රෑ ජාමෙත් ශොපින් කරපු දවසක් | Dubai Shopping - VLOG 266
ඩුබායි කියන්නෙ ශොපින් කරන්නම හැදුන නගරයක්. සල්ලි තියෙනවනම් ගන්න දේවල් ඕනෙ තරම්. රෑ එලි වෙනකම් උනත් ශොපින් කරන්න තැන් ඩුබායි වල තියෙනවා.
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ magic_compass
/ kuchiandbuchi
අපේ Tiktok එකට සෙට් වෙන්න.
/ kuchi_and_buchi
#Moments_of_Dubai
kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,food,travel,adventure,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,Vacation,Travel to dubai,Dubai sightseeing,dubai attraction,dubai,UAE,daily vlog,day in life in dubai,dubai tour,places in dubai,travel guide,what to do in dubai,Shopping,Day to Day,Budget shopping,Dubai Shopping,Nesto hypermarket,Night market,night life in dubai,night walking in dubai,marketන්ම්න්
Пікірлер: 180
කුස්සියෙ බඩු අස්කරන එකක් ඕනි අය මෙහෙට එන්න
@user-eo3fm9fz4i
2 ай бұрын
❤❤❤apitath oni
පරන විඩියො බල බල ඉද්දී එක පාරට ආවා ඒක ඉක්මනට බැලුවා ❤❤❤ ආදරයි කුචි බුචි❤🎉 ❤❤❤
@amaliprasangika6677
6 ай бұрын
කලුයි අලුයි 😅❤❤මරයි
*_ඩුබායි කියන්නේ ෂොපින් පාරාදීසයක් 🤟 අද වීඩියෝ එක නියමයි ♥️_*
අද video එක මරු දැම්ම ගමන්ම බැලුවා 😊❤
පළතුරු, එළවලු දැක්කමයි මෙහෙ කන්නේ මොනවද කියලා තේරෙන්නේ, 🔥🔥🔥♥️♥️
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
බලාන හිටියේ 😊😊😊 shopping video වලට තමයි මම කැමති ..❤
ශොක් අනේ අයියා අක්කා මරු❤
Oya dennage vlogs balanne harima asawen!! Harima vinodai 😊😊
දෙන්නම ලංකාවට අද ආවා නෙ💐❤ ආතල් එකේ ඉමු ආ හැමදාම ආදලෙයි හොදේ💐❤💜💚
කලුයි. අලුයි. එක. ලස්සනයි❤🎉
@Kuchiandbuchi
5 ай бұрын
❤️🥰❤️
Ea wiridu Eka Nan supiri athtatama lassanai video Eka supiri good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Nice video . Enjoy shopping .Anyways please buy a good can opener while you guys are shopping in Dubai 😁We saw how hard it was to open your Salmon(Mackeral) cans in an old video 😍
අයියගෙ සපත්තු දෙක ලස්සනයි ...😌😌😌
Iye sisira Siya awa.. oyalawa matak kala. Apiii❤❤❤❤. Man kiwwa eyata.. oyalawa hambunoth kiyanna kiyala oyala dennatama adareiii kiyala ❤❤
කලුයි අලුයි❤
පළවෙනි කමෙන්ට් එක මගෙන් 😊😊❤❤ අද නම් වෙනදටත් වඩා නියමයි 🎉🎉 අපේ පිස්සු ඩබල😅😅❤❤😊😊🎉🎉
@user-tz6cd8hd3x
6 ай бұрын
Oyage comment eka palaveni eka neme 😅😅😅 Pas veni comment eka 😅😅😅
Wooow yellowish kuchi buchi❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි ❤️
Akkatai aiyatai adarei❤😊❤❤❤
ෂෝක් අනේ මරු ❤️❤️❤️❤️ ඒ බඩු දැක්කම ආස හිතෙනවා බලන්න dubai කොච්චර දියුණු ද කියලා පාර පනින්න පඩිපෙල් lift ත් තියෙනවා 💞 කළුයි අළුයි shoess 💖
@Kuchiandbuchi
6 ай бұрын
♥️🥰😍🥰♥️
Black & ash colour lassanayi
Sapaththu vala kaluyi aluyi lassanayi 😍😘❤️💖
දෙකම ලස්සනයි ❤❤
Ane ithin me dennage kolam adareyi hamadama 😊😊😍😍
Yellow birds... ආදරයි අක්කා අය්යා...❤❤
@Kuchiandbuchi
6 ай бұрын
Adareiiii 🥰♥️
අම්මෝ ඒක දැන් වත් ලන්කාවට ගිහින් නාගන්නලු 🤣🤣🤣🤭😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤
Me wage bathala kellek set kargthe ei😂kolla nm lassanai
1 mama😊❤
I love you Akka and aiya ❤❤❤
Kalui alui lassanai....😊
Akkage pata thama hoda😊
I love so much Me channel ekata adare aya me paththata Ogollo chocolate gaththe nadda .
Man asama couple eka ❤❤
@Kuchiandbuchi
4 ай бұрын
❤️🥰🥰❤️
හළු නිල් පාට තමයි ලස්සන❤
දැන් පිලිවෙලට අදිනව දෙන්නම හබැය් 🌹😁
1st❤
@Kuchiandbuchi
6 ай бұрын
🙌❤️
විඩියෝ ලස්සනයි ❤❤❤❤❤ මරු ඈ🎉🎉❤❤❤❤
@Kuchiandbuchi
6 ай бұрын
😍🥰❤️
Chocolate ekak wath aran endooo❤❤😁😁
මට චොකලට් 🍫🍫🍫 ගේන්න.නැත්නම් ගුටි දෙනව . ආදරෙයි හැමදාමත්.❤❤❤
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
මටත් බඩු ගත්තෙ නැතත් බඩූ දිහා බල බල ෂොපිං මෝල් එකක ඇවිදින්න තිබුනොත් ඇති. ඇත්තටම අපි ඔය ගන්නෙ අපිට ඕනම දේවල් නෙවෙයි. කල්පනා කරලා බැලුවොත් අපිට ඔය වැඩ ටිකට ඇති වෙන තරමට දේවල් ගෙදර තියනවා.
❤❤❤කලුයි අලුයි ලස්සනයි❤❤❤
Blue and gray colour ❤❤
සුපිරි ❤️
@Kuchiandbuchi
6 ай бұрын
🙌🥰❤️
Video eka balana gaman cream bun ekak Kawa..... Pic ekak gatta ewwa balanna fb
සපත්තු දෙකම ලස්සනයි
Gaththa badu vala review ekk krnnko
3:22 ලෝකේ ලොකුම KFC එක දවසෙත් එහෙමයි❤
Palaweniyata baluwe mama ❤
@user-ol6wt7sc8r
6 ай бұрын
Palaweni 👍mage
@Kuchiandbuchi
6 ай бұрын
🙌🙌❤️❤️
අක්කි අයියා ගිය තැන ආතල් තමා
Super ❤
@Kuchiandbuchi
6 ай бұрын
😍❤️😍
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
@Kuchiandbuchi
6 ай бұрын
🙏🥰❤️
Brother dubai idala lankawata yanakota duty free allowance ekath eka hand baggage kg gana kiyada flydubai wala
@Kuchiandbuchi
2 ай бұрын
7kg
Elawalu kannathi man....kela holla hallo...❤
@user-sk8wc2kf3y
3 ай бұрын
Kela giluna
Shopping කරලා ගන්න කෑම ලංකාවට ඇවිත් කනකොට වීඩියෝ එකක් කරන්න හොදේ.
Beautiful 😊😊😊😊
@Kuchiandbuchi
6 ай бұрын
Thanks a lot 😊
අලුයි කලුයි ඞ❤
Nice couple ❤
@Kuchiandbuchi
6 ай бұрын
🥰🥰❤️❤️🤗🤗
මම එකට බැලුවේ
Blue and gray colour
Gatta okkoma badu wala vedio ekak karannako
Kalui sudui❤❤ shoes
Nilui alui❤
😢😢😢 So Beutifull ❤
@Kuchiandbuchi
6 ай бұрын
😍🥰❤️
❤ආදරෙයි කුජි බුචි..❤
@Kuchiandbuchi
6 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍🥰
❤😍😍
hatti wage items lankawata aran eddi bara prashnayak wenne nadda ?
@Kuchiandbuchi
2 ай бұрын
එයාලයින් එකෙන් අවසර දෙන බර ප්‍රමාණෙ ඇතුලෙ මැනේජ් කරගන්න ඕනේ ඉතින්. අපිට මේකෙදි 40Kg + 7Kg හම්බුනා.
මගෙ birthday එක දවසෙම vlog එකක් දාලා..😁❤️🎉..කුචී බුචී ආදරෙයි ඈ..❤❤❤
@RandimaHw
6 ай бұрын
Happy birthday 😊
@Rashini06
6 ай бұрын
@@RandimaHw Thank you❤️
❤
නිලුයි කලුයි
All riga api inne diha 😍
@Kuchiandbuchi
6 ай бұрын
❤️😍❤️
♥️♥️♥️♥️
@Kuchiandbuchi
6 ай бұрын
😍🥰❤️
Buchi. Thamai. Lassana. Kuchi. Kathai. කළුයි. සුදුයි. තම. සපත්තුවෙහි. ලස්සන
Apita monwada itin gatte❤❤
🤗😍😍❤️❤️
@Kuchiandbuchi
6 ай бұрын
😍🥰❤️
Oyala avith thiyenne night market eka kittuwa Ane mn inne . Danne nh ni enawa kiyala. . .
කුචී බුචී මම ඔය දෙන්නාට ම ගොඩක් ආදරෙයි❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤😂🎉😢❤😮❤😮😮
@Kuchiandbuchi
5 ай бұрын
ආදරෙයි හැමදාමත් ❤️🥰❤️🥰❤️
Suraf DG day to day ekata gihin thibbe..man inneth Ea lagamai
Black and grey
😘😘😘😘
@Kuchiandbuchi
6 ай бұрын
🥰❤️😘
Hii wewaaaaa ❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
6 ай бұрын
Hiiiii 🥰🥰♥️♥️
මට පිස්සු හැදුනෙ එලවළු පලතුරු ටික දැක්කම අම්මෝ ලස්සන හරිම පිරිසිදුයි
@Kuchiandbuchi
6 ай бұрын
😍🥰❤️
Karama wala day to day ekak tiyenawa yanna harima අඩුවට koliti bafu tiyenawa
mama pregnant කියලා dannawada maruyi😢bb
❤❤❤❤❤❤
@Kuchiandbuchi
6 ай бұрын
😍🥰❤️
❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
6 ай бұрын
😍😍🥰🥰♥️♥️
🎉❤
@Kuchiandbuchi
6 ай бұрын
😍❤️😍
😂❤
@Kuchiandbuchi
6 ай бұрын
😃😃❤️❤️
💚💚💚💚
@Kuchiandbuchi
6 ай бұрын
😍🥰🥰❤️
apiwa blanth akkama oman ana couple aka
කලුයි අලුයි
@Kuchiandbuchi
5 ай бұрын
🥰❤️🥰
සුදුයි නිලුයි❤
@Kuchiandbuchi
6 ай бұрын
🥰❤️
Blue and gray
@Kuchiandbuchi
6 ай бұрын
😊😊
Black and ash
කලු යි අලුයි
කළුයි අලුයි
@Kuchiandbuchi
2 ай бұрын
😍😍
❤️🥰❤️🥰❤️🥰❤️🥰
@Kuchiandbuchi
6 ай бұрын
♥️🥰😍🥰♥️
අැයිඅයියසිවි කන්නැත්ෙතඅැයි 🎉🎉🎉😅😅😢😢❤❤❤❤
Mat welawakta me ayya wage pissu kiywanwa.etakota husband ahanwa mongalda kiyala .mokada eya ehema kiyawanne neti nisa.😢