

  • @jacmjayakody5999
    @jacmjayakody59992 жыл бұрын

    ඉතුරු සපත්තුව ගැහුවෙ නැත්තේ ඇයි බලන්න අවේ කීවනම් තාවත් මරු

  • @oxmuramusic3913
    @oxmuramusic39132 жыл бұрын

    ශෙනික ආතල් දෙන බ්‍රෝලා ❤️👌

  • @maithripalasirisena2382
    @maithripalasirisena23822 жыл бұрын

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @hashanindika410

    @hashanindika410

    2 жыл бұрын

    lokka

  • @zawathuwan2380

    @zawathuwan2380

    2 жыл бұрын

    අඩේ 10ට කලින් බලල නිදි වගේ බොසුත්

  • @harshahdg

    @harshahdg

    2 жыл бұрын

    අම්මා....සිරී bro...

  • @woodwork6155

    @woodwork6155

    2 жыл бұрын

    Boss

  • @sajithpodigedara5551

    @sajithpodigedara5551

    2 жыл бұрын

    Siriyamesara

  • @dulanjanabandara1131
    @dulanjanabandara11312 жыл бұрын

    අනිත් වීඩිවෝ වගේම සුපිරියටම තියෙනව 👍

  • @cartestaccident1880
    @cartestaccident18802 жыл бұрын

    ආදරෙයි

  • @gimhannuwanthara8330
    @gimhannuwanthara83302 жыл бұрын

    සුපිරියි...❤️

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures2 жыл бұрын

    ලබන්නා වූ මිලියනයට සුබ පැතුම් 😍

  • @shorts-vl7zg
    @shorts-vl7zg2 жыл бұрын

    ඒක පට්ට ඈ💪

  • @ruchinthasudeera9031
    @ruchinthasudeera90312 жыл бұрын

    පට්ට ඕයි.

  • @SITHUM346
    @SITHUM3462 жыл бұрын

    අද විදීඕ එක දිග වැඩියි 😌😌😌හැබැයි සුප් රි 😌😌

  • @sankalpawijewardhana2058
    @sankalpawijewardhana20582 жыл бұрын

    1st

  • @sahansapumal7630

    @sahansapumal7630

    2 жыл бұрын

    පල පල මමයි එක

  • @sankalpawijewardhana2058

    @sankalpawijewardhana2058

    2 жыл бұрын

    @@sahansapumal7630 ok ok 👍

  • @minupakanaheraarachchi6584

    @minupakanaheraarachchi6584

    2 жыл бұрын

    @@sahansapumal7630 na bn

  • @user-um7jh1fx1m
    @user-um7jh1fx1m2 жыл бұрын

    අන්තිමට හිනා කාල මැරෙනව අයියෝ 😄

  • @amithalakmali3765
    @amithalakmali37652 жыл бұрын

    සුපිරියක්🤣🤣🤣🤣🤣🤣🤣

  • @user-qw9ny1mm5q
    @user-qw9ny1mm5q2 жыл бұрын

    බය නැතුව ලයික් එකක් දාලම විඩියො එක බලන්න පටන් ගන්න පුලුවන් එ තරම් ශුවර් කොල බික්ක ඇබරෙනවා කියලා

  • @thilinaariyarathna271
    @thilinaariyarathna2712 жыл бұрын

    අන්තිම ටික තමයි ආතල්ම 😂😂🤣🤣

  • @dilanrajakaruna2371
    @dilanrajakaruna23712 жыл бұрын

    පට්ට පහර ♥️♥️👌

  • @ipalawaththa8622
    @ipalawaththa86222 жыл бұрын

    1👍 මම 😊👌

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline3102 жыл бұрын

    ආයේ සුපිරිම තමා ❤❤

  • @minagadulwan354
    @minagadulwan3542 жыл бұрын

    comedy videos වලින් සිරාවටම කිව්වොත් හිනා යන්නෙ උබලයි ඒව්ටයි සිරිල් අයියගේ ඒවටයි විතරයි 🙂 අනික් ඒවා සේරම පැය ගනන් වල ටෙලි නාට්‍ය 🙂

  • @MediatvSriLanka
    @MediatvSriLanka2 жыл бұрын

    මරු මරු 😜😜

  • @dulaniliyanagunawardana1269
    @dulaniliyanagunawardana12692 жыл бұрын

    Jaya veva…. Superb….

  • @shereenadewolff2624
    @shereenadewolff262410 ай бұрын

    ෂෝට් ජෝක්ස් උනාට මරු අයියේ ඔයාලගේ කතා😍😍😍.........

  • @anushadisna8005
    @anushadisna80052 жыл бұрын

    අම්මෝ 🤣🤣🤣🤣ඒකට හිනාව නවත්වන්න බැහැ .ඔන්න ශෙයා කලා ඔක්කොටම

  • @user-uz1eg7uk8l
    @user-uz1eg7uk8l2 жыл бұрын

    ඇඳේ දිග දැක්කම හිතුනා ඔයාගේ කියලා ජනා අය්යේ 😘❤️

  • @sandeepmethmal2882
    @sandeepmethmal28822 жыл бұрын

    සුපිරියක් අය්යා... අපි ඉන්නව ඉතිම්

  • @jaicreep_ransaka
    @jaicreep_ransaka2 жыл бұрын

    ඒක පට්ට

  • @channelr6092
    @channelr60922 жыл бұрын

    අන්න නියමයි අයියේ.කතාවෙ විනාඩි ගාන වැඩි වෙන තරමට හොඳයි...❤❤❤

  • @HimalEdirisinghe
    @HimalEdirisinghe2 жыл бұрын

    Good one bro 🤝Keep it up👍

  • @dinushisumi2263
    @dinushisumi22632 жыл бұрын

    ආතල් තමයි ඉතින් ..😘😘❤️

  • @rohanaupeksha8892
    @rohanaupeksha88922 жыл бұрын

    සිරාවටම පට්ට සහෝ සුපරි පරි ❤️❤️🤘🤘🤘🤘

  • @journeyofsrilanka3412
    @journeyofsrilanka34122 жыл бұрын

    මිනිස්සු හිනස්සන හැමොටම බෑ❤️❤️

  • @prathi2755

    @prathi2755

    Жыл бұрын

    මිනිස්සුන්ව හිනස්සන්න හැමෝටම බැරී උණාට මිනිස්සුන්ට දුකක් දෙන්න හැමෝටම පුලුවන් 🙂✌️

  • @subagatv
    @subagatv2 жыл бұрын

    ඉතුරු සපත්තුවක් ගහනවකෝ මල්ලි මට නිදාගන්න 😁

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara65802 жыл бұрын

    පට්ටම පට්ට ඡයවේවා

  • @amgfreightlanka6752
    @amgfreightlanka67522 жыл бұрын

    ඔයාලගෙ content එකක් නෑරම බලනවා. ගොඩක් සියුම්ව රසිකයන්ගෙ හදවත ස්පර්ශ කරන විදිහ විශිෂ්ඨයි.. ජයෙන් ජයම වේවා. "ජනයි ප්‍රියයි

  • @chana8497
    @chana84972 жыл бұрын

    wow nice content. LoL 😂😂 wish you both to give fun and enjoy videos successfully. Appreciate ❤️❤️

  • @sheharamanuthmi
    @sheharamanuthmi2 жыл бұрын

    කැම්පස් එකේ හොස්ටල් එකේ අපිට ඔය වැඩේ වුණා..පාන්දර පාඩම් කරන උන් ඩෙස් අදිනවා,පුටු අදිනවා,දුවනවා😃😃ඇන ගහනවා වගේ සද්දත් ඇහුනා..අදටත් දන් නෑ ඒ සද්දේ මොකක්ද කියලා😃😃🤪

  • @chaturafriendsproduction3942
    @chaturafriendsproduction39422 жыл бұрын

    නියමයි

  • @kosalamunadeniya
    @kosalamunadeniya2 жыл бұрын

    සුපිරි පරි ඉතිරි 👍❤

  • @thishanofficial9962
    @thishanofficial99622 жыл бұрын

    Api mulinma awa onna 🍷🖤

  • @minupakanaheraarachchi6584

    @minupakanaheraarachchi6584

    2 жыл бұрын

    😅🤦‍♂️

  • @priyalsampath7192
    @priyalsampath71922 жыл бұрын

    Both are talented.wow.wonderful. Thank you

  • @sanjeewalakmal3421
    @sanjeewalakmal34212 жыл бұрын

    අම්බෝ අම්බෝ එක සුපිරි .....

  • @think.c.s176
    @think.c.s1762 жыл бұрын

    ආතල් ම දෙන දෙන්නෙක් තමා සුපිරි 😂😂💚

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako.

  • @think.c.s176

    @think.c.s176

    2 жыл бұрын

    @@MusicBant8200 ha matath dendo

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    @@think.c.s176 man dennam matath denna

  • @think.c.s176

    @think.c.s176

    2 жыл бұрын

    @@MusicBant8200man dila thinne

  • @Cryptomining333

    @Cryptomining333

    Жыл бұрын

    🙏🙏pls හොදනම් හිතට වැදුවවම් විතරක් සප් එකක් දෙන්න pls 💕💕💕💕💕💕💕🙏🙏

  • @a.k.shiyam898
    @a.k.shiyam8982 жыл бұрын

    Hahaha... 😂😂😂😂 U guys are the best duo after podi Malli and chooti Malli... Keep up the good work! All the best!

  • @thedevileater

    @thedevileater

    2 жыл бұрын

    Dude they are better than podi malli & chuti malli.. Are you new to KZread lol

  • @vihanga8720

    @vihanga8720

    2 жыл бұрын

    @@thedevileater man u should watch 'Api nodanna live' series

  • @mr.lunatic3157

    @mr.lunatic3157

    2 жыл бұрын

    @@vihanga8720 clearly hes a kid ...cmpm and අල is way better than these guys

  • @tharaka5598

    @tharaka5598

    2 жыл бұрын

    Aniwaryenma

  • @mr.lunatic3157

    @mr.lunatic3157

    2 жыл бұрын

    @@thedevileater hes not new to youtube you just dont know anythng before youtube

  • @chamithmadushan3462
    @chamithmadushan34622 жыл бұрын

    හරියට ප්‍රියා වෙලාව බලන වෙලාවටමයි මේ වීඩියො එක බලන්නෙත්....😒🙈

  • @AgriexpertSB
    @AgriexpertSB2 жыл бұрын

    ජනා ප්‍රියා කියන්නෙ සුපිරි පොරවල් දෙකක්

  • @shanikaberuwala1775
    @shanikaberuwala17752 жыл бұрын

    අපේ ලස්සන රට ආරක්ෂා වේවා!!🙏🙏 රට කාපු හිවල්ලු ගැන නිර්මාණය කළ ගීතය. රටට වෙච්ච සංසිද්ධිය හා මුල් වූවන් සහසුද්දෙන්ම වීඩියෝ එකකින් බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න 😥😥.

  • @shanikaberuwala1775

    @shanikaberuwala1775

    2 жыл бұрын

    @Nimsara Creative Academy aniwaryenma❤

  • @CharithaLasantha
    @CharithaLasantha2 жыл бұрын

    මේව නම් සුපිරි script 🤣🤣🤣

  • @sanjujusbar4497
    @sanjujusbar44972 жыл бұрын

    නියමයි නියමයි 👌👌👌👌👌👌

  • @jacmjayakody5999
    @jacmjayakody59992 жыл бұрын

    ❤️💖💞💕❣️💝🧡💙💜️🖤💛 සුපිරි ඉතිම්

  • @fr_ANJA

    @fr_ANJA

    2 жыл бұрын

    මට සප් එකක් ♥️❤️

Келесі