හදීසියේ නෝනා ලිස්සලා වැටුනා | ගෙදර පොඩි දරුවෝ ඉන්නවානම් අනිවාර්යෙන් බලන්න | ridma pilapitiya

Maharagama lady j.

Пікірлер: 155

  • @indudissanayake9947
    @indudissanayake9947

    Hallo අක්කී බෝලේ... අනේ ඔයාගේ shoping day vlogs නම් බලන්න ආසයි ගොඩක්... ඔයා වගේම ඔයාගේ අදහස් ගොඩක් ලස්සනයි අක්කි❤ ලස්සනට ඉන්නවා දකින ගොඩක් අසා කටියට ඔයා හොද උදාහරණයක් ... අපි කෙනෙක් ගෙන් ගන්න පුලුවන් හොද පුරුදු ඉගන ගන්නවා කියන්නෙ අක්කී ඒක ගොඩක් ජීවිතේට වටිනවා.ඔයත් ඒ වගෙ හොද, වටින දේවල් මිනිස්සු අතරට ගෙනේන කෙනෙක් ඉතින් අක්කි එහේනම් වෙනදා වගේම ආදරේ මගේ රාහුල් කැටේ නම් අද දැක්කේ නෑ එයාටත් ගොඩක් ආදරේ බුදුසරණයි.. අක්කී බෝලේ❤🎉

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu

    අදත් හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න අක්කගේ ගෙදර හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731

    ලස්සනයි අදත් video එක

  • @kmumkonara-fm4ed
    @kmumkonara-fm4ed

    ඔයා ගෙ vedio බලන්න ගොඩාක් ආසයි .රසවිඳින වා වගේ ම වැදගත් දේවල් ඉගෙනගන්නවා .ආදරෙයි .....

  • @nirmalharshana1990
    @nirmalharshana1990

    Oya denna adren inna widiha dakala godak sathutui❤❤❤❤❤

  • @Sanu-kh5bi
    @Sanu-kh5bi

    හරිම ලස්සනයි ❤

  • @user-fu9mf8ct4c
    @user-fu9mf8ct4c

    Lassanai akke... parissamin inna okkomath ekka... budusaranai..❤😊

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876

    Nice Video . We are planing to go next week.Thanks

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj

    අහන්නකෝ නංගියෝ ඊයේ මගෙ exam නිසා save watch later දාගෙන දැන් බැලුවේ අනේ.ලස්සනයි..මං හොය හොයා හිටපු එකක් මේ vlog එක.❤️ thanks ඔයාට.මගෙත් kichen change කරගන්න ඕනී නංගියෝ.ඔයාට thanks..ආ අදත් වෙනදා වගේම ඔයා ගොඩක් ලස්සනයි 💙

  • @user-pd3eg3hi4b
    @user-pd3eg3hi4b

    Godaak dewal oyagen igena gannawa akki.godaak stuthi ma wage lassana vlog geanawata .adarei 💖

  • @sujeewalakmali4412
    @sujeewalakmali4412

    Ridma akki oyaa godak sathutin ennawa hamadaama ohoma enna oyaala 3 denaatama godak adarae bs❤

  • @HarshaniJayarathna-ji7dt
    @HarshaniJayarathna-ji7dt

    හරි ම ලස්සනයි බුදුසරණයි

  • @KawyaSewmini-bu3mt
    @KawyaSewmini-bu3mt

    හරිම ලස්සනයි 🤟🤟🤟🤟🤟🤟🤟🤟

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm21 сағат бұрын

    බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @shanikagayathri3653
    @shanikagayathri3653

    Ridma how do you keep on drying washrooms.please let me

  • @d.kmusicbrothers6584
    @d.kmusicbrothers6584

    Kauda ethakota vidiyo karanne ❤ budusarani

  • @chandialwis9462
    @chandialwis9462

    hamadamath adarei ❤❤❤❤❤

  • @mourinavanjala7933
    @mourinavanjala7933

    මමත් ඔයාගේ විඩියෝ බලලා leady j ගියා.ඇත්තටම හොඳ place එකක්. 😊

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o

    Lassani akki video aka 💕💕💕💕💕💕

  • @laylakaram5007
    @laylakaram5007

    මාරම ලස්සනයි ඈෑ තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤

Келесі