Godak dawasakin Nangi ge video aka beluwe . Hari lassanai. Oyage biththara hadana Pan aka shook. A pan akak keeyak wageda nangi. Wasa wisa neti keema hadanna oya ge sarala kamata thamai Mama godak asa ❤❤❤
Gaslabu vala potu tambala awwa vala gannava essara apa Amma. Vahi kala ta halmasso dala badumak hadanava . Harrma rasi … oya gade teka vese karanna apa. Pode ya ta kapala awwa vala ganna . Kal teya ganna puluvan ..
Пікірлер: 318
දුව හරිම සතුටුයි මම ගම්බද රජයෙ විශාමික නිළධාරිනියක් දැනට පදින්චි. නගරබදයි. නමුත් දුව වගෙ සියලූම. කෑම හදනවා දුවගෙන් අඩු පාඩු බලා. ගත්තා මට දුවෙක් නැහැ දුවවගෙ දූවක් ලැබුනා ඹභ තුන් දෙනාට සියලු දෙවි පිහිටයි මම බලන්නෙ දුවගෙ වි ඩියො විතරයි
@ridmapilapitiya
24 күн бұрын
ස්තූතියි 🙏❤️🥰
@gihansamarakoon
23 күн бұрын
😊😊
ගස්ලබු වෑංජනය ඇත්තටම රසයි. 👍
ලස්සනයි පිළිවෙලයි පිරිසිදුයි ඔයාගෙ වැඩ රිද්මා නන්ගි..ඔයත් කොහොමත් පින් පාටයි ලස්සනයිනෙ.ඔයාගෙන් අපිටත් ඉගෙනගන්න හුගාක් දේවල් තියනවා..ඔයා හුගාක් උත්සහවන්ත කාර්යශූර බිරිදක් මවක්...ඒ වගේම පින්වන්තයි.❣️
සුපිරි ❤ ඔහොමත් හදලා බලන්න ඕන
ගස්ලබු වෑංජන සහ මැල්ලුමත් හරිම රසවත් ❤❤
Oyath sathutin parissamin Inna akki❤❤❤ video eka baluwa adath hodai rasa patai gaslabu maluwa,😋😋
මම ඔයාගේ හැම විඩියෝ එකක්ම බැලුවා .. හරිම පිලිවෙලකට වැඩ කරන විදිය හරිම අපුරුයි .. රාහුල් පුතාතාවත් හොදට හදලා තියනවා .. හරිම ආදරණියයි .. තුන්දෙනාටම බුදු සරණයි !❤❤
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓
මන් ආසම ඔයාගේ වීඩියෝ බලන්න නංගා. බුදුසරණයි තුන් දෙනාටම
ඔයා හදන කෑමත් ඉතින් ඔයා වගේම තමයි .👍
රස පාටයි❤❤
අපේ අම්මත් ගස්ලබු මාලුව හදනවා ඔක්කොම පහේ දාලා අන්තිමට සීනි චූට්ටක් දානවා..ගස්ලබු මැල්ලුනුත් හදනවා හරිම රසයි...රොශාන් අයියා ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් මොන දේ හැදුවත් රසයි කියල කනව..❤❤❤
@ridmapilapitiya
25 күн бұрын
Thanks 🥰❤️
Asaven akki adath vidiyo aka baluve....❤❤
Godak lassanai vedio eka nangi.oya godak cham hoda nihathamani charithayak.budu sarnai.😅
😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ... පරිස්සමින් සතුටින් ඉන්න තුන් දෙනාම 😍😘😍
Akkige videos balanna kalinma hitha pirenawa akke...♥️
මමත් කලා තියෙනවා ...හරිම රසයි.....
ලස්සනයි තෙරුවන් සරනයි ඔයාලට සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️
අමීමෝ ඒ ගස්ලබු 😋😋😋 මමත් හරිම ආසයි ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤
@ridmapilapitiya
25 күн бұрын
ස්තූතියි🥰❤️
මම කැමතිම ඔයා උයන වීඩියෝ බලන්න. හරිම ලස්සන, මමත් දැන් ඒ විදිහට තමා ඔය යන්නේ, ගොඩක් දවසකින් නේද ගමේ කුසේ කෑම හදන වීඩියෝ එකක් දැම්මේ, හරිම ලස්සන, හැමදාමත් සතුටින් ඉන්න, බුදු සරණයි තුන්දෙනාටම 🙏🙏🙏🙏🙏
@ridmapilapitiya
25 күн бұрын
Thanks 🥰❤️👍
ඔයාගේ ගෙවත්ත බලන එක මට හරිම සතටක් හරිම අසවෙන් බලනව
@user-np7my7cb6v
25 күн бұрын
අනේ ඒක තවතවත් ලස්සන කරන්න..හරිම මනසික සුවයක් විඩාබර දවසේ බලන්න බුදුප පිහිටය්
Harima rasa kamak.mamath kala thiyanawa❤❤
ආ.....නේ මේ පව්ලනේ ඉදලා තීයෙන්නේ so beautiful ලස්සනයි god bless you ❤🥰
Rabu kapana widihata kapala thel dala uyalath harima rasai.ekatama aba tikakuth badala kudukarala danna ona.
Mm dakka tawat lassanama lassana sundra nihatamani grahaniyaka adareii akki hamadamat hadawatinma suba patanawa idiri anagataya tawat sundarawa lassnata galagena yanna kiyala Teruwansaranai !❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
25 күн бұрын
Thanks 🙏🥰❤️
ගස් ලබු කාරිය හරිම රසයි, මැල්ලුමත් රසයි. මම කලා තියෙනවා. මම ගෙදර හදනවා
@gnccreations277
Күн бұрын
මැල්ලුම් තුමායි මට නම් රස වැඩි ම
Oya harima wasanawantha ganu lamayek Ridma❤❤❤ hamadama sathutin inna labewa
හරිම ලස්සනයි. ගස්ලබු මැල්ලුම් හරි රසයි.😃
Adarai akki oyala thundenatma parissamin inna ❤❤
Kola mellumak thibbanam thawa supper
ඔයා හොද දරුවෙක් ඔයා ලග සෝබන වීඩියෝ නෑනෙ මම ආදරෙයි ❤
@ridmapilapitiya
25 күн бұрын
ස්තූතියි🙏❤️🥰
Niyamai sathutin inna budusarani 🩷🩵💚🦋🌍🇮🇪
Api danne nahane gaslabu uyla kanawa kiyala .mamath aniwarayenma hadanawa .thank you .❤❤❤❤
Oyge adahas wagema oyth harima ලස්සනයි akki budusaranai
@ridmapilapitiya
24 күн бұрын
❤❤❤❤
Ane oyage videyo hamadama man balanawa akke hithata loku sahalluwak danenne oyala hamotama bs adare oyalata ❤❤
ගස්ලබු හොද්ද රසපාටයි .video එක ලස්සනයි
Thank you dear❤❤🎉🎉
මමත් බලනව ඔයගෙ වීඩියෝ වැඩ හරිම පිලිවෙලයි❤❤❤❤
රස පාටයි ❤️❤️❤️
Godak dawasakin Nangi ge video aka beluwe . Hari lassanai. Oyage biththara hadana Pan aka shook. A pan akak keeyak wageda nangi. Wasa wisa neti keema hadanna oya ge sarala kamata thamai Mama godak asa ❤❤❤
@ridmapilapitiya
24 күн бұрын
A pan eka 6000 wage weddi ganna puluwan.
ගොඩ දවසකින් අක්කීගේ වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාන්නේ. වීඩියෝ බැලුවා අක්කී.. රාහුල් පුතා ""හරිම ලස්සනයි අම්මී""'එහෙම කියද්දී අම්මෙක්ට දැනෙන හැගීම් මොන තරම් සතුටක්ද ශක්තියක්ද තමන්ගේ පුතාගේ ඒ ඇගයීම මහ මෙරකි. හරිම පිංවන්ත ගුනයහපත් පුතෙක්. අක්කිගේ පැල ටික හරිම ලස්සනයි . සොභාව දහම රකින කෙනා ඇත්තටම සිරියාවන්තයි අක්කිත් හරි සිරියාවයි. තෙරැවන් සරණයි .!!..
@dinumallawarachchi9945
24 күн бұрын
මමත් හරි ආසයි ගස්ලබු කරිය..ගමේ විදියට ගමේ කෑම හරිම රසයි..ඒවගේ විඳින්න දේවල් තියෙනවා...හරිම සරලයි ඔයා ගෙවන ජීවිතය..කාර්ය බහුල වෙලා ඉන්නෙ මමත් දවසම ගෙදර වැඩ තනියම.බබා නර්සරි දැම්මා ම වගාවෙ වැඩ කරනවා .එයා ගන්න යනවා.ඒ දේවල් එක්ක සතුට රැඳිලා තියෙනවා..මේ වීඩියෝ එක බලන්නෙ රෙදි නවන ගමන්..මගේ දුව චූටි දවස් වල ඉදලම රාහුල් පුතාට ආසයි..යාලුවෙක් කියල කියනව..ඔයා කියනව හරි මේ රට තරම් පින්වන්ත රටක් නෑ තවත්..මිනිස්සු කම්මැලි වෙලා..ඒකයි වෙලා තියෙන්නේ. ඔයාගේ වගාව බලන්න ආසයි හැමදාම..මල් වර්ග දැක්කම හරිම සතුටුයි..රොෂාන් අයියා හරිම නිහතමානී කෙනෙක්..මට වෙලාවකට හිතෙනවා ඔයා සහ මගේ ජීවිත සමානයි රිද්මා..ඔයාට වගේ හොඳ ගති තියෙන හස්බන්ඩ් කෙනෙක් මටත් ලැබුනා.සුභ පතනවා ඔයාගේ ආදරණීය ලයිෆ් එකට.ආසාවෙන් ඉන්නවා ඔයාල දකින්න .තෙරුවන් සරණයි..
It was a beautiful video and vlog. I wish you the best days and hours with love and I hope you will always be happy.😍❤️
@ridmapilapitiya
25 күн бұрын
Thanks 🥰🙏
Hello...මගේ අක්කී මම ගොඩාක් ආසාවෙන් හිටියේ ඔයාගේ චූටී ලස්සන ගෙවත්ත බලන්න... ඔයා ගොඩක් දවසකින් ගෙනාවේ ❤ කෑමටික හරිම.ලස්සනයි අක්කී ඇස් දෙකෙන් රස විදින්න පුලුවන්...ඔයාගේ වැඩ ගොඩක් පිළිවෙලයි අක්කේ...අපිට ඔයාගෙන් ගන්න ආදර්ශ ගොඩක් තියනවා. මම නම් ඒ දේවල් අගේ කරන්නේ හරිම සතුටින් සහ කැමැත්තෙන් අක්කී.... කාන්තාවක් විදියට මම මේ දේ ඔයාට හැමදාම කියන දෙයක් ඔයා දන්න දේවල් හරි අපූරුවට , ලෝභ කමක් නැතිව හැමෝම එක්ක බෙදාගන්නවා❤ ආදරෙ අක්කී අදත් ගොඩක් සතුටි ආසාවෙන් මම මේ vlog එක බැලුවා... මම පොඩි ඉල්ලීමක් කරනවා අක්කී,... පුලුවන්නම් ඔයා රාහුල් මැනිකට පාසල් වැඩවලට වුදව් කරන විදිය සහා එයාගේ ක්‍රීයාකරකම් ඔයා හසුරවන විදිය ගැන පොඩ්ඩක් අපිට vlog එකකින් ගෙන්න කියලා, ඒදේ ගොඩාක් දෙනෙක් ට ප්‍රයෝජනවත් වෙයි .....බුදුසරණයි අක්කී ආදරේ ඔයාලා ට❤❤
@ridmapilapitiya
25 күн бұрын
ස්තූතියි. මම ඉදිරියට එකතු කරන්නම් 🙏❤️🥰
මමත් කලා තියෙනවා අක්කෙ ඔයාලාට ගොඩක් අදරේයි අක්කෙ පරිස්සෙමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤
Akke wattakka hadanna gaslabu recepie eka wge neda
Akke oyanam patta hode mama hamadama balanawa hode budusaranayi kattiyatama...❤❤❤😂😂😂
@ridmapilapitiya
25 күн бұрын
Thanks ❤️🥰
Gaslabu maluwa hadanakota akke eksts kos ets tikak thalala ekathu karanna...godak rasai
Putha oyage podi wayadata mulu lokyatama aadarashyak poshaniya aajharayak thamange athin kema welak semiyata daruwata dena ekalove ❤❤🙏🙏
@ridmapilapitiya
25 күн бұрын
ස්තූතියි 🙏❤️🥰
Hi ridma have a great wenesday ❤❤
Budu saranai oyalata
Karapincha dalu walata wada morapu kola rasai suwadai❤
Shooooiii ane oyla
Oyagen igena ganna godak dewal thiyenawa ❤❤❤
@ridmapilapitiya
25 күн бұрын
ස්තූතියි🥰
Wena ratawala apple pue ekak kanna puluwan
Aththatama nanga oyage coking videos thama api asawen balanne .wisheshayen mage punchi putha❤
@ridmapilapitiya
25 күн бұрын
Thanks 🥰👍
Adarei ❤❤
Adarei Akkiyoo mn oyge nil is so curry ekth hduwa oy klin dl thibba. Mekth try krnna onii
@ridmapilapitiya
25 күн бұрын
Thanks 🥰🙏
adath gaslabu uyala kewa😍😍
Harima rasa patai.matath kanna hithuna.🌹🌹🌹
@ridmapilapitiya
24 күн бұрын
🥰
Mamanam kala thiyenawa puthe.gedaradeeth mama hadanawa.dan Inna home eketh hadala denawa.puthath eayata haduwa. LOVE YOU ❤️❤️🌹❤️ GOD BLESSINGS ❤❤❤❤❤❤
@ridmapilapitiya
25 күн бұрын
Love u too auntie ❤️🥰🙏
Video hemadama balanawa akki.ada thama comment kare.ane oyalage bola puthawa pennuwe na kalekineyawat penwannako.budu saranai..
@ridmapilapitiya
25 күн бұрын
Eya dan naha 🥲
pink salt eka havelock city mall eke food city eka langa shop ekaka thiyenawa miss.eke spicy warga godak thiyenawa.
Atata dapu nail colour eka lassanai nangi❤
@ridmapilapitiya
25 күн бұрын
Thanks 🥰
Lassanai budusaranai ❤❤❤❤
okata kos etai katta karolai demmahama godak rasai
Lassanai good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Akki papaya gaddi bageta idunu gediyak ganna. La kaha pata thiyana. Thelen uyala gaddi rathu patata thiyanawa.. hattiya pihalama bath kawahaki akki😍🙈 mn asama maluwa me.
@ridmapilapitiya
25 күн бұрын
ඔව් රසයි නේද මම තෙල් අඩුවෙන්ම දැම්මේ. ගෙඩි ටික කහ පාට වෙනකල් තමයි හිටියේ. ඒත් ගහ කඩන් වැටුනනේ🥲🥲
@nimsarashashi7499
25 күн бұрын
@@ridmapilapitiya ekane akkiyo.. kamak na aye ehema uyannako. Mn wagemai akkith gaha kolath ekka jiwath wenna asai. Kawada hari akkiwa dakinna asai.. mn wagema කොලපාට ලමයෙක්නෙ💚😇
ලස්සනයි ඔයාගේ විඩියෝ මැනික ❤❤❤❤❤❤
ගොඩක් දවසකින් අක්ක ඇවිත්....ඔයා අපිට කියලා දෙන දේවල් ගොඩක් වටිනව ❤❤❤
Godak lassanai❤
❤
❤❤
හරි රස patayi
මමත් ගස්ලබු,වෑංජනය,මැල්ලුම,බැදුම හදනවා.......හරිම රසයි....
Woow❤😂🎉feroza
Gaslbu wlin godak jathi recipes walata hadanna puluwan, kalthiyagannath puluwan,
මමත් ගොඩා.....ක් ආස තුන් දෙනෙක්. ඒවගේම ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම ලස්සනයි♥️
@ridmapilapitiya
25 күн бұрын
🥰❤️👍
අපේ අම්මා ගස්ලබු මාලුව හදනවා රසට❤️🥰
@ridmapilapitiya
25 күн бұрын
🥰👍
Roshan aiya waasanawanthai, a wagema nangith. Honda dennek. ❤❤❤aadarei
@ridmapilapitiya
25 күн бұрын
Thanks 🥰
❤ ❤
Akke mama karalthi ne dane nethi nisa me ahnne pedikeu ekak karama kakule niyapothu vala eka agilaka vage tiyenva kalupata vela niyapotha eva hitan yanvada akki❤
@ridmapilapitiya
25 күн бұрын
Ow niyapothu clean wenawa. Sudu paata karaganna puluwan ❤️
@user-fm6py8cq9n
25 күн бұрын
@@ridmapilapitiya thank you akki danne nethi de kiyala dunnta❤️
Apith hadala kala baluwa marama rahai ❤
Haii akkiyoo kohomada oyalata 🥰 parissamin inna budu saranai 🥰🥰 akkiyoo
@ridmapilapitiya
25 күн бұрын
❤❤❤
uyala thiyenawa pol abarala dala... sudu lunu gambiris dala...... ehem godak rasaii
Akki oyage skin care products kiyannako. Skin eka lassanai godak ❤
@ridmapilapitiya
25 күн бұрын
Olay usa walin gena eka ganne dannam
Gaslabu vala potu tambala awwa vala gannava essara apa Amma. Vahi kala ta halmasso dala badumak hadanava . Harrma rasi … oya gade teka vese karanna apa. Pode ya ta kapala awwa vala ganna . Kal teya ganna puluvan ..
Kema recipes thawa danako
අනේ අක්කේ සිංහල කහ බත රසට හදන හරිම විදිහ කියලා දෙන්නකෝ 🤗🤗🤗
@ridmapilapitiya
25 күн бұрын
හා ❤️🥰👍
@heshaninirasha2003
24 күн бұрын
කැරට් ජූස් එකෙන් හදන්න කියලා දුන්න රයිස් එකත් try kra අක්කේ.ඒකත් හොදට ආවා pless මේකත් කියලා දෙන්න කහ බත 😊😘😘
Tank you
Oya vage mamat pilivalata inna huru vela dan oyata godak pin hode
@ridmapilapitiya
25 күн бұрын
සතුටුයි මට🙏❤️🥰ස්තූතියි
❤😘
❤❤❤❤
Kala thiyenawa
👍👍👍
Shok ada kama.😊
Lovely video log nani ❤❤❤
@ridmapilapitiya
24 күн бұрын
🥰
Pregnant 9 months ekkenkta puluwanda nangi.... Mata kanna
Ai akke volg danna parakku bs akke❤❤
මම ගස්ලබු ව්‍යංජන මීට කලින් හදලා නෑ අනිවාර්යෙන් හදනවා ඇත්තටම රස පාටයි.
Good hoda biridak ammak.lasanai. 💪💪❤️😍🤣♥️