කාලෙකින් අපි දෙන්නා විතරක් ගිය ගමන | havelock city mall | ridma pilapitiya

Ойын-сауық

Пікірлер: 153

  • @harshanimadumali3868
    @harshanimadumali38685 ай бұрын

    ඔයා වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ හරිම ආසාවෙන් ඒ තරමට දැන් ඇබ්බැහිවෙලා😊හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ආදරෙයි ❤️😍💕

  • @ishini.a2831

    @ishini.a2831

    5 ай бұрын

    😂

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 ай бұрын

    @@ishini.a2831 හරි හිනා නේද නූගත්කම දාලා තියෙන හැම කමෙන්ට් එකකින්ම පේනවා. ඔයාලා වගේ අය රටටත් බරක් ගෙදරටත් ශාපයක් වගේ ඇති ඔයාගේ අම්මයි තාත්තයි උපත්පාලන ක්‍රමයකට ගියේ නැති එකේ පලවිපාක තමයි මේ රටේ ලෝකේ මිනිස්සුන්ගෙන් පවා අවලාද අහන්න සිද්ද වෙන්නේ🤣🤣🤣🤣

  • @kumarimunasingha6947
    @kumarimunasingha69475 ай бұрын

    ඔයාගෙන් vediyo එකක් එනකම් මම බලාගෙන ඉන්නේ. හරිම ලස්සනයි, අපේ හිත මොහොතක ට නතර වෙනවා. බුදුසරණයි 🙏🙏

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    💕😍❤️🙏

  • @asafernando6290
    @asafernando62905 ай бұрын

    නියම සූදුපොලට ඇබ්බැහිවෙලා 😂😂 ❤️ බුදුසරණයි!

  • @malakab3290
    @malakab32905 ай бұрын

    Good luck with everything Akki!! Come visit USA sometimes!! Much love!

  • @nimchala3611
    @nimchala36115 ай бұрын

    දෙන්නා තනියම යද්දී අමුතු හැගීමක් දැනෙනවා නේද අක්කී. කසාද බැදලා දරු පැටියෙක් ලැබුනාම ඉතිං පවුල පිටින්නේ යන්න වෙන්නේ.දෙන්නත් එකක ඉදලා හිටලා හරි තනියෙන් යද්දී ආදරේ වෙනස්ම විදිහට දැනෙනවා. එක විදපු අය දන්නවා. මගේ මහත්තයා රටනේ ඉතින් අවුරුද්දට සැරයක් එන්නේ. ඒ ආාම පුතාලා දෙන්නා එක්කනේ යන්නේ තනියෙන් යන්න වෙන්නේ නෑ ඒත් මේපාර දෙන්නාම ඉස්කෝලේ නිසා යන්න හම්බවුනා. ආදරේ ආයේ අළුත් වුනා වගේ දැනුනා.. අතීතයට ගියා. හරිම සුන්දරයි. මං කවදාවත් එයා එක්ක කුඩයක් යට ගිහින් නෑ වාහනේමයි යන්නේ. ඒ අත්දැකීම මට නෑ මේ පාර එනකම් බලන් ඉන්නේ ඒ ආසාව ඉටුකර ගන්න. ලස්සනයි වීඩියෝ එක තෙරුවන් සරණයි .!!...

  • @udaniudani4008
    @udaniudani40082 ай бұрын

    Kochchara baluwath madi wage oyalage videos..ekak iwara weddi thawa ekak balanna hithenawa.ithin hamadamath oyalata suba pathanawa.

  • @shermiladealwis3034
    @shermiladealwis30345 ай бұрын

    අද රාහුල් පුතා නැතුව පාලුයි දෙන්නම ලස්සනයි බුදු සරණයි ❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani69385 ай бұрын

    මම ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @vish9562
    @vish95625 ай бұрын

    හරිම ලස්සනයි 💗💗🌸🌸

  • @kawyasewmini5314
    @kawyasewmini53145 ай бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි යො ❤️😎😍

  • @user-hl3fj2pu5y
    @user-hl3fj2pu5y5 ай бұрын

    oya harima lassanai akki. harima hoda කරුණාවන්ත charithayak.mama oyage videos hamadama balanawa ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57015 ай бұрын

    අපේ රාහුල් මැණික නෑනේ ❤❤❤.අක්කි අයියා ගිහින් කොල්ලා දාලා නේද ❤❤.බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤

  • @user-cz3us2fz1c
    @user-cz3us2fz1c5 ай бұрын

    මේ වගේ ආදරනීය සැමියෙක් ලබන්න ඔයා හුගක් පිං කරන්න ඇති නංගී .... ආස හිතෙන ආදරනීය පවුලක් ඔයාට තියෙන්නේ .... හැමදාම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න ❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    😍❤️💕

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp64605 ай бұрын

    අද අපේ රාහුල් පුතා නැතුව අඩු වක් දැනෙනවා .හැම දාමත් සතුට්න් ආදරෙන් ඉන්න බුදු සරනයි ❤❤❤❤❤

  • @mohamedhilmy2644
    @mohamedhilmy26445 ай бұрын

    අද වීඩියෝ එක හරිම විනෝදයි ❤ ආදරෙයි වෙනදා වගේම ❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o5 ай бұрын

    Harima lassani akki video aka 💕💕😘❤️😍

  • @hansikahansika6766
    @hansikahansika67665 ай бұрын

    Auboowan nangi..man hamadamath oyage vdio balanawa harima Ashawen..oyage life eka sathutin gewanna thriwida rathnaye Ashirwadaya nirathuruwama labewa.. theruwan saranai nangi...man Rathnapuren...surangi..

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    🙏💕😍❤️

  • @samadinanyakkara6482
    @samadinanyakkara64825 ай бұрын

    Adarei oyala 3 denatama godak.harima asawen video balanawa.❤

  • @nimsarashashi7499
    @nimsarashashi74995 ай бұрын

    Akkige shopping karana video wala mn dakapu deyak thamai thamanta awashya de witharak ganna eka.. aththatama eka godak hoda deyak akki. Dn godak aya dakina hamadema godagahagena viyadam wadi kiyanawa. Eth akki ehema na hamotama hoda adarshamath kenek❤😊

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    Thanks ❤️😍💕🥰

  • @chathuranganichathu3191
    @chathuranganichathu31915 ай бұрын

    Akkage top eka lassanai..kohenda gaththe kiyannako.plz

  • @shameembasiron9483
    @shameembasiron94835 ай бұрын

    Saah..woow..feroza

  • @panchayt8606
    @panchayt86065 ай бұрын

    ඔයා ගේ මාලේ හරි ලස්සන ය්

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan76735 ай бұрын

    Harima lassanai Ada video ekath.budusaranai oyalata.🌹🌹🌹

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    🙏💕😍❤️

  • @danushkikandekumbura9828
    @danushkikandekumbura98285 ай бұрын

    Mn asama couple ekak asama family ekak asama akka kenek kisima loku kamak nathi kenek oya harima lucky kenek akke ❤❤❤adrei hamadama

  • @shanisilva6389
    @shanisilva63895 ай бұрын

    How much, is the Dark chocolate , please ?

  • @Dulanjali-zk8cm
    @Dulanjali-zk8cm5 ай бұрын

    Adarei godaaaak.bs .cute oya ridma nangi

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ❤️😍💕🥰

  • @RasikaSamanmali-do1cd
    @RasikaSamanmali-do1cd5 ай бұрын

    Adarei oyalata godak

  • @Nadee650
    @Nadee6505 ай бұрын

    Very Nice Video 😇👍

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika91005 ай бұрын

    ලස්සනයි අක්කි❤️අයියා ...රාහුල් බබා නැ නේ☹️☹️

  • @jananilakma8042
    @jananilakma80425 ай бұрын

    ආදරෙයි අක්කේ

  • @malanieindra123
    @malanieindra1235 ай бұрын

    Wooow It's like the country is gone❤

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon46595 ай бұрын

    Very nice video 🌹

  • @chandimalalanthi8399
    @chandimalalanthi83995 ай бұрын

    Oyage gedara garden aka kama hadana awa wadiyen pennanna awa balanna asaiiii

  • @padmaattanayke4690
    @padmaattanayke46905 ай бұрын

    Lovely couple

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k5 ай бұрын

    එදා සිට අද දක්වා මමත් ආදරේ කරන කෙනෙක් රොෂාන්. හරිම අහිංසක සුභ ගමනකට ආශිර්වාද කරනවා ..බුදු සරණයි....❤❤❤❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    🙏💕😍

  • @Selfsuccess12
    @Selfsuccess125 ай бұрын

    කොහෙද ඕක තියෙන්නෙ.

  • @DeepalNilantha-iy7tu
    @DeepalNilantha-iy7tu5 ай бұрын

    Oygen video akak enakan abbehi wela wage balan inne akki akki video akak danakan mm parana videos blnw nithrama balapu video ayema blnwa akkage family aka hrima luky hamogema adaraya lebenwne(shanu nanayakkara)

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ආදරෙයි❤️😍💕🥰

  • @sajinijayarathna5161
    @sajinijayarathna51615 ай бұрын

    Nangi kohomada ada ethin podda ne wage adare nanagi budusaranae ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ❤️😍💕💕💕💕💕😍

  • @harshaariyadasa6090
    @harshaariyadasa60905 ай бұрын

    Asama kala paulak hamadama satin inna adarei.❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    Thanks ❤️😍💕

  • @user-bx6qk8ih7m
    @user-bx6qk8ih7m5 ай бұрын

    Ane akki oya gana bodylotion eka kiyannako❤❤❤adath video eka ලස්සනයි .suba patanawa dennatama.chutiya nati nisa duka hituna

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    Vesline

  • @ashokakumuduni2704
    @ashokakumuduni27045 ай бұрын

    Lassani

  • @hansikahansika6766
    @hansikahansika67665 ай бұрын

    Adarei nangi oyata godak😍😍hamadamath darupatiyath samaga oyala denna sathutin inna..roshan Aiyage idiri wada katauthth sarwapra karayenma sarthaka wewa! Budu saranai..

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    Thanks 🙏💕😍

  • @chamilachandani102
    @chamilachandani1025 ай бұрын

    ❤❤❤ආදරෙයි ඉස්සො වලට අම තුනපහ අමු මිරිස් දැම්මේ නැද්ද කට්ලට් වලට අමු මිරිස් දැම්මේ නැද්ද 😊

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    පුතාට කන්න බැරි නිසා අහු මිරිස් දාන්නේ නැහැ😍

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage61375 ай бұрын

    Adaeri oyalata manika ❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    Adarei ❤️😍💕

  • @NKTech.
    @NKTech.5 ай бұрын

    ගොඩක් කාලේකින් අනෙ

  • @indudissanayake9947
    @indudissanayake99475 ай бұрын

    Hallo අක්කේ කොහොමද... chocolate baby ❤ හරිම ආදරණීයයි අක්කි ඔයාලා... හැමදාම ඔයේ වගේ ආදරෙන් සහයෝගෙන් ඉන්න මමත් ගොඩක් ආසයි ඔයේ වගේ ජීවත් වෙන කට්ටිය දකින්න.ඔයා shoping කරනකොට කරන පිස්සු වැඩ හරිම sweet අක්කීයෝ.... රාහුල් පැටියා වත් අයේ එකන් එන්න අක්කි ඒයාත් අද ඔතන හිටියනම් තවත් ලස්සනයි.... ඔයාලට මම හැමදාමත් ගොඩ ගෝඩාක් ආදරේ බුදුසරණයි ❤🎉

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ආදරෙයි ❤️😍💕😊

  • @chamilakumari7645
    @chamilakumari76455 ай бұрын

    Arderaye❤❤❤❤❤❤❤❤❤❤

  • @DisnaPriyanthi-fn8gm
    @DisnaPriyanthi-fn8gm5 ай бұрын

    ලස්සනයි රාහුල් බබා නැතුව පාලුඉ

  • @JanakaJanaka-xg9fw
    @JanakaJanaka-xg9fw5 ай бұрын

    Adarei❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ❤️😍

  • @happypoppypandashow5806
    @happypoppypandashow58065 ай бұрын

    🌹🌹🌹

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm2 ай бұрын

    ❤❤❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu5 ай бұрын

    හරිම ලස්සනයි අදත් හරිම අස්වවෙන් බැලුවා හැමදාම සතුටින් ඉන්න

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    💕😍❤️❤️😍💕

  • @kalpanilakshani8424
    @kalpanilakshani84245 ай бұрын

    Akki crocadile tshirt eke price kohomada kiyannako.pls

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ඒකේ මිල මතක නැහැ කොහොමත් එයාලගේ තියෙන්නේ 8000 න් උඩ ඔක්කොම❤️

  • @Sanu-kh5bi
    @Sanu-kh5bi5 ай бұрын

    ඔය දෙන්නා හරි ලස්සනයි අද විඩියෝ එක ලස්සනයි හැබැයි රාහුල් මැනික නැතුව පාලුයි රාහුල් මැනිකව අරගෙන යන්න ලස්සන තැනක් සෙල්ලම් කරන්න මැනික කැමති වේයි ❤❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ❤️😍💕

  • @uchininew4444
    @uchininew44445 ай бұрын

    ❤❤❤❤❤

  • @user-ln7hc3lr7y
    @user-ln7hc3lr7y5 ай бұрын

  • @shalikachathurangi4582
    @shalikachathurangi45825 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @laylakaram5007
    @laylakaram50075 ай бұрын

    හමී ලස්සනයී ආසාවෙන් බැලුවෙ ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම

  • @udaniudani4008
    @udaniudani40082 ай бұрын

    Chocolates kanna asai eth ithin apita ehema ne.ithin video eka baluweth asawen.

  • @ClassyYummyRecipes
    @ClassyYummyRecipes5 ай бұрын

    ❤❤❤

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi25465 ай бұрын

    දෙසැම්බර් 25 නත්තල් දවසේ මම යි දුවලා දෙන්නයි ආවා ඔතෙන්ට. නංගි, ඔයාලා තුන් දෙනත් එයි කියලා හිතුවා. අනේ ඔයාලා හිටියේ නැහැ. පොඩ් දුකකුත් ඇති උනා ඉතින්. 💞💞 චුටි පුතාත් එක්කන් ආව නම් හොදයි. තෙරුවන් සරණයි 🙏🙏🙏 සිය පවුලට ම ❤️❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    Api eda hiru Christmas party ❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna98195 ай бұрын

    ❤❤❤❤

  • @savesrilanka2969
    @savesrilanka29695 ай бұрын

    හරිම ලස්සනයි අක්කි ඔයත් අයියත් ❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    Thanks ❤️❤️❤️

  • @ashenmax6550
    @ashenmax65505 ай бұрын

    Rahul baba anthimata hri pennai kiyala balan idapu mn 😢❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    🥲❤️

  • @kumarimendis3773
    @kumarimendis37735 ай бұрын

    🙏

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ❤❤❤❤

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj5 ай бұрын

    ආදරෙයි..අද තමා මං ඉස්සරල්ලාම comments දාන්නේ ඔයාලට..but මිස් නොකර video බලන කෙනෙක් මං.❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ආදරෙයි❤️😍💕

  • @user-ln7hc3lr7y
    @user-ln7hc3lr7y5 ай бұрын

    පොඩ් බබෙක් වගේ.ආදරෙයි සුදු අක්කියො❤❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ❤️😍💕

  • @kumudupriyanka2700
    @kumudupriyanka27005 ай бұрын

    Lovely couple❤ very beautiful

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ❤❤❤❤❤

  • @user-xh5ns4ek3z
    @user-xh5ns4ek3z5 ай бұрын

    Akki oya puthawa neasray dewe wayasa kiyenda

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    අවුරුදු 2 ඉදලම, මුල් අවුරුද්දම සෙල්ලම් කරන්න චිත්‍ර අදින්න ඒ දේවල් තිබුනේ. අවුරුදු 3 දි තමයි අකුරු ලියන්න පටන් ගත්තේ.

  • @user-up7lz9yu1y
    @user-up7lz9yu1y5 ай бұрын

    Math hari adarei oyalata ahinsaka adaraneya paulak ❤❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    Thanks ❤️😍💕

  • @wijethungagedipthika3393
    @wijethungagedipthika33934 ай бұрын

    Polimata ඔක්කොම balnawa mn

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi89085 ай бұрын

    A huga kalakin video ekak satutui puta schoo niwadu nadda lassanaibudusaranai

  • @ThiliniMadushani-kv8ye
    @ThiliniMadushani-kv8ye5 ай бұрын

    Nangi ape baba oyata harima adarei

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    අනේ මාත් ආදරෙයි කිව්වා කියන්න බබාට ❤️😍💕

  • @sheelaalfred5267
    @sheelaalfred52675 ай бұрын

    මේ ශොප් එක කොහෙද තියෙන්නෙ රිද්මා අදත් ලස්සනයි video එක

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    හැව්ලොක් ටවුන්

  • @RuwanthiKaushalya-ou2mk
    @RuwanthiKaushalya-ou2mk5 ай бұрын

    Ane akke mn mehema ahuwata mokut hithanna epa.dawasak oya kiuwa neda loku ayata andana pampers thiyenawa kiyla oya ewa denna kemathi kiyla.ane ewa nedda akke.mage achchita.oyata godak pin akke me welawe a de dunnoth

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ඒවා ඒ කාලෙම බෙදුවා. එකක්වත් ඉතුරු වුනේ නැහැ.

  • @RuwanthiKaushalya-ou2mk

    @RuwanthiKaushalya-ou2mk

    5 ай бұрын

    Ane ehemada akke.monawa karannada neda.kamak ne akke.achchiwa eka paratama asanipa una.dan pampers one welq.mata ganna widiyak ne akke.oyage vidio mn hemadama balnawane.mata ekai mathak une oyawa

  • @nknandasena2683
    @nknandasena26835 ай бұрын

    rahul baba ekka playarea eke chuttak sellam kara man.rahul baba ekka awa dawase eke wada karapu aunty kenek mama.slide eke yanna poddak baya unane.babawa adaren mathak kara kiyanna miss.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    අනේ මට මතකයි ❤️😍💕 ආයෙත් දවසක එන්නම්

  • @nknandasena2683

    @nknandasena2683

    5 ай бұрын

    ❤❤

  • @udayanganinelu5678
    @udayanganinelu56785 ай бұрын

    මම ගොඩක් ආදරේ කරන කලා පවුල

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ආදරෙයි🙏💕😍❤️

  • @namalamarasingha2418
    @namalamarasingha24185 ай бұрын

    Godak lassanai ..budu saranai....akke..🎉🎉🎉🎉😮😊😊😊

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    Thanks 😊😍❤️

  • @deept2302
    @deept23025 ай бұрын

    දෙයක් note උනා ඒ මට විතරද😊...

  • @kalpanilakshani8424

    @kalpanilakshani8424

    5 ай бұрын

    E mokakda

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    මොකක්ද 😊

  • @tharu5542
    @tharu55425 ай бұрын

    Nngi dan oya wage rosa malak aran ennako❤️‍🩹❤️‍🩹❤️‍🩹😊

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    😍

  • @dinushaprasangika7623
    @dinushaprasangika76235 ай бұрын

    ආදරෙයි ❤❤❤ හැමදාම ❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ආදරෙයි❤❤❤❤

  • @liyonkalyaan504
    @liyonkalyaan5045 ай бұрын

    අය්යෝ......තවම නෑ.....

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ආවා ආවා 😍❤️

  • @liyonkalyaan504

    @liyonkalyaan504

    5 ай бұрын

    අනේ ඔව්ව්...හරිම ආසවෙන් බැලුවා ..තෙරුවන් සරණයී ඔයාලට🙏🙏🙏❤🌹

  • @MadaviManike
    @MadaviManike5 ай бұрын

    Ane akkiyo ko thama nene

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    😍

  • @MadaviManike
    @MadaviManike5 ай бұрын

    ❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ❤❤❤❤

  • @nimnasewmini9296
    @nimnasewmini92965 ай бұрын

    ආදරෙයි අක්කෙ❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ආදරෙයි❤️😍

  • @user-ld6xt5jv1o
    @user-ld6xt5jv1o5 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ❤❤❤❤

  • @MadaviManike
    @MadaviManike5 ай бұрын

    Akki ආදරෙයි ❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ආදරෙයි❤️😍💕

  • @DilrukshiNishanthi-vg8xt
    @DilrukshiNishanthi-vg8xt5 ай бұрын

    Roshange Pina chathurikats uyannath ba

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

  • @CPWorlds2020
    @CPWorlds20205 ай бұрын

    mawath sub kran thiygnn🥰

  • @nishanthasanjeewa4692
    @nishanthasanjeewa46925 ай бұрын

    ❤❤❤

  • @nishanthasanjeewa4692
    @nishanthasanjeewa46925 ай бұрын

    ❤❤❤❤❤❤

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj5 ай бұрын

    ❤❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage50775 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando22035 ай бұрын

    ❤❤❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ❤️😍💕

  • @upuldevagiri538
    @upuldevagiri5385 ай бұрын

    ❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ❤❤❤❤❤

  • @girlboss8807
    @girlboss88075 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ❤❤❤❤

  • @kulathunghaliyanaarachchi4064
    @kulathunghaliyanaarachchi40645 ай бұрын

    ❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ❤❤❤❤❤

  • @user-xd1lv7wp6v
    @user-xd1lv7wp6v5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

Келесі