නොමිලේ හම්බුන ෆුල් ලක්ෂරි දවසක් | Ramada Chennai | Hotels in India

ඔන්න ඉන්දියාවෙ චෙන්නායි නගරයේ තියෙන Ramada හොටෙල් එකටයි අද අපි ඔයාලව එක්කන් යන්නෙ. අපිට මේ හොටෙල් එකේ ඉන්න ලැබුන චාන්ස් එක කොහේදෝ ඉඳන් අපේ ඔළුවට කඩන් වැටුන වාසනාවක් කියලා, ‪@Kuchiandbuchi‬ එකේ ඉන්දියානු ගමනෙ අවසාන වීඩියෝ එක බැලුවනම් ඔයා දැනටමත් දන්නවා.
ඒ වීඩියෝ එක නොබලපු කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ ලින්ක් එකෙන් ඒ වීඩියෝ එකත් බලන්නකො.
• VLOG 115 - Back to Sri...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog #food #hotel
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,ceylon,village food,kuchi and buchi,cafe,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,India,Indian Food,India Tour,Dinner,Breakfast,masala chai,Hotel ramada,Buffet,Indian Buffet,International Buffet,luxury hotels,Chennai,Hotel tour,Lunch, ramada chennai

Пікірлер: 768

  • @MagicCompass
    @MagicCompass2 жыл бұрын

    මේ හොටෙල් එක අපිට හම්බුන විදිය ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න. kzread.info/dash/bejne/eaCNxZuGlKfKh9I.html

  • @pramudiliyanage4854

    @pramudiliyanage4854

    2 жыл бұрын

    අයියා කියපු table manners එකේ තේරුම තමන්ගේ පැත්තට හරවගෙන බොනකොට ඇදුමේ,ඇගේ හැලෙන්න පුලුවන් නිසයි අනිත් පැත්තට හරවන් බොන්නේ.අන්තිම ටික විතරක් නෙවෙයි අයියේ අක්කේ මුල ඉදන්ම බොන්න ඕනේ එහෙමයි,මම අහලා තියන විදියට දන්න තරමින් කිව්වේ,මමත් වැරදිනම් නිවරදි කරන්න☺️☺️

  • @savithribandara

    @savithribandara

    Жыл бұрын

    @@pramudiliyanage4854 ok ok

  • @SriLankanMuggleBorns
    @SriLankanMuggleBorns Жыл бұрын

    බුචී අහපු ප්‍රශ්න දෙක මටත් හරි curious වුනු නිසා පොඩි research එකක් කරලා උත්තර හොයගත්තා. 1. soup ද shooters ද ඉස්සෙල්ලම ගන්නේ? ඒක හරියටම නීතියක් නැති වුනත් වඩාත් "make sense" ක්‍රමය soup එකෙන් පස්සේ තමයි shooter එක ගන්නේ කියන එක. ඒකට හේතුව අපි උණුවෙන් soup එක බොන්නේ කෑම වේලට අපිව ready කරගන්න උදව් වෙන්න සහ appetite එක වැඩි කරගන්න. ඒකෙන් පස්සේ shooters ගන්නේ soup එකේ රස අයින් කරලා system එක cleanse කරගෙන / detox කරගෙන හොදට refresh වෙලා meal එක ගන්න ලු. 2. ඇයි soup opposite direction එකට බොන්නේ? ඒ තමන්ගේ ඇගේ හැලිලා පිච්චෙන්න තියන ප්‍රවණතාවය වැඩි නිසා ස්වාඅරක්ශාව සහ එක කාල් ගානවා කියන ශබ්දය නැති වෙන්න ලු. etiquettes කලාට ඇත්තටම reason එකක් දැනගෙන හිටියේ නෑ video එකේ ඒ දේ අහපු එකෙන් මාත් අද තමයි මේවා ඉගෙන ගත්තේ! Thank you!!! 🥰

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අඩේ මෙන්න කමෙන්ට්ස්. අවධානයෙන් බලලා, තමන්ම තනියෙන් වැඩිදුර රිසර්ච් කරලා, ඒ ගැන අපිවත් දැනුවත් කරන අය හම්බෙනවා කියන්නෙ මාර ගැම්මක් ඈ. වීඩියෝ එකක් හරහා හරියට දැනුම ශෙයා වෙන්න ඔයා වගේ අය ඉන්න ඕනේ. පට්ටම තැන්කූ වේවා මේ දීපු අලුත් දැනුමට වගේම මේ දීපු ගැම්මට. ❤️😍🙏

  • @thiruabeyweera4037
    @thiruabeyweera40372 жыл бұрын

    Fantastic vlog.... kuchi & buchi 💞💞💞 හරිම නිහතමානීව present කරනවා💞💞💞💞 සුප් බෝල් එක අපි ඉන්න පැත්තට විරුද්ධ පැත්තට හරවන්නෙ අපෙ පැත්තට හැරෙව්වොත් අපෙ ඇගට හැලෙන්න ඉඩකඩ තියෙන නිසා.... වමත් අයට knife එක අල්ලද්දි rule එක මාරු වෙනවා.. වමත් උනත් ,දකුණත් උනත් එයාලට හුරු අතට තමයි knife එක ගන්නෙ...

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි අපි දැනන් හිටියෙ නැති මේ කරුණු ගැන අපිව දැනුවත් කලාට ❤️❤️❤️😍😍😍

  • @gayaniliyanage3583

    @gayaniliyanage3583

    Жыл бұрын

    ඔව් එහෙම තමයි

  • @pubudithadesilva8311
    @pubudithadesilva83112 жыл бұрын

    හොද වෙලාවට ඉන්දියාවෙදි සුපිරි කෑමක් සෙට් උනේ..ඉස්ස්‍රහට ලංකාවේදි ඕවා කන්න හම්බෙන්නෙ නෑ මිත්‍රවරුනි..😒 කුචීගේ මිත්‍රවරුනි කෑල්ල මං ගත්තා කමක් නෑනෙ 😒 අනුරාධ අයියා නම් සිරාම ආතල් වගේම හරිම නිහතමානි...එයා අක්කට සලකන ආකාරෙනුත් , අපි ගැන හිතලා කියල දෙන දේවල් වලිනුත් ඒවා මනාවට ඔප්පු වෙනවා..ඔයාලව meet උනොත් කතා කරන්න හරි අසයි 😉🇱🇰 ජය වේවා !

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගන්න ගන්න. ඕනෙ කෑල්ලක් ගන්න. 😃😃😃 ගොඩම ගොඩාක් ස්තූතියි මල්ලි මේ අගය කිරීමට. අනිවාර්‍යයෙන් දවසක සෙට් වෙමු. අපිත් ආසයි සෙට් වෙලා පොඩි කයියක් දාන්න. 😍❤️❤️😍

  • @pubudithadesilva8311

    @pubudithadesilva8311

    2 жыл бұрын

    @@MagicCompass 😍🤗aniwaren

  • @fathimanusrath3335
    @fathimanusrath33352 жыл бұрын

    8:29,kuzhi paniyaram kiyanne කුලි පනියාරම්,පනියාරම් means කැවුම් වලට Indiyawe L wenuwata Z dala liyanne,semiya kiyanne noodles walata 26:30 කීරෛ kiyanne පළා වලට 27:27 කරුවපිලෛ සාදම් kiyanne කරපිංචා බත් වලට සාදම් කියන්නේ බත්

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    අඩේ... දැන් හිටියෙ නැති ගොඩක් දේවල් දැනගත්තා. ගොඩාක් ස්තූතියි ❤️😍❤️😍❤️

  • @fathimanusrath3335

    @fathimanusrath3335

    2 жыл бұрын

    @@MagicCompass 🥰🥰

  • @anusedirisinghe1467

    @anusedirisinghe1467

    2 жыл бұрын

    තැන්කූ සුදූ❤️

  • @Shalu_mk.chaurasia

    @Shalu_mk.chaurasia

    Жыл бұрын

    27:34 lauki matar ki sabji...kiyanne...bottle gourd with grean peas curry ekata

  • @Shalu_mk.chaurasia

    @Shalu_mk.chaurasia

    Жыл бұрын

    27:43 paneer kali mirch kiyanne...paneer with black pepper curry ekata.

  • @chanuxlife
    @chanuxlife2 жыл бұрын

    ඉන්දියාවට ඉගෙන ගන්න යන්න ඉන්න මට ඕගොල්ලන්ගේ indian video සීරිස් එකෙන් ඉන්දියාව ගැන ගොඩක් දේවල් දැනගන්න හම්බුනා. Thank you so much both of you.♥️🙏🇮🇳🇱🇰

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ශා.... අපිටත් ලොකු සතුටක් ඒක. ඔයාගෙ අනාගත වැඩ වලට සුභ පතනවා. 🙏😍❤️😍❤️

  • @user-sl4wc4uy2c
    @user-sl4wc4uy2c2 жыл бұрын

    විඩියො එක එනකන් බලාගෙන හිටිය...ඉතින් කෙල ගිල ගිලා බැලුවා....අපිට යන්න බැරි වුණාට ඔයාල දෙන්න හරි ගියානෙ..ඉතින් අවන්කවම සතුටුයි ..ඔයාලගෙ විඩියො බලලා මාරම සතුටක් ලබන්නේ ....❤️❤️❤️❤️👍👍👍👍..මෙි දෙන සතුටට මාරම ආදරෙයි හොදේ....😊😊😊😊

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe10872 жыл бұрын

    අයියේ මට නිතර වෙන දෙයක් තමයි කෑම බෙදාගත්තට බාගයක් විතර කද්දි බඩ පිරිලා වගේ දැනෙනවා. කොච්චර ආස වුණත් කාගන්න බෑ. අමාරුවෙන් හරි කෑවොත් ඊළග වේල පොඩ්ඩක්වත් කන්න බැරිවෙනවා. ඔයාලා කෑම කද්දි අසමෝදගම් හරි වෙන මොනවහරි බෙහෙතක් බොනවද කියලා දැනගන්න ආසයි. මටත් ඕන අයියා අක්කා වගේ හෝටල් හූරන් කන්න 😃 ඉක්මනින්ම 100k ගන්න ලැබේවා 😍

  • @koolii4412

    @koolii4412

    2 жыл бұрын

    E eating disoders thiyn nisa ..ekek kenae widiyt thama

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ඒක මන් හිතන්නෙ එක එක්කෙනාගෙ කෑම රුචියෙ කැපෑසිටි එකත් එක්ක වෙන දෙයක්. අපි කොච්චර එක එක ප්‍රමාණ වලින් කෑවත් හැමෝගෙම ආමාශෙට සෙට් වෙන්නෙ සාපේක්ශව එක වගේ කෑම ප්‍රමාණයක්නෙ. ඔයාගෙ බඩ පොඩ්ඩක් ෆිල් වෙද්දිම කෑවා ඇති කියන සිග්නල් එක මොලේට දෙනවා ඇති. අපිටත් සමහර වෙලාවට කාලා ඉවර උනාම බඩ පුරවලා දාලා වගේ දැනෙන වෙලාවල් තියෙනවා. එවේලෙටනම් අසමෝදගම් බොනවා. හැබැයි අසමොදගම් බොන ලිමිට් එකට ආවට පස්සෙ ආයෙ තව කන්නනම් බෑ. ගොඩාක් ස්තූතියි සුභ පැතුමට ❤️😍😍❤️

  • @champrikagallage5077
    @champrikagallage50772 жыл бұрын

    Pattai pattai athtatama supiri video ekak superb oyala denna waaaaaaw enjoy Kara supiri good luck ADARE 👍👍👍👍❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @anandijayathilaka858
    @anandijayathilaka8582 жыл бұрын

    අනේ කුචී බුචී හැමදේම හොදින්ම කියල දෙනව. මටත් ආස හිතුන ඒ හෝටලේට යන්න. පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😍😍😍❤️❤️❤️🙏🙏

  • @hash_fernan
    @hash_fernan2 жыл бұрын

    කෑමටිකනම් සුපිරි අනේ😍😍 මටත් ආස හිතුනා❤️‍🔥 බත් කන ගමන්තමා මමබදැන් බැලුවේ..නැත්තම් අමාරුයිනේ😬

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    හෙ හේ... ඔයා දන්නවනෙ ඉතින් ක්‍රමේ... 😃😃😃😍😍😍❤️❤️❤️

  • @vihabalasuriya9018
    @vihabalasuriya90182 жыл бұрын

    ඔයාලා දෙන්න නම් මාර lucky අක්කි & අයියා❤️ඔයාලගෙ හැම වීඩියෝ එකක් ම ආසාවෙන් බලනවා🙈 මම දන්න විදිහට නම් සුප් එක ඉස්සරහට කරලා බොන්න ඒක තමන්ගෙ ඇඟට හැලෙන්න නැති වෙන්න🙃 ඔයාලා දෙන්නට තවත් ඔය වගේ රට රටවල් වල ඇවිදලා fun එකේ ඉන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා💞බුදු සරණයි ඔයාලා දෙන්නට🙏❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි හැම දේකටම 😍😍😍❤️❤️❤️😍😍😍😍

  • @madushanimadu6770
    @madushanimadu67702 жыл бұрын

    Godak kalekin oyalage vidio ekak balanna bari una ..kawada koi wele baluwath ithin oyala denna nm maru thamai .❤️❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️❤️😍

  • @AkDJ581
    @AkDJ5812 жыл бұрын

    ලක්ෂරි දවසක නිදහසේ රසවින්ද කැම ටිකනම් නියමයි 👌😍

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😍😍❤️😍😍

  • @sunelkaabeysinghe5331
    @sunelkaabeysinghe53312 жыл бұрын

    හරිම ආදරණීයයි..අක්කි අයියා හැමදාම සතුටින් ඉන්න ඔයවගේ.😍😍 ඔයාලගේ වීඩියෝස් පට්ට. ගෙදරදි කෑම කන්නෙ ඔයාල කන වීඩියෝ බල බල😆 ඒ තරම් ආසයි මම. පරිස්සමින් ඉන්න දෙන්නම. Much love❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි නංගි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @pxbaba5920
    @pxbaba59202 жыл бұрын

    මන් හිතන විදිහට magic compass එකේ කරපු ලස්සනම buffet එක තමයි meeka...💕😍🤩 Thank you aiyya and akka mee lassana experience eka apitath dunnata....❤️🧡🤍💛

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️

  • @isharikaumayangani7842
    @isharikaumayangani78422 жыл бұрын

    අයියා අක්කා දෙන්නා එදා නම් සුපිරී කෑමක් කෑවා නේද දැන් ඒවා මතක් වෙනවා නේද මොනා වුණත් අක්කා රස බලන විදිහ තමා සුපිරී කොහොමින් කොහොම හරි දෙන්නාටම ආදරෙයි අහ්හ්හ් ජය වේවා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න 🖤🖤🖤🖤🖤🖤🖤

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @roshshali8182
    @roshshali81822 жыл бұрын

    Wow harima lassanai adath video 1. Adarei akki & aiya ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️

  • @iroshisamarajeewa2473
    @iroshisamarajeewa24732 жыл бұрын

    අම්මෝ දැන් නම් ඉන්දියාවේ ගියා වගේ තමයි... එකක් නෑර ඔක්කොම බැලුවා... අන්තිමට අපිත් මත් වෙලා ඉන්නෙ... Thank you කුචී & බුචී...

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😍😍😍❤️❤️❤️😍😍😍

  • @senuthidissanayake7849
    @senuthidissanayake78492 жыл бұрын

    කෑම ගොඩක් වට කරගෙන යශී සිටී මැද කලකට පසු බඩ පැලෙන්න කන්න යන්නෙ අද කාටද මේක මතක බුචියගේම වචන ටිකක් තමා මේ 😁😁 අදත් ඒක ගැලපෙන නිසා දැම්මේ 😍😍😍 බුචීගේ අවධානය පිණිසයි ඔන්න මම ඔයාගෙ වචන හොරකම් කලේ නැහැ හොදේ කියල දැම්මේ

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    අඩේ.... අවංකවම ඔයා කිව්වමයි මට මතක් උනෙත් මේක. මොන වීඩියෝ එකේද මේක කිව්වෙ කියලා මතක නෑ ඒ උනාට. ඔයාට මේක මතක තිබ්බා කියන්නෙ පට්ටම පට්ටම ගති ඈ. ඒක මාරයි 😍😍😍❤️❤️❤️

  • @pavanishenali1889

    @pavanishenali1889

    Жыл бұрын

    අර ගෙදර ඉදන් කරන video එහෙක නේද?අර එයාලෑ අක්කත් හිටියා මතකයි.....එයාගේ birthday vlog එහෙකද ඒක කලේ ගෙදර ද වගේ මතක...

  • @senaliiresha3885
    @senaliiresha38852 жыл бұрын

    ඒකනම් සුපිරි 😍❤issarahatath me wage lassana video krnna ape rate me thiyna prashna okkom visadewa kiyl prarthna krnwa

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    🙏🙏🙏😍😍😍❤️❤️❤️

  • @ravindulakshan5027
    @ravindulakshan5027 Жыл бұрын

    මරු අක්කි අයියා ඔය දෙන්නා ඔයලගෙ ඔක්කොම වීඩියෝ බැලුවා ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ඉක්මනටම තව තව අලුත් වීඩියෝ දාන්න ❤️❤️🥰

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි ගොඩම ගොඩාක් ❤😍

  • @kaveeshadilshani7503
    @kaveeshadilshani75032 жыл бұрын

    Hamadama oyalage video balanawa koi welaweth oyalage video thamay balanne ane harima shok oya denna hamadama sathutin parissamin inna adareyy godak ❤️🥰

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍❤️❤️

  • @pawanivihara9882
    @pawanivihara98822 жыл бұрын

    අදනම් පරක්කු උනා වීඩියෝ එක බලන්න අදත් නියමයි 🥳 love you aiya and akka 🥰🥰

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @thilinilakmali6277
    @thilinilakmali62772 жыл бұрын

    Oylge indita video Tika bluwa.marama asai.api giya wage danenawa.thanks a lot mewage video genawta.godak channel walin cover nokerana travel area baluwa.💌💌💌

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍

  • @prabanurada6629
    @prabanurada66292 жыл бұрын

    Supiri vlog akki and aiya!👍👍❤️😍😍

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😍❤️❤️😍

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa10762 жыл бұрын

    ඒ කෑම ටිකට නම් අපිටත් බඩගිනි උනා ඔන්න ඔයාල කෑව කියන්නේ අපි කෑවා වගෙ තමයි වාසනාවන්ත කපල් එක යන තැන කෑමෙන් බීමෙන් වරදින්නෙ නැහැ ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි මල්ලි අම්බානෙක. 😍❤️❤️😍

  • @amalkaishani1395
    @amalkaishani13952 жыл бұрын

    කැම කනවට වඩා මං ආස අයියා කතා කරන දේවල්වලට. පොඩි පොඩි දේවල් වල වුනත් ගන්න ගොඩක් දේවල් තියෙනවා.❤️ keep it up

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගි මේ අගය කිරීමට ❤️😍❤️

  • @shainiekanayake5359
    @shainiekanayake53592 жыл бұрын

    Ane video eka nam maru😍😍♥️denntama adrei hamadama innawa oyala ekka aluth ekak enkan balan innawa😘♥️god bless you akki and aiya😘♥️😍

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️

  • @s.sadeeshi4100
    @s.sadeeshi41002 жыл бұрын

    Moments of India 😍Videos Tika Thama Niyama😍😍 Video Ekak Danakan Thama hitiye Much Love always ♥️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    Love you more. 😍😍😍❤️❤️❤️

  • @s.sadeeshi4100

    @s.sadeeshi4100

    2 жыл бұрын

    Ane Meee Video eka Niyamai 😍Akka & Aiya Hotel eka mara lassanai 😍 Matath Yanna hithuna😍 Breakfast, Lunch, Dinner 😍👍🏻Kama Range ekak thiyanwa 👍🏻 Dessert😍 Aye na ethin Dan yannama hithenawa😍 Oya dennatama Thank you thank you apita India experience eka dunnata😍 Adath Ethin Video eka Lassanai Hamadama Wage 👍🏻👍🏻

  • @hansikasandeepani246
    @hansikasandeepani2462 жыл бұрын

    මගේ අක්කී අයියයී කොහොමත් lucky නේ🤭🤭 😍😍😍😍💖 කෑම ටික නම් මරූ 😍😍😍😍 ඒ වගේම ඔයාල දෙන්නත් මරේ මරු 👌👌😍👍

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍❤️

  • @ganeshalakshani3244
    @ganeshalakshani32442 жыл бұрын

    ඔයාල දෙන්න කොහොමත් ගොඩක් පින් කරල තියෙනව..ආස කෑම කන්න ආසතැන්වල යන්න..එ වගේම දෙන්නගෙ තියෙන ආදරය එ බැදීම හරිම ලස්සනයි.ඒක අපිටත් දැනෙනව..හැමදාම ඒ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..love you akka aiya ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආශිර්වාදයට. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️😍❤️

  • @MOB-ci7sl
    @MOB-ci7sl2 жыл бұрын

    ඒ කෑමනම් හරිම රසයි. ඔයාල කද්දි මටත් ඒ රස දැනුනා. ❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ❤️❤️😍😍❤️❤️

  • @hirunikawaya420
    @hirunikawaya4202 жыл бұрын

    Oya dennage video baluwe nath nam pissu wage... Adarei..💕💕💕💕

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @senarathathsarani616
    @senarathathsarani616 Жыл бұрын

    අයියයි අක්කයි මරු ඩබල අප්පා ❤️🥺 බොරු පොෂ් ලයින් නෑ 😌 අයියනම් මරු ❤️ වැඩි වැඩියෙන් කන්න ලාබේවා 🤭love u both 😍😍

  • @apsarasewminisewmini7995
    @apsarasewminisewmini79952 жыл бұрын

    Niyamai akki nikam cheese bolayak wage .. harima cute .. Ayiyath innawa sharukchan wage ...😎 Love you..niyami jaya wewa..❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    අනේ....ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @MyviewnowSL
    @MyviewnowSL2 жыл бұрын

    Oyalage eka vedio ekak ahamben dakala mula idan mulu series ekama api eka digata baluwa, patta. me soup eke anthima tika issarahata harawala hendata ganna kiyanne, hadisiyewath ball eka peralila agata soup halenna puluwan nisa. patta wedak digatama karagena yanna. jaya wewa !!

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි අපිත් එක්ක සෙට් උනාට. ඒත් එක්කම අපි නොදැන හිටිය කරුණු ගැන අපිව දැනුවත් කලාටත් ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @lakminijayasekara3572
    @lakminijayasekara35722 жыл бұрын

    මම දැකපු ලස්සනම වීඩියො එක ඔයාලගෙ. අක්කි & අයියෙ❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගි 😍❤️

  • @dinugunarathna8517
    @dinugunarathna85172 жыл бұрын

    Apahu ikmanata kohe hari gihin apita vedios genna lebewa kiyala mama parthana karanawa. God bless you Akki and aiya. Much love

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @nishikaushalya2034
    @nishikaushalya20342 жыл бұрын

    කැම ටිකනම් සුපිරි...🤭 100k ට තව ටිකයි ඔන්න 🥳 ♥️♥️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ඔව් අනේ.. හෙනම ආසාවෙන් ඉන්නෙ. ❤️😍❤️

  • @sanumitha6868
    @sanumitha68682 жыл бұрын

    Loving cupel ....maru maru denna ....💛 kala kala bole vela adarei oyala dennata

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @upuliiroshani8987
    @upuliiroshani89872 жыл бұрын

    ආදරෙයි දෙන්නටම❤️ මුණගැහිලා කතා කරන්න ආසයි.😍😍

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    අපිත් හරිම ආසාවෙන් ඉන්නෙ ආදරෙයි හැමදාමත්. 😍❤️❤️😍

  • @rajant.g.5071
    @rajant.g.50712 жыл бұрын

    Chennai beautiful Chennai 🤠 congratulations great vlogs interest journey excellent vedio bro 😀

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    Thanx a lot 😍❤️

  • @shamilajayatunga
    @shamilajayatunga2 жыл бұрын

    ෂා එකම සුපිරි පට්ට හෝටලයක්නෙ. ඒකේ කෑම දැක්කම බොහොම ආසා හිතුනා. ඉන්දියාවෙ ගියොත් යන්න නියම ප්ලේස් එකක්. අයියටයි අක්කටයි අහම්බෙන් හම්බවුන හොඳ චාන්ස් එකක්.

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ඔව් ඈ... මේකනම් පට්ටම චාන්ස් එකක්. 😍❤️😍❤️😍

  • @_himasha_
    @_himasha_2 жыл бұрын

    අනේ කෑම ගොඩ 🤤 ඒව දැක්කම ඇත්තටම ඉන්න බෑ මන් කනකොට තමා ඔයාලගෙ වීඩියෝ බලන්න ගන්නෙ මොනා උයල තිබ්බත් කැවෙනවා ඒ විතරක් නෙවේ කන්න පැය දෙකක් විතර යනවා මොකද ඉටිම් වීඩියෝ තුන හ්තරක්ම බලලනෙ නවත්තන්නෙ 😅💞 ආදරෙයි පැලෙන්න 😽❤️‍🩹

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    අඩේ.... හැබැයි ඒක තමයි ක්‍රමේ.. කකා බැලුවම තමා ආතල්. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @bhagyaranasinghe8939
    @bhagyaranasinghe89392 жыл бұрын

    මේ අත්දැකීම් නම් මාර ම වටිනවා අපට.තෑන්ක්ස් අයියා,අක්කා.අයියා,අක්කා. 🥰💕

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😍😍❤️😍😍

  • @piumimadu8551
    @piumimadu8551 Жыл бұрын

    ඔයාලගේ වීඩියෝ බලනකොට කාලය යනවා දැනෙන්නෑ පැය ගානක් උනත් කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන්👍🥰❤️ජය වේවා💐

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤😍❤😍❤

  • @shashiniwijesundara7917
    @shashiniwijesundara79172 жыл бұрын

    ramada experience එක හරිම වටිනව👍❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😍❤️❤️😍❤️❤️😍

  • @sewwandichathurika1798
    @sewwandichathurika17982 жыл бұрын

    අම්මෝ ආසාවේ බෑ අප්පා මේ වීඩියෝ එකටනම්😍 මං ආසම බුෆේ වීඩියෝ බලන්න.අක්කාටයි අයියාටයි වැඩි වැඩියෙන් බුෆේ ලැබේවා 🤭

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍

  • @darshibandara649
    @darshibandara6492 жыл бұрын

    Aththramaaa me video blnne wada nathuwa newai eth Oyala dennageee samagiyaaa adareeeaaa ape hithey thiynn prshnn okkomaaa tiakktaaaa hari amathakaaa wela apiwaaa wenmaaaa lokekataaa geniynwaaa good luck ❤️💐

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ❤️😍❤️

  • @madhurox8407
    @madhurox84072 жыл бұрын

    Ammo thanku ane😍😍ada payakata lan wenna oyala ekka hitiya☺️adarei akki and aiya♥️ Ushini eshadi

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️😍

  • @srilanka6106
    @srilanka61062 жыл бұрын

    දැන් අනෙ බලලා ඉවර උනෙ.සුපිරි විඩියොව

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😍😍❤️😍😍

  • @mathsiseasy2024
    @mathsiseasy20242 жыл бұрын

    මට ඔයාලගෙ fan කෙනෙක් ඒත් මට මාස 2න් විතර vedios බලන්න බැරි උනා. අද miss වෙච් ඔක්කොම එක හුස්මට බැලුවා. ඇත්තටමයි අක්කිනන් හිතාගන්න බැරි තරන් ලස්සන වෙලා

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @gayansandaruwan1760
    @gayansandaruwan17602 жыл бұрын

    වටිනම දේ ඔයාල කියල දෙන ටේබල් මැනර්ස් ටික .......අදත් වීඩියෝ එක සුපිරියක්..... ශැන්ග්‍රිලා එකේද , මේකෙද හිතට අල්ලල ගිය බෆට් එක 😃 ආදරෙයි දෙන්නටම ......... 💕💕💕💕

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ම්ම්ම්ම්. මේකෙ ගොඩක්ම ඉන්දියන් පැත්තට බරයිනෙ. මේකට සාපේක්ශව ශැන්ග්‍රිලා එකේ ගොඩක් වර්ග වල කෑම තිබ්බා. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @dilrukshidasanayaka1855
    @dilrukshidasanayaka18552 жыл бұрын

    Dekala nethi godak then oyala apata puluwan vidihata pennuwa.danne nethi godak dewal igana gaththa thank you akka aiya adarei dennatma

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි අපිත් 😍😍❤️😍😍

  • @Mickayel
    @Mickayel2 жыл бұрын

    Wooow adanam diga video ekak.. 😍

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ඉන්දියන් ගමනෙ දිගම එක. 😍❤️

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne78802 жыл бұрын

    හම්මෝ බුචීගෙ උපමා තමයි හොඳම 😁 අදත් සුපිරි වීඩියෝ එක... 👌

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    හෙ හේ... පට්ටම තැන්කූ හොඳේ 😍❤️😍

  • @keyla4404
    @keyla44042 жыл бұрын

    Mn harima asai oyalage videos walata akka & aiya ❤️ good luck 😘

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍

  • @annesurangi9114
    @annesurangi91142 жыл бұрын

    ඉන්දියා⁣වේ ගිහන් වෙච්ච මහන්සියට,ඔයාලි දෙන්නගේ අවංක කමට ස්වභාව ධර්මයෙන් (දෙවියන්ගෙන්) ලැබුණු ආශිර්වාදයක් ❤

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට ❤️😍❤️

  • @sherinawhite6536
    @sherinawhite65362 жыл бұрын

    Hello foods. Very entertaining vedo 🥰. Best of luck 🤞

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    Thank you soo much ❤️😍❤️

  • @AkDJ581
    @AkDJ5812 жыл бұрын

    ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් 😍❤️😍

  • @lakshithasankalpa4378
    @lakshithasankalpa43782 жыл бұрын

    ඔයාල් දෙන්න තමයි මම දැක්ක නිහතමානීම youtubers ල.💪❤️නොදන්න දේවල් කියල දෙනවට thanks දෙන්නටම.අයියගෙයි අක්කගෙයි බර වැඩි නොවී තව නැවකට කෑම කන්න ලැබේවා😁

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ වටිනාකමට. මේ ප්‍රාර්ථනාවටත් පට්ටම තැන්කූ හොඳේ...😃😍❤️😍❤️😍❤️😍

  • @lakshithasankalpa4378

    @lakshithasankalpa4378

    2 жыл бұрын

    @@MagicCompass හලී❤️

  • @daywithkala1666
    @daywithkala16662 жыл бұрын

    අම්මෝ අක්කි අය්යයි ආතල් ...හෙී 🤭🤭🤭❤️❤️❤️❤️...happy life... wish ..කරනවා ඔයාලා දෙන්නට..

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @vidurangirajapaksha5318
    @vidurangirajapaksha53182 жыл бұрын

    ඒක නම් සුපිරි.luck එක තමයි ඉතින් කරදර ගොඩක් උනේ ඔය චාන්ස් එකට තමයි ඉතින්.සුපිරි කෑම ටික ආ..

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ❤️❤️😍❤️❤️

  • @bhagyahalpawala8879
    @bhagyahalpawala88792 жыл бұрын

    Akki aiyai wge apith pin karala thiynwa video walin hari me lassana balaganna.😍❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ❤️❤️😍😍❤️❤️

  • @sampathkumara6947
    @sampathkumara69472 жыл бұрын

    ලක් එක තමා ඉතින් 🙏 අදරෙයි ගොඩක් ඔයාලට 😍😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @nilukarathnayake1133
    @nilukarathnayake11332 жыл бұрын

    Aneee shooooooke video 1nangi malli. Dan thamai balala iwara une. Asai dakiddi nam.😋😋😋😋😋😋😋 Mallige hinawa harima lassanai. Aaaa nangi oya ara annasi dala ekak kawa neda desert 1k wagee kiyala. Eka thamai pineapple raitha. Adareiii....

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි අක්කෙ හැමදේකටම. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @nimeshalakshani3740
    @nimeshalakshani37402 жыл бұрын

    ආදරෙයි ඉතින් හරිම ආසාවෙන් බලන්නේ ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @e161899
    @e1618992 жыл бұрын

    Enjoyed this to the end!

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ❤️😍😍❤️

  • @akilamaheshi3537
    @akilamaheshi35372 жыл бұрын

    අප්පට සිරි අද නම් දිග වීඩියෝ එකක් දාලා ඔක්කොම වැඩ ඉවර කරලා දැන් ඇදට ඇවිත් නිදහසෙ මේක බලනවා ලංකාවට ඇවිත් කන්න එහෙම ගියෙ නැද්ද කොහෙවත් තාම 😊😊😊😊😁😁 ආදරෙයි ඔයාලට පැලෙන්න

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආවට පස්සෙ එකම එක තැනකට ගියා. ඒකෙ වීඩියෝ එක ඉස්සරහට එනවා. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @rashmianuththara995
    @rashmianuththara9952 жыл бұрын

    Ammo e kema tika pissu hadeno. Hamadema wenne hondatane aiya. Aiyagei akkagei mahansiyata sadaranayak una ne. Shoi ane oya denna adarei hamadamath. Budusaranai ❤💙💚💜🧡🤍💗🥰🥰😘😘

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    හැමදේම වෙන්නෙ හොඳටයි කියන එක හරියටම හරි. 😊😊 ආදරෙයි නංගි හැමදාමත් ❤️😍😍❤️

  • @hasharanethmini5084
    @hasharanethmini50842 жыл бұрын

    Ohoma chance ekk labena oyala karapu pin nisaa♥️♥️ oya denna Hama athmema anith minissunta hodata kanna denna athi😍♥️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️

  • @udariperera9870
    @udariperera98702 жыл бұрын

    Try karanawa පුළුවන් tharan ඉක්මනින් apith oya tour ekama yanne .oyala denna maru.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදු සරණයි .

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ඒ උත්සහය ඉක්මනින්ම සාර්ථක වේවා!!! ❤️😍❤️😍

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa2 жыл бұрын

    ඊයේ video එකේ ටිකක් බලල නිදාගත්තා. රෑ උණ වැඩි වෙලා හීනෙන් video එකේ ඉතුරු ටිකක් දැක්කනෙ... 😆😆😆 අද හොද සිහියෙන් full video එක බැලුවා... Buffet ම තුනක්... පුදුම luck එකක් නෙහ් අක්කි-අයියා 😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ම්ම්ම්ම්ම්. උණ වැඩි වෙලා කිව්වෙ නිකන් අර කීමටද නැත්නම් සිරාවටම උණ ගත්තද?

  • @mr_and_mrs_nimaa

    @mr_and_mrs_nimaa

    2 жыл бұрын

    @@MagicCompass ඇත්තටම කිව්වෙ අක්කි. අර මේ දවස් වල තියෙනවනෙ virus එකක්. හීනෙන් දැකපු lunch buffet එකේ අලමයි තිබ්බෙ . එච්චරයි මතක... හීනනෙ 😆🤣😁

  • @ashaniuthpalabulathgama930
    @ashaniuthpalabulathgama930 Жыл бұрын

    හැන්ද දිගේ බේරිලා ඇගට හැලෙන්නේ නැති වෙන්න අයියේ... සුප් එක මුල ඉදලම බොද්දිත් හැන්ද ඇගේ ඉදන් ඉවතට තමයි සුප් ගන්නේත්... හරිම ලස්සන විඩීයෝස්.. බොරු වැඩ නෑ... තැන්කූ... ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤❤🙏🙏

  • @bimalshabeenu5082
    @bimalshabeenu50822 жыл бұрын

    Ade maru ane..... maru bufe eka.... ❤️❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ❤️😍😍❤️

  • @amalchaminda5760
    @amalchaminda57602 жыл бұрын

    අනේ අපි ලංකාවේ හොටෙල් එකකින් වත් කාල නෑ අපි දුප්පත් එදා වේල කන්න බොන්න නැති මිනිස්සු 😭😭😭😭

  • @oshadikaushalya9328

    @oshadikaushalya9328

    Жыл бұрын

    🥺🥺

  • @virajinimeshika
    @virajinimeshika2 жыл бұрын

    හැමදාම වගේ තත්පරයක්වත් skip නොකර බැලුවා💛 මුළු india vlogs series එකම හරිම ආසාවෙන් බැලුවෙ 😍 අවසාන දවස නිසා comment එකක් දාන්නම හිතුනා😁 ගොඩක් thank you akki and aiya අපිවත් india වලට අරන් ගියාට 😘 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන මේ වගේ 🥳 ගොඩක් ආදරෙයි 💚😘 ආ අයියේ අර soup එක තමන්ගෙ පැත්තට හරවගෙන බොන්නෙ නැත්තෙ මම අහල තියෙන විදියට නම් ;අපි table manners use කරන්නෙ මොකක්හරි event එකකදි , hotel එකක ,නැත්තන් wedding එකකදි වගේනෙ.එතකොට අපි ඇඳන් යන්නෙ වටින , හොඳ ඇඳුම්නෙ.තමන්ගෙ පැත්තට හරවලා soup ගන්න යද්දි ඒක ඉහිරිලා ඇඳුම් සවුත්තු වෙන්න පුළුවන් නිසා කියල තමයි මම අහල තියෙන්නේ නම් 😁💚

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. ඇත්තටම සුප් එකේ හේතුව දැනගත්තෙ අද මේකේ කමෙන්ට්ස් වලින්. ගොඩාක් ස්තූතියි ඒ ගැනත් කිව්වට. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @chamalmenaka1325
    @chamalmenaka13252 жыл бұрын

    අඩේ නියම පොට්ට චාන්ස් එක නේහ් 🤣🤣 ආසාවෙන්ම බැලුව වීඩියෝ එකක්. මේ වීඩියෝ එක නම් මම ආය දෙතුන් පාරක් බලාවි ශුවර් එකටම 🤣❤

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ❤️❤️😍😍😍❤️❤️

  • @shani-qw5xi
    @shani-qw5xi2 жыл бұрын

    ඔන්න මගෙ ඩබලව බලන්න ආවා 😍පොඩ්ඩක් පරක්කු උනා අනේ 🥺අදත් ඉතින් වෙනද වගේ ම ලස්සනයි වීඩියෝ එක 🙂ආදරෙයි දෙන්නටම 😍💖

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤️😍❤️

  • @shani-qw5xi

    @shani-qw5xi

    2 жыл бұрын

    😍💖

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna45582 жыл бұрын

    පැයක බැලුවා එක නම් සුපිරී...

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️❤️😍❤️❤️

  • @nethmitharu9593
    @nethmitharu95932 жыл бұрын

    Hemadma oylge video balnwa mn...mra asai oylge katha ahnna oylge weda blanna...supiriyk thma oyla hemdma genne...sathutin innh...oya dennw hambela ktha kranna thiynw nm godak asai akke ayye...

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි. දවසක අනිවාර්‍යයෙන්ම හම්බෙමු ❤️😍😍❤️

  • @ayeshamaduwanthi1308
    @ayeshamaduwanthi13082 жыл бұрын

    Supiri aiya Akka... love you 💕💕💕💕💕

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    Love you too ❤️😍❤️

  • @kalpanichathurya6719
    @kalpanichathurya67192 жыл бұрын

    මරු කෑම ටික😋අපි කනවා වගේ දැනෙන්නේ ඔයාලා රහ කරලා කන කොට 😁

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😍😍❤️😍😍

  • @hasinimaduwanthi5390
    @hasinimaduwanthi53902 жыл бұрын

    ඒකනම් පිස්සුවක් 😍❤️😍

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ❤️😍😍❤️

  • @srimalisasandara9781
    @srimalisasandara97812 жыл бұрын

    පරන පිනක් අපෙ හිසේ කඩාගෙන වැටුනා කියලා හිතන්න තමා තියෙන්නෙ.කෑම ටික නම් සුපිරි වගේ.කෑම දැක්කාම කෙල ගිලුනා.💖💖

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @sachithradananjani2152
    @sachithradananjani21522 жыл бұрын

    එදා ඔයාලා ලන්කාවට ගියානම් අද අපිට මේ වගේ ව්ඩියෝ එකක් නැ 😃😃😃 💖💖💖💖💖

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    අන්නේකයි. 😍😍❤️

  • @annnayomifonseka3466
    @annnayomifonseka34662 жыл бұрын

    Aneee mama 5 years India hitiye...ayeth e kaleta yanna hithuna...aye giyot kiyanna math enawoo...shok ane Oyala denna...you both deserve it...😘😘

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ශා මරුනේ. අවුරුදු පහක් කියන්නෙ හොඳ කාලයක්නෙ. 😊😊 ගොඩාක් ස්තූතියි අගය කිරීමට 😍❤️😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi81642 жыл бұрын

    ඔයාලා දෙන්නා කොහොමත් වසනා වාත්තයි අනුන්ට වදයක් නැතුව ජිවත් වෙනවානේ 💚💚💜️💜️ අද අනුරද මල්ලිට කට්ටිය බනිවි උලුඳු වාඩේ කපු විදියට 😃😃😃😃 ජය වේවා අතල් එකෙ ඉමු 💚💚💜️💜️

  • @samudriabeykoon5626
    @samudriabeykoon56262 жыл бұрын

    Need more videos like this😋

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ❤️❤️😍😍❤️❤️

  • @_sweetsour_6625
    @_sweetsour_66252 жыл бұрын

    ආදරෙයි දෙන්නටම 😻💖

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️

  • @sakmanmaluwa079
    @sakmanmaluwa079 Жыл бұрын

    බුෆේ වීඩියෝ තමයි ගොඩක් ලස්සනම..මමනම් ඒ වීඩියෝ ආයේ ආයේ බලනවා

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤❤❤😍😍❤❤❤

  • @behappyalways9091
    @behappyalways90912 жыл бұрын

    කෑම බීම කද්දි නම් කුචී තමයි අවධානම ගන්නේ..🙉😂 දෙන්නටම ජය වේවා !💚🌈🌼

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😃😃😍😍❤️❤️

  • @dulmi3599

    @dulmi3599

    2 жыл бұрын

    🎀

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    @@dulmi3599 🙈🥰❤️

  • @gayanimadhushani8271
    @gayanimadhushani82712 жыл бұрын

    India කියන්නේ අපි වගේ කෑම පෙරෙතයන්ට පරාදිසියක් නෙහෙ 🥺🥺🥺♥️යන්නේ කවද්ද කියලා ඉන්නේ අනේ..

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ඉක්මනින්ම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍🙏

  • @asenie
    @asenie2 жыл бұрын

    මසාලා චායි එකට හිත ගියා ❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ❤️😍😍❤️

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe72462 жыл бұрын

    අක්කා කියා දෙන විදිහට අපිටත් රස මවාගන්න පුලුවන්.ඔහේ යද්දිත් අසමොදගම් අරන් ගියාද??"ගෙදර යන්නේ වැනි වැනි"ඒක නම් මරු.දිග video දාන්න අපි ආසයි..

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආයෙත් අහලා. මුළු ඉන්දියන් ගමන පුරාවටම අසමෝදගම් බෝතලයක් අපිත් එක්ක හිටියා. 😃😃😃🙈❤️😍

  • @nimashagamage6199
    @nimashagamage61992 жыл бұрын

    ජය වේවා......ආදරෙයි ❤

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @nimashasewwandi9209
    @nimashasewwandi92092 жыл бұрын

    Anee lassanai vedio eka❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😍❤️❤️😍❤️❤️😍

  • @hk9763
    @hk97632 жыл бұрын

    සුප් එකේ අන්තිම ටික ඉස්සරහට හරවලා බොන්නෙ තමන්ගෙ ඇඳුමට වැටෙන්නැති වෙන්න.මං ඉගෙන ගෙන තියෙන විදිහට 😋

  • @siru3062

    @siru3062

    2 жыл бұрын

    Me 2

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඒ ගැන අපිව දැනුවත් කලාට ❤️😍😍

  • @Chamu.
    @Chamu. Жыл бұрын

    අඩේ මරු ඈ ඒක නම් 😍😎😋

Келесі