Special Sunday Lunch Buffet at Arie Lagoon - Negombo | වැඩිය කන්න නොලැබෙන කෑම හිතේ හැටියට කන්න

සාමාන්‍යයෙන් හැම Buffet එකකින්ම රස බලන්න හම්බෙන්නෙ නැති විදියෙ කෑම වර්ගත් එක්ක, මීගමුවෙ Arie Lagoon Hotel එකේ Special Lunch Buffet එකේ විස්තරේ තමයි මේ වීඩියෝ එකේ තියෙන්නෙ.
Sunday Lunch Buffet
5000/- per person (adult)
2500/- per kids (6-11y)
Below 6 - Free
Sunday Day outing package
5500/ - per person (adult)
2750/- per kid( 6-11y)
Below 6 - Free
Phone No: 0317 745745
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog #food #buffet
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,delivery,ceylon,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,beef,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,Luxury Buffet,western food,hotel buffet,Ice Coffee,Savory,Sweets,Arie Lagoon,negombo,negombo hotels,lobster

Пікірлер: 842

  • @MagicCompass
    @MagicCompass Жыл бұрын

    Hotel එකේ full විස්තරේ👇 kzread.info/dash/bejne/qmiYzKmsca-alKg.html

  • @indikapushpakumara4839

    @indikapushpakumara4839

    Жыл бұрын

    අක්කා මහත ඔහොම කාලද

  • @harshuaradya6074
    @harshuaradya6074 Жыл бұрын

    කොහොමහරි දවසක මගේ වියදමෙන් අම්මාවයි තාත්තවයි නන්ගිල දෙන්නවයි මෙහෙම තැනකට එක්ක යනවා😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    නියමයි හොඳේ... ඒ අරමුණ ඉක්මනින්ම ඉශ්ඨ වේවා ❤😍🙏

  • @harshuaradya6074

    @harshuaradya6074

    Жыл бұрын

    @@MagicCompass ♥️oyalatt budhu saranai

  • @laleemk7220

    @laleemk7220

    Жыл бұрын

    ​@@MagicCompass

  • @dunilamendis279

    @dunilamendis279

    Жыл бұрын

    Very good though

  • @samanthikaanuradi8445

    @samanthikaanuradi8445

    Жыл бұрын

    මටත් මාරම ආසවක් තියනවා බබාලා තුන්දෙනත් එක්ක මේ වගේ තැනකට යන්න දවසක

  • @dilharasenavirathna3677
    @dilharasenavirathna3677 Жыл бұрын

    ඔයලා නිහතමානී කිසිම අඩම්බරයක් නැති කපල් එකක් 😘😘 මගෙ ආසම couple එක.ආදරෙයි ගොඩාක් අක්කා අයියා ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @sharaaaaammmmmm7965
    @sharaaaaammmmmm7965 Жыл бұрын

    ජීවිතේකටව්ත් බුෆේ එකකින් කාලා නැති අපට ඒ ෆීලින්ග් එක එහෙමම දෙනවා😁😁😁😍😍😍😍 වාව් නියමයි අක්ක අයියා

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අඩේ.... ඉක්මනටම ඒ ෆීලින් එක හැබෑවටම ගන්න ලැබේවා. 🙏🙏😍😍

  • @mariangamagesilva3428
    @mariangamagesilva3428 Жыл бұрын

    Love how Yashi explains everything so well. Looking forward to go for a stay during our next stay in SL.

  • @danudananjaya6035
    @danudananjaya6035 Жыл бұрын

    අදත් වීඩියෝ එක මරු... බොරු ෂෝ නැති දැකපු නිහතමානි කපල් එකක් 😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අනේ.... ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍❤️

  • @ravindu2350
    @ravindu2350 Жыл бұрын

    ඔයාලා Hotel වල buffet ගැන විඩියෝ කර එක ගොඩක් වටිනවා අනිත් අයට දැනගෙන යන්න පුලුවන් නිසා.❤️ keep up with

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤️

  • @ilma3847
    @ilma3847 Жыл бұрын

    Buffet videos walata thami godakama aasa🥰🥰kohe giyth aathal eke innwa❤️a purudda nam niyami❤️ Oyalage videos balalama Buffet pissuwk hadila thiyenne😁assay Dwasaka buffet ekakata ynna🤗

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 Жыл бұрын

    ඔයාලා buffet වල කරන වීඩියෝ නිසා යන්න ආස අයට නොගිහිපු අයට යන්න ඕනෙ කියල හිතෙනව ඒ ඔයලා වීඩියෝ කරන විදිය මාර වෙනස් ඒකනේ අපි ඔයාලට ආස වැඩේ නියමයි ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    තැන්කූ සෝ මච් වේවා මල්ලි අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @nayomiishanka1138
    @nayomiishanka1138 Жыл бұрын

    video eka niyamaiii. Ane oyala kalutara peththe hoda sea food thiyena hotel wala buffet video ekak karannakoooo. Eka balala yanna puluwan . Hemadama yanna beri nisa, oyala Giya eka balala salli hoyan yanna puluwan .

  • @sasinichathurika6871
    @sasinichathurika6871 Жыл бұрын

    ඔයාලා ඔය විදිහට කනකොට අපිටත් බුෆේ එකකින් කන්න හිතෙනවා ☺️. කවදාවත් ඔහොම කාලානම් නැහැ. මේ දවස්වල කොහොමත් කාටත් අමාරු කාලයක්නේ 😭. ගෙදර ඉදන් මෙහෙම බලන් ඉන්නකොට අපිත් ඔතන ඉන්නවා වගේ ❤️. ආදරෙයි දෙන්නටම 😍♥️❤️🥰 .

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඔයාටත් කන්න පුලුවන් වෙයි ඉක්මනින්ම දවසක. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @dasanthajays3885

    @dasanthajays3885

    Жыл бұрын

    Puluwan puluwan unoth punoth unoth puluwan

  • @chanukadananjaya8048

    @chanukadananjaya8048

    Жыл бұрын

    ඇත්ත කතාව🥺

  • @aviee792

    @aviee792

    Жыл бұрын

    අපි යමු කන්න

  • @richardabeysekera4745

    @richardabeysekera4745

    Жыл бұрын

    Lol 🤣 eating in a buffet ekanam goal eka, god bless u

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 Жыл бұрын

    අඩේ සී ෆුඩ්ස්, ඔක්කොමත් හරි ඉස්සෝ, කකුළුවෝ දකිද්දී තමයි ඉන්නම බැරි, සුපිරි අද වැඩේ, 🔥🔥🔥🔥💙💙

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤️❤️😍😍😍

  • @devidaksha2620
    @devidaksha2620 Жыл бұрын

    Godakma hoda nihathamani kisima lokukamak nathi adaraniya dennek oyala denna. A wagemai family eke hamomath godakma adarei❤❤. Matath oyala wage yaluwo itiyanam ada me welawe karadarayak lagin idan udau karaine. Thawath lassana videos danna mam itiyoth balanawa akki aiya. Oyala hamadama sathutin adaren inna one❤❤. Budusaranai!!❤🙏

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @nadeeraperera6269
    @nadeeraperera6269 Жыл бұрын

    ගොඩක් ස්තූතියි විස්තර හොයලා දැම්මට මම තමයි පොඩි අයට යන මිල ගණන් අහලා එක බුෆේ වීඩියෝ එකක කමෙන්ට් දැමමේ මේ විදියට විස්තර දැම්ම එකම හොදයි අපිත් මීගමුවේ ඉන්නේ අපේ පොඩි දෙන්නා හරිම ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න බලලා අපිත් එහෙම යන්ලු ඉතින් සල්ලි ටිකක් හොයාගෙන හරි යන්න හිතෙනවා ඔයාලගෙ වීඩියෝ දැක්කම ආදරෙයි ඔයාලට ❤️❤️❤️😘😘😘😘😘

  • @anjutharika6941
    @anjutharika6941 Жыл бұрын

    හරිම නිහතමානී ආදරනීය අයියා අක්කා...ආදරෙයි.....❤️❤️...ආසාවෙන් බලන්නේ වීඩියෝ ❤️❤️👍👍👍වීඩීයෝ එක ඉවර වෙනවා දන්නේත් නෑ ....❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😍

  • @sukiyasl9539
    @sukiyasl9539 Жыл бұрын

    සුපිරිම. ඔය hotel එකට යන්න බැරි උනත් දැන් නම් අනිවාර්යෙන් ඕන බුෆේ එකකට ගිහින් කන්න පුළුවන්. 💓💪🏻

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අන්න ඒ ගැම්ම තමා ඕනෙ. ❤️😍❤️

  • @roundtheworld4480
    @roundtheworld4480 Жыл бұрын

    අක්කා කෑම කන විදිය දැක්කම අාස හිතෙනවා😋. මං කකුළුවෝ, පොකිරිස්සෝ කාලා නැ. අාස හිතුනා.😍 ගොඩාක් ස්තූතියි මෙහෙම දැනුවත් කරන එකට. ❤ මට දැනගන්න අාසයි පොඩි tip එකක්. ඔයාලා මෙහෙම කෑමක් කන්න කලින් සූදානම කොහොමද. ඉක්මනින් බඩ පිරෙන්නේ නැතුව කන්නේ කොහොමද කියලා. මොකද කන්න අාස,කාලා නැති කෑම try කරන්න අාසයි පොඩ්ඩ පොඩ්ඩ හරි.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඇත්තටම කිව්වොත් එහෙම කිසිම විශේෂ සූදානමක් නෑ. සාමන්‍ය විදියටමයි ඉන්නෙ. එකම දේ බත් වගේ ගොඩක් බඩ පුරවන ජාති බුෆේ එකකදි වැඩිය බෙදාගන්නෙම නෑ. වෙන වෙන ආස ජාති තමා වැඩියෙන් කන්නෙ. 😍❤️❤️😍

  • @madushan96

    @madushan96

    Жыл бұрын

    AaaataaaA@@@@@aaa

  • @dinugunarathna8517
    @dinugunarathna8517 Жыл бұрын

    Oyalage buffet vedios walin api godak experience gannawa. Eka kisima kenek mechchara kal nokarapu deyak. Thanks a lot. God bless you Akki and aiya. Much love...

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. මේ වචන අපිට ලොකු ශක්තියක්. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @roshshali8182
    @roshshali8182 Жыл бұрын

    ඔයාලා ඔහෙ ඉඳලා කනකොට අපි මෙහෙ ඉඳලා කනවා වගේ දැනෙන්නෙ. අදත් මරු අනේ giid luck ආදරෙයි අක්කි & අයියා ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @sachiyah4083
    @sachiyah4083 Жыл бұрын

    අනෙ හැමදාම වීඩියො බැලුවා අද නම් කමෙන්ට් එකක් නොදා යන්න ලෝබ හිතුනා. ඔය දෙන්නව මුලින්ම දැක්කෙ fb එකෙන් එදා ඉදන් මම ඔය දෙන්නට හරිම ආසයි අනේ.. හරිම අව්‍යාජයි අක්ක වගේමයි අම්ම හරිම ශෝක් අපි ඔයාලට ගොඩක් ආසයි .. සුභ පතනවා❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ වටිනාකමට ❤️😍🙏❤️😍🙏

  • @samithamaduranga2346
    @samithamaduranga2346 Жыл бұрын

    මගේ වියදමින් කවදාහරි අම්ම තාත්තා අක්කා අයියව මේ වගේ තැනක කන විදිහට ආර්ථික තත්ත්වයක් හදාගන්නවාමයි💪💪💪💪

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අන්න ගැම්ම. ජය වේවා !!! 😍😍😍

  • @gayu887
    @gayu887 Жыл бұрын

    ඔයාලා අලුතෙන් video එකක් දානකම් බලන් ඉන්නවා හැමදාම..ෂෝයි ඔයාලා දෙන්නා 😙 හරිම හොදයි..ඔයාලගේ හැම video එකක්ම පස් පාරකට වඩා බලලා ඇති.සමහර ඒවා ඊටත් වැඩි 🤭🤭much love ❤️😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @champarichard3531
    @champarichard3531 Жыл бұрын

    Thanks so much God bless 🙏

  • @foodchutta
    @foodchutta Жыл бұрын

    ලස්සනයි අදත් ..ඔය දෙන්න හොදට කරන් යනවා..සුබ පතනවා..අදත් රස කෑම ජාති ගොඩාක් අරන් ඇවිල්ලා.😋😋😍😍❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @rashmianuththara995
    @rashmianuththara995 Жыл бұрын

    Wooow supiri kema tika. Adarei akke aiye. Theruwan saranai.❤❤😘😘🌹🌹

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😘😘

  • @dilanthiarambegedara6642
    @dilanthiarambegedara6642 Жыл бұрын

    Supiri vedio ekak Negombo wala high tea buffet thiyena tanak dannawada?

  • @tharuneth4488
    @tharuneth4488 Жыл бұрын

    දැක්කම ආසයි.👍 මටත් කෑම දෙක තුනක්ම සෙට් උනා👍. දානෙ ගෙදරක ගිහින් ඔයාල වගේ කන්න බෙදාගෙන කටදන කෑම කාල තරුවිසිඋනා. හොඳ වෙලාවට රසම රස මීගමු මී කිරි තිබුණා. දැන් ඔයාලා වගේ හිත පිරෙන්න කන්න ඉගෙන ගෙන තියෙන්නේ 👍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    හෙ හේ... ඔයාටත් මට වගේ වැඩිය සැර කන්න බෑ ඒ කියන්නෙ. අවුලක් නෑ. කෝම හරි කෑවනෙ. 😀😀 😍❤️❤️😍

  • @dulmisenarathne820
    @dulmisenarathne820 Жыл бұрын

    ,ඔයාලගෙ මේ නිහතමානී කමට කිසිම ලොකු කමක් නැති එකට මං ආසයි..ඔයලා දෙන්නා දවසක හම්බවෙන්න ලැබේවා මට.ආ චුට්ටා කෙට්ටු වෙලා

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අගය කිරීමට. දවසක අනිවා සෙට් වෙමු. 😍❤️😍

  • @user-gm4kj6mu8q
    @user-gm4kj6mu8q Жыл бұрын

    නිහතමානී කිසිම ආඩම්බරයක් නැති දන්න දේ හැමෝටම කියන කියුට් කපල් එක .ආදරෙයි දෙන්නටම ❤❤ .බුදු සරණයි

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @shanidikwella9181

    @shanidikwella9181

    Жыл бұрын

    අනිවා

  • @piumimadu8551
    @piumimadu8551 Жыл бұрын

    ශෝක් අනේ ඔයාලගේ වීඩියෝ 😍🥰 බොරු මවාපෑම් නෑ සරලව අපට තේරේන විදියට වීඩියෝ කරනවා..ආසයි බලන්න ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    Athtatama supiri, dakala sathutu wenna thamai Mata puluwan , harima lassanai video eka rasa Kama godai athtatama lajja wenna deyak NAA , kawadawath Mey experience Eka ganna bari wei Eth dakala sathutu wenna wenawa ne supiri pattai athtatama lassanai oyala denna harima hodata kiyala denawa good luck 👍👍👍👍❤️❤️❤️❤️ Adare, sathutin inna good luck

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    එහෙම නෙගටිව් හිතන්න එපා. බෑ කියලා දෙයක් ලෝකෙ නෑනෙ. ඔයාගෙ ආසාවන් සම්පූර්ණ කරගන්න පුලුවන් තැනට මහන්සි වෙලා වැඩ කලාම හරි. මේ වගේ තැනකට යන එක හීනයක් උන කාලයක් අපිටත් තිබ්බා. ඒත් උවමනාවෙන් උනන්දුවෙන් උත්සහ කලොත් බැරි දෙයක් නෑ. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @champrikagallage5077

    @champrikagallage5077

    Жыл бұрын

    @@MagicCompass thank you darling, oyala denna dakala godak happy supiri good luck 👍👍👍👍❤️❤️❤️❤️ Adare

  • @kaushimadavi1524
    @kaushimadavi1524 Жыл бұрын

    Akke oyalage video eka maru,yanna asai,ude gihin hawsa enna nm price kohomada?monawada tiyenna e packege wala

  • @sakundashhapuarachchi2546
    @sakundashhapuarachchi2546 Жыл бұрын

    Favourite couple and Nice Family 😍😍❤❤

  • @shani9645
    @shani9645 Жыл бұрын

    අද මාර සතුටු දවසක් අද නදී අක්කගෙයි චිරා අයියාගෙයි හැපි නිවුස් එකක් දැන ගත්තා.ඒ දැනගෙන ඔයාලාගෙ වීඩියෝ එක බලලා ආතල් එකක් අරන් සතුට දෙගුණ කරගත්තා

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අපිත් දැක්කා ඒ හැපි නිව්ස් එක. ඇත්තටම මාර සතුටුයි. 😍❤️😍

  • @shainiekanayake5359
    @shainiekanayake5359 Жыл бұрын

    aneeeeeeeeeeeeeeeeeee kanna hithenawa🥺😩😋🤤🤤see food kanna asai akki wagema🥺♥️thawa ekak enakan balan innawa dukai video eka iwara weddi nam😍♥️dennatama adarei god bless you♥️🥰✌🏻

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Жыл бұрын

    Lassanai akke.hemdama sathutin parissamata inna.budusaranai.dewipihitai

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගි ❤️😍

  • @amadiomanthi307
    @amadiomanthi3077 ай бұрын

    Shoke arsai balanna dannam oyalage vedeo abbahiyak wela.habai tikak kettu wennath wei.natnam mahath wei.budu saranai oyalata🙏💞

  • @wathsalaamarapathi7767
    @wathsalaamarapathi7767 Жыл бұрын

    කෑම ලොකයක්❤️😍 මරු අනේ විඩියෝ එක💫 ආදරෙයි දෙන්නටම😍❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍

  • @dione_x.7183
    @dione_x.7183 Жыл бұрын

    ඔයාලගේ buffet videos වලටනම් මාරම obsessed වෙලා ඉන්නේ!!! මන් විතරක් නෙමේ අපේ ගෙදර අයවයි යාලුවන්වයිත් පිස්සු වට්ටලා තියෙන්නේ මේව පෙන්නලා😂♥️ මේකටත් කොහොමහරි යන්නෝන. එදා hightea වීඩියො එක බලලා ඔන්න දැන් ඒකටත් reservation එකක් දාන් ඉන්නේ🤣 අයියා & අක්කගෙන් පොඩි request එකක් කරන්න කැමති ඔයාලා දෙන්නව trust කරලා restaurants try කරලා තියන නිසා. පුලුවන් නම් Shangrila එකේ "Shang Palace” & Hilton එකේ "Graze Kitchen” buffets try කරල අපිට ඔයාලගෙ experience එක කියන්න🥹🫶🏻 A small request from your big fan

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අඩේ.... පට්ටම සතුටුයි හොඳේ මේ ලෙංගතු වචන කියවද්දි. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ඉස්සරහ දවසක ඒ තැන් වලටත් යන්නම්. ආ මේ....Fan නෙවෙයි හරිය Friend. අපිට ෆෑන්ස්ලා නෑ. ඔයාලා අපේ යාලුවොනෙ. ❤️😍❤️😍❤️

  • @dione_x.7183

    @dione_x.7183

    Жыл бұрын

    @@MagicCompass Ammoooh💕 set wemu dawasaka my friend🥹♥️

  • @lakshashi1861
    @lakshashi1861 Жыл бұрын

    කෑම කෑම කෑම පිරුනු ලෝකයක් 🤪😋😋මාත් කවදා හරි මේ විදිහට කනවා.තාම වත්කමක් නෑ ඔහොම කන්න...අක්කා වගේ වෙන්න ආසයි එයා කෑම ගැන කියනකොට ආසයි😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අනිවාර්‍යයෙන්ම ඔයාට හොඳ වත්කමක් උපයගෙන ආස ඕනෙ ජාතියක් හොඳට කන්න පුලුවන්කම හම්බෙනවා. 😍❤️

  • @nimeshadilrukshi3332
    @nimeshadilrukshi3332 Жыл бұрын

    Oyala kaddi asai kanna eth apita ohoma kanna pina na ,, dan owa hina thama ,, oyala denna kanakota apith kewa wagee ilaga athme wath oyal wage oya vidiyata kanna labewwaa... budusaranai dennatama ... sathutin inna

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ලබන ආත්මෙ නෙවෙයි මේ ආත්මෙම ඔයාලට ඒ අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පිනම නෙවෙයි. මේ හැම දෙයක්ම පිටිපස්සෙ තියෙන්නෙ උත්සහයෙන් මහන්සි වෙලා වැඩ කරන එක. තමන්ගෙ හීන වලට යන්න මහන්සි උනොත් ඒ හීන සැබෑ කරගන්න එක අමාරු දෙයක් නෙවෙයි.

  • @kasunikasewwandi738
    @kasunikasewwandi738 Жыл бұрын

    Hamadama video blnw oylge adarei kuchi & buchii 💕😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @rashmishanika4432
    @rashmishanika4432 Жыл бұрын

    Thank you mahema vedio ekak demmama.ohoma gihin buffet ekaka kanna baye hitiya.❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    දැන් ආයෙ බය වෙන්න එපා කිසිම දේකට. බය නැතුව ගිහින් හිතේ හටියට කන්න. 😍❤️😍

  • @rashmishanika4432

    @rashmishanika4432

    Жыл бұрын

    ❤️❤️❤️

  • @Prasangichathurika1
    @Prasangichathurika110 ай бұрын

    oyalata godaaak adarei ❤❤❤❤ Buchi ta wadiyen hode🤗 Kuchi akkitath man adarei ithin 😜😊🙃💞💕

  • @hansikasandeepani246
    @hansikasandeepani246 Жыл бұрын

    අඩේ අද video එක මරූ 😍😍😍👌🥰 මේ වගේ videos තව කරන්න මගෙ අක්කි & අයියා 🥰🥰❤️❤️❤️🤗 දැක්ක සරලම couple එකක් හැමදාමත් ආදරෙයි ❤️🤗🤗🤗

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @sachinisuboda716
    @sachinisuboda716 Жыл бұрын

    අද Video එකත් මරු ❤👌අක්කි අයියායි දෙන්නාම ලස්සනයි ❤😘😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @missme3078
    @missme3078 Жыл бұрын

    Buffe වීඩීයෝ බලන්න ආසයි 😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍❤️

  • @rajant.g.5071
    @rajant.g.5071 Жыл бұрын

    Great vlogs interest cooking vedio 👌 congratulations 😘 yes

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️❤️😍

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 Жыл бұрын

    Ade seafood my fav 😋😋😋😋😋❤ maru ada video ekath ahaa asaa hithuna ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤️❤️😍😍😍

  • @sandeepafernando3106
    @sandeepafernando3106 Жыл бұрын

    Beautifully done 😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thanx a lot 😍❤️

  • @liyanaperera6998
    @liyanaperera6998 Жыл бұрын

    අද video එකත් ලස්සනයි. අක්කගෙ ඇදුමත් ලස්සනයි.💕

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️😍

  • @kumuduaponsu3544
    @kumuduaponsu3544 Жыл бұрын

    Oyala shok budu saranai jayawewa

  • @thanuwithscooter
    @thanuwithscooter Жыл бұрын

    My fav couple love u sooo much akka and aiyaaa ❤️🥰

  • @nuwansampath8037
    @nuwansampath8037 Жыл бұрын

    සුපිරි හැමදේම විස්තර තියනවා ❤️🤗

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤😍🙏❤😍🙏

  • @surangiperera7758
    @surangiperera7758 Жыл бұрын

    Anee a ammage lassana...man harima adarei aunty ta...enjoy buddies ❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️❤️😍😍❤️❤️❤️

  • @sasifdo3642
    @sasifdo3642 Жыл бұрын

    අඩෙ මරු අහ්හ් අද විඩියො එකත් අක්කා අයියා නියමයී ඔයලා හැමදේම කියලා දෙන එක නම් මරු කවදාවත් ගිහින් නම් නෑ ඔයාලා කියන විදියට ගිහින් කලා හිතෙනවා🥰🥰😍😍දවසක අනිවාර්යයෙන් යනවා...🥰🥰අහ්හ් කියන්න අමතක උනා පෙරිදා අපි දියතේ ගියා අයියා මාලුන්ට කියලා කකුල කවා ගත්තු තැන දැක්ක ගමන් මට අයියලාව මතක් උනා😊😊😁😁😁😍😍පරිස්සමෙන් ඉන්න ආතල් එකෙ ඉමු...❤❤💪💪

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අඩේ.... මාලු ටික සනීපෙන් හිටියා නේද? ආයෙ යන්නෝනෙ වෙලාවක කෑම ටිකක් දීලා එන්න. 😀😀 දවසක බුෆේ එකකටත් යන්න අනිවාර්‍යයෙන්ම 😍❤️😍

  • @sasifdo3642

    @sasifdo3642

    Жыл бұрын

    @@MagicCompass ඔව් ඔව් හොදින් ඉන්නවා මාලු ටික අයියගේ කකුල් කෑම කලා😁😁😁😁...ඔව් අයියේ අනිවාර්යයෙන් යන්න ඕනේ ආසයී අයියලා කියලා දෙන දෙවල් නිසා🥰🥰💪

  • @nethneth351
    @nethneth351 Жыл бұрын

    Ammo oyala kanawa kela beri beri balan hitiye..thapparayakwath skip nokara baluwe patta peretha kamakin..supiriyata vidiyo eka karala..loku kam boru sho monath na..patta hode....❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍

  • @Malshi992
    @Malshi992 Жыл бұрын

    Adath shoi vidio eka adarei family ekatama😍❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @maneejp1966
    @maneejp1966 Жыл бұрын

    ගෙවන ගානට උපරිම සාදාරනයක් කරනවා. සුපිරි ජය වේවා.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    හෙ හේ... නැත්නම් හොඳ නෑනෙ. 😀😀😍❤️

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    කැම ටිකනම් පිස්සුවක් දකිත්දිත් බඩ පිරෙනවා නියමයි😊

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😊😊😊❤️😍❤️😍

  • @manadeeweerasinghe7861
    @manadeeweerasinghe7861 Жыл бұрын

    ENJOOOOOOY😍…. ඒ කෑම😋ටික මරු. 🍤🥧🍜🥗😋🔥

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍❤️❤️😍😍

  • @jayanthabandara4139
    @jayanthabandara4139 Жыл бұрын

    කොහොමද ඇන්ටි and අන්කල් හරිම ලස්සනයි මේ වීඩියෝස් කටට කෙල උනනවා අනේ

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @michalishalon6043
    @michalishalon6043 Жыл бұрын

    ලොකුකම් නැති දැකපු ලස්සනම couple akak ආදරෙයි අක්කා & අයියා ❤❤😘😘🤗🤗

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @nilukaariyasinghe8855

    @nilukaariyasinghe8855

    Жыл бұрын

    මරු

  • @wondergirl8158
    @wondergirl8158 Жыл бұрын

    Adrei oya dentma ලගදි බලන්න ග්ත්තෙ video ඔයාලගෙ mee dawas thunata okkoma baluwa ශෝක් අනේ dn hinenuth penne oya denwa 💖

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අඩේ... පට්ටම සතුටුයි අඳුනගන්න ලැබුන එක. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට 😍❤️😍

  • @wondergirl8158

    @wondergirl8158

    Жыл бұрын

    @@MagicCompass 🥺💖

  • @pawsitivee
    @pawsitivee Жыл бұрын

    අපිත් මීගමුව. අදත් වෙනදා වගේ ලස්සන video එකක්. ♡

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️❤️😍❤️❤️😍

  • @suga3572
    @suga3572 Жыл бұрын

    බුෆේ එක දැකලා මාරම බඩගින්නක් ආවා .. 🥺🥺🥺.... ශෝක් අනේ .... ආදරේයි හැමෝටම .. 😘😘😘😘😘.. බුදු සරණයි ..

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අම්බානෙක. 😍❤️❤️😍

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 Жыл бұрын

    Budu saranai pawule siyaluma dennata ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️🙏😍❤️🙏

  • @virajsathsara96
    @virajsathsara96 Жыл бұрын

    කෑම ටික නම් සුපිරි 😍😍🤗🤗

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️😍❤️❤️

  • @pavithrawanigasooriya4494
    @pavithrawanigasooriya4494 Жыл бұрын

    Super couple,thawath issarahata me wage vidioes karanna.high tea Eca Nam super,labana marse oyalage video balala yanna rsawen inne.vidieoes salon Samada ganna danuwath kalata thanks.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @slgamingdulen22
    @slgamingdulen22 Жыл бұрын

    Hodyi hodayi maru.adath super...,3sisters and 2 brothers ....adarei 🌹🌹❤❤❤🤪🤪🤪

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @mohammedinhaam6624
    @mohammedinhaam6624 Жыл бұрын

    Your message is very good Very nice video Why don’t you try at 11:11 MO-FA LONGE It’s famous for Milk Shakes and Pasta This is at Marine drive kollupitiya

  • @manasiri9999
    @manasiri9999 Жыл бұрын

    Adarei dennata hemadamath ❤️

  • @udshehan4794
    @udshehan47947 ай бұрын

    අයියා ඒ කියපු ටිප් එක මාර වටිනවා ❤❤ අක්කා ෆෝන් එක එක අතකින් අල්ලන් එයා කන දර්ශන ළං කරලා ළගට පෙන්නන්න එක හෙන පට්ට 🔥🔥 මාර මහන්සියක් ඔය දෙන්නම වෙන්නේ අපි වෙනුවෙන් !!! ස්තුතියි !!

  • @fathisha9386
    @fathisha9386 Жыл бұрын

    Galadari high tea tru karala vdo ekak gennakoooo

  • @piyumihansini7670
    @piyumihansini7670 Жыл бұрын

    අනේ වීඩියෝ එක බලන්න පරක්කු උනා.. අනේ ආදරෙයි දෙන්නටම ගොඩාආආආආආආක් 😘😘😘😘❤️❤️❤️❤️❤️ ලොකු සීන් නැති ලස්සන බඩජාරි කපල් එකක් 😘😘❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් අම්බානෙක හැමදාමත් 😍❤️❤️😍

  • @Gossip10482
    @Gossip10482 Жыл бұрын

    සුපිරියක් තමයි ❤️✌️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍❤️

  • @chamaj4564
    @chamaj4564 Жыл бұрын

    love you guys

  • @deepanipathirana7014
    @deepanipathirana7014 Жыл бұрын

    අදත් මර⁣ැ 😋අක්කි අයියයි දෙන්නම ලස්සනයි ❤️😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤️

  • @thinukavidunetha5060
    @thinukavidunetha5060 Жыл бұрын

    Hi akka and aiya vedios lassanai 🤤🙂❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Hiiiii malliyoooo thank uuuuuu ❤️❤️🤗🤗 Adareiiiii

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 Жыл бұрын

    ජය වේවා අක්කා අයියා හැමෝටම හරිම නිහතමානී ඔයාලා හැමෝම පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි අක්කා අයියා 🖤🖤🖤🖤🖤🖤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි නංගි හැමදාමත් ❤️😍❤️

  • @smp5422
    @smp5422 Жыл бұрын

    වීඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ.අයියයි අක්කයි නියමෙට ව්ලොග්ස් කරනවා.සුබ පතනවා ඔයාලට.බුදු සරණයි

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @nishshankabandara8439
    @nishshankabandara8439 Жыл бұрын

    සුපිරි ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️❤️😍

  • @malifdo3100
    @malifdo3100 Жыл бұрын

    Negambo kittu welath me place 1 gana danagena unne na, thanks oyala dennata meka gana kiuwata aniwarenma yanawa♥️🥰😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඔන්න එහෙනම් ඔයාලගෙ පැත්තෙම තියෙන තැනක්. ❤😍❤

  • @manuranaproduction8308
    @manuranaproduction8308 Жыл бұрын

    apit kala na eth asai කන්න 😒🥲 eth oya denna hari නිහතමානී kisma posh na 😍

  • @nethusworldsl5339
    @nethusworldsl5339 Жыл бұрын

    හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ සුපිරි කෑමක් කන්නයි යන්නෙ...❤✨️ ගොඩක් ආසයි බුෆේ වීඩියෝස් බලන්න...❤✨️😍 මුළු පවුලම ගිහිං නේ...😍😍 seafood 🔥🤤🤤😍❤️ තියෙනවා ගොඩාක් ❤️❤️ අයියට තමයි ඒක පාඩු 😁😁🥲 අහ් ඒ වෙනුවට තියෙන්නෙ ඔය මස් ජාති ඕන තරම් 😍😍 කෑම නම් රස පාටයි 🤤🤤❤️🤩❤️ ඇත්තටම අක්කලා නංගිලා වගෙ අනේ සෙට් එක 😍😍😘😘 seafood ටික අම්බෝ 🔥🤤🤤😍❤️ බඩගිනි ආවා මේක බලං ඉදලා 🥺🥺😢😅😅😅😅🤣 චුට්ටා කෙට්ටු වෙලා ටිකක් 🤗 වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘

  • @tkkaushalya7328
    @tkkaushalya7328 Жыл бұрын

    ඔයාලා නම් මරු place වලට යන්නේ ❤❤❤❤❤💯💯 ආදරෙයි හැමදාමත්

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍❤️

  • @virajviduranga3637
    @virajviduranga3637 Жыл бұрын

    Uparima saadaranayak kara........🤣🤣🤣🤣 Niyamayi ayiya ....akka......Hamadaama sathutin inna labenna onee...🤗🤗🤗🤗......

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @jamesmalachias9689
    @jamesmalachias9689 Жыл бұрын

    Amazing!

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤❤😍

  • @dilanikawshalya2893
    @dilanikawshalya2893 Жыл бұрын

    Oyala denna harima wasanawatai 👍👍

  • @ushanisandepani2212
    @ushanisandepani2212 Жыл бұрын

    My favorite couple eka .kesima loku kamak nathi asama dennek .adarei akke ,aiya

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @hasithjkaushal2426
    @hasithjkaushal2426 Жыл бұрын

    Ape paththata awith🌟💜️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍❤️

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 Жыл бұрын

    Ammo katata kela unanawa dakkama..ada family ekama innawa dakiddi asai...love you akka aiya ❤️❤️❤️

  • @ranepuraseelin9295
    @ranepuraseelin9295 Жыл бұрын

    Full board ekata kiyak giyadha oyalata?

  • @saaj1234
    @saaj1234 Жыл бұрын

    meh buffet eke 10 / x kiyak dene puluwanda lakunu?

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 Жыл бұрын

    yamyy .මන් ආසම කපල් එක ආදරෙයි .තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Adareiiiiiiiii 🙏❤️🤗

  • @senaliiresha3885
    @senaliiresha3885 Жыл бұрын

    ආසම එකක් 😍❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️😍😍❤️❤️

  • @nimashasana5969
    @nimashasana5969 Жыл бұрын

    Kema koheda oyalaa ethana buffe koheda aniwarenma oyala denna ethana niyamai........sathutuin inna niyami niyamai niyamai kochchara kiuwath athi wenne na......kochchara kewath athi wenne na wage tamai oyalage video kochchara baluwath ath wenne na

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ දෙන වටිනාකමට ❤️😍😍❤️

  • @manjudhananji8438
    @manjudhananji8438 Жыл бұрын

    Adath maru vidio eka

  • @dulajdevinda9478
    @dulajdevinda9478 Жыл бұрын

    Day outing packege kiyanne mokakda?poddak vistara karanna.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    උදේ 9ට 10ට වගේ හොටෙල් එකට ගියාම වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බෙනවා. පූල් එක පාවිච්චි කරන්න පුලුවන්. ලන්ච් එක තියෙනවා. හවසට පොඩි ස්නැක් එකක් එක්ක තේ තියෙනවා.

  • @emiliyafernando5925
    @emiliyafernando5925 Жыл бұрын

    ❤❤❤❤dennama lassanai godaaaaaaak 😍

Келесі