බිරියානිද? කහබත්ද? | Big Bite Biriyani
රස හොයාගෙන ගමින් ගමට යන ගමනේ මේ සැරේ අපි ගියේ බලංගොඩට. බලංගොඩ තියෙන Big Bite Biriyani එකේ බිරියානි වලට අමතරව තියෙන තවත් කෑම කීපයකම රස අපි බැලුවා. මේ තියෙන්නෙ අපේ ඒ කෑම අත්දැකීම.
📞 - 0710368362
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #restaurant #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel couple,food couple,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,western food,hotel buffet,family,unlimited food,Sinhala buffet,kottu,family buffet,village food,cheese kottu,Big Bite Biriyani,Fried Rice,Kaha bath,chicken biriyani,balangoda
Пікірлер: 248
බත් එක බෙදාගෙන magic compass vlog බලන තව අය ඉන්නවද මම වගේ ❤❤
@MatheeshaMenadi
5 ай бұрын
🥰🥰
@user-vx9ye8lh9o
5 ай бұрын
හැමදාම එහෙමය් මේ දැනුත් එහෙමයි 😌❤️
@bhagyakavindi3482
5 ай бұрын
Hamawelema ehemai
@sachinihimasha8806
5 ай бұрын
එහෙම කෑවේ නැත්තම් කෑවේ නෑ වගේ 😂
@user-lu4um2wn9h
5 ай бұрын
ඔව් ඇ❤😂
අලුත් අක්ක හින්ද මෙයලගෙ විඩියො බලන්න ගත්තෙ 💗 එය හරි ශෝක් 🥺💗
මාත් කොත්තු කන කොට ලූනූ දාල කනවා හරිම රසයි❤
විඩියෝ එක ලස්සනයි ❤❤ තව විඩියෝ දාන්න 😊😊😊
Ane lassanayi akkiyoo. Hemadama sathutin inna.❤❤❤❤❤
හින්ට් එකක් ගැහුවා...කටදෝ සැරටම 🥲
Video එක නියමයි. තව videos දාන්න.
සුපිරියි❤
Ada video ekath maru❤❤❤
Video eka maru.❤❤👌👍😘
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
adeeee oyala balangodata awilla😍 kaama tika nm rasa paatai. try karala balannam
Math marama asai kuchi akke kottu ekka luunu kanna❤
Kurunagel patta video 1 ganna hodata rasata biriyani rice kotu kanna tanak❤❤❤
Mage upan gamath balangoda supiri adarei❤❤❤❤
Kotthu katak kala lime juice ugurak bila balanna marama rasai🤤❤
සුදූ ඉන්න හින්දා අදත් බැලුවා 😂. බුදුසරණයි තුන්දෙනාටම
පුජා අක්කාට හොඳ අද්දැකීමක් අරගෙන යන්න පුලුවන් ❤ අදත් වීඩියෝ එක ලස්සනයි
@MagicCompass
5 ай бұрын
🥰🥰❤️🥰🥰
Ane man me den kanna patan aran akkagei aiyyagei vidio eka balanna patan gaththe.....❤😊akkalage vidio bala bala ape kama kaddi akkalath ekkakanawa wage danenne aneeeeee.........❤😊😊❤matanam kiyala nima karanna bariyoo...adalei akkiyoo ayiyya.......🥰matanam marenakamma oya dennawa , akkage pauwle ayawa , aiyyage paule ayawa amathaka wenne na na namai.....🥰love you soo much 🥰🥰😊❤️🌹
ලස්සනයි, මගේ අක්කීයෝ... මේ කීස් එක රට අක්කීට දෙන්න උම්....මා ආදරෙයි අක්කී අයියේ...❤❤❤❤
Apith balangoda thamaa
Nangi nisa thawath lassana wenawa video eka
මරු අනේ
okkoma hodai❤kuchi kana widiyata badagini wenawa appa😊
මාතරටත් එන්නකෝ
200K congratulations ❤🎉
@MagicCompass
5 ай бұрын
Thank uuuu ❤️🥰
අනේ ෂෝක් අනේ ❤️❤️ රස පාටයි ඒ කෑම 🥰🥰
@MagicCompass
5 ай бұрын
🥰❤️🥰❤️
හැමදාම ඔයාලාගෙ විඩියෝ බලනවා😊❤️
@MagicCompass
2 ай бұрын
Thank uuuu 😍❤️
208K සුබ පැතුම් ❤❤❤❤❤🎉🎉🎉🎉
Apii balangoda ❤❤super...
@MagicCompass
5 ай бұрын
❤️🥰❤️
දෙකටම ආසයි නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@MagicCompass
5 ай бұрын
🙌🙌🥰🥰❤️❤️
Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@MagicCompass
5 ай бұрын
🥰🥰🥰❤️❤️❤️
මට ආසාවක් තියෙනවා කුචී අක්කිගෙ අතින් බත් කටක් හොදදදදදට....අනලා අනලා කන්න....නිකන් බත් නෙමෙයි...බිරියානි..... 🤤🤤🤤🤤🤤🤤🤤🤤❤❤❤❤❤❤❤❤❤
Wdenam niyamai...comentuwak noda iwasan hitiye waradi artha kathana yai kiyala.me thamuselage naganam maaaaaaaaara lassanai oi.❤oyala dennath lassanai aaath eya tharam❤️aaaa tharam...😘❤️
Balangoda awanm rathnapura rode ekt harena thana hot pack eken noka enda epo 🤭 mara rasai eke rice ek
අතින් කෑවත් හැන්දෙන් කෑවත් බඩට අනේ😂 ගමේ කෑම තියෙන විඩියෝ එකක් කරන්න කෝ.මේ දවස්වල පොල් සම්බෝලයි බතුයි හොයා ගන්නේත් හරි අමාරුවෙන් 😢❤❤
Apith බලන්ගොඩ akki
Taggala thawa video ekak one🎉
ආදරෙයි ❤❤❤❤❤
Koththu kanakota bilin hindapu bilin maluwak ekka kanna oni patta rasai
Anee chuti akkiya lassanai shook ❤❤❤
Akka kiuua hari handen kanakota thamai rasa 😋😋😋
@AhasnaKalshani
Ай бұрын
Poddak waraduna athin kanakota rasa😂
*_මිසක් බයිට් එකේ තියෙන කැම ටිකනම් ෆට්ට වගේ 😋👌අද වීඩියෝ එක සුපිරී 🤟🏻♥️_*
මේ අක්කා කන විදිහ තමයි මරු.එයා කනදිහා විතරයි මමනම් බලන් ඉන්නෙ 😋😋
@MagicCompass
5 ай бұрын
❤️🥰❤️
Othanama eha pette kade maru aiye. Api yaddi aniwaryen eken kanawa. Vishmi kiyala kadayak.
ආදරෙයි ඔයාලා දෙන්නටම❤️❤️❤️
@MagicCompass
2 ай бұрын
Adareiiiii ❤️🤗
Supiriyak ❤😊
@MagicCompass
5 ай бұрын
🙌🙌❤️❤️
සිරාවට කොත්තු එකේ ළුණූ හැපෙන එක වෙනම ආතල් රසයක් ❤😋👌👌🤗🤗🤗
@MagicCompass
5 ай бұрын
අන්නේකනේ 😀🥰❤️
😊😊😊😊
😋😍🤩
❤😊
Kadawathata enna❤
ලස්සනයි විඩ්යෝ එක ❤❤❤❤❤
@MagicCompass
5 ай бұрын
🥰🥰❤️❤️🥰🥰
Kalutarath hoda than tikakata yannako.❤❤❤❤
ඒ කෑම ටික අම්මෝ , හොස්ටල් එකේ රූම් එකේ සෙට් එකත් එක්ක වීඩියෝ එක බලන කොට අපිට දැනෙන අසරණ කම , අදත් වීඩියෝ එක සුපිරි😊❤
Superb😃❤❤❤
@MagicCompass
5 ай бұрын
🙌🙌🥰❤️
Aye parak hela raula eke video ekak ona ❤❤❤
Onna mama thamy first comment eka ewuwe 😊😊😊😊😊😊😊😊
නංගිට රට ගියාම කාපු කෑම wamaranna වෙයි අක්කා වගේ මහත් වෙලා තියෙනවා දැක්කම. ❤
❤😊අම්මෝ ඉතින් අයියා කියවනවා කියන්නේ අක්කලා දෙන්නා පරාදායි ඒත් එක මරැ ජොලි මම නිකන් මට හිතෙන දේ කිව්වේ අයියා කෑම ගැන කියලා දෙනවා මරැවට ඇත්තටම ඒක වටිනවා 😊❤ සුබ අනාගතයක් මේ අනික අක්කට වීඩියෝ කරන්න දීලා එක දවසක් ඔයා මුලින් කන්න පටන් ගන්න ❤😊
@MagicCompass
5 ай бұрын
වීඩියෝස් වල ම්න් මුලින්ම කාපු දවසුත් හෙනම කලාතුරකින් තියෙනවා. 😀😀😀 ගොඩාක් ස්තූතියි අගය කිරීමට 🥰❤️🥰
Home town ❤ Balangoda
@MagicCompass
5 ай бұрын
🥰❤️🥰
Ape pathe Oya kaha bath ekkh rs.360Denava ❤ Ada food Vlog ekkh lassanai Akka and Aiya❤❤❤❤
@MagicCompass
5 ай бұрын
🥰🥰🥰❤️❤️❤️
Niyamai
@MagicCompass
5 ай бұрын
🙌🙌❤️❤️
Big Bite එකේ බිරියානි වලට නම් මාරම ආසයි...ඉස්සර ගල්කිස්සේ එකෙන් ගන්නවා...😂❤❤❤ ෂා.. කෑම ටික නම් නියමයි ❤😮 ගාණත් හරිම සාධාරණයි නේද...😍 අයියා බලං ඉද්දි දෙන්නා හොදට කනවා...😂😅😅 පූජා අක්කාගෙ කෑම එක දිහා හොරෙන් බලනවා 😅😂😂 කාපු කැන්ද ඉල්ලන් යන්න ලු 😂😂❤ අම්බෝ😅 ළූණු නම් අමුවෙන් කන්නෙම නෑ 😢 මං ආස නෑ... වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️
Supirii ❤❤
@MagicCompass
5 ай бұрын
😍😍🥰🥰❤️❤️
Akki narahenpita vadiya restaurant eke buffet ekat gihin video ekk krnds 950 i lu gana
@MagicCompass
5 ай бұрын
දැනටමත් කරලා තියෙන්නෙ. අද එනවා ඒ වීඩියෝ එක.
Supiri😂
@MagicCompass
5 ай бұрын
🙈🙈😁😁❤️❤️
මාත් බත් එක කන ගමන් තමයි ඔයාලගේ වීඩියෝ බලන්නෙ අක්කේ
@MagicCompass
5 ай бұрын
🥰❤️❤️❤️🥰
Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤
පොඩි කාලෙ ඉදන් හැන්දෙන්ද කෑවෙ . සෝබනෙ වැඩි වෙලාවකට
ඔයාලා දවසක මිගමුව කොච්ච්කඩේ , sha food corner එකටත් එන්න.
මිල ගනන් සාදාරණයි.අඩු ගානට
Kawadda ane Balangoda awe dannwa nam eno blnna 😢
❤️😍❤️😍❤️😍❤️
supiri
ඔය අනිත් ගැනි එපා අයියෙ ඔයාල දෙන්නා ව්තරක් vlog එක කරන්න තවත් ලස්සනයි
🎉
මාත් කොත්තු,රයිස් කරද්දි ලූනුයි මාළුමිරිස් දාගෙන කනව රසයි
@MagicCompass
4 ай бұрын
❤️🥰🥰❤️
චිකන් ඉවර වෙලා සොසේජ් එකක් කකා 🍺 එකක් බොන බඩගින්නේ ඉන්න අහින්සක මම.ඔය වගේ කෑම කන්න ආස කෑම දැක්කාම 😢😢 ආයේ ටවුන් යන්න හිතෙනවා ඒත් දැන් යන්න බැහැ.අද බත් කාලා නිදා ගන්නවා.(බත් කියලා දන්නවා කරි මොනවද දන්නේ නැහැ.මොනවා උනත් හදන්නේ කන්න කැමති කෑම කියලා දන්නවා) 😊😊 ❤❤❤❤
ආයි එන්න බලංගොඩ ❤️❤️❤️🥰🥰
@MagicCompass
5 ай бұрын
අනිවා එන්නම් 🥰❤️
❤❤❤❤❤❤
@MagicCompass
5 ай бұрын
❤️🥰❤️🥰
Anee oyala balangodata awada 🥺
Super ❤❤❤❤❤❤
@MagicCompass
5 ай бұрын
❤️🥰❤️
❤😍
@MagicCompass
5 ай бұрын
🥰❤️🥰
❤️❤️❤️❤️❤️
10 comment and 16 like 😂❤️❤️
Adareyi akka ayya ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mama inneth Balangoda
@MagicCompass
5 ай бұрын
🥰🥰❤️❤️
රෑට කාලත් නෑ බොලව්..ඒ වුනාට මම බලනවා.මොකද ඒක තමා මට තියෙන එකම සතුට😉😂
@MagicCompass
5 ай бұрын
කන්න ඕනේ නෑ බඩ පිරෙනවා අපිව දැක්කම. 🙈🙈😀😀🥰❤️🥰
අපේ ගමට ඇවිල්ලනෙ..
@MagicCompass
5 ай бұрын
❤️😍❤️
Where’s your younger sister what has happened to her we really missed her in the videos
Ko ane akkage kuchi buchi eke vlug
පරිප්පුයි පොලොසුයි බතුයි කකා මේක බැලුවා ඉතින් 🙂👍
@SithuSuja
5 ай бұрын
Ammo ewage raha tawa kalekin tmi kanne wenne ehema🥺
❤❤❤🍜🍛
❤❤
Oyla kana kota apitath badagini aaneurysm
Ykooo ai balangoda enawa kiyala kiuwe naththe😢
Siwidan akke athin hodata anala kanna 😂
මාමේ නැන්දේ අනේ මාතරටත් එන්නකෝ
අපේ ගම තමයි බළංගොඩ😂😂😂
@priyanikumari6241
5 ай бұрын
ඔහේ ලස්සන ඇන් තියනවා
@priyanikumari6241
5 ай бұрын
ඔනනම් තියන්න මම කියන්නම්😂😂😂❤❤❤❤❤
@PasinduShehan-zq6lr
5 ай бұрын
ආසම නැති නගරයක් 💔