WORLD’S LARGEST 7-ELEVEN | ලෝකෙන්ම ලොකුම එකෙන් ලොකුවට කමු

රටවල් ගොඩක හරිම ප්‍රසිද්ධ කඩයක් තමයි 7 Eleven කියන්නෙ. පැය 24ම ඇරලා තියෙන නිසා ඕනෙම වෙලාවක බඩගින්නක් හැදුනොත් බය නැතුව දුවගෙන යන්න පුලුවන් තැනක් තමයි ඒක. ඔන්න අපි තායිලන්තෙදි ලෝකෙ ලොකුම 7 Eleven එක හොයාගෙන ගියා.
Location:
goo.gl/maps/uBsx8H6VBYx1d963A
අපි තායිලන්තෙ ගමන ගියේ මෙයාලා එක්ක.
Ceysaid Holidays ( Pvt) Ltd
Address: 46/12 Ground Floor, Marine City, Dehiwala
Call: 0778 133 133
Email: support@ceysaid.lk
Web: ceysaid.lk/
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magiccompassofficial
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog #food #thailand
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,canon 70d,delivery,ceylon,village food,low budget,crispy,kuchi and buchi,cafe,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Thailand,Thailand Food,Pattaya,seven eleven,7 eleven,worlds biggest 7 eleven,Fast food,WORLD’S LARGEST 7-ELEVEN,

Пікірлер: 804

  • @MagicCompass
    @MagicCompass Жыл бұрын

    මේ කෑම, බීම සෙට් එකෙන් ඔයාලා වැඩිපුරම ආස වුනේ මොනාටද? 🤤😍👇

  • @theladycraft9462

    @theladycraft9462

    Жыл бұрын

    අන්තිමේට කාපු sweet items දෙකට 😍

  • @rohanchanaka3731

    @rohanchanaka3731

    Жыл бұрын

    Mulin kapu ewa hodaiii...waga👍👍😍😍

  • @ashiniimesha343

    @ashiniimesha343

    Жыл бұрын

    Noodles ekt 😍

  • @savindimilshani9576

    @savindimilshani9576

    Жыл бұрын

    🍜 එකට 🤭🤭

  • @udeshikaherath9567

    @udeshikaherath9567

    Жыл бұрын

    Cool chocolate drink 🤤

  • @yashrmw6837
    @yashrmw6837 Жыл бұрын

    ආසම උනේ අන්තිමට බීපු චොක්ලට් බීම එකට 😍 පැකට් 1 පොඩ්ඩක් කඩලා මයික්‍රොවේව් කරන්නෙ නැත්තන් පිම්බිලා පුපුරන්න පුළුවන් නිසා 🤗

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤❤❤😍😍😍

  • @라베카
    @라베카 Жыл бұрын

    අනාගතේටත් ජිවිතේට නොකාපු නොදැකපු කෑම ගොඩක් කන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා .....❤️❤️❤️කුචී බුචී ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤😍😍🙏❤❤😍🙏

  • @HelloExplorersLK
    @HelloExplorersLK Жыл бұрын

    Enjoying Thailand neh ? අඩෝ අපි දැනන් හිටියේ නැහැ Seven eleven ලොකුම එක එහෙ කියලා ... මරු බම් ❤❤❤

  • @sumudunianushika4730
    @sumudunianushika4730 Жыл бұрын

    Keema tika okkotama asai ayye akke.man kalin balala thiyenawa 7 eleven videoes .oya denna giya eka gena gdk sathutuyi.....💚💙💜️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤❤❤😍

  • @sudeerachamod9419
    @sudeerachamod9419 Жыл бұрын

    NICE Vidio ...🔥🔥💖 Good Job...brother..hodata kanda bonnna ..life eka enjoy krnd ...Jim ekakatath giyoth hodai wage akka nm ..😁😁 Thank you very much for this vidio ...bs .dennatama ..

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤❤❤😍😍😍

  • @sudeerachamod9419

    @sudeerachamod9419

    Жыл бұрын

    @@MagicCompass 😁❤🔥

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    Supiri pattai athtatama lassanai video eka superb good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Ane thank uuuu 😍😍 Adareiiiiii ❤️❤️🤗🤗

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 Жыл бұрын

    ඔයාලා දෙන්නා නම් වැඩිපුරම කැමති උනේ ඉස්සෙල්ලාම කාපු rice දෙකටයි..cool drinks දෙකටයි නේද.. දැන් තමයි වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවේ 😍😍😍

  • @tarushinowoddya8799

    @tarushinowoddya8799

    5 ай бұрын

  • @DPSTORE_InFiniTy
    @DPSTORE_InFiniTy Жыл бұрын

    Akke oyala ceysaid ekka goya tour eka gena video ekak karanna puluwanda oyalage exprerience eka...khmda eyalage service ela prices wage dewal..plz Eyalge prices godak adui Puluwanm oyalage experience eka video ekak karala danna Budusaranai

  • @hubbybubby
    @hubbybubby6 ай бұрын

    Man aimath me video eka balanawa.. ki weni wareda danne na.. a taram patta video ekak.. ❤❤❤❤❤

  • @haza2147
    @haza2147 Жыл бұрын

    මට නම් ඒ ඔක්කොම කෑම කන්න හිතෙනවා 😋❤✌ අද video එකේ අක්කයි අයියයි දෙන්නම ගොඩක් ලස්සනයි 😍❤💯

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤❤😍😍😍

  • @heshanilakshika3136
    @heshanilakshika3136 Жыл бұрын

    අක්කෙ ඔයා මරුනෙ අර කොරියන් සෙට් එකටත් කරන්න බැරි ghost pepper noodle cup challenge එක ටොයිස් වගේ කලානේ...🤗😍 මරු ඈ...💜❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤❤❤😍😍😍

  • @thenujakithmal717
    @thenujakithmal717 Жыл бұрын

    අනෙ ඉතින් කුචීගෙ සතුට ❤️😍 😍❤️ මාරම මාරම ලස්සනයි කුචීට කියන්න වචනත් නැ එතරමි කෑම ලෝකෙ අතරමං වෙලා 😁😍❤️ බුචීගෙ පෝක් සිහිනය නිමා වීමට නියමිතයි 😁😂 😍❤️ 😍❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    නිදහසේ කන්න හම්බුනේ එච්චරයි. දැන් ඒකත් හරි.

  • @chathumitharushika4647
    @chathumitharushika4647 Жыл бұрын

    Akki and aiyaa lassanatama rasatama kanawa nee.... balannath aasaaii😍😁😁

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤❤❤😍

  • @sandini6607
    @sandini6607 Жыл бұрын

    ඔන්න ඉස්සෙල්ලාම කමෙන්ට් එක මගෙන් ආදරෙයි ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Adareiiiiiii ❤️❤️🤗🤗🥰🥰

  • @dilushikapathiranage8801
    @dilushikapathiranage8801 Жыл бұрын

    කෑම කියන්නෙම ඉතිං මගෙ හිත නිවන භාවනාවක් වගේ...ඒ වගේම තමයි ඔයාල දෙන්නත්😊😊❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි මේ දෙන වටිනාකමට ❤😍

  • @mevanka
    @mevanka Жыл бұрын

    Its not easy to eat the Ghost pepper noodle without any water or milk. I have no idea how Kuchi managed to finish it :D Btw, there is another one more spicier than the Ghost pepper called Carolina reaper (white color cup), try that next time you get a chance :P

  • @shainiekanayake5359
    @shainiekanayake5359 Жыл бұрын

    Ane maru place ekak ane dakkahama yanna hithenwaaa🥺🥺😍😍😍oya denna nisa thmai apita me experience eka ganna puluwan thanks oya dennata😘♥️dennatama adrei god bless you🥰♥️✌🏻

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @saumyamalshani5589
    @saumyamalshani5589 Жыл бұрын

    Ela asawen balan hitiye maru 👌 akka kama wisthara karana vidiya shoi ❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Ane thank u nangi ❤️🤗🥰

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 Жыл бұрын

    Ammo kuchiye mehemath sra kmak😮 adath video eka niyamai adarei dennatama parissamen inna 😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @udekanilupul3063
    @udekanilupul3063 Жыл бұрын

    මම නම් ආස උනේ අක්කා කාපු නූඩ්ල්ස් එකටයි අයියා බීපු බීම එකටයි.. මේ වීඩියෝ එක් බල්නකොට අපිත් ඉන්නේ තායිලන්තයේ වගේ දැනෙනවා ඒ තරම් ලස්සනට සුපිරියටම කරනවා... ආදරෙයි ඔයාලා දෙන්නට හැමදාමත් .. ඔයාලා දෙන්නා තමයි මම දැකපු හොදම youtubers la දෙන්නා

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 Жыл бұрын

    ඔය දෙන්නා සුපිරි ආ.ඇත්තටම ජීවත් වෙනවා කියන්නේ මේක තමයි ❤️❤️❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤❤❤😍😍😍

  • @minolisujani1239
    @minolisujani1239 Жыл бұрын

    Oyala denna maru appa.hamadamath sathutin inna ayiye akke.❤❤❤❤❤Adarei oyala dennatama

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @menolijayatunga6332
    @menolijayatunga6332 Жыл бұрын

    නියමයි අදත් කුචී, බුචී.. 😍 . ඒ කෑම ටික නම් මරු. 😋 කවද හරි දවසක මමත් ඔතනට අනිවාර්යෙන් යනවා කියලා හිතා ගත්තා .

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඒ අරමුණ ඉශ්ඨ වේවා!!! 🙏❤😍

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 Жыл бұрын

    Ammoo kema lokayak wage..dakkama asai..mannam oya thiyena ekakwath mehe dakala na..kuchi akka pissu watenna athi..love you akka aiya ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @chamilasajeewani2949
    @chamilasajeewani2949 Жыл бұрын

    අම්මෝ ඉතින් කෑම තමයි ඉතින් ජීවිතේ......🤭🤭😁🤣♥️🙏 Love you both.....

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Ow ow 🤤🤤😍😍 Adareiiiii ❤️❤️🤗🤗

  • @hashinidilhara9609
    @hashinidilhara9609 Жыл бұрын

    Noodles ekanm supiriyak wagee .....😋.love you both ❤️💐

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Owwww sarai 🌶️🥵 habai rasaiiii 🤤🤤 Much love to you ❤️🤗

  • @dilhanifrenando7260
    @dilhanifrenando7260 Жыл бұрын

    Wonderful ❤kuchi don't get too much food especially sweet control ur body ur beautiful more than before love u both 🤗❤💕

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_4:19_**_ 😊😌දවසක අපි හැමෝම එකතු වෙලා යමු😍 අපේ බුචී අයියා කීවාවගේ පුචී බලාපොරොත්තුවක් තියාගමු☺️💕_*

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අනිවා ❤😍❤😍❤

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 Жыл бұрын

    කොයි එකත් සුපිරීයක් තමා අයියා අක්කා ජය වේවා ඔයාලා දෙන්නාට පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න 🖤🖤🖤🖤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤❤😍

  • @kaushalyasiriwardhana3009
    @kaushalyasiriwardhana3009 Жыл бұрын

    Wow🤩..anee pissu wage appa..niyamai..😍👍💖

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤😍

  • @dishansudu5973
    @dishansudu5973 Жыл бұрын

    එක නම් මාරු .😍😍😍තාව ඒවා ඔනා 🤗🤗❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Sathiyata deka gane videos genawoooo 🙌😍❤️

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Adareiiiii malli ❤️🤗

  • @sujathakannangara8681
    @sujathakannangara8681 Жыл бұрын

    Ghost spicy noodles kaddi wathura tika perala danne sauce eka

  • @shyaminijayasundara5901
    @shyaminijayasundara5901 Жыл бұрын

    Nuddles ekata thama kamathi hithune 😘 video eka wenada wagema shooi

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤😍❤😍

  • @danudananjaya6035
    @danudananjaya6035 Жыл бұрын

    අපිට චොක්ලට් shop පෙන්නන්නෙ නැද්ද.... අයියගේ බීම එකටයි සුප් එකටයි ආස හිතුනා 😊

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤❤😍

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 Жыл бұрын

    Ane oya denna godak wasanawanthai ane.apita ithin ahema pinak nane .godak sthutin .loke watema yanawa .rata watemath yanawa .jiwithe widina dennek .😍😍💐🤗

  • @Amazingnature1125
    @Amazingnature1125 Жыл бұрын

    හැම වීඩියෝ එකක්ම අාසාවෙන් බලනවා.. ඒත් අද තමයි ඉස්සෙල්ලාම comment කරේ... හරිම සතුටුයි......❤❤❤ මටත් reply කරලා

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤❤😍😍❤❤

  • @slbuy830
    @slbuy830 Жыл бұрын

    Oyalage kiyona widiyata tamai asama.....niyamata explain karanawa.....

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤🙏

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 Жыл бұрын

    Ada maru thank asai Eth kawada Hari yanna labewa kiyala MN parthana karanawa matath anik ayatath.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 😍🤗🥰😘😷🙏 athal eka IMU 👋👋

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඒ ප්‍රාර්ථනාව ඉක්මනටම ඉශ්ඨ වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @chapajayaniadhikari5795
    @chapajayaniadhikari5795 Жыл бұрын

    I have tried some foods in seven eleven at Pattaya. That foods are so delicious 😋

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤❤😍

  • @janithnirmal2763
    @janithnirmal2763 Жыл бұрын

    Maru... Okkoma rasapatayii 😘😘❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤❤❤😍😍😍

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 Жыл бұрын

    ගොඩක් දවසකින් මම වීඩියෝ බලන්නෙ එක්සැම් නිසා බලන්න බැරි උනා අක්කාගෙ සතුට වැඩිකමට කියවිල්ලත් අද වැඩි වෙලා ප්‍රොක් කෑවා අද අක්කා 🥰🥰

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍❤️❤️❤️😍😍😍

  • @pubudunamal4625
    @pubudunamal4625 Жыл бұрын

    කෑම ඔකොම වගේ මටනම් හොද ☺️☺️. ලංකාවෙත් මෙහෙම තැනක් තියනවා නම් මරු ☺️☺️. අයියායි අක්කායි දෙන්නම පරිස්සමෙන් ඉන්න ❤️💕

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤❤😍

  • @crishanisanjula4313
    @crishanisanjula4313 Жыл бұрын

    Amboooooo ada nam maru video eka 😍😍😍😍😍😍😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤❤😍❤❤

  • @rhythmmusic7534
    @rhythmmusic7534 Жыл бұрын

    සුපිරි 😍🔥

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙌🙌😍😍❤️❤️

  • @nirodakumari1918
    @nirodakumari1918 Жыл бұрын

    සුබපැතුම් appita කොහොමද owa kanne

  • @chameerajeewan7667
    @chameerajeewan7667 Жыл бұрын

    නූඩ්ල් එකට තමයි මුලින්ම ආස උනේ , ක්‍රිමි සුප් එක දැක්කම හොදයි කියලා හිතුනා ඒත් බුචිගේ මූණ ඒක බොද්දී මොකද්ද උනා. ඒනිසා ඒක ඕන නෑ. හොට් උනත් කූල් උනත් මගේ ආසම දෙයක් තමයි චොක්ලට්. කොහොම ද තියෙන්නේ කියලා අදාලම නෑ ඉතින් චොක්ලට් වලට... 💖💖💖💖💖 ඔයලා දෙන්නා අපේ හිත් පුරවලානේ ඔයාලගේ බඩ පුරවගන්න ඒ නිසා තව තවත් රස කෑම බීම වලින් ඔයාලගේ බඩ පුරවගන්න ලැබේවා... පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම 💖💖💖💖💖💖💖💖💖💖

  • @alokasandamali4440
    @alokasandamali4440 Жыл бұрын

    Mata nam okkoma kanna hithenawa.❤❤oya dennata budusaranai

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍❤❤🙏🙏

  • @sithusanjana7457
    @sithusanjana7457 Жыл бұрын

    පලවෙනි කමෙන්ට් එක.වීඩියෝ එක එනකන් බලන් ඉදපු මම.🤩🤩🤩🤩පිස්සුවක් ඒයි මේක නම් දැන් අම්මොහ්

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤❤❤😍😍❤❤❤

  • @drashoka464

    @drashoka464

    Жыл бұрын

    ළමයිනේ මේ වීඩියෝ වලට ඔය විදිහට කෑවට කමක් නෑ.normally නම් කන්න එපා ඔය විදිහට. .නැතූවුනොත් බඩුම තමයි.කෑම දිහා බලන් ඉන්න තමයි වෙන්නේ.එතකොට

  • @rashmi4147
    @rashmi4147 Жыл бұрын

    ආසයි දැක්කම 😋 💞 අපිටත් එක්ක කන්නකෝ ඩබල ආදරෙයි දෙන්නටම හැමදාම වගේ ✨️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤

  • @kaveenanayanarasi6536
    @kaveenanayanarasi6536 Жыл бұрын

    Mulin kapu sticky rice eka rasa patai😋 stay safe guys 💖

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Eka maru thamai 🤤🤤 Much love to you ❤️❤️

  • @sanindu-nn4zu
    @sanindu-nn4zu2 ай бұрын

    මම නම් ආස දෙවෙනි පාර කුචී අක්කා කාපු එක 💜️

  • @kaveeshanethmini387
    @kaveeshanethmini387 Жыл бұрын

    Cool chocolate drink එකට ආස හිතුන.දයිය නූඩ්ල් එක අක්ක කද්දි කෙලත් ඉනුව කටට 😛🤤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤😍😍😍❤

  • @mashi2444
    @mashi2444 Жыл бұрын

    ඒකනම් පිස්සුවක් බන් (අනුග්‍රහය වස්තී 😁) අනේ මාත් මැරෙන්න කලින් එක දවසක් හරි යනවා වෙන රටකට.පුදුම ආසවකින් ඉන්නේ යන්න.යන්න කෙනෙක් නැහැ ඒකයි ලොකුම අවුල 😫😫.ආදරෙයි ඔයාලට ගොඩක් 😘😘😘😘😘 මමනම් ඔය කෑම ඔක්කෝටම ආසයි මාරම ආසයි ❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    මොකද කියන්නෙ කට්ටිය සෙට් වෙලා යමුද රට සවාරියක්? 😍 රටකට යන්න ආස හීනෙ ඉක්මනටම හැබෑවේවා කියලා අපි දෙන්නම ප්‍රාර්ථනා කරනවා ❤️❤️🤗🤗

  • @mashi2444

    @mashi2444

    Жыл бұрын

    @@MagicCompass අනේ මම අනිවාර්යයෙන් එනවා සත්තයි අයියේ පුදුම ආසාවකින් ඉන්නේ යන්න.අනේ අපි යමුකෝ..........😫😫😫 මම එනවා අනිවාර්යයෙන්ම 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mashi2444

    @mashi2444

    Жыл бұрын

    අනේ ගොඩක් පින් ඒ ප්‍රාර්ථනාවට.ඔයාලා එක්කම යන්න ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා.😘😘😘😘❤❤❤❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    ඔයාලා දෙන්නා මොන රටට ගියාත් ඔයාලා දෙන්නා කිසිම වෙනසක් නැ ලංකාවේ නම තියලා එන්න අමතක කරන්නේ නැ නෙද 😃😃😃😃 කන්න ගියම පිස්සු වගේ 😂😂🤣🤣 නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 හැමදාම ගොඩක් කන්න ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ 💚💚💚💚💚💚💚💚💚💚💚

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    කොහේ ගියත් අපි අපිමනෙ. ආදරෙයි අක්කෙ ගොඩාක්. 😍❤😍

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 Жыл бұрын

    Clombio Wala rashama cinmon grand. Godak varitis thiyenawa. And hikka trance with beautiful view n beach

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😊😊😊

  • @namanikithara
    @namanikithara Жыл бұрын

    Akka Gost Paper Noodles eka aran ගමකාගෙන ඉද්දී.. E asse aiya kiyana ktha mara athal..😂🎉

  • @fdo2617
    @fdo2617 Жыл бұрын

    First comment♥️ love you both

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Much love ❤️❤️🤗🤗

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    shaa niyamai 👍❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙌😍❤️

  • @yenukisong
    @yenukisong Жыл бұрын

    අපිටත් එක්ක බඩ පිරෙන්න කන්න ඩබලට ගොඩක් ආදරෙයි ...♥️♥️♥️♥️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Apith adareiiiiii ❤️❤️🤗🤗

  • @mkmanokanchana8075
    @mkmanokanchana8075 Жыл бұрын

    Akke lankawe ice cream carnival ekata yannako.kollupitiye

  • @GoogleSiri
    @GoogleSiri Жыл бұрын

    7 Eleven Buffets ekakata Giya wege Ayyai Akkai ekka. 🤤🤤

  • @pushpaliyanage2305
    @pushpaliyanage2305 Жыл бұрын

    පට්ට සැරට නූඩ්ල්ස් එකක් හදන් ආවා විඩීයො එක බලන්න 🥹 දැන් විනාඩි 5 විතර බැලුව අම්මො පට්ට අප්ප 🥹 වෙලාවට කෑම එක හදන් බලන්න ගත්තේ 😅 දවසක යන්න ඕනි සල්ලි හම්බකරන් 😂❤ ලබන සතියේ exam ඒත් ඉතින් අක්කගෙයි අය්යිගයෙ chanel දේකෙම වීඩියෝ මන් හැමදාම දාපු ගමන් බලනව ❤ ඇබ්බැහි වෙලා ඉන්නෙ 🤗❤️ adarei ayya and akki ❤ mn dilakshi nangi 👻❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අන්න එහෙම අරමුණු තියාගන්න නංගි. ඊට පස්සෙ ඒ වෙනුවෙන් මහන්සි වෙන්න තියෙන්නෙ. අනිවා ඒ අරමුණු වලට ලඟා වෙන්න පුලුවන් එතකොට. හොඳ විභාගේ වැඩ කරගන්න. ජය පතනවා. ආදරෙයි හැමදාමත්. 😍❤🙏😍❤🙏

  • @pushpaliyanage2305

    @pushpaliyanage2305

    Жыл бұрын

    @@MagicCompass thank you ayya e wachn tik mt godk watinw ❤️

  • @shani9645
    @shani9645 Жыл бұрын

    Mata oni akka kapu noodles ekai.anthimata aiya bipu drink ekai

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali Жыл бұрын

    Mnnm kamathima aiyaa boru posh nati polawe paya gahala inna kenek ❤️😊

  • @theladycraft9462
    @theladycraft9462 Жыл бұрын

    Superb ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙌❤️😍🤗

  • @dilanimadurika8539
    @dilanimadurika8539 Жыл бұрын

    කුචී වගේ සැර කර කර නුඩ්ලස් කන්න තමා කැමති😍

  • @senaliiresha3885
    @senaliiresha3885 Жыл бұрын

    Aneee maru ❤❤adarei akki & aiya

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Adareiiiii ❤️🤗🥰

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @mandynikela4879
    @mandynikela4879 Жыл бұрын

    අද නම් මරු ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙌🙌😍😍❤️❤️🥰🥰

  • @veenavimaniksinghe985
    @veenavimaniksinghe985 Жыл бұрын

    Shaaaa niyamai 👍👍👍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍❤️❤️🥰🥰🤗🤗

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Жыл бұрын

    Harima lassanai.kama nam 👍❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thank u 🙌❤️🤗

  • @sewwandiharshani7725
    @sewwandiharshani7725 Жыл бұрын

    Niyami akka...thawa awa genna...akke ohe mudal pankawe mudalin keyada keyalath keyannko plz

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    මේ දවස් වල බාත් එකක් රුපියල් 11කට ආසන්න ගානක් වෙනවා

  • @hansikasandeepani246
    @hansikasandeepani246 Жыл бұрын

    Onna math video eka balanna awoo😍😍😍😍😍😍🤗

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍 balala kohomada kiyandoooo ❤️❤️

  • @shashinimeshika9931
    @shashinimeshika9931 Жыл бұрын

    Okkma maru ane.❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🤤🤤😍😍❤️❤️

  • @Zfhkkkkkvcssghkk
    @Zfhkkkkkvcssghkk Жыл бұрын

    Ane akka aiya apitath aran annako ara spicy noodles pack akak please ,,,,

  • @sandimadu2019
    @sandimadu2019 Жыл бұрын

    😍😍😍❤️❤️❤️❤️noodles eka nm knna hithuna ane

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤❤😍

  • @vinuthivihansa7329
    @vinuthivihansa7329 Жыл бұрын

    💖💖💖😊 adath 1st mama 💖💝

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙌🙌❤️❤️🤗🤗

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    Maru kama tika apith wenama lokekata giya wage❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Rasaiiiii 🤤😍❤️

  • @suga3572
    @suga3572 Жыл бұрын

    කුචීගේ සතුට දිහා බලලා බුචීට තියෙන සතුට... 😘😘😘😘... බුචී දැන් තනියම පෝක් කාලා ඉවරයි .. 😁😁😁.... මට නම් කෑම සේරටම හිත ගියා .... 😘😘😘😘😘😘.. ආදරේයි හැමදාම ... 😘😘😘😘😘.. බුදු සරණයි

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    පෝක් රාජධාණිය බිඳ වැටෙන ලකුණු. 😥😥😀 ආදරෙයි හැමදාමත්. ❤😍😍❤

  • @suga3572

    @suga3572

    Жыл бұрын

    @@MagicCompass ❤️❤️❤️❤️❤️

  • @indunilprasadika2718
    @indunilprasadika2718 Жыл бұрын

    Maru maru akka aiya 😋😍💓

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙌🙌❤️❤️🤗🤗

  • @sachininishara9615
    @sachininishara9615 Жыл бұрын

    maru anee 🤤🤤🤤mage husband wada kareth japan wala 7eleven eke 😍 eka miyazaki wala lokuma 7eleven eka

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අඩේ.. මරුනෙ. ❤😍😍❤

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 Жыл бұрын

    අඩේ අයියා තායිලන්තේ සෙට් වෙන්න නෙවෙයි අනිවා ලංකාවේ නම් සෙට් වෙමූ. ආදරෙයි 😍😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඔව් ඈ... මේ අවුරුද්දෙනම් අනිවා. ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 Жыл бұрын

    Magic compass black ground එක වෙනස් .2023 කියන්නේ අලුත් අවුරුද්දක් නිසා හැමදාම එකම විදිහට ඉන්න බැ නේද 🌼

  • @thanujakumarai7658
    @thanujakumarai7658 Жыл бұрын

    WOW superb කැම ලෝකයක්

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤😍❤

  • @prashilanilmini454
    @prashilanilmini454 Жыл бұрын

    Shaa maru ne😄🥰😍☺️

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Жыл бұрын

    Wow so beautiful an lovely ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thank you so much 😍🙌❤️

  • @agssljournal5551
    @agssljournal5551 Жыл бұрын

    Ummaaahhhh Asaune Rice ekatai soup ekatai chocolate drinks detai

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤❤😍

  • @rajithaamunu9065
    @rajithaamunu9065 Жыл бұрын

    Niyamai first comment lassnai

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thank u 🙌❤️

  • @drl495
    @drl495 Жыл бұрын

    හොද වෙලාවට ඔයාලා දෙන්න කතා කරන ඒවා අර මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තේ 😂

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    හෙ හේ... 😀😀😀😀

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 Жыл бұрын

    මටනම් ඔක්කොම කෑම ok.කොහේ ගියත් මොන කෑම කෑවත් අපේ ජතික ආහාර පරිප්පු මතක් වෙනවා නේද..😍❤️🤘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    හෙ හේ.. 😀😀😍

  • @upamaliadm4807
    @upamaliadm4807 Жыл бұрын

    ඔක්කොටම ආස හිතුනා ...😋😋😋😍😍😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤😍😍❤

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 Жыл бұрын

    ඒ කෑම සෙට් එකම මැරු අනේ 😍❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤😍❤😍

  • @chathurangidhanasekara7345
    @chathurangidhanasekara7345 Жыл бұрын

    Challenge noodles ekath kawa කියන්නේ 🥺😊😊supiri

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Amboooo Pissuwak 🌶️🌶️🥵🥵 habai rasaiiii 🤤🥵❤️

  • @chathurangidhanasekara7345

    @chathurangidhanasekara7345

    Жыл бұрын

    @@MagicCompass hari sathutii oyala reply karala🙈😘love u akki and aiya

  • @dsmaster1807
    @dsmaster1807 Жыл бұрын

    බලන්න ආසම චැනල් වලින් එකක්❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤❤❤

  • @hirushikaperera970
    @hirushikaperera970 Жыл бұрын

    "මටනම් කටක් තියා වීඩියෝ කරන්නෙත් අමාරුවෙන් " ඒක මරු 😂😂😂😂

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    හෙ හේ.... 🙈🙈😀

  • @kawikawi2020
    @kawikawi2020 Жыл бұрын

    ලස්සනයි අයියයි අක්කියි අදරෙයි🥰❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Adareiiiiii ❤️🤗

  • @Travelwith1234
    @Travelwith1234 Жыл бұрын

    මරු දෙන්නා❤️❤️❤️❤️ ආදරෙයි ❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍

  • @thirathinatasha6520
    @thirathinatasha6520 Жыл бұрын

    And super market vlog ekak dennako 😊😊

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Super markat vlogsනම් කරන්න බැරි උනා. ඒත් ශොපින්ග් ව්ලොග්ස් නම් එනවා.

  • @hashankavinda5975
    @hashankavinda5975 Жыл бұрын

    ඕක්කොම කෑම වලට කැමති ❤️❤️❤️👊👊👊👊👊 නියමයි නියමයි

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤❤❤😍

Келесі