Jivthe lassanata thibune.pirimiyawa therum gatthu gahanu gaawa.oyata A garu kirimata.roshan aiyata.suba pathanawa.
@ridmapilapitiya
Жыл бұрын
❤
@doctorshalini Жыл бұрын
Awesome...I really miss these..
@ridmapilapitiya
Жыл бұрын
❤
@dinumallawarachchi9945 Жыл бұрын
Asai me wage nidahas tanaka...podiwelawk hari inna....itin hamadamath wage vedeio balanawa...apith asawen innawa..wiwekaya adui .baba tawama podiy...mehema dakkamath sathutui....budusaranai oyalata
@ayeshasandamali1310 Жыл бұрын
Loving cuple 🥰. Always be happy .you have a cute son sister . 😍. I wish your family future .stay safe and good luck👍.i wiil hope your next beautiful and interesting vedio as soon as posibal .
Пікірлер: 725
රිද්මා අක්කා සුපිරිම චරිතයක් අනේ, බොරු සෝබන නෑ ලොකු ලයින් නෑ , හරිම ලස්සන පවුලක් ❤️❤️❤️🌸
@ridmapilapitiya
Жыл бұрын
❤️
@probodadilshani
Жыл бұрын
Ow a deanna nam sok
රොශාන් අයියා දැන් තමා ජිවිතේ විදින්නේ ...ලස්සන පවුලක්😍❤🌸
මූණෙ ලස්සන හදවතෙත් තියන සුන්දරම චරිතයක් රිද්මා අක්කි.රාහුල් මැණික හරිම හුරතල්.වාසනාවන්ත පවුලක්. හැමෝගෙන්ම ආදරය ලබන පවුලක්💛💛💛💛
අනික් අය ගමේ අයද රිද්මා නංගි ...කොච්චි සම්බෝලයක් එක්ක වැව් මාලු 👌 ...ලස්සන ගමනක් ..පරිස්සමෙන් සතුටින් ඉන්න ..බුදු සරණයි 💓💓💓💓
කිව්වනම් අපිත් එනවා අප්පා .බාගෙට හෙලුවෙන් නාන අයට ආදර්ශය රිද්මා පිලපිටිය ....ඇත්ත මයි චාරයක් තියෙන ලමයෙක්
@ridmapilapitiya
Жыл бұрын
❤
හරිම සුන්දරයි.ඔය අවංක නිහතමානී සරලකමට අාදරෙයි හැමදාමත් ❤❤❤
@kanthikanthi8212
Жыл бұрын
Oyala me pattata awata kata karanne nane api asama නලුවා ඔබතුමානෙ
@ridmapilapitiya
Жыл бұрын
❤
රාහුල් පුතුට 3 උපන්දිනයට ලස්සන විනෝද ගමනක් ලැබිලා තියෙනවා. රාහුල් පුතුගේ සතුට මුණෙන් පේනවා. රිද්මා අක්කායි රොෂාන් අයියයි, රාහුල් පුතාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. බුදුසරණයි 🙏💖😍
@ridmapilapitiya
Жыл бұрын
❤
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න පුතේ ලස්සනට ජීවිතය විදිනවා ඔයාලට තෙරුවන් සරනයි පුතේ ♥️♥️♥️🌷🌷🌷
Hi Akki, which brand of sunscreen are you using currently?
හරි ම ලස්සනයි සුන්දර යි ආස හිතුනා ..ගගටත් වැඩියෙන් ආස කලේ කොච්චි සම්බෝලෙට🤣 ජේසු පිහිටයි හැමෝට ම 🙏❤
@ridmapilapitiya
Жыл бұрын
❤
ඔයාලා හැදුවෙි කොරලි මාලු නේ අපි නම් නිතරම කනවා 🍜 පුතා බත් කනවා දැක්කම ආස හිතුනා පවු ඒයාට සැරයි වගේ 💕
@ridmapilapitiya
Жыл бұрын
❤
@malshisenarathna1546
Жыл бұрын
මං කාලා නෑ 🥺
සේරටම වඩා අගේ කරන්න ඕනේ හැමදේකටම හුරුකරල තියෙන දරුව ගැන.මොකද වෙන අය ගත්තහම ලමයට වෙනම කවන්න දගලන විදිහට
@ridmapilapitiya
Жыл бұрын
❤
@disnageethanjali4190
Жыл бұрын
Eka hari matat hituna ettata godak hodai serta kanna taniyama kanna hodata huru karala nangi daruwata bohama agai eka apa samahara ammalage nam hari sobana weda tiyanawa ea atin oya godak hodai polowa paya gahala ennawa rosan aiyat ehamai
@ridmapilapitiya
Жыл бұрын
@@disnageethanjali4190 😍❤️🙏
@vidanakarunarathna7998
Жыл бұрын
@@ridmapilapitiya 🥰
Harima lassana family ekak .hamadamath sathutin inna .💕💕💕💕💕godaaaak adarei 💕💕💕💕💕💕God bless.💕
කිසිම සොබන නැති පවුලක් ආදරෙයි හැමදාම ඔයාලට
රොෂාන් අයියා. පාර දිගේ ,ඔයාගෙ ඇක්ටින් ටිකනං මරු... බුදු සරණයි ! ඔයාලා හැමෝටම
දෙයියනේ මට දැන් බඩගිනියි ඒ කෑම දැකලා.කොච්චි සම්බෝලයි මාලුයි කියන්නෙ ආගමක් 😭ආදරෙයි අක්කෝ😘😘😘😘
@ridmapilapitiya
Жыл бұрын
❤
Ape rata godak lassanai hemadama sathutin inna budusaranai !
ජයවේවා සියලු කටයුතු සාර්ථක වේවා දීර්ඝායුශ ලැබේවා පුතට බුදු සරනයි.❤️❤️
අක්කිට අපේ ආච්චි අම්මා හරිම ආදරෙයි..ඔයාගේ විඩීයෝ බලනවා..ලස්සනට ඔයා විඩීයෝ කරනවා.ආදරෙයි අක්ක❤️❤️
@ridmapilapitiya
Жыл бұрын
ආච්චි අම්මව ආදරෙන් මතක් කලා කියන්න දීර්ඝායුෂ ලැබේවා එතුමියට🙏😍
@madhushikalakmi9308
Жыл бұрын
6
මරු තැනක් ..සුපිරි කෑමක් ..ආසයි මේ අත්දැකීම විදගන්න..❤️😍✌
@ridmapilapitiya
Жыл бұрын
❤
Really nice and interesting work... I love sambol and fish.......😊🤭
හරිම නිහතමානී චරිතයක් පරිස්සමෙන් ඉන්න ආදරේ ❤️🥺
අනේ ලස්සනයි ඔයලට බුදු සරණයි
ආනෙ හරිම සොක් අපිව එක්ක ගියා වාගේ සතුටුයි චුටි පොඩ්ඩක් සොක් අනෙ ගොඩාක් අදරය තියෙන චුටි කුරුලු කූඩුවක් බුදු සරනයි 💖
@ridmapilapitiya
Жыл бұрын
❤
Valuable program Thank you ever so much 💓 💗 💖
Godak lassanai 👌👌👌👌godak adarei Bs hamotama
Harima lassanai family ekak...roshan aiyage wasanawa dan thamai gedarata awit tiyenne...hodama kena labila dan...❤
Harima lassanai Budu saranai 😊😊❤️❤️❤️😋
Wow amazing good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai hi nana
@ridmapilapitiya
Жыл бұрын
😍❤️
Lassanai parisaraya budu saranai oba samata koheda me
Ana aththamai akki oyaga gathiguna hithaganna ba harima nihathamani charithayak ♥️❤️♥️♥️
What a beautiful family...God bless you all🥺❤️
හරිම ලස්සනයි අක්කී හැමදාමත් ඔයවගෙ සතුටින් පරෙස්සමින් ඉන්න ඔයාලා තුන්දෙනාටම බුදු සරනයි
@ridmapilapitiya
Жыл бұрын
❤
Marama lassana thanak. Roshan aiya bag tika allagena yanawa . Paw anee.Katath kela unanawa😋
Adarei godak oyalata ..😘😘 budusaranai.....
හරිම ලස්සනයි ..ආසයි එන්න ..හරිම සුන්දර අත්දැකීමක් ....😍😘😘
@ridmapilapitiya
Жыл бұрын
❤
රජ කුමාරයා ගගට බැස්සා, බැස්සා, බැස්සාසාසා.......ආදරෙයි ❤️බුදුසරණයි 🙏
ආදරෙයි ඔයාගෙ පවුලේ සමගියට...තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ...🙏🙏❤❤❤
පොලවෙ පය ගහන් ජීවත් වෙන මිනිස්සු ❤❤❤❤
Mn hari asai oyalawa dakinna..eth kawadawathma oyalawa mata dakinnawenne ne kiyala hitunama dukai...තෙරුවන් සරනයි ඔයාලට....
@ridmapilapitiya
Жыл бұрын
අනේ😍
Godak lassanai..hamoma godak sathutin innawa.ane Rahul manika hodhata innawa.ridhma nangi harima sanwarai.theruwan saranai
හරිම ලස්සන නිදහස් තැනක් ඔයාලා හැමෝටම බුදු සරණයි දෙව් පිහිටයි සුභ දවසක්
@ridmapilapitiya
Жыл бұрын
❤
Lassanai video eka superb lassana thanak gaga Laga lassanai good luck 👍👍👍👍❤️❤️❤️❤️
ආසයි මටත් හරිම ලස්සනයි .❤️❤️
රොෂාන් අයියා අනිවාර්යෙන් රිද්මා අක්කිට බත් කටක් කවලා තමයි කන්නේ, මම ගොඩක් වීඩියෝ වල ඒක දැකලා තියෙනවා. සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම. ❤️
@ridmapilapitiya
Жыл бұрын
❤️😍
Wow eka nam maru akki & god bless you 💖💖🙏🙏🙏
@ridmapilapitiya
Жыл бұрын
😍
Harima lassanai nangoo❤️❤️🥰🥰🥰🌹🌹...
Oyala godak sathutin innawa akki oya vidihata hamadamath adaren inna ❤️💙🌺💖bs
Jivthe lassanata thibune.pirimiyawa therum gatthu gahanu gaawa.oyata A garu kirimata.roshan aiyata.suba pathanawa.
@ridmapilapitiya
Жыл бұрын
❤
Awesome...I really miss these..
@ridmapilapitiya
Жыл бұрын
❤
Asai me wage nidahas tanaka...podiwelawk hari inna....itin hamadamath wage vedeio balanawa...apith asawen innawa..wiwekaya adui .baba tawama podiy...mehema dakkamath sathutui....budusaranai oyalata
Loving cuple 🥰. Always be happy .you have a cute son sister . 😍. I wish your family future .stay safe and good luck👍.i wiil hope your next beautiful and interesting vedio as soon as posibal .
@ridmapilapitiya
Жыл бұрын
❤
Wow awesome video Thank U very much
හරිම ලස්සනයි අනේ හැමෝටම බුදුසරණයි
@ridmapilapitiya
Жыл бұрын
❤
ගොඩාක් ලස්සනයි මැනික..බුදු සරණයි...
හරිම ලස්සනයි ඔයා හරිම නිහතමානී පොලවෙ පය ගහල ඉන්න කෙනෙක්. .ගොඩක් අාදරෙයි.❤❤👍👍
@inokaalgewatta9876
Жыл бұрын
අම්මෝ කන විදිහට බඩගිනි වෙනවා හරි ලස්සනයි නංගියෝ ❤️ඔයා හරිම නිහතමානී බුදුසරණයි හැමෝටම ❤️❤️
@ridmapilapitiya
Жыл бұрын
❤
@badrikaramanayaka1509
Жыл бұрын
@@ridmapilapitiya ❤❤👍👍
ලස්සනයි අක්කි ....💖💖💖
Ane maru parissamin budu saranai
රොෂාන් අයියා ඔයාගේ ට්‍රිප් එක බලන්න ගොඩක් ලස්සනයි මට.මගෙ අතිතේ මතක් කරලා දුන්නා ඔයාලා ඇමොටම යේසු පිහිටයි සතුටින් ඉන්න .👍👍👍
Akka ge vedios harima lassanai akke. Api asai balanna.lassanai e parisaraya.budu saranai oyala hemotama akke❤❤❤❤🌺🌺🌺🌺🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐🌸🌸🌸🌸🌸👍🏻👍🏻👍🏻👍🏻💖💖💖💖
@ridmapilapitiya
Жыл бұрын
❤
හරිම සුන්දරයි අනේ....ආදරෙයි අක්කා....❤️❤️❤️
@ridmapilapitiya
Жыл бұрын
❤
මම කිසිම නලුවෙක්ගෙ නිලියෙක්කෙ Chanel එකක් subscribe කරලා නෑ. මට පේන්න බෑ සෝබන හැත්ත. ඒත් ඔයා වගේ පොලවේ පය ගහලා ඉන්න ගෑනියෙක් හම්බුනේ රොශාන් අයියගේ වාසනාවට. හැම නලුවෙක්ටම හම්බෙන්න ඕන අක්කි ඔයා වගේ ගෑනියෙක්. ඔයා ගොඩක් ආදර්ශමත් ආදරණීය character එකක්. මාත් ගොඩක් ආසයි ඔයාලා දෙන්නට.. ආදරෙයි.. සතුටින් ඉන්න හැමදාමත්..
@ridmapilapitiya
Жыл бұрын
❤️❤️❤️❤️
Mara.ලස්සනයි අනේ ....
Budusaranai oyalage family ekata boru sobana na hamadama sathutin inna
හරිම ලස්සනයි ඒ වගේ ම video එකත් මරු බුදු සරණයි
@ridmapilapitiya
Жыл бұрын
❤
ශෝක් අනේ❤️👍 කටට කෙලත් ඉනුවා😁
Harema lassanai....paressamin.teruwan saranai oyala ta
@ridmapilapitiya
Жыл бұрын
❤
Harima lassanai.budusaranai!😍
@ridmapilapitiya
Жыл бұрын
❤
සතුටු වුන බව තෙරුනා. හමදම සතුටින් ඉන්න පුතේ
@ridmapilapitiya
Жыл бұрын
❤
හරිම ලස්සනයි👌 අපේ ගමත් මට මැවිලා පෙනුනා😥
@ridmapilapitiya
Жыл бұрын
❤
Oya harima nihatha mani kenek.nangi. Soba dahamata ladi oyalata budu saranai.
@ridmapilapitiya
11 ай бұрын
❤️🥰🙏
ලස්සනයි බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹
Harima.lassanai.👌🏻👨👩👦godbless 😍
@ridmapilapitiya
Жыл бұрын
❤
Harima lassanai asawen baluwa ❤️❤️❤️❤️
ජීවිතය ලස්සනට විඳිනවා .. හරිම ලොකු සතුටක්.. ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ❤️❤️
@ridmapilapitiya
Жыл бұрын
❤
අක්කී ඔයා වමෙන්නෙද කන්නේ ඔයාල ගොඩාක් ලස්සනයි එ වගෙම අවිහින්සකයි
What a beautiful place !
@ridmapilapitiya
Жыл бұрын
❤
Hemdama sathutin parissamata inna.budusaranai.dewipihitai
Ane kochchara lassanada .ape sri lankawe teyena lassanama place ekak .පරිස්සමෙන් budu saranaiy .
@ridmapilapitiya
Жыл бұрын
❤
Harima lassanai nangi oyage nihathamani kama Nisa thamai oya windina jeevitheta apiwath akkaragena yanne hamadama sathutin inna chuti puthu patiyatai oyala hamotama I theruwansaranai
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️😍🙏
හරිම ලස්සනයි සුපිරි අපෙ රටෙකොපමන සුන්දර තැන් තියෙනවාද තෙරුවන් සරණියි රාහුල් පුතා දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻
@ridmapilapitiya
Жыл бұрын
❤
@kkaml8457
Жыл бұрын
අද්දද්ද්දාආඈඅදාඅ
Akka lassnai..wam athin kana eka huru welada akkiyoo...
හරිම ලස්සනයි ❤❤❤❤
ඔයාලා යන හැම tanakma ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@ridmapilapitiya
Жыл бұрын
❤
Akki polonnaruwa awa kiyaddi harima sathutak danuna math polonnaruwa nisa adaraiiiii akkiyoo❤️♥️🥰😍
අනේ පුතාට නම් හුගක් ආදරේ හිතෙනවා
හැමදාම සතුටින් ඉන්න අක්කේ.පරිස්සමෙන්.❤ 💕❤💕❤
Oyage video godak lassanai akkiyo .
@ridmapilapitiya
Жыл бұрын
❤😊
ලන්කාව මගෙ ගම මතක් වෙද්දි පුදුම දුකක් දැනෙනවා.කාලකින් දැක්කෙ අබන් ගග....😥💛thank u nangi🙏💛
@ridmapilapitiya
Жыл бұрын
❤😍
Anee shok ane aasa hithenava dakkahamath..... ane akkiyo oya harima hodai.... v Chuti malli patiyatath godak adarei
@ridmapilapitiya
Жыл бұрын
❤
Harima lassanayi akki oya katahada ahunath hitha niwenawa ...teruwan saranayi..hamadama hinawela inna 😊😊🌷🌷
@ridmapilapitiya
Жыл бұрын
😍🥰🙏
ridama menika 😘😘..math godak adare krana kenek..polawe paya gahala jewath wenawa
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️😍
Thank you 👍❤️💐
Lassana thanak akki. Shok ane puthath. 😍
@ridmapilapitiya
Жыл бұрын
❤
Wow nice couple 💗💗💗😍😍😍 happy family life😃😃😃🌹🌹🌹🌹😻😻😻
@ridmapilapitiya
Жыл бұрын
❤
අනෙ ශොයි ..❤️ හැමදාම ඔහොම සතුටින් ඉන්න
Oyalata teruwan saranai
@ridmapilapitiya
Жыл бұрын
❤
රාහුල් බබා හරිම හුරතල් 😍😍😍😘
@ridmapilapitiya
Жыл бұрын
❤
Lassanai ape paththa apith othanin nala uyala kala enawa niyamai
@ridmapilapitiya
Жыл бұрын
❤
Budu saranai