Janai Priyai - Kassa | ජනයි ප්‍රියයි - කැස්ස

Комедия

Concept/Script & Direction: Janai Priyai
Cast: Asha Hansani , Rumali Keshida , Yethum Sandeera , Desandu Abhiraka
Production Designer: Dheera Serasinghe
Dop: Gimantha Arampath
Editor & Colourist: Eranga Dasanayake
Concept Developer: Damith Welikala
Production Assistant: Avindu Kulathunga
Creative Graphic Designer: Nalin Lasantha
Make-up Artist: S.Dissanayake
Music /Mixing and Mastering: Vishwa Sankalpa
Social Media Manager: Asitha Dananjaya
Head of Marketing: Lalindra Kumara
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 1 100

  • @MrPrabodha
    @MrPrabodha Жыл бұрын

    හම්මෝ ඒක 🤣🤣. විනයක් ඇතිව ලස්සනට, සුන්දරව මිනිසුන්ගෙ මුවගට සිනාවක් කැන්දන එකම දෙන්නා. ආදරෙයි Janai Priyai ❤️

  • @thilinavlogs6499
    @thilinavlogs6499 Жыл бұрын

    අදත් සුපිරිම වඩක් හැමදාම සුපිරියක්ම තමයි ජනයි ප්‍රියයි මිලියනයට උනුසුම් සුබ පැතුම් 😘😘😘😘😘😘😘😘😘😘😘

  • @shanikaberuwala1775

    @shanikaberuwala1775

    Жыл бұрын

    🙏සුභ දවසක් වේවා🙏 😃අලුත්ම කොමඩි බලලා හිනාවෙන්න "අලුත් සිනමා" කියලා සර්ච් කරන්න😃 හිනාවෙන්න ලේ පිරිසිදු කරගන්න ඔබත් එන්න😊

  • @extremebp8891

    @extremebp8891

    Жыл бұрын

    මිලියනයි නෙවෙ බන් බිලියනයයි

  • @chamudithaavishkakohomange7472

    @chamudithaavishkakohomange7472

    Жыл бұрын

    0

  • @Mr.DCL_Memes

    @Mr.DCL_Memes

    Жыл бұрын

    @@extremebp8891 😂😂

  • @lankamarinemahaweli752

    @lankamarinemahaweli752

    Жыл бұрын

    @@shanikaberuwala1775 0

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 Жыл бұрын

    මේ වීඩියෝ වලට ගන්න ගෑනු අය නම් ආයේ සුපිරියටම ගැහැනියගේ චරිතේ කරනවා ඈ...සුපිරි

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 Жыл бұрын

    කොයි ගෙදරත් ඔහොම තමයි ඉතින්..බැරෑරුම් ප්‍රශ්න කියන්නෙ අපිට අඳාළ නැති ප්‍රශ්නනේ..😂❤️

  • @ishandemiyan3078
    @ishandemiyan3078 Жыл бұрын

    අදත් ගැම්මක් තාමා ජනයි ප්‍රයයි මිලියනයට මගෙන් උනුසුම් සුබ පැතුම් 🥰

  • @thashmilarashen6185

    @thashmilarashen6185

    Жыл бұрын

    මගෙනුත් ❤

  • @ThaveeE_1M

    @ThaveeE_1M

    Жыл бұрын

    @@pissupusaa2797 අනේ මව subscribe කරන්න කො 1k යන්න

  • @nipumaxofficialyoutubechan22
    @nipumaxofficialyoutubechan22 Жыл бұрын

    එල ජනා ප්‍රියා❤️❤️❤️❤️මරු සුපිරි වැඩේ ඉතින් ගැම්මක් වෙයි කියලා හිතන කට්ටිය මේකට ලයික් එකක් දාන් යන්ඩෝ🎂🎂👌👌

  • @C424c424
    @C424c424 Жыл бұрын

    ප්‍රියා අපේ රටේ ජනාධිපති කරානම් නරකද බැරෑරුම් ප්‍රශ්න විසදා ගන්න හොඳ හැකියාවක් තියන නිසා ..😁😁😁👍👍👍

  • @shanikaberuwala1775
    @shanikaberuwala1775 Жыл бұрын

    🙏සිනා බෝ වේවා🙏 😃අලුත්ම කොමඩි බලලා හිනාවෙන්න "අලුත් සිනමා" කියලා සර්ච් කරන්න😃 හිනාවෙන්න ලේ පිරිසිදු කරගන්න ඔබත් එන්න.😊

  • @InsideCinemax
    @InsideCinemax Жыл бұрын

    නියමයි ජනයි ප්‍රියයි 1M ගැහුවා වගේම ඉස්සරහට දීර්ඝ ගමනක් යන්න සුභ පතනවා 😍🔥

  • @nimnada5036

    @nimnada5036

    Жыл бұрын

    Hi මම ඔයාගේ videos බලනවා

  • @dasunbro2024

    @dasunbro2024

    Жыл бұрын

    Oyalage video maru

  • @thenujidevanya5028

    @thenujidevanya5028

    Жыл бұрын

    Inside cinemax ❤️

  • @gamingforts4928

    @gamingforts4928

    Жыл бұрын

    අලුත් කොරියන් සීරියස් එක කවදද

  • @Lk_Academy

    @Lk_Academy

    Жыл бұрын

    මචන් ඊලග සීරියස් එක එන්නෙ නැද්ද

  • @Praneeth_Ayantha
    @Praneeth_Ayantha Жыл бұрын

    හැමදාම වගේ සුපිරි ජනයි ප්‍රියයි. දිගටම යන්. 2M වලට යමු.... 💕💕💕💕

  • @maheshikadilhani6471
    @maheshikadilhani6471 Жыл бұрын

    අගයක් අහංකාරකමක් නැති පට්ට ඩයල් දෙකක් ඔයාලා දෙන්නා.ආදරෙයි හැමදාම ❤️❤️👌👌

  • @ridermalli2560
    @ridermalli2560 Жыл бұрын

    ඔයාලගේ වීඩියෝ එකකට දාන පලවෙනි කමෙන්ට් එක. මෙච්චර කල් බැලුවට ලයික් කලාට කවදාවත් කමෙන්ට් කරලා නෑ. මේ දවස් ටිකේ ගෙදර ඉන්න නිසා මුල ඉඳන් ඔක්කොම වීඩියෝ ටික බැලුවා. ජෙනුයින් ජෝක්ස්නම් ජනයි ප්‍රියයි තමයි. මේක වෙනම ආතල් එකක් 👌👌👌🔥🔥🔥

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 Жыл бұрын

    ජනයි ප්‍රියයි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් තමා ඉතිම් ජයවේවා 🖤🌸✨️

  • @lakpriyanihan3072
    @lakpriyanihan3072 Жыл бұрын

    එලම.. ජනා කියපු සින්දුව සුපිරි

  • @kelumharshana7650
    @kelumharshana7650 Жыл бұрын

    හොදටම කරනවා. හොද දෙයක් සමාජ ගත කරන්න බුදු සරනයි!!!

  • @MStechlkofficial
    @MStechlkofficial Жыл бұрын

    කෙටිකාලයකින් හිනස්සන ලංකාවේ ජනප්‍රිය youtube නාලිකාව ජනයි ප්‍රියයි 😍❤️

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 Жыл бұрын

    වෙනදා වගේම අදත් මරු කියන්න දෙයක් නෑ පට්ට ♥️♥️♥️♥️♥️

  • @kavindu8999
    @kavindu8999 Жыл бұрын

    ප්‍රියා නොකිය කිව්වෙ මුලු ගෙදරම පාලනය wife අතේ කියල නේ😂❤️❤️

  • @rathnayake1989

    @rathnayake1989

    Жыл бұрын

    මම මේ ඒකේ තේරුම හොය හොයා ආවා කමෙන්ට් ගොඩේ....😁😁😁 තෑන්ක්ස්......

  • @dilaRJ

    @dilaRJ

    Жыл бұрын

    sirawatama............... math eka comment kara

  • @kurunegalavijayadhamathero5658

    @kurunegalavijayadhamathero5658

    Жыл бұрын

    මමත් හිතුවේ ඒකමයි මම හිතන විඩියට හිතන්නේ කව්ද කියලා බැලුවේ

  • @pissupusaa2797

    @pissupusaa2797

    Жыл бұрын

    @@dilaRJ ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzread.info/dash/bejne/Ym1hx66PhpXWZrw.html

  • @Mr.DCL_Memes

    @Mr.DCL_Memes

    Жыл бұрын

    🔥🔥🔥🔥🔥

  • @nalaniakke922
    @nalaniakke922 Жыл бұрын

    Ayamat බැලුවා ඔබ දෙදෙනාට tawat ඉදිරියට yanna හැකියාව ලැබේවා මිලියනයකට ගිය oyalata tawat ශක්තිය ලැබේවා podi වේලාව ලොකු අදහස් budu saranai

  • @MrPrabodha
    @MrPrabodha Жыл бұрын

    ඒ product එකනම් නියමයි තමයි. දවස් දෙකෙන් කැස්ස හොයාගන්නත් නෑ. 👌

  • @pavithramadubashiya2536
    @pavithramadubashiya2536 Жыл бұрын

    1Million වලින් පස්සෙ 1st Video එක❤️#CongratulationsJanaiPriyai💥🥰 Next Trending🔥

  • @ishanlahiru3049
    @ishanlahiru3049 Жыл бұрын

    1st comment love you janai priyai

  • @dushanmadusankathisera8022

    @dushanmadusankathisera8022

    Жыл бұрын

    @@kgshn2413 😂

  • @HTF_008

    @HTF_008

    Жыл бұрын

    බැදපං ජනාව👀

  • @ishanlahiru3049

    @ishanlahiru3049

    Жыл бұрын

    @@HTF_008 කියනකන් හිටියේ.වරෙන් වෙඩින් එකට

  • @HTF_008

    @HTF_008

    Жыл бұрын

    @@ishanlahiru3049 😜😉🤭🍨🍧🍽️හා හා🥰

  • @travelmihiran3721
    @travelmihiran3721 Жыл бұрын

    1M ගහලත් අහන්කාර නැතුව continue vedio දාන උබලගෙ ඒකයි වෙනස ❤️

  • @shamikasrimal

    @shamikasrimal

    Жыл бұрын

    Sirwt.❤️

  • @hasindudissanayaka9068

    @hasindudissanayaka9068

    Жыл бұрын

    Aniwaren❤️

  • @sakularchanaweerasinha4230
    @sakularchanaweerasinha4230 Жыл бұрын

    ජානාගේ ඒ හිනාව 😂😂😂💔 අම්මෝ මරු එක හොදේ ඔය දේන්ටම සුබ පතනවා.. ❤️😚👍සුපිරි ගමනක් යන්න. 👍

  • @cricketjoni
    @cricketjoni Жыл бұрын

    මම තමා පළවෙනිය ඔන්න ජනා ප්‍රියා...🙏🙏🙏🙏👌👌👌

  • @helashakthiya
    @helashakthiya Жыл бұрын

    කියන්න වචන නෑ ඉතින්. සුපිරිම සුපිරි 🙏🙏❤️❤️❤️‍🔥❤️‍🔥🤗🤗🤗🤗🤗

  • @helashakthiya

    @helashakthiya

    Жыл бұрын

    @VILLAGE AND LIFE sriLanka ❤️❤️🙏🙏

  • @KrishanMadhuranga
    @KrishanMadhuranga Жыл бұрын

    Ammoooh ykooo eka...මරු බැරෑරුම් පශ්න

  • @MANDINU494
    @MANDINU494 Жыл бұрын

    අඩුම කාලයක් තුළ වැඩිම ආතල් ප්‍රමාණයක් දීම කලාවක් නම් janai priyai එහි පිකාසෝ වේ.....

  • @gihanishara2006
    @gihanishara2006 Жыл бұрын

    හිතන්න යමක් ඉතුරු කරා....තේරුම් ගන්නත් මොලේ තීන්න ඕන...😍🌹

  • @arachannel5084
    @arachannel5084 Жыл бұрын

    කැස්ස පැණිය ඔතලා දෙනවා හිනියට.

  • @piyamansalakunu7641
    @piyamansalakunu7641 Жыл бұрын

    මිලියනේට සුභ පැතුම්..කියන්ඩ දෙයක් නෑ අදත් සුපිරිම වැඩක්..

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 Жыл бұрын

    අම්මෝ අම්මෝ හැමදාම වගේ අන්තිම ටිකනම් බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් 😁😁 ජයම වේවා....

  • @Statusvideo578
    @Statusvideo578 Жыл бұрын

    Trending තමා මේකත්🙈🌸 👇

  • @sajith9212
    @sajith9212 Жыл бұрын

    අපේ පුංචි කාලය ලස්සන කරපු Corex-D එකට ගහන්න ඔය මොකටවත් බෑ.. 😁

  • @dinushan2606
    @dinushan2606 Жыл бұрын

    අන්තිම ටික නම් සුපිරියි... බැදපු කොල්ලන්ට සාමයෙන් ඉන්න නියම කතාවක්....😂😂😂

  • @MediaLifeSL
    @MediaLifeSL Жыл бұрын

    ජනා ඔයාගෙ ගායනය සුපිරි... ඔයා ගායකයෙක් වෙන්න ඕන කෙනෙක් ❤️

  • @amila_pathirana
    @amila_pathirana Жыл бұрын

    අන්තිම කොටස ගොඩක් දෙනෙක්ට අදාලයි මගෙහිතේ...

  • @mhbjt523
    @mhbjt523 Жыл бұрын

    අම්මෝ අන්තිම ටික.........නොබැඳපුන්ට තේරෙන්නෙ නැතුව ඇති ........බැඳපු අපිටනම් සතුටයි දුකයි දෙකම එනව ඕයි........😁😁😁😁

  • @Hishani1985
    @Hishani1985 Жыл бұрын

    කැස්ස කොච්චර තාත්විකද කිව්වොත් මටත් කැස්ස වගේ 😂😂😉😉

  • @SachinthaMadhushankha

    @SachinthaMadhushankha

    Жыл бұрын

    Sira..😂

  • @neelalakshmi4458

    @neelalakshmi4458

    Жыл бұрын

    Siravatama matath ahemai👍👍

  • @Tobytimez
    @Tobytimez Жыл бұрын

    දිග වීඩියෝ දාන්න පටන් අරන් වගේ 👀 ගැම්මක් තමා ඉතින් 😻🤘

  • @dullabro6484
    @dullabro6484 Жыл бұрын

    මිත්‍රත්වය හැමදාම තියාගමු ජනයි ප්‍රියයි සුසංයෝගය❤️

  • @asith8962
    @asith8962 Жыл бұрын

    ගැම්මක් ජනා ප්‍රියා

  • @amithawijewardana9191
    @amithawijewardana9191 Жыл бұрын

    ඒකට ඇත්තටම හිනා යනව අඩුයි, ඒත් බොක්කවල්නෙ, නිකන් දැක්කත් හිනා යනව 😁😂❤️

  • @DsampathBandara

    @DsampathBandara

    Жыл бұрын

    ඒකට හිනා වෙන්න තේරෙන්න ඕනි සීන් එක.🤣🤣

  • @ishanbhanuka9760
    @ishanbhanuka9760 Жыл бұрын

    මිලියනයට සුබ පැතුම් 🤩🤩

  • @TharindaRukshan
    @TharindaRukshan Жыл бұрын

    නියමයි ජනා පුියා.. ගැටුමක් ඇති නොවී මේ තාක් අපිව හිනස්සපු ඔයාලට හදවතින්ම සුභ පැතුම්

  • @tiktokbatta6624

    @tiktokbatta6624

    Жыл бұрын

    @VILLAGE AND LIFE sriLanka el el ithin

  • @extremebp8891

    @extremebp8891

    Жыл бұрын

    ගැටුනෙ කව්දෑ

  • @awishkaakalanka7751

    @awishkaakalanka7751

    Жыл бұрын

    හනස්සපු 🤔

  • @TharindaRukshan

    @TharindaRukshan

    Жыл бұрын

    @@extremebp8891 ලකා සිකා වගෙ..

  • @tharindunishshanka5447

    @tharindunishshanka5447

    Жыл бұрын

    @@TharindaRukshan and

  • @gtv4968
    @gtv4968 Жыл бұрын

    අම්මො අම්මො ජනා ප්‍රියා අදරෙයි ජනා පාදුක්කට අඩම්බරයක් 😍😗

  • @hashanmadushanka5203
    @hashanmadushanka5203 Жыл бұрын

    බලන් හිටියේ දානකම් මගේ උන් ආදරෙයී ලස්සනයි වැඩේ

  • @bigchamiya1896
    @bigchamiya1896 Жыл бұрын

    මරු සිලිලර ප්‍රස්න ටික

  • @inokasanjiewa404
    @inokasanjiewa404 Жыл бұрын

    වෙළෙඳ දැන්වීමක් වුණත් රහට දෙනවා. ටෙලිනාට්‍ය අතරතුර මේව යනවනම් ටෙලි නොබලා ඇඩ් බලන්න තිබුණ. ආදරෙයි පුළුවන් තරම්!!!

  • @m.r.dissa.y.t9631
    @m.r.dissa.y.t9631 Жыл бұрын

    නියමයි ජනයි ප්‍රියයි

  • @akeeslifestyle949
    @akeeslifestyle949 Жыл бұрын

    අඩුම කාලයක් වැඩි රසවින්දනයක් ..ඔයාලට සුභ පැතුම් ..

  • @SITHUM346
    @SITHUM346 Жыл бұрын

    අද නම් ටිකක් දිග විදීඕ එකක් 😍😍😄😄👌👌

  • @hathura5496
    @hathura5496 Жыл бұрын

    Congratulations 🎉 jana priya.. ඉක්මණට million 2ta yanna.

  • @kavishnakalhara
    @kavishnakalhara Жыл бұрын

    අදත් වෙනදා වගේම සුපිරි විඩියෝ එකක් නියමයි ❤️😊

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න

  • @chamithmannapperuma2005
    @chamithmannapperuma2005 Жыл бұрын

    17 වෙනි comment eka magen.. Supiri janai priyai

  • @hasithatec264
    @hasithatec264 Жыл бұрын

    ගැම්මක් තාමා

  • @sahanhansika393
    @sahanhansika393 Жыл бұрын

    සුපිරියක්

  • @buddhiprabhashana4706
    @buddhiprabhashana4706 Жыл бұрын

    අන්තිම ටික අම්මෝ 🤣💝🌹

  • @ranjithashoka8476
    @ranjithashoka8476 Жыл бұрын

    වෙනද වගේම තමයි.අදත් පට්ට👌👌👌

  • @widiproductionofficial
    @widiproductionofficial Жыл бұрын

    හැමදාමත් සුපිරියක් තමා 💪

  • @thiliniishara7868

    @thiliniishara7868

    Жыл бұрын

    👍👍

  • @navindudamsara5992
    @navindudamsara5992 Жыл бұрын

    එල එල දිගටම කරන්න යන්න.. CONGRATS 1M 🥰

  • @rotiya452
    @rotiya452 Жыл бұрын

    Congratulations 🎉 janai priyai.. 🎉

  • @indhu358
    @indhu358 Жыл бұрын

    අපේ ගෙදර ප්‍රශ්න ආවහම තීරණ ගන්නෙ සුදු අයියා ....❤️❤️

  • @sldisbro3475
    @sldisbro3475 Жыл бұрын

    notification දැක්ක ගමන් බලනකං සීයක් නැති එකම චැනල් එක හැම දාම වගේ ඔන්න අදත් ආවා ඔයාලගේ විහිලු බලන්න

  • @sl_theja
    @sl_theja Жыл бұрын

    Effect එක පට්ට😍😍❤❤

  • @lakshithavlogs
    @lakshithavlogs Жыл бұрын

    supiriyakma thhama ithin ❤❤🤣🤣🤣

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 Жыл бұрын

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @sameeralakmalsomarathna7373
    @sameeralakmalsomarathna7373 Жыл бұрын

    හිත පිරිසිදු කරන..ඔබ දෙදෙනාටම....හැමදාම ජයවේවා ❤️❤️

  • @hasinis.7237
    @hasinis.7237 Жыл бұрын

    Congratulations Jana & Priya ♥️for 1M🤘💐

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න

  • @sarathupasens9899

    @sarathupasens9899

    Жыл бұрын

    HgyNERg

  • @MRD-pv7lm
    @MRD-pv7lm Жыл бұрын

    ජනාටයි ප්‍රියාටයිවැඩිය ආතල්දෙනව හැමදාමවගේ අදත්මරු, අදත් සුපිරියක්, ඉක්මනට 2M ගහමු, ජනයි ප්‍රියයි බ්‍රෑන්එකක් කියන කියන්න දෙයක්නැති ඒත් මුකුත් නොකියඉන්නෙත් නැති කට්ටිය🤣😂

  • @MohommedAadhilHaroon56
    @MohommedAadhilHaroon56 Жыл бұрын

    Congratulations Jana and Priya for You'r 1M Journey and congratulations for You'r upcoming works! 😍❤️

  • @bebikade4108
    @bebikade4108 Жыл бұрын

    අඩේ මරැ ඒක..

  • @AsiDisi-Documentary
    @AsiDisi-Documentary Жыл бұрын

    මරේ මරු අයියලා❤️😍

  • @rasikalogy
    @rasikalogy Жыл бұрын

    😀 දැන්වීමක් සහ හද්ද පරණ ජෝක් එකක් වුණත් ඉදිරිපත් කිරීම නම් වෙනදා වගේම සුපර්

  • @Sanjaya-sandharuwan
    @Sanjaya-sandharuwan Жыл бұрын

    Kessa wow ලස්සනයි videos ekha trending one තමා

  • @imkyproduction8045
    @imkyproduction8045 Жыл бұрын

    නියමයි මාමලා👍👍👍මිලියන2ක් ඉක්මනින් ගහමු❤️❤️❤️

  • @danushkalasantha8643
    @danushkalasantha8643 Жыл бұрын

    මිලියනයට හදවතින්ම සුබ පැතුම් සහෝදරයා , අදත් ෆට්ට ❤❤❤

  • @minipuraofficialbus
    @minipuraofficialbus Жыл бұрын

    දිගටම වීඩියෝ දාන්න මාමා ❤️❤️❤️

  • @pradeepawickramasinghe680
    @pradeepawickramasinghe680 Жыл бұрын

    අපෙ නාට්‍ය ටිචනෙ මෙ රග පාන්නේ 😵😵😵😵👍👍👍👍

  • @villagerr98
    @villagerr98 Жыл бұрын

    වෙනද වගේම සුපිරී. 2M ඉක්මනින්ම ලැබේවා....🙏

  • @sdsboys176
    @sdsboys176 Жыл бұрын

    Niyamai ♥️👍🏻

  • @neilnayana3250
    @neilnayana3250 Жыл бұрын

    This is advertisements not joke they need only benefit all sri lanka people like this

  • @marinabeach7281
    @marinabeach7281 Жыл бұрын

    Baraka Companeye maruma maru thereema thmai Jani- Priyai unge products walata,,

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න

  • @rajithadilshan6809
    @rajithadilshan6809 Жыл бұрын

    නිගමනය - ගැටුමක් ඇති නොවීමටනම් නිවසේ සියලුම බලය භාර්යාවට පැවරිය යුතුය !!! 💔

  • @rashmikeshara4164

    @rashmikeshara4164

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @Kv_29
    @Kv_29 Жыл бұрын

    ❤️ ආදරෙයි

  • @ridwanroshan8647
    @ridwanroshan8647 Жыл бұрын

    Outstanding bro... Baraka products are excellent..

  • @thilinaudayanga1732
    @thilinaudayanga1732 Жыл бұрын

    සුපිරියක් තමයි ...😂😂🤣

  • @Samith_Darshana
    @Samith_Darshana Жыл бұрын

    සුබ පැතුම් ජනප්‍රිය ජනයි ප්‍රියයි ❤️❤️

  • @Dissa169
    @Dissa169 Жыл бұрын

    Ammoooooo eka patta patapatoooooo 😂❤❤

  • @ovalprasad
    @ovalprasad Жыл бұрын

    සුපුරැදු පරිදි ලේ ටික පිරිසිදු කරගත්ත..

  • @thusaramalli6838
    @thusaramalli6838 Жыл бұрын

    සුපිරි අයියා..............නියමයි.congratulations .🌹❤

  • @dilumacademy1037
    @dilumacademy1037 Жыл бұрын

    මිලියනයට සුබ පැතුම්

  • @amithmadhusanka9501
    @amithmadhusanka9501 Жыл бұрын

    පස්සේ තේරුනේ 😁😁😁😁, නියමයි ජප්‍රියා............. ❤❤❤❤❤❤ආදරෙයි දෙන්නටම,

  • @NoName-fz5zv
    @NoName-fz5zv Жыл бұрын

    වදින්නම දීල තියෙනවා ඒකනම් සැරටම

  • @ampworldfanssquad7140
    @ampworldfanssquad7140 Жыл бұрын

    supiriyak thama

  • @sarathpriyankara5075
    @sarathpriyankara5075 Жыл бұрын

    Supiriy aiye 💖😊

  • @chandimamallawaarachchi2676
    @chandimamallawaarachchi2676 Жыл бұрын

    අදම ගේන්න ඕන කැස්ස පැනිය😇😇😇

  • @FUNHUBSL
    @FUNHUBSL Жыл бұрын

    Anthima tika thamai niyama 1M walata සුබ පැතුම්

  • @gamingmanoj312
    @gamingmanoj312 Жыл бұрын

    ජනා ප්‍රියා ඔගොල්ලෝ පට්ට

  • @MrUnknown-qk7sf
    @MrUnknown-qk7sf Жыл бұрын

    සුන්දර නෝනලා දෙන්නෙක් ❤️😍

Келесі