පැය ගානක් Unlimited කන්න Brunch Buffet | Vernos Cafe & Restaurant

එක එක Buffet වර්ග අතර Bruch Buffet කියන්නෙත් විශේෂ එකක්. ඔන්න අද ඔයාලට පෙන්නන්නෙ ඩුබායි වල තියෙන Brunch Buffet එකක් ගැන විස්තර.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
vlog #food #uae
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Dubai tour,Dubai food,dubai restaurant,Unlimited food,unlimited food in dubai,where to eat in dubai,Buffet,Dubai hotel,luxury Buffet,Brunch Buffet,Dubai marina,Vernos Cafe & Restaurant

Пікірлер: 163

  • @Nameshsanjula18
    @Nameshsanjula186 ай бұрын

    My favorite couple ❤❤

  • @roshanitenne410
    @roshanitenne4106 ай бұрын

    Happy Birthday අංකල්🎉😂🎉 හැමදාම සතුටින් ඉන්න

  • @flowergurl1130
    @flowergurl11306 ай бұрын

    අදත් මරැවක් තමා ❤❤

  • @user-rx6ix4kb5b
    @user-rx6ix4kb5b6 ай бұрын

    ආදරයි අක්කා අයියා අදත් මරු 😊🎉😊🎉

  • @thanujasumudu9621
    @thanujasumudu96212 ай бұрын

    Wow,supperb .....niyamayi....rasa patayi

  • @shens5078
    @shens50786 ай бұрын

    සුපිරි❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani69386 ай бұрын

    සුභ උපන් දිනයක් වෙවා අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    ආදරෙයි අපිත් ගොඩාක් 😍🥰😍

  • @jananilakma8042
    @jananilakma80426 ай бұрын

    Ayyeh akkeh❤❤❤❤❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi35246 ай бұрын

    Hemadama sathutin parissamata Inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    🙏😍🥰

  • @NethmiAthukorala-co6np
    @NethmiAthukorala-co6np6 ай бұрын

    අනේ ශෝයි අනේ ❤🌼

  • @roshanisandamali8019
    @roshanisandamali80196 ай бұрын

    Ane voice dnna apa akke.live ktha kra kra kranna😮

  • @user-ep2em2bq7j
    @user-ep2em2bq7j6 ай бұрын

    Akki Dubai වල තියන ViP motors valata yanna ko please 🥺

  • @user-ti4qp8dn4x
    @user-ti4qp8dn4x6 ай бұрын

    Ada wenasma widiyta ne krla thiynne 😊 hebei ekath wenasma ekk...hebei ithin oyla dennage kata hada ahanna one ane..anika video ekta passe voice danwa wge newe ewele katata ena tika thama athlma mkd buchi aiyge කටකාර katai kuchi akkage food prasantation ekai rasa kiyana tikai ahaddi wenama thenkta ynwa....aththtama ada kema tika nn සුපිරි thank god buchi aiyta bello alagi ne...nttn pau anee😢.....koma unath adreiiiiiiiiiiiiiiiii pelennna❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    මෙතන ටිකක් සද්දෙට සින්දු දාලා තිබ්බෙ. ඒක කියලා ඕෆ් කරවගන්න බැරි උනා. ඒකයි මේ ටයිප් එකට කරන්න ප්‍රධාන හේතුව. ආදරෙයි අපිත් හැමදාමත් 🥰🥰😍🥰🥰

  • @tharanga7532
    @tharanga75326 ай бұрын

    ❤❤❤❤❤❤🥰😍😘 ආදරෙයි හොදේ ❤

  • @traveldiary177
    @traveldiary1776 ай бұрын

    Wow❤

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd6 ай бұрын

    මරු අනේ.නියමයි.අදරෙයි❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    ආදරෙයි හැමදාමත් 🥰🥰😍😍

  • @RasikaPriyadarshani-vm5eu
    @RasikaPriyadarshani-vm5eu6 ай бұрын

    Wow 😘

  • @hirudinimadushani6346
    @hirudinimadushani63466 ай бұрын

    Lassanai ❤❤akki

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    🥰😍🥰

  • @madukasewwandi
    @madukasewwandi6 ай бұрын

    Happy birthday malli🎉🥳🎂

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    🙏🥰🥰

  • @pasindu4861
    @pasindu48616 ай бұрын

    Happy birthday buchi ayye🎉🎊️🎁

  • @sampathsampathkumara145
    @sampathsampathkumara1456 ай бұрын

    Wenada wage video genna.ethakota thamai hoda ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    🥰🥰😍

  • @dilanialuvihare7321
    @dilanialuvihare73216 ай бұрын

    Sha niyama kama.❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😍🥰🥰😍

  • @user-up4ic2rp2x
    @user-up4ic2rp2x6 ай бұрын

    අදලෙයි❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    ආදරෙයි හැමදාමත් 🥰🥰

  • @flowergurl1130
    @flowergurl11306 ай бұрын

    අම්මෝ අයියා කතා කරනවා😢❤❤❤❤

  • @AkDJ581
    @AkDJ5816 ай бұрын

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි 🥰❤️_*

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    ආදරෙයි හැමදාමත් 😍🥰🥰😍

  • @dilinidinethma6878
    @dilinidinethma68786 ай бұрын

    නියමයි ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😍🥰😍

  • @sunethjayawardene3997
    @sunethjayawardene39975 ай бұрын

    හේ හේ මන් මේ දවස්වල breakinner 🔥🔥🔥♥️♥️

  • @achiniranshika7662
    @achiniranshika76626 ай бұрын

    Voice over වලට වඩා cam එකට කතා කරන එක ජොලි අනේ ❤

  • @achalasadamali599

    @achalasadamali599

    6 ай бұрын

    ඔව් අනේ මෙහෙම කම්මැලි වගේ😢

  • @ishuripiumikadias2990

    @ishuripiumikadias2990

    6 ай бұрын

    Ow mehema hri ne

  • @dineshhettiarachchi4561

    @dineshhettiarachchi4561

    6 ай бұрын

    Ow ane voice karanna epa...😢

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    මෙතන ටිකක් සද්දෙට සින්දු දාලා තිබ්බෙ. ඒක කියලා ඕෆ් කරවගන්න බැරි උනා. ඒකයි මේ ටයිප් එකට කරන්න ප්‍රධාන හේතුව.

  • @AkDJ581
    @AkDJ5816 ай бұрын

    *_සුපිරිම බුෆේ එකක් තිබ්බ කෑම ටික නම් නියමයි🤟🤟🤟 දැක්කම ඉන්න අමාරුයි 😋🙂_*

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😍😍😍😍🥰🥰🥰🥰

  • @sujithasudarshani1971
    @sujithasudarshani19716 ай бұрын

    Lassanai ❤❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😍🥰🥰🥰😍

  • @hubbybubby
    @hubbybubby6 ай бұрын

    Kema nam kuchii buchii thamai ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    තැන්කූ වේවා 😍🥰🥰😍

  • @user-yh9qy2rv5r
    @user-yh9qy2rv5r6 ай бұрын

    Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    ❤️❤️❤️🥰🥰🥰

  • @amashisewwandi5823
    @amashisewwandi58236 ай бұрын

    Cam ekata ktha karann. Voice over ep

  • @dilshaniprasadika6710
    @dilshaniprasadika67105 ай бұрын

    ❤️❤

  • @chandrasirichandrasiri2962
    @chandrasirichandrasiri29626 ай бұрын

    Buchi ayiyage katahada ahannath asayi kiyana aya ko. ...😊😁

  • @sakidayawansha3316
    @sakidayawansha33166 ай бұрын

    මගෙත් මේ දවස්වල brunch

  • @sumudutharanga2315
    @sumudutharanga23156 ай бұрын

    I am first ❤❤

  • @skiler3734
    @skiler37346 ай бұрын

    ලංකාවේ විඩියෝ එකක් දාන්නකෝ😊

  • @tc1059
    @tc10596 ай бұрын

    Uncle thamai honda

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf6 ай бұрын

    supiri

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    🥰😍🥰

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis22036 ай бұрын

    බුචි කොහෙ ගියත් අතල් එකෙ ඉන්නෙ. බුචි තමයි හරියට හැදි ගෑරොප්පු පවිච්චි කරන්නෙ.

  • @celebstartalkiesSenuandvinu
    @celebstartalkiesSenuandvinu6 ай бұрын

    Hello , අපිත් මේ දවස් inne dubai tour එකකට ඇවිත් අපි inne deira days hotel eke oyala inne koheda?

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    අපි දැන් ලංකාවෙ. දෙසැම්බර් වලනෙ අපි මේ ගමන ගියේ.

  • @venulakrandi1606
    @venulakrandi16066 ай бұрын

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    🥰🥰

  • @tc1059
    @tc10596 ай бұрын

    GOOD GOOD

  • @NimeshSandaruwan-di4zw
    @NimeshSandaruwan-di4zw2 ай бұрын

    ලස්සනයි

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    ❤️😍🥰

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew58366 ай бұрын

    ❤❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😍🥰😍

  • @user-km2ci9bg2q
    @user-km2ci9bg2q4 ай бұрын

    🎉❤🎉

  • @wheshani5007
    @wheshani50076 ай бұрын

    🥰❤️🥰❤️🥰❤️

  • @RajithaAmunugama-zk3xm
    @RajithaAmunugama-zk3xm6 ай бұрын

    ආදරෙයි ❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    ආදරෙයි හැමදාමත් 😍🥰😍

  • @chamodchathuranga6779
    @chamodchathuranga67796 ай бұрын

    Ochra godak kanna bade ida tibba akama madai😁

  • @user-fp9ve8cw2h
    @user-fp9ve8cw2h6 ай бұрын

    Akki e resturant eke price kiyda buffer eke

  • @Rasikakariyawasam-ge6kb
    @Rasikakariyawasam-ge6kb6 ай бұрын

    දවසටම එකපාරක් කනවනම් OMAD(one meal a day)

  • @celebstartalkiesSenuandvinu
    @celebstartalkiesSenuandvinu6 ай бұрын

    Api ada ude hitiye mehene 😮

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    අඩේ එහෙමද?

  • @user-fc6ew9xj5q
    @user-fc6ew9xj5q6 ай бұрын

    ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😍🥰🥰🥰😍

  • @kithumfernando6315
    @kithumfernando63156 ай бұрын

    I love you Akka and aiya ❤❤❤

  • @lakminiyatawara1286
    @lakminiyatawara12866 ай бұрын

    Magani kana vidihata appiriya hithanva Ana

  • @flowergurl1130
    @flowergurl11306 ай бұрын

    ඇත්තට ඇයි අයියා කලින් කතාකලේ නැත්තේ😢

  • @EduacademySL
    @EduacademySL6 ай бұрын

    අනේ මේ වගේ voice කරන්න එපා ... එවෙලෙම කතා කරන්න ... එතකොට තමයි ආතල් ✌️❤️✌️ මොකද පස්සෙ වොයිස් කරද්දි තාත්වික බව අඩුයි.....කන ගමන් කතා කරද්දි තමයි හොඳ ... එතකොට හිතන එන එන ඒවා කියනවා නෙ ඉතින් අයියා ... වොයිස් කරද්දි නිකන් අමුතුයි ... අවුලක් නෑ වෙනසක්.... ඒත් අර කලින් විදිහ හොදයි අනේ...

  • @senushk1728
    @senushk17286 ай бұрын

    මුළු දවසටම එක වේලක් කාලා ඉන්නවාට කියන්නේ OMAD කියලා😅😊

  • @user-gf4su2kn7s
    @user-gf4su2kn7s6 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😍😍😍🥰🥰🥰

  • @dehemiherath2044
    @dehemiherath20446 ай бұрын

    Lasagna kewe nane 😒💔

  • @sakidayawansha3316
    @sakidayawansha33166 ай бұрын

    10 -4 වෙනකම්ම එතන ඉන්න පුලුවන්ද

  • @anuanuradha3491
    @anuanuradha34916 ай бұрын

    Happy birthday aiya Hemadama sathutin inna akka aiya❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    🙏❤️🥰🙏🥰❤️

  • @stephanjohns5220
    @stephanjohns52206 ай бұрын

    Ane passe voice danna epa video ekedima voice danna

  • @user-sb6po5gy9c
    @user-sb6po5gy9c6 ай бұрын

    Voice krna eknm set na

  • @hansikasandeepani246
    @hansikasandeepani2466 ай бұрын

    ❤😜😜😋

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😀😀🥰🥰

  • @kalpanichathurya6719
    @kalpanichathurya67196 ай бұрын

    වෙනමම voice කරන් නැතිව Live කටහඩ අහන්න තිබ්බා නම් හොදයි. live කටහඩෙන් තමා රස අපිට දැනෙන්නේ

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    මෙතන ටිකක් සද්දෙට සින්දු දාලා තිබ්බෙ. ඒක කියලා ඕෆ් කරවගන්න බැරි උනා. ඒකයි මේ ටයිප් එකට කරන්න ප්‍රධාන හේතුව.

  • @jayathiprishmika8569
    @jayathiprishmika85696 ай бұрын

    දිග කෙසෙල් නෙවෙයි අක්කියෝ 🤪 ඇම්බුන් 🍌 හරි ආනමාලු 🍌 හරි ඔය. පේන විදිහට නම් ඇම්බුන් 🍌. ❤❤

  • @ShanikaSenanayake-qd8ec
    @ShanikaSenanayake-qd8ec6 ай бұрын

    ❤❤❤ආදරෙයි ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    ආදරෙයි හැමදාමත් 🥰😍🥰

  • @kgboy123
    @kgboy1233 ай бұрын

    මම දැන් අවුරුදු 4 ඉදලා තාම කොත්තුවක් හො රයි ස් එකක් කලා නෑ මගෙ අශාව ඉටු කරලා දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක් මම අසරණ වෙලා ඉන්නෙ අම්මත් නැ අනෙ මගෙ එ අශාවට පුන්චි ඉඩක් දෙන්න බැරිද ඔයාලට වරදවා හිතන්න එපා මට ගිනුමක් තියෙනවා එකට සල්ලි දාන්නත් පුලුවන් ඔයාලට මේ වෙලාවෙ මගෙ අහින්සකම අහින්සක අශාව ඉටු කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් පින්

  • @user-ti2ps2dz9x
    @user-ti2ps2dz9x6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤👍

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    🥰🥰😍😍🥰🥰

  • @NimeshSandaruwan-di4zw
    @NimeshSandaruwan-di4zw2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    😍❤️❤️❤️😍

  • @champrikagallage5077
    @champrikagallage50776 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😍😍😍🥰🥰🥰

  • @user-py9bn5ry9n
    @user-py9bn5ry9n2 ай бұрын

    අනේ කුචි බුචි මං ජිවත් වෙන්නේ හරි ම අමාරුවෙන් මං බැදලා බාබා ලා දෙන්නෙක් ඉන්නවා මහත්තයා දාලා ගිහින් ඔයාලට පුළුවන් නම් මට ගෙදර ඉඳන් කරන්න පුළුවන් ස්වයං රැකියාවක් හොයලා දෙන්න

  • @letscookwiththarusl4865
    @letscookwiththarusl4865Ай бұрын

    ඔයාලා ඇවිත් කාලා ගියාට පස්සෙ බයටම වහලා😂😂😂😂😂😂😂 කුචි බුචිට බය වෙලා

  • @oshishobashi1873
    @oshishobashi18736 ай бұрын

    බඩගිනි හැදුනා❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😍🥰🥰🥰😍

  • @user-tv5sd3ue5j
    @user-tv5sd3ue5j6 ай бұрын

    ❤❤❤....❤.

  • @sumudunianushika4730
    @sumudunianushika47306 ай бұрын

    Ayyage dan penuma maarama lassanai ....aththatama actor kenek wage thamai ❤❤️❤❤️

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    අඩ්ඩේ... තැන්කූ වේවා හොඳේ. ☺️☺️😍😍🥰🥰

  • @user-kp8lh8bu4g
    @user-kp8lh8bu4g6 ай бұрын

    😮😅

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😀😀

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake43936 ай бұрын

    💖💖

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    ❤️🥰❤️

  • @Eranga-Lochana
    @Eranga-Lochana6 ай бұрын

    අපි වේල් තුනටම එක පාරයි කන්නෙ. Brunchinner... 🤣

  • @snowblake6200
    @snowblake62006 ай бұрын

    Branchdi😂😂😂-ude,dawal, ra thunatama 😂😂😂😂😂

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😃😃😃😃😃

  • @sudeeradilshan4379
    @sudeeradilshan43796 ай бұрын

    🥱🥱🥱

  • @user-vr4lh7zb7b
    @user-vr4lh7zb7b6 ай бұрын

    වෙනදා වගේම.කරන්න වෙනම වොයිස් කරන්න එපා සුපුරුදු විදිහට කරන එක තමා හොදම

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    මෙතන ටිකක් සද්දෙට සින්දු දාලා තිබ්බෙ. ඒක කියලා ඕෆ් කරවගන්න බැරි උනා. ඒකයි මේ ටයිප් එකට කරන්න ප්‍රධාන හේතුව.

  • @user-sh4ze7gj3x
    @user-sh4ze7gj3x6 ай бұрын

    Adarei hamadama ❤❤ oyage number aka dannako akke

  • @KSPerera99
    @KSPerera996 ай бұрын

    මං නම් කියන්නේ බුචී එක ඉස්සෙක් කාලා ටෙස්ටින් පාරක් දාලා බලන්න, අපරාදෙ නැත්තන්, එක ඉස්සෙක් කෑවත් allergy වෙනවද ?

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    ඉස්සෙක් ඕනේ නෑ. ඉස්සො බෙදපු හැන්දෙන් වෙන කෑමක් බෙදාගත්තත් ඇති.

  • @KSPerera99

    @KSPerera99

    6 ай бұрын

    @@MagicCompass හයියෝ එහෙමද 😰

  • @sumuduhansika7598
    @sumuduhansika75986 ай бұрын

    මමත් කාලා තියනවා apple and cheese මාර රහයි අයියේ ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    අන්නේකනේ.... 😍🥰😍

  • @sumuduhansika7598

    @sumuduhansika7598

    6 ай бұрын

    ❤❤❤❤❤

  • @kithumfernando6315
    @kithumfernando63156 ай бұрын

    First

  • @user-sj7kn6yx8n
    @user-sj7kn6yx8n6 ай бұрын

    මමයි එක ❤❤❤❤

  • @mashihansika8913
    @mashihansika89136 ай бұрын

    ❤️❤️❤️

  • @pathumpraveen406
    @pathumpraveen4066 ай бұрын

    Hi foodies ❤😊

  • @chameerajeewan7667
    @chameerajeewan76676 ай бұрын

    බොහෝ වෙලාවට වැඩිහිටියන් එක වේලයි. පොඩි දරුවෝ තමයි හුගක් වෙලාවට දෙවේලක් හෝ තුන් වේලක් කන්නේ. වතුර විතරක් බීලා විභාගෙට ගිය ළමයි ඉන්නවා 💗💗💗💗💗💗

  • @sadaliroshani6378

    @sadaliroshani6378

    6 ай бұрын

    E dewal walata me denna monawa karannada Me denna hodata igena gena inne e hamba karana salli walin un kanawa😅

  • @AkDJ581

    @AkDJ581

    5 ай бұрын

    @@sadaliroshani6378 😇

  • @dasisellapperumage9395
    @dasisellapperumage93956 ай бұрын

    ඩිරාම් කියද

  • @C.kumara
    @C.kumara2 күн бұрын

    ❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉

  • @MagicCompass

    @MagicCompass

    2 күн бұрын

    ❤️❤️❤️😍😍😍

  • @WasanthiSubashini-kb8kp
    @WasanthiSubashini-kb8kp6 ай бұрын

    කුචී අද ලස්සනයි කියන තව කට්ටිය ඉන්නවද?❤❤❤❤❤😊😊😊😊

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😍🥰😍

  • @Sl_song_music
    @Sl_song_music6 ай бұрын

    Brunchinner

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😀🥰

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd6 ай бұрын

    ඒක හොදයි.දැන් පාඩුවෙ කන්න පුලුවන්.නැත්නම් ටයිම් පාස්වෙනවනේ.ඒවෙනස හොදයි.

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    🥰🥰😍😍

  • @prasilawijesekara3731
    @prasilawijesekara37316 ай бұрын

    Ade ada widiahath narakama na..aiyage ara mmmmmm ekai, akka kama kate thiyan katha karana ekai nathnum thama hoda.😠😡.mn kiyane me vidio eke newe hode😂..

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😀😀😀🥰🥰😍😍

  • @lovindushehan8234
    @lovindushehan82346 ай бұрын

    එක වේලක් කන එකට කියන්නේ උද්ධමනය කියලා😂

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    ගැලපෙනම නම ඈ. 🥹🙈

  • @user-kd8kb3st3t
    @user-kd8kb3st3t6 ай бұрын

    හායි ෆුඩීස්..❤

Келесі