කාලෙකින් ගෙදරට ආව නෑදෑයෝ | a day in my life | මම තනියම හදපු දේවල් | ridma pilapitiya

Ойын-сауық

Пікірлер: 384

  • @indudissanayake9947
    @indudissanayake99476 ай бұрын

    අක්කේ... හොදින් නේද ඔයාලා...❤ ඔයාගේ සියලුම වැඩ හරිම පිළිවෙලයි අක්කි.. කාන්තාවක් ගේ තියේන්න ඕන සියලුම ගුණාංග ඔයාට පිහිටලා තියන්වා. කෑමක් හදනකොට වුනත් ඔයා තවත් කෙනෙක් ට හොදට කියලා දේනවා... ඇත්තටම මට ගොඩක් සතුටුයි අක්කි ඒ ගතිගුණ ගොඩක් ආදරණීයයි සහ ලස්සනයි.. ඒ දේවල් ඔයාගේ චූටි පුතාටත් ඔයා කියලා දෙනවා ... ආදරය සතුට පිරුන තැන් හරි ලස්සනයි අක්කේ ඒ වගේම ඔයාගේ vedio බලනකොට හිතට ගොඩාක් නිදහස් වගේම ඒ කෙන් හිතට සතුටක් ලබන්න පුලුවන් .. අපි අගේ කරයුතු දේවල් අපි අගේ කරන්නම ඕන.., අක්කේ ඇත්තටම ඔයා ඇගයිය යුතු කාන්තාවක් ගොඩක් ආදරේ අක්කේ වෙනදා වගේම මගේ රහුල් මැණීකටත් ආදර්‍රෙ ❤🎉 බුදුසරණයි ඔයාලට...

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ආදරෙයි❤❤❤

  • @amaudayangani3860

    @amaudayangani3860

    6 ай бұрын

    ❤❤

  • @sabeethakumari8405

    @sabeethakumari8405

    6 ай бұрын

    BBB bn nun BBB bn hubbub BBB bn bn BBB bbbbb

  • @shanika_2812

    @shanika_2812

    6 ай бұрын

    ​😅i😅😅😅😅o😮oy😢😮😮i😢හ්‍ර්ග්‍ර්ෆ්‍ර්ෆ්grtttttttr😂🎉🎉😢😮😮😅😅🎐😮😢😮😅 2:02 😅😅😅🎏️️🎐🎑️🏆️🎖️️🎉🎉😢😅😅🍨😅😅🍬

  • @user-hw9hd6iv7t

    @user-hw9hd6iv7t

    4 ай бұрын

    ⁶gb

  • @nimashadilhani199
    @nimashadilhani1996 ай бұрын

    ගොඩක් ලස්සනයි වේනදා වගේම අදත් විඩියෝ එක❤❤ බුදු සරණයි❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu6 ай бұрын

    අදත් හරිම ලස්සනයි හරිම පිළිවලයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @nilangikadeseram8041
    @nilangikadeseram80416 ай бұрын

    Eka aththa thamai hoda dewa purudu purudu karama hari watinawa.oyage menu eka hadala balanna one.budusaranai❤❤🎉🎉

  • @nimchala3611
    @nimchala36116 ай бұрын

    හරිම ලස්සනයි අක්කියෝ කිරි මාළුවනම් කන්නම හිතුනා.. රාහුල් පුතා හරිම ආදරණීය ගුණ යහපත් පුතෙක්. බුදු සරණයි පුතේ ඔයාට. හරිම වාසනාවන්තයි අක්කී ඔයා තෙරුවන් සරණයි .

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    5 ай бұрын

    ❤️😍💕🥰

  • @malinivithana3780
    @malinivithana37806 ай бұрын

    ඒක ශෝක්, හදන්නම ඕනෑ. ස්තුතියි ඔබට 👍

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57016 ай бұрын

    අක්කිගෙ හැම වැඩක්ම මං බලන්නෙ හරිම ආසාවෙන් .හරිම ලස්සනට නිකන් භාවනාවක් වගේ හිතම පිරෙනවා බලද්දි.❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️😍💕

  • @KavindyaMadhubhashini
    @KavindyaMadhubhashini6 ай бұрын

    අක්කේ හැම විඩියෝ එකක් ම ලස්සනයි අක්කී...සෝබන පෙන්නන්න දගලන අයට ඔයා හොඳ ආදර්ශයක් ....Home tour එකක් ගේන්න අක්කී...ආසාවෙන් බලන් ඉන්නවා ...❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ආදරෙයි❤❤❤

  • @nimanshadewmini460
    @nimanshadewmini4606 ай бұрын

    අනේ රාහුල් බබා හරි ශෝක් අනේ හරි ම අහිංසක මූණ ක් තියෙන්නේ ❤

  • @Ish-pc9tp
    @Ish-pc9tp6 ай бұрын

    අනේ😍😍😍 ඔයාගේ වැඩත් ලස්සනයි ..ඔයත් ලස්සනයි ....ඔයාව කවදා හරිම දවසක දකින්න ආසවෙන් ඉන්නේ..ඔයාලගේ පුංචි පවුලට තෙරුවන් සරනයි😍😍😍😍😍හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න..😘😘😘

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤❤❤❤❤

  • @matheevlogs
    @matheevlogs6 ай бұрын

    Akki ada video 1 balnna parakku unachuttak duvath ekka busy una lassanai ane budu saranai❤❤❤

  • @user-nm6kx8td1b
    @user-nm6kx8td1b6 ай бұрын

    man asama nangige gewaththatai oya katha karana vidihatai ❤ sathutin inna hamadama

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️😍💕

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi11226 ай бұрын

    අක්කා රම්පේ පිළිකාකාරක වෙන්නේ අපි නාන තැන් වල ඒවා පැළ කරාම.ෂැම්පෝ සබන් වතුර ඒ පැල වලට අවශෝෂණය උනාම.පෝච්චි වල වෙනම හිටවපුවම එහෙම නෑ .රම්පේ කියන්නේ ඉතාමත් ගුණ දෙයක් ❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ඔව් ඒකයි පෝච්චි වලම හිටවන්න කිව්වේ මම❤️😍

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj6 ай бұрын

    අක්කා අදත් video එක ලස්සනයි..ඔයා මාරම පිළිවෙළයි අක්කෝ..ඒ වගේම ලස්සනයි

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    Thanks ❤️😍💕

  • @hansikachathurangi6368
    @hansikachathurangi63686 ай бұрын

    රාහුල් පැට්ටා හරි ශෝයි අනේ..හරිම හුරතල්

  • @sajinijayarathna5161
    @sajinijayarathna51616 ай бұрын

    Harima lassanata ge oya thiyagena ennawa nangi ethin kema tikath rasa patae rahul menikata sellam karannath kauruth nene aya asae ne vinodayen enna ada ayyawa dekke ne adare nanagi budusaranae ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    අයියා shooting ගිහිං😍

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm6 ай бұрын

    Oyage gedara harima lassani....e rice eka mara lassani....Rasa ethi❤❤❤

  • @DinushaSurangi-gm8di
    @DinushaSurangi-gm8di6 ай бұрын

    Mehema ekamuthuwa paula dakiddi asai....puduma lassanai hamadama mehema sathutin inna labenna ona budu saranai ❤❤❤

  • @TharushiSandarenu-ym7cj
    @TharushiSandarenu-ym7cj6 ай бұрын

    පවු අක්කියෝ චූටි කොලු පැටියා . කාලා රසයි👍 කියන හැටි ආදරේ හිතෙනවා.❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    😍

  • @roycearthur8060
    @roycearthur80605 ай бұрын

    Beautiful Sister. Jayawewa 🎉🎊💝😌

  • @matheevlogs
    @matheevlogs6 ай бұрын

    Oyage katahadata mama hari asai akke duvath ahemai❤

  • @Sanu-kh5bi
    @Sanu-kh5bi6 ай бұрын

    අදත් විඩියෝ එක ලස්සනයි කැම රසපාටයි😊 රාහුල් මැනිකට අද පාලු නැතිව ඇති යලුවේක් ඇවිල්ලා සෙල්ලම් කරන්න ❤ ඔයාගේ ගෙ හරි ලස්සනයි පිලිවේලයි❤මම හෙ හැමදාමත් ඔයාලට ආදරේයි ❤බුදු සරණ්‍යි❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ආදරෙයි ❤️😍💕

  • @renukamanel5561
    @renukamanel55616 ай бұрын

    Lassanai vidiyo eka adarei godak❤❤❤❤❤ rahul menika🥰 adarei godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin ❤️inna

  • @chandimanonies3197
    @chandimanonies31976 ай бұрын

    Oya godak adarshamath kenek boru sobana ne e nisai math oyat asa akke❤ gahaniyak ammek unama oma thama inna one math dn ema enna ussaha karanawa adarei akki❤😊🌻

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ආදරෙයි ❤️😍💕

  • @liyonkalyaan504
    @liyonkalyaan5046 ай бұрын

    හරිම ලස්සනයි අදත් ❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    Thanks ❤️😍💕

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf6 ай бұрын

    ගොඩාක් දවසකින් අක්කී vlog එකක් ගෙනත් තියෙන්නේ හරිම ලස්සනයි කටහඬ හරියට භාවනාවක් වගෙ කොච්චර අහගෙන හිටියත් එපා වෙින්නෙ නෑමයි මෙහෙම කෑමක් කන්න තව කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙයිද මන්ද මවුබිමට ඉගිල්ලිලා යන්න හිතෙනවා 😢

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️😍💕

  • @user-xg1eq6ol2f
    @user-xg1eq6ol2f6 ай бұрын

    බුදු සරණයි ඔයාලා රහුල් පුතාට..🥰🥰

  • @chamarafrenando6397
    @chamarafrenando63976 ай бұрын

    හරිම පිලිවෙලයි හැමදාමත් ඔයාලා ආදරෙන් ඉන්න

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha6 ай бұрын

    ලස්සනයි අදත් තෙරුවන් සරනයි ඔයාලට ❤️❤️❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤❤❤❤❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika91006 ай бұрын

    අක්කිට හැමදාම ආදරේයි ❤️❤️❤️❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi35246 ай бұрын

    Hemadama sathutin parissamata inna akkai aiyai babai paule hemomai. Budusaranai.Dewipihitai.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️😍💕

  • @premilaperera5400
    @premilaperera54006 ай бұрын

    Where did you buy the cartier bangle and Van cleef bracelet from?

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n6 ай бұрын

    Wow very nice talented great job good luck 🤚🤚🤚🤚🤚🤚💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-pu6hl7go4h
    @user-pu6hl7go4h6 ай бұрын

    As always beautiful akki ❤❤❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp6 ай бұрын

    Oba honda gruhaniyak honda birindak aadaraniya amma kenek. Hemotama budu saranaiy parissamen inna.🙏🙏🙏👍🏼❤️❤️❤️❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️😍💕🙏

  • @Sujanijayaweera
    @Sujanijayaweera6 ай бұрын

    Aiyai malli dennama eka wagei..❤

  • @padmaattanayke4690
    @padmaattanayke46906 ай бұрын

    Lassanai gedara. Food seems to be delicious. Theruwan saranai

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️😍💕

  • @PriyanthaKumara-td7yg
    @PriyanthaKumara-td7yg5 ай бұрын

    Ridma kiri malueka hondatama niunama dehi bindu tikak danna harima rasai

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe63626 ай бұрын

    Beautiful house, i like colour combination

  • @inupama.
    @inupama.2 ай бұрын

    Adarei oyala hamotama...❤

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s6 ай бұрын

    රස පාටයි . බඩගින්නක් ආවා.😂😂❤❤❤❤

  • @user-hl3fj2pu5y
    @user-hl3fj2pu5y6 ай бұрын

    akki palaweniyatama video eka balanne mama. oyalage video balanna mama godak aasai. oya godak lassanai. mama hamadama oyata comment daanawa♥️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ආදරෙයි ❤️😍💕🥰

  • @dedunusulochana4367
    @dedunusulochana43676 ай бұрын

    oyage kama rasa athi dakkama rasa danenawa. living area eka harima lassanai

  • @Chathuvlog-bh4us
    @Chathuvlog-bh4us6 ай бұрын

    Mn oyage video balanawa akke.harima lassanayi.oyage katahada lassanayi.oyath godak lassanayi.hithath pirisiduyi

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    Thanks ❤️😍💕

  • @RuwiniNadeesha-wk3ix
    @RuwiniNadeesha-wk3ix6 ай бұрын

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View6 ай бұрын

    Lassanai akki ❤❤❤❤

  • @kumudupriyanka2700
    @kumudupriyanka27006 ай бұрын

    Very beautiful video❤

  • @MalaGunasekara-js8dk
    @MalaGunasekara-js8dk6 ай бұрын

    Your house very beauty & clean❤️🌹🤩♥️👍

  • @user-dd9bc7mz2f
    @user-dd9bc7mz2f6 ай бұрын

    Akki oyage wada harima piliwelai.apita oygen igena ganna godak dewal tynw.budu saranai

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️😍💕✌️

  • @achalashirani4120
    @achalashirani41206 ай бұрын

    ආදරෙයි හැමදාම ❤❤

  • @harshaariyadasa6090
    @harshaariyadasa60906 ай бұрын

    Oyage wada hamadamat piliwelaine.dakkama harima asa hitenawa.ape duwat oyage vidio asawen balanawa.budu saranai oyalata.❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    Adarei ❤️😍

  • @lahirumadushan5677
    @lahirumadushan56776 ай бұрын

    Akki sudu nelum paletath malu dalada thiyenne mada nisa malu marenne nadda

  • @naninalika5158
    @naninalika51586 ай бұрын

    ආසයි video බලන්න බුදුසරණයි

  • @user-jg3tg2uk2i
    @user-jg3tg2uk2i6 ай бұрын

    ඔයාගේ voice එකට මම ආසයි..

  • @NethmiNirasha-yt7ql
    @NethmiNirasha-yt7ql4 ай бұрын

    Ane akki hrima පිළිවෙළකට kema tika hadanaw.adreiiii❤️❤️

  • @ramyawasantha6167
    @ramyawasantha61676 ай бұрын

    හරිම ලස්සනයි 👌 පරිස්සමින් සතුටින් ඉන්න .තෙරුවන් සරණයි 💞

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️😍💕

  • @Dulanjali-zk8cm
    @Dulanjali-zk8cm6 ай бұрын

    Video nam hamadama balanawa ridma nangi.oyawa kawadada dakinne ,

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤❤❤❤

  • @rashmimalith9808
    @rashmimalith98086 ай бұрын

    ඇත්තටම දකින්න ආසයි.❤

  • @mohamedhilmy2644
    @mohamedhilmy26446 ай бұрын

    ගෙදර හරිම පිළිවෙලයි ❤

  • @chandialwis9462
    @chandialwis94626 ай бұрын

    oyage gedara harima lassanai mulu gema sudne eka nisa thawath lassanai piliwalai kenek gedarata awahama gedara ganu kene kohoma kenekda kiyala kiyanna puluwan kiyanawane neda gedara balala eka aththa oya good oyage akka lassanai adarei theruwan saranai hamadamath sathutin inna ❤❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    Thanks ❤️😍💕🥰

  • @user-zt2tp5rt7m
    @user-zt2tp5rt7m6 ай бұрын

    Very very nice ❤ ...love....Ridma sister .......🐹❤💕💕🐹

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @MuthuMuthu-nf4vn
    @MuthuMuthu-nf4vn6 ай бұрын

    බුදු saranai ඔයාට

  • @piumiupamalika1948
    @piumiupamalika19486 ай бұрын

    බුදු සරණයි ඔයාලාට

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33246 ай бұрын

    ලස්සනයි නංගි වීඩියෝ එක ❤❤❤❤❤❤

  • @Esh96
    @Esh966 ай бұрын

    ගේ ලස්සනයි අක්කි❤❤❤

  • @anjalawijewardhana2280
    @anjalawijewardhana22806 ай бұрын

    Wenada wagemai 😊❤love you guys 🎉

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️😍💕🥰

  • @user-mc7ko7mc3g
    @user-mc7ko7mc3g3 ай бұрын

    ලස්සනයි .තෙරුවන් සරණයි

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika54776 ай бұрын

    Beautiful akki harima piliwelai balanna ආසයි ❤❤❤🎉🎉

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️❤️😍

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani73466 ай бұрын

    Ane ou akkiyo ade Kala Mona wage dewal weida kila wishwasa krnna hri akarui ehcharata ape rate dn narakadiyak wela 😢 home tour ekak genne epa akiyo eka parissamata godak hodai. Akkige gdre podi Kali walin penewa kohchra lassanaida kila e nisa mulu gdrema nopenwana taramata hodai akkiyoooo ❤❤❤❤❤❤adarwi

  • @champikasudarshani6938
    @champikasudarshani69386 ай бұрын

    පවුලම හම්බෙන්නෙ ආසයි කවදා හරි එදෙ කරනවා හැමදාම වගෙ ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මම ආසම පවුලක්

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @vish9562
    @vish95626 ай бұрын

    හරිම ලස්සනයි හැමදාම වගේ.පුතු පැටියා හරිම cute.💗💗🌸🌸

  • @SiasraLhini

    @SiasraLhini

    6 ай бұрын

  • @user-jq3nt6zo5v
    @user-jq3nt6zo5v6 ай бұрын

    Adarei akki❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤❤❤

  • @Pavithra461
    @Pavithra4616 ай бұрын

    මේ අහන්න ඔයාට ඔය මාලු එක තව ගොඩාක් රස කරගන්න විදියක් කියන්නම්..කිරට හදන්න කලින් මාලු ටික ගොරකා ලුනු චුට්ටක් දාලා තම්බලා ගන්න මාර රසයි

  • @user-ShehaniThathsarani
    @user-ShehaniThathsarani6 ай бұрын

    Anee akke hrima lassanayi ❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤❤❤❤

  • @hansikahansika6766
    @hansikahansika67666 ай бұрын

    How are you today Ridma nangi...man oyata cament nokalata oyage siyaluma vedio hamadamath balanawa..Api nodanna dewal godak oyage vedio balala danaganne godak unanduwen..Ane sudu boole sanipen innawaneda...eya Apeth hurathale dan Adarei Rahul baby...oyalata budu saranai...man Rathnapuren surangi...

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    Pretty good akki thanks 😍 ❤️💕🥰

  • @achaladesilva6132
    @achaladesilva61326 ай бұрын

    අදත් හරිම ලස්සනයි මල් ටික ත් ලස්සනයි ❤️🌹

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando22036 ай бұрын

    wow love it❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @user-eb3bp8mr4r
    @user-eb3bp8mr4r5 ай бұрын

    Adarei akki

  • @nethuc3443
    @nethuc34436 ай бұрын

    Hemdm wge video ek adath hrim lssni. Hemdm prissmen sathuten innn 🥰🥰🥰✨️💙

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️😍💕🥰

  • @jayanidulanjali5812
    @jayanidulanjali58126 ай бұрын

    Oyage vedio blnn godak asai ..❤ aadrei akki .prissmin inna.❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ආදරෙයි ❤️😍💕💕

  • @user-lv9sg6zc2v
    @user-lv9sg6zc2v6 ай бұрын

    Akke man oyage okkoma bslanawa harima lassanai oyage Paula.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @dayaniudeshika4759
    @dayaniudeshika47596 ай бұрын

    E akka oya wagemai ❤❤❤

  • @JanakaJanaka-xg9fw
    @JanakaJanaka-xg9fw6 ай бұрын

    Lassni akka..hmdmth sthutin ind

  • @thamarachandani4521
    @thamarachandani45216 ай бұрын

    හරිම ලස්සනයි oyalagw niwasai garden එකයි . Bususaranai

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    Thanks ❤❤❤

  • @dinushasandamali9294
    @dinushasandamali92946 ай бұрын

    ඔයා හරිම වාසනාවන්තයි.ඔයාගෙ ගෙදරත් ගොඩක් ලස්සනයි ❤ආදරණීය පවුලක්.හැමදාම සතුටින් ඉන්න.❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    Thanks ❤❤

  • @visnamihipali7368
    @visnamihipali73686 ай бұрын

    Akka oyaga video aka godak lassni adare akka

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    Adarei ❤❤❤

  • @user-bx6qk8ih7m
    @user-bx6qk8ih7m6 ай бұрын

    Adath video eka lassanaii...rahul manikata palu ati...adrei oyalata godariyakkk.ikmanata video ekak danna❤❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    Thanks 🥰💕😍❤️

  • @user-pt8it9mh5n
    @user-pt8it9mh5n6 ай бұрын

    Ane akki oy shok ane❤

  • @DilrukshiNishanthi-vg8xt
    @DilrukshiNishanthi-vg8xt6 ай бұрын

    Roshan aeya harima lucky oya lebenna chathurikats uya gannawath Dan na gayan modaya thama uyanne

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm6 ай бұрын

    Oyage Akka lassani ..

  • @suramyaperera1842
    @suramyaperera18426 ай бұрын

    Puthala dennama eka wage nangi....oyai akkai wage❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤❤

  • @rangikasumali4400
    @rangikasumali44006 ай бұрын

    Ai rampe wala mada naratiya remove kranna?pahadili kranna

  • @BlissfulMomentsHiruNelu
    @BlissfulMomentsHiruNelu5 ай бұрын

    Great!

  • @dilinidinethma6878
    @dilinidinethma68786 ай бұрын

    ශෝයිම ශෝයි අක්කි❤️❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️

  • @user-nv2gm1ip4f
    @user-nv2gm1ip4f6 ай бұрын

    Ow monike rasaaaaai

  • @NarthanaLawanga-cg8wd
    @NarthanaLawanga-cg8wd6 ай бұрын

    Harima hadai oya.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤❤❤❤

  • @sachiniumesha9095
    @sachiniumesha90956 ай бұрын

    Wena aya uyanawata wada hodata lunu miris danawa.aniwaren rasa athi...❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️😍🥰

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi12176 ай бұрын

    Ow ow gewal pennanna epa.me kale etharam hoda na.home tuwer awashya na.apetath hangela enna wela theyanne❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    👍❤️

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs6 ай бұрын

    Man nam akkige aasama kama hadana.video blnna ❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @malkiwelagedara7577
    @malkiwelagedara75776 ай бұрын

    Mata ne dws wala exams akki ea unth oyage vlogs balanne nthuwa inna be ane❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    6 ай бұрын

    Aneh 😍❤️🥰

Келесі