Nugasewana | සොදුරු කතාබහ - සතුට කියනදේ නැත්තම් වැඩක් නෑ |2023-05-15|Rupavahini
Ойын-сауық
#rupavahini #nugasewana #sodurukathabha
© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - srilankarupavahini
Official Instagram Page - sri_lanka_rupavahini
Official Twitter Page - rupavahinitv
Official KZread Channel - kzread.info
Rupavahini Music Channel - kzread.info
Rupavahini Educational Channel - kzread.info_jathika_pasala
Пікірлер: 151
හදවතේ ලැගුම් ගත් ආදරණීය යුවලක් හරිම නිහතමානී චරිතයක් රොෂාන් අයියා තෙරුවන් සරණයි
ඇය පොලවෙ පය ගහලා ඉන්න ගැහැනියක් .ජීවිතේට ගොඩක් දේවක් ගන්න පුලුවන් කෙනෙක් .අක්කටත් අයියටත් පුතටත් ආදරෙයි .තෙරුවන් සරණයි ඔයාලට
දරුපැටියව බොහොම වටින විදියට ඔබදෙපල හදනබව මට හිතුණා .♥️ ඔයාලට තෙරුවන්ගේ සරණයි !
Me weadasatahana man live baluwa..රොෂාන් අයියා කියන්නෙ අපට ගොඩක් ආදර්ශමත් පුද්ගලයෙක්....සාර්තකව ජීවිතයට මුහුන දෙනවා.ස්තූතියි ජාතික රෑපවාහිනි💐💐💐💐💐
බොහොම ආදරය කරන කළා පවුලක් . ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්, සරල පවුලක් . ඔබදෙපළගේ අදහස් , ආදර්ශය බොහෝ අගයමි. ඔබ තිදෙනාට තෙරුවණ් සරණයි ! සියලු යහපත, සතුට සැනසීම ලැබේවා ! පිටරට යන අයගේ ජීවිතය හිතන තරම් සුන්දර නැහැ . විඳවීම් එමටයි . අපේ රටේ සතුටින් ඉන්න ඕනෑතරම් පුලුවන් . ඒ සම්බන්ධයෙන් ඔබ ගත් තීරණය බොහොම නිවැරැදියි.
කියන්න දෙයක් නෑ ඇය නම් හරිම දක්ශ නිහතමානී රොශාන්ට වටිනා ම වස්තුවක්
හොද පවුල් ජීවිතයක් ගතකරන්න ලැබේවා සුබ පැතුම්
Roshan පිලපිටිය කියන්නේ hodak නිහතමානීව ජීවත් වෙන කෙනෙක් etumata api ගොඩාක් ගරු කරනවා jesu පිහිටායි බුදු සරණයි පවුලේ සියලුම දෙනාටම ❤❤❤
නිහඩ මනුස්සයෙක් daksa කලාකරුවෙක්
බුදු සරනයි! ඔයාලට.සතුටින් ඉන්න ලබේවා!...
හරිම ආස චරිතයක් රිද්මා පිලපිටිය හරිම නිහතමානී නිරහංකාර බුද්දිමත් කාන්තාවක් ඔබට බුදුසරණයි
මම දැකපු ආදර්ශමත් පවුලක්. අක්කි හරිම වැදගත් කෙනෙක් . අයියගෙ වාසනාවට ලැබුන මැණික් කැට අක්කියි චූටි පැටියයි. ලස්සන පවුලක් ලන්කාවටම වාසනාව ගෙනෙනවා.
@pushpikabradley88
Жыл бұрын
mmmmm
රොශාන් අය්යා වගේම රිද්මා ත් ගොඩක් ආදරනීය කෙනෙක් . බුදුසරණයි .. ජයවේවා ❤❤❤❤
කලා ලොවෙි අනෙක් අයට වගේම සමාජයේ වෙසෙන අපටත් හොද පවුල් ජිවිතයක් ගත කරමින් හැමෝටම අාදර්සයක් ලබා දෙන යුවලක්....... oyage video හැමදාම බලන මම......ලස්සනයි සිංදුව.....අාදරෙයි තුන් දෙනාටම.... ........
අපි ඔයාගේ වීඩියෝ බලන අයනේ. නුගසෙවනත් බැලුවා. ලස්සන ගායිකාවක්නේ අප්පා. 💖
සින්දුව ලස්සනට ගායන කළා.💗❤️
කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට ඉන්න 🙏🙏🙏🙏🌷🌷🌸🌸🇶🇦
Ridhma is a breath of fresh air..she will never go wrong..such a beautiful soul..God bless you and your 👪 family xx
පිලපිටිය පවුල .❤❤❤
ඇත්තටම පිලපිටිය familly එකට ලැබිච්ච වස්තුවක් රිද්මා පිලපිටිය....ආදරෙයි හැමදාමත් පුංචි රාහුල් පුතු ඇතුලු පුංචි පව්ල ට බුදුසරණයි !!!
වැදගත් විදියට ජීවත් වෙන වැදගත් family එකක් 💕💕💕
ගොඩාක් ආදරණීය පවුලක්...හැමදාම සතුටින් ඉන්න
Love you all!... May God bless you all!... Ridma akki ge you tube n api godaaaakkk de dakinawa update wenawa. Please keep it up.
Hamadamath sathutui inna labewa. budu saranai oyalata
ලමයව හොදට හදලා තියෙනවා .ආපූවෙලේ ඉදන් ඉදගෙනමයි දැගලිල්ලක් නෑ වෙන ලමයිනම් මෙලහකට දගලලා😢❤
@priyanimayadunne9158
Жыл бұрын
ඒක හොඳයි . ඒත් ළමයි ටිකක් දගලන්නත් ඕන. එහෙම ළමයි හරි ස්වාධීනයි.
Me daruvabta thrividha rathnaye pihita arakshawa lebee semadama සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා ❤❤,
හැමදාම අාදෙරන් ඉන්න ලැබේවා❤❤❤
Harima lassana pawolak, oyalata godak adare❤bodusaranai 🙏🙏🇳🇴🇳🇴
රිද්මා කිව්වා හරි. ඇත්තටම ලංකාව තමයි හොඳම රට පවුලක් ගොඩනගාගන්න. අපි දැන් අවුරුදු විස්සක් බටහිර රටක වෙසෙන නිසා අද්දැකීමෙන් කියන්නෙ පිටරටක හැදෙන දරුවන්ට තමන්ගෙම අනන්‍යතාවයක් නැහැ. නෑදැයන් ආච්චි සීය නැහැ. බුදුදහමට උනත් නැඹුරුව අඩුයි. හැබැයි ඒකෙනම් මම එතරම්ම පාඩුවක් දකින්නෙ නැහැ හේතුව දෙවියන් වහන්සේ ගැන සුරංගනා කතා පැත්තකින් තිබ්බොත් කතෝලික දහමෙ උගන්වන්නෙත් බුදුන් දෙසූ ආර්ය අශ්ටාංගික මාර්ගයමයි. එහෙමත් ළමයෙක් තමයි තමන්ගේ මවු බස පුරුදු වෙන්නෙ. හිතේ සැනසීම නිදහස කියන දේ තියෙන්නෙ ලංකාවෙ තමයි. හැබැයි පහසුකම් සල්ලි වගේ වාසි තියෙනව. ලංකාව ඇත්තටම 2014 වෙද්දි හොඳින් දියුණු වේගන ආපු රටක්, 7%ක් වගේ ඉතා ඉහළ සංවර්ධන වේගයක් තිබුණු රටක්. ආසියාවේ වේගයෙන්ම සංවර්ධන වුණු 2010දි ලේකයෙන්ම හොඳම කොටස් වෙළඳපල තිබුණේ ලංකාවෙ. මටනම් දේශපාලනයක් නැහැ නමුත් පිටරට ජීවත් වෙන කෙනෙක් විදිහට ලංකාවෙ ලොකු දියුණුවක් දැක්කා සහ යහපාලනයක් ඇවිත් හැමදේම විනාශ වුණ හැටිත් දැක්කා. ඉන්පසුව කෝවිඩ් ජයගන්නවත් සමග ජේවීපී කලබල වැඩි පඩි ඉල්ලා පිකටින්, උද්ගෝශන ගිනිතැබීම් දැක්කා. ලෝකෙටම බලපාපු වසංගතයක් කාලෙදි සහ තෙල් අර්බුද කාලෙදි ලංකාවේ මිනිසුන්ට එකමුතුකම ඉවසීම නොමැති කම නිසා රට ආපසු වසර 10කින් ආපස්සට ගියා.
@thisunijayawardane4065
Жыл бұрын
සත්‍යයකි .
ආසම චරිත දෙකක්❤❤❤ රොශන් අයියා රිද්මා අක්කා❤
රොෂාන් අයියා, ඔයාව අම්මිටයි, මටයි හම්බෙලා තියෙනවා මං පොඩි කාලේ. ඔයා හරි හොඳයි. හොඳින් ඉන්න. ජය ශ්‍රී
Jayawewa Brother 🎉❤! GOD Blessing, s🎉💐💝😊
හරිම අාදරනීය පවුලක්.❤
හොද පවුලක් හැමදාම සතුටින් ඉන්න
සුබපැතුම් ! ඔයා lge පවුලට ... 💑❤️🌹❤️💑🌝
රොෂාන් harma wasanwantha kenek hoda බිරිඳ me labila teyenne wasanwan man harima ලස්සනයි
අම්මට හොඳ ලේලියක් පුතෙකුට හොඳ බිරිදක් රොෂාන් වාසනාවන්තයි
@avindisheshanisenevirathne836
Жыл бұрын
Putha ta hoda mawak.
බුදුසරණයි දෙවිපිහිටයි
❤mama asama family 👪 akak
ඇත්තමයි මන් දැක්ක නියම කාන්තාවක්❤❤❤❤
Puduma kepavimakin dahiriyen idiryata avith jeevitha jayagathta nohathamani mahathmayek. ❤❤❤❤❤
ආසම ආදරණීයම පව්ලක්❤❤❤
So nice to listen to your lovely story and how beautifully you both are role modelling to your son while setting a good example for the younger generation 🥰😍😘Enjoyed your broad thinking 🤩and we now see where you got all the 'Nana' talents in the Para dige where we Love to see your character and enjoy the fun you create ❤
🙏🙏🙏👨👩👦🥰🌹🌹🌹❤️❤️❤️ nihatamani lassana paulak teruwan saranai
ලස්සනයි නන්ගි ඔයගෙ ගායනය.
ලස්සනයි family aka
Budu saranai රාහුල් patiyoo
මම කැමතිම රංගන ශිල්පියෙක් රොෂාන් අයියා .රිද්මා අක්කා ගැන කියන්න වචන කොහෙන් හොයන්නද.මම හරීම ආදරෙයි .❤❤❤❤❤❤
Sundara manussayek lokukam na nihatha mani mama ragapapu hama ekenma kala thinawa Mata ekak kiyanna ba maru aiye mula mathaka thina obata waradinne na theruwan saranai oyalata ❤❤❤
Harima niyameta hithana dennek saralawa jeewath wena paulak budu saranai oyalata🙏🙏
Mama itamathma adaraya karana 👪 akak .adarai Rahul putuni .bs.teruwan saranai
Great ❤
Api harima adarei oyalage paulata budu saranai
Asama kala paulak. Adarei Ridma , Rahul & Roshan.🥰🥰🥰
Ridma harima lassanai ewagema shestha kanthawak obalata sathutin jivithe widinna sakthiya labewaa..
❤️❤️❤️❤️❤️❤️❤️
Waaaa ලස්සනයි
❤❤❤❤❤❤ budu saranai
❤❤❤❤❤ බුදු සරණයි ඔයාලට ❤❤❤❤
mewan birindak lada semiyeku nisekayenma niwnahu wethi..❤ridma...
Best family, best of luck 🤞.beautiful family.
Godak lassana adaraniya paulak . Godak adarei ❤
Aneee rahul so cute Ohe innwa kisi wadyak nehe wena lamek una nam studio eka perali❤
💗💗💗👍
රොෂාන් පිලපිටිය 💐
A good family God bless u all Mr. Roshan Pilapitiya is a talented actor
දැන් ඉන්න අයගෙන් හොදම නලුවා💐
Sir Athula Adikari is a Great Legend and a talented All-rounder. Please keep up your good work and qualities. Keep shining ✨️ May God bless you 🙏 ❤️ We love, like, respect and with our everloving Legend. Real celebrity and a real gentleman. The most humblest artist. Hamadama sathutin hina wela inna labewa. Wishing you best in the best. Ohu ge kata hada bavanavak. Sith sansun karana nivana pinama athi. Ohu kattiya ta karana udaww godak aya danne na sir show-off nathi nisa. Ohu hamadama job 1st. Ohu kalawa ta kara sewawata savoma sada naya gathi. Ohu ta meeta wada thanak labiya yuthuiii feild eke. Ohu thaman ge paduwe inna kenek.
@zainabfahim5920
Жыл бұрын
Athula Adikari nemei Roshan Pilapitiya
@madhuranathunga9169
Жыл бұрын
මේ රොශාන් පිලපිටිය
Harima lassanai
❤️❤️❤️❤️❤️❤️
Beautiful family ❤
ආසම කරන family එකක් ❤❤❤❤
❤❤
ආදර්ශමත් පව්ලක්
❤
Ridma nangi song eka lassanata sing kara❤👍
❤❤❤❤❤
Jananatha jayen jayama wewa..
ලස්සනයි රොෂාන් පවුලක් 👍💐🌹❤️😘
ලංකාවේ දිගම නම හිමි කලාකරුවා
@ridmapilapitiya
Жыл бұрын
👍❤️
💖💖💖💖💖💖💖💖💖💖💖
Oya la enakan balan hitiye ❤
Lassa e kantha bahak RIdma voice train kala nam lassanete gayanne puluwan ❤️
❤❤❤
Mn asama naluwek ❤
Budusarani
අර පිස්සු නිවේදිකාව අයින් කරලා මේවැඩසටහනට මේ නිවේදිකාව ගත්ත එක ලොකුදෙයක්❤
@SanuDissanayake-hr6gr
Жыл бұрын
Ara boru sobana wage katha krana ekkena neda
@PawindiThimasha-pr4bn
10 ай бұрын
කවුද අනේ ඒ අර අචලද දන්නෑ. මට නම් මතක නැහැ
❤❤❤❤
You have chosen a correct prrson
Proud Rajan
Rupawahini wadasatahana balanakotanam mage ess walin nonawathwa kadulu galuwa nangi ilapititiya mahathmiya ge mathakaya sihi kalama.mokada oya Amma samaga ithamath sathutin sitiya duwak. eay mathakaya apathath sihi wenne oya eyath samaga you tube eke dana wadasatahan nisai..sathutin hamadamath inna.mey mage 2 wani chat eka.theruwan saranai.man Rathnapuren.
Nalu niliyange daruwan godak dakala tiyanwa eth mewage ahinsaka patiyek dakala na athtatama wasanawanawantha pinkara kolu patiyek rosahan aiye oyage pinata upan puthek oya inne I love you රාහුල් puthe ❤️❤️❤️💋💋💋❤️❤️💋💋💋😘😘😘😘
Harime kena labila thiyenne wasenawete sube pathum
.harima lssanai ridma sinduwa sudu ath patiyek
Thawa daru pitiyak hadaganna aderei 3 danatama
❤❤❤❤❤Adarai oyalata❤❤❤❤❤❤
T❤👍
Lassani
Sir Athula Adikari wa genawanna. Aunty Samitha & Kavi akki genwanna. Amaya Adikari akki & Harsha Dhanosh th genwanna.
අය්යා සහ නංගි පවුල් කනවා