දිනිති වල්ගමගේ ඉන්ටවීව් තොගයක් බැලුවාම, අපට අහු වුණ දේවල්! Let's be nice to each other bro!

Фильм және анимация

දිනිති වල්ගමගේ ඉන්ටවීව් තොගයක් බැලුවාම, අපට අහු වුණ දේවල්! Let's be nice to each other bro!
උපුටාගත් සම්මුඛ සාකච්ඡා කොටස්වල දර්ශන අයිතිය ‪@SiyathaTVOfficial‬ , ‪@CharanaTVOfficial‬ සහ ‪@Haritv‬ සතුය, එම නාළිකාවලට සම්පූර්ණ අයිතිය සහ ගෞරවය පිරිනමන අතර, එම නාළිකාවලින් සම්පූර්ණ සාකච්ඡා නරඹන්න.
www.satahan.blog
Follow us on twitter - / satahanr
Follow us on facebook - / satahanentertainment
Follow us on instagram - / satahanradio.lk

Пікірлер: 620

  • @Handy-Chanda1970
    @Handy-Chanda19707 ай бұрын

    උබට මොකෝ & අපට මොකො බං ඕවා.

  • @satahanradioentertainment

    @satahanradioentertainment

    7 ай бұрын

    මචං, අපට තේරෙනව ඔය ප්‍රශ්නය. සාධාරණ ප්‍රශ්නයක්. හැබැයි අපේ වීඩියෝවෙ කියනවානෙ ඒ ගැන. සංස්කෘතිය, සමාජය ගැන ටිකක් සීරියස් සංවාද ටිකක් අපි කරන්න ඕන. අපි හැසිරෙන විදිය, සිද්ධවෙන දේවල්. දියුණු සමාජයන් හැදෙන්නෙ දියුණු සංවාද එක්ක තමයි. ඔහේ මැෂින් වගේ විවිධ දේවල් කරමින් හිටියාම නෙවෙයි.

  • @user-rq1ib5xy4h

    @user-rq1ib5xy4h

    7 ай бұрын

    @@satahanradioentertainment ඔය ඔක්කොම එක වාක්‍යයකින් කියන්නද? මේ ගැහැණු ළමයා කයිවරුවෙන් පෙන්වන්න හදන හෝ හදාගන්න උත්සහ කරන ඒ ලොකු තැන, ඇයගේ body language හෝ පිට පෙනුමේ වත් නැහැ. අමතර, ඇය පෙන්වන්න හදන තරම් බුද්ධිමත් හෝ පරිචයක් ඇති කෙනෙක් නෙවේ. ඒකයි ඇයව විහිළුවක් වෙන්නේ. හරියට ලංකාවේ මිනිහෙක් සුද්දෙක් වගේ හැසිරෙන්න ගියොත් පේන විදියක් තියෙන්නේ. අන්න ඒ වගේ.

  • @p.n.s.pathirana2238

    @p.n.s.pathirana2238

    7 ай бұрын

    @@user-rq1ib5xy4h ඇත්ත

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    7 ай бұрын

    ​​​@@user-rq1ib5xy4hඔයා කොහොමද කියන්නෙ එයා බුද්ධිමත් නෑ කියල? එයා කොලබ විශ්ව විද්‍යාලයේ ලෙක්චරර් කෙනෙක්...ජීව විද්‍යාව හදරල...සහ කාටවත් කරදරයක්වත් කරලා නෑනෙ මනුස්සයෙක් විදිහට..ඉතින් තව මොනවද? ...ආ දැන් එයා ඕස්ට්‍රේලියාවේ ඉන්නෙත්..ඔයා මොනවද කරගෙන තියෙන්නෙ ඔයාගෙ ජීවීතේට? 😊 ආසයි දැනගන්න.

  • @susilayupala2959

    @susilayupala2959

    7 ай бұрын

    Comady people 😫😫😫

  • @ashplayz_rb9620
    @ashplayz_rb96207 ай бұрын

    දිනිති, සංගීත් සහ සංගීත් ගේ දෙමව්පියන් ... මේ සියලු දෙනාගේ තියෙන්නේ ඉහවහා ගිය සෝබනයක්

  • @PriyanthaRA

    @PriyanthaRA

    6 ай бұрын

    ගොන් බඩු ගේන්න එපා හලෝ 🤣🤣🤣🤣

  • @dilaniperera7509

    @dilaniperera7509

    6 ай бұрын

    එයා හොද වැදගත් ලමයෙක් ඔයා හිතන විදියේ කෙනෙක් නොවේ එහෙම කාගෙවත් දන්නේ නැතුව චරිත ඝාතනය කරන්නෙපා තමන්ගේ චරිතය ඝාතනය කරගැනීමක් වෙනවා.

  • @NuwanMilinda

    @NuwanMilinda

    4 ай бұрын

    🤭🤣🤣🤣👌

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka92237 ай бұрын

    පර්සනල්ටි එකේ තියන එක පුංචි අඩුවක් අල්ලගෙන ඒ කෙනාගේ තියන මුලු වටිනාකමක් පාගල ,හෙලා දැකලා කතා කරන මිනිස්සු සර්ව සම්පූර්ණ චරිතයක් තමන්ට තියනවා කියල හිතාගෙන තව කෙනෙකුට ඇගිල්ල දික් කරන එකම විහිලුවක්. එයාට ඇගිලි 4ක් දික් වෙලා ඉවරයි එතනම. හරිම දුක හිතෙන දෙයක් මේක.දිනිතිගේ අඩුපාඩු පෙන්නන්න ගිහින් ඒ අය තමන්ගේම ස්වභාවය පෙන්නනවා.ගෑනු ළමයෙක් විදියට මටනම් ඒ චරිතයෙන් ගන්න දේවල් ගොඩයි. ඕනම දෙයක ගත යුත්තක් මෙන්න බැහැර කල යුත්තක් තියනවා. වටහාගෙන ජීවත් වෙන්න❤

  • @terrancegayan4104
    @terrancegayan41047 ай бұрын

    ඔබගේ වටිනා කාලය මෙවැනි ගොනෙක් වනුවෙන් වැය කිරීම ඔබගේ සහ අපගේ කාලය නාස්ති කිරීමක් සහෝදරයා. කණගාටුයි

  • @dilaniperera7509

    @dilaniperera7509

    6 ай бұрын

    දිනිති ගොනෙක් නම් නෙවි හොන්ද බුද්දිමත් ආන්ක කාන්තාවක් මඩ ගහන්න එපා.

  • @user-rq7wq9ov8p

    @user-rq7wq9ov8p

    4 ай бұрын

    ​@@dilaniperera7509h Amu wessiyak..moda geni

  • @rpq3192
    @rpq31927 ай бұрын

    සියලු පෘතග්ජනයෝ උම්මත්තක යෝය.නමුත් අඩු වැඩි වශයෙන් තමයි පවතින්නේ.තේරුන දවසට ලැජ්ජා හිතෙනවා.

  • @h.g.kannangara5524

    @h.g.kannangara5524

    7 ай бұрын

    ❤❤❤

  • @nipunsee7422
    @nipunsee74227 ай бұрын

    සල්ලි තියෙනවා, ප්‍රසිද්ධිය තියෙනවා, Posh Job එකක් තියෙනවා, Posh Families එක්ක ආශ්‍රයන් තියෙනවා. ඒ මොනවා තිබුණත්, මේ ගෑණූ මනුස්සයගෙ හිස්කම සහ පිරුණු නැතිබව ජීවිතේ අරක්ගෙන තියෙන්නෙ. 😒

  • @eromamendis6370

    @eromamendis6370

    7 ай бұрын

    හරියයම හරි

  • @LasanthaEnterprises

    @LasanthaEnterprises

    7 ай бұрын

    පිරුණු ක⁣ළේ දිය නොසෙලේ ...නේ ..

  • @sirimewan8324

    @sirimewan8324

    7 ай бұрын

    තමන් ගැන ඕනෑවට වඩා හිතන අයගේ හැසිරීම ඔහොම තමා.ගුවන් සේවිකාවන් ට ව්‍යාජ චරිතයක් රඟපෑමට සිදුවෙනවා රැකියාව වෙනුවෙන්.

  • @Orang-Down

    @Orang-Down

    7 ай бұрын

    @@sirimewan8324 ඒ කියන්නේ රැකියාව නිසා පඩ show දාන ඒකද?

  • @wishedwow8146

    @wishedwow8146

    7 ай бұрын

    ලංකාවෙ තියෙන හිගන මානසිකත්වයට නොගැලපෙන එකයි ප්‍රශනේ

  • @wijesooriyathilakarathne2458
    @wijesooriyathilakarathne24587 ай бұрын

    කනගාටුයි තරිදු, ඔබගේ වටිනා කාලය මේ වගේ නොවටිනා චරිතයක් වෙනුවෙන් අපතේ හැරීම ගැන....

  • @user-dw3tm9io8g

    @user-dw3tm9io8g

    7 ай бұрын

    හරියට හරි..කොහෙවත් ඉන්න ගෑණියෙක් ගැන කතාකරන පිංපියෙක්

  • @tharukajayathilaka9223

    @tharukajayathilaka9223

    7 ай бұрын

    ඔයා කොහොමද තව මනුස්සයෙකුගේ වටිනාකම් තීරණය කරන්නේ? ඔයාව හැමෝටම වටිනවද?

  • @KirthiJayasekera

    @KirthiJayasekera

    7 ай бұрын

    මෙයා ගැනථ් දුකයි. අරගලය මතක් වෙන කොට.

  • @ahamedanfas7317

    @ahamedanfas7317

    7 ай бұрын

    Well said

  • @chandralakshmi7485

    @chandralakshmi7485

    7 ай бұрын

    අනේ ඔක්කොම ෆැමිලි එකම ගොන්ම තමයි

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn6 ай бұрын

    ඇයි දිනිති කියපු දේවලට හිනාවෙන්නෙ. එයා හිනාවෙන්න දෙයක් කියන්නෙ නැහැනෙ. ඔය හිනාවෙන අයටත් දැනගන්න හොදයිනෙ ඒ කියන දේවල්. මම දිනිතිව හදුනන්නෙ නැහැ. කවදාවත් දැකලවත් නැහැ. වීඩියෝ තුලින් දැනගත් දේ අනුව මම කියන්නෙ. එහෙමනම් අපිටත් හිනා යන්න එපැයි. විහිලු කරන්න හිතෙන්න එපැයි. මෙතන තියෙන්නේ මිනිසුන්ගේ සිතුවිලිවල, ආකල්පවල වැරැද්දක්. තමන්ට තමන්ගේ දේවල් ගැන නිහතමානී ආඩම්බරයක් තියෙන්නෙ. ඒකෙ වැරැද්දක් නැහැ. අම්මා ගුරුවරියක් වීමත්, තාත්තා ගුරු උපදේශකයෙක් වීමත්, තමන් උපාධිධාරිණියක් වීමත්, තමන්ගේ උත්සහයෙන් රැකියාව හොයාගෙන ඒ තුලින් රට රටවල් බලන්න යන්න තිබූ සිහිනය සැබෑ කරගන්න ලැබීමත්, තමන්ගේ ෆොටෝ එක air lanka flights වල ගසා තිබීමත් ගැන තමන්ට සතුටු නැද්ද. චූටි ආඩම්බරයක් දැනෙන්නේ නැද්ද. ඕවා කිව්වේ නැත්නම් අපි දන්නවද. හිනාවෙන්න බනින්න අවශ්‍ය නැහැ. එයා දක්ෂයි.චතුරයි. ආඩම්බරකමකුත් තියෙනවා. ගැහැනියක්, ගැහැණු ලමයෙක් වුනහම ටිකක් ආඩම්බරකමක් තිබීම කිසිම වැරැද්දක් නැහැ. හිනාවෙන්නෙ, තමන්ගෙ හොරණෑව තමන්ම පිඹගන්න නිසාද ? ඉතිං තමන්ව හදුන්වා දෙනකොට එය තමන්ම කියන්නෙ නැතුව වෙන කවුරු කියන්නද. අඩුපාඩු ඇති. අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැහැනෙ. ඒ නිසා කවදාවත් කාවවත් හෑල්ලු කරන්න එපා . කාටවත් හිනාවෙන්න එපා .. ජයවේවා.

  • @udayakumudugodage3937

    @udayakumudugodage3937

    6 ай бұрын

    සහතික ඇත්ත. දිනිති හරිම දක්ෂ කාන්තාවක්. අඩු පාඩු නැත්තේ කාගෙද? නමුත් අපේ මිනිස්සුන්ට තියෙන්නෙ කුහකත්වය.

  • @tcfdesilva1761
    @tcfdesilva17617 ай бұрын

    මම එයා ලංකා සහ ශ්‍රී ලංකන් යන ආයතන දෙකේම සේවය කළ අයෙක්මි. දිනිතිට වඩා ලස්සන ගුවන් සේවිකාවන් අප්‍රමාණවත් දැක ඇත.. මෙවැනි හැසිරීම් ඒ වගේ අය ළඟ තිබුණේ නැත.🤔🤔

  • @kaushiz2211

    @kaushiz2211

    7 ай бұрын

    😂😂😂😂

  • @sepalianuradha3746

    @sepalianuradha3746

    7 ай бұрын

    වැදගත් විදියට ජොබ් එක කරන් පාඩුවෙ ඉන්න අය ඉන්නවා. ඒ අතරෙ මේ වගේ ගොං ගෑණුත් ඉන්නව

  • @Sfzmtl7545

    @Sfzmtl7545

    6 ай бұрын

    Very true

  • @user-rq7wq9ov8p

    @user-rq7wq9ov8p

    4 ай бұрын

    dinithi kiyana moda kanthawa..sri Lankan Air line eake namath kanawa..ea tharamma meti godak

  • @nisanselasanjani743
    @nisanselasanjani7437 ай бұрын

    මමනම් හරිම ආදරේ කරන චරිතයක් මෙතන තියෙන්නෙ කෙනෙක් දියුනු වෙනවාට තියෙන ඉර්සියාව

  • @Deshaa_R
    @Deshaa_R7 ай бұрын

    මේක pin කරන්න පුලුවන් නම් අපේ මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න 😒 මේක බලන්න ආව උන් මේක දිග උනාට කමක් නෑ කියවලා පලයල්ලා 😂 දැන් මේකේ ගොඩක් මිනිස්සු කියලා තියනවා ඇයි මේ වගේ වැදගත් නැති දෙයක් කතා කරන්නේ කියලා😂 මේ මිනිස්සු ආකල්ප අතින් බිංදුවේ ඉන්නේ 😂 ඒකයි එහෙම කියන්නේ.වැදගත් නැති වෙන්න පුලුවන් ඒත් මෙතනින් ගන්න තියෙන හරය එපැයි අපි ගන්න.නැතුව මේ දිනිතියෙක් අල්ලන් එකිව සුද්ද කිරිල්ල නෙවේනේ අපි ගන්න ඕන.ඔන්න දිනිතිව සුද්ද කරා නම් ඒක අපිට වැදගත් නෑ තමයි හැබැයි මෙතන මේ මනුස්සයා මොකද්ද කියන්නෙ කියලා මේකේ බැනලා කමෙන්ට් දාපු එක ගොබ්බයෙක් හිතුවද 😂 මේ මනුස්සයා මේ කියන්නේ එක දෙයක් ගැන එක පැත්තකින් විතරක් බලලා ඒක විවේචනය කරන්න කලින් ටිකක් හිතන්න කියලා ඒ කියන්නේ සමාජේ සිද්ද වෙන දේවල් අපි බලන කෝනේ පොඩ්ඩක් වෙනස් කරලා බැලුවම කොහොමද පේන්නේ කියලා බලන්න පුරුදු කිරිල්ලක් මේ කරන්නේ ඒක තේරුම් ගන්නවත් මොලේ කලදක් නැති උන් තමා වැදගත් දෙයක් කතා කරපන් කියලා මේකේ කමෙන්ට් දාලා තියෙන්නෙ 😂.මොකද අර දැන් වයිරල් යන වීඩියෝ එක මැදින් මැදින් කට් කරලා ගත්ත එකක් ඒ කියන්නෙ එයා ඒවා ඔක්කොම කියන්නේ එක ලග නෙවේ නිවේදකයා අහන ප්‍රශ්න වලට තමා එයා උත්තර දෙන්නේ,ඉතින් ඒක අර පෙව්ජ් කාරයා සල්ලි හම්බ කරන්න එඩිට් කරලා හදලා තියෙන හින්දා අපේ ගොං මිනිස්සු රැවටුනා 😂 මංවගකීමෙන් කියනවා 2050ත් ලංකාවේ ජනාධිපති රාජපක්ශ කෙනෙක් 😂😂😂 දිනිති උත්තර දෙන විදියේ ප්‍රශ්නයක් ඇති ඒත් ඉතින් ඒක ශෙයා කර කර විවේචනය කරන මිනිස්සු න්ට වඩා ඒ ගෑනි ජීවිතේ ටාගට් වලට ගිහින් තියෙනවා 😂 ඒක ශෙයාකරන උන් ගෙදරින් දෙන සල්ලි වලට දා ගන්න ඩේටා කාඩ් වලින් ඒක ශෙයා කර කර ඒකිට හිනා වෙනවා 😂 ඊටත් වඩා පේජ් කාරයෝ උන්ට සල්ලි හම්බ කර ගන්න ඕන හින්දා ගොං මිනිස්සුන්ට කවන ලනු තමා ඔය අවුරුද්දකටවඩා පරන ඉන්ටවීව් එකක් එඩිට් කරලා පෝස්ට් කරලා තියෙන්නෙ අනේ ඉතින් අපේ ගොං සිපයියෝ ඒක දාස් ගනන් ශෙයා කරලා හිනා වෙවී කමෙන්ට් දාලා පේජ් කාරයාට සල්ලි හම්බකරවනවා,මොකද පේජ් කාරයෝ දන්නව ලංකාවේ ඉන්න fb භාවිතා කරන බහුතරයක්ගෙ ඔලුව තියෙන්නෙ මැටි කියලා 😂 ඔන්නෝකයි ඇත්ත,😂 දැන් වත් ගොබ්බ 😢 නොකර ඉදපල්ලා ගොබ්බ හැත්තට කියන්නේ මේ 😂 ඔයා නියම කොන්දක් තියෙන පිරිමියෙක් තරිදු.ඇත්තටම බුද්ධිමත් කම තමා,දිගටම කරන් යන්න ❤

  • @ShrianyDhear-kl5ks

    @ShrianyDhear-kl5ks

    7 ай бұрын

    කියලා වැඩක් නැ ඒ ගැනිට බනින ගොඩක් මිනිස්සු ඇත්තටම සියට සියක් අංග සම්පුර්ණ මිනිස්සු වගේ වැරදි වේලම නැ වගේ. Dinithtita වඩා අමුතුම මිනිස්සු මේ ඉන්නේ

  • @geethaabeysekara8823

    @geethaabeysekara8823

    7 ай бұрын

    Oya dennama waradi. A lamaya katha karana widiya thanikarama awul. Oya wage dewal hada ganna thamai issara finishing school kiyala thibune. Dan mona namin thiyenawada danne naha. Ohoma katha karana eka ethical naha. Anith ayawa don't care karala thamai eya katha karanne. Dinithita denna puluwan hondama example eka thamai hirushi jayasena. Thaththa Dr Ranil Jayasena. Inne lassana apartment ekaka. Poddak utube search karala balanna. Dan meka balala matath gobbaya kiyala baninne nathuwa waradi dewal anumatha karanna epa.

  • @samsamarakon4574

    @samsamarakon4574

    7 ай бұрын

    සම්පූර්ණ ඇත්ත. පිට කවරෙන් තමයි මනින්න යන්නේ. එක ඇතුලේ තියන serious content එක ගැන හිතන්න තරම් critical නෑ.

  • @sajith2176

    @sajith2176

    7 ай бұрын

    ඕනවට වඩා ලොකු target කියන්නෙත් ඉතින් අව්ලක් තමයි. දරාගැනීමේ හැකියාව දියුණු කරගැනීම තමයි ලොකුම target එක වෙන්න ඕනේ.

  • @thisunijayawardane4065

    @thisunijayawardane4065

    7 ай бұрын

    සත්‍යයකි ..!

  • @Rasikasspace
    @Rasikasspace7 ай бұрын

    තරිදු, ප්‍රයෝජනවත් දෙයක් ගැන කතා කරමුද?

  • @user-he6pt6bz3n
    @user-he6pt6bz3n7 ай бұрын

    ඇත්ත දිනිති වැරදි නැ සම්පූර්ණයෙන් ! එයාගේ කතා විලාසය විතරයි හදා ගන්න ඕනේ..

  • @FashionHouse1017
    @FashionHouse10177 ай бұрын

    එයා දක්ෂයි, එයා ලස්සනයි, යම් උගත්කමක් තියෙනවා ඒක ඇත්ත. නමුත් ඒවා කියාපාන විදිය හරිම අප්‍රසන්නයි. මේ වගේ සිදුවීම් කීපාරක් සිදු වුනා නමුත් ඇය ඒ කිසිම දෙයකින් පාඩමක් ඉගන ගන්නේ නැ.

  • @prasannamal7765
    @prasannamal77657 ай бұрын

    සමහර විට පිරිමියෙක් ඔය විදියට කතා කරනවා නම් අපේ ගොඩක් අයට ඔහු වීරයෙක් කොන්ද තියෙන කෙලින් කතා කරන චරිතයක් කියලා කියයි ලංකාව වගේ රටක ගැහැනියකට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ

  • @dilaniperera7509

    @dilaniperera7509

    6 ай бұрын

    අනිවා

  • @chamarijayathilake8531
    @chamarijayathilake85317 ай бұрын

    දිනිති දක්ශයි, සමහර තැන් වලදි කතා කරනකොට පන්ඩිතයි ,මෝඩයි,කයිවාරු,මාන්නය, තියෙනවා තමයි. ඒවා තව පරිණත වෙනකොට තේරෙයි. උගත් කම බුද්ධිමත් කම දෙකක් .අඩුපාඩු හැමෝම ලග තියෙනවා .අපි හැමෝම අපේ අඩුපාඩු හදාගන්න ඕනෙ.දකුණු පලාතේ ගොඩාක් අයගෙ ඒ ගති තියෙනවා .ඈය අඩුපාඩු හදාගෙන ඉදිරියටම යාවි.අපි අපි දිහා බලමින් අපේ සිත විමසන්න ඕන හැම විටම අනුන් ගැන හොයනවට වැඩිය .සැමගේ සිත් පිරිසිදු වෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නෙ

  • @jw582
    @jw5827 ай бұрын

    කන්න බොන්න නැතුව. ඉන්න අපිට..රටේ ප්‍රශ්න ගැන කතාකරපන් බං...ලැජ්ජ නැද්ද.

  • @rachelperaud1945

    @rachelperaud1945

    7 ай бұрын

    ඉතින් බන් ඔය හැමදාම හැම තැනම කතා කරන්නෙ ඒකම නේ. කන්න නැති එකමනේ.

  • @mihirapunchihewa2105

    @mihirapunchihewa2105

    7 ай бұрын

    මේ යකාට ලැජ්ජාව ගෑවිලා වත් නැහැ මහත්තයෝ

  • @sdvlog69
    @sdvlog697 ай бұрын

    මොකුත් නැතිව ඉඳල යමක් හම්බ වුණාම කරකවලා අත ඇරිය වගේ

  • @RajRaj-bs6kn

    @RajRaj-bs6kn

    7 ай бұрын

    හරියටම හරි

  • @kumuduwairamuththu1156
    @kumuduwairamuththu11567 ай бұрын

    උගත් බුද්ධිමත් අය නිහතමානී ගතිගුන ඇති අය මිසක් , දිනිති වගේ උද්දච්ච ගතිගුන ඇති අය නෙවෙයි, සංගීත් කියන්නෙ හොද මාරම නිහතමානී කොල්ලෙක්

  • @Orang-Down

    @Orang-Down

    7 ай бұрын

    හරියට හරි මචං ... මේකි හිතා ඉන්නේ පට්ටම ලස්සන බඩුව කියලා... උස්වේන තරමටම උනබම්බු නම්යශිලි වේනවා කියලා හොද කියමනක් තියනවා... මම රාඡයසම්මාන ලාබි... මම very pretty ... මම බේස්ට් ඇක්ටින්... පඩ ශො දාන්නැ උගතුන් ... අඩු කලය තමයි සේලවේන්නේ... මේයාලා නගර සොබනියෝ ...

  • @lynxuptin2892

    @lynxuptin2892

    6 ай бұрын

    ​@@Orang-DownHari bn ela. Ithin ekiwa ganan nogena imuko. Me gena online eka pracharaya karana eken Dinithi anawashsha widihata famous wenawa ne

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara58827 ай бұрын

    හොඳ විචාරයක්..මම දිනිති දුව තවම දැකලා නෑ. මගේ දුව ගෙ පාසැල් කාලේ මිතුරියක්. පාසැලේ වැඩිමල් සොයුරියක්. මගේ දුව කියපු විදියට දිනිතිගෙ පාසැල් කාලෙත් ඇත්තටම ඇය ගොඩක් දක්ෂ පාසැලේ කැපීපෙනුනු දියණියක්.කවුරු හිනාවුනත් ඇයගේ හැකියාවන් සමඟ ඇයගේ වයස අනුව ඇය ජීවිතේ දිනලා ඉන්නෙ.. තමන් ජීවත් වන කෙටිකාලය තේරුම් අරන් තව කෙනෙකුට හිනා නොවී අපි අපේ ජීවිත දිනාගමු.

  • @dilaniperera7509

    @dilaniperera7509

    6 ай бұрын

    ඇත්ත.

  • @harendralakmal6869
    @harendralakmal68697 ай бұрын

    ඔයා හරි තරිඳු ..එයාට එයාගෙ මහන්සිය ,කැප වීම ලස්සනට කියන්න තේරෙන්නෙ නෑ ....එයා ..ටිකක් බොලඳයි වගෙ ..කියන විදිහට හිනාත් යනවා ..😀..ආඩම්බර උනත් ඉතිම් මොකද නේද ඉතිම් ..බොරුත් නෙවෙයි නෙ කියන්නෙ ඉතිම්

  • @lilidesilva5163

    @lilidesilva5163

    7 ай бұрын

    22:40

  • @chandiweerakoon3

    @chandiweerakoon3

    7 ай бұрын

    👍👍

  • @mrs.67

    @mrs.67

    7 ай бұрын

    ඇත්ත

  • @indunadason301
    @indunadason3017 ай бұрын

    She is honest and not afraid to speak her mind, which most Sri Lankans women don't have.

  • @Orang-Down

    @Orang-Down

    7 ай бұрын

    Some one could be honest but Should not show that the superiority .. over others.. and show a body langage of condeming others ... Honest and educated ppl are very humble.. donot prase its own tale ...

  • @sssddd4854
    @sssddd48546 ай бұрын

    දිනිති හරීම ලස්සන දගකාර කෙල්ලක්. කුහක ඉරිසියාකාරයෝ මොනවා කීවත් ගනන් ගන්න එපා. දිනිති ඔයා දිනුම්. 👏👏

  • @arunashantha6738
    @arunashantha67387 ай бұрын

    ඇය අවංකවම සියළුම දේ ගැන කථා කරනවා ඒක අපි ගන්න විදිහේ වරදක් තියෙන්නේ එච්චරයි

  • @krishperera5050

    @krishperera5050

    7 ай бұрын

    අවංක ව කීයන එක වීනීතව ජනතා වට අහගෙන ඉන්න පුළුවන් වීදීයට කීව්වා නම් මේ වගේ අපහාස උපහාස වලට ලක්‌ වෙන්නේ නැහැ.

  • @jockerfan
    @jockerfan7 ай бұрын

    ඇත්ත.... බ්‍රෝ එයාගේ ප්‍රසන්ට් එක අවුල් තමයි

  • @sonalinidarshani8560
    @sonalinidarshani85607 ай бұрын

    ඇත්තනේ එයා ආඩම්බකාර කාන්තාවන් අතරින් එක්කිනෙක් ... ඔය ගතිය අඩු වැඩි වශයෙන් හැමෝටම තියෙනවා ❤❤

  • @lynxuptin2892

    @lynxuptin2892

    6 ай бұрын

    ​@Summervibes-wy7eg podi saaduge puka palaapu loku saadu form kara meeta awurudu 4 kta kalin

  • @chandramaliarabegoda5987
    @chandramaliarabegoda59877 ай бұрын

    දිනිතිට මඩ ගහන උන් දිනිතිට වඩා ඉගෙනගෙන,ආර්ථික අතින් සාර්තක වෙලානම් කමක් නෑ....ඒලගටවත් යන්න බැරි අයනේ මඩ ගහන්නෙ..ඕක ඊරිසියාව.

  • @anujakarunaratne7262

    @anujakarunaratne7262

    7 ай бұрын

    😂

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    7 ай бұрын

    දැන් ඉන්නෙත් Australia වෙ එයා...😂 මේ රටේ උන් රට යන්න සල්ලිවත් නැතුව අනුන්ගෙ යටසායවල් ගැන හොයනවා😂

  • @ranjansilva1752

    @ranjansilva1752

    7 ай бұрын

    Go and see mental health specialist

  • @RanaranasinhaRana

    @RanaranasinhaRana

    7 ай бұрын

    Dinithi..ugath.athi.ugath.kana.kawadawath..kaiwaru.naha.ma.aya.nihathamani.wanna.ona

  • @yamunagajanayake797
    @yamunagajanayake7977 ай бұрын

    වර්තමානයේ දැවෙන සමාජ ආර්ථික ප්‍රශ්න අපමණ තිබිය දී මොනවද මේ සාකච්ඡා කරන්නෙ....?

  • @Malshanirathnayaka
    @Malshanirathnayaka7 ай бұрын

    මෙහෙමයි....එයා දක්ශයි,එයාට හැමදේම තියනවා හැබැයි එයා හැසිරෙන්න දන්නේ නෑ ඒකයි ඔහොම වෙන්නේ

  • @dilaniperera7509

    @dilaniperera7509

    6 ай бұрын

    ඒක එයාගේ ස්වභාවය තමන්ට ඕන විදියට තමන්වවත් තියා ගන්න බැරිකොට අනුන්ව කොහොමදහදන්නේ ඒක හදන්න යනාඅ නම් ඒඅය මෝඩයි

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka60417 ай бұрын

    එ grl දක්ශ කෙනෙක් ගුවන් සෙවිකාවක් එයාගෙ කතව ආහලා බලලා ආනිත් ආය පාඩුවෙ හිට්යා නම් කොච්චර හොද යිද,අනිත් අය නිකම් ,පව් පුරාවා ගන්නවා,,මම හිතන්නේ එහෙමයි ,,

  • @sweenyfernando8830

    @sweenyfernando8830

    7 ай бұрын

  • @premakulathilaka950

    @premakulathilaka950

    7 ай бұрын

    ❤❤❤❤

  • @malkanthigamage7501

    @malkanthigamage7501

    7 ай бұрын

    ❤❤

  • @dilaniperera7509

    @dilaniperera7509

    6 ай бұрын

    ❤️

  • @susanthasampathganegama7401
    @susanthasampathganegama74017 ай бұрын

    ලංකාවෙ එයා හොස්ටස්ලා හෙන සීන් එකේ ඉන්නෙ..පාරකදි අපි මනුස්සකමට හිනා උනත් බහුතරයක් හිනාවෙන්නෙවත් නෑ..පයිලට් හොදයි සමහර වෙලාවට...ලගදි අපි ජර්මනියෙ ඉදන් නෝර්වෙ බර්ගන් වලට ආවා lufthansa එයා ලයින් එකේ පිටිමපස්සෙ සීට් සෙට් එකේ අපි හය දෙනෙක්..අන්න එයා හොස්ටස්ලා අන්තිම පැය භාගෙම අපිත් එක්ක කතා කර කර ආවෙ...ඒ රටේ විස්‍තර අපේ විස්තර හොදට කතා කලා කිසිම ආඩම්බරයක් නෑ..ලංකාවෙ උන්ට ඇති මගුලකුත් නෑ අඩි දහයක් විතර උඩින් යන්නෙ.හැමෝම නෙමෙයි බහුතරයක්...

  • @SDN89503

    @SDN89503

    7 ай бұрын

    ඒක නම් ඇත්ත .මේ රටවල සාමන්‍ය ජොබ් එකක් ඒක.

  • @dild3732

    @dild3732

    7 ай бұрын

    දන්නැති නිසා අහන්නේ ඇත්තටම එයාර් හොස්ට්‍රස්ලා ලොකුවට බං හිතන් ඉන්නේ...මට නම් උන්ව දැක්කහම අනුකම්පාවක් එන්නේ පව් කියලා හිතෙන්නේ

  • @Orang-Down

    @Orang-Down

    7 ай бұрын

    ගෝන් බඩූ ඔකූන් ..

  • @susanthasampathganegama7401

    @susanthasampathganegama7401

    7 ай бұрын

    මේකයි මචං ආකල්ප වල කේස් එකක් තියෙන්නෙ..මෙහෙ මචං දොස්තරද පයිලට් ජනාධිපති පාරෙ වැඩ කරන කුනු අදින උන් ඔක්කොම එකම ලෙවල් එකේ ඉන්නේ...කාටවත් සර් මැඩම් කියන්නෙ නෑ....මම දන්නෙ නෑ උන් ඒවා කොහොමද හදාගත්තෙ කියලා..

  • @Lgo-d6g

    @Lgo-d6g

    7 ай бұрын

    Air lanka airhostersla kohomath loku oluwen inne. Eyala ruupa sundariyo kiala hithagena. I dont fly srilankan anymore.

  • @samanpriyankara8048
    @samanpriyankara80487 ай бұрын

    මේ වගේ හිස් ගෑභැනියක් ගැන කතා කරනවට වඩා දෙයක් ඔබට කල හැකියි තරුනය,එතනට නොවැටෙනු

  • @ShrianyDhear-kl5ks

    @ShrianyDhear-kl5ks

    7 ай бұрын

    Ae ගැනී හිස් කොහෙද හොදට ඉගන gana රගපාන කෙනෙක්. හිස් කියලා පේන්නේ අනුන්ගේ වැරදි හොයන හිස් මිනිස්සු න්ට තමයි.

  • @user-yc7ln8jp4d

    @user-yc7ln8jp4d

    7 ай бұрын

    Dinithi godak hoda kenek ape ammage school eke girls kenek

  • @premakulathilaka950

    @premakulathilaka950

    7 ай бұрын

    හිස්...අනේමන්ද..

  • @madhurajapaksha5580

    @madhurajapaksha5580

    7 ай бұрын

    කොහෙද බං එකීගේ හිස් උඹලා තමයි මුකුත් නැති මිනිස්සු එයා හොඳට ඉගෙන ගෙන ජීවිතේ හැම හීනයක්ම සැබෑ කරගත් දක්ෂ කෙල්ලෙක්

  • @nilminiram4197

    @nilminiram4197

    7 ай бұрын

    ඔයාගෙ පිරිලද නෙද්දකින් කුහක පිරිමි

  • @maniwickramaratne9754
    @maniwickramaratne97546 ай бұрын

    දිනිතිගේ ඇති වරදක් නැහැ. එයා හැම අතින්ම දක්ෂ බුද්ධිමත් කාන්තාවක්. ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුලුවන් එඩිතර කෙල්ලෙක්. එයාගේ කතා විලාසය ඒක වෙන්න ඇති.

  • @sadamali46
    @sadamali467 ай бұрын

    දිනිතිට මේ දවස වල මඩ ගහානවා තමයි ..මමත් දැක්කා ගොඩාක් විඩියෝ ...මොනා වුනත් එයා ගැන එයා කියන්නේ වෙන කවුරැ ගැනවත් එයා කතා කරන්නෙ නැනේ...එයාගෙන් අහාන පුිශ්න වලට තමයි එයා reply දෙන්නේ..සමාහාර විට එයා පොඩ්ඩක් පන්ඩිතයි තමයි 🤣😀 එක අඩු කර ගත්තා නම් ඇත්තටම සුපිරි ලස්සන කෙල්ලෙක්...⁣මෙතන වෙන්නේ නිවෙිදිකයා දිනිතිගේ viewpoint එක දැනගෙනම ඔය පිුශ්න අහානවා කියලා මට හිතෙන්නේ..එකට මෝඩ දිනිති අහුවෙනවා🤣🤣

  • @d.m.wijetunga599
    @d.m.wijetunga5997 ай бұрын

    දිනිති ඔහොම යං. ඔයාට ලංකාවෙ හොද තැනකට එන්න පුළුවන්. හොඳ තැනකට ඇවිල්ලා අනිත් කාන්තාවනුත් ඉදිරියට ගන්න.

  • @wn4838

    @wn4838

    7 ай бұрын

    😂

  • @geethaabeysekara8823

    @geethaabeysekara8823

    7 ай бұрын

    Ethakota okkotama pisso wage inna puluwan

  • @changunchangun2556

    @changunchangun2556

    6 ай бұрын

    😂😂😂

  • @susajeegamini3803

    @susajeegamini3803

    6 ай бұрын

    Parliament the

  • @vidurash
    @vidurash6 ай бұрын

    Tharindu, your great effort is appreciated. Good job.

  • @jsueuey8737
    @jsueuey87377 ай бұрын

    Owww. Oya කොච්චර හොඳයි da.Thanks . Eya dnnenaa ohe kiywnwa. Hoda de gnilla.

  • @raneeranatunga5692
    @raneeranatunga56926 ай бұрын

    Very lucky girl godak pin karalamema daruwo,

  • @ajjj772
    @ajjj7727 ай бұрын

    තරිඳු ඔයාගේ වීඩියෝ එක හරි වටිනවා. ඒවගේම හොඳ පැහැදිලි කිරීමක්, මම ඔයත් එක්ක එකඟයි. එයාගේ වීඩියෝ එක මම මීට වසරකට පමණ පෙර දැක්කා,මට ඒ වෙලාවෙත් හිතුනා මේ දරුවා හිතේ මොනවත් තියාගන්නේ නැතුව අවංකව ඇයගේ අදහස් පළ කරනවා කියලා .ගොඩක් අය ඔය වගේ වෙලාවට කල්පනා කරලා අවංක අදහස නෙවෙයි කියන්නේ. අනිත් එක එයාට කමක් නැහැ කවුරු මොනවා කිව්වත්, හිතුවත්. එයා නිදහසේ ඒව කියනවා. ඇත්තටම ඒක හරි. දක්ෂ එඩිතර ගැහැණියක් ඒ ගැන අගය කරන්න ඕන.

  • @user-sr5mq4pr8q
    @user-sr5mq4pr8q7 ай бұрын

    දිනිතිට චරිත සහතික දෙන උන්ට තියෙන්නේ පැහැදිලිවම ඇය ගැන ඇති ඉරිසියාව, කුහකත්වය, මොකද ඇය නැති දේවල් මවා පාල කියලා නෑ ඇගේ වයසට ඇය ගොඩක් අයට වඩා ඉදිරියෙන් ඉන්නේ හැම අතින්ම, ඇය කියන්නේ ඇය මහන්සියෙන් ගොඩනගා ගත් දේවල් ගැන,මෙලෝ රහක් නැති උන්ට ඉතින් අහන් ඉන්න අමාරු ඇති

  • @jagathvithana4427
    @jagathvithana44277 ай бұрын

    දිනිති ගෙ වරදක් කියන්න බෑ එයා කියන්නෙ එයාගෙ ජිවිතය ගැන.කාටවත් මඩගහන්නෙ නෑ එයාගෙ ජිවිතය ගැන එයා කියන්නෙ.ඔහොම යන් දිනිති👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake43367 ай бұрын

    Kisikenek sarwa sampurna nhaa methana thiyenne ... Pahadili iirshawa duwe ...oba owa ahala ..thathawath sakthimathwana obata a darya sakthiya labewa ❤❤

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu45067 ай бұрын

    මම නම් දැක්කෙ උපුල් ශාන්ත සන්නස්ගලගෙම ගැහැණු වර්ෂන් එක දිනිති ඊට වඩා වැඩියෙන් බොලදයි😢😢

  • @jehanfd
    @jehanfd7 ай бұрын

    well done bro! YT wala dakka hodama critic kenek uba nice!

  • @dilkyfonseka6154
    @dilkyfonseka61547 ай бұрын

    ඔයා හරි මල්ලි ❤

  • @sanjanadilu
    @sanjanadilu7 ай бұрын

    අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙ ම බැලුවෙ.❤❤ එ සින්දුව ඇත්ත ටම ගැලපෙනව මෙ විවේචන වලදි මුලු විඩියො එකම නොබලා කෙනෙක් ගැන විවේචනය කරනව හරිම මෝඩයි රැවටෙනව අපෙ මිනිස්සු ...😢 තමන් ගැන ආත්මාභිමානයක් තියෙන්න ඕනි අනිවාරෙන් ම... එකයි අද එයා ඔතන ඉන්නෙත්❤

  • @dilaniperera7509

    @dilaniperera7509

    6 ай бұрын

    අනිවා

  • @prabhathdh
    @prabhathdh7 ай бұрын

    මචං, හැම අහුමුල්ලක්ම අත පත ගාන්න යන්න එපා බං. උබට program කරන්න subject එකක් නැත්නම් පොඩ්ඩක් පාඩුවෙ හිටපං. මහ බැංකු අධ්පතිව interview කරපු එකා මේ වගේ ගූගොඩක් අවුස්සගත්තහම ටිකක් අවුල් වගේ. උබේ තත්වෙ තියාගෙන හිටපං.

  • @mihirapunchihewa2105

    @mihirapunchihewa2105

    7 ай бұрын

    මේ යකාට තත්ත්වය ක් තියෙනවා ද ..

  • @geethaabeysekara8823

    @geethaabeysekara8823

    7 ай бұрын

    ​@@mihirapunchihewa2105thibuna Dan naha

  • @sajith2176

    @sajith2176

    7 ай бұрын

    තරිඳුලත් ඉතින් ගූ ගොඩවල් තමයි.

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala67767 ай бұрын

    අපරාදේ පුතේ ඔයාගේ කාලේ පිස්සු ගෑනු ලමයෙක්. සහ සංගීත් සතරසින්හ තාත්ත හම්භ කරපුදේවල් වියදම් කරන සමනලයෙක්

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi30907 ай бұрын

    she really proud of her nothing wrong

  • @jdsnfj1113
    @jdsnfj11137 ай бұрын

    කොහොමත් එයා හරි උඩගුයි එයාලගේ විඩියෝ බලන්නවත් කැමති නැ

  • @annedesilva1224

    @annedesilva1224

    7 ай бұрын

    same here.

  • @shamalperera4875
    @shamalperera48757 ай бұрын

    එංගලන්තයේ"" ඩයනා" වත් මේ තරම් ලොකුකමක් තිබුනේ නෑ...ලෝක ප්‍රසිද්ධ වෙලත්,,,රූමත්කම,,ධනවත්කම,හැමදේම තිබිලවත්?????😂

  • @roygunewardene4637

    @roygunewardene4637

    7 ай бұрын

    Do not compare lady diana with people who have no class. This is uneducated and low family background.

  • @Orang-Down

    @Orang-Down

    7 ай бұрын

    සහතිකයන්ම ...

  • @sepalianuradha3746

    @sepalianuradha3746

    7 ай бұрын

    ඒකෙන් පේන්නෙ හිස් බව

  • @nilminiram4197

    @nilminiram4197

    7 ай бұрын

    යකෝ මුන්ට මිනිස්සු එක්ක තියෙන ඇරියස්..නෙද්දකින් තොපි

  • @vimanpanthiya

    @vimanpanthiya

    7 ай бұрын

    ​@@nilminiram4197ඔයා නේද වෙන නමකින් පෙනී ඉන්න දිනිති

  • @harshadassanayake
    @harshadassanayake7 ай бұрын

    A good one brother ❤

  • @channapradeep9443
    @channapradeep94437 ай бұрын

    උබැගෙන දැකපු හොදම විචාරයක් බං 😊😅💖💖💖🌷

  • @MediaLifeSL
    @MediaLifeSL7 ай бұрын

    තොට පිස්සුද බං මේ පිස්සු මගුළක් ගැන කියවන්නෙ? නොදකිං. තොපි තමා බං වැස්සියො ගෙනත් අං කපලා අන්දන්නේ. උඹේ ඒවා මේ වෙනකන් අපි බැලුවා. උඹට දැන් කතා කරන්න දෙයක් නැද්ද? යකෝ දෙයක් නැත්තන් නවකතාවක් බලාගෙන කියවපං අපි අහන්නම්. මේ ගොං මගුල් ගැන කියවන්නෙපා.

  • @ruwanjayakody613
    @ruwanjayakody6137 ай бұрын

    Attatama Dinithi hari. . Kiyana kena koma kiwath ahana kena eka hariyata ahuwama iwarai..anika kiwa ewa attane godak... good luck Dinithi..

  • @romwij
    @romwij7 ай бұрын

    මමත් දිනිතිට ආදරෙයි මල්ලී❤❤❤❤

  • @vimanpanthiya

    @vimanpanthiya

    7 ай бұрын

    අඩෝ රංජා 😂

  • @kamalariyasiri6002
    @kamalariyasiri60027 ай бұрын

    hamoma darana mathayata wirudda mathaya mara lassanai

  • @pavithrachathurani7586
    @pavithrachathurani75867 ай бұрын

    හරිම සාදාරන කියවීමක් තරිදු

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna80457 ай бұрын

    Most our country people get like this getting in to this And some of them do for more publicity some crazy like this But when you look 👀 beginning of their leaving life pretty Decent leaving life once you get more money just like our TV 📺 Channel’s same story

  • @nirmal3926
    @nirmal39267 ай бұрын

    මේ ඔක්කෝම වගේ ආගමේ ගෑණු, අපේ සංස්කෲතියට එක එක විදියට පහර ගහනවා. රට බටහිරකරණය කරන්න කෑහැගහන ඉත්තෙක්. එක් දෙමව්පියන් එක්ක හැදෙන ළමයි ගැන නැත්නම් මෙහේ ඉඩ නැහැ ඕනෑ දෙයක් කරන්න වගේ කථා.මේක හරියට පොත් කවරයේ ලස්සන දැකලා මේ පොත හරි වටිනවා වගේ මෝඩ කථාවක් මේකි කියන්නේ.ගුවන් සේවිකාවක් වෙලා බටහිර දියුණු රටවල් උඩින් දැකලා ඒවට රැවටුන ගෑණු.ඒ රටවල් ඇතුලේ තියෙන ලිංගික හා අමානුෂික ක්‍රියා දැකලා නැති. එහේම හුඟක් වෙන්නේ බෞද්ධ නැති ගෑණු.

  • @dilanfernando5224
    @dilanfernando52247 ай бұрын

    Short and sweet kiwwa nam watinawa vedio eka wadi

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc7 ай бұрын

    Dinithi hoda kenek. Api adarei eyata. Dinithi oya meka balanawanam, oya manasin watenna epa. Me hamadema oyata dawasaka ashirwadayak wewi.

  • @chandanacgt
    @chandanacgt7 ай бұрын

    උඹ ආස්සරේ කරන්ඩ වට්න එකෙක් ❤🎉

  • @shanthalalbulathsinghala3356
    @shanthalalbulathsinghala33567 ай бұрын

    තරිදු ඔය වගේ ගෑනු ගැන කතා කරනවට වඩා හොදයි නිදියගන්නෙ එක

  • @sepalianuradha3746

    @sepalianuradha3746

    7 ай бұрын

    ඔව්

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan51747 ай бұрын

    එයා ඇත්තටම air lanka video එකේ ඉන්නව,පව් එයත් ගැහැනු කෙනෙක් ඒ නිසා අඩුම තරමෙ කාන්තාවො වත් එයාට අපහාස කිරීමෙන් වළකින්න බලන්න,කෙනෙකෙකුට කෙනෙක් වෙනස් කතා විලාශය හා හැසිරීම ,රැල්ලට බනින්න එපා,මමනම් ආසයි එයාට

  • @sanduneranda4972
    @sanduneranda49727 ай бұрын

    ගොඩක් සමාජ අසාදරනයට ලක් වෙලා

  • @ranjitabeysinghe2583
    @ranjitabeysinghe25837 ай бұрын

    Tharindu don't waste time, you're interfering into personal life of a person

  • @wolley1958

    @wolley1958

    7 ай бұрын

    Satahan Radio Entertainment

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez28237 ай бұрын

    ow jana madyata avith lokayak balan inna nisaa api ape hoda deewal hoda wachana hasirima ratawa parissamin pavichchi kalayouthui nathnam prasidda ayata gosep hadenawaa mai

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j7 ай бұрын

    Math dinithita kamathi,e a eyage hoda gathipavathunuth thiyenava vagema pawule adaraniya bavatath kamathi,priyamanapai,onama kenekge adupadu thiyenava thamai

  • @suranganiroshani3222
    @suranganiroshani32227 ай бұрын

    hoda deyak karanne mehema pehedili kirima. wairaya,apasakirimak,apita wedak nethi kenek wenuwen ai me tharam dewal karane kiyala hita ganna be me samajaya.samajaye apith ekka oya wage minissu innawa ona tharam.api eyala ganan gan ne hari lesi.ochara mada gaga inna deyak ne.salili hamba karana page karayange weda.

  • @user-hf5wl4de7i
    @user-hf5wl4de7i7 ай бұрын

    Oya dinithi malli job karana kale salli wenuwen minissu ekka giya Danno danithi

  • @lauxmiperera3317
    @lauxmiperera33177 ай бұрын

    Dinithi hoda paurshathwayak thiyanawa

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j7 ай бұрын

    Tharidu,me vage keepa denek gana katha kala,anith ayath dini unath adupadu hada gani meva dakala hari eth dinila ekka mara irisiyavak thiyenne godak ayata

  • @premakulathilaka950
    @premakulathilaka9507 ай бұрын

    දක්ශ නිලියක් ....සුබ පැතුම් දිනිති....

  • @sadaminisithumi213

    @sadaminisithumi213

    7 ай бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Orang-Down

    @Orang-Down

    7 ай бұрын

    උබට අඩගයිද දන්නැ ඔක රැට ඒන්න කියලා

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa82147 ай бұрын

    අනේ තරිඳූවෝ පිස්සුද බං මේ වගේ හිස් ගෑණූ ගැන කතා කරන්න. නිදා ගනින්. මොළේ ට සහනයක් ලැබෙයි.

  • @sepalianuradha3746

    @sepalianuradha3746

    7 ай бұрын

    තරිදුවත් චොර වෙන්නෙ මේකෙන් තමයි

  • @hemamalahewa7573
    @hemamalahewa75736 ай бұрын

    දිනිතිට හරියන සෝබන පවුලක් හමුවෙලා 😂

  • @shashiwijesekera4851
    @shashiwijesekera48517 ай бұрын

    She is honest and straight forward .

  • @zuulazuula9797
    @zuulazuula97977 ай бұрын

    සමාජේ විවිදාකාර මිනිස්සු ඉන්නේ එකිනෙකාට එකිනෙකා වෙනස්, අදහස් වෙනස් පෙනුම වෙනස් හැසිරීම වෙනස්. දිනිතිව විවේචනය කරන හුග දෙනෙකුට වැඩිය ඉදිරියෙන් එයා ඉන්නේ. සමහර තැන් අවුල් තමයි ඒත් ඒවා ගනන් නොගෙන එයා හොද ලමයෙක් කියලා මම කියනවා.

  • @SKA-uo7ts
    @SKA-uo7ts7 ай бұрын

    We dont expect this kind of content from your channel Tharindu.

  • @niranjalagalhenage9690
    @niranjalagalhenage96907 ай бұрын

    I only watched 8 minutes if your video Tharindu, you have better and major issues to analyse than this character. Please, I suggest keep your status as an investigative journalist intact.

  • @shriyaniranasinghe2185
    @shriyaniranasinghe21857 ай бұрын

    බොහොමයක් විට දිනිති ගෙන් සමාජයට විහිලුවක් වෙන විදිහට ප්‍රකාශයක් උනොත් හෝ එයාව එකදේකින් හැමදේම විසුලු සහගතව වයිරල් කෝනයකට බැර කර විදින අයම ඇය ගේ උත්සහවන්තකම , කියාශිලිකම ඒ කතා බහෙදී නොතේරෙන එක ප්‍ර ශ්නයක්...විදෙස්ගතව උසස් රැකියා කරන බොහෝ ගැහැණු ළමුන් හරියන්ට හරි වර දින්න හරි ඍජුව කතා කරනවා (යුරෝපීය රටවල අය) ..තරිඳු ඔයහරි..මේ තරුන අයගෙ වැරදුණු තැන් මගහැර හරි තැන් ඉගෙන ගන්නව නම් රටේ යහපතක් .

  • @sarojaabeysekera6666
    @sarojaabeysekera66667 ай бұрын

    I admire the fact that Dinithi has not become ‘white’ artificially like most of the actresses in Sri Lanka. She has a lot to say that makes sense.

  • @Transasia925
    @Transasia9257 ай бұрын

    Foreign kattiya Tea plucking ගැනුණු එක්ක pictures ගන්නවා .pada show dinithi

  • @GayanDonaldWimalasuriya
    @GayanDonaldWimalasuriya7 ай бұрын

    ආ...............අ..ආ........................... එහෙමයි.................එහෙනම්..............🎉

  • @romeogaming7427
    @romeogaming74277 ай бұрын

    Maru atal ekak ganne meyagen kiwaruwa maru

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala75257 ай бұрын

    තරිඳු ඔබට බොහොම ස්තූතියි මේ මාතෘකාව කතා කිරීම ගැන. ඉතාම සාධාරණව ඔබ වැඩසටහන කරල තියෙනවා. අපි අපිට ආස හිතෙන, එහෙම නැත්නම් වැදගත් වෙයි කියල හිතෙන දේ විතරක් නෙවෙයි අනිත් දේවල් කතා කරනකොට ඉවසන්න පුරුදු වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි මේ දිනිති අපේ සමාජයේ නිර්මාණයක්. එයාගෙ සහ එයාගෙ පරම්පරාවෙ අයගෙ පොදු වරදක් තියේනම් අපිත් අඩුවැඩි වශයෙන් වගකිවයුතුයි.

  • @mrs.67
    @mrs.677 ай бұрын

    දිනිති කියන්නෙ බොරුවට මවා ගන්නෙ නැතිව කෙලින් කතා කරන කෙනෙක්, අනික් නිලියො වගේ බොරුවට අපි තරම් හොඳ අය තව නෑ වගේ ඉන්නෙ නෑ

  • @mahindaramanayaka-do5zo
    @mahindaramanayaka-do5zo7 ай бұрын

    Tarindu pare yana gaman kanuwata Bahela monada hoyanawa wage?oya oya welawe Nidagaththenam oyta wada honday.

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl7 ай бұрын

    Buddimath Dine ❤❤❤❤❤ love you..

  • @pasanconstruction6048
    @pasanconstruction60487 ай бұрын

    Machan mehema kunu godaval danna apa

  • @tessanjayavira9495
    @tessanjayavira94957 ай бұрын

    ❤a nni.kollo.eya.nam.harima.vihluvak.kaivaruvak.tamai.

  • @user-uw7bn3bc4y
    @user-uw7bn3bc4y7 ай бұрын

    Lankawe guwan sevikawange marama lokukamak thiyenne udagukam nethuwa minissu ekkawath hinawela idapalla anith air line wala guwan sevikawo kochchara hodada

  • @expatriate2477

    @expatriate2477

    7 ай бұрын

    හැමෝම නම් නොවේ! සමහර ඉතා හොඳ අයත් මට හමුවෙලා තියෙනව. මං දන්න හුඟ දෙනෙක් Air Lanka fly කරන්නේ නෑ (මාත් ඇතුලුව). Service එක හොඳ නෑ කියනව. සුද්දන්ට වැඩි සැළකිලි කියනව. මටනම් මෙයා සහ මෙයාගෙ පිරිමි සගයො දෙන්නෙක් එක්ක පොඩි ඇරියර්ස් එකකුත් තියෙනව පිරිමහ ගන්ට. ඒ තමා මං අන්තිම වතාවට Air Lanka flight එකකින් UK ආපු දවස. ආයෙ නම් යන්නේ නැහැ ජීවිතේට කොච්චර ලාභ වුනත්!

  • @PasinduAkmal
    @PasinduAkmal7 ай бұрын

    🐸 Dinithi kaala niwithi 🐸 Kaiwaaru kathaa kiyathi 🐸 Beheth thaama nomathi 🐸 Nisaa benum ahathi

  • @ranjansilva1752
    @ranjansilva17527 ай бұрын

    This kind of Disability we called "Otsam" (Autism Spectrum Disorder) more hyperactive

  • @mihiritharaka2881
    @mihiritharaka28817 ай бұрын

    paw dinithi❤ eya his gahaniyak kiyala kiyana minissu hari pirunu minissuda? a eyage vidiya. eya kiyana kisi deyak boru nemeine. eyage attha life eka. euage katha vilase. pau. mn eyage kauruthma nemei. dinithi oya kauruth kiyana vidiyata oyage jivithe venas karaganna epa. oyata adare aya oya laga ithuru vei..❤

  • @geethaabeysekara8823

    @geethaabeysekara8823

    7 ай бұрын

    Oya dinithita dena advice eka nam tikak awul. Api hamotqma apita one widiyata jeewath wenna baha. Anith ayata one widiyata jeewath wennath baha. Eth samajeta piliganna puluwan charithayak wenna puluwan.

  • @ashokawijetunga5131
    @ashokawijetunga51317 ай бұрын

    මෙි ගැනි මාර උද්දචිච සොා්බන ගැනියක් අපරාදෙ සංගිත් දෙවනිපාරටත් රැවටුනා

  • @gliyanage5001
    @gliyanage50017 ай бұрын

    Denethi gamana eyata hoda nam !!!!! Apata moko KZread karayo unge AC mudal hoyanna anunge gewalwala walan hodanna ynawa ape rate minissu wadipurama jiwath wenne kunegodawL ekka eyalata one vidihata jivitje vidagaththawe .

  • @kumudupriyanka2617
    @kumudupriyanka26177 ай бұрын

    Suba pathum dinethi ❤❤❤❤

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe76067 ай бұрын

    No more one like her..

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige33557 ай бұрын

    Dinithi godak hodakenek.

Келесі