Buffet එකකින් කන්න ඩුබායි යමුද? | Rove at the park
ලංකාවෙ හොටෙල්ස් වල Buffet දැන් ඔයාලා ඕනෙ තරම් දැකලා තියෙනවනෙ. අද බලමුද ඩුබායි හොටෙල් එකක Buffet එකක්.
Rove At The Park
+971 4 241 9500
maps.app.goo.gl/SMfCPdB6gQPg2...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #uae
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Fast food,Dubai tour,Dubai food,dubai restaurant,Unlimited food,unlimited food in dubai,where to eat in dubai,Buffet,Breakfast Buffet,Rove at the park,Dubai hotel,luxury Buffet, Dubai Parks
Пікірлер: 231
"මිනිහගෙ කියවිල්ලට එපා වෙනවා" "කොල්ලගෙ කියවිල්ල වැඩියි" "අයියගෙ කතාව නැති උනානම් හොඳයි" "ඔක්කොම හොඳයි අර යකාගෙ කියවිල්ල තමයි අප්පිරිය" යනාදී ලෙස හැම වීඩියෝ එකකම වගේ කමෙන්ට් කරන හුදී ජනයාගේ හිතසුව පිණිස මෙම වීඩියෝව නිර්මාණය කල බව කරුණාවෙන් සලකන්න. (කියවිල්ලට කැමති අය අදට සමාවෙන්න ඈ. ඉඳලා හිටලා හරි අරගොල්ලො ගැනත් හිතන්න එපැයි.😊)
@evzen222
5 ай бұрын
අනේ හරිම පාළුයි video එක ☹💔
@sudarmadilhani162
5 ай бұрын
අද හරි පාළුයි 😢vedio එකම
@mashi2444
5 ай бұрын
කවුද අනේ එහෙම කියන ගොන්නු.අයියාගේ කියවිල්ල නැතුව කොච්චර පාලුද 😢😢😢❤❤❤❤❤
@ashenmax6550
5 ай бұрын
Aiyooo mehema demmothnam mn balan ne aye hri palui appa
@vijithavijitha788
5 ай бұрын
😢😢😢
කෝ බුචියගේ සද්දේ...😢පාලූයි නේ..😢 ආදරෙයි දෙන්නටම🌼🌹🌼🌹
අම්මෝ ඒ කෑම ටික..අයියට මොකක් හෝ අද වෙලා තමා තියෙනවා😂 ආදරෙයි දෙන්නටම ❤💐😘
මරු ❤️❤️❤️ අනේ ඒ කෑම කව්රු මොනවා කිව්වත් අයියගේ කතාව නැතිව පාලුයි ❤️ ඕනවට වැඩිය කතා කරන්නේ නැතිව ගානට කතා කළාම ඇති 👍❤️❤️❤️💖💖💖💖 ඒත් ඔහොම කතා නොකලොත් ඒක හරියන්නේ නෑ ඇපල් කන එකත් හොදයි බොන එකත් හොදයි 🥰
හැමදාම මෙ විඩියො බලබල බාත් කන අය කො😂
අදනම් එක්කන් ආපු අයගෙ පටි රෝල් වගේ 😅😅😅.මම හිටියනම් කනවා අයියා වගේ සුපිරිම කෑමක්.අද කෑම නිසා අයියගේ කට වැහිලා.අනේ දැන් මෙහේ ඒවා ගේනකෝ😊😊.අක්කා එක්ක තව වීඩියෝ ඕනේ.❤❤❤❤❤
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Ada buchi aiyage silence part eka video ekta wenama lassanak genawa..kalin dennama katha nokr krpu video ek nn sad mood mkd asai oyla denna katha kra kra kiyo kiyo video genawta....ada eka wenama Art ekk genawa ...Ada buffe eka nn healthy buffe ekk ned ..lankawe breakfast bufe wlta wada gdk wens ..eth wenama experience ekk wena rataka ehe thiyna ewa try krnw kiynne..mokkada mnda lokuuuuu paluwakuth thiynw buchi aiya ktha kre nethi unamath 🥺 kmk ne video wens widiyta gena ekta ee concept ek hodai ..anyway gdaariyak adreiiiiiiiiiiiiiiiii kuchi aiyatai buchi aiyatai..love you both❤
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
Hemadama sathutin parissamata inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.
ලෝක පුදුම හතෙන් දෙකක් උනා. අද ඔයාල බුෆේ එකට එන්න පරක්කු උනා,බුචී කතා කරෙත් නෑ😂
@ujithajayarathne6929
5 ай бұрын
තරහා වෙලා
මොකෝ කුචියා , බුචියගෙ කට වැහුවැයි......🤭🤔😁😁
Apita owa kanna pina nane ithin 😢😢😢 api කොච්චර kama walata asa unath ewa ithin pera labima thma😢 e unth e kama wena kawru hri rasa widinawa nm mama mara විදිහට සතුටුයි ade meke nm thieynne mara amuthuma kama set ekak nh mn hithanne dubai style ekata hariynna kama hadala thiyanne....maru maru good luck dennatama youtube channel eka ඉස්සරහට karagena ynna kiyala mn wish karanawa oya dennatama 🎉🎉🎉
Ai Aiya Ada Saddenatthe ..Lassanai ❤
Barbecue,, Buffet එකක් try කරන්න. ගාණ අඬු ගොඩක් දුරට
Channel eka oyalagenm oylta oni widihata karagena aapu wdihata karan ynna. Ehma banina minissu nathi unata kmk na. Kohoma kalath baninawane😊
Ane ඩුබායි වල lunch buffe ekak gennako
,නියමයි
eka maru..danuth kaka thama baluwe.nathnm mewa balnna ba appa
Aneee aiyya kathakale nahane😢😢😢😢.....ai eee.........❤❤❤hamadama adalei......❤😊
අපේ පුතා කියනවා මමත් ලොකු වෙලා අක්කා වගේ කැම කනවාලු ❤ දැනුත් මෙයා බොල බාබෙක්😊😊😊
Aiyoooo ane aiya moko Katha naththe. Man dekka mai aiya Katha nokara innawa😊😊😊😊
Aiayge sadde nethiwa palui kauru kohoma kiuwath apinam aiyata kemthi
🤐Ane....Buchi katha krannethuwa paluai 🫢🤭🫢 Oya dennage ekathuwen thama vlog lassana.....💞👩❤️👨💞
Aiyage kiyavilla nathuwa video eka hari palui ada❤
Idala hitala nemei ane hama video ekakama ayyata kamathi vidiyata wenada wage Katha karanna.mama nam kamathi. ❤❤❤❤
Adareii dennatama❤❤❤❤
ඇයි ඒ අද අයියා කතා නැත්තෙ 🙂✊
Buchige sadde nathuwa nikan pani nathuwa kiri kanawa wage appa... Ayyooo
Man oya dennata godak kamathi ane oya denna nisa thama man sathutin hari inne 💗hina wenneth 💗🌷🌹
First comment ❤❤❤❤
Ai ada aiyage kata natte..hari prashnayak apita eka..🧐🧐🧐
Adarei hamadama ❤❤❤❤❤
කෝ අද බුචීගෙ කටේ සද්දෙ නෑනේ පාලුයි 😮😜
❤❤😋ආදරෙයි කුච් බුචි
යමු යමු අම්බෝ 😃😍👌
I love you Akka and aiya ❤❤❤
Wow ❤❤
Aiya ge kathawa nathuwa paaaluii
Aiyage kathawa nathuwa hena palui ane.aiyai akkai dennama inna oni.dennama pissu kelinna oni nathuwa vidio set na kiyana aya ko blnna
අයියට දුක හිතුනද දන්නෑ😢❤
ආදරෙයි ❤🎉😊
Aki aiyaa❤❤❤
14:45 GOO NEWA.. STEAM WAND EKA DRINK EKA ETHULATA DANNA ONA.. UDA THIYAGENA STEAM OPEN KARANNE NE...
😍😍😍😍
Denna ma katha karanna Oney Adare ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුචී කතා කරේ නැතත් අපිව හිනා ගස්සනවා... 😂❤❤❤ ඒත් කතා නොකර ඉන්න එප 😑💔
Patta
@MagicCompass
5 ай бұрын
🥰😍🥰😍🥰
අද මොකො බුචී silent 😕❤️❤️❤️
Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤
Akki and ayya❤❤
Ane kwru mona kiwwath aiyage katahada nathuwa parippu nathin hotale wage appa 🥲 aiya katha krnnattm wdk na. Dennma katha krnna .❤
උබල ඩුබායි ආවා ද එල එල❤❤
Ai ayyage katha naththe aiyage kathwa nathuwa palui ❤😂😅
❤❤❤❤❤ adarei hamadama ❤❤I love you ❤❤❤
Mallige hada nethuwa palui
බුච් නම් ලොකු බඩගින්නක වගේ😮කතා නැ🤔අපිටත් ආසයි😒❤❤
❤
අයියගෙ කතාව ක් නැති නිසා විඩීයෝ එකත් කම්මැලි හිනා යන්නෙත් නැ 😩 අනේහ් ඔයා කතා කරන්න අනිත් අය කියන ඒව අහන්න එපා 😩💗
Ane one chip challenge ekak dhennako😢❤pleaseeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee kuchi akki buchi ayye😢😢😢😢😢😢
supiri
Price kohomada?
❤❤❤❤❤❤ adarei😅
❤❤❤❤
❤❤❤❤අයියේ ඇද කියන අය කොහොම හිටියත් ඇද කියනවා. එයාලට බලන්න එපා කියලා ඔයාලා ඔයාලගෙ විදිහට වීඩියෝ කරන්න. මොකද ගොඩක් අය සබ්ස්කයිබ් කරලා ඔයාලගේ වීඩියෝ බලන්නේ ඔයාලට ආදරේ හින්දා. ❤❤❤❤❤ අපි අද වීඩියෝවට කැමතිම නෑ අපිට පුරුදු වීඩියෝ දෙන්ඩෝ නැත්තම් ස්ටයික් කරනවෝ ❤❤❤❤❤ ආදරෙයි දෙන්නටම
👍Q&A
1 st. Comment
අද නම් මාරම පාලුයි😔
Aiya kata nokara iddi wadak na video eka
ඇයි අද අයියා කතා කරන්නේ නැත්තේ
❤❤
Cost eka dala nane 😢
Ayyage kathawa nathuwa video balannath kammali
❤❤❤❤❤❤ අක්කේ ඇත්තටම අයියා කටවහගෙන හිටියේ කොහොමද මම ඒත් බැලුවා ඉර පෑයුවේ අනිත් පැත්තෙන්ද කියලා. ඒකත් වෙන්න පුලුවන් ඒත් අයියා කතා නොකර ඉන්න එක වෙන්න පුලුවන්ද තාමත් කල්පනා කරන මම 🤔🤔🤔😶😶😶😭😭😭😭😭 මම ඒත් බැලුවා අක්කා ඩුබායි ගිහින් අයියගේ කට මැහුවද කියලා 😂😂😂😂
Ai aiya katha nokara enne mee 😮😮😮
6:55 පුදුමයි අද සද්දයක් නැ අයියා 😂❤❤
දෙයියනේ පරක්කු උනා කියුව ම හරි පුදුමයි 😂😂😂
අයියෝ.. අපි නම් දෙන්නගේම කතා වලට කැමතියි.අහන් ඉන්න බැරි අය sound of කරලා බලන්න😂😂😂😂😂
Ai buchi katha naththe
Hi foodies.....
Ohoma kawoth suger wadiwanawane
Ammo athiyanthan api gana hithala buchige sadde na😅
Ane kmmaliy ..
Ko price daala nene borune kiyanne appa hemdaama 😢
Katha karai kiyla bln hitiya 😒❤
❤❤❤
කෑම කොතනද කුචී බුචී එතන අැයි අද බුචී කාතා නැත්තේ😊❤
Lunch ekak wage😂
Ada buchita mokada wela thiyenne palui
❤❤❤❤❤❤❤❤❤❤👍
@MagicCompass
5 ай бұрын
😍😍🥰🥰😍😍
❤️❤️❤️❤️❤️
අයිය ඇයි අද කතා නැත්තේ😢
Diram kiyd akke mekta
අද හරි පාළුයි ළමයෝ
Mata pana vidiyata Dawas kipayaka arias ekak alluwe ,kata nokarama game ada😂
Ayya barayak wath oppu karanwada 😑
Buchi ai katha aranne natte😂
මං හිතන්නේ කැම දැක්ක ගමන් කටත් අමතක වෙලා ද කොයිද😂😂😢
🥰❤️🥰❤️🥰❤️🥰
😋😋❤️❤️😍👌