Dream Star Season 09 | Elimination 06th September 2020

Ойын-сауық

අවසන් සුපිරි තරඟ කරුවන් 4 දෙනාගෙන් අවසන් මහා කිරුළු පැළඳ වීමේ රාත්‍රියට සුදුසුකම් ලබන සුපිරි තරඟ කරුවන් තිදෙනා තේරීමේ ප්‍රථිපල.

Пікірлер: 1 400

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p3 жыл бұрын

    6:23 නදීක මහතා ලංකාවෙ බහුතරයකගෙ සංගීත රසවින්දන පරාසය ගැන කිව්ව ඒ දේනම් සුපිරියි.මේ විනිශ්චය මණ්ඩලයේ ඇත්ත ඇති සැටියෙන් කියන, පුලුල් දැනුමක් සහිත, වඩාත්ම උචිත කෙනෙක්ට ඉන්නෙත් ඔබතුමා විතරයි. KZread එකේ පවා trending list එකේ තියෙන මල් සිංදු/අඩා වැලපෙන සිංදු ටිකම ඇති ඔබතුමාගේ ඒ ප්‍රකාශය සනාථ කරන්න.

  • @vajirashiromanieakadakanka8306

    @vajirashiromanieakadakanka8306

    3 жыл бұрын

    Aththa Ada ohu harima hodama deyak kiwwa

  • @kumarikumari6617

    @kumarikumari6617

    3 жыл бұрын

    ඇත්තටම ඔවු නදීක සර් අද කරපු අර්ථකතනය අති ඉස්තරමි

  • @kumarikumari6617

    @kumarikumari6617

    3 жыл бұрын

    අනිත් දෙන්නට ඔහොම කතා කරන්න බෑ

  • @gaminijude5774

    @gaminijude5774

    3 жыл бұрын

    ඒක තෙරෙන්නත් පුලුවන් පිරිසක් ලංකාවෙ ඇති කියල මම හිතන් නෑ.ඒ වචන වල තිබුන අව්‍යාජ බව ගොඩක් මිනිස්සුන්ට තෙරෙන් නෑ

  • @yuganthilokusooriya9863

    @yuganthilokusooriya9863

    3 жыл бұрын

    @@kumarikumari6617 apooo owu Keerthi sir, Samitha miss kawuruhari Sindhu kiyanna welawata inna mooda choon thalenma hemad eyakma therenawa🤪.

  • @janithatashen2926
    @janithatashen29263 жыл бұрын

    මොනව උනත් ඔයා නියමයි රන්දික අයියේ..ඔයාගේ සංගීත ජීවිතයට සුභ පතනවා හදවතින්ම...❤🙏🙏සුභ අනාගතයක්...

  • @hiru1395
    @hiru1395 Жыл бұрын

    ෆැලන් winner උනා..අදටත් සතුටුයි ඒ ගැන ..❤❤❤ 2023 ✨️😍

  • @PrakashNalliah
    @PrakashNalliah3 жыл бұрын

    The only contestant who did not fail to say THANK YOU even to the other contestants Simplicity and humility is the walk of life. Appreciate your quality FALAN

  • @chrisdissanayake8808

    @chrisdissanayake8808

    3 жыл бұрын

    Prakash Nalliah That shows the upbringing. You are right. Some people don’t even care and selfish. One should have a open mind when watching a competition. It’s not only singing. Presentation attitude, and how You conduct yourself on stage. Is very important. Falan is a nice young girl. She has class. No offence to any.

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you ❤

  • @gunarath8059

    @gunarath8059

    3 жыл бұрын

    We respect Falan because she has great qualities other than her Voice

  • @bp7064
    @bp70643 жыл бұрын

    සුදුසුකම් ලැබූ තුන්දෙනාම අතිදක්ෂයෝ. හරිම සාධාරණ තීරණයක්.

  • @pushpabusch5966

    @pushpabusch5966

    3 жыл бұрын

    Oba hari 🤜

  • @sasankasamarasinghe4039

    @sasankasamarasinghe4039

    3 жыл бұрын

    Hariyatama hari obe adahasa.

  • @kalhara161086

    @kalhara161086

    3 жыл бұрын

    Yes, very true, Falan knows to make fans happy, she always choose good songs, Nuwandhika has the most beautiful voice, Gihan is very talented, hope he choose his songs wisely, all three great in different ways.

  • @pushpabusch5966

    @pushpabusch5966

    3 жыл бұрын

    @@kalhara161086 yes 🤜

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤❤ - ගිහාන් බණ්ඩාර -

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya98893 жыл бұрын

    හතර දෙනාම දක්සයෝ තමයි ..ඒත් ඒ හැමෝටම වඩා දක්සයි.නුවන්දිකා ඔබ ..ඔබ අනිවාර්යයෙන්ම ඩ්‍රිම් ස්ටාර් වෙන්නම ඕනෙ ..ඔයාට ජය ..

  • @NuwandhikaSenarathne

    @NuwandhikaSenarathne

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍

  • @t.bthathsarani7276

    @t.bthathsarani7276

    3 жыл бұрын

    Nuwandika you are my favorite singer in the dream star season 9 hope you will do well and you will win the contest

  • @gretawarnakulasuriya9889

    @gretawarnakulasuriya9889

    3 жыл бұрын

    @@NuwandhikaSenarathne මේ අපේ ගමේ කෙ නා ..මේ මගෙ හොදම යාලුව කියල .ඇදුනුම් කමට අදින්නේ නැතිව .දක්ෂ කමට තැන දෙනව නම් ...ඔයාම තමයි ඩ්‍රිම් ස්ටාර් . හොඳද නුවන්දිකා ..ඔයා ඒ තරමටම දක්ෂ්‍යි..මම උත්සාහ කරනව 19 වෙනිදට ලයිවි බලන්න ..පුලුවන් වෙයිද දන්නෙ නැහැ ..මම බලන්නෙම පරක්කු වෙලා තමයි .. සෙනසුරාදා අපිට වැඩ නෙ..

  • @kumarikirieldeniya8390
    @kumarikirieldeniya83903 жыл бұрын

    Well done darling Falan ... Keep it up ... you can get the cup 👌🙌✌

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you ❤

  • @prabathchandana2258
    @prabathchandana22583 жыл бұрын

    Falan allways i knew you are gonna make it congratulations you are my dream 🌟 star

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you ❤

  • @shehanigamage9521
    @shehanigamage95213 жыл бұрын

    Congratulations නුවන්දිකා සහ ෆැලන් .ඔබ දෙදෙනාම අති දක්ෂයින් .ඔබ දෙදෙනාගෙන් කව්රු දිනුවත් සතුටුයි .💞💞

  • @maryammenaka9415

    @maryammenaka9415

    3 жыл бұрын

    Mage pathumath ekai

  • @user-hm9rx7ic9z

    @user-hm9rx7ic9z

    3 жыл бұрын

    ඒක ඇත්ත .

  • @rohinikwt463

    @rohinikwt463

    3 жыл бұрын

    thisaru nathuwa apita nam wedikawa paalu bawak danuna.. oba 3 denatama suba pathum..

  • @mistermp1212

    @mistermp1212

    3 жыл бұрын

    Nuwandika ho gihan dinai danata nuwandika gihanta udin innawa eth gihan kiyanne dawasin dawasa diyunu wena kenek e nisa kiyanna ba gihan dinannath puluwan.. falanta athulen sup ekak thiyenawa.. falan dinannath puluwan e nisa.. falan dinnoth e nam dakshathawayata newei...

  • @kuwaitkwt4243
    @kuwaitkwt42433 жыл бұрын

    Falan දෝණිය මට සතුටුදායක denayak,නුඹට ජයවේවා මම කුවේට් සිරිමා

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z3 жыл бұрын

    ෆැලන්ගේ කතාව හරි කෙටියි බොහෝ දේ ඒ වචන අතර අඩංගු උනා .❤❤❤

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Bohoma isthuthi ❤

  • @gunarath8059

    @gunarath8059

    3 жыл бұрын

    that is why we all like Falan more than others

  • @randimadaswaththa2755
    @randimadaswaththa27553 жыл бұрын

    Bhanu ayiyawa mathak karapu eka hodai.good luck ayiye oyata.👍👍 Nuwandika akki,Fallen akki, Gihan ayiya all the best for finals.👍👍👍❤❤❤❤

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

  • @suneethadesilva8300
    @suneethadesilva83003 жыл бұрын

    විනිශ්ෂ මණ්ඩලය දන්නවා කවිද යන්නෙ කියලා හරිම අාසාදාරනයක් තමයි උනේ භානුටයි තිසරැටත් කරේ හරිම අාසාදාරනයක් තමයි කරේ ගුරැගේ මහතා කියපු දේ හරි...

  • @yvonnedesilva7908
    @yvonnedesilva79083 жыл бұрын

    Congrats. ...Fallen. Lots God's Blessings ! Happy with judges. We love you'll. Great job did it.Tks lot . stay blessed !

  • @ranjanimallawa7525
    @ranjanimallawa75253 жыл бұрын

    බුදුසරණයි ....!!පුතා.ගිහාන් බන්ඩාර.ඔයා දිනල ඉවරයි පුතා...කිරුල ලැබුනත් නැතත් මෙයින් ඉදිරියටත් ඔබේ නිර්මාන වලින් අප හමුවට එන්න ඕනෙ .එතෙක් හැමදේම පරිස්සමට කරගෙන අම්මාගෙ බලාපොරොත්තු සියල්ල ඉටුකරලීමට තව තවත් ශක්තිය ධයිර්‍ය ලැබේවා ...!! බලා ඉන්නව පුතා...

  • @vibodhasandamini6600
    @vibodhasandamini66003 жыл бұрын

    Falan akkiyooooo oyage voice eka nm patta i love u sooo much

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Bohoma isthuthi ❤

  • @user-qn5zq7ln3o
    @user-qn5zq7ln3o3 жыл бұрын

    රන්දික මල්ලි බුදුසරණයි සුබ අනාගතයක් 💕💕💕

  • @rohanawellage5965
    @rohanawellage59653 жыл бұрын

    Fallen my warmest congratulations! Go ahead we are with you! Best of Luck in the final. 🌹🌹🌹

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you ❤

  • @kamileensydeen4870
    @kamileensydeen48703 жыл бұрын

    All the very best Falan your future. Our...dream..... star. .......

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you ❤

  • @geethikasandamali9738
    @geethikasandamali97383 жыл бұрын

    Congratulations falan akki athulu anith 2ta....Falan akki niyamai

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Bohoma isthuthi ❤

  • @purnamashushanka7945
    @purnamashushanka79453 жыл бұрын

    1,ෆැලන්, 2,නුවන්දිකා 3,ගිහාන්4,භානූ 5,රන්දික දක්ෂයාගේ පිලිවෙල, කවුරු කොහොම කීවත්,

  • @darshidarshi2524
    @darshidarshi25243 жыл бұрын

    බානු වාගේම රන්දිකත් දක්ෂයි ජය පැරදුම තරගෙක ස්හාය තිසරැටත් බානුටත් රන්දිකටත් හොද ගමනක් යන්න ප්‍රළුවන් හදවතින්ම සුබ පතනවා ගිහාන්ට ජයෙන් ජය එවගේම පැලන් නුවන්දිකා ❤❤

  • @ruchinadeepani3604

    @ruchinadeepani3604

    3 жыл бұрын

    අනිවාර්යෙන්

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤❤ - ගිහාන් බණ්ඩාර -

  • @ruchinadeepani3604

    @ruchinadeepani3604

    3 жыл бұрын

    ❤️❤️❤️ghana oya ape kanka kurunagalata obata sha nuwnadikata b s ape wasanawa ikamanata oyalaga gita apita ahnna enna mama kuwata sita

  • @renukapriyangani2031
    @renukapriyangani20313 жыл бұрын

    බුදුසරණයි.🙏🙏🙏🙏ඇත්තටම.හතර දෙනාම අතිදක්ෂයෝ.මම අවුරැදු නවයක් තිස්සේ මෙ වැඩසටහාන බලනවා.මෙසැරේ තමා දැක්කේ කරට කර හතරදේනේක් ලස්සනට සිංදු කියන ඒක.ඇත්තටම හතරදෙනාටම ලස්සන කටහඩවල් තියනවා.ජය වෙිවා.👍👏👏👏👏👏👏👏👏🇱🇰 මම යුරොපයේ සිට.

  • @lochanaliyanage2010
    @lochanaliyanage20103 жыл бұрын

    Congratulations Falan. your voice is amazing.

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you ❤

  • @kumarikumari6617
    @kumarikumari66173 жыл бұрын

    අමිමෝ මම කොචිචර බය උනාද කියනවානමි කකුල් දෙකම පන නැතිව හිටියෙ ඇති ගිහාන් මල්ලි.ඔයාට ඒ වාසනාව තිබිබ💚💙💚❤💙💛

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤❤ - ගිහාන් බණ්ඩාර -

  • @kumarikumari6617

    @kumarikumari6617

    3 жыл бұрын

    @@gihanbandara7178 අවසන් රැයේ කිරැලු පැලදීමට ගිහාන් මල්ලි ඔබට වාසනාව ශක්තිය ලැබේවා!මම හැමදාම වැඩසටහන නරබන්නෙ කුවේටි සිට මගේ යාලුවො ඔයාට අවසන් මොහොත දක්වාම සහයෝගය දෙනවා මගේ එකම පාර්ථනය ඔබ ශුරයා වී කිරැලු පලදිනු දැකීමයි බුදු සරණයි!

  • @pushpanikodikara4940

    @pushpanikodikara4940

    3 жыл бұрын

    @@gihanbandara7178 , Kumari Kumari අනේ ඇත්තමයි මාත් රවීන්ගෙ කට දිහා බලන් හිටියෙ කියවෙන්න යන්නෙ මොකක්ද කියලා.. බයේ හිටියෙ... ගිහාන්ගෙ නම කියවෙනකොට සතුටෙ බෑ ඉතින්... ගිහාන් කැපුනනම් ඒ වෙලාවෙ දෙරණත් එපා වෙනවා.. උපන් ගායන හැකියාවෙන් දස්කම් පෙන්වන අය අතරේ ගිහාන් මල්ලී ඔබ උගත් සැබෑම අති දක්ෂයෙක්... ඔබ තිදෙනාම අවසන් වටයට සුදුසුයි...

  • @kumarikumari6617

    @kumarikumari6617

    3 жыл бұрын

    @@pushpanikodikara4940 ❤💚💙💛මමත් කුවේටි

  • @sunilranchigoda3390
    @sunilranchigoda33903 жыл бұрын

    Falan has a AMAZING voice I guess she could sing any song with ease so is her movements

  • @nihalpussewala8643
    @nihalpussewala86433 жыл бұрын

    නදීක ගුරුගෙ මහත්මා කියපු කතාව සම්පුර්ණයෙන් ඇත්ත .

  • @padmini3226
    @padmini32263 жыл бұрын

    ගිහාන් ජයවේවා බුදු සරණයි ඉදිරියටම යන්න මමත් කුරුණෑගල වාරියපොල

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤❤ - ගිහාන් බණ්ඩාර -

  • @jeewanmalwis4324
    @jeewanmalwis43243 жыл бұрын

    Randika Oya thama ape dream star ....oyage anagatheta suba pathanava....jaya veva oyata..

  • @hasiniwickramanayaka2
    @hasiniwickramanayaka23 жыл бұрын

    අවිශ්ක, ආත්මගෙන් පස්සෙ dreamstars බැලුවෙ ගිහාන් නිසා, පුසුම භයක් දැනුනෙ අන්තිම වෙනකන් ❤️

  • @sadali_

    @sadali_

    3 жыл бұрын

    exactly

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤❤ - ගිහාන් බණ්ඩාර -

  • @subasevana7842
    @subasevana78423 жыл бұрын

    falan that's it, your the definitely winner ,I am too happy, congratulation

  • @cyrilabai9251
    @cyrilabai92513 жыл бұрын

    අවසන් මහා තරගයෙදී පැලන්ගෙන් ලොකුපෙරලියක්...

  • @kumarikumari6617
    @kumarikumari66173 жыл бұрын

    නදීක සර් කීව හරි බොහෝ දෙනෙක්ට දක්ෂතාවය ගැන වගේ වගක් නෑ භානු තිසරැ ගැන තාමත් ඇත්තේ හදවතේ දුකකි.

  • @Ishi7924

    @Ishi7924

    3 жыл бұрын

    Eka aththa දක්ෂතාව baluwanm ada randika final enawa

  • @asankapiyal8452

    @asankapiyal8452

    3 жыл бұрын

    katava atta....aparade banu..

  • @Ishi7924

    @Ishi7924

    3 жыл бұрын

    දක්ෂතාව මත , 1.Nuwandika 2.Randika 3.Thisaru 💟

  • @pasanpiyumal6659

    @pasanpiyumal6659

    3 жыл бұрын

    Randikata wediya gihan dakshay. Eka pahu giya kale kiyapu sindu walinma penawa. Thiranaya hari. Bhanu prabhasha ta dunna thiranaya tama weradi.

  • @kumarikumari6617

    @kumarikumari6617

    3 жыл бұрын

    @@thusharafernando3360 ඔවු ආත්මා දක්ෂයි එදත් මට ඇඩුනා එහෙම වෙනකොට ඇත්තටම දුකයි

  • @geethanisubasinghe9280
    @geethanisubasinghe92803 жыл бұрын

    නදීක ගුරුගේ මහතා විසින් Dream star සදහා නියම සුදුස්සා භානු බව නොකියා කිව්වා... ඔබට ස්තූතියි....එය නොබිය කීම සම්බන්දව.🌷🌷🌷 වෙළද පොල විසින් ගනු ලබන තීරණ ,සාධාරණ නොවන බව... ජනතාව මීට වඩා බුද්ධ්මත් විය යුතු බව....

  • @vishmithaprabodana.6936

    @vishmithaprabodana.6936

    3 жыл бұрын

    Ehema kiuwe ne neda

  • @kumarikumari6617

    @kumarikumari6617

    3 жыл бұрын

    නදීක සර් කීවෙ භානු අනිවාරෙන් අවසාන තිදෙනා අතරෙ සිටිය යුතුයි කියල ඒක හරියටම හරි ජනතාව 6වෙනිය කරල භානු ගෙදර තිබිබ. ඒකනෙ දක්ෂතාවයට තියෙන තැන බොහොම අඩුයි.

  • @cl2792
    @cl27923 жыл бұрын

    Falan man oyaage hodama rasikaawiyak හැමදාම .... පරිස්සමින් sindu thora ganna...

  • @kumarikumari6617
    @kumarikumari66173 жыл бұрын

    භානුගෙ හිනාව අතරින් ඇස් වලට කදුලු ආව ඇත්තටම දුකයී භානු මටත් ඇඩුනා ඔබ අති දක්ෂයෙක් අලුත් නිරිමාණයක් එනකන් අපි බලන් ඉන්නවා හැමදාම ආදරේයි❤💚💙💛

  • @chrisdissanayake8808

    @chrisdissanayake8808

    3 жыл бұрын

    ලංකාව පුරාම දක්ෂයෝ සොයාගන ඉටපසු වෙදිකාවට ගෙනල්ලා තමාට කැමැතා අයව තෝරා ගන හොද නොහොද නොබලා ඉවත් කරනවා. බානු ව අයින් කලේ චන්දෙන් නොවෙයි, දෙරනට ඔන විදිහටයි. බානුව ඉවත් කලාට පසු ඔය ටයර් එකේ හුලං දැන් බාගයක් ගිහිල්ලා. මෙව හරි කැත වැඩ. කොටින්ම කිවොත් දැනටමත් ඩ්‍රිමා ස්ටා Dream star හොයා ගන ඉවරයි. බානුට යනින සිද්ද උනේ එ හින්දයි.

  • @kumarikumari6617

    @kumarikumari6617

    3 жыл бұрын

    @@chrisdissanayake8808 😥😥

  • @herathchandra4082
    @herathchandra40823 жыл бұрын

    Thanks god million times 🙏🙏🙏🙏🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිටයි පුතා ගිහාන් ඔබට !!!good luck !!!

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤ - ගිහාන් බණ්ඩාර -

  • @sarikapiyasundara338
    @sarikapiyasundara3383 жыл бұрын

    Congratulations Nuwandika, Falan and Gihan🙏🙏🙏. I wish Bhanu would have been there among the finalists. Randika also a very good artist all the best to you Randika and Bhanu❤️❤️❤️

  • @jonexdexter5640

    @jonexdexter5640

    3 жыл бұрын

    Agree 100%

  • @NuwandhikaSenarathne

    @NuwandhikaSenarathne

    3 жыл бұрын

    Thank u so much😍

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤❤❤ ❤ - ගිහාන් බණ්ඩාර -

  • @chathurathnayake6772
    @chathurathnayake67723 жыл бұрын

    හොදම විනිශ්‍ය මණ්ඩලය ඉන්නේ dream star..ඒ වගේම ඉහලම දක්ෂයින් ඉන්නෙත් dream star..අවසන් 10 දෙනාම එක හා සමානව දක්ශයි..

  • @shamalniranjith
    @shamalniranjith3 жыл бұрын

    නදීක ඔබ කී දෙය තේරැම් ගන්න තරම් පරාසයක් දෙරණට වත් තියේද කියා මට නම් සැකයි. භානු අවසන් තරගයේ සිටිය යුතුම කෙනෙක්. නමුත් දෙරණ විසින් භානුට සාර්ථක සමුගැනීමක් වත් ලබා නොදී හොර පාරෙන් ගෙදර යවා ප්‍රේක්ෂක අවදානය වැඩියෙන් ලබාගැනීමට උත්සහ ගැනීමක් කලාදෝ....

  • @gaminijude5774

    @gaminijude5774

    3 жыл бұрын

    අනිවර්‍යෙන්

  • @yuganthilokusooriya9863

    @yuganthilokusooriya9863

    3 жыл бұрын

    Aniwaryen, mathakai edaaa Derana Hari Balu 😡

  • @rangacharith4876

    @rangacharith4876

    3 жыл бұрын

    Baluma wade kre

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z3 жыл бұрын

    නුවන්දිකා හෝ ෆැලන් දෙන්නගෙන් කවුරු දිනුවත් කමක් නෑ ..සුබ පැතුම්

  • @chrisdissanayake8808

    @chrisdissanayake8808

    3 жыл бұрын

    දෙන්නම හොදයි. ෆැලන් තමයා වඩාත් හොද. හොද නිහතමානි බොරු ඔප නැතුව , වැඩි කතා නැතුව හැසිරෙන කෙනා. Her presentations is superb.

  • @user-hm9rx7ic9z

    @user-hm9rx7ic9z

    3 жыл бұрын

    @@chrisdissanayake8808 ඔව් එයා හැසිරෙන හැටි කතාව හරිම අව්‍යාජයි..මාත් ආසයි .කලුතර කෙල්ලෙක්.මාත් කලුතර .ජයවේවා අපේ ගමට

  • @sheelasheela3598
    @sheelasheela35983 жыл бұрын

    Falan දුව සහ නුවන්දිකා දුවට සුබ පැතුම්

  • @sameerasameera6961
    @sameerasameera69613 жыл бұрын

    Nuwandik .ගිහාන් .පැලන් ඇන්ඩ්යා .ඔයාල tundanagan kurudinuta mata mara satutui .3 danatma budusarani jayawawa jayawawa 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍kuwta walin සමීර

  • @Gayathra1998
    @Gayathra19983 жыл бұрын

    අන්තිම තුන්දෙනා සුපිරියි.... මේ පාර කෙල්ලෙක් එක වෙන්න ඕනේ කියලා හිතනවා.....❤️❤️❤️❤️

  • @samarasenaaluthgedara5844
    @samarasenaaluthgedara58443 жыл бұрын

    Nuwandika Duwa... My heart beats still sounding. Our srilankan are really brave as they have taken their perfect decision. That's my selection. Perfect.. All the best for you all. But my special pray for Nuwandika Duwa....UK Fan..

  • @NuwandhikaSenarathne

    @NuwandhikaSenarathne

    3 жыл бұрын

    Thank u so much😍

  • @piyaseeljayathunga9228
    @piyaseeljayathunga92283 жыл бұрын

    "සුබ පැතුම් නුවන්දිකා ජයෙන් ජයවේවා " ඔයාට මිහිරි කටහඬක් තියෙනවා .ලස්සනයි .❤❤❤🌹🌹🌹

  • @sherinpeiries3325

    @sherinpeiries3325

    3 жыл бұрын

    Gihan ada paradunath eya dinala ivarai mokada idiriyata eya naluwek. A muhuna anith seravantama wada wadipura dakinna labenavamai. Daksha daruwek. All the success

  • @niranjalarajadasa917

    @niranjalarajadasa917

    3 жыл бұрын

    ජයෙන් ජය ම වේවා. . සුහ පැතුම් ඔබට. . තෙරුවන් සරණයි. . ❤❤❤❤

  • @NuwandhikaSenarathne

    @NuwandhikaSenarathne

    3 жыл бұрын

    බොහෝම ස්තූතියි 😍🙏

  • @bushrapushpa1815
    @bushrapushpa18153 жыл бұрын

    නුවන්දික ගීත කෝකිලා විය 🌹🌹👌👌👌👍👍👍👍🙏🙏🙏🙏

  • @NuwandhikaSenarathne

    @NuwandhikaSenarathne

    3 жыл бұрын

    Thank u so much😍

  • @dehemitimasha5175
    @dehemitimasha51752 жыл бұрын

    නුවන්දිකා හරි ටීවී එකේ ඇදගෙන නා ගත්ත එකමයි මතක් වෙන්නෙ. අප්පිරියයි.. 🤢😌😂

  • @manjula2456

    @manjula2456

    Ай бұрын

    හැබැයි නුවන්ධිකා කියපු හැමදේම දැන් ඇත්තක් වෙලා 😅 2024

  • @maashamaasha8395
    @maashamaasha83953 жыл бұрын

    සුභ පැතුම් ගිහාන් තරැ අතර දීප්තිමත් අලංකාර තරැවක් ඔබ ජයෙන් ජයම වේවා.

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤❤ - ගිහාන් බණ්ඩාර -

  • @sarathgunarathna2172
    @sarathgunarathna21723 жыл бұрын

    දුක් වෙන්න එපා කොල්ලෝ ඔයාලා සැමටම සුබ ගමන් මෙතන බානු ඉන්න ඔිනා මේ සෙරම දක්සයෝ

  • @chrisdissanayake8808

    @chrisdissanayake8808

    3 жыл бұрын

    Sarath Gunarathna Bhanuge vote Falange daannag

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe98813 жыл бұрын

    Gihan malli uba gena patta sathutui. ජයවේවා බුදු සරනයි ඔයාට malli

  • @kanthikanthi5446
    @kanthikanthi54463 жыл бұрын

    අනේ බානු.. ඇස්වලට කදුළු අවා... නේද බනුගේ ඇස් වලට පව්

  • @wasanthajinendra6572

    @wasanthajinendra6572

    3 жыл бұрын

    Banut hitiyd kanthi

  • @mudannayakemudannayake6220

    @mudannayakemudannayake6220

    3 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍💋💋💋

  • @munaalblushi8551

    @munaalblushi8551

    3 жыл бұрын

    matath duka hituna eya kadulu pihinawa dakala. බානු ගොඩක් දක්ෂ දරැවෙක්.

  • @yuganthilokusooriya9863

    @yuganthilokusooriya9863

    3 жыл бұрын

    Bhanu kooo aneee man dekke ne ☹️

  • @kosalarathnayaka2370

    @kosalarathnayaka2370

    3 жыл бұрын

    නිහතමානීව ආපු සතුටු කදුලක් කියලයි මං දකින්නේ

  • @kumarikumari6617
    @kumarikumari66173 жыл бұрын

    රන්දිකගෙ ඉදිරි සංගීත ගමන සාරිථක වේවා !

  • @sisirakumara7998
    @sisirakumara79983 жыл бұрын

    සන්ගි්තය යට පමනක් නොව අනෙක් දේවල් අතින්ද ජනතාව සිටින්නේ ඉතා වගේ වගක් නැතිවය.ගුරැගේ මහතාට ස්තුතියි .කියා දුන්නාට..නිදා සිටින්නවුන්ට..

  • @malinisha5620
    @malinisha56203 жыл бұрын

    භානූ මල්ලියෝ ඔයාට ගමනක් තියනවා.ඒ දක්ෂතාවය කාටවත් ගන්න බෑ.මල්ලි ගමනක් තියනවා ඒ ගමන ඉක්මනට ඔයා යන්න ඕන.මම අවස⁣ාන තුන්දෙනා අතර දකියිමයි කියලා හිතුවා.

  • @tarangabingumali9335
    @tarangabingumali93353 жыл бұрын

    කිරුළ කලුතරට ❤️❤️❤️❤️❤️❤️

  • @kumarikumari6617
    @kumarikumari66173 жыл бұрын

    නදීක සර් ගෙ විනිෂ්ශය දීර්ග ගමනක් යන්නට ලොකු හයියක් වෙනවා නොවනුමානයි භානු ඔබට❤💚💙තිසරැ මල්ලි ඔබට ඒ දෙන්න දිනුමි කනුව ලගටම ඇවිත් කැපුන නිසා දුක වැඩි

  • @kanthikanthi5446
    @kanthikanthi54463 жыл бұрын

    බානු තමා. අතිදක්ෂය banui

  • @ravinduliyanage2845
    @ravinduliyanage28453 жыл бұрын

    දැන් බානු නැති නිසා dream star කිරුළ හිමි විය යුත්තේ ගිහාන් bandara obhatai...aphe මනාපය obhatai...GOOD LUCK .........🔥🔥🔥🔥🔥🔥🔥

  • @anuradasenavirthna9028
    @anuradasenavirthna90283 жыл бұрын

    Congratulations falan menika 😘😘

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you ❤

  • @a.a.sadikari2364
    @a.a.sadikari23643 жыл бұрын

    හොරුන්ට කතිරෙ ගහල පාර්ලිමේන්තු යවන රටක සංගීතය කෙසේ තේරුම් ගන්නද.ගිහන් කියන්නෙ දක්ෂයෙක් නෙවෙයි අතිදක්ෂයෙක්.හරියට මනාපය දුන්නනම් භානුත් මෙතන ඉන්න ඕනෙ

  • @kumarikumari6617

    @kumarikumari6617

    3 жыл бұрын

    ඔවු මමත් කීයන්නෙ ඒකම තමා

  • @Damithasenanayake

    @Damithasenanayake

    3 жыл бұрын

    හරිම නම් භානු ,නුවන්දිකා, ගිහාන් එනින ඕන

  • @priyashapalihawadana1306

    @priyashapalihawadana1306

    3 жыл бұрын

    Ow

  • @piyumidd

    @piyumidd

    3 жыл бұрын

    @@priyashapalihawadana1306 nuwandika 1st wennat oni

  • @priyashapalihawadana1306

    @priyashapalihawadana1306

    3 жыл бұрын

    Piyumi karunarathna බහුත්වවාදයට අනුව නම් එහෙම වෙයි.සුලුතර බුද්ධිමතුන් ට බලය නැති නිසා☺️

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya98893 жыл бұрын

    නුවන්දිකා ඔයාම තමයි ඩ්‍රිම් ස්ටාර් වෙන්නේ ..මට විස්වාසයි. ඔයාට මගෙන් සුභ පැතුම් ..ජේසු පිහිටයි ඔයාට ..මම ඉතාලි යෙන් ...

  • @NuwandhikaSenarathne

    @NuwandhikaSenarathne

    3 жыл бұрын

    බොහෝම ස්තූතියි 😍🙏

  • @sarikapiyasundara338

    @sarikapiyasundara338

    3 жыл бұрын

    Thanks a lot Nuwandika duwa. You have proved to be another 2nd Latha Walpola. I suppose she will not get offended. I respect artist Latha Walpola so much.

  • @donjayakody4290
    @donjayakody42903 жыл бұрын

    Nuwandika ....හරිම ආඩම්බරයක් මමත් singapore ඉඳල ඔයාට SMS කළා තෙරුවන් සරණයි ...හරි ආඩම්බරයක් සුදුස්සට සුදුසු තැන 💖💖💖💖💖❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟💪💪💪🌷🌷🌷🌷 congratulations

  • @fathimafathima504
    @fathimafathima5043 жыл бұрын

    Congratulations 💐🌹❤️👍Nuwandika senarthna💐👌👍

  • @NuwandhikaSenarathne

    @NuwandhikaSenarathne

    3 жыл бұрын

    Thank u so much😍

  • @krisanthieid973
    @krisanthieid9733 жыл бұрын

    එකනම් ඇත්ත නදීක සර්.භානු ඉන්නම ඕනි කෙනෙක් 😥😥😭😭😭😭 හරි ම දුකයි.හැමදාම ආදරෙයි ❤️❤️😘😘💕💕🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @laknadissanayaka8126
    @laknadissanayaka81263 жыл бұрын

    1 නුවන්දිකා 2 ගිහාන් 3ෆලන්

  • @hirunishehara7681

    @hirunishehara7681

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම 🌟❤

  • @sandyakumari8829

    @sandyakumari8829

    3 жыл бұрын

    Aniwaren... nuwandika akki dream star wennma oni

  • @piyumidd

    @piyumidd

    3 жыл бұрын

    @@sandyakumari8829 aniwarenma😍😍

  • @anujawije9256

    @anujawije9256

    3 жыл бұрын

    1 2 මාරු කරනවා අපි..😁😁

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤❤ - ගිහාන් බණ්ඩාර -

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db3 жыл бұрын

    Gihan nuwandika falan suba pathum adarei godak budu saranai

  • @okithrathnayake8205
    @okithrathnayake82053 жыл бұрын

    Falan....... congratulations God blees you ❤❤❤

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you ❤

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka46903 жыл бұрын

    Nuwandika Suba pahtum Jaya wewa budu saranai 💐💐💐❤️❤️❤️

  • @mervynfernando8050
    @mervynfernando80503 жыл бұрын

    රන්දික oya dreamstar wela iwarai duk wenna epa bro😭😭😭😭😭😭

  • @hashinim
    @hashinim3 жыл бұрын

    අන්තිම 15 දෙනාම එක වගේම දක්ශයි. සුපිරි තුන් දෙනෙක් තේරුනු එකට ගොඩක්ම සතුටුයි. ෆයිනල්ස් පස් දෙනෙක් යන්න ඉඩක් තිබුනා නම් හොඳයි කියලා හිතෙනවා. එහෙනම් සුපිරි තුන් දෙනයි තිසරුයි බානුයි එතනට හිටියා නම් පස් විදියක දක්ශයින් පස් දෙනෙක්ගෙ බැට්ල් එකක් බලන්න තිබ්බා.

  • @jacinthasriyani6135
    @jacinthasriyani61353 жыл бұрын

    නුවන්දිකා good luck ❤❤❤ඩ්‍රීම් ස්ටාර් ඔයා 🌹🌹❤❤❤

  • @NuwandhikaSenarathne

    @NuwandhikaSenarathne

    3 жыл бұрын

    Thank u so much😍

  • @saranimadushika9160
    @saranimadushika91603 жыл бұрын

    Falan සහ nuwandika අක්කලාට සුබ පැතුම් 👍අනිවාර්යයෙන් ඔතන banu අයියා ඉන්න ඕන . මොනවා වුණත් කෙල්ලෝ දෙන්නගෙන් කෙනෙක් dream star වෙන්න ඕන all the best ❤🤗👍👍👍👍👍👍👍👍👍👍😍😍😍

  • @Thilanii
    @Thilanii3 жыл бұрын

    Gihan malli, Your singing is absolutely marvelous. Heart touching. Do your best until you get the crown. You're the Dream Star 2020!!! Please vote this talented singer!!!

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤❤❤ ❤ - ගිහාන් බණ්ඩාර -

  • @amakithmini7359
    @amakithmini73593 жыл бұрын

    gihan aiya oya thamai dream star ada gdk baya una api😮😮congratulations aiye😄😄

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤ - ගිහාන් බණ්ඩාර -

  • @nishadhiperera2637
    @nishadhiperera26373 жыл бұрын

    Hamboo...puduma sathutak thiyenne..congratulations nuwandhika akkee.....🤩 dream star 2020 🤩 good luck ❤🙏

  • @foriegnersinjapan40
    @foriegnersinjapan403 жыл бұрын

    මේ පාර ඩ්‍රීම්ස්ටා නුවන්දිකා දිනයි... ඒත් තව අවුරුදු දෙකක් යද්දි ගිහාන් බානු තිසරු මුලු ලංකාවම දිනයි... උඹලට ජය මචං... සමහර ඔරිජිනල් සිංදු වලට වඩා උඹලා කිව්ව ඒවා තමා තාම කන් වල රැව් දෙන්නේ... ❤️❤️❤️❤️

  • @kumarikumari6617

    @kumarikumari6617

    3 жыл бұрын

    ඒ කතාවට මමත් එකගයි

  • @vajirashiromanieakadakanka8306

    @vajirashiromanieakadakanka8306

    3 жыл бұрын

    Oba hari mamath banuyi gihanuyi 1_2 balan hitiye.

  • @yuganthilokusooriya9863

    @yuganthilokusooriya9863

    3 жыл бұрын

    Oya Hari,hemadenatama abhiyogak wela hitiye Bhanu witharai, kiyala wedak ne ape lankawe minissu,kandeka keeeen keeen ganna sing karanna puluwan ekawa thamai thoranne😡

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤ - ගිහාන් බණ්ඩාර -

  • @pushpabusch5966
    @pushpabusch59663 жыл бұрын

    Congratulations Falen and Nuwandika, Gihan. God bless you. 🙏⭐⭐⭐

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤❤ - ගිහාන් බණ්ඩාර -

  • @manishagunawardhana1974
    @manishagunawardhana19743 жыл бұрын

    රන්දික ඔයා.duk.වෙන්න ..epa ..කිරුළ අරන් .ඉවරයි .ඔයා..හතරට .ඇවිත් ..ඉදිරියට යන්න මගෙන් සුබපැතුම් තෙරුවන් සරණයි

  • @chanduwachandu1645
    @chanduwachandu16453 жыл бұрын

    Randika Oya Dinala Ewarai...Sathutu Wenna ...Oyala Okoma Dakshai...Balaporothuwak Thibuna Oya Gena " Dream Star 09 " Anthima Thidena Atharata Yai Kiyala...Eth Hemotama Ekawara Dinanna Bene Neda...Oyage Gamana Oya Yanna ...Hoda Lassana Nirmanath Ekka Api Atharata Enna...Hadawathinma Suba Pathanawa... Oyage Nihathamani Sundara Hinawa Hemadama Dakinna Asai...Theruwan Saranai...! " Good Luck " ❤️❤️❤️

  • @dinukaasamarasinghe8573
    @dinukaasamarasinghe85733 жыл бұрын

    Nuwandikaa akkaa..සුබ පැතුම් මගෙන්..ජය වේවා!!!👍👍❤️

  • @sihinadedunu5129
    @sihinadedunu51293 жыл бұрын

    Mage පුතේ nuwandika දුවේ oya තමයි man බලාපොරොත්තු wan elakkaya.eth කවුරුත් daksai නමුත් mata දැනුණ hada පුතේ ඔයාගේ තෙරුවන් සරණයි ඔයාට

  • @laknadissanayaka8126
    @laknadissanayaka81263 жыл бұрын

    නුවන්දිකා පරිස්සමෙන් ජයම පතනවා හදවතින්ම බුදු සරණයි 😘😘

  • @NuwandhikaSenarathne

    @NuwandhikaSenarathne

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 😍

  • @sandyakumari8829
    @sandyakumari88293 жыл бұрын

    Randika aiya oya godak dakshai... oya ihalatma yanna oni... oya singer kenek wenkan api balan innwa... all the best aiye ❤️❤️❤️❤️❤️❤️

  • @sandaruwansilva4525
    @sandaruwansilva45253 жыл бұрын

    හොදම තුන්දෙනා හොද සාදාරනිය තීරනයක්

  • @prabasaman354
    @prabasaman3543 жыл бұрын

    ගිහාන් මල්ලියෝ අවසන් වටයට තේරුන ඔබට මම සුබපතනවා පුතා බුදුසරනයි

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤ - ගිහාන් බණ්ඩාර -

  • @hewagewijith8085
    @hewagewijith80853 жыл бұрын

    නදීක සර් හොද උපදෙසක් ඔයාලට දුන්නා එය නිවැරැදි කියා මා හිතනවා.. දිනුවත් පැරදුනත් ඔයාලා දැන් ඉදිරියටම ගිහින් ඉන්නෙ.. ජයක්ම වේවා හැමට.. Congratulations ..!!!

  • @mallikkaedirisinghe5780
    @mallikkaedirisinghe57803 жыл бұрын

    සියලුම දෙනා දක්ෂයි.වැඩියක් සතුටුයි කුරුණෑගලින් දෙන්නෙක් ආවා මගේ ගමෙ නුවන්දිකා ඔයාට බුදු සරණයි දුව මම සවුදි

  • @shanalex9496
    @shanalex94963 жыл бұрын

    Niyama dreem star nadika sirne bolaw.patta kathawa.kattiyama hansi😃😃🤪

  • @sarikapiyasundara338

    @sarikapiyasundara338

    3 жыл бұрын

    Yes I respect his judgement as well as the speech given in semi finals. the way he dress also is very simple and the way he express his comments are very useful and never goes out of topic.

  • @niroshaariyanayagam2445
    @niroshaariyanayagam24453 жыл бұрын

    Gihan now you’re in the finals. Congratulations God bless you. You’re the Dream Star this season 9.

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤❤ - ගිහාන් බණ්ඩාර -

  • @ravindranathadonwickramara3310
    @ravindranathadonwickramara33103 жыл бұрын

    අපේ කුරුනෑගල අයියටයි, අක්කටයි එතකොට තව කළුතර අක්කටයි, ජය වේවා ජයශ්‍රී...❤️😍

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Bohoma isthuthi 🙏

  • @dilshigamage5768
    @dilshigamage57683 жыл бұрын

    රන්දික අයියේ ඔයත් මරු . ❤️👍 හතර දෙනාම පට්ට දක්ශයි . ඔක්කොම එක වගෙ දක්ශයි . Good luck රන්දික අයියේ .

  • @kumarikumari6617
    @kumarikumari66173 жыл бұрын

    අදනමි නදීක සර් කියන්න ඕන දේ ඒ විදිහටම කීව මම මෙතනින් කැමතිම නදීක සර්ට .අනිත් දෙන්න දෙන විනිශ්ෂයට වඩා නදීක සර් දෙන විනිශ්ෂයෙන් අපිට අලුත් දෙයක් දැනගන්න පුලුවන් සියුමි තැනක් පවා ලස්සනට පිලිබිබු කරල පෙන්නනව .එය අගය කල යුතුයි

  • @donidoni2348

    @donidoni2348

    3 жыл бұрын

    Mamath Agaya Karana Godak Kamatema Veneshya Tamai Nadeka Sir.. 👌 👌

  • @nandawatthegedara6062
    @nandawatthegedara60623 жыл бұрын

    Wow gihan I so happy you dream stars ⭐️⭐️⭐️⭐️⭐️love from u s a🇺🇸🇺🇸🇺🇸

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤❤ - ගිහාන් බණ්ඩාර -

  • @mashi245
    @mashi2453 жыл бұрын

    ගිහාන් ,ෆැලන්,නුවන්දිකා congratulations .👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @falanandrea

    @falanandrea

    3 жыл бұрын

    Thank you ❤

  • @chandrairangani6467
    @chandrairangani64673 жыл бұрын

    අ⁣නේ හරිම සතුටුයි ගිහාන් බංඩාර මම හරිම බයෙන් හිටියේ තෙරැවණ් සරණයි ඉදිරියට ගිය සියලු දෙනාටම එයාර්පෝට් ඇරල තිබුනනමි අපිට එන්න තිබුන මහ තරගෙ. බලන්න ❤❤❤❤

  • @saratharbewela5963
    @saratharbewela59633 жыл бұрын

    ඇතුගල්පුරට කිරුළ.. නුවන්දිකා 💕💕💕ගිහාන් 👌👌👌👌👌👌👌👌👏👏👏🙏🙏🙏🇱🇰❤️🇰🇼

  • @SamaSama-ky1hj

    @SamaSama-ky1hj

    3 жыл бұрын

    Magenuth subhapatgum , Kuwait

  • @anujawije9256

    @anujawije9256

    3 жыл бұрын

    ගිහාන්ට දෙමු වැඩියෙන්..😍

  • @gihanbandara7178

    @gihanbandara7178

    3 жыл бұрын

    අවසන් මහා රාත්‍රිය දක්වා ම රැගෙන ආ මාගේ ආදරණීයන්ට හද පිරි ප්‍රණාමය පුද කරමි.sms මනාපවලින් පමණක් නොව මෙවැනි වු වචනයකින් පවා ලබාදෙන සහයෝගයට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි.ඉදිරියටත් මා සමග රැදී සිටින්න..❤❤❤❤ Thank you very much all the lovers who helped me..😊 Please being with me for the final and the future 😍 Love you all..❤ - ගිහාන් බණ්ඩාර -

  • @hirunishehara7681
    @hirunishehara76813 жыл бұрын

    Congratulations🌟🌟🌟 nuwandika akkii.oya thamai me sere Derana Dream star 🌟❤🌟❤🌟❤🌟

  • @NuwandhikaSenarathne

    @NuwandhikaSenarathne

    3 жыл бұрын

    Thank u so much nangiya😍

  • @dimali8102
    @dimali81023 жыл бұрын

    නුවන්දිකා ඔයාට හදවතින්ම සුභ පතනවා කිරුල ගන්න ලබේවා කියා. We are lucky to see beautiful you and your great singing in grand Finally.. Wish you all the best!!!’

  • @damaynthi1238
    @damaynthi12383 жыл бұрын

    Randika ඉදිරි ගමන සාර්ථක වේවා .ඔබ දක්ෂයි .

Келесі