VLOG 194 - අමු ජෝක් එකක් උන රොමෑන්ටික් ඇවිදිල්ල

ග්‍රීසිය මතක් වෙන විදියෙ යෝධ මාලිගාවක් වගේ හොටෙල් එකක් තියෙනවා කුරුණෑගල. ඔන්න අපි ගියා ඒකේ ආතල් නිවාඩුවක් ගත කරලා එන්න.
FB Double Room : Rs 22900
The Epitome
076 999 0990
maps.app.goo.gl/HhtLZiiSzGq9M...
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ magic_compass
/ kuchiandbuchi
අපේ Tiktok එකට සෙට් වෙන්න.
/ kuchi_and_buchi
kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,
adventure,fun,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,dance,funny,කුචී,බුචී,homemade video,apple 11 pro,home tour,kuchi and buchi කුචී & බුචී,Dinner,Family,family reunion,Pool,swimming pools,Pool Dance,Breakfast,breakfast Buffet,Sun set,Kurunagala,The epitome,Romantic Dinner,badagamuwa forest kurunegala,Room tour,infinity pool

Пікірлер: 418

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi Жыл бұрын

    Harry Potter තීම් එකට තිබ්බ සුපිරිම High Tea Buffet එක 👇 kzread.info/dash/bejne/qqqW0siodpOTYdo.html

  • @chamodayadilki4824

    @chamodayadilki4824

    Жыл бұрын

    😁😁😘

  • @chamodayadilki4824

    @chamodayadilki4824

    Жыл бұрын

    කුරුණෑගල ❤️

  • @chamimanchanayaka1512

    @chamimanchanayaka1512

    Жыл бұрын

    Aiye dawas dekatamada rs 22900 nettan 1 dawasakatada

  • @priyankaraprasad3673

    @priyankaraprasad3673

    10 ай бұрын

    😮

  • @sandaruwanwijesooriya1040

    @sandaruwanwijesooriya1040

    6 ай бұрын

    👌🥰

  • @lakshashi1861
    @lakshashi1861 Жыл бұрын

    නියමයි අද අම්මත් ඉන්නවානේ...ඔයාලා දෙන්න නම් මරු..අයියා දැන් රොමෑන්ටික් වෙලා😊❤

  • @shashininikeshala1365
    @shashininikeshala1365 Жыл бұрын

    අපේ කුරුනෑගලට ඇවිල්ලා😍😍😍😍 තව ලස්සන places තියනවා බලන්න යන්න.. ගියේ නැද්ඩ අක්කා and අයියා

  • @MJJNamalDias
    @MJJNamalDias Жыл бұрын

    ඒ venue එකේ දැකපු දෙයක් තමයි අැතුල්වෙච්ච මෙහොතේ පටන් දැනෙනවා සුවිශාල ඉදිකිරීමක් කියන එක. Pool එක, ගොඩනැගිලි, කාමර, කොරිඩෝ, කුළුණු ඒ හැමදේම ඒ ගුණය වැඩිකරලා තියෙනවා. Rooftop view එක සුපිරියක් ආ.... නංගි අනිවාර්යයෙන්ම බලන්න.... අපරාදෙ එතනටම ගිහිල්ලත් හැබැහින් නොබැලුවෙ 😢😊😊😊❤️👍

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e8 ай бұрын

    ඔය දෙන්න ගේ ඒ නිහතමානී කමට මම මාර ආසයි අක්කේ හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න. 😊

  • @FathimaAroofa-zv6bn
    @FathimaAroofa-zv6bn Жыл бұрын

    Akkeh oyalaage nam maara lassana family ekak ❤❤hamadhama sathutin parissamin innah ❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    Athtatama lassanai video Eka superb lassna views oyalage Mey lassna dewal balan iddi happy, supiri good luck 👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤️🙏

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_කෑමට උපන් හපන් වගේම ලංකාවේ මා දැක්ක ආදරණියම සුන්දරම ලස්සසනම ෆැමිලි ඒක 💖💖💖_*

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️

  • @achinisandareka416
    @achinisandareka416 Жыл бұрын

    අද තාත්තිව දාලා ඇවිත් නේ.ලස්සනයි අද වීඩියෝ එකත්.😍😍😍

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 Жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා🙏❤️ තාත්තා නැතුව පාලුයි 🥺

  • @SumiandNiroFamily
    @SumiandNiroFamily Жыл бұрын

    අපොයි ඇයි කීවේ නැත්තෙ 😢 අපේ ගෙවල් කිට්ටුවටම ඇවිත්නේ මම දන්නවනම් ඔයාලව බලන්න එනවනේ ඇයි අප්පා එහෙම කලේ 😢😢😢❤❤❤

  • @subhadramalwaththa672

    @subhadramalwaththa672

    9 ай бұрын

    😂😂😂

  • @DammikaJayalath-hf2ou

    @DammikaJayalath-hf2ou

    8 ай бұрын

    😥😥😓😪

  • @DammikaJayalath-hf2ou

    @DammikaJayalath-hf2ou

    8 ай бұрын

    😢😢😓

  • @lalithamalani1402

    @lalithamalani1402

    7 ай бұрын

    🤨🫡

  • @sudenikosala3954

    @sudenikosala3954

    6 ай бұрын

    😂

  • @techhub3866
    @techhub3866 Жыл бұрын

    Ko akke thatha Ane harima lassanai oyalage vedio hamadama balanawa man❤❤❤❤❤adarei

  • @yasithairosh
    @yasithairosh Жыл бұрын

    Pool wehi deviyani Kuchi ta video karanna denna digatama. Mama hitan hitiye otana wedding hall ekak kiyala.. rooms restaurants pool okkoma tiyanawane ..

  • @senaliiresha3885
    @senaliiresha3885 Жыл бұрын

    අනේ ඔයාලා ලගටම ඇවිල්ලා ❤❤❤Love you akki ❤aiya

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @dinugunarathna8517
    @dinugunarathna8517 Жыл бұрын

    Ammo kema kothanada akkila ethana. Aiya kothanada athal ethana. Cute family. God bless you akki and aiya. Much love ❤❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @sumudunianushika4730
    @sumudunianushika4730 Жыл бұрын

    ගොඩාක් දවසකින් පවුලේ අය set වුනේ නේද අයියේ අක්කේ...තාමත් වෙනසක් නෑ ඔය දෙන්නාගේ වීඩීයෝ දැම්මම බලනකන් හදිස්සියී.....💜️💜️💜️💜️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤️❤️❤️😍😍😍

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කිලා බුදු සරණයි

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    එසේම වේවා!! 🙏😍❤️

  • @its-me.methu_2
    @its-me.methu_2 Жыл бұрын

    මරු අනේ එහේ 😻❤️ ඔයාලාත් මරු 🥺❤️😻

  • @sudeerachamod9419
    @sudeerachamod9419 Жыл бұрын

    Price list ekak danna puluwan nam hodai ...super vidio ..💖💖💖🔥🔥🔥🔥 .Thank you very much both of you..for this experience ..

  • @dananjaliudenika-mn9mb
    @dananjaliudenika-mn9mb Жыл бұрын

    අනේ ඔයාලා අපේ ගෙවල් ලගටම ඇවිල්ලා ❤️

  • @ireshamaduwanthi2218
    @ireshamaduwanthi2218 Жыл бұрын

    Vidiyo eka on karapu gaman ape putha duwan evith ahanawa kuchi buchida kiyala.❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    අඩේ..... පුතාව ආදරෙන් මතක් කලා කියන්න. 😍😍😍😍❤️❤️❤️❤️

  • @chitrakonari6522
    @chitrakonari6522 Жыл бұрын

    ඔයාලා .රි ෂෝයි අනේ ආදරේයි ගෝඩාරීයක්ක්ක්❤❤❤❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    💚💚💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️💜️ ඔයාලට නිදුක් නිරොගි වාසනාවත්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤️😍🙏❤️😍🙏❤️😍🙏❤️😍🙏❤️😍🙏

  • @minipotstory9521
    @minipotstory9521 Жыл бұрын

    Super ..lovely family 😀😀😀💜💜💜👏👏👏

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤️❤️😍😍❤️❤️

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 Жыл бұрын

    හැමදේටම උපන් හපන් පවුල විශේශයෙන්ම කෑමට සහ ආතල් එකේ ඉන්න හා හා තාත්‍තා ත් හිටිය නම් පට්ට වැඩේ සුපිරි අදත් ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි මලයා 😍❤️❤️😍

  • @indunilhansimali8439
    @indunilhansimali8439 Жыл бұрын

    Oyala meet wela ktha krnna labuna ekt godak sathutui..🥰😍❤ High tea ekt apith awa...hamadama sathutin inna...Good luck ayya & akka...!!❤️❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍😍❤️❤️🙏🙏

  • @s.v.weerasinghe2945
    @s.v.weerasinghe2945 Жыл бұрын

    අක්කේ low buget එකෙන් කොහොමද ප්ලැන් කරන්නේ මේ විදිහට කන්න. පොඩි video එකක් දාන්නකෝ buget එක fix කර ගන්න විදිහ. ලොකු උදව්වක් වේවි එක

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 Жыл бұрын

    අනේ මාර ආදරණීයයි අයියේ.... ඔයාලා දෙන්නා ශෝයි... ආදරෙයි ❤❤❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😍

  • @michalishalon6043
    @michalishalon6043 Жыл бұрын

    හායි වේවා අද පවුලේ කට්ටිය සෙට් වෙලා හැබැයි තාත්තා තමයි අඩු බුචි අයියගෙ අම්මයි තාත්තයි හිටියා නම් තවත් ශෝක් ගොඩක් ආදරෙයි අක්කා අයියා දෙන්නටම ❤️🌹💗🌼

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @sandalihewage8452
    @sandalihewage8452 Жыл бұрын

    Superb experience doubala😍✌♥♥

  • @aroshaparanaliyanage4290
    @aroshaparanaliyanage4290 Жыл бұрын

    අද නම් මුකුත් කියන්න නෑ aunty , uncle ..... හරිම ලස්සනයි video එක . Bye ....... ☺☺

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍😍❤️❤️😍😍

  • @geyumikavindi1574
    @geyumikavindi1574 Жыл бұрын

    Kurunegala ape home town ❤much love akki and aiyaaa🦄👀

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    Much love ❤️🥰

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 Жыл бұрын

    ඒ බඩඉරිගු එක දැක්ක ගමන් කන්න හිතුනා 🤤😍 අක්කී එදා පෝර්ක් කාලා බැලුවා නේද 🤔 කෝ රොමෑන්‍ටික් නෑනේ 😁 healthy වැඩිද මන්දා. ඒ hotel එක මාරම ලස්සනයි අනේ 😍😍 ඇත්තට අක්කී swimming kit එක දාගෙන හිටියා කියලා බහින්නෙම නෑනේ අදනම් බැස්සා නේද 😁 කෑම දැක්කම ඔක්කොලාම එකම තැනට එනවා අපෙත් එහෙම තමයි 😅😂 තාත්තා නෑනේද අද 🥺

  • @user-mn8zy5ry2b
    @user-mn8zy5ry2b10 ай бұрын

    akkiyo galadari eketh video ekak oni ikmanatama plzzzzzzz 😘😘😘

  • @dishansudu5973
    @dishansudu5973 Жыл бұрын

    අදනම් ටිකක් පරක්කු උනා අනේ වැඩ ගොඅක් තිබ්බා අදත් සුපිරි පැත්තේ නම අයියාට ගැලපෙනො .(මඩ ගමුවනේද)😄😄😄❤️❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😁😁😜😍❤️ මඩ නෙවෙයි බඩගමුව.

  • @shainiekanayake5359
    @shainiekanayake5359 Жыл бұрын

    ai ane mechchr lagta awilla kiwwe natte..🥺💔gewal gawama thiyn hotel ekkta awilla kiynnema nathuwa thrhai ane🥺dennatama adrei god bless you🥰♥️✌🏻

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_අද වීඩියෝ ඒක ෆට්ට ෆුල් ආතල් සමග අමුතුම ආතල් කෝටියයි 🤩🤩🤩_*

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍😍❤️❤️

  • @kasuniridmika1856
    @kasuniridmika1856 Жыл бұрын

    Pharo-Nittambuwa hotel eke high tea ekai, stay ekakui thiyana vlog ekak oniii

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 Жыл бұрын

    Where's Uncle? 😊 Superb place by the way 👌👌👌

  • @tripmaster2840
    @tripmaster2840 Жыл бұрын

    මරු 😍 කෝ යකුනේ තායිලන්තයේ Travel Guide එක 😒😒😒

  • @ayeshasadamali4552
    @ayeshasadamali4552 Жыл бұрын

    Oyala lagatama awith gihin apitath oyalawa dakinna thibunanam ❤❤❤💐🌼

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    දවසක අනිවා සෙට් වෙමු 😍❤️😍

  • @rush2462
    @rush2462 Жыл бұрын

    අපේ පැත්ත තමා ඉතිම් ඔය ❤❤

  • @rajithaamunu9065
    @rajithaamunu9065 Жыл бұрын

    🔥 first commet 😂❤❤❤❤❤🎉🎉🎉🎉🎉ආදරෙයි ඔක්කොම

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි ❤️❤️

  • @tharuneth4488
    @tharuneth4488 Жыл бұрын

    ඒ හොටේල් එක මාර ලස්සනයි. ඒ පූල් එකට බැස්සෙ නැත්නම් අපරාදෙ. ඔයාල වීරවිල ඩබල් ට්‍රිරී රජවර්න රිසෝල්ට් එකට ගිහින් බලන්න. හරි ලස්සනයි.

  • @kawishadilshani8035
    @kawishadilshani8035 Жыл бұрын

    මේකේ ඉන්න සමහර මිනිස්සු දාන comment..මනුස්සයෙක්ගෙ හිතක් රිද්දන්න එපා ඔහොම..අක්කියි අයියයි ලස්සනට සතුටින් ජීවත් වෙනවා ඒ පවුල ජීවිතේ විදිනවා...බලාගෙන ඉන්න බැරි අය ගොඩයි😀❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    එහෙම තමයි නංගි. එක එක විදියෙ කට්ටිය ඉන්නවනෙ. හැමදේම උපේක්ශාවෙන් බාරගන්න පුරුදු උනාම අවුලක් නෑ. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️❤️😍

  • @thithiradilmithbandara5432
    @thithiradilmithbandara5432 Жыл бұрын

    Chutta konde colour ekara eka patta hode 😍😍

  • @thirathinatasha6520
    @thirathinatasha6520 Жыл бұрын

    තාත්තා අවේ නැද්ද ඔයාලගේ පවුලට මන් ගොඩාක් ආසයි ගොඩාක් ආදරෙයි 😍😍😍😍😘😘😘😘

  • @ureshasenanayaka7622
    @ureshasenanayaka7622 Жыл бұрын

    අක්කාවයි අයියාවයි බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ ❤️😘

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍😍😍❤️❤️😘😘😘

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 Жыл бұрын

    Woooow😍ee hotel eka maarama lassanai ane

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤️😍❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Жыл бұрын

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤️😍🙏❤️😍🙏

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 Жыл бұрын

    දෙවනි පාරටත් බලනවා කෝ අනේ තාත්තා...තව රොමෑන්ටික් වෙන්න තිබ්බ හැබැයි

  • @nimshantharuka5663
    @nimshantharuka5663 Жыл бұрын

    කෝ අනෙ අද තාත්තා පාලුයි තාත්තා නැතුව අනේ

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    තාත්තා ආවේ නෑ. වැඩක් තිබ්බා එයාට.

  • @hash_fernan
    @hash_fernan Жыл бұрын

    Adeh lassana place eka ne🌸

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 Жыл бұрын

    රොමෑන්ටික් විදිහටම තිබ්බ නේ, 🔥🔥🔥♥️♥️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ☺️☺️😍❤️😍

  • @lovestatus8628
    @lovestatus8628 Жыл бұрын

    අම්මා ශෝයි අනෙ...හොද නැන්දම්මෙක්

  • @lakminiherath6240
    @lakminiherath6240 Жыл бұрын

    Ane ape gewal paththatama avith oyala 🌹🌹😍😍

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤️😍

  • @isharagimhani6545
    @isharagimhani6545 Жыл бұрын

    Ane aiyya oyala hotel pakage eka thora ganna widiya vlog ekak karannko komada hotel thoraganne eyalage pakge wisthara ganna widiya a okkom

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 Жыл бұрын

    කොහෙහරි යන්න කලින් කියන්න අපි එනවනේ කට්ටියවම බලන්න.ලස්සනයි vidio එක.💙💜💛❤🍀🌸🌷🌻🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 Жыл бұрын

    හලෝ ලස් සන විඩියෝ එකක්❤❤❤❤❤

  • @kithumfernando6315
    @kithumfernando6315 Жыл бұрын

    Supiriyak thama ithin

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍🥰❤️🤗

  • @kasuniridmika1856
    @kasuniridmika1856 Жыл бұрын

    Awidan apu widiha nam eththatama romantic ❤

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_හැමෝම ලස්සනයි අක්කි&අක්කි ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @Shar522
    @Shar522 Жыл бұрын

    Nice vlog❤

  • @rohanchanaka3731
    @rohanchanaka3731 Жыл бұрын

    Adath super....❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤️😍❤️😍

  • @shashitevi4734
    @shashitevi4734 Жыл бұрын

    Children play area එකක් නැද්ද මේකෙ

  • @SadamaliIrosha
    @SadamaliIroshaАй бұрын

    Happy Birthday Sony

  • @RoshanHapurugala
    @RoshanHapurugala6 ай бұрын

    ඔයාලට හැමදාමත් ආදරෙයි

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    6 ай бұрын

    ආදරෙයි ගොඩාක් ❤️😍❤️

  • @user-lc3qu8ic2h
    @user-lc3qu8ic2h4 ай бұрын

    ඔයාලගේ family එක ලස්සන යි 😄😄😄😄

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    4 ай бұрын

    ❤️😍❤️

  • @wasanthaa6479
    @wasanthaa6479 Жыл бұрын

    අම්මෝ අපිත් කුරුනෑගල තමා🎉සුපිරියක් තමා

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤️❤️😍

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 Жыл бұрын

    Hotel aka නම pone අංකය ලබාදීමට කාරුණික වෙන්න

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 Жыл бұрын

    අපෙ පැත්තටත් ආව නෙහ් 😁😁😁😁😁❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤️❤️😍

  • @malkidilshara1122
    @malkidilshara1122 Жыл бұрын

    Shok ane 😍❤️🤗

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    Hotel eka mara lassanai ❤️❤️❤️❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤️❤️😍😍

  • @cjshorts8454
    @cjshorts8454 Жыл бұрын

    Kandalama hotel eke review එකකුත් ගෙන්නකෝ

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤️😍❤️

  • @tharubamunusingha2571
    @tharubamunusingha2571 Жыл бұрын

    Ethakota akki fullboard gththama kema walata wenama gewanna onada.nethnm 22900 package ekata meal eka add wenawada

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ප්‍රධාන මීල්ස් තුන හම්බෙනවා. ඊට අමතරව මොනවා හරි ගත්තොත් තමයි වෙනම ගෙවන්න ඕනේ.

  • @heshan8481
    @heshan8481 Жыл бұрын

    Supiri ayye akke

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤️😍

  • @hashinimadawala1517
    @hashinimadawala1517 Жыл бұрын

    The Epitome ❤️❤️😍

  • @dilunavodya
    @dilunavodya Жыл бұрын

    Ane කොච්චර baluwath athi weneh nh ane,thawa tikak video eka dik una nm 😞 love u akki & aiya ☺️❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😍

  • @dilunavodya

    @dilunavodya

    Жыл бұрын

    @@Kuchiandbuchi 🥺😍❤️

  • @sS-nw4zk
    @sS-nw4zk Жыл бұрын

    අඩේ අපේ ඒරියා එකට ඇවිත් ❤✨️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤️😍

  • @chathurathnayake2546
    @chathurathnayake2546 Жыл бұрын

    අක්කේ ladies swimwear ගන්න පුලුවන් shops කියන්නකෝ.❤

  • @Shashipreba
    @Shashipreba Жыл бұрын

    Aneee akkl lgtm avith 🥺 klin updet ekk demm nm api enwne blnn ayye ❤️ktha krnnth asai....api sathiykt seryk epitome hotel ekt ynw

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    අඩේ සිරාවට? පුරුදු තැනක් ඒ කියන්නෙ. සෙට් වෙමුකො අනිවා දවසක 😍❤️

  • @Shashipreba

    @Shashipreba

    Жыл бұрын

    @@Kuchiandbuchi 😍😍haaa

  • @gayashawickramasinghe5653
    @gayashawickramasinghe5653 Жыл бұрын

    අනේ...කියලානේ එන්න තිබුනේ...අපේ පැත්තනේ...❤️

  • @SaduniBagya-kg7gz
    @SaduniBagya-kg7gz Жыл бұрын

    අනේ අක්කේ මං අද උදේ ඔයාලගෙ වීඩියො වල බැලුවා අවුරුද්දට වීඩියෝ එකක්වත් දාලද කියලා..අවුරුදු සමරපු වීඩියෝ නැද්ද...

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 Жыл бұрын

    elama aiya and akka

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤️😍❤️

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 Жыл бұрын

    Apooo ethiyanthan apiwa mathakwela video ekak dala ada.ko ada thaththa kegalle peththe enawanam kalin kiyala enna hode.pinnawala ali balannath puluwan .asai oyala dekala katha karanna . Mata penne ape kuchi nangi kettuweddi buchi mahathwela wage.ammooo oya kalagediya wage thiyana badagediyath adukaranna buchi.ali petiyek wage kethwei nethnam .kuchi lassana wenaw bichi kethawenawa.ehema harinene nedaa....

  • @nilukapriyadarshani6549
    @nilukapriyadarshani6549 Жыл бұрын

    Monaragala පැත්තේ එන්නේ නැද්ද ?😊😊

  • @srimalisasandara9781
    @srimalisasandara9781 Жыл бұрын

    බඩගමුව පාරේ දෙපැත්ත හරිම ලස්සනයි.නතර වෙලා ඉන්න හිතෙනවා.ඒත් එක්කම පේළියට තියෙන කඩවල් වලින් ඔයාලා කෑවා වගේ බඩ ඉරිඟු, රොටී එහෙම කන්නම හිතෙනවා.කොහොමද හොටෙල් එක මරු නේද? වෙනස්ම විදිහට හදපු හොටෙල් එකක්.ඇත්තටම අර කියනව වගේ ග්‍රීසියෙ වගේ තමා.roof top එකේ chinese food festival එක කරා.ඇත්තටම roof top එක මාර ලස්සනයි.ඔයාලත් හොදට විනෝද වුනා කියලා හිතනවා.

  • @dilhaniamarasinghe9931
    @dilhaniamarasinghe9931 Жыл бұрын

    ane ape peththe awithh ❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤️😍

  • @surangikaperera2665
    @surangikaperera2665 Жыл бұрын

    maru maru dennage ath patalan giya gamana

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    හෙ හේ... තැන්කූ වේවා 🙏😍❤️

  • @ashviniweerathunga2585
    @ashviniweerathunga2585 Жыл бұрын

    api inna kurunegala mama ithin ada giya meh road eke. photos tikka gathathe

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤️❤️😍

  • @himashifernando3420
    @himashifernando3420 Жыл бұрын

    Rooftop eka podu eke location ekak wage peune mata witarada 🤔❤😴

  • @sriyanijayanthi4432
    @sriyanijayanthi4432 Жыл бұрын

    Ayi සෙනසුරාදා video dame naththe

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    අවුරුදු එක්ක වීඩියෝ බලන්න වෙලාව නැති වෙයි කියලා හිතුනා.

  • @anjushashikala1059
    @anjushashikala1059 Жыл бұрын

    Ko ane oyalage වැලන්ටයින් party eke video eka

  • @thashi764
    @thashi764 Жыл бұрын

    First comment 😍❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    🙌😍❤️

  • @pkyk5729
    @pkyk5729 Жыл бұрын

    Adath lassanai. Ada thaththa ko.

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    Thaththa ta enna bari una wada nisa 😊❤️

  • @lakshitha125
    @lakshitha125 Жыл бұрын

    Niyamaii ❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤️❤️🥰🥰

  • @yohanamadhushitha1439
    @yohanamadhushitha1439 Жыл бұрын

    ada vidieo ekath supiri

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤️❤️😍😍🙏🙏

  • @woshikaranaweera6458
    @woshikaranaweera6458 Жыл бұрын

    කුචී නිකන් ජිම්පප්පා වගේ මට මතක් උනේ ජිම්පප්පා පූල් එකට පැන්නම වතුර ඔක්කොම හිදුන එක😂

  • @Mayblossom1111
    @Mayblossom1111 Жыл бұрын

    සිරාවටම රෝමැන්ටික් අප්පා 😂

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    🙈🙈😃😃😃

  • @dishnakumari5449
    @dishnakumari5449 Жыл бұрын

    Aiyo akki api inne oya laga thama

Келесі