Midnight Buffet at Ramada | මහ රෑටත් ඕනෙ තරමක් කන්න පුලුවන් තැනක්

සාමන්‍යයෙන් රෑට Beffet එකක් තියෙන්නෙ උපරිම රෑ 10, 11 වගේ වෙනකම්නෙ. කොහොමද රෑ 12ට පටන් ගන්න Buffet එක්ක් තිබුනොත්. ඔන්න එහෙනම් අද වීඩියෝ එකෙන් ඒ වගේ Buffet එකක් ගැන දැනගන්න පුලුවන්.
Adults - 2900 nett per person
Kids (3 - 10 yers) - 1450 nett per Kid
📞 0777 864 864 / 0112 422 001
Fridays & Saturdays only
12.00 midnight to 3.30am
Ramada by Wyndham Colombo
30 Sir Mohomad Macan Markar Mawatha, Colombo 00300
maps.app.goo.gl/KX8VErDgL9LQ6...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog #Food #buffet

Пікірлер: 794

  • @lovavata
    @lovavata Жыл бұрын

    රෑ 12ට බඩගින්නේ මේක බලං කෙල ගිලින මං.🤔😁

  • @nethmichamodya4331

    @nethmichamodya4331

    Жыл бұрын

    😂

  • @sasinduudara
    @sasinduudara Жыл бұрын

    කියන්න වචන නෑ ඇත්තටම සුපිරි ❤😍ලංකාවෙ මේ වගේ දේවල් තියනව කියල දැනගන්නෙත් ඔයාලගෙ video නිසාම තමයි 😋💞 lv u akka and ayya ❤😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් 😍❤

  • @dancingwithima1812
    @dancingwithima1812 Жыл бұрын

    එ උනාට සුට්ටක් අපිටත් දිලා කන්න තිබ්බා නෙද 😥වැස්සෙ මෙක බලනකොට තමයි සුපිරිම

  • @achinisandareka416
    @achinisandareka416 Жыл бұрын

    අම්මෝ මේක බලලා බඩගින්නක් ආවා තව ටිකක් තියනවා බලන්න මාත් කෑම එක බෙදාගෙන ඇවිත්ම ඒ ටික බලනවා😍😍😍

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    අමුතුම එක්පිරියන්ස් කරන 🤩 ලංකාවට අලුත්ම දේවල් හදුන්වා දෙන ඒකම කෙනා අපේ බුචී අයියා ☺️💕

  • @suranigothami4345

    @suranigothami4345

    Жыл бұрын

    එක ඇත්ත 😁✋💖

  • @dulmisenarathne820
    @dulmisenarathne820 Жыл бұрын

    අදත් නියමයි..ඇත්තටම දැන් ඔයාලගේ වීඩියෝ බලන්න මාරම ආසයි..දෙන්නගෙ කච කචේ අහන් ඉන්න එකත් වෙනම ආතල් එකක්..ආදරෙයි ඩබලට

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් ❤😍😍

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 Жыл бұрын

    අඩේ street foods කනවට වඩා මේක ලාබදයකයි සහ සුවපහසුයිනේ..ඔයාලා දෙන්න ඉන්නම ඔනී අපිත් මේවා දැනගන්න ..ramada එකට නම් පාඩු ඇති..high tea එකේ ගානත් ඔයාලා ගියාට පස්සේ වැඩි උනා.මේකත් වැඩි වෙන්න කලින් යන්න ඔනී..අද video එක නම් මරේ මරු..

  • @naturehike3601

    @naturehike3601

    Жыл бұрын

    Kiyd package ek

  • @shara003

    @shara003

    Жыл бұрын

    @@naturehike3601 2900

  • @thennakoonarachchinirukshi1875

    @thennakoonarachchinirukshi1875

    Жыл бұрын

    High tea eke gaana venas velaada e kiyanne dan kiyak venavada ethakota

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 Жыл бұрын

    Wooow... ogollo apita nodanna godak dewal kiyala denwata godak thank you akki aiya..❤

  • @dimuthurukmal962
    @dimuthurukmal962 Жыл бұрын

    ඔයාලගෙ වීඩියෝ බලද්දි අපි ඒ තැනට ගිහින් වගේ එකක් දැනෙනව.ඒ තරම් සුපිරියටම කරනව.රස විතරයි නැත්තෙ.good luck අයියා අක්කා ❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😊😊😊😍😍😍❤❤❤

  • @shehanajesmin6882
    @shehanajesmin6882 Жыл бұрын

    මරු video එක අනේ 🥰 බලන් ඉන්න අපේ කටයි බඩයි ඇවිස්සෙනවා මේක බලලා🤭 මේ වගේ midnight buffet එකක් තියෙනවා කියලා දැන ගත්තෙත් ඉතින් ඔයාලා හින්දා තමයි good luck අයියා & අක්කා ❤ තවත් මේ වගේ video අරන් එන්නෝ 🥰

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤❤😍😍❤❤

  • @anjularasanjalee2387
    @anjularasanjalee2387 Жыл бұрын

    Man ළඟදී oyalage video බලන්න ගත්තේ . Dn ewwamai බලන්න hithenne. Maru ane. කෑම කෑම තමයි ithin නේද kohe giyath. Apith එහෙමයි .😊😊🤗🤗

  • @nimashasana5969
    @nimashasana5969 Жыл бұрын

    Supirima kema tika.....thawa thawa rasa kema kanna labewa kiyala mn parthana karanawa.......hodata kala lassana tan wala awidala sathutin inna bs oyala dennata

  • @madaveewijesinghe4089
    @madaveewijesinghe4089 Жыл бұрын

    අයියේ ඔයා හැමදාම එකම ටික කියෝන එක තමයි අහන් ඉන්න එපා වෙන්නෙ.සාමාන්‍යයෙන් ඕනිම කෙනෙක් දන්න දේවල් ඕනිවට වඩා කියෝන කොට එපා වෙනවා... අක්කි නම් නියමයි...

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    හැමෝම හැම වීඩියෝ එකම බලන්නෙ නෑනෙ. මේ වීඩියෝ එක විතරක් බලන අලුත් අයත් ඉන්න පුලුවන්. ඔයා නිකමට කමෙන්ට්ස් බැලුවොත් තේරෙයි අපි කලින් වීඩියෝ වල කීප සැරයක් කියලා තියෙන දේවල් ආයෙ කට්ටිය කමෙන්ට්ස් වලින් අහනවා. උදාහරණකෙට Buffet එකකදි බෙදාගන්න තරමට බිල වැඩි වෙන්නෙ නැද්ද කියන සරල දේ පවා ආයෙ ආයෙ අහනවා. ඒක අපිට සරළව පෙනුනට කෙනෙක්ට සංකීර්ණම ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්. ඉතින් ඒ දේවල් කියලා දෙන්නෙ නැත්නම් අපි මේ කරන දෙයින් තේරුමක් නෑනෙ. දන්න අයට අහන් ඉන්න අමාරු වෙන්න පුලුවන්. හැබැයි නොදන්න අයව අමතක කරලා යන්න විදියකුත් නෑ. සිදුවූ අපහසුතාවය ගැන සමාව.

  • @sudarshidissanayaka2395
    @sudarshidissanayaka2395 Жыл бұрын

    Supiri adath video em midnight buffet tiyenawa kiyala danagatte me video eken.. thank you adarei akka & aiya ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤

  • @buddhigamage5072
    @buddhigamage5072 Жыл бұрын

    Harima lassanai video eka adat❤️ Ramada eke breakfast buffet video ekak krnnako dennama me wage 😁😍

  • @roshshali8182
    @roshshali8182 Жыл бұрын

    අම්මෝ නැගිට්ට ගමන් බැලුවෙ ඔයාලගෙ වීඩියෝ එක. උදේම ඒක දැකලා මාර බඩගින්නක් ආවා.මරේ මරු ඒ වීඩියෝ එකත්.ආදරෙයි අක්කි & අයියා ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @shanuperera95
    @shanuperera95 Жыл бұрын

    Thnku aiya &akki hamadama oylge alut expriences apit ekka share krgnnwt😍❤😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍🙏❤🙏😍

  • @himayarasanjali8324
    @himayarasanjali8324 Жыл бұрын

    අදමයි දැනගත්තෙ mid night buffet ගැන.Thank you අක්කෙ අයියේ🥰.අපි නොදන්න දේවලුත් දැනගන්නවා ඔයාල නිසා.ඒ වගේම ඔහොම තැන්වල ගියාම කරන්න ඕනේ මොනාද් නැත්තෙ මොනාද කියල ඔගොල්ලො හරි ආදරෙන් ඔයාලගෙම අයට කියල දෙනවා වගේ අපිට කියල දෙන එකත් හරිම වටිනවා❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඉතින් හත් දෙයියනේ ඔයාලා අපේම අය තමයි. ඔයාලා අපේ හොඳ යාලුවොනෙ. ❤❤😍😍❤❤

  • @suga3572
    @suga3572 Жыл бұрын

    බුෆේ එක නම් මරේ මරු.. හිතුනේ ඉතින් අපිත් හිටියා නම් කියලා ..... 🤤🤤🤤🤤🤤.... ආදරේයි ගොඩාක් 😘😘😘😘😘😘. බුදු සරණයි

  • @hasinisaumya6776
    @hasinisaumya6776 Жыл бұрын

    අම්මේ දැක්කත් සතුටුයි ❤️❤️❤️ ආදරෙයි අනී ඔයාලට ❤️❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Adareiiiii apith godak 🥰❤️🤗

  • @dinugunarathna8517
    @dinugunarathna8517 Жыл бұрын

    Oyala dena experience nam super ane. Ape baya lejjawa peththakin thiyala kanna purudu une oyala nisai. Ekata godak tnx. God bless you Akki and aiya. Much love.....

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අපිටත් ඒක ලොකු සතුටක් නංගි. ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 Жыл бұрын

    බුෆේ වීඩියෝ එකක් දාලා තියෙනවා දැකපු වෙලේ ඉදලා ඉවසිල්ලක් නැතිව හිටියේ බලන්න වෙලාවක් ලැබුනේ වෙලේම බැලුව🤩

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍❤❤🙏🙏

  • @sachiyah4083
    @sachiyah4083 Жыл бұрын

    අනේ ශෝක් අනෙ අපි ඔයාලා දෙන්නට ගොඩක් ආසයි දැක්කත් හිත පිරෙනවා❤️❤️❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤😍❤

  • @isha4200
    @isha4200 Жыл бұрын

    Oya nisa api ramada hight tea giya, athma oya nisai eka dan gatheth, thanku akki, ammwath oni video ekkata,ammath harima shok ❤️❤️❤️

  • @chamikapahalawaththa6380
    @chamikapahalawaththa6380 Жыл бұрын

    අදත් හරිම ලස්සන යි ආසාවෙන් බැලුවා බුදු සරණ යි දෙන්නට♥️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤😍🙏❤😍🙏

  • @sanumitha6868
    @sanumitha6868 Жыл бұрын

    Hai denna kohomada adath niyamai vidiyo eka.. ammo e tika dakkama badaginith ava appa.... godak niyamai.... hamadama vadi vadiyen kanna labenna orne...❤️❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤😍

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 Жыл бұрын

    Maru ada vedio ekath පරිස්සමෙන් sathutin inna adreiiii ❤️❤️🤗🤗

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @kashmiranikeshani7709
    @kashmiranikeshani7709 Жыл бұрын

    Wow akk aiya dakkam asa hitena supiri vloge ekk 🌸🌸🌸🌸🌸akka kana vediyata tami mamm maram asa 🍰🍰🍰🍰

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤❤❤🙏🙏🙏

  • @TravelSerendib
    @TravelSerendib Жыл бұрын

    අද තමයි දැන ගත්තේ midnight buffet ගැන. Buffet එකකින් කන හොඳම විදිය හරිම විදිය කියනවා එකත් වටිනවා superb අයියා අක්කා 😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤🙏

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    Lassanai video eka superb rasa Kama godai, supiri good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @rashmianuththara995
    @rashmianuththara995 Жыл бұрын

    Ammo video eka dakkama mara sathutui. Ammo kema tika nm supiri. Dakkama pissu hadeno. Adarei akke aiye. Budusaranai hamotama

  • @e161899
    @e161899 Жыл бұрын

    Enjoyed yet another of your super videos. Keep them coming !

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤❤😍

  • @velkopetkov8461
    @velkopetkov846111 ай бұрын

    Oyalanam maha pissuwak Mata oyala dennage vidiyo balannne nethuwa inna bene wena aya karana vidiyo mona hari aul thiyanawa eth oya denna patta appa🥰🥰

  • @saduni87
    @saduni87 Жыл бұрын

    Ane upload karanakan balan hitiye super akki & ayya ❤😊😊

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Balala kohomada kiyannakoooo 😍❤️

  • @oshaniamasha3900
    @oshaniamasha3900 Жыл бұрын

    🥺 e background music ek ahn inn hri amarui oylge videos athlne e nisa ek aheddi mokddo aulk danenva 😩💕 ane ayanm e music ek dnn ep venada dana ev lassanai ek hri amuthui akki katha krna ekatath vd music ek highlight vela ahenv

  • @taniyasilva6738
    @taniyasilva6738 Жыл бұрын

    Vlog aka lassanaiii❤️❤️❤️.akki dutch trails eke vlog akakuth karanna.ethana seafood palater aka rasama rasaii😋😋aiyata nam wena mona hari thamai oder karanna wenne.ayeth aluth vedio akak aran ikmanata enna.budusaranai.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    සීෆුඩ් තියෙන තැනකට ගියා කියන්නෙ මන් අසරණ වෙනෝ. 🙈🙈😃😃 ආදරෙයි අපිත් හැමදාමත් ❤😍😍❤

  • @piyumihansini7670
    @piyumihansini7670 Жыл бұрын

    ❤️❤️😘😘අම්මො.මරු අනෙ.. ආදරෙයි දෙන්නටම ගොඩාආආආආආආක් 😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @s.m.sawall9663
    @s.m.sawall9663 Жыл бұрын

    Oyala ge vlogs lagadi balanna gaththe... Aye ithin katha dekak na superb 🙌🏻🙌🏻

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @disnijayasinghe449
    @disnijayasinghe449 Жыл бұрын

    Adanm damma gamanma video ek baluwa 😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Balala kohomada kiyandoooo 😍❤️

  • @shani-qw5xi
    @shani-qw5xi Жыл бұрын

    ඔන්න අදත් ආව මගෙ ඩබලව බලන්න 😍අඩේ රෑ 12 කියන්නෙ හොද බඩගිනි වෙලාව මෙහෙම කෑමක් තිබ්බනම් කනවා ආයෙ කෑමක් ම්ම්ම්ම් 😋🤤 අදත් වීඩියෝ එක ලස්සනයි 😍ආදරෙයි දෙන්නටම 😍❤️

  • @nipunikaushalya9279
    @nipunikaushalya9279 Жыл бұрын

    Ammo Buffett nam kuchi buchi thama. Dn mn pissek wela inne oyalage Buffett video balala. ❤️❤️

  • @kaushalyarasangi
    @kaushalyarasangi Жыл бұрын

    Welawa kiya unath mokada neda😍😍😍 athal eke inna kanna onee hodata 😍😍😁😁 dennama nidiyala aharala neda giye,,niyamai kama nan ne😋😋😋 kala iwara wela awenan නිදිමත newei neda🤣🤣 budimatha❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි dennatama godak ...😘😘

  • @nipslofficial
    @nipslofficial Жыл бұрын

    මැජික් කම්පාස් එකෙ ඔයාලා දාන කෑම ගැන වීඩියෝ බල බල ගෙදර ඉදන් මම හැමදාම බත් කනවා 😜😜😜😜😜 ඔයාලාගේ කන කෑම වලින් දෑස පිනවගෙන හිතත් පිනවගෙන බත් කනවා ඉතින් අපි... 🙃🙃😋♥️♥️♥️♥️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😊😊😊😍😍😍❤❤❤

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 Жыл бұрын

    Looks awesome Kuchi and Buchi. ☺☺☺

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thanx a lot 😍❤😍

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 Жыл бұрын

    වෙනද වගේම අදත් ආසාවෙන් බැල්‍රවා නියමයි❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙌🙌😍😍🤗🤗❤️❤️

  • @wathsalaamarapathi7767
    @wathsalaamarapathi7767 Жыл бұрын

    ශොර්ක් අනේ😍❤ ආදරෙයි දෙන්නාටම😍❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @gaminggajabaforce1502
    @gaminggajabaforce1502 Жыл бұрын

    අපෙ අම්ම මන් ආස නැති කෑමක් උයල තිබුනම. මන් ඒ කෑම කන්නෙ ඔයාලගෙ විඩියො බල බල. එතකොට නිකන්ම කැවෙනව ❤

  • @dushminirox

    @dushminirox

    Жыл бұрын

    me 2

  • @sandeepamadushan6929
    @sandeepamadushan6929 Жыл бұрын

    ඉස්සර ඉදලම ආසාවෙන් බලන්නෙ 😁🔥❤👍

  • @gayathbhanuka3239
    @gayathbhanuka3239 Жыл бұрын

    kuchi and buchi channel එකේ වීඩියෝ ඔක්කොම ටික බලලා ඉවර කරා. පට්ට ඔයාලා දෙන්නා. Vlogs තව ඕන

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි. ඔන්න අද හවස හතට එනවා ඒකේ අලුත්ම Vlog එක. 😍🙏

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee Жыл бұрын

    කෙල නම් ගිලුනා හොඳේ😁😁ආදරෙයි දෙන්නටම♥️♥️♥️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Apitath dan kela gilenawa buffet eka mathak weddi 🙈🙈😁😁 Adareiiiii ❤️❤️🤗🤗

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩාක් ❤😍❤

  • @kenanpromod3950
    @kenanpromod3950 Жыл бұрын

    Mama aluth rahak hoya gaththa Kiribathui butter cake ui Aiyath try karala balann 👍😋

  • @chathurikamadhushani366
    @chathurikamadhushani366 Жыл бұрын

    Raa 12ta kama kanna Holman 2kak gihin bu ha haaaaaaa ❤️❤️❤️ adareie oyalata godaariyak...hodata kanna onAy apitath 1kkama ❤️❤️❤️

  • @srilanka6106
    @srilanka6106 Жыл бұрын

    අම්බො රැ 12 කලා නැ තාම මම.වචන වරදින්නෙ නිදිමතට නෙවෙයි කැම වැඩිවෙලා ද කොහෙද.ලස්සනයි විඩියොව

  • @sugandhikasepali7775
    @sugandhikasepali7775 Жыл бұрын

    ඔයාලා දෙන්නනම් මරු අනේ ආදරෙයි 💖

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Adareiiiii apith ❤️❤️🤗🤗

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 Жыл бұрын

    Akki lassanai💙 Re 12 ta kiribath kanawa kiyanne ammoh😁maru habai birthday ekatama hadala wage 😁 Adath ithin maru kiyala thama kiyanna thiyenne🙂💗

  • @gimhaniperera7553
    @gimhaniperera7553 Жыл бұрын

    Oyalage vedio aththatama maru ayye akki,,,,,,oyala kema kala finger ball illagathaneee....e wagema api 2nd round yanna kalin plate ain karannath eyalata kiynna onida 🤔🤔🤔🤔🤔🤔

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    නෑ. කාලා ඉවර උන පිඟන් එයාලම ඇවිත් අයින් කරනවා. වැඩේ ඉක්මනටම කරගන්න ඕනෙනම් කියලා අයින් කරවගන්නත් පුලුවන්.

  • @wondergirl8158
    @wondergirl8158 Жыл бұрын

    හැමදාම බලන් ඉන්නෙ ඔයාලගෙ video ekk දානකන් ramada eke high tea eken thma oyaalge video blna gthe දැන් හැමදාම බලනවා 🥺❤️😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩා ස්තූතියි අපිත් එක්ක එකතු උනාට ❤😍😍❤

  • @wondergirl8158

    @wondergirl8158

    Жыл бұрын

    @@MagicCompass හැමදාම ඔය දෙන්න එක්කම තමා මං ආසම chanal deka ඔය දෙන්නගෙ දෙක 🥺😍

  • @kasunmadushanka9143
    @kasunmadushanka9143 Жыл бұрын

    Gaanath kiwanam thami patta watinne yana kattiyata nathnam apahasuthawanta muhuna denna weine gaana wadi unoth. Oyala kattiyage seka baya harina ekanam patta watina deyak

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගාන ගැන දාලා තියෙන්නෙ ඩිස්ක්‍රිප්ශන් එකේ... වීඩියෝ එකෙත් කියනවනෙ ගණන් ගැන දැනගන්න ඩිස්ක්‍රිප්ශන් එක බලන්න කියලා.

  • @skhaputhantrihaputhantri7235
    @skhaputhantrihaputhantri7235 Жыл бұрын

    Buffet video maruuu oyalage..😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤😍😍❤

  • @dimithrithamodani3955
    @dimithrithamodani3955 Жыл бұрын

    😊අනෙ ඇත්තට ඔයාල ගිහින් පෙන්නනකන් අපි දන්නෙ නෑ. අදයි දන්නෙ..Thank u so much pissu dabalata.,.❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤❤❤😍😍😍🙏🙏🙏

  • @isharaharshani6143
    @isharaharshani6143 Жыл бұрын

    මේ වීඩියෝ එක බලනකොට රෑ 11 යි.එක දිගට ඔයාලගෙ වීඩියෝ තමයි ඉතින් ....ආදරෙයි දෙන්නටම...කන්න වෙලාවක් නෑ වගේම ඔයාලාගේ වීඩියෝ බලන්නත් වෙලාවක් ඔන නෑ.....ඒ තරමට ඇබ්බැහි වෙලා ඉන්නේ🥰🥰😍😘😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @sasinichathurika6871
    @sasinichathurika6871 Жыл бұрын

    අද තමයි දන්නේ රෑ 12 බුෆේ තියෙනවා කියලා. ස්තුතියි.... ♥️♥️♥️♥️

  • @chathurijayakody4093
    @chathurijayakody4093 Жыл бұрын

    Cinnamon lake side eketh thiyanawa akki night owls buffet ekak .ekath niyamai.eka genath karanna vedio ekak🥰

  • @keerthimalli3504
    @keerthimalli3504 Жыл бұрын

    Patta Athalna denna oyala denna, niyamai, thank's A lot, Enjoy (yakku gass naginawelawatath Athel denawa Adarei godak ❤❤👌

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    යක්කුන්ටත් ආතල් දෙනෝ. 😃😃 ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 Жыл бұрын

    ඇත්තටම loku හොටෙල් එකකට ගිහින් කන්න lajjaine, ඔන්න මේ ඩබල ඒකත් නැති කලා. අපිව mahema දැනුවත් කරනවට තැන්ක්ස් aiya nangi 🥰🥰

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤❤❤🙏🙏🙏

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 Жыл бұрын

    Wow ඒක මරු 😘😊❤️

  • @chanukiperera7243
    @chanukiperera7243 Жыл бұрын

    Thanks for details

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙌😍❤️

  • @devikajanisham9923
    @devikajanisham9923 Жыл бұрын

    ඔයාලා දෙන්න නම් මරැ අප්පා නියෙමෙටම ප්‍රෝග්‍රැම් එක කරනවා.සුපිරියක්ම තමයි👌👌👌👌👌👌

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤

  • @YJShadow364
    @YJShadow364 Жыл бұрын

    ඔයාලාගේ videos මරු අනේ. ලොකු seen ආතල් එකේ බලන්න පුලුවන්

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤😍❤

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 Жыл бұрын

    අම්මෝ ඉතින් බුෆේ කියන්නේ ආගමක් වගේනේ 😍😍😍 අම්මෝ ඕකටනම් මට යන්න වෙන්නේ නෑ එතන ගිහිනුත් නින්ද යයි 😁😁 බුෆේ ගැනනම් ඉතින් මොනවා හිතන්නද පට්ට ආතල් 😍😍😍 (හා හා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්කෝ 😂)

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    හෑ.... කෑම දැක්කම නින්ද යනවද? කෑවට පස්සෙනම් ඔන්න නින්ද යනෝ.. හෙ හේ... 😃😃😃

  • @ruvindyatharushi9011
    @ruvindyatharushi90114 ай бұрын

    ඔයලගේ විඩියෝ බලන්න හරිම ආසයි GD LUKE❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    4 ай бұрын

    😍😍❤️❤️

  • @anjaleesukitha2237
    @anjaleesukitha2237 Жыл бұрын

    ආදරෙයි ඔයාලා දෙන්නටම හොඩක්..

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍❤

  • @charithaliyanage4503
    @charithaliyanage4503 Жыл бұрын

    අපිට බඩේ අමාරැව හැදෙනවා මේක බලනකොට❤️❤️❤️❤️😀😀😀

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙈🙈😀😀😍😍

  • @appkwt64
    @appkwt64 Жыл бұрын

    Adarai hamadamath nitharama anubawa nokarana dawal kanna tharuwan saranai.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @senarathathsarani616
    @senarathathsarani616 Жыл бұрын

    මේක මේ බලන්නෙ දෙවනි පාර 😍🤭 රෑට කන්න කෑම එක අතේ තියන් 😂😌👌

  • @sapsura
    @sapsura Жыл бұрын

    You guys made me feel hungry. Waiting for my husband to come back home from his work to go outside and trying to some Srilankan food. 😅❤😂

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    නියමයි.ඔයාලා hotel industry එකටත් ලොකු help එකක් දෙන්න. ජයවේවා 👍❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤❤❤🙏🙏🙏

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Жыл бұрын

    Hemadama sathutin parissamata inna akke.budusaranai.dewipihitai

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤😍😍🙏

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 Жыл бұрын

    video aka maru .lassanai .😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤😍

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 Жыл бұрын

    Kema tikanam supiri ..dakkama kiyanna puluwan..hamadama wage love you akka aiya ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @methmasanindi2205
    @methmasanindi2205 Жыл бұрын

    Pudume kiyanne me vedio aka balanna gaddi hariyatama 12.01 i.ආදරෙයි dennatama

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අඩේ...😃😃 ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sariniperera7751
    @sariniperera7751 Жыл бұрын

    අම්මෝ ඒක නම් නියමයි.... අයියේ ඊලග දවසේ ice cream🍦 එක්ක cake 🍰🍰 try කරලා බලන්නකෝ.. මාර රසයි ඈ... 😋😋😋 ඔයාලා පැහැදිලි කරන විදිහට ඒ hotels වලට යන්න හිතෙනවා අප්පා බඩ පැලෙන්න කාලා එන්න.. ❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අහ්. ඔන්න එහෙනම් ඊලඟ දවසක කරලා බලන්න තව එක්ස්පෙරිමන්ට් එකක් එකතු උනා. 😀😀❤❤😍😍

  • @Zainys_Diary
    @Zainys_Diary Жыл бұрын

    I feel the cakes are the balances from hightea evening. Only that pudding they have made. But food variety also only little. Is it worth for 2900 ? Anyway love all your videos

  • @nadzie

    @nadzie

    Жыл бұрын

    Even if it the balances from the high tea you still can keep cakes for few days also it’s definitely worth because there’s no where you can find a buffet in the midnight and that’s a great thing that Ramada is doing it right.

  • @mukreemhussain3512

    @mukreemhussain3512

    Жыл бұрын

    Not worth

  • @sandalihewage8452
    @sandalihewage8452 Жыл бұрын

    Aww😍 superb experience😋👍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤😍

  • @yashoo7734
    @yashoo7734 Жыл бұрын

    Today, Kuchi and Buchi both have a very strange beauty❤😍👌

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Aneeee... Thank you soooo much ❤😍

  • @amilaranasingha3820
    @amilaranasingha3820 Жыл бұрын

    අනෙ අයියා අක්කා ඔයාලා street food vlog එක කලෙ කොහෙද තැන කියන්නකො

  • @imashadilrukshi239
    @imashadilrukshi239 Жыл бұрын

    Raata kalath nathuwa me vdo eka baladdii. Ammeee mage bade panuwo boxing gahanawaaaa😋😋😋😋

  • @nadeeshadinushaninadeesha3227
    @nadeeshadinushaninadeesha3227 Жыл бұрын

    ආදරෙයි හැමදාම ❤️❤️👍👍💕💕

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Adareiiiii ❤️❤️🤗🤗🥰🥰

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    අද කයි බඩ පැලෙන්න 😋😋😋😋😋 ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Kawa kawa bada palenna hehehehe 🙈🙈😁😁❤️❤️ Adareiiiii

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 Жыл бұрын

    අලුත් තැනක් අලුත් දෙයක් අලුත් කෑමක් හොයාගන්නව නම් ඔය ඩබල තමයි කොහෙන් හොයාගන්නවද මන්දා සුපිරි අදත් වැඩේ ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    දන්නවනෙ වටේටම රේඩාර් ගහලා තියෙන්නෙ කියලා. 😃😃😃😃 ආදරෙයි මල්ලි හැමදාමත් 😍❤❤😍

  • @kavindya_7997
    @kavindya_7997 Жыл бұрын

    Video ekk dakkath බඩගිනි enw දැන් 😁❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😃❤😍

  • @ireshakumari3562
    @ireshakumari3562 Жыл бұрын

    Niyamai akkeee.. aiyeee...

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙌🙌😍😍❤️❤️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Жыл бұрын

    හායි ඩබල❤️❤️🥰 අදත් ඉතින් කියන්න දෙයක් නෑ මරු ඇති. උණ හැඳිලා ඉන්නෙ. වීඩියෝ එකක් දැක්කත් සනීපයි ඉතින්😍❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Aneeee Oyata Ikmanatama saneepa wenna kiyala prarthana karanawa 🙏❤️🥰

  • @isuriamarasinghe4767

    @isuriamarasinghe4767

    Жыл бұрын

    @@MagicCompass thank u ❤️

  • @piyumiliyanage9851
    @piyumiliyanage9851 Жыл бұрын

    ආදරේයි❤️ ඔයාලා දෙන්නටම.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත්. 😍❤😍

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    නයිට් එකෙ කන්න ලැබුණු කෑම ටික සුපිරියක් 😋👌

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Ow honde pissuwak 🤤🤤😍😍😁😁

  • @tnmfernando8478
    @tnmfernando8478 Жыл бұрын

    Oya dennage hinawa harima lassanai...😍❤️😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 Жыл бұрын

    Niyami Nangi malli 💯👌

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thank you akke ❤️🤗😍

  • @dewminisathsarani4944
    @dewminisathsarani4944 Жыл бұрын

    Oyalage chanel dekatama godak kamathi 🥰 Ada video ekath patan gannakan iwasillak nathuwa hitiye

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Ane Godak sthuthi Digatama apith ekka inna ❤️😍🤗

  • @dewminisathsarani4944

    @dewminisathsarani4944

    Жыл бұрын

    👍🙏

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 Жыл бұрын

    බුචිගේ කෑම පිගානේ seafood නෑනේ ඉතින් කෙළ ගිලෙන්නේ කුචීගේ පිගාන දැක්කම තමා , කොහේද කලින්ම කියලා තිබ්බට තාම current නෑ මේ පැත්තට, ඉතින් බඩගින්නෙමයි බලන්න වුනේ 🔥🔥🔥♥️♥️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අඩේ අපිටත් current නෑ, වැස්ස නිසා බඩගිනිත් වැඩී... මේ buffet එකේ කෑම ටික මතක් වෙනෝ 🙈🙈😁😁❤️❤️

Келесі