Ridma Pilapitiya

Ridma Pilapitiya

Hi, I'm Ridma Pilapitiya! I love fashion, food, and making videos! Subscribe to join the Ridma Pack 🙏❤️

Пікірлер

  • @suyamabeyrathna4937
    @suyamabeyrathna49373 минут бұрын

    Me aluthgama kandeviharayada

  • @chathu6991
    @chathu6991Сағат бұрын

    Roshan sirta gelapenama kena tama hambela tiyenn. Lovely family ❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876Сағат бұрын

    ලස්සන video එකක් .කුමාරි හරිම සුන්දරයි

  • @MenuNishika
    @MenuNishika2 сағат бұрын

    Adarei akkiyoo 🥰 budu saranai 🥰🥰

  • @amilapriyadarshana8552
    @amilapriyadarshana85522 сағат бұрын

    මමත් වගාකරන්න පටන්ගත්තා. ඒ අක්කාගේ ගෙවත්ත දැකලා ඒකෙන් හැමදාම නෙලන ඵලදාව දැක්කහම මටත් ආසා හිතුනා. ඉතින් මටත් හිතුනා අපේ කෑමට ඕන එලවලු පලතුරු ටික වස විසෙන් තොරව අපේ ගෙදරම හදලා පාවිච්චියට ගන්න. ඉතින් thank you අක්කේ මගේ ජීවිතේට motivation එකක් වුනාට අක්කට පින්....❤❤❤.

  • @sandu5895
    @sandu58953 сағат бұрын

    Nice sharing 🤍🤍🤍🌹🌹🌹

  • @user-ep8xm3tl5b
    @user-ep8xm3tl5b3 сағат бұрын

    Oyage weda nam mara piliwelai akki 😍🥰❤

  • @apekshasathsarani4882
    @apekshasathsarani48829 сағат бұрын

    ගොඩක් ආදරෙයි අක්කිට.දවසක දකින්න ඇත්නම්❤❤

  • @kumudupriyanka2700
    @kumudupriyanka270010 сағат бұрын

    Godak lassanai❤

  • @kumudupriyanka2700
    @kumudupriyanka270010 сағат бұрын

    Godak lassanai❤

  • @cipcip5140
    @cipcip514011 сағат бұрын

    Lovely family ❤❤❤

  • @cipcip5140
    @cipcip514011 сағат бұрын

    රාහුල් පුතු ඒ කමිසයට ගොඩාක් කැමති ඇති,ගොඩාක් ඒක අදිනවා

  • @user-uw3vg7me6b
    @user-uw3vg7me6b11 сағат бұрын

    Budusaranaii

  • @dilinisandamali1798
    @dilinisandamali179811 сағат бұрын

    ❤❤

  • @anupriya542
    @anupriya54211 сағат бұрын

    ලස්සන හදවතක් තියෙන කෙනෙක් අක්කෙ ඔයානම්❤️

  • @ridmapilapitiya
    @ridmapilapitiya11 сағат бұрын

    ස්තූතියි 🙏🥰❤️🌷

  • @sahanavishka3985
    @sahanavishka398512 сағат бұрын

    තුන්දෙනාටම දළදා සමිඳු පිහිටයි ...

  • @sahanavishka3985
    @sahanavishka398512 сағат бұрын

    ආලේ මනාලයි ඔයාලා දෙන්නගෙම ඇස්..❤❤❤❤

  • @priyadarshanasaman8226
    @priyadarshanasaman822612 сағат бұрын

    චෙරි පැල කොහෙන්ද.රටින්ද

  • @kumudupriyanka2700
    @kumudupriyanka270012 сағат бұрын

    Very beautiful❤

  • @nuwanchamindha5983
    @nuwanchamindha598312 сағат бұрын

    ane oyage gewaththa dakkama hitha pirenawa nangi

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon465913 сағат бұрын

    Very nice video 🌹

  • @heshaniweerakkody6651
    @heshaniweerakkody665113 сағат бұрын

    ලොකු ඇතින්නයි පොඩි ඇතින්නයිලුනේ අනේ මේ රොශාන් අයියා අපේ රිද්මට...😂

  • @ridmapilapitiya
    @ridmapilapitiya13 сағат бұрын

    😄 ඒකනේ

  • @user-bx6qk8ih7m
    @user-bx6qk8ih7m13 сағат бұрын

    Lassanai rattarunn

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara930813 сағат бұрын

    Kumari🙏🌹❤️kumbi dansala❤️👍🙏

  • @deepikadissanayaka7046
    @deepikadissanayaka704613 сағат бұрын

    Lassanai.me koheda kiyanna puluwanda ?

  • @hasinikodithuwakku628
    @hasinikodithuwakku62813 сағат бұрын

    ❤❤❤❤❤❤❤

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq13 сағат бұрын

    දුව මම. කළුතර දිස්ත්‍රික්කයේ. අපි. ගෙදර. ඉන්න. කාලේ. හැම. බාරේ මතට. යන්නේ. කන්දේ. විහාර යට. මට දුවලා. යන කොට. සතුටුයි. හරිම ලස්සනයි පින් වන්ත පන්සලක් ඹබලාට. තෙරුවන් සරණයි. සියලුම බලාපොරොත්තු. සපල. වේ වා. මගේ. විශ්‍රාම. දිවියට. දුව ගේ විඩීයෝ හිතට හරි ම භාවනා වකි

  • @shermiladealwis3034
    @shermiladealwis303413 сағат бұрын

    ගෙවත්තත් ලස්සනයි ඔයත් කොන්ඩෙ කපලා ලස්සනයි ❤❤❤❤ බුදු සරණයි

  • @madaramalshani5112
    @madaramalshani511214 сағат бұрын

    Lassanai akke video eka .oya godak lassani akke budu saranai

  • @anurakumara5464
    @anurakumara546414 сағат бұрын

    Math poya dawase Kosswaththe edala husband akka Alpitiye giya. Kaluthara bo samidun wada puda gena thamai apith giye...🌹🌹🌹

  • @shiromiwarshakoon5402
    @shiromiwarshakoon540214 сағат бұрын

    Oya hariiima aadaraniyai

  • @sahanavishka3985
    @sahanavishka398514 сағат бұрын

    කුමාරිගේ කෝළමයි අක්කගේ කෝළනුයි 👍👍👍👍👍👍

  • @ridmapilapitiya
    @ridmapilapitiya14 сағат бұрын

    🥰

  • @udashikamadumali6467
    @udashikamadumali646714 сағат бұрын

    ආසාවෙන් බැලුවා ඉතිං අදත්...හැමදාම ඉතිං වීඩියෝ එක දැක්ක ගමන් බලනවනෙ...කරුණාවන්ත හදවත් එක්ක හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ...අපි ඉන්නෙත් අක්කලා ඉන්න අවට නිසා දැක්කොත් කොහෙදි හරි කතා කරන්නම්...සතුටින් ඉන්න පුංචි හේතුවකුත් ඇතිනෙ ඉතිං..මේ පුංචි රටේ කොතනකදි හරි හමුවෙයි ඉතිං...ඔයාලට බුදු සරණයි ....❤❤

  • @ridmapilapitiya
    @ridmapilapitiya14 сағат бұрын

    ස්තූතියි🥰❤️

  • @Maheema1206
    @Maheema120615 сағат бұрын

    ♥️♥️♥️

  • @SiyumiHansika-dz5he
    @SiyumiHansika-dz5he15 сағат бұрын

    Akke kande wihaare pansala kohed thiyenne

  • @ridmapilapitiya
    @ridmapilapitiya15 сағат бұрын

    අලුත්ගම

  • @SiyumiHansika-dz5he
    @SiyumiHansika-dz5he15 сағат бұрын

    Ah hri akke. Thank you. MN oyaale vedios hemadaama balanwa. . adareyi godaaaaaaaaaariyk 😍❤️

  • @sajiniawanthika1998
    @sajiniawanthika199815 сағат бұрын

    ❤❤❤❤

  • @ridmapilapitiya
    @ridmapilapitiya15 сағат бұрын

    🥰🥰

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa528215 сағат бұрын

    ලස්සනයි අක්කි අදත් vlog එක.බුදු සරණයි රාහුල් මැණික ❤️🥰

  • @ridmapilapitiya
    @ridmapilapitiya15 сағат бұрын

    🥰❤️👍

  • @ashenmax6550
    @ashenmax655015 сағат бұрын

    Apita lagai kande vihare lankave hitiyanam balanna enna thibba 😢❤❤❤

  • @ridmapilapitiya
    @ridmapilapitiya15 сағат бұрын

    😢

  • @Savee803
    @Savee80315 сағат бұрын

    අනේ අලුත්ගම ඇවිත්නෙ ඔයාල❤❤

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i15 сағат бұрын

    ලස්සනයි නන්ගි ඔයගෙ video eka .මම හැමදාම බලනවා .. මම ආසම ඔයගෙ garden ekata.. තෙරුවන් සරණයි හැමොටම ..❤❤🙏🙏

  • @ridmapilapitiya
    @ridmapilapitiya15 сағат бұрын

    ස්තූතියි 🙏🥰❤️🌷

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq15 сағат бұрын

    ❤️❤️❤️❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka519815 сағат бұрын

    Lassanai sathutin inna budusarani 🩷🩵💚❤🎉🎉🎉🦋🌍🇮🇪

  • @shyamalisandamali
    @shyamalisandamali15 сағат бұрын

    ❤❤❤

  • @lahirulahiru1544
    @lahirulahiru154415 сағат бұрын

    Hi❤

  • @helankumari7059
    @helankumari705916 сағат бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @RuwanKumari-oh9wc
    @RuwanKumari-oh9wc16 сағат бұрын

    Lassanai akki pana

  • @laylakaram5007
    @laylakaram500716 сағат бұрын

    අනේ හරිම ලස්සනයි ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට බොහෝම පිං දීර්ඝායු ලැබෙීවා හැමෝටම ❤❤

  • @nishanthasanjeewa4692
    @nishanthasanjeewa469216 сағат бұрын

    ❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu16 сағат бұрын

    අක්කිගේ වත්ත හරිම ලස්සනයි රාහුල් මැනිකට ආදරෙයි තෙරුවන් සරණයි❤❤❤❤

  • @visnamihipali7368
    @visnamihipali736816 сағат бұрын

    Oyala godak adari ❤

  • @ridmapilapitiya
    @ridmapilapitiya16 сағат бұрын

    🥰❤️🌷💕