High Tea Buffet at Galadari Hotel | තේ වෙලාවට ඉවරයක් නැතුව කෑම

ගලධාරි හොටෙල් එකේ High Tea Buffet එකේ වීඩියෝ එකක් ගේන්න කියලා සෑහෙන්න කල් ඉඳන් ඔයලා ඉල්ලුවනෙ. ඔන්න අද ඉශ්ඨ කරන්නෙ ඒ ඉල්ලීම.
Price - 3855/= per peraon
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog #Food #hightea
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,delivery,ceylon,village food,low budget,kuchi and buchi,cafe,sri lanka food couple,foodies,beef,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,Luxury Buffet,western food,hotel buffet,High Tea,High tea Buffet,Ice Coffee,Savory,Sweets,Galadari,Action Station

Пікірлер: 968

  • @samaraweera77
    @samaraweera77 Жыл бұрын

    ගලදාරි එකේ ලොක්කා දැක්කා නම් 5000/= ගානේ දීලා දෙන්නව මගින් හරවනවා... ශුවර්...

  • @chanakakapuliyadda5066
    @chanakakapuliyadda5066 Жыл бұрын

    මරු අයියේ.. දිගටම buffet vedio ගේනවානම් මරු ආ.. 😁😁😁🥰 thailand ඉන්න නිසා වෙන්න ඇති සුපුරුදු reply නැත්තෙ.. අවුලක් නෑ.. අපි කොහොමත් ආදරෙයි💖💖😄

  • @shashininikeshala1365
    @shashininikeshala1365 Жыл бұрын

    Woow... මන් හැමදාම ඔයාලගේ video බලලා හිත පුරවා ගන්නවා😂.. මොකද අපි ගියොත් ඔහොම හැමදේම කන්න බෑ... Snack එකක් දෙකක් කද්දි බඩ පිරිලා ඉවරයි... එතකොට පාඩුයි😂

  • @I_am_Ashvini

    @I_am_Ashvini

    Жыл бұрын

    Ehema na kanna puluwan.3 hours thyena nisa himin himin kanna puluwan 😊

  • @harshadwasmiya4826

    @harshadwasmiya4826

    Жыл бұрын

    Price aka kiyanna kohoma da kiyala

  • @sanduniwijesundara1038

    @sanduniwijesundara1038

    Жыл бұрын

    සිරා කතාව 😂

  • @malshanipoornima3120

    @malshanipoornima3120

    7 ай бұрын

    ඔව්ව්ව්ව් ඒක තමයි 😂❤️ ආසා වුණාට කන්න අමාරුයි..

  • @nirashasiribaddana9913
    @nirashasiribaddana9913 Жыл бұрын

    පතෝලයි බතුයි බෙදාගෙන ඇවිත් කුචීබුචී බුෆේ වීඩියෝ එකක් කන ගමන් ගෙදර බත් එක රසවිඳින මම🙂🙏 Good luck ayya&akka❤️🥰

  • @user-qi2ru6ov8x

    @user-qi2ru6ov8x

    Жыл бұрын

    අම්මපා....... පොල්සම්බෝලයි,බතුයි කන ගමන්ම් බැලුවෙ දෙය්යනේ.....

  • @nimeshanisansala5286

    @nimeshanisansala5286

    Жыл бұрын

    මමත්. වට්ටක්කායි බතුයි කන ගමන් 🤣🤣🤣

  • @sheranikakrishani5801

    @sheranikakrishani5801

    Жыл бұрын

    me math karawala thel dala apple uyala salada ekk ekka meka bala bala kan ne😊

  • @vikummanimekala6860

    @vikummanimekala6860

    Ай бұрын

    මමත් දැන් 😂

  • @pushpikamaduwanthi2228

    @pushpikamaduwanthi2228

    5 күн бұрын

    ඔයා ඒක කිව්වෙ විහිලුවට වෙන්න ඇති . ඒත් මං ඇත්තටම එහෙම කරපු අවස්තා තීනව 😢

  • @Gossip10482
    @Gossip10482 Жыл бұрын

    හොටෙල් වලින් මේ දෙන්නා එද්දි බය වෙන සීන් එකක් තීන්නෙ 👍😹

  • @Prostinger93

    @Prostinger93

    Жыл бұрын

    සිරා😅😅

  • @neha5445

    @neha5445

    Жыл бұрын

    😂😂

  • @tharakakumara6700

    @tharakakumara6700

    Жыл бұрын

    අම්මප

  • @muthun9242

    @muthun9242

    Жыл бұрын

    අනිවා. අනිත් මිනිස්සු පව්😂

  • @j.a.nirashavishka3548

    @j.a.nirashavishka3548

    Жыл бұрын

    Sirawata

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 Жыл бұрын

    බුෆේ එකකට ගිහින් මදි නොකියන්න කන්නයි ඕනේ ඒකට හරියන්නෙ ඔයාලා වගේ අය ලැජ්ජ උනොත් බුෆේ එකකට ගිහින් තේරුමක් නැහැ ඔයාලගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනව කන ඒක බලන් ඉන්න එක විතරක් නෙවෙයි ඔන්න වැඩේ සුපිරි අපිටත් එක්ක කෑවා ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආන් ඒ කෑමට තියෙන බය නැති කොරන්ට තමයි අපිටත් ඕනේ. 😊😊 ආදරෙයි මල්ලි හැමදාමත් 😍❤❤😍

  • @whatsappstatus427
    @whatsappstatus42711 ай бұрын

    කන්න තමා ඕන කවුරු මොනා කිව්වත්😌❤ ආදරෙයි දෙන්නටම

  • @dsvlog6100
    @dsvlog6100 Жыл бұрын

    ලොකුම විහිලුව නම් කුචී සුපිරි කෑමක් කන ගමන් කෙට්ටු වෙන්න ත් ඕන කියපු එක 😂😂😂😂😂😂

  • @senaliiresha3885
    @senaliiresha3885 Жыл бұрын

    කුචී බුචී එනකොට buffet වල chefla 😁😁😁අද ඉක්මනට කෑම ඉවර වෙයි ඉක්මනට හදන්න බලන් ඉන්න 😁😁😁ආදරෙයි ඩබල ❤😍

  • @udekanilupul3063
    @udekanilupul3063 Жыл бұрын

    අම්මෝ අදත් විඩීයෝ එක මරු... ඔයාලා දෙන්නාගේ food review එක බැලුවා කියන්නේ කෑවා වගේ තමයි. ඒ තරම් ලස්සනට රහටම කරන්වා... ආදරෙයි ඔයාලා දෙන්නට ...

  • @Ashini568
    @Ashini568 Жыл бұрын

    ගෙවන ගානට උපරිම සාධාරනේ ඉෂ්ට කරනවා😍 නියමයි👍 ආදරෙයි ♥️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage35839 ай бұрын

    ඔය දෙන්නා හින්දා ගොඩක් අය ලොකු ලොකු තැන් වලට ගිහීන් කෑමට තීබිබ බය නැතූව ගීයා. ගොඩක් අ, කූම බොදා ගන්න බයයී ,ලැඡ්ඡයි. ඔයාලා සූපිරි

  • @sarangihl9929
    @sarangihl9929 Жыл бұрын

    කුචි & බුචි ඔයාලාගේ විඩීයෝ ආව ගමන් බලනවා . සුපිරිම නිහතමානී දෙන්නෙක් . ඉක්මනට තායිලන්තයේ වීඩියෝ ටිකත් දාන්න හොදේ . ජයවේවා ..!ජේසු පිහිටයි ..!

  • @thenujakithmal717
    @thenujakithmal717 Жыл бұрын

    ඔයාලාගෙ හැම විඩියෝස් එකක්ම ලස්සනයි ❤️😍 ❤️😍 අක්කි කියනවා වගෙ අක්කි ලගෙ මෙිසෙන් කෑම බෙදාගන්න කටිටිය එවී වගෙ සීන් එකක් තියෙන්නෙ 😂❤️😂❤️ අයියෝ අදනමි මාර කලබලෙ අයියගෙ අතෙත් පිගානක් ඉනෙත් පිගානක් 😂😁😂 ආතල් කෝටියයි 😂😂😂❤️❤️❤️

  • @sachithrasandamali9615
    @sachithrasandamali9615 Жыл бұрын

    ගලධාරී එක බ0 කොළොන් වෙන සීන් එකක් තියෙන්නේ😂😂😂 ජයවේවා දෙන්නටම❤️❤️❤️ ආදරෙයි

  • @avishkapiumantha2411
    @avishkapiumantha2411 Жыл бұрын

    හොටෙල් එකේ අයත් බයේ දුවයිද දන්නෑ අදත් සුපීරියක් ඉතින් .😁😁😁ඔයාලගේ වීඩීයෝ මං හැමදාම බලනවා,ආදරෙයී ඔයාලා දෙන්නටම කුචී&බුචී

  • @amazing6357
    @amazing6357 Жыл бұрын

    මේ ඩබල කනවා දැකලා මාත් hightea ගිහින් පුළුවන් උපරිම දා ගත්ත .තව පොඩ්ඩෙන් වමනෙ යනවා.😅😅

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    හයි Tea ඒකනම් සුපිරී පිස්සු හැදෙන කෑම සෙට් ඒක නියමයි ☺️👌♥️

  • @sasifdo3642
    @sasifdo3642 Жыл бұрын

    ඔයාලා ගලදාරි එකෙ high tea buffet එකක් කරනකම් බලාගෙනම තමා ඉදියේ....අම්මොව් මරු අප්පා....කෑම බැංකුව නම් මරු අහ්හ්...😁😁😁😁අපි වගේ ගියා නම් ඔහොම කන්න බෑ අප්පා පොඩ්ඩක් කනකොට බඩෙ ඉඩ නැති වෙනවා...ඒ තරම් මරු කෑම ජාති ගොඩක් තියෙනවානේ බොලේ.....ඔයලා කනවා බලලා අපි සතුටු වෙනො ඉතිම්.....අක්කා අද වැඩිය කන්නෙ නෑ වගේ...ඔයාලා දෙන්නා නිසා තමා මේ තරම් high tea buffet වලට ආස උනේ....මරු මරු තව විඩියො ගෙන්න හොදේ....🥰🥰🥰🥰🙈🙈❤❤ආදරේයී අහ්හ් පරිස්සමෙන් ඉන්න.....❤❤🥰🥰🙏🙏

  • @sandeepamadushan6929
    @sandeepamadushan6929 Жыл бұрын

    Video එකක දාපු ගමන් මග අරින්නැතුව බලනවා........ ආදරෙයි අයියේ අක්කේ ❤️❤️❤️❤️😍😍😘

  • @cakebash8862
    @cakebash8862 Жыл бұрын

    Most awaited video 😍😍😍😍 Thank u sooooo much magic Compass 🙌❤ Need high tea vlogs from cinnamon lakeside, movenpick & mandarina

  • @shavindu777
    @shavindu777 Жыл бұрын

    රුපියල් 4000ට හොද සදාරනයක් කරනවා හැබැයි 😂😂 ආදරෙයි දෙන්නටම 😊❤

  • @achinthamadushan1568
    @achinthamadushan1568 Жыл бұрын

    ඒ මචන්ලා උඹලා දෙන්නගේ video මරු යකෝ මම හැමදාම බලනවා යකෝ දිගටම කරපන් යකෝ ❤️❤️

  • @sumudunianushika4730
    @sumudunianushika4730 Жыл бұрын

    Ayye akke koi tharam food video thibunath hariyata wisthara athuwa therum karala lassanata pennanne oyala denna witharai ...ekane api adare gdk...❤️❤️❤️

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 Жыл бұрын

    අම්මෝ ඒ stock එක 😂😂😂 හැබැයි එතනත් buffe එකක් වගේ තමයි 😍 අපිටත් හිතුනේ අපිව ගිලී කියලා 😂😂😂 අනිවාර්යයෙන්ම අනන්‍යතාවය රකින්න ඕනේ 😁😍

  • @darkchuti8896

    @darkchuti8896

    Жыл бұрын

    😂

  • @lasun9976

    @lasun9976

    6 ай бұрын

    මමත් ආසයි🤟

  • @_sunshine_12
    @_sunshine_12 Жыл бұрын

    🤣🤣 බලාගෙන කවුරු හරි ඇවිත් ඔතනින් බෙදාගෙන යයි😅 මොනා වුනත් ඔය දෙන්නා ගෙවන ගානට මාර සාධාරණයක් කරනවා ඈ❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    Supiri oyala denna,hinath yanawa superb oyala denna Wage wena dennek na supiri video eka lassanai good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️

  • @ddf1322
    @ddf1322 Жыл бұрын

    වට පිට මිනිස්සු හිනා වෙනවා එහෙන් මෙහෙන් මම විතරද දැක්කේ?😂😂

  • @funtv7496

    @funtv7496

    Жыл бұрын

    😂😂

  • @tharushidilthara3454

    @tharushidilthara3454

    Жыл бұрын

    මාත් දැක්කා 8.12 ගෑනු කෙනා 😂

  • @user-uz5yf2iz4b

    @user-uz5yf2iz4b

    Жыл бұрын

    අඩේ ඔව් ඇ

  • @tharushirajapaksha2869

    @tharushirajapaksha2869

    Жыл бұрын

    ou😊😄

  • @tharushirajapaksha2869

    @tharushirajapaksha2869

    Жыл бұрын

    vinadi 13k yaddi 3denek hina wenawa dakka😄😄

  • @damindasuranjith9410
    @damindasuranjith9410 Жыл бұрын

    නියමයි ,නියමයි ඔහොම්ම කරගෙන යන්.🤣🤣🤣🤣🤣ආදරෙයි මචෝ ඩබලටම.❤️❤️❤️❤️👍👍👍👍

  • @sukiyasl9539
    @sukiyasl9539 Жыл бұрын

    හැම එකෙන්ම ගෙනල්ල මේසේ උඩ තියාගෙන ආතල් එකේ කන එක තමයි ආතල් එක 😂❤️❤️❤️

  • @sangeethamadumali861
    @sangeethamadumali861 Жыл бұрын

    Aiye,akke oya dennge video mn blnwa.කවුරු monwa කිව්වත් mma nm oylge video walin දේවල් ඉගෙන gannwa.Thank you soo much mehema video krneta🍨🍨🍭🍭🍡🍡🍤🍤🍪🍪

  • @shukriyaaroos7050
    @shukriyaaroos7050 Жыл бұрын

    Enjoyed the vlog👍😋 Lot of humour 😂😂 Keep up the funny vocabulary 💪

  • @slrevtv
    @slrevtv Жыл бұрын

    Description එකේ prices දාලා නෑ

  • @thilinilakmalie1789

    @thilinilakmalie1789

    Жыл бұрын

    ඇයි ඔය දාලා තියෙන්නෙ description එකේ.3855/= කියලා 😊.

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 Жыл бұрын

    අනේ දෙයියනේ මේ video hotel දැක්කොත් හැම hotel එකක්ටම ඔයාලා දෙන්නට වාරන නියෝග දානවා,යකො මෙහෙමත් කෑමක්..😂

  • @anudesilva

    @anudesilva

    Жыл бұрын

    🤣🤣

  • @palithawaduge8054

    @palithawaduge8054

    Жыл бұрын

    😋😋🎅👍

  • @kavishkau

    @kavishkau

    Жыл бұрын

    😂💔

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 Жыл бұрын

    Wooow niyamaineee. Kama lokayak Nangi keewa wage kattiya awith oyalage table 1n beda gaththe nathi eka pudumai 😃😃😃😃😃😃 Malli hadana coffee 1k apith bonna asai. Habai Galadari hotel eke high tea eke nemei hodee 😜😜😜😜😜😜 Adarei dennatama godaaaak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    නියමයි. සුභ නත්තලක් වේවා,,,!!!👍🎄❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    එසේම වේවා! ❤😍

  • @dinugunarathna8517
    @dinugunarathna8517 Жыл бұрын

    Hilton dinner buffet ekak try karala pennannakoooo. God bless you akki and aiya. Much love..

  • @sulochanimadushika1117
    @sulochanimadushika1117 Жыл бұрын

    ඔය හයි ටී බුෆේ එක ගැන ඔයාලා වීඩීයො එකක් කරනකන් ආසාවෙන් බලන් හිටියා 😍❤️ ආදරෙයි දෙන්නටම ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍

  • @sandalihewage8452
    @sandalihewage8452 Жыл бұрын

    Aww😍 another superb one doubala✌❤❤ Need more🙊😀

  • @hash_fernan
    @hash_fernan Жыл бұрын

    Buffet කියන්නේ පිස්සුවක් affa❤️ බඩ පැලෙන්න පැය 3-4ක්ම කන්න පුලුවන්නේ... හැබැයි ආවට පස්සේ තව කන්න තිබ්බා කියලා හිතෙනවා ආය බඩගින්න එද්දි😁

  • @yehanlakshan5220

    @yehanlakshan5220

    Жыл бұрын

    මේක පැය 2.30🥲

  • @hash_fernan

    @hash_fernan

    Жыл бұрын

    @@yehanlakshan5220 ආ එහේමද☺️☺️...මම කිව්වේ highteama newei ඉතින්..😌

  • @rj3685

    @rj3685

    Жыл бұрын

    Meka hightea eka nam hari na

  • @neranjinethu7274

    @neranjinethu7274

    Жыл бұрын

    එකනං ඇ ත්‍ත හරි නැ කෑම රස නැ ඉවර වුනාම ආයේ දන්නෙත් නැ 😭😭

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 Жыл бұрын

    ඔහොම තමයි කන්න ඕනෙ.. හරිම වාසනාවන්ත කපල් එකක් 😍😁

  • @d.d.s2965

    @d.d.s2965

    Жыл бұрын

    ඔව් ඔව්

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 Жыл бұрын

    මෙහෙමත් කෑමක් 🔥🔥🔥🔥♥️♥️

  • @rivisanCreations
    @rivisanCreations Жыл бұрын

    තායිලන්ත වීඩියෝ වලින් පස්සේවත් ඔයාලටම ආවේණික වෙච්ච ෆුඩ් චැලේන්ජ් ඕනි,ආතල් කිචන් ඕන❤

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 Жыл бұрын

    Adath supiri hode.oya dennage rankiri katagewe kawda appaaa.😁😁😁.atha ussanna widiyak ne buchiyooo .mn coffee bonne neneee.

  • @user-uz5yf2iz4b
    @user-uz5yf2iz4b Жыл бұрын

    ඇත්තටම කිවුවොත් කන්නත් පුලුවන් .ගොඩක් කන්නත් ආසයි .ඒත් ඔහොම බෙදාගන්න ලැජ්ජායිනෙ අප්පා.අඩේ ඔච්චර කන්න පුලුවන් ද

  • @sanju4866
    @sanju4866 Жыл бұрын

    බඩගිනි time වලට මෙයාලව බලනවා😌ගැලපීම තමයි කැම පෙරේතයෙක්ට කැම පෙරේතියක් සෙට් වෙන්නෙත් පිනකට😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    හෙ හේ 😀😀😀❤😍❤😍

  • @indunilprasadika2718
    @indunilprasadika2718 Жыл бұрын

    Adath maru... niyamai akka aiya😍😍

  • @anuththaragamage5265
    @anuththaragamage5265 Жыл бұрын

    Supiri kuchi buchi.... Rice and curry buffet video akakuth ikmnta gennoo

  • @snapdragonht3312
    @snapdragonht3312 Жыл бұрын

    ubala දෙන්න apita පිස්සු හදවලා තම නවතින්නේ love you so much 😊😉😊😉😊😉🤣😂🤣😂😂😙😗😙😗

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤

  • @piumisandarekha4428
    @piumisandarekha4428 Жыл бұрын

    3855/= ට 15000ka විතර කෑවනේ දෙන්නම 🥴🥴 ගලදාරි එකට පාඩුයි හැබැයි.දැන් ඔය ගාන වෙනස් කරලා ඇති 🥴 එක්කෙනෙක්ට 🥴

  • @nimashatananga8384
    @nimashatananga8384 Жыл бұрын

    Hiii akki ayya.........kanna kanna hodata kanna kala kala bola wenna..........supiri anneee video eka.......api okkoma kemathi buffet walatane

  • @isharadilki6779
    @isharadilki6779 Жыл бұрын

    adath maru video ekak. oyala denna nam niyamai. ❤️❤️

  • @thilinisamanthika1204
    @thilinisamanthika1204 Жыл бұрын

    අම්මෝ මේවා නම් බඩවල් නෙමෙයි බෝක්කු ආදරෙයි දෙන්නටම 😍

  • @iroshaherath9360
    @iroshaherath9360 Жыл бұрын

    එහෙම කියන්න එපා එයාලත් රස්සාවක් කරන්නෙ. Buffet එක අයින් කරද්දි තව ඉදලා වාතයක් වෙන්න එපා එ් මිනිස්සු උදේ ඉදන් වැඩ වෙන්නැති. වෙලාවට කාලා ඉවර කරන්න කුචි බුචි

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 Жыл бұрын

    පට්ට වීඩියෝ එක ...❤❤❤🌹🌹

  • @Dj_Dilruwan_Entertainment
    @Dj_Dilruwan_Entertainment Жыл бұрын

    මරු කෑමක්‌ බුදු සරණයි තව හොදට කන්න ලැබෙනවා ජය සතුට තෙරුවන් සරණයි

  • @sadaniperera8185
    @sadaniperera8185 Жыл бұрын

    Galdari high tea mn giya. Harima swuththui. Kema hari ne.cake paranai.

  • @ruwanthadilshan8133
    @ruwanthadilshan8133 Жыл бұрын

    හැබැයි අනික් ඒවායේ වගේ නැතුව මාරයි කියන්න තරම් තිබ්බේ Baked Alaska එක විතරයි නේද (උඩ ලේයර් ඩෙසර්ට්) ....video එක මරු 👌, 2023 ජයවේවා

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 Жыл бұрын

    Kama gabadawa tama maruu 😂😜❤ aiyge coffe ekaka hadala denna balnna awsanaya thek gema athrinnthi eknm watinawa ❤❤❤😜

  • @lumbiniapsara4074
    @lumbiniapsara4074 Жыл бұрын

    සර්විස් එක නම් අන්තිමයි. රීෆිල් කරන්නම පැයක් විතර ගන්නව. ට්‍රයි කරන්න ආස වෙච්ච ගොඩක් කෑම පලවෙනි පාර තිබබට පස්සෙ රීෆිල් කලේ නැහැ. අනික හැන්ඩ්ල් කරන්න බැරි තරම් කට්ටියක් ගෙන්නගන්නෙ සල්ලි මදිවෙලාද දන්නෙ නැහැ. බුක් කරපු ටේබල් එක හොයන්න වෙනම වෙලාවක් යනව ස්ටාෆ් එකේ තියෙන නොසැලකිලිමත්කම නිසා. ගලදාරි හයිටී යනව නම් මෙන්න මේ දේවලුත් දැනගෙන යන්න.

  • @user-in3sc5pz5s

    @user-in3sc5pz5s

    Жыл бұрын

    ඔව් ඒක නම් ඇත්ත . එතන වැඩ කරන අය කිසිම වගකීමක් නැතුව එයාලගෙ ජොබ් එක කරන්නෙ . අපි රිසිවේශන් එක දාපු වෙලෙත් අපි කියපු ගානට නෙවෙයි රෙසිවේශන් එක දාලා තිබුනෙ . එතනට ගිහින් අපිට සෑහෙන වෙලා හිටගෙන ඉන්න උනා ටේබල් එකක් නැතුව . මේ දේවල් වලින් හොටෙල් එකේ demand එක බහිනවා

  • @maleeshakavinidi6701

    @maleeshakavinidi6701

    Жыл бұрын

    Anee ow ane ekanm aththa

  • @chathukikavya4226

    @chathukikavya4226

    Жыл бұрын

    ගොඩක් කෑම ඉවර වෙලා තිබ්බේ අපි කන්න බලනකොට . සර්විස් එක නම් හරිම නැහ්. ලොකුවට හෙල්ප් එකක් දෙන්නෑ ඉවර වෙච්ච කෑම රීෆිල් කරන්නත්.

  • @dilushaweeraddana8875

    @dilushaweeraddana8875

    Жыл бұрын

    මාලු කඩේ වගේ. කෑම වලත් මෙලෝ රසක් නෑ.ආයෙ නම් ‍යන්නෙනෑ

  • @everything2055
    @everything2055 Жыл бұрын

    ජීවිතේට බඩේ අමාරුවක් නම් හැදෙන්න එපා.. මොකද ඩොක්ටර් අමාරුවේ වැටෙනවා...😁😁😁

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😀😀😀😀😀🙈

  • @tharangadilhani5116

    @tharangadilhani5116

    Жыл бұрын

    😂

  • @isurumaduranga2196
    @isurumaduranga2196 Жыл бұрын

    යකෝ පුදුම කෑමක් නේ බන් මේ 😂😂😂 මොනා උනත් දෙන ගානට උපරිම සාදාරනව කනවා 😂😂😂බුෆේ ඉතින් පිස්සුවක්ම තමයි❤️

  • @suga3572
    @suga3572 Жыл бұрын

    මේක නම් පිස්සුවක් ඉතින් .... බුෆේ එක නම් මරේ මරු ... ආදරේයි ගොඩාක් ..😘😘😘😘😘😘... බුදු සරණයි

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @dissanayake
    @dissanayake Жыл бұрын

    මයෙ අම්මලා දෙන්නට කන්නනම් බැ🤣😘❤️

  • @sukiyasl9539
    @sukiyasl9539 Жыл бұрын

    Buffet වලදී බෙදා ගන්න තැන ඉදන්ම කෑවට අවුලක් නැද්ද.. නිකන් පොඩි පොඩි කෑම (මාළු පාන් වගේ පොඩි දෙයක් එතන ඉදන්ම හිටගෙන කාලා බලල තව බෙදාගන්න පුළුවන් නේද.) දන්නේ නැති හින්ද අහන්නේ 😃

  • @radikapallemulla20

    @radikapallemulla20

    Жыл бұрын

    සාමාන්‍යයෙන් එහෙම කන්නෙ නෑ. කෑම මේසෙත් සිරිත් විරිත් කියල දේවල් තියනවනෙ.

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 Жыл бұрын

    චුට්ටත් ඉන්නෙ ගලදාරි එකේ නේද අදත් මරු..buffet වීඩියෝ තමයි මන් ආසම ගෙවන මුදලට සාධාරණයක් කරන්න එපැයි නේද ,

  • @shainiekanayake5359
    @shainiekanayake5359 Жыл бұрын

    aneeeeeee kanna hithenawooooooooooo🤤♥️dennatama adrei god bless you🥰♥️✌🏻

  • @damayanthisandya3943
    @damayanthisandya3943 Жыл бұрын

    we love to watch your videos ❤❤

  • @vihabalasuriya9018
    @vihabalasuriya9018 Жыл бұрын

    අදත් සුපිරි වීඩියෝ එකක් තමයි ඉතින්😜අර dessert එකේ තියෙන්නේ marshmallows එක උඩින් fry කරලා අක්කියො❤

  • @myluck8002

    @myluck8002

    10 ай бұрын

    Baked Alaska

  • @KSPerera99

    @KSPerera99

    9 ай бұрын

    Marshmallow nemei torched meringue,baked alaska

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 Жыл бұрын

    මං ආසාම ඔයාලා දාන buffe විඩීයෝ එක බලන්න 🥺❤️😍

  • @lakmaligarusinghe7218
    @lakmaligarusinghe7218 Жыл бұрын

    Kuchi..උඩ ලේයර් dessert එක Bake Alaska ද??

  • @casildadevis9260
    @casildadevis9260 Жыл бұрын

    Which is the best high tea you had?

  • @nisansalawijerathna1214
    @nisansalawijerathna1214 Жыл бұрын

    ඔයාලා කරම කන විඩියෝ එකක් ගනෙකල් මරම අසවෙන් ⁣ඉන්නේ ඔය දෙන්නා හරි ෂොක් අනේ හැමදාම කලා බිලා සතුටින් ⁣ඉන්න 🥞🥨🥪🌭🍕☕🍫🍵🍪🍦

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤😍😍😍

  • @dfonseka9035
    @dfonseka9035 Жыл бұрын

    කුචී torched meringue eka වැඩිය බෙදා ගත්තේ නැති කොට මට හිතුනා අයියෝ හොඳම හරිය බෙදා ගත්තේ නෑනේ කියලා.. පස්සේ ඉතිං රස වැටුනා නේ...

  • @harshaperera-sq9tp
    @harshaperera-sq9tp Жыл бұрын

    kauda yako udhul katagaawe , nelanawa anathawennama . patta ubala denna niyamai. budusaranai . idala hitala medicle checkup ekak daaganna .matath sea food amaruwa thiyenawa,

  • @gayanmdesilva6950
    @gayanmdesilva6950 Жыл бұрын

    3 year's wala lamayekutath half price da?

  • @Sachinthaashika
    @Sachinthaashika Жыл бұрын

    අපි සෙට් එකක් යමුද High Tea එකකට අයියේ? Subscriber ලා ගොඩක් එක්ක යමූ🤩🤩🤩🤩

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 Жыл бұрын

    අයියේ අද නම් කට්ටිය බල බල ගියා හොදේ ..මමත් වට පිට බල බල කෑවෙ, ආ.. නෑ නෑ බැලුවේ..ඔයාලගේ VIDEO බලද්දි ඇත්තටම මාත් කෑවා වගේ දැනෙන්නේ..මාර කෑමක්..කුචීත් මේලෝකේ ලැජ්ජාවක් නෑ තව තව අයියාට උගන්නනවා..දෙන්නම එකයි..dessert හරියට පෙන්නුවේ නෑනේ..එච්චරද තිබ්බෙ ??

  • @darshanaliekanayaka4880
    @darshanaliekanayaka4880 Жыл бұрын

    Ada vedio eke superb ❤❤❤❤

  • @velkopetkov8461
    @velkopetkov8461 Жыл бұрын

    Mama asama dennek hema vidiyo ekakma balanawa eka neme ochchara kanna bade ida hadaganne kohomada e rahasa kiyala dennako😍😍😍

  • @isankasathsarani1101
    @isankasathsarani1101 Жыл бұрын

    අපිටත් කිරි කොපි ඔනේ කැමනම් ආගමක් නෙද අයියේ අක්කේ ආදරෙයි හොදේ දෙන්නටම

  • @yehanlakshan5220
    @yehanlakshan5220 Жыл бұрын

    මන් ඉල්ලපු වීඩියෝ එක🌝🤘, මිනිස්සු හිනා වෙනවා පෝලිමේ ඉදනුත් මුන් දෙන්න ගිලිනව කියලා😂👌

  • @lakshikasonali383
    @lakshikasonali383 Жыл бұрын

    Oyalata hithena widiyata wediyenma honda Ramada eke ekada Galadari eke ekada?

  • @chandimajayasingha4882
    @chandimajayasingha4882 Жыл бұрын

    Aththatama oyalage kema kana piliwelata oyalata suger hadenne nadda. Cholesterol anne nadda.

  • @dilushikapathiranage8801
    @dilushikapathiranage8801 Жыл бұрын

    උදේ ඉදන් මූඩ් අවුලෙන් මං හිටියේ..ඔයලගෙ විඩියෝ එක බැලුවම ඇත්තටම ඔයාලගෙ කෝලම් වලට මට හිනා ගියා...ස්තූතියි දෙන්නටම..🥲🥲😊😊😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අඩේ... ඔයාගෙ මූඩ් එක ෆික්ස් කරන්න හෙල්ප් එකක් වෙන්න ලැබුන එක ලොකු සතුටක් ❤😍❤

  • @sethsandesh
    @sethsandesh Жыл бұрын

    අදත් 1st comment ඔන්න..🤗🙃 දැන් comment දැම්මට reply හම්බවෙන්නෙත් නෑ වැඩිය නේද 😕 කමක් නෑ ඉතිං අපි reply නැතුවට comment දානෝනෙ පුරුද්දට වගේ. 🤗 Video එක බලලම comment එක edit පාරක් දාන්නම්කො ✌️😁

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 Жыл бұрын

    Yako me dennanam kiyala vadak na, galadari ekath bankoloth karai ane, ane maru aiya &akka❤️❤️

  • @amalchaminda5760
    @amalchaminda5760 Жыл бұрын

    Buffet එකකට ගියාම අපට වෙනම මේසයක් වෙන් කරලා අංකයක් දෙනවද ?

  • @sakunthaladimuthu2867
    @sakunthaladimuthu2867 Жыл бұрын

    ඔය දෙන්නා නම් මරු අනේ

  • @tektok6630
    @tektok6630 Жыл бұрын

    මුන් දෙන්නා ගෙ ලැජ්ජා නහරෙ කපලා බොයිස් 😂

  • @virajsathsara96
    @virajsathsara96 Жыл бұрын

    මෙහෙමත් කෑමක් 🤗😍😋😋🙈🙈🙈

  • @upeksharathnayaka108
    @upeksharathnayaka108 Жыл бұрын

    Niyamai appaa..

  • @Rokxy_Adhikaram
    @Rokxy_Adhikaram Жыл бұрын

    price eka nane discription eke😢

  • @samaraweera77
    @samaraweera77 Жыл бұрын

    ලංකාවේ හෙටෙල් වල ලගදිම බුෆේ කියල එකක් නැතුව යනවා... ඇයි කියලා අහන්න එපා... ඒක එහෙම වෙනවා....

  • @nawodaaushadhi344
    @nawodaaushadhi344 Жыл бұрын

    Hii video ekak danakal balan hitiyee ❤️❤️

  • @gayanisamanthika9130
    @gayanisamanthika9130 Жыл бұрын

    Oyala hari lassanata jeevithe vidina dennek. Good luck😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤🙏😍❤🙏

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    කවදවත් තැනෙ හැටියට වැඩ කරන☺️ අපේ බුචී අයියට අපගේ උත්තමාචාරය 🤩 🤭🤩

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ස්තූතියි බොහෝමයක් ☺️😍

  • @ganganisenanayake8823
    @ganganisenanayake8823 Жыл бұрын

    Lovely couple.love u so much.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Love you too 😍❤❤😍

  • @piumimadu8551
    @piumimadu8551 Жыл бұрын

    Maru ane oyala😍❤️ kattiya baya une nedda ochchara kema bedagannakota☺️ oyala thamai hodatama kanne😁🤗 christmas lunch hari dinner buffet ekak hari balaporoththu wenawa😊😊😊

  • @dilshanlokkaiya9977
    @dilshanlokkaiya9977 Жыл бұрын

    Niyamai denna..super ...gampaha ape cafe ekenuth oyala kawa...the queen cafe ....thank you so much...ithin ape paththata th enna hode....👉 travel with lokkaiya 👍 👉 dew n yasisiru karaoke 👍 sahayogayak denna awith hode...

Келесі