Unlimited High Tea Buffet at Owinmo Hotel - Galle | සාක්කුවට නොදැනි බඩ පැලෙන්න කන්න

බඩ පැලෙන්න කන්න සල්ලි ගෝනි ගණන් ඕනෙ වෙයි කියලද හිතුවෙ? ඔන්න එහෙනම් ඒ සිතිවිල්ල දැන්ම අයින් කරගන්න. අඩු ගානක් වියදම් කරලා බඩ පිරෙන්න හිත පිරෙන්න කන්න පුලුවන් තැනක් ගැන විස්තරේ තමයි මේ වීඩියෝ එකෙන් අරන් එන්නෙ.
මිල එක්කෙනෙක්ට රු 1800යි.
Location: goo.gl/maps/yQmpMs18adLagpK5A
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magiccompassofficial
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog #food #hightea
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,ceylon,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,Luxury Buffet,western food,hotel buffet,High Tea,High tea Buffet,Ice Coffee,Savory,Sweets,Owinmo,galle,owinmo hotel galle, Sri Lanka food Channel, Sri Lanka food

Пікірлер: 704

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 Жыл бұрын

    අම්මෝ මට විතරද හිනාව නවත්ව ගන්න බැරි උනේ,කෑමට අලුත් නම් හදන්න කුචී නියමයි 🤣🤣🤣🤣🤣

  • @salaninalisha2429
    @salaninalisha2429 Жыл бұрын

    කුචි බුචි තමා හොදම High tea යන්නේ. ඒ වගේම අපිත් එතන ඉඳන් ඒ කෑම රස විඳිනවා හා සමාන අත්විඳිමක් දැනෙන්නේත් කුචි බුචී ලාගේ විඩියෝ වලින් විතරයි.🥰🥰🥰🥰

  • @user-zm3ej4jw1e
    @user-zm3ej4jw1e Жыл бұрын

    අම්මෝ...... 1800 මාරම ලාබයි නේ......❤❤ පිස්සු හැදෙනව නේ ඉතින් ලග පාතක වත් නෑ නේ..... අප්පෝ.....😢😢

  • @udekanilupul3063
    @udekanilupul3063 Жыл бұрын

    මේ ටිකේ ඔයාලත් එක්ක තායිලන්තයේ ය්න ගමන් ඉදලා එක පාරටම අතරමගදී ලංකාවේ දකුණේ නතර වුනාමත් අමුතුම ආතල් එකක් තියෙනවා .... මොන රටේ කොහේ ගියත් ඔයාලා කන්නේ ඔයාලගේ style එක ඒක වෙනස් වෙන්නෑ ඒක තමයි කැමතිම දේ.. Food review නම් ithin කුචී බුචී තමයි ... ඔයාලා ඒක ලස්සනට හිතට වදින්නම කරනවා ආදරෙයි ඔයාලා දෙන්නට හැමදාම ...

  • @shavindu777
    @shavindu777 Жыл бұрын

    බුෆේ වල ගානට සදාරනයක් කරන එකම දෙන්නා❤️😍🔥😂

  • @manushikapriyashantha2013

    @manushikapriyashantha2013

    Жыл бұрын

    Eka eththa.😍😂😂

  • @muthun9242

    @muthun9242

    Жыл бұрын

    ඒක නම් ඇත්ත නේ😂

  • @nishakaminthi4400

    @nishakaminthi4400

    Жыл бұрын

    😁😁😁🥰

  • @erandirathnayake5238
    @erandirathnayake5238 Жыл бұрын

    බලාගෙන හිටියේ වීඩියෝ එක දානකම්.ආදරෙයි දෙන්නටම.චොකෝ පෙලේතයෙක් වෙලා නේද .👍👍❤️❤️❤️

  • @samanthinanayakkara3392
    @samanthinanayakkara3392 Жыл бұрын

    ඇත්තටම ගාල්ලේ කරපු එත හොදයි .ඔවින්මෝ එක ලග හිටියත් ඒක දැනන් හිටියේ නැ . අනිවාර්යයෙන් අපි යනවා .තැන්ක්යු දෙන්නටම 💖💖

  • @thenujakithmal717
    @thenujakithmal717 Жыл бұрын

    කෑම බංකුව 😍😍 කවදාවත් හිස් නොවෙිවා වැඩි වැඩියෙන්ම ලැබෙිවා ❤️❤️❤️

  • @wondergirl8158
    @wondergirl8158 Жыл бұрын

    බුචී අයිය ramada එකේ ice coffee බීපු එක මතක් උන අය කෝ 🙈❤️😁

  • @madushanimunasinghe7246

    @madushanimunasinghe7246

    Жыл бұрын

    ඔව් ඔව්15ක් විතර බිව්වා...

  • @ruwiniweerasingha3306

    @ruwiniweerasingha3306

    Жыл бұрын

    Matale paththata ennko.

  • @nayanadee1365

    @nayanadee1365

    Жыл бұрын

    @@madushanimunasinghe7246😮😮

  • @tuwanraja5255

    @tuwanraja5255

    Жыл бұрын

    ow ow aneee ...Mata akamai mathak une..😇🥰😅

  • @chamodayadilki4824
    @chamodayadilki4824 Жыл бұрын

    ගෙවපු ගානට උපරිම සාදාරණයක් කරනවා අයියයි අක්කී😀❤

  • @dilushikapathiranage8801
    @dilushikapathiranage8801 Жыл бұрын

    කොහේ ගියත් මගෙ විදියට කන්න මං ඉගෙන ගත්තෙ ඔයාලගෙන්...දැන් මං කොහේ ගියත් නිදහසේ බඩ පිරෙනකම් කාලා කෑම රසවිදලා තමයි එන්නෙ.. අලුත් අලුත් කෑම අත් හදා බලනවා බුචි අයිය වගේ...ස්තූති ඔයාලට...මගෙත් ආසම බීම අයිස් කොෆි...

  • @malshapiumi5075
    @malshapiumi5075 Жыл бұрын

    අක්කේ අයියේ අදත් මරු විඩියෝ එකක් ගෙනාවේ ඔයාලා දෙන්නා ❤️😋👌

  • @musicvlog655
    @musicvlog655 Жыл бұрын

    'චොකෝ, ඡුඡූ ,මාෂ් ,කුකී' එ්ක😂❤ ෂෝක් අදත්❤❤💕💕තව මේවගේ videos ඔිනි❤

  • @hasinishashikala2745
    @hasinishashikala2745 Жыл бұрын

    අක්කි අද හරිම ලස්සනයි.කහ පාට ඔයාට matching 🥺 අදත් වීඩීයෝ එක නියමයි.අම්මවයි තාත්තවයි මේ වගේ එක්ක යන්න තිබ්බනම් කියලා ලොකු ආසාවක් තියෙනවා❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඒ ආසාව ඉක්මනින්ම ඉශ්ඨ වේවා ❤😍🙏

  • @chamilathilakarathna992
    @chamilathilakarathna992 Жыл бұрын

    දෙන්න එද්දී හොටෙල් staff එක බය වෙන සීන් එකක් දැන් තියෙන්නේ 🤗🤗🤗😍

  • @manuranaproduction8308

    @manuranaproduction8308

    8 ай бұрын

    😁🤭

  • @anuwijesinghe2706
    @anuwijesinghe2706 Жыл бұрын

    Thank youuuu math request karapu ekak oyalata...ayyage gamata atha laga❤️❤️

  • @dtennakoon3715
    @dtennakoon3715 Жыл бұрын

    ඩබල අලුත් ලෝගො එක ලස්සනයි...❤️❤️❤️

  • @UD125
    @UD125 Жыл бұрын

    Choco coco pancake..ඒක මරු👌

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    නියමයි. ජයවේවා 👍❤️

  • @daywithkala1666
    @daywithkala1666 Жыл бұрын

    අම්මෝ අම්මෝ..අක්කියෝ අයියේ කෑම නම් මට ආගමක්...අක්කිලත් එක්ක😍❤️ කෑම කන video එකක් කරන්න ආසයි අනෙ..මම අනුරාධපුරනේ 🥺😪

  • @madushanigamage6717
    @madushanigamage6717 Жыл бұрын

    අක්කි & අයියා මරැ අනේ ඔයාලා කන කෑම 💓😍😍😘🤗

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x Жыл бұрын

    අඩේ පට්ට අයියේ..අක්කේ . ආදරෙයි හුගාක්.. දැන් නම් ඔයාලගෙ ලොකු වෙනසක් තියේ. 💞💞💞

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @piyumirasanjali9358
    @piyumirasanjali9358 Жыл бұрын

    First viewer දානකං බලන් හිටියේ ආදරෙයි ❤️

  • @VethmiSenulya
    @VethmiSenulya Жыл бұрын

    අපේ පැත්තෙනේ ❤️‍😍 Galle

  • @kgpiyumtharaka732
    @kgpiyumtharaka732 Жыл бұрын

    නියමයි තව ගාල්ලේ එකක් කරමු👍❤️‍🔥

  • @annewayne4931
    @annewayne4931 Жыл бұрын

    Hi guys! I’m absolutely in love with your videos. I love how genuine you two are. 😍 I too am like Kuchi.. I only exist to eat delicious food while I travel however I can! 😅 Nonetheless, I hope my personal experience would help Kuchi a bit as I feel that she and I are kindred spirits and I feel like she’s going down on an unhealthy path like I did years ago. I used to weigh more than 85 kg’s as a result of my passion 🤭 several years ago. My skin had darkened and I also had a hard time climbing a flight of stairs. Not only that, I had a really hard time when I had to buy clothes for myself. (That was when it clicked that I had to make some changes to my diet). I’m not going to write a lot but Portion control was the key to losing weight. I lost more than 25 kgs. And after that you only have to maintain it. Your skin will brighten as well. I still eat A LOT, (mind you) but in moderation. 😅🤭. I hope this helps. And I hope to see a lot of videos from you both. Love! ❤️

  • @naweeshathathsarani7245

    @naweeshathathsarani7245

    Жыл бұрын

    F

  • @allthings5358

    @allthings5358

    4 ай бұрын

    Wise and timely advice!

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 Жыл бұрын

    Aiyoo ape kittuwatama awillane...man thalagaha..owinmo ekata chutta durai apita thiyenne.aththatama thanks kuchi buchi ...ada thamai danagaththe mehema thiyenawa kiyala..love you akka aiya ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @k.a.erangadilhara951
    @k.a.erangadilhara951 Жыл бұрын

    ✌️✨️අතිසාර්ථක හයිටී බුෆේ දඩයමට ජය වේවා!😍✨️❤️

  • @isurikaekanayaka4642
    @isurikaekanayaka4642 Жыл бұрын

    ❤❤hii akkii...aiyaa...ada nm aasama widiye vedio ekak....aadarei...❤❤

  • @pasandamalipasandamali6239
    @pasandamalipasandamali6239 Жыл бұрын

    අනේ ඩියර් පුළුවන් නම් හික්කඩුවේ hotels ගොඩක් තියනවා ,ඒවායේ මොන hotels වලද high tea buffet තියෙන්නේ,මොනවගේ දවසටද,මිල ගනන් කොහොමද කියලත් තව විඩියෝ එකක් දාන්න,අපිටත් යන්න ❤

  • @chamathprashan6849

    @chamathprashan6849

    4 ай бұрын

    ඒවෙ ගනන් සුද්දා තිබ්බත් .අපිත් ගාල්ලෙ 😂😂

  • @roshelupeksha4536
    @roshelupeksha4536 Жыл бұрын

    😁😁😁🤗😘😘😘 මරැ අදත් , පරිස්සමින් ඉන්න අක්කායි අයියායි තව විඩියො දන්න 😁😘😘😘❤😘 ජෙසු පිහිටයි ❤

  • @sankanisenathma1159
    @sankanisenathma1159 Жыл бұрын

    මේ දවස් ටිකේම ඔයාල එක්ක තායිලන්තයේ මමත් හිටියේ.👍ආදරෙයි දෙන්නටම 💝💐🌺

  • @harshanijayawardhana8879
    @harshanijayawardhana8879 Жыл бұрын

    ඇත්ත තමා මාත් ආසයි අයිස් කොෆි වලට.දැන්නම් වෙඩින් වල දෙන්නෑ තමා 🙂

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 Жыл бұрын

    මාතර තියෙද කියලා හොයලා දානන්නකෝ අනේ හයි ටී බුෆේ ,අදත් මරු 😍❤️

  • @dimalvindikz

    @dimalvindikz

    Жыл бұрын

    ඔව් අනේ. සෝලිස් එකනම් එපා වෙන තැනක් තියෙනවනම් කියන්නකෝ

  • @ddhammi7349

    @ddhammi7349

    Жыл бұрын

    ඔඕ අනේ මාතර තැනක් බලල වීඩි යෝවක් දාන්න.

  • @nimashatananga8384
    @nimashatananga8384 Жыл бұрын

    Anthima wenakn oyala witarai inne okkoma gedara gihin nidith athi......oyala witarai hodatama kare niyamai video eka super ehenam athal eke imu

  • @mahimidinethra4015
    @mahimidinethra4015 Жыл бұрын

    Maru maru ekanam 😋😍❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    Woooooow කැමනම් ඉතින් කූචි & බුචී තමයි එයාලා දෙන්නාට වගේ ලස්සනට කන්න බොන්න විස්සර කරන්න වෙන කටවත් බැ අසයි දකිද්දී ඔයාලා දෙන්නා මරු 😍😍😍😍😍😍 හැමදාම බැංකුව පිරිලා ඉතිරිලා තිබෙවා 💚💚💜️💜️ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අනේ ඇයි අනුරද මල්ලි කොන්ඩෙ කැපුවේ ☹️☹️☹️ ඔහොමත් ලස්සනයි 💚💚💚💚💜️💜️💜️💜️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි අක්කෙ අගය කිරීමට. ඔෆිස් එකට අරහෙම කලර් එක පිටින් යන්න බෑනෙ අක්කෙ. ඒකයි කැපුවෙ. ආදරෙයි හැමදාමත් ❤️😍😍

  • @evniweerasinghe7525
    @evniweerasinghe7525 Жыл бұрын

    Nail art eka lassanai💖

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    Supiri adath lassanai video eka superb good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @mashi2444
    @mashi2444 Жыл бұрын

    බඩේ ඉන්න පණුවෝ ටික බය වෙලා ඇති අදනම්.🤭🤭 ආදරෙයි ඔයාලට ගොඩක් හැබැයි ඔතන ගොඩක් දේවල් තිබ්බා අනිත් තැන් වලට වඩා.🤗🤗🤗 මේ දවස්වල ආතල් නැහැ ඔහේ ඉන්නවා.ඔයාලා දිහා බලලා ඉතින් සතුටින් ඉන්නවා පොඩි වෙලාවකට හරි ආදරෙයි ඔයාලට 🥰🥰🥰❤❤❤❤😘😘😘😘😘

  • @dilmitharika2320
    @dilmitharika2320 Жыл бұрын

    අනේ මරු අප්පා 🤩

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 Жыл бұрын

    ගෙවන ගානට සාදාරනයක් කරන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න ඕනේ ඔයාලගෙන් තමයි අනික වීඩියෝ කරන එකත් හොදයි ඔය කන හැමදේම බඩේ අමාරුවල් හැදුනොත් අපි කෙල ගිලල දොස්තර ට වීඩියෝ එක පෙන්නන්න පුලුවන්නෙ කෑවෙ මොනවද කියල දාන අලුත් නම් කෑම වලට පට්ට හොදේ අදත් වැඩේ සුපිරි ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    දොස්තර බය වෙනවා හැබැයි එතකොට. 🙈🙈😁 ආදරෙයි මලයා 😍❤️

  • @allthings5358

    @allthings5358

    4 ай бұрын

    😂😂😂😂

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 Жыл бұрын

    අම්මෝ ඒක මරු 👌👌👌👌😍🤗

  • @gayalimithara3701
    @gayalimithara3701 Жыл бұрын

    මරු අනේ.. හරිම සරලයි දෙන්නම.. ❤️ නිකන් ජුජුබ්ස් චොකෝ ජුජුබ්ස් 😂👌

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😀😀❤😍❤❤❤😍❤

  • @minolisujani1239
    @minolisujani1239 Жыл бұрын

    Oyala denna hari schook anee.❤❤sathutin inna hamadamath.bs oyala dennatama.

  • @anjanasilva5140
    @anjanasilva5140 Жыл бұрын

    Hamadama oya wage sathutin inna akkatai aiyatai labewa🙏🥺❤️

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 Жыл бұрын

    Videowa patta 👌❤

  • @snapdragonht3312
    @snapdragonht3312 Жыл бұрын

    කියන්න වචන ille සුපිරි බඩු දෙකක් ඔයාලා 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @asaliya1359
    @asaliya1359 Жыл бұрын

    Eththatama ice coffee dekkama oya dabalawa mathak wenawa... Me denuth ice coffee bona gaman anuradha ayyawa specially mathak wenawa.. 😘 Adaleiiii dabalata ❤❤

  • @dilushinijayakody8
    @dilushinijayakody8 Жыл бұрын

    Time eka kohomada ???? Kiye idan kiya wenakamda tiyenne akki & aiya ❤️

  • @shyaminijayasundara5901
    @shyaminijayasundara5901 Жыл бұрын

    Oyala video ekak dammama thama ithin stress eka adu kara ganne balal.😘 galedara giyadaaaa? galleda inne " hela rawlage kottu kade ehe neda thiyenne eke kama rasa patai rasai kiyala th kiyanwa giyoth kala apitath kiyannaaaa"

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 Жыл бұрын

    පට්ට ලස්සනයි video එක...දෙන්නගේ බඩේ පනුවෝ confuse වෙලා ඇති..

  • @rohanchanaka3731
    @rohanchanaka3731 Жыл бұрын

    Hapoiii 😃😃😮😮 maru maru.... Adath

  • @rajithaamunu9065
    @rajithaamunu9065 Жыл бұрын

    ආදරෙයි ඔක්කොම 🧡🧡🧡🧡🧡😘😘😘😘😘

  • @Jayaniimalka
    @Jayaniimalka Жыл бұрын

    Akkiyo..oya me adum ganne kohenda..ewa harima lassnai 🥺❤️

  • @piumimadu8551
    @piumimadu8551 Жыл бұрын

    High tea කිව්වොත් ඉතින් කුචී බුචී තමයි❤️😍🥰 Kaluthara awata high tea video ekak karannako plzz🥺🙏

  • @nirmalasandakalum6755
    @nirmalasandakalum6755 Жыл бұрын

    මටත් ආසයි එයත් එක්ක කෑම බැංකුවක් දා ගන්න ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤😍😍😍❤

  • @Ayanthi296
    @Ayanthi296 Жыл бұрын

    Paul pitin yanawanam gann kohomada taxs walata amathara ganak gannawada

  • @dularisewwandi7060
    @dularisewwandi7060 Жыл бұрын

    Akki aiye oyala denna marama shoi vidihata me chanal aka karagena yanawa mm oyalage aka vidiyo akak Wath maga arinnne nam ne a tharamata asai parissin inna dennatama lebenn kiyala parrthana karanawa Jesu Pihitai..

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍

  • @sandalihewage8452
    @sandalihewage8452 Жыл бұрын

    Superb as always doubala✌😂💛💛

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️😍❤️❤️

  • @athishaidusara9544
    @athishaidusara954411 ай бұрын

    buch ige kiyavilla vadi naththan hodai ane dennatama suba pathanava

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Жыл бұрын

    Kama bankuwa niyamai.❤️❤️❤️😋👍

  • @sampathgunathilaka3717
    @sampathgunathilaka3717 Жыл бұрын

    Balangoda ekk karannako niyama kada thiyenawa ❤

  • @hansikasandeepani246
    @hansikasandeepani246 Жыл бұрын

    Adath kaama lokayak nee😃😃😃😍😍😍😍❤️👍

  • @foodchuttaifoodchutti8523
    @foodchuttaifoodchutti8523 Жыл бұрын

    අයියේ ඔයගොල්ලො ගාල්ලෙ තියෙන isso-prawn crazy කියන තැනටත් ගිහිල්ලා බලන්නකෝ. එකේ තියෙන කෑම මාර රසයි.ගියොත් අනිවාරයෙන්ම වීඩියෝ එකක් ගේන්න.

  • @srimalisasandara9781
    @srimalisasandara9781 Жыл бұрын

    බුචී නම් අයිස් කෝෆි තමයි 😁😁.වාව් ඒ කෑම ටික නම් මරු වගේ.අයියා කොහෙ ගියත් අලුත් කෑමක් හදන් කන්න දක්ෂයිනෙ.අවසානෙට හදපු කෑමෙ නම කියන්න ගිහාම දිවත් පැටලෙනවා නේහ්.😅😅.අක්කෙ ඒ චොක්ලට් පුඩින් එකට නම් මටත් ආසා හිතුනා.high tea buffet එකේ අවසානෙ වෙනකන් ඉදලා ඔයාලා පෙන්නුවා නියම foodies la කියලා.කුරුණෑගල epitome හොටෙල් එකෙත් හැම මාසෙම පෝයට high tea buffet එකක් තියෙනවා.කුරුණෑගල ආවොත් ඒකෙත් රස බලන්න.😊

  • @malmihansika5313
    @malmihansika5313 Жыл бұрын

    වස්ති restaurant eke video ekak onii

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 Жыл бұрын

    Sha adath maru appaaa.aluth nam demillath niyai.kemata wagema nam dannath maru dabala. Kandy wala haitea kakuth karannako. Aaa me oya dennath alawwe food festival ekata enawada stol danna

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 Жыл бұрын

    මට නම් බීෆ් කන දෙයක් ගැන කවුරු හරි කිව්වම අයියව මතක් වෙන්නේ.♥️😊ඒවගේම අද අක්කා ආසවෙන් දෙයක් කන්න අයියට දෙනවා දැක්කමයි...♥😘 ඒ මදිවට අයියා නිකන් අද චීනෙන් පැනලා වගේ...දාපු නම් ටික.😁

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😀😀😀😀😍😍😍🥰🥰🥰

  • @bhaydilz190
    @bhaydilz190 Жыл бұрын

    වීඩියෝ එක දාල දවස් හතරයි. මම කෝල් කලා. දැං ගනන් වැඩි කරලලු. රු 2500 !!!! ( රු 1800ට හයි ටී යන්න හිතන අයට සාතිශය සංවේගය). වෙලාවට කෝල් කරල ගාන ඇහුවෙ... ඔයාල වීඩියෝ එකේ දාපු ගානත් වෙනස් කරන්න පීස්. නැතිනම් මිනිස්සු මුළා වෙනව

  • @divineguidance7558

    @divineguidance7558

    Жыл бұрын

    ඔව් january 1800 february 2500 මාර්තු වෙද්දී ඕක 3500ක්‌ වෙයි බලු වැඩ ඒක නම් මිනිස්සු ඕකට වැඩියෙන් එන්නේ ගාන අඩු හින්ද දැන් බල්ලෙක් වත් යනේකක් නෑ

  • @hirushaudani5499

    @hirushaudani5499

    Жыл бұрын

    Haiyo 🥲

  • @vishwajayaveera-vi7fq

    @vishwajayaveera-vi7fq

    Жыл бұрын

    Me hotel eke number eka dennko

  • @pabasaraliyanage4542

    @pabasaraliyanage4542

    Жыл бұрын

    @@divineguidance7558 දැන් 2800යි 😂

  • @mohamedshakil4308

    @mohamedshakil4308

    Жыл бұрын

    @@User_13jej හයියෝ එකනේ.දැන් ගාන හිතාගන්නත් බෑ එහෙනම්😓

  • @chathuriudeshika6853
    @chathuriudeshika6853 Жыл бұрын

    Godagama Avana eketh high tea try karala video ekak denna.

  • @gamagedilki246
    @gamagedilki246 Жыл бұрын

    Api danna tharamata Hotel Araliya- Unawatuna eketh high tea ekak yanawa...

  • @nimashatananga8384
    @nimashatananga8384 Жыл бұрын

    Ada Thailand neweidoooo?ayyage konde kooooo?ehema lassanai ayya akkigeth lassanai...........kohe unoth buffet nam itin akki ayya tamai ammooo kiyala wedak na ekanm

  • @isaliee.e
    @isaliee.e Жыл бұрын

    නුවරටත් එන්නකෝ🥺❤️

  • @tutuboysl8642
    @tutuboysl8642 Жыл бұрын

    Supiriyak thamai..

  • @niludarshi9275
    @niludarshi9275 Жыл бұрын

    හයි ටි එක කියද අනුරාධ...අපිත් ගාල්ලේ.😋❤️❤️😍

  • @saumyamalshani5589
    @saumyamalshani5589 Жыл бұрын

    කෑම බැංකුව බලන්න ඔන්න අදත් අවා 😍❤️😘

  • @dinuwarnasooriya1251

    @dinuwarnasooriya1251

    Жыл бұрын

    අම්මෝ... ඒක නම් ඇත්ත

  • @nisansalawijerathna1214
    @nisansalawijerathna1214 Жыл бұрын

    අමිමො එ ටික මරැ අස හිතුනා හැම දෙටම .🥞🍕🥪🌭🍧🍮🍷🍸🤤🤤🤤❤️❤️

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 Жыл бұрын

    නිට්ටඹුවේ පාරෝ එකෙත් හයිටී බුෆේ එකක් තියෙනවා අනේ ඒකේ වීඩීයෝ එකකුත් කරන්නකො 🥺

  • @user-dx5gs1yk1d
    @user-dx5gs1yk1d Жыл бұрын

    දඹුල්ලේ high tea buffet එකක් ගැන දාන්නකෝ❤

  • @sandeepamadushan6929
    @sandeepamadushan6929 Жыл бұрын

    nittambuwa pharo eketh high tea ekath onee......🌝🌝🌝🌝👌😍😍

  • @prabashani2241
    @prabashani2241 Жыл бұрын

    Wow supiri 🥰🥰🥰❤️

  • @pavanimadhuhanshi8576
    @pavanimadhuhanshi8576 Жыл бұрын

    Choco challenge ekak kala wage okkotama dagena kaala😁😋🍫

  • @dilmiahinsa7705
    @dilmiahinsa7705 Жыл бұрын

    පරන logo එකේ වගේම අලුත් logo එකෙත් explanation video එකක පොඩියට හරි කියන්නකෝ අයියේ.

  • @varunaheshan2192
    @varunaheshan2192 Жыл бұрын

    wasthi restaurant eke reveiw ekk oni❤

  • @saumikadilrukshi4474
    @saumikadilrukshi4474 Жыл бұрын

    මාතර එකක් කරමුකෝ අනේ ප්ලීස් 😉

  • @eranjithjithendra6926
    @eranjithjithendra6926 Жыл бұрын

    මමත් ගියා දෙවෙනි දවසේ එකට, Good..

  • @ddf1322
    @ddf1322 Жыл бұрын

    අයියේ..චොකො කොකෝ පෑන් කේක් එකද බැදපු ගෙම්බාද රස...

  • @kethmiliyansa6433
    @kethmiliyansa6433 Жыл бұрын

    තව buffet video karannako 🥰

  • @nisansalawijerathna1214
    @nisansalawijerathna1214 Жыл бұрын

    දෙවනි වතාවටත් බලන ගමන් විඩියො එක.හැමදම විඩියො එකක් දන්න බැරිද ඇත්තට අක්කේ.

  • @nilakshinavodya2170
    @nilakshinavodya2170 Жыл бұрын

    මන් හරිම ආසයි ඔය දෙන්නට😊😊😊😊

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤❤😍❤❤

  • @wasana7144
    @wasana7144 Жыл бұрын

    Thank you thank you 😁❤️

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 Жыл бұрын

    හත වෙනකන් බලන් උන්නේ විඩීයෝ එක බලන්න 😘❤️

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 Жыл бұрын

    Akki deweni wate senvichi kaddi oyage podi nangige katamai 😊

  • @thilinidilgaya6773
    @thilinidilgaya6773 Жыл бұрын

    Oyala denna hari lovely, funny couple ekak...

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️😍❤️❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Жыл бұрын

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙏🙏😍😍❤️❤️

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 Жыл бұрын

    මෙහෙම නිතරම කෑවම sugar cholesterol වගේ එන්නේ නැද්ද අනේ....ශෝක් අප්පා....මහත් වෙන්නෙත් නෑනේ...ඒකට අපිට

  • @flipw6569

    @flipw6569

    Жыл бұрын

    Kawda mahath wenne neththe??

  • @kghjjay4360
    @kghjjay4360 Жыл бұрын

    ayya konde kapapu ek hodai konde color karama kudukaryek wage

  • @malshisenarathna1546
    @malshisenarathna1546 Жыл бұрын

    මාවත් අරං යන්න අයියෝ ඔච්චර කන්න බෑ ඒත් side support එකට වගෙ 😁🤭

  • @rinky720
    @rinky720 Жыл бұрын

    Anee ape geval hariyatama avithne oya denna🥺❤️❤️

Келесі