ප්‍රථම වතාවට | අපේ අම්මගේ room එක බලමුද?

Ойын-сауық

Пікірлер: 1 000

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri24742 жыл бұрын

    පලවෙනි පාරටම තමා KZreadR කෙනෙක් / නිලියක් තම මවගේ room tour එකක් පෙන්වා දෙනවා ඩකින්නෙ.(ලස්සනට කාමරය සකස් කර/අලුත් කර ඩිලා🙏 )❤❤👍👍👍👍 ඉතාමත් වටිනා . විඩියොවක් ... මම නම් පිට රට , ඉන්දියාවේ නලු නිලියන්ගෙ අම්මලා ගෙ Room tours නම් ඩකින්නෙ නැ. එ අය ගෙ ඔක්කොම .. what i eat, my room tours, how i spend the day, what' s in my bag කාරාට. අම්මලා ගෙ කිසිදු දෙයක් ඩකින්නෙ නම් නැ තමා .. ගොඩක්ම අසා attach bathroom එකක වයස් කෙනෙකුට හරි යන විදිහට සකස් කල එකට .👍👍👍👍👍👍👍. කාමරයේ බඩු පුරොගෙන නැ. ඔබත් , අක්කි සෙර්ටම ❤❤🙏

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ස්තූතියි ❤️🙏😍🥰🍀👍

  • @tharu3515

    @tharu3515

    2 жыл бұрын

    ඩකින්න නෙමේ දකින්න

  • @buddikarx907

    @buddikarx907

    2 жыл бұрын

    @@ridmapilapitiya 👍👍👌

  • @shyamaliyanage4476

    @shyamaliyanage4476

    2 жыл бұрын

    Kipp

  • @nicoladeen2460

    @nicoladeen2460

    2 жыл бұрын

    ඔව් ඉතින් ඒවා පෙන්නුවොත් මුන් නිලියෝ අපිට විතරයි අම්මලා මඩු වල මේ වගේ ගෑනු මේ ලෝකෙට වාසනාවන්ත පින් බර දෙමාපියන්ගේ දරුවෝ

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer2 жыл бұрын

    නැන්දම්මා අම්මා කියලා හිතන ලේලි දුව කියල හිතන ඕනම ගෙදරක් දිව්‍යලෝකයක්...ඔයා ඉන්නෙ එහෙම තැනක අක්කෙ.❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏

  • @dipthilatha1669

    @dipthilatha1669

    2 жыл бұрын

    Mamath nandamma kenek mage leli matA duwak mama parthana karanne hamoma me wage adaren inna🙏🙏🙏❤🌹

  • @KashuriSadamalee-mm7bz

    @KashuriSadamalee-mm7bz

    8 ай бұрын

    Nagi oyata waradinne ne mehem ammekta salakana widiyata ada samaje daruwo diha oywa sama karanna be

  • @chamilaindeewari4004
    @chamilaindeewari40042 жыл бұрын

    වාසනාවන්ත අම්මෙක් . දීර්ඝායුෂ අම්මා . රොෂාන් අයියට ගැලපෙනම කෙනා මුණගැසිලා අද හරි සතුටින් ජීවත් වෙනවා බුදුසරණයි සිය පවුලටම

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @ravindralakshitha7076

    @ravindralakshitha7076

    10 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😢😢😢😢😮😮😅😅🎉😢😢🎉🎉🎉🎉🎉😂😂😊😊😊😊😊😊😊😊😊😊

  • @ravindralakshitha7076

    @ravindralakshitha7076

    10 ай бұрын

    R🎉🎉🎉🎉

  • @lmeshithaaru2981
    @lmeshithaaru29812 жыл бұрын

    වාසනාවන්ත නැන්දම්මා කෙනෙක්..ලේලියකට එහා දුවක් ම තමා..ඔබව ඔය ආකාරයෙන් හැදූ වැඩූ ඔබේ දෙමාපියන් ට පිං සිදු වේවා...! දීර්ඝායු වේවා..! අපිටත් ගන්න ආදර්ශ ගොඩයි....සතූතියි ඔබට....තෙරුවන් සරණයි...!!!🙏🙏🙏

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    🙏❤️😍❤️🙏

  • @chathujayalath7814

    @chathujayalath7814

    2 жыл бұрын

    0pppppppppppppppppppppppppppppp

  • @pallawelaswarna2547

    @pallawelaswarna2547

    2 жыл бұрын

    Pp

  • @niranjalawijesinghe7568

    @niranjalawijesinghe7568

    4 ай бұрын

    Wasanawanth nandamma kenek .duwa oya harima pinwantha daruwek .oyage daruwata Hoda adarshayak.samata thunuruwange saranai 🌹🌹🌹🌹🌹

  • @user-px7wq7je9d
    @user-px7wq7je9d2 жыл бұрын

    ඔයාව වදාපු අම්මට තමා...හැම පිනක්ම..ඔයා වගේ සමාජයට අදර්ශමත් දුවෙක් හැදුවට.....

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    🙏❤️😍

  • @ayodyaharshani333
    @ayodyaharshani3332 жыл бұрын

    "ආ එන්න එන්න පුතා එන්න එන්න මයෙ දුව"🥺❤ අනේ අම්මගෙ ඒ වචන ටික.නැන්දම්මට මේ තරම් ආදරයෙන් බලාගන්න දුවක් කොච්චර වාසනාවක්ද ඒ අම්මට.අක්කි ඔයාට බුදු සරනයි.ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න ඕනි.ඇත්තටම අක්කි ඔයා ගොඩාක් හොද කෙනෙක්.බුදු සරනයි ඔයාලට.මං අම්මගෙ room tour එකක් දැක්කෙ පලවෙනි වතාවට.බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට.අක්කිගෙ අනිත් හැම වීඩියෝ එකකකම වගේ මේ වීඩියෝ එකෙත් ගන්න ගොඩාක් දේවල් තිබ්බා.❤❤😘😘

  • @Ashisdiary561
    @Ashisdiary561 Жыл бұрын

    සල්ලි මිල මුදල් තිබ්බට කිසිම කෙනෙක් මෙහෙම දේවල් කරන්න් නෑ මන් දැකලා නෑ ඇත්තටම දැක්කමත් සතුටුය් . මන් මේක අද දැක්කෙ . තමන්ට තියන විදියට අම්මට තාත්තට සලකන්න ❤🤗 හැමෝම

  • @indrajayasinghe9487
    @indrajayasinghe94872 жыл бұрын

    ඔයා වගේ දුවක් හදපු අම්මාට ගොඩක් පිං🙏 .ඔයා ගැන ආඩම්බරයක් තියෙන්නේ අපිට ❤ පවුලේ සැමටම බුදු සරණයි !!!🙏🙏🙏🥰

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @hasithanimali2000

    @hasithanimali2000

    2 жыл бұрын

    Chturikata mewa dakiddi irisiya ati

  • @ritabandara3350
    @ritabandara33502 жыл бұрын

    හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්. දුවෙක් නොවුන දේව දුවෙක්. ජේසු පිහිටයි! මේ ලස්සන පවුලට❤️🙏🏻🙏🏻

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @user-uf7ld2cy5z
    @user-uf7ld2cy5z2 жыл бұрын

    මේ නැන්දම්මා, ලේලි බැඳීම ලංකාවේ කුළල් කාගන්න ගැහැණු අයට හොඳ පාඩමක් කියාල දෙනවා.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @niranjalawijesinghe7568

    @niranjalawijesinghe7568

    4 ай бұрын

    Hariyata hari.

  • @nothinglastsforever320
    @nothinglastsforever3202 жыл бұрын

    නැන්දම්මා කියන්නෙත් අම්ම කෙනෙක් කියලා ඔයාගෙන් ඉගෙන ගත්තෙ. හරිම ආදර්ශමත් මේ වීඩියෝස් අක්කගෙ. රොෂාන් අයියටත් හරිම ආඩම්බර හිතෙනවා ඇති අක්කගේ සිතුම් පැතුම් ගැන. දිනෙන් දින ජයම වේවා!

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @dilaniishanka3974
    @dilaniishanka39742 жыл бұрын

    පිලපිටිය අත්තම්මා නුවර ඉන්නකොට මම එයා එක්ක පන්සල් යනවා. එයා හරි පිලිවෙලයි 🥰 ආදරනීයයි .... කතා කරන වචනයක් පවා ආදරණීයයි. බුදුසරණයි අත්තම්මාට ❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️

  • @jiwanthirajapaksha3271

    @jiwanthirajapaksha3271

    2 жыл бұрын

    Mama chuti kale idalama Asama naluwa oyala hamotama adarei godak bs

  • @gamagelalitha5858
    @gamagelalitha58582 жыл бұрын

    මම ගොඩක් කැමති චරිතයක් තමයි රොෂාන් පිලපිටිය කියන්නෙ,නැට්ටිච්චියක් නැතිව මෙවැනි කාරුණික බිරිදක් ලැබීම ඔබේ පිනටයි.ඔබ සිය පව්ලටම ආදරෙයි, නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.ඔබ සිය පව්ලටම..

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @maleeshatharushi2932

    @maleeshatharushi2932

    2 жыл бұрын

    Ammo ekanm aththa ammata oya selakili lebenne ne ehenm aduma tharame wathurawath nethi wei ...pinatama lebila roshanta

  • @mercydias9188

    @mercydias9188

    2 жыл бұрын

    Ekanam atthai

  • @skedirisinghe2750

    @skedirisinghe2750

    2 жыл бұрын

    අම්මෝ ඔවු .. වාසනාව තමයි රොශාන් සර්ගේ....ලස්සන පිරුනු,කරුනාව පිරුනු,නිහතමානී හොද හදවතක් තියෙන කෙනෙක් රිද්මා අක්කා.. පින්වන්ත බිරිදක් ලබන්න පින ඕනී ..🙏🙏🙏🙏😘😘😘මන් නම් dekala tiyena lankawe niliyo athare ලස්සනම කෙනා රිද් අක්ක තමයි ...😘

  • @ashaudayangani5059

    @ashaudayangani5059

    2 жыл бұрын

    අනිවා

  • @lifeinnewzealand9722
    @lifeinnewzealand97222 жыл бұрын

    රිද්මා නඟා "අම්මා" කියපුවිදිහටම තේරෙනවා ඔයාගෙ කරුණාවන්ත කමයි ආදරයයි ❤️ ඔයා ගෙදරටම ශ්‍රියාකාන්තාවක්. ඒ හැම දේකටම ආදරෙයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @fatimasenarathyapa492
    @fatimasenarathyapa4922 жыл бұрын

    ඔබ ඉතාම ගුණ යහපත් දුවක්. පවුලටම ආශිර්වාදයක්. මේක බලන හැමෝටම . සිතේවි තමන්ගේ අම්මා තාත්තා ගැන ඔවුන්ව සතුටින් තියන්න. මේ වීඩියෝ එක උපකාරීවේවි.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @shantharanaweera4741
    @shantharanaweera47412 жыл бұрын

    මෙි අමිමාට ලැබිලා තියෙන්නේ ලේලියක් නොවෙයි ආදරනිය දුවෙක්. වාසනාවන්ත අමිමා කෙනෙක්. හැම දෙනාම මෙි වගේ ආදරයෙන් ඉන්නවානමි මෙි ලෝකය කොයි තරමි ලස්සන වෙයිද. Thank you ridma.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️❤️🙏😍🙏😍

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi25742 жыл бұрын

    පින්වන්ත අම්මා කෙනෙක්ට ලැබුන පින්වන්ත දුවෙක්.... 😍😍😍 පවුලේ සැමටම බුදුසරණයි.... 🙏🙏🙏🙏

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @maleehansika888
    @maleehansika8882 жыл бұрын

    ඔයානම් ලේලියෙක් නෙමෙයි දුවෙක් අනේ.බුදුසරණයි ඔයාලට .❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @shanikakumari7852
    @shanikakumari78522 жыл бұрын

    නිහතමානීකම පිරුනු දුවෙක් සහ වාසනාවන්ත අම්මා කෙනෙක්❤️❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏

  • @dilruksanjeewa9540
    @dilruksanjeewa95402 жыл бұрын

    ඔයා නම් ගොඩක් හොදයි අක්කා... රොශාන් අයියට ගැලපෙන කෙනා හම්බ වුනා. ආදරෙයි ඔයාලට. බුදු සරණයි. පරිස්සමින් සතුටින් ඉන්න.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @deepikaperera2283
    @deepikaperera22832 жыл бұрын

    ඇත්තටම ලස්සන විඩියෝ එකක් !!ඔබ ආදරණියම දුවක් තමන්ගේම අම්මාට වගේමයි සලකලා තියෙන්නේ !!!ඔබේ දෙමාපියන්ටත් පිං ඔබව හොදින් හැදුවාට !!ඒකාමරේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි පවුලටම !!!

  • @chathuranidharshika7532
    @chathuranidharshika75322 жыл бұрын

    පට්ට ආදරෙන් නැන්දම්මා බලා ගන්න ගැහැනියක්. මමත් ඔයා වගේම මගේ නැන්දම්මා බලා ගන්නවා. එහෙම අයට ජීවිතේ කවදාවත් වරදින්නේ නෑ. ඒක අත්දැකීමෙන් මම කියන්නේ. තෙරුවන් සරණයි ඔයාලට

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍👍

  • @dilumpriyantha6928
    @dilumpriyantha69282 жыл бұрын

    Hoda ලෙලි කෙනෙක් කවදාවත් වෙනසක් කරන්න එපා පූතෙ තමන්ගෙ අම්මා වගෙ බලාගන්න රත්තරං පූතෙ බූදූ සරණයි

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @sandunichathurika661
    @sandunichathurika6612 жыл бұрын

    අද ඒ කාමරේ පාලු වෙලා හිතා ගන්න් ba නිවන් සුව අම්මේ..වාසනාවන්ත ජීවිතයක් ගෙවපු මවක්

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan50752 жыл бұрын

    දෙමව්පියෝ වයසට යද්දී කොච්චර සැපසම්පත් දුන්නත් වැඩක් නෑ එයාලගේ මානසික නිදහස ලැබෙන්නේ නැත්නම්. නමුත් රොෂාන් අයියත්, බිරිඳත් එකතුවෙලා ඒ අම්මව පුළුවන් උපරිම රැකවරණය සහ මානසික තෘප්තිය ඇයට ලබාදෙන බව පේනවා. මේ හැම වීඩියෝ එකක්ම ශෝභනේට පළකරන්නේ නැති බවත් අපි දන්නවා. රොෂාන් පිලපිටිය⁣ට දැන් ලැබිලා ඉන්න බිරිඳ ජාතියේ හැම බිරිඳකටම ලොකුම ලොකු ආදර්ශයක්. හරිම සතුටුයි මට නම් මේවා බලද්දී

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @dilangalakshan9673

    @dilangalakshan9673

    2 жыл бұрын

    @@ridmapilapitiya g

  • @poornimapoornima3061
    @poornimapoornima30612 жыл бұрын

    හරිම ආදරනියයි nendamama අම්මා කෙනෙක් වගේ බලාගන්නවා ❤️💜️🧡 බුදු සරනයි ඔයාලා සියලු දෙනාට

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege32 жыл бұрын

    හරිම හොඳයි ඔයාට යහපතක්ම වෙවා ඔයා වගෙ දුවෙක් ලැබුණු ඔය අම්මත් හරිම වාසනාවන්තයි ඔයාට බොහොම පින් .තෙරුවන් සරනයි සමදාමත් සතුටින් ඉන්න ලැබේවා ..😍❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka98022 жыл бұрын

    හරිම ලස්සනයි room eka..අක්කේ ඔයා ට බුදු සරණයි !!! සතුටින් හිනාවෙලා ඉන්න ලැබේවා ඔයාටත් ඔයාගෙ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ..!!! 💕💕💕

  • @isharabimbiperera7027
    @isharabimbiperera70272 жыл бұрын

    පිංවන්ත නැන්දම්මා ,පිංවන්ත ලේලිය..බුදු සරනයි ඔයාලාට...💗💖💐💐🙏🙏

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @sachiniwelipitiyage6469
    @sachiniwelipitiyage64692 жыл бұрын

    මේ වීඩියෝ එක දැක්කම මගේ අම්මටත් මේ වගේ හදන්න ආස හිතුනා..අනේ අපිට කවද මෙහෙම අපේ දෙමව්පියන්ට සැප දෙන්න පුලුවන් වෙයිද දන්නෑ..😥මේක තමයි ලොකුම පින..ඔයාලා අම්මව හොදට බලාගෙන...සමහර අයට ජනප්‍රිය උනාම අම්මලව අමතක වෙනවා..අම්මව නැති උනත් ඔයාලට හිතින් සතුටු වෙන්න පුලුවන් අම්මට සැලකුවනෙ කියල...ගොඩක් වටිනවා අක්කේ..😌❤️

  • @chammi_pravindya_
    @chammi_pravindya_2 жыл бұрын

    රිද්ම අක්කෙ මං දැක්ක හරිම නිහතමානී, ගුනගරුක , කාරුණික අක්ක කෙනෙක් තමයි ඔයා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ බුදු සරනයි රොශාන් අය්යටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත්

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @siriyasiriya5849
    @siriyasiriya58492 жыл бұрын

    ඒ අම්මත් වාසනාවන්තයි මේ වගේ දුවක් ලබන්න දුවත් වාසනා වන්නතයි මෙවන් අම්මෙක් ලබන්න. ඔයාලගෙ ලස්සන family එකට බුදු සරණයි ❤️❤️❤️❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @note5samsung52
    @note5samsung522 жыл бұрын

    හරිම ලස්සනයි.ඔයානම් ⁣දෙව්දුවක්..අම්මත් ලේලියත් හරි හරියට තේරුම් අරන් ජීවත් වෙනව කියන්නෙ ඒ හොදම ආදර්ශ ඔයාල දන්නගෙන්ම සමාජයට පෙන්නලදීල තියනව.හැබැයි මේ වෙනකොට අම්ම ජීවතුන් අතර නෑ.කොහේ හරි හොද තැනක ඉදන් ඔයාලට ආශිර්වාද කරයි.තෙරුවන් සරණයි ඔබ සියලුදෙනාටම.

  • @thisunijayawardane4065
    @thisunijayawardane40652 жыл бұрын

    වටිනා video එකක්. බොහොම ස්තූතියි ! අම්මාටත් , ඔබ ඇතුළු පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගී සුවය වේවා ! යහපතක්ම වේවා !

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari29522 жыл бұрын

    එ අම්මාව දකිද්දි මට මාගේ අම්මා මතක් වෙනවා 😍😍❤❤ එන්නම් මගේ දුවේ කියලා කතා කරන්න තරම් කොතරම් ආදරයක් එ අම්මාට තිනවා ලේලි ගැන බුදු සරනයි අම්මාට දිර්ඝයුෂ ලැබේවා 😍❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏

  • @chithraabeysundara2938
    @chithraabeysundara2938 Жыл бұрын

    මේ video එක ආයි ආයි බලද්දි අම්මව මතක් වෙන්වා🥺❤ හරිම දුකයි 😥 අම්මා හොඳ තැනක ඉපදිලා ඇති.🥺❤

  • @yassa6649
    @yassa66492 жыл бұрын

    ආදරෙයි හැමදාම 😍😍😍. ඔක්කොමලා සතුටින් ඉන්නවා. බුදු සරනයි !!!

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @nuwanjanaka1451
    @nuwanjanaka1451 Жыл бұрын

    මයේ දුව❤️❤️අම්මා🙏❤️ ඒ තමයි නුවර අපි, හරිම ආදරෙයි නංගී ඔයාලට❤️❤️🙏🙏

  • @chamalkavithanage470
    @chamalkavithanage470 Жыл бұрын

    මම ඔයාගෙ වීඩියෝස් හොය හොය බලනවා.ඒ තරමට වටිනා දේ ඔයා දෙනවා...දෙමාපියන්ට ආදරේ වීමත් බලාගැනීමත් පිනක්...හැමෝටම ආදර්ෂයක්

  • @mangalifernando9611
    @mangalifernando96112 жыл бұрын

    අනේ ඔයාලා දෙන්නගෙ ආදරේ දකිද්දි හරිම සතුටුයි ඔයාලට ජේසු පිහිටයි

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @mangalifernando9611

    @mangalifernando9611

    2 жыл бұрын

    @@ridmapilapitiya mama ennet Italy නංගී free වෙලාවක් හම්බ උනාම ඔයාගෙ video බලනව හරිම ලස්සනයි ඔයාගෙ මහත්තයාගේ අම්මට kerana ආදරේ දකිද්දී හරිම සතුටුයි

  • @chathurikalakmali8218
    @chathurikalakmali82182 жыл бұрын

    ජිවිතේට අදර්ශයක් ගන්න පුලුවන් සුන්දර ගැහැණියක් අක්කේ ඔයා.

  • @kandegamaranjani6962
    @kandegamaranjani69622 жыл бұрын

    හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබේවා ,වාසනාවන්තයි ගොඩාක් ඒ අම්මා ඔයා වගේ දියනියක් ලබන්න

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @sugandifonseka7236
    @sugandifonseka72362 жыл бұрын

    මේ වගේ ලේලියෙක් ලබන්න, හොද පුතෙක් ලබන්න අම්මා හරිම වාසනාවන්තයි. ❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏🙏

  • @vindyaattanayake9701
    @vindyaattanayake97012 жыл бұрын

    හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්.. එතුමිය දුවෙක් ගෙන් හා සමානවම පුතාගෙ බිරිඳ ගෙන් සැලකුම් ලබනවා.. මේ අම්මා රොෂාන් අයියා එක්ක ලඟදි tv programme එකකට ආවා.. ඇත්තටම මේ අම්මත් අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව, අවබෝධයෙන් ජීවත් වන බුද්ධිමත් වැඩිහිටියෙක් බව තේරුනා.. ඇය මේ තරම් සැලකුම් ලබන රහසත් ඒක. වෙන්න ඇති.. ඒ වගේම කිසිම වෙනස්කමක් අඩු පාඩුවක් නැතුව ඇයට සලකන රිද්මා ඔබත් උසස් ගුණධර්ම වලින් පොහොසත් කෙනෙක්.. මේ අම්මට වගේම ඔබටත් සියලු දෙවි රැකවරණ ලැබේවා

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @chathurikahasarangani2202
    @chathurikahasarangani22022 жыл бұрын

    හරිම ලස්සයි රූම් එක. රොශාන් අය්යගෙ අම්ම ගොඩක් වාසනාවන්ත‍යි. ❤ඔයාල හැමෝටම නිරෝගීසුව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනව🎊️🎉️🙏❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @ggboylk2269

    @ggboylk2269

    2 жыл бұрын

    P

  • @dilininadeesha8376
    @dilininadeesha83762 жыл бұрын

    අද තමයි බලන්න ගත්තෙ ඔක්කොම වීඩියෝ බලනවා අද ඉදලා....😍😍😍 ගොඩක් නිහතමානී😍😍 බුදුසරණයි

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @damitataruka4729
    @damitataruka47292 жыл бұрын

    බොහොම ස්තුති ලස්සන වීඩියෝවක් ලබා දුන්නාට.අම්මලා දෙන්නවම ආදරෙන් බලා ගන්න.ඒ ආදරේ සදාකල් රැකේවා..රොශාන් අය්යා නිසයි නන්ගිව අපි දන්නෙ.නිහතමානි චරිතයක් ඔබ❤ තෙරුවන් සරනයි.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    අනේ මැණික හරිම සතුටුයි..🤗 මේ වගේ වීඩියෝ එකක් දැක්කා පළවෙනි වතාව..ඔයා හැමදාමත් දුන්නේ සමාජෙට හොඳ දෙයක්..හිතන්න දෙයක්..🙏 මේ වීඩියෝ එකෙන් ඔයා ගැන මගේ හිතේ තිබ්බ පැහැදීම තව තවත් වැඩි වුණා..🙏😇 අම්මා ගොඩක් පින් කරලා ඔයා වගේ දුවෙක් ලබන්න..🙏 ඒ වගේම ඔයත්..ඔයයි අම්මයි ලෝකේ හොඳම හමුවීමක්..🌹ඒ අම්මාගේ කටහඬ ඇහෙද්දිත් හිත නිවෙනවා ආදරේ සෙනෙහස උපරිම දැනෙන හඬක්..♥️ ඔයාලා තුන් දෙනාට වගේම අම්මට ගොඩක් ආදරේ..😘 අම්මාගේ රූම් එක හරිම ලස්සනයි පිළිවෙලයි හිත නිවන තැනක්..වැඩියෙන්ම ආස හිතුනා එළියේ තැනට..🤗💚 ඔයා වගේ හිතන පතන විදියට මන් හරිම ආසයි..🤗 ඔයාලට යන යන තැන හරියන්න ඕන..😘🙏 මේ වීඩියෝ එකෙන් හිතට දැනුනේ ලොකු සතුටක්..🤗 ගොඩක් පින් ඔයාට..🙏 පින්වන්ත අම්මට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක්..🙏 දීර්ඝායු ලැබේවා..🙏 ඔයාලා හැමෝටම බුදු සරණයි..🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න..🙏♥️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ස්තූතියි❤️🙏😍🍀👍

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe13292 жыл бұрын

    වාසනාවන් !වාසනාවන් ..!! මව ඇතුළු සියළු දෙනාටම වාසනාවන් ..!!! ආදරණීයයි ..ආදර්ශමත් ..ඇති නැති හැමෝම හැකි ලෙස මෙලෙසින් මව්පියන් සතුටු කරත්වා ..! ඔයාට ගොඩක් පින් පිරේවා !!!

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏

  • @ashaudayangani5059
    @ashaudayangani50592 жыл бұрын

    මේ මතකයන් ඔබ ට සැනසුමක් ගෙනෙයි අක්කේ අයියෙ අම්මෙ ඔබේ සිනහාව සදකල් රැදෙයි අප සිත් වල

  • @sadunidevindi1527
    @sadunidevindi1527 Жыл бұрын

    කියන්න වචන නෑ..ඔයාට ගොඩක් පින් අක්කේ🙏🥰🥺තමන්ගේ අම්මව තාත්තව බලු කූඩුවල දාන්න තරන් කුරිරු සමාජෙක නැන්දම්මටත් තමන්ගේ අම්මා වගේම සලකන ඔයාලා වගේ අය හරි අඩුයි අක්කේ🙏❤️බුදු සරනයි 🙏🙏

  • @damai4603
    @damai46032 жыл бұрын

    උතුම් ගුනානයක් සහොදරි තෙරැවන් සරනයි ඔයාලා හැමොටම 👍❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    🙏❤️😍

  • @nimashasewwandi1783
    @nimashasewwandi17832 жыл бұрын

    Gdk adarshamath Akki.oya aththatama eyata godak hoda duwek. Budusaranai.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏🥰

  • @hirunathilina5282
    @hirunathilina52822 жыл бұрын

    බෝසත් දියනියක් වාසනාවන්ත බිරිදක් ආදරනීය මවක් ❤️❤️❤️❤️❤️❤️

  • @dasunithihara9389
    @dasunithihara93892 жыл бұрын

    ගොඩක් වටිනවා ඔයාලා ගොඩක් හොදයි ❤️,ආඩම්බරයි ඔයා ගැන අක්කේ ඔයා හොද දුවෙක් ❤️😘

  • @beproud2937
    @beproud29372 жыл бұрын

    බුදු සරනයි අම්මා ඇතුලු රොශාන් අයියා, අක්කා, බබා..මන් ඔයාලා වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නෙ.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @dewmiakarsha5582
    @dewmiakarsha55822 жыл бұрын

    Oyaa gena puduuma aadarayak denenawa..oyaa nam harima hoda kenek..jesu pihitai ..❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @nu7572
    @nu75722 жыл бұрын

    ඇත්තටම අක්කි ගොඩක් ලස්සනයි පිළිවෙළයි සරලයි ,ඔයාලට ලොකු පිනක් .අපිටත් ගන්න ආදර්ශ ගොඩයි . 😍😍😍 බුදු සරණයි !

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @anuamaya2762
    @anuamaya27622 жыл бұрын

    ඔයා හදපු අම්මාට පින් ඔයාලා සියලුම දැනටමත් බුදුසරණයි

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏

  • @deepthiweerasingha4034
    @deepthiweerasingha40342 жыл бұрын

    හොද බිරිඳක් ,මවක්,⁣දුවෙක්..ඔබට තෙරැවන් සරණයි ..🙏❤️❤️❤️

  • @supuniprashanshika2078
    @supuniprashanshika20782 жыл бұрын

    Hrima lassnai video eka adnm ❤ hrima nivichchi parisarayak tyenne oyalage gedrta

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @imalshaamali3395
    @imalshaamali33952 жыл бұрын

    අනේ අක්කි හරිම හොදයි❤️ අක්කි වගේ කෙනෙක් ලැබෙන්න අම්මා වාසනාවන්ත වෙන්න ඕනෑ ආදරෙයි අක්කි 💗💗💗හැමදාමත් සතුටින් ඉන්න ඕන ☺️ තෙරුවන් සරණයි! අම්මා අක්කි.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏

  • @nayanapriyanka2063
    @nayanapriyanka20632 жыл бұрын

    හරිම ලස්සනයි වාසනාවන්ත පවුලක් බුදු සරණයි

  • @chamila_dilrukshi2761
    @chamila_dilrukshi27612 жыл бұрын

    හරිම ලස්සනයි අගනා ආදර්ශමත් වීඩියෝවක් ❤️❤️

  • @sandurajapaksha2590
    @sandurajapaksha25902 жыл бұрын

    අම්මා වගේම අක්කි අය්යා ගොඩක් වාසනාවන්තයි බුදුසරණයි ඔයාල සියලු දෙනාට අක්කි ආදරේයි චූටී රාහුල් පැටියටත් ගොඩාක් ආදරේයි 😍😍😍😍😍😍😍😍😘😘😘😘❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi81642 жыл бұрын

    ඔයාලා සියලුම දෙනම පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @mangalagunarathna3933
    @mangalagunarathna39332 жыл бұрын

    Hoda adarshamath vadasatahanak.Good luck.Budusaranai.

  • @user-cs7xw1ko1s
    @user-cs7xw1ko1s2 жыл бұрын

    හරිම ආදරණීය බැඳීමක්‍. බලන්න ආසා හිතෙනවා.

  • @renukamadu7558
    @renukamadu75582 жыл бұрын

    ගොඩක් ලස්සනයි එවගෙම ඔයා ගොඩක් හොඳ කෙනෙක් මොකද නැන්දම්මට හොඳ ලෙලියක් නැහැ හොඳ දුවෙක් වාසනාවන්ත කෙනෙක් මගෙත් ආෂිර්වාදය ලැබේවා තෙරැවන් සරණයි තුන්ද්‍ර්නාටම

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍🍀

  • @s.lakshan1036
    @s.lakshan10362 жыл бұрын

    ඔයා මාරම හොද කෙනෙක් වගේ . වෙන අය ඔහොම නෑ . ඒ අම්මත් කතා කරද්දී හරි ආදරේ හිතෙනවා . ඔයාල ඔක්කොම වාසනාවන්තයි . ඔහොම ආදරණිය බැඳීම් හම්බෙන්නේ නෑ ලේසියෙන් . රොෂාන් අයියා හරිම තේරීම කරලා තියෙන්නෙ 👌බුදුසරණයි අක්කි ❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @srimathirupasinghe
    @srimathirupasinghe2 жыл бұрын

    Kalathurakin dakinna lebena deyak🙏adarshamath video ekak 👍aththatama me thamai daruwan ge wagakiima ❤️adaraniya diyaniyak❤️ oya wage diyaniyak hedu Oya ge demapiyanata theruwan saranai 🙏🌹❤️

  • @wnp9238
    @wnp92382 жыл бұрын

    අනේ මෙහෙම යේලියෙක් නොව්නු දුවෙක් ලැබෙන්න ඒඅම්මා කොච්චර වාශනාවන්තද කරුනාව නිසාම තමා මලක් වාගේ ඉන්නේ රිද්මා නන්ගී💖💖💖

  • @prasannasanjeewa8503
    @prasannasanjeewa85032 жыл бұрын

    ඔයානම් වාසනාවක් රොශාන් අයියාටයි අම්මටයි💚💚😘😘සතුටින් ඉන්න රාහුල් බාබාටත්💚

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @mhdayarathna4706
    @mhdayarathna47062 жыл бұрын

    ඔයාගේ මේ ගතිගුණ වලට මම හරිම කැමතියි අක්කි.ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගනගන්න පුලුවන්.හරිම ආදර්ශයක් ඔයා.හැමදාම සතුටින් ඉන්න.ඔයාගේ දෙමව්පියෝ හොද දරුවෙක් හදලා තියෙනවා.එයාලට පින්..♥️♥️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @tharakamadushan5525
    @tharakamadushan55252 жыл бұрын

    aneee godak adarashmath vidio ekak. mn hri aswen inna oyage home tour eka genakan. oya hema assak mullak nerama pehadiliwa pennanawa

  • @luckminibandara2823
    @luckminibandara28232 жыл бұрын

    Oya godak gunayahapath duwek.mata harema sathutue oya gana.hamadama sathuten enna oyala.budu saranae oyalata.

  • @Aushadhi12
    @Aushadhi122 жыл бұрын

    අනේ අක්කි ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක. කොච්චර වැඩ කරත් ඔයාගෙ මූනේ හිනාව මැකෙන්නෙ නැත්තෙ ඔයා ආසාවෙන්ම ඒවා කරන නිසා නේද අක්කි. විශේශෙන්ම අම්මා ඔයාට කතා කරපු විදිය හිතට ගොඩක් දැනෙනවා අක්කි. කොච්චර ඔයාට එයා ආදරෙයිද අක්කි. ඔයා එයාගෙම දුවෙක් ලේලියක් නෙමෙයි අක්කි. ඔයාව ආදර්ශයට අරන් අපි හැමෝම අපෙන් වෙන්න ඕන යුතුකම් ඉශ්ට කරනව අක්කි. ගොඩක් පිං ඔයාට ❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @heshaniruwanthika2665
    @heshaniruwanthika26652 жыл бұрын

    Adarshmath charithayak oba...matath aththatama hithuna man badina kenage ammatath kawada hari mehema salakanna one kiyala...godak pin akke oyata❣

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ගොඩක් හොදයි👍❤️😍🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani53432 жыл бұрын

    ඇත්තෙන්ම ඔබවැනි ලේලියක් මේ සමාජයටම දකින්න අහන්න ලැබෙනඑක ලොකු දෙයක් .ඔබ හොද ගෟහනියක් බිරිදක් මවක් සතුටුයි ඔබගැන.තෙරුවන් සරනයි

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @chamodiasha3919
    @chamodiasha3919 Жыл бұрын

    Harima lassanai... attatama godak parents lage rooms pennanawa adui.. apith hadanna inna gedarata ammala appachchi lata me wage room ekak add karaganna hithuwa.. bohoma stutiy.. me adahasa dunnata❤

  • @sunandapremasiri2045
    @sunandapremasiri20452 жыл бұрын

    හරිම ලස්සනයි නංගී ඔයාලා හැමෝටම බුදු සරණයි හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @upeksharajeewa5752
    @upeksharajeewa57522 жыл бұрын

    Great work!!!Roshan is so lucky to have a wife like you..

  • @hashinimasha1917
    @hashinimasha19172 жыл бұрын

    හිතට ගොඩක් දුකයි.මගෙ අච්චි නැති වෙලා අවුරුද්ද ක් නැ.ටිකක් හරි දුක අඩු කර ගත්තෙ මෙ අච්චි යාව දකලා.එකත් මට නැති උනා.නිවන් සුව අත් වෙවා🙏🙏🙏🙏🙏

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 Жыл бұрын

    පලවෙනි වතාවට අම්මා කෙනෙක්ගේ කාමරයේ දේවල් පෙන්නුවේ ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි සියලු දෙනාටම හැමදාම සතුටින් ඉන්න

  • @ranjanisoma5492
    @ranjanisoma54922 жыл бұрын

    Oyalata godak pin.ammata godak oyala aadareiy . Neda may be god bless all of your family .

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne2 жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️හැමදාම හොදින් සතුටින් ඉන්න 😍

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali86772 жыл бұрын

    Thawa lassana vedio k akki. Asai oyage vedio routing balanna

  • @ireshadissanayake6602
    @ireshadissanayake66022 жыл бұрын

    Godak hodai akki oya harima hoda kenek b.s oyalage family akata

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag56472 жыл бұрын

    ඇත්තටම අගය කරනවා ❤❤💖💖👍👍✌✌ මොකද අද සමාජයේ බොහොමයක් දෙමාපියන් වයසට ගියාම සලකන්න මැලිකමක් හා උවමනා කරන්නේ නැහැ . එනිසා ඔයාලට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️❤️😍🙏

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra51052 жыл бұрын

    ඇය වාසනාවන්තයි .ඔබ වැනි ආදරණීය දුවක් වන් ලේලියක් ලැබිමට.ඔබ යහපත් කාන්තාවක්.ස්තුතියි නැගනියනි මැයට මෙතරම් දයාබරව සලකනවට.මේ පිනම ඇති ඔබට ජිවිතය යහපත් වෙන්නට.❤😍

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @malikatalivakatana9569
    @malikatalivakatana95692 жыл бұрын

    Oyage vidiyos balanne godak asawen .may you prosper 🙏

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena51612 жыл бұрын

    Hama daruwekma tamange Amma tattata salakanna.. eyalage pahasuwa sapayanna.. hodaa adahasak ganna puluwan. Tamange demapiyanta nosalakana daruwange hadawatata kata karana hoda video ekak.. Oyata godak pin.. nangi.. Pawule siyalu denatama TUNURUWAN SARANAI.!!!!

  • @Sri-nw2ge
    @Sri-nw2ge2 жыл бұрын

    ඔයාගේ අම්මා ගේ photos බලන්නත් ආසයි . උතුම් දුවකුගේ අම්මාව බලන්න ආසයි . හැමෝටම බුදුසරණයි .

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @sududhoni8763
    @sududhoni87632 жыл бұрын

    ආදරෙයි සුදු නංගියෝ අමිමා නැන්දමිමා යනු දෙදෙනෙක් නොවන බව රටටම පසක් කරදිම ගැන සුබ පතනවා වගේම රොශාන්පිලපිටිය යට ලැබුන හොදම වයිෆ් 🙏🙏👍❣️💙💚

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @menakadipani722
    @menakadipani722 Жыл бұрын

    Oya harima pinwantha duwek nanagi.oyalata budu saranai.

  • @geethadisanayake7660
    @geethadisanayake76607 ай бұрын

    ගොඩාක් අගයනව ඔයාව රොෂාන්වසිය පවුලට තෙරුවන් සරණයි . ! මවක් සතුටින් තිබීම මහ උතුම් ආනිසන්සයක් අක්ක දුන් සහගෝගය දැනුවත් කලාට පින් පුතෙ ඔයාගෙ දරුවටත් දැනුවත් වීමක් ❤🙏👍

  • @dayanikarunathilake7037
    @dayanikarunathilake70372 жыл бұрын

    ඔයාලා වගේ අය දකින්නත් පිං කරල තියෙන්න ඕනෙ... බොහොම ස්තූතියි අදහස් වලට... විශේෂයෙන්ම Fridge එක ගැන idea එක දුන්නට. ඒක ගොඩක් වටින දෙයක්. හරිම සතුටුයි.. තෙරුවන්සරණයි !!! හැමෝටම 💗💗💗💗🙏🙏🙏

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️❤️😍🙏

  • @chamodinavodya4259
    @chamodinavodya42592 жыл бұрын

    අනේ හරිම අගෙයි හරිම ලස්සනයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි 😍❤🙏

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @chandrikafernando6857
    @chandrikafernando68572 жыл бұрын

    හරිම සතුටුයි. ලස්සනයි. දුවට ගොඩක් පින්. බුදුසරණයි!

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    2 жыл бұрын

    ❤️🙏😍

  • @dinushadinu7683
    @dinushadinu76832 жыл бұрын

    Oyage videos beluwata comments dala ne eth oya anthimeta dunnu upadesa gena godak sathutui..ohoma hitana aya ettama me samaje godak adui...sathutin inna lebenna ona

Келесі