Unlimited High Tea Buffet at Ramada Hotel | ඉවරයක් නැති කෑම කන්දරාව

High Tea Buffet එකක් කියන්නෙ හවස් වරුවක ගිහින් මදි නොකියන්න කාලා බීලා එන්න පුලුවන් තැනක්. අද වීඩියෝ එකෙන් අපි බලමු Ramada Hotel එකේ High Tea Buffet එක කොහොමද කියලා.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog #Food #hightea

Пікірлер: 1 900

  • @sapnicassim3137
    @sapnicassim3137 Жыл бұрын

    බොරු පොශ් සෝබන නැතුව හරිම සරලව ඕනම තරාතිරමක මනුස්සයෙකුට තේරෙන සිංහලෙන් ලස්සනට අයියා තේරුම් කරලා දෙනවා.මේ වගේ වීඩියෝස් තව කරන්න කියලා සුබ පතනවා ඔයාලා දෙන්නටම.❤🥰🙏

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි. 😍❤️🙏

  • @LittleSquirrel

    @LittleSquirrel

    Жыл бұрын

    ඇත්තමයි....💯

  • @ayeshadilakshi8389

    @ayeshadilakshi8389

    Жыл бұрын

    @@MagicCompass gampaha meegamuwa seeduwa kittuwa high te buffet thiyena than balala video ekak dennako price ekka

  • @sepalikafernando3681

    @sepalikafernando3681

    Жыл бұрын

    එකනම් ඇත්ත

  • @gaminipathiregeperera864

    @gaminipathiregeperera864

    Жыл бұрын

    SHATHIKE ATHTHE

  • @dild3732
    @dild3732 Жыл бұрын

    මේ වගේ සිංහලෙන් කියාදෙන වීඩියෝ එකක් හොයා හොයා හිටියේ ....ආයෙත් බොරු සෝබන නෑ ... නියමෙටම කියලා දෙනවා අපේ බය නැති කරනවා ..ඒ අම්මත් හරිම ෂෝක් ...Adorable ෆැමිලි එකක් 😋😀

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @sisarakahatapitiya7250

    @sisarakahatapitiya7250

    Жыл бұрын

    Ow shok ❤

  • @gaminipathiregeperera864

    @gaminipathiregeperera864

    Жыл бұрын

    SHATHIKE ATHTHE

  • @maduwanthinilukshika9487
    @maduwanthinilukshika9487 Жыл бұрын

    අම්මා එක්ක ගිය මාරම වටිනව එයා සතුටෙන් ඉන්නව දකිද්දී අපිටත් සතුටුයි 😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️❤️😍

  • @thakshila6770

    @thakshila6770

    Жыл бұрын

    Attatma ow.. Amma hari sathutin

  • @gaminipathiregeperera864

    @gaminipathiregeperera864

    Жыл бұрын

    ANIWARYENMA

  • @thilinidulanjani593

    @thilinidulanjani593

    Жыл бұрын

    4n number eka dannako dannako akki

  • @shamilsalahudeen509

    @shamilsalahudeen509

    Жыл бұрын

    Bro yanna kalin booking daanna ooneda?

  • @vihangiliyanage8295
    @vihangiliyanage8295 Жыл бұрын

    ඔයාලට නම් high tea buffet එක මාරෙටම ගැලපෙනවා 😂😂 ආදරෙයි දෙන්නටම 😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @mashi2444
    @mashi2444 Жыл бұрын

    අනේ ශෝක් ඒක.මරැ කෑම ටික රස පාටයි.දුර තමයි අයියේ තියන එකම ප්‍රශ්නේ...🙄 මොනවා උනත් ඔයාලට ආදරෙයි.කවදා හරි මම ඔයාලව කොහේ හරි දැක්කොත් අනිවාර්යයෙන් බදාගෙන ඉන්නවා මට බනින්න එපා එච්චර ආදරෙයි 😘😘😘😘❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @senaliiresha3885
    @senaliiresha3885 Жыл бұрын

    Ramada hotel eke හයි ටී එක හෙට සිට අවලංගු කෙරේ....ගෙවන මුදලට සාදාරණයක් ඉෂ්ට කරා නේද 😁😁😁😋😋😋ආදරෙයි අක්කි & අයියා...අයියලාගේ අම්මලා බලන්නත් යන්කො බලන්න ආසයි එයාලව

  • @kaushalyarasangi
    @kaushalyarasangi Жыл бұрын

    Ammoo niyami video eka,,iwara weddi bada pirila mageth😍😍😍 ammooo me wage set ekak thawa giyoth high tea concept eka nawattai ne😉😉😉 එහෙම thama inna සුපිරි kamak hodata enjoy kara,,anee hodai ne ammat awa eka,,math amma wage cheese cake perethayek❤️❤️ aye awasaka yamu chutyai thathhthat ekkanma,,ආදරෙයි godak ❤️❤️❤️

  • @shalithapeiris1407
    @shalithapeiris1407 Жыл бұрын

    Superb video guys❤️💗 ...... i really want to try this one..... soon

  • @dilanimadurika8539
    @dilanimadurika8539 Жыл бұрын

    අනේ අම්මගේ සතුට😍😍 හරිම ලස්සනට හැමදෙයක්ම හොදට පැහැදිලිව කියල දෙනව

  • @hashimadushani2310
    @hashimadushani2310 Жыл бұрын

    නිකන් වීඩියෝ කරනවට වඩා අයියා පැහැදිලි කර කර වීඩියෝ කරන නිසා දන්නෙ නැති කෙනෙක්ට වුනත් ගොඩක් වටිනව 😍🙌

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    නොදන්න කෙනෙක්ව දැනුවත් කරන එක තමයි අපෙත් අරමුණ උනේ. 😍❤️😍

  • @yasangiravihansi5045
    @yasangiravihansi5045 Жыл бұрын

    අදත් සුපිරි විඩියෝ එක.ආදරෙයි දෙන්නටම ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @dilinimadushika1862
    @dilinimadushika1862 Жыл бұрын

    High tea buffet videos ඕනි තරම් බලල තියෙනවා 💖ඔය දෙන්නගෙ ඒව තරම් ඒ එකක්වත් සෙට් උනේ නෑ 😍😍ඔයාල දෙන්නට ගොඩාක්ම ආදරෙයි💖💖හැමදාමත් සතුටින් ඉන්න ඔය වගේ💖💖💖💖

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍

  • @user-gm4kj6mu8q
    @user-gm4kj6mu8q Жыл бұрын

    අදත් සුපිරි වීඩියෝ එකක් 👍👍 ආදරෙයි දෙන්නටම ❤❤ .බුදු සරණයි

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Adareiiiiiiiiiiiiiiii ❤️❤️🤗🤗🙏🙏

  • @chalanipunsala9810
    @chalanipunsala9810 Жыл бұрын

    අනේ ආන්ටි හරිම සිරියාවන්තයි😍🥰💕හිනාව😍♥️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️❤️😍

  • @rangumrajapaksha5358
    @rangumrajapaksha5358 Жыл бұрын

    Congratulations 100k subscribers❤❤❤❤ hamadama wge asawen baluwa 😍denntma gdk adarei

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @jayahewarathne8384
    @jayahewarathne8384 Жыл бұрын

    මම මේ vlog එක බැලුවේ 2 ni පාරට...හරිම ආසයි මේ vlog එකට මම...අම්මා shooiii අනේ හිනා වෙලාම ඉන්නවා...ආදරෙයි ❤😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Жыл бұрын

    අනේ මම කියන්නමයි ඉදියේ high tea buffet එකකට යමු කියලා.මෙන්න ගිහිල්ලා. මරු මරු😱❤️❤️❤️🥰

  • @liyanaperera6998
    @liyanaperera6998 Жыл бұрын

    අක්කෙ අදත් අක්කා හරිම ලස්සනයි කොන්ඩෙ gel හරි hair spray හරි මොනව හරි ගාලා නිසා. 💕

  • @allnatural5874

    @allnatural5874

    Жыл бұрын

    End of the year Ramada hotel share will fall down,

  • @sakmanmaluwa079
    @sakmanmaluwa079 Жыл бұрын

    අදනම් හොඳයි..දිග වීඩියෝ එකක් දාලා..ලස්සනයි වීඩියෝ එක❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    Supiri pattai pattai athtatama supiri video eka , Amma ge sathuta dakka ma happy OYa denna waaaaaaw enjoy Kara video eka superb Adare 👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @hkmahes
    @hkmahes Жыл бұрын

    ලස්ස්නට ජීවිතය විදින දෙන්නෙක් ,එහෙම ජීවිතයක් නැතත් ඔයාලගේ වීඩියෝ එක දැක්කම ගොඩක් සතුටු හිතුනා

  • @niloofermohamedali9624
    @niloofermohamedali9624 Жыл бұрын

    Very sweet, love the care for mom, Lovely gracious lady, typical Sri Lankan Enjoyed the humourous talk Loved Patti's cutlet sandwich etc Miss Sri lanka with our delicious food Items. Mouth watering food. Thanks for sharing from California

  • @shahee03
    @shahee03 Жыл бұрын

    අම්මෝ නියමයි අක්කා & අයියා අම්මත් මරු අනේ ආදරේ හැමදාමත්, හැමජාතියෙම videos කරන්න මොකද ඔයාලා මොන විදිහෙ video ගෙනාවත් අපි ආසයි ❤️🌝

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️😍😍

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 Жыл бұрын

    ඇත්තටම පට්ට අනේ..ඔයාලා මාරම lucky ..හැබැයි කන එකත් කෑවා පට්ටම විදියට.සුපිරි එහෙම තමයි ඉන්න ඕනා..බොරු පොශ් නෑ..හයි ටී එකත් සුපිරිම සුපිරී..පරිස්සමෙන් සතුටින් ඉන්න.බුදු සරණයි ..god bless you guys ....💖💖💖

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤😍

  • @PramudiAtigala
    @PramudiAtigala Жыл бұрын

    මන් අද තමා high tea එක ගැන දැනගත්තෙ ❤ වීඩියෝ එක අවසානෙ දක්වා බැලුව.ගොඩක් දේ දැනගත්ත ❤ පට්ටම වීඩියෝ එකක්.තෑම්ස් ඔයාලට 😍❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤❤❤😍😍❤❤❤

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 Жыл бұрын

    වීඩියෝ එකක් ගත්ත එක හොදයි මොකද දොස්තර ට බඩට වැරදුන කෑම ටික බලන්න වීඩියෝ එක පෙන්නන්න පුලුවන්නේ එච්චර කෑම ගොඩක් එතන නම් ආස හිතෙන තැනක් සුපිරි වැඩක් ඒ ගානට ඔය වගේ දෙනව නම් සුපිරි ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    දොස්තරට මේක පෙන්නුව ගමන් එයත් බෙහෙත් දෙන එක පැත්තක දාලා මේකට දුවනවා. 🙈😃 ආදරෙයි මල්ලි හැමදාමත් ❤️😍❤️

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 Жыл бұрын

    අම්මාත් ශෝයි.ඔයාලා වගේම ෆනී.❤️.අම්මෝ ගානට වැඩිය කෑවද කොහෙද.මරු අනේ...❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😃😃😍😍❤️❤️

  • @funtv7496
    @funtv7496 Жыл бұрын

    මේ වගේ vedeos දිගටම කරන්න.දන්නෙ නැති දේවල් ගොඩක් කියලා දෙනවා ගොඩක් වටිනවා😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤❤❤😍😍😍🙏🙏🙏

  • @sahana4812
    @sahana4812 Жыл бұрын

    මුලින් ස්තුතියි මේ වීඩියෝ එක දුන්නට. යන්න ආසාවෙන් ඉන්නේ හීනෙනුත් පේනවා ගිහින් කනවා 😁😁. අක්කා කාලා ඉවර උනාම නෙ සල්ලි ගෙවන්න ඕන . ඔතන තියෙන පොඩි කැශියර් එකක් වගෙ තියෙන තැනටද සල්ලි ගෙවන්න ඕන .

  • @sewwandinelusha7677
    @sewwandinelusha7677 Жыл бұрын

    අම්මෝ අයියේ ඔයා...😁😁😁 අනේ අපටත් යන්න හිතෙනවා..

  • @senudias4042
    @senudias4042 Жыл бұрын

    Wow wow wow akki,ayya mage 1st video eka oyalage balana✨️ ...niyamai...💖dn pahugiya ewai issarahata ewai okkkoma balanooo 😁😁😁😁

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට 😍❤️❤️😍

  • @cakebash8862
    @cakebash8862 Жыл бұрын

    Superb Magic Compass!!! Please do more high tea videos 🙌🤩🥳

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍❤️😍😍❤️

  • @shashininikeshala1365
    @shashininikeshala1365 Жыл бұрын

    අනේ ශෝයි අප්පා ඒක... Family එකම මාර සතුටින් ඉන්නේ❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤😍

  • @thilinikularathna250
    @thilinikularathna250 Жыл бұрын

    Thankz for both of u having this vlog those who expect to visit there ...Ramada highly recommended four star hotel...🧡🧡🧡

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 Жыл бұрын

    Ammo eknm maru affa😁🤪😍

  • @leshaniperera3613
    @leshaniperera3613 Жыл бұрын

    Ane akke aththamai oyala denna hrima shooi .... Mn aasai oyalage video balanna.... Akkatai ayyatai suba pathanawa... Hamadama sathutin inna

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤😍❤

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 Жыл бұрын

    මටනම් වීඩියෝ එකේ සතුටුම දේ තමයි, ඒ අම්මා සතුටින්. මටත් ගොඩාක් සතුටුයි. මගේ අම්මාවත් මං එක්කන් යනවා.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අන්න නියමයි. 😍❤😍

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 Жыл бұрын

    මගෙ අම්මෝ ඇස් වහක් කට වහක් වදින්න එපොපොඔඔ කාපූ කෑම 😀😃මට නම් ඔය පිගාන කින් බාගයක් වත් කන්න බෑ.. 🤩🤩 බුදු සරණයි ඔයාලට.. තව වැඩි වැඩියෙන් කෑම කන්න වාසනාව ලැබේවා,🥰😍🥰

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤️❤️❤️❤️😍😍😍🙏🙏🙏

  • @anuththaragamage5265
    @anuththaragamage5265 Жыл бұрын

    තුන් දෙනාම සුපිරියි😘👍

  • @mashimahesh4567
    @mashimahesh4567 Жыл бұрын

    Oyalage vedio baluwama...harima fun..hamadama lassana dewal karanna labewa..

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 Жыл бұрын

    ඒක නම් පිස්සුවක් අක්කා අයියා ජයෙන් ජය වේවා ඇන්ටිගේ හිනාව ශෝක් අනේ පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න ඔයාලා හැමෝම ලක්ශයට ළගයි නේද අක්කා ආතල් එකේ ඉන්න හැමෝම 😁💗💗🖤🖤🖤🖤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN Жыл бұрын

    Looks delicious .😋♥️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️😍❤️❤️

  • @madushanisamanthika5135
    @madushanisamanthika5135 Жыл бұрын

    Ammooo patta ane video ekanam man vdo eka balanawa balanawa iwarayak natuwa oyala denna niyamai akka aiya jaya wewa😘😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤️❤️😍

  • @madushanisamanthika5135

    @madushanisamanthika5135

    Жыл бұрын

    Oyalage videos godak man balanawa akka aiya man hari asai oya dennata boru sho na harima saralai niyamai 😘❤

  • @madushawaranakulapatabandi5338
    @madushawaranakulapatabandi5338 Жыл бұрын

    Hi Kuchi and Buchi... It's so lovely watch your video's.. I really like the how your spending, enjoying food... 👍 specially with amma and Thaththa... Lovely Blouse Aunty... You're so cool person... 🥳 Nangi and malli dnt forgot daily exsices... 🚴‍♀️😘 Wishing you happy days to come.Good luck... Tharuwansaranei to your family.. 🙏 Love from Madusha United Kingdom

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 Жыл бұрын

    Video එක දෙපාරක්ම බැලුවා ... ඔයාලා ඔක්කොම ලස්සනයි ...හරි විනෝදයක් දැනෙන්නේ ...ඔයාලා එක්ක අපිත් ගියා වගේ..😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @chamaridewrangi2121
    @chamaridewrangi2121 Жыл бұрын

    හරි ෂෝයි අනේ❤ හොඳට පැහැදිලි කරලා තියෙනවා. හොටෙල් එකකට මෙහෙම දේකට යන්න බය නැති වෙනවා මේ වගේ දේවල් වලින්.. හරිම ෂෝක් සුපුරුදු කටකාර කමත් එක්ක ලස්සනට විඩීයෝ එක ගෙනවා. බඩගිනිත් හැදුනා ඒක දැකලා. දැන් මෙහෙම යද්දි කලින් පේමන්ට් කරලා තැනක් වෙන් කරලා වගේ කරන්න ඕනද🤔.. මං දැක්කා ලන්ච් වලට එහෙම යද්දි කලින් පේමන්ට් කරලා වෙන් කරන්න ඕන වගේ එකක්.. 👀

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඔව් අපි වීඩියෝ එකේ අන්තිමට අප ඒ ගැනත් කියනවා. කලින් පේමන්ට් එකක් කලා රිසර්ව් කරන්න ඕනෙ. නැත්නම් ඔයා එද්දි කට්ටිය පිරිලා ඉඩ නැති උනොත් ආයෙ හැරිලා යන්න වෙනවා. ගොඩාක් ස්තූතියි අගය කිරීමට ❤️❤️😍🙏🙏

  • @digitalaragalaya2450
    @digitalaragalaya2450 Жыл бұрын

    Congratulations anuradha ayya & yashi akki❤️😍onna welasaninma wish kala 100k walata😁...99k😍karana kiyana hama wadakma sarthaka wenna oonii..me channel eka wagema kuchi & buchi channel ekath harima asawen balnawa❤️❤️Adrei dennatma welawatma apita videos genawata❤️😘hamadama sathutin inna oonii❤🥀

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @vihagi6633
    @vihagi6633 Жыл бұрын

    Matama hariyna video eka...😁🤣🤣🤣thnks kuchi buchi meka pennuwata🤓

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😃😃😍😍😍❤️❤️❤️

  • @koshilanishadi6564
    @koshilanishadi6564 Жыл бұрын

    ඉල්ලපු video එකම කරලා😍 තව High Tea videos ඕන...

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍❤️

  • @melaniahasdi12345
    @melaniahasdi12345 Жыл бұрын

    ගොඩාක් High tea video බලලා තියේ.. මේක තමා ලස්සනම විඩියෝ එක. ♥️♥️♥️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 Жыл бұрын

    Adarei godak akkiyooo oyalage vidiyo danakam balan inne ❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Aneeeee Adareiiiiiiiiiii 🥰❤️🤗

  • @sachiniwarnasooriya3583
    @sachiniwarnasooriya3583 Жыл бұрын

    ඔයාලගේ වීඩියෝ විස්තරාත්මකව දෙන නිසා බලන්න ආසයි... නියමයි

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍❤️😍😍❤️

  • @dilinidinethma6245
    @dilinidinethma6245 Жыл бұрын

    සුපිරි ම සුපිරි නියමයි ඈ ❤️❤️❤️❤️ ෆුඩ් චැලේන්ජ් කරමුකෝ අක්කි අයියා ආයෙමත් කාලෙකින් කලේ නෑ

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️😍😍❤️❤️

  • @renukagunasekara1776
    @renukagunasekara1776 Жыл бұрын

    Niyamai akke,aiye...Thank you..😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍❤️😍😍

  • @sariniperera7751
    @sariniperera7751 Жыл бұрын

    Woow යන්න ආස උනත් බයෙන් හිටියේ ඒ වගේ hotel එකකට යන්න, දැන් නම් යන්නම හිතෙනව බය නෑ මේ vedio එක බැලුවට පස්සෙ thanks ඔය දෙන්නට, අම්මලවත් එක්කගෙන යන්න ඕන high tea එකකට. පුලුවන් නම් ඔඅය විදිහට lunch, dinner buffet එකකත් full vedio එකක් කරන්නකෝ galadari හරි ramada එකෙ හරි. Thanks again ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. ගිහින් සුපිරි අත්දැකීමක් ගන්න කට්ටියත් එක්කම ❤️😍❤️

  • @shainiekanayake5359
    @shainiekanayake5359 Жыл бұрын

    Aneeeeeee shoke oya denna nam😍♥️mekath enjoy kara😋♥️thawa ekak enkan balan innawa♥️✌🏻dennatama adrei god bless you♥️🥰✌🏻

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️

  • @isurukavishkaj
    @isurukavishkaj Жыл бұрын

    ආයෙ ඉතින් සුපිරියක් තමයි අදත්✌🖤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙌🙌😍😍❤️❤️

  • @surajmadusanka798
    @surajmadusanka798 Жыл бұрын

    1st time baluwe oyalage review ekak.. Present karana widihat patta harima natural. Supiri

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @sanukisawanya1787
    @sanukisawanya1787 Жыл бұрын

    අනිත් අය වගේ බොරු ශෝ නැතුව තේරෙන සින්හලෙන් කියලා දුන්නා...ඔයාලගෙ හිනාව හැමදාම ඔහොම්ම තියෙන්න කියල විශ් කරනව අක්කි ❤️

  • @sayurirathnayake291
    @sayurirathnayake291 Жыл бұрын

    One of my favourite couples ❤ Love you akka and aiya 😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Love you too nangi ❤️😍😍❤️

  • @nethusworldsl5339
    @nethusworldsl5339 Жыл бұрын

    හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ ඔන්න ආවා අම්මා එක්කම ගිය High tea buffet එක බලන්න.. ෂා.. නියමයි නේ.. මුලින්ම දැක්ක ටිකටම හිත ගියා...❤😍 අද රජ කෑමක් තියෙයි වගේ...❤😁🤩🤩🤩 අන්න ඔව් රජ මගුලක් වගේ 😅😅😅 ඇත්තටම මාරම රස පාටයි 🤤🤤❤️🤩❤️ කෑම ගොඩක් තියෙනවා 😍😍ඒක නම් ඇත්තටම ගන්නම ඕනෙ experience එකක්...😍😍 තේ බොන්නෙ නැති උනස්ට එතනට ගියාට කිසි පාඩුවක් නෑ... ඕන තරම් ජාති තියෙනවා නේ ඒ වෙනුවට 🤩🤩😁😅 විස්තර අන්තිමට කිව්ව එක ගොඩක් ලොකු දෙයක්.. ඇත්තටම මං දැකපු හොදම High tea buffet එකක්...🤩🤩🤩😍🔥🔥 වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤❤ මං අසල්වැසියා 😘❤️😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    මේ විදියට බොන ජාති ගොඩක් තියෙන එකට මාත් හෙන ආසයි. එහෙනම් හැකි විගසම අහිම්සක මනුස්පයට දඩයක් දාන්න.🙈😃 ආදරෙයි අපිත් ගොඩාක් ආදරණීය අසල්වැසියාණනි. 😍❤️❤️😍😍❤️

  • @dinithisanjana9030
    @dinithisanjana9030 Жыл бұрын

    Super akki & aiya...ekknekta kiyk charge karanwda?

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 Жыл бұрын

    කියල දෙන විදිහ හරිම ලස්සනයි ..මං තනියෙන් තමයි ගියේ..ඔයාලාගෙ අම්මත් හරි ප්‍රසන්නයි ඔය ද්‍ර්න්න වගේම..

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි😍❤️

  • @virajsathsara96
    @virajsathsara96 Жыл бұрын

    wow නියමයි අම්මාත් ඉන්නවා 😍🙈 කවුද තුන් දෙනාගෙන් වැඩිපුර කෑවේ 🤭🤭🤔🤪

  • @dinugunarathna8517
    @dinugunarathna8517 Жыл бұрын

    මොනව නැතත් ඔයාල දෙන්න අපෙ බය නැති කරනවට thanks. God bless you Akki and aiya. Much love.....

  • @chameerajeewan7667

    @chameerajeewan7667

    Жыл бұрын

    ඒ කතාව හරියටම හරි

  • @buddinimaheshika1488

    @buddinimaheshika1488

    Жыл бұрын

    D

  • @buddinimaheshika1488

    @buddinimaheshika1488

    Жыл бұрын

    F

  • @LittleSquirrel

    @LittleSquirrel

    Жыл бұрын

    hmmm

  • @madusharuwanthi9367

    @madusharuwanthi9367

    Жыл бұрын

    Atthtama attha

  • @achalaniroshini9760
    @achalaniroshini9760 Жыл бұрын

    Thank you very much for shairing with us for yoer experince.

  • @alexiadesilva3008
    @alexiadesilva3008 Жыл бұрын

    Anee thx malli....oka balan hitiya video ekak..jeewithe widinawa oyala ona ekekta bambu gaha ganna kiyala..jaya wewaa🤟

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි අක්කෙ. ❤️😍❤️

  • @chamudiyapa9353
    @chamudiyapa9353 Жыл бұрын

    අම්මයි, දුවයි කෙසේ වෙතත්, ඒ නැන්දම්මයි, බෑනයි මරු.... 😆

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 Жыл бұрын

    තාත්තට හයිටි යන්න චාන්ස් ඒකක් ලැබුණත් අම්මා අකමැති වුණ නිසා ගියේ නෑ. අන්තිමේදි ඒයා මුලතිව් කැලේදි රට වෙනුවෙන් ජීවිතේ පූජා කලා 2009දි. මේවා බලද්දි හිතෙනවා තාත්තා ගියානම් මේ වගේ කාලා බීලා සතුටින් ඉදලා ඒන්න තිබුණා නේද කියලා 😪

  • @sherirozairo9376

    @sherirozairo9376

    Жыл бұрын

    ඔයාට ඔකට යන්න සල්ලි නැද්ද සල්ලි දෙන්නද පුළුවන් දෙන්න ඔයා යන්න ඔකට අයියෙ ඔයාගෙ තාත්තා විරයෙක්

  • @minipotstory9521

    @minipotstory9521

    Жыл бұрын

    Sorry 🙏🙏🙏🙏great heiro

  • @madhus5729

    @madhus5729

    Жыл бұрын

    @@sherirozairo9376 🥰

  • @mayuriapsara3643
    @mayuriapsara3643 Жыл бұрын

    Okkokenma lassanama vidio eka...patta..api athal eke imu😃😃😃

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @chanuranathunga3194
    @chanuranathunga3194 Жыл бұрын

    Love your videos 😻💕

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️😍😍❤️❤️

  • @dsvlog6100
    @dsvlog6100 Жыл бұрын

    ඔය වගෙ ඉවරයක් නැති ව කෑම කන වීඩියෝ දාන්නකො . බලන්න ආසයි .

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Жыл бұрын

    වැඩිය කන්න එපා බුචි ,මහත් වෙයි,,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️❤️😍

  • @kavinduvihagana6631
    @kavinduvihagana6631 Жыл бұрын

    Niyamai ammoooo ivaravenakan beluvaaa. Mamath yanna oni Anivaren ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤❤❤😍😍😍❤❤❤

  • @shriyapollamure7983
    @shriyapollamure7983 Жыл бұрын

    Mouth watering. And also nice presentation

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️ thank uuuuuu ❤️😍

  • @nethmi4136
    @nethmi4136 Жыл бұрын

    High tea buffet එකට උපරිම සාදාරනයක් කරපු එකම කෙනා මන් හිතන්නෙ අයියා😂 අක්ක අද මාරම ලස්සනයි අහ්❤️😍 ඒ මටත් යන්න හිතුනා අප්පහ් ඒ high tea එකටනම්😒

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගිහින් අපි වගේම buffet එකට සාධාරණයක් ඉශ්ඨ කරලා එන්න හොඳේ. 😃😌😍😍😍

  • @karljaques744
    @karljaques744 Жыл бұрын

    Harima hondai! Godak yummy! Love your videos! Helps me learn Sinhala while seeing life in Sri Lanka!

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Wow. Where you from? Thanx for watching our videos. 😍❤️

  • @oshanpulithaathukoral5731
    @oshanpulithaathukoral5731 Жыл бұрын

    Video super ayye 😍👍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    2900/= per person 😊

  • @amilawijegunawardene4791
    @amilawijegunawardene4791 Жыл бұрын

    Nice video. We enjoyed it. Especially its good that your mother was also in the video

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @harshnikelum2497
    @harshnikelum2497 Жыл бұрын

    ඔයාලා කාපු කෑමට ඇත්තටම මගේ බඩ පිරුනා❤❤❤🤗🤗🤗🤗🤗

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ☺️☺️😌😌😍😍

  • @Sachinthaashika
    @Sachinthaashika Жыл бұрын

    අන්න ප්ලේස් එක😌😌😌 අනිවා එනෝ.තෑම්ස් අයියා අක්කී කිව්වට❤❤🤭

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️❤️😍😍😍

  • @shazminshan6319
    @shazminshan6319 Жыл бұрын

    Ane hari jolly video ekak.god bless

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Ane thank uuuuu 🙏❤️🤗

  • @malifdo3100
    @malifdo3100 Жыл бұрын

    Me vedio eka balana 10 weni paara akkiyo🙈🤩🥰

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤❤😍

  • @pn.marineperera8911
    @pn.marineperera8911 Жыл бұрын

    ඇත්තටම සුපිරි කපල් එකක්. කිසිම කොස් ද කියන්නේ ඕනම කෙනෙක්ට ඇවිල්ල කන්ඩ පුළුවන් විතය හැමදේම පෙන්නුවා. සුපිරි කපල් එකක්. බ්‍රෝ ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්ඩ oya වාසනාවන්තයා මචං

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍

  • @roshshali8182
    @roshshali8182 Жыл бұрын

    අනේ මරුඅනේ.අම්මවත් එක්කන් ඇවිල්ලා හරිම ශෝක්. ආදරෙයි අක්කි & අයියා ❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 Жыл бұрын

    Woooow ekanm supiriyk ❤️‍🔥knda one bonda one athaleke inda one kiynne niknda neda akka aiya ❤️😘😍 supiri video ekk meknm 👍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අන්නේකනෙ... කන්න බොන්නනෙ මේ ඔක්කොම කරන්නෙ. 😃😃😍❤️😍

  • @supuniprashanshika2078

    @supuniprashanshika2078

    Жыл бұрын

    @@MagicCompass aniwaryen 😍❤️

  • @sepalikafernando3681
    @sepalikafernando3681 Жыл бұрын

    සතුටුයි නංගි මල්ලී ගේ video එක ගැන.Good review and great presentation

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කෙ 😍❤️😍

  • @MJJNamalDias
    @MJJNamalDias Жыл бұрын

    අනුරාධගෙ රසයන් මිශ්‍රකරලා රසබලන පුරුද්දට කියාපු තැන 😁👍 Hot coffee / Ice coffee එකට බොන වෙලාවෙ reaction එක තමයි නියමම... අනිත් videos වගේම highly entertaining 😁😁😁❤️👊

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඒ පුරුද්ද නිසා හැමවෙලේම වගේ අලුත් අලුත් අත්දැකීම් ගන්න පුලුවන් වෙනවා සිරාවටම. ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍

  • @MJJNamalDias

    @MJJNamalDias

    Жыл бұрын

    @@MagicCompass 😊😊😊❤️😋👊

  • @simply_dinu550

    @simply_dinu550

    Жыл бұрын

    Gb

  • @sethsandesh
    @sethsandesh Жыл бұрын

    Pre wishes for 100k Subs ❤️❤️❤️ආදරෙයි දෙන්නටම 💖

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thank youuuuu 😍❤️ Adareiiiii 🙌🤗

  • @oshadhijayasundara5885
    @oshadhijayasundara5885 Жыл бұрын

    Congratulations 100k 😍♥️♥️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thanx a lot 😍❤️😍

  • @jayanierandika1618
    @jayanierandika1618 Жыл бұрын

    Ada video eka shoke matath ape ammawa mathak una great video akka n aiya👌👌👌👌👌

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍❤️

  • @lovestatus8628
    @lovestatus8628 Жыл бұрын

    අනේ⁣ ශෝයී අනෙ...හරීම ආසයී....❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔයාලා නිසා බය නැතුව රෙස්ටුරන්ට් වලට යනවා මමත් දැන්.🌷🌷🌷🌷🌷

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අඩේ... අන්න ඒක තමයි වෙන්නෝනෙ. මරු ඈ. ❤️❤️😍😍❤️❤️

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Жыл бұрын

    අපිට යන්න හිතෙන්ව ඉක්මනටම...Buffet vedio තව දාන්න...😃

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️❤️😍❤️❤️😍

  • @thenujakithmal717
    @thenujakithmal717 Жыл бұрын

    අද අක්කි හරිම ලස්සනයි . එ විදහ අක්කිට ගැලපෙනවා. 😍👌 මරැ.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️😍

  • @nipunigallage5674
    @nipunigallage5674 Жыл бұрын

    Podi babalath ekka yanawanan eyalatath a price akama add wenawada ayye ?

  • @isankasathsarani4511
    @isankasathsarani4511 Жыл бұрын

    අනෙ ශොක් අනේ අයියායි අක්කි වගෙම එ අම්මත් පට්ට ආතල් අනෙ සුපිරි කැමක් තමයි හොදෙ බුදු සරනයි

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @buddhiliyangama8809
    @buddhiliyangama8809 Жыл бұрын

    මරු බන් උබලා ඩබල ❤️❤ආදරෙයි ,හැමදාම සතුටින් ඉන්න ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @sepalikafernando3681
    @sepalikafernando3681 Жыл бұрын

    සුපිරි අත්දැකීමක්‌. Subscribe කරා.like කරා 😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි😍😍

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 Жыл бұрын

    👌👌👌👌👌👌👌 ඇත්තටම මරු ආදරෙයී හොදේ...හොදම දේ කියන්නෙ අයියා tea බොද්දි වටේ මේස ඔක්කොම හිස්...

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    හැමෝම කාලා ගිහිල්ලා. ඒත් අපි තාම කනෝ. 🙈😃 ආදරෙයි හැමදාමත්. ❤️😍❤️

  • @kushanthichamodya5354
    @kushanthichamodya5354 Жыл бұрын

    කුචී අද ඔයාගෙ අමුතුම අමුතුම අමුතූ ලස්සනක්ක්ක් තියනවා මූන මාර එලිය වෙලා 🤩🤩🧚🧚🧚🧚 දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️❤️ හැම vlog එකකටම comments දාන්නෙ නෑ හැබැයි දාන හැම vlog එකටම ඇබ්බැහි වෙලා පැය 24ක් යන්න කලින් බලනවා ❤️❤️

  • @rsl7255

    @rsl7255

    Жыл бұрын

    ඇත්තමයි ❤️✨️

Келесі