Derana Dream Star Season 10 | Grand Finale | (15th January 2022 )

Музыка

Derana Dream Star Season 10 | Grand Finale | (15th January 2022 )

Пікірлер: 1 300

  • @aafan7881
    @aafan78812 жыл бұрын

    *අද මම දැකපු Dream Star ලස්සනම බැඳීම* 😊❤ අපෙ RK විසින් ගියවර දැවැන්ත කාන්තා චරිත 2 වන ෆැලන් සහා නුවන්ධිකාව ,මතක් කලා හරිම නිහතමානිව..❤ ෆැලන් විසිනුත් RK ට ස්තූති කරලා..හරිම නිහතමානිව නුවන්ධිකාවත් මතක් කරලා අන්ජලී වත් අගය කරා..ඒ වගේම තරඟකරුවො දක්ෂතා පෙන්වද්දි ඇය පුදුම විදිහට හදවතින්ම සතුටු උනා.. ඔන්න අපේ නිහතමානි Dream Star තරු දෙපළ..මම නම් හරිම ආදරෙයි RK & ෆැලන්ට ❤❤

  • @aafan7881

    @aafan7881

    2 жыл бұрын

    @@hasindubandara1663 50:52 "බොහොම ස්තුතියි" අයියා කියලා ස්තූති කරා..ඒක මං උඩ කමෙන්ට් එකෙ කියලා තියෙන්නෙ 😊 අපේ RK ඇයව අගය කලා opening act එක ලස්සනට කරා කියලා ..අන්න එවෙලෙ ඕක වුනේ

  • @lakshiamanda2651

    @lakshiamanda2651

    2 жыл бұрын

    මාත් කැමතිම දෙන්න ❤❤❤❤

  • @Thusharianuradha

    @Thusharianuradha

    2 жыл бұрын

    Yes that's true..he is very humble and also Anjalee stand with a smile in face.. very humbly she accepted her decision..

  • @thamalialwis3842
    @thamalialwis38422 жыл бұрын

    හැමෝටම වෙනසක් නැතුව අත්පුඩි ගසමින් cheer කලෙ ෆැලන් විතරයි ❤සමහරු කැමරාව අල්ලද්දි බොරුවට ශෝ එක විතරයි 😁 ඒ වගේම රවීන්ගෙ නිවේදනය අතිවිශිෂ්ඨයි 👌❤ කාටවත් අසාධාරණයක් නොවන ආකාරයෙන් වැඩසටහන සමබර කරගෙන කරා ලස්සනට👍

  • @rukshanranasingha5883
    @rukshanranasingha58832 жыл бұрын

    රවීන්ගේ ඒ නිහතමානී කතාව සහ ෆැලන්ගේ ඒනිහතමානී කම ඇත්තටම මරු ❤️❤️❤️

  • @IndraIndra-ud9iz

    @IndraIndra-ud9iz

    Жыл бұрын

    HI..GOOD

  • @Akbar-qs9pd

    @Akbar-qs9pd

    Жыл бұрын

    😢

  • @wathsalapremachandra1104

    @wathsalapremachandra1104

    10 ай бұрын

    ❤❤

  • @shashi3051
    @shashi30512 жыл бұрын

    ❤රවීන්,ෆැලන්,නුවන්දිකා❤ ආදරෙයි ඔයාලා හැමෝටම.ඒ වගේම දුලංග,අංජලී,රජිත❤ සුභ පතනවා ඉදිරියටම යන්න😍 තව..පැතුම් ,මලිත් මතක් නොකරම බැහැ.එයලත් ලස්සනට ඉදිරිපත් කිරීම් කරපු අය මේ ඩ්‍රීම්ස්ටාර් වේදිකාවෙ😍 ආදරෙයි හැමෝටම

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    ආරම්භය.හරිම.ලස්සනයි.පැලන්.නුවන්දිකා..රව්න්.ඹයාලා.ස්ටේජ්.එක.ලස්සන.කලා.කාව්න්ද.පැතුම්.මලිත්.ඹබ.තිදෙනාත්.අද.හරිම.ලස්සනයි.දුලංග.ඹබට.සුභපැතුම්.❤️❤️❤️❤️❤️

  • @sapumaldasanayake947
    @sapumaldasanayake9472 жыл бұрын

    ෆැලන් , නුවන්ධිකා, රවීන් අද ඩ්‍රිම් ස්ටාර් කොලිටිය බේර ගත්ත තරු 3 ❤❤❤

  • @rukmalbandara422

    @rukmalbandara422

    2 жыл бұрын

    9999

  • @venuribandaranayake1546
    @venuribandaranayake15462 жыл бұрын

    ෆැලන් අක්කි අද ලස්සනයි ඇත්තටම දිනෙන් දින තරු ගුණයෙන් බැබලෙනවා..ඒ වගේම තමයි කිසි කුහකකමක් නැතුව නවකයන්ව අගය කිරීම..ඒ නිහතමානි ගුණවලට අක්කිටයි,රවීන් අයියටයි අපි හරිම ආදරෙයි ❤

  • @dayaranidealwis251
    @dayaranidealwis2512 жыл бұрын

    රචීන් පුතා මේ අහන්න. මැදියම් රැයේ සිට පසුදා පහන්වන තුරැ අවදිව සිට Dream Star Finale බැලුවේ ඔබ නිසාමයි. ඒ හැම විනාඩියකටම ඔබ දුන් වටිනාකම ඉතා ඉහළයි. එයින් උත්කර්ශචත්ම වනාඩි කීපය තමයි ඔබ DREAMSTAR ගීතයේ කොටසක් ගායනය කළ අවස්ථාව. මුළු ගිතයම ගැයුවා නම් කියා සිතුනා. කෙසේ වෙතත් ඔබේ නිවේදන භූමිකාව උපරිමයෙන්ම කළා. ඔබේ පෞරැෂය, සංයමය, කටහඩ, කතාබහ සහ ගායනය නිසා අතිශයින් සුන්දර රාත්‍රියක්, ඔබටම ආවේනිකවූ ආකර්ශනීය ශෛලියෙන් ඉදිරිපත් කළ අයුරැ ගැන කියන්න වචන නැහැ. 🌟 හරිම සතුටුයි….ආදරෙයි…..එචැනිම සුන්දර අනාගතයකට සුබ පැතුම් !!! ❤️from Australia.

  • @Thusharianuradha

    @Thusharianuradha

    2 жыл бұрын

    True..

  • @dayaranidealwis251

    @dayaranidealwis251

    2 жыл бұрын

    @Saluja Kithsara මාත් දුලංගව බැලුවා ඔහු ගායනා කරද්දි. ඒ කටහඬට මම බො හොම ප්‍රියයි. තිදෙනාම තම ගායන හැකියාවන් පෙන්නුවා.

  • @teddy5639

    @teddy5639

    2 жыл бұрын

    @Saluja Kithsara උඹට රවීන් එක්ක මොකක් හරි පෞද්ගලික තරහක් තියෙනවද බන් 😂😂,මන් දැක්කා කලිනුත් ඔය වගේ comment එහෙකට re දාලා තිබ්බා..😅💔

  • @tharindulakshan4616

    @tharindulakshan4616

    2 жыл бұрын

    @Saluja Kithsara සුමිරාන් 😂 කවුද බන් උ රවීන් kiyanne සිංදු කියලද ,dance කරලද , රංගනය අතින් ද දැන් නිෙව්දනය අතින් ද හැම අතකින්ම ඉස්සරහින්ම ඉන්න lankawe ජනප්‍රියම නලුවා 😂 දුලංග විතරක් බැලුව නම් කට වහන් පලයන් නිකම් අදාල නැති සුමිරාන් මගුලක් අදින් නැතුව උට වඩා හැම අතකින්ම රවීන් ටැලන්ටට් සුමිරාන් බලන් ගිහින් සිරස දාලා බලපන් me drem ster 😂 මිනිස්සුන්ට ඉරිසියා කරන් නැතුව වැඩක් බලාගනින් දුලංව බැලුව නම් එයා ගැන commet එකක් දාලා පලයන් සුමිරාන් ගගා වලලාන් නැතුව 😂 iskola වල රැස්වීමකටවත් නැගපු නැති උබලා wage උන් danne අැද බලන්න තමා 😤 මමත් එක දවසක් ඔය voice මගුල බැලුවා කිසිම පිලිවලක් නෑ උබල wage උන්ට හරියනවා ගිහින් eka බලපන්

  • @lakshiamanda2651
    @lakshiamanda26512 жыл бұрын

    නවකයින්ව අගයන්න නම් හොඳ පිවිතුරු හදවතක් තියෙන්න ඕනී. රවීන් & ෆැලන් යනු ඒවගෙ තරු 2 ක්. දෙපාරක් නොහිතා නවකයො අගය කරනවා. එයාල perfom කරද්දි හරිම සතුටින් බලන් ඉන්නව 🥺❤

  • @Fathi0220-

    @Fathi0220-

    2 жыл бұрын

    It’s true ❤️

  • @dayaranidealwis251

    @dayaranidealwis251

    2 жыл бұрын

    ඒක ඇත්ත . ඒ චරිත දෙක බොහෝ සෙයින් සමානයි. මට හිතෙනවා ෆැලන්ටත් තියනවා දක්ෂ නිවේදිකාවක් වෙන්න හැකියාව .

  • @shehanirajakaruna4716

    @shehanirajakaruna4716

    2 жыл бұрын

    අනිවාර්යයෙන් . හිත හොඳ වගේම බොරු විකාර නැති දෙන්නෙක්. හරිම සරලයි . දෙන්නවම මට හම්බෙලා තියෙනවා කිසි ලොකුකකම් නැතුව කතා කරනවා අපි එක්ක ❤❤❤❤

  • @samanthapradeepa3900
    @samanthapradeepa39002 жыл бұрын

    රවීන්. පැලන් කියන්නෙ දෙරණින් බිහි කළ සුපිරිම තරැ යුගලක්. කලා ලෝකයට දෙවියන් දුන් දායද දෙකක් 🥰🥰🥰🙏🙏🙏❤❤❤💋💋💥💥🙂⚘⚘⚘

  • @pasindudilshan4617

    @pasindudilshan4617

    2 жыл бұрын

    ඇයි නුවන්දිකා

  • @thamalialwis3842

    @thamalialwis3842

    2 жыл бұрын

    @@pasindudilshan4617 එයා එතන කියලා තියෙන්නෙ නුවන්ධිකා දක්ෂ නැ කියලා නෙවෙයිනේ. රවීන් සහ ෆැලන්ගෙ දක්ෂතා තව තව පැති වලට විහිදෙනවා

  • @samanthapradeepa3900

    @samanthapradeepa3900

    2 жыл бұрын

    කොහොම තේරුම් ගත්තත් අවුලක් නෑ.නමුත් දෙරණින් බිහි කළ සුපිරිම තරැ යුගල තමයි රවීන්. පැලන්. ඒක මගේ අදහස.

  • @tharushadineth1809

    @tharushadineth1809

    2 жыл бұрын

    Fallen horata dinne nuwandika thami daksha

  • @amanda_9

    @amanda_9

    2 жыл бұрын

    @@tharushadineth1809 පවු ඉතින් ඔයා 😂 හොරට හෝ දුක මාර්කට් කරල හරි දින්නනම් ෆැලන් මෙලහට ගෙදර. අදටත් දෑසටම පේන්න තියෙනවා ෆැලන්ගෙ ෆෑන් බේස් එක ❤ කිසිම ප්‍රවර්ධනක් නොමැතිව ඇගෙ ගීත වැලඳගන්න ප්‍රේක්ශකාගාරයක් ඇය සතුයි.. වින් එකෙන් පස්සෙ වැඩිම වැඩ කොටසක් කරල තියෙන්නෙත් ෆැලන් 😎😎😎

  • @ppm5036
    @ppm50362 жыл бұрын

    Raween is a STAR. The way he handled the entire program is just awesome.

  • @depanilamahewa1481
    @depanilamahewa14812 жыл бұрын

    Season 9 ,වල ඉඩන් බලන්න ගත්තේ .. මෙ season 10 එකත් ලස්සනට අර ගෙන තිබෙන බවට පෙන්නුම් කරනවා . Singing ,back up Dancing , presenting , coordnation , gifts , ඔක්කොම හොඳින් පෙන්වා දෙනවා.. ලස්සන ෆිනල් ශො එකක් .

  • @nilnethu9189
    @nilnethu91892 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනට රවීන් Program එක කරා...❤️ 💛Congratulations දුලංග💛 දුලංග , අංජලී ,රජිත තුන්දෙනාම ලස්සනට Sing කරා....❤️ පැතුම් , මලිත් දෙන්නාත් අවසන් වටේට හිටියානම් කියලා හිතුනා....❤️

  • @anandavijethilaka2090

    @anandavijethilaka2090

    2 жыл бұрын

    නිපුනුත් හිටියනම් තමා නේ හොද❤️🤝

  • @user-hr3qc5dq1n

    @user-hr3qc5dq1n

    2 жыл бұрын

    👍👍👍

  • @pubuduniakasha5563

    @pubuduniakasha5563

    2 жыл бұрын

    Hm

  • @sayunidharmasena4029
    @sayunidharmasena40292 жыл бұрын

    රවීන්ට පසු සොයාගත් සුපිරිම තරුව ෆැලන් ❤😍🔥 නිහතමානි ගුණයත් නොඅඩුව පිහිටලා තියෙන අතිදක්ෂ ගායිකාවක්. අද performance එක ගොඩක් ලස්සනයි . අලුත් 3 දෙනාට හදවතින්ම සුභ පැතුම් ❤✨️

  • @sanjeewanigamage7814

    @sanjeewanigamage7814

    2 жыл бұрын

    රවීන් සහ ෆැලන්ට පසු සොයාගත් සුපිරිම තරුව වෙන්නෙ අංජලී ❤️‍🔥 ඉදිරියේදි ලොකු වැඩක් කරයි

  • @ds65980

    @ds65980

    2 жыл бұрын

    @@sanjeewanigamage7814 aniwaryen 💯❤️

  • @shyamadilrukshi9523

    @shyamadilrukshi9523

    2 жыл бұрын

    රවින් ට සහ ෆැලන්ට පසුව සොයගත් සුපිරි තරැ දුලන්ග , අංඡලි

  • @jayanifernando4839
    @jayanifernando48392 жыл бұрын

    Started watching Derana Dream Star since 2019 ,only because Raween Kanishka aka "Anuhas" STARTED compering this Program . Raween you were committed !!!! Facinating !!!!! Poised Did a great job ! !!!! It was worthy watching ..😍❤.

  • @dev6866
    @dev68662 жыл бұрын

    RAWEEN ; The shining star of the era 🌟🔥... Job well done as always Raween 👏🔥

  • @poojanethmi2949

    @poojanethmi2949

    2 жыл бұрын

    mm

  • @dayaranidealwis251

    @dayaranidealwis251

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @gayalikularathna70
    @gayalikularathna702 жыл бұрын

    Best ever decorations Best ever singers Best ever songs Best ever camera and lights Best ever grand finale Finally brought out what we expect

  • @darshidarshi2524
    @darshidarshi25242 жыл бұрын

    රවින්,ෆැලැන් කියන්නේ දෙරණට පායාපු සුපිරිම අතිවිශිෂ්ට තරැ දෙකක් හැමොටම එකම හිතින් ආදරේ කරනවා ,,හිතේ,කිසිම තරහාක් නැහැ ,,හැමදාම සතුට සැනසිම ලැබේවා දුලාන්ගේ සැම බලාපොරොත්තුවක්ම සාර්තක වේවා,,දක්ෂයාට හරිම තැන ලැබිම ගැන සතුටුයි❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤

  • @GM-cm1dj
    @GM-cm1dj2 жыл бұрын

    Raween ayya..best as always..🔥 Kavinda❤️,Anjalee❤️,Malith❤️ My favourite voices of season 10..congratulations for future.. Dulanga,Rajitha congratulations both of you also.☺️

  • @malshi5555
    @malshi55552 жыл бұрын

    Congratulations Dulanga, Anjalee & Rajitha ... 💪🏻🤟❤ RK කියන්නේ දෙරණ dreamstar වේදිකාවෙන් බිහි වුණ.. ඕනෙම ක්ෂේත්‍රයක තමන් ගෙ උපරිම දක්ෂතා පෙන්නුම් කරන අති සාර්ථක තරුවක්‌ කියලා වෙනද වගේම ඊයෙත් ඔප්පු කරලා පෙන්නුවා...😎 Good job RK... 💪🏻❤🔥

  • @i.h.r4408
    @i.h.r44082 жыл бұрын

    Congratulations Dulanga ,Anjalee & Rajitha ❤️❤️ ❤️ දෙරණ dreamstar වේදිකාව මතින් බිහි වූ සුපිරිම තරුව 🌟 රවීන් කනිෂ්ක ❤️❤️ ඔහු පැමිණි වේදිකාව මතම නිවේදකවරයා බවට පත් වෙලා ඉතාමත් සාර්ථකව වැඩසටහන මෙහෙයවන ආකාරය දෙවන වතාවටත් දැකගන්න ලැබුනා. ඇත්තටම රවීන් අයියගේ fan කෙනෙක් වෙන්න ලැබුන එක ගැන පුදුම සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක් තියෙන්නෙ 😌❤️

  • @thiyasha844

    @thiyasha844

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම මේ season 10 න්ම බිහිවුනු දක්ශතම වගේම ජනප්‍රියම තරුව රවීන්. ඒක සාක්ෂි ඇතුවම ඔප්පු වෙච්ච දෙයක්. තාම රවීන් සුපිරි තරුවක් විදිහට කලා ක්ශේත්‍ර ගණනාවකම ලබාගෙන තියෙන achievements වලට කිට්ටු වෙන්නවත් dream star කෙනෙක් නෑ. රවීන් දේශීය වගේම ජාත්‍යන්තර සම්මාන ලාභී සම්මානනීය කලාකරුවෙක්.

  • @sherikacader3556
    @sherikacader35562 жыл бұрын

    ෆැලන් ♥️ නුවන්දිකා ♥️ රවීන් නැතිනම් වැඩක්ම නෑ ප්‍රෝග්‍රෑම් එක, හරිම කම්මැලියි 😴😴😴

  • @dahaminisansala9532
    @dahaminisansala95322 жыл бұрын

    Rk ❤️✨

  • @harini580
    @harini5802 жыл бұрын

    Raween 💕🔥 RK you look like a prince charming 😍😭 You hosted the entire show very freely with so much of self confidence. Loved how you went to the audience and sang the Dream Star theme song. Beginning to the end you were the highlight of the enitre show 🔥 Love you our multitalented boy ❤️❤️❤️

  • @dayaranidealwis251

    @dayaranidealwis251

    2 жыл бұрын

    Prince Charming indeed. He was the ⭐️. So proud of him.❤️

  • @chamidu3143
    @chamidu31432 жыл бұрын

    දෙරණ බිහි කල සුපිරිම තරුව RK ❤️❤️❤️❤️❤️

  • @pabodha5200
    @pabodha52002 жыл бұрын

    RK boy did his presenting part so well. He looks like a professional presenter 🔥💙. The way he handled the entire DDS grand finale program alone is just awesome 👏🔥❤Should appreciate how fearless he is and the self belief he has. Well done boy 👏💜.You are multi -talented .You were the reason to watch dream star🥳❤. Hope to see you next time too. Keep shining RK🔥❤So proud of you. And also all three of the competitors did a good job. Good luck with everything guys. 🤝🤍💜

  • @rsa933
    @rsa9332 жыл бұрын

    Anjeli.❤ all the best for the future my dear.all ways with you.🥺 Dulanga,congratulations.!😊🤍. RK.! The way he handled the entire programme.එදා තමන් ක්ෂේත්‍රයට පය තබපු reality තරගයෙහිම අද වන විට ඔහු පූරක නිවේදකයා විදිහටත් කටයුතු කරනවා.just awesome.it's an honor to be your fan RK❤.

  • @abcabc-bb9ms
    @abcabc-bb9ms2 жыл бұрын

    Congratulations Raveen හරිම ලස්සනට Programme එක කලා Excellent 👍

  • @rkdon3880

    @rkdon3880

    2 жыл бұрын

    Yes, absolutely. His presentation was outstanding. He was natural in every sense of the word.

  • @kalanapradeep9499

    @kalanapradeep9499

    2 жыл бұрын

    😂😅😆😭😴😁😂😃😅😆

  • @ppm5036

    @ppm5036

    2 жыл бұрын

    Exactly. He was fabulous

  • @teshini8

    @teshini8

    2 жыл бұрын

    Exactly RK did an amazing job and proved that he is one of the best presenters in young generation ❤️ Can spot few jealousy people here who can't digest the success of other people 🤣

  • @ppm5036

    @ppm5036

    2 жыл бұрын

    @@teshini8 Ya.. did you see some famous aunty was here to talk about Dewantha here which is not even 0% relevant here 😂😂 How insecure and jealous these people are

  • @lolalalan8269
    @lolalalan82692 жыл бұрын

    It' s awsome to watch how Raween Kanishka captivated the audience. Flowing of words Classy, Empathetic.... ⭐️⭐️⭐️⭐️⭐️Singing of the Dream star Theme song on his own... That Tone 💯💯💯 Good Job 👌👌👌👌👌👌👌

  • @achalagimsara6888
    @achalagimsara68882 жыл бұрын

    Raween 🙂😍😍😍😍😍♥️♥️♥️♥️♥️ Congratulations dulanga & Anjalee♥️✨ ✨🏆♥️

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan89122 жыл бұрын

    රවීන් කණිෂ්ක කියන්නෙ කවුද කියලා ආයෙත් පාරක් නිවේදනයෙනුත් ඔප්පු කරල ඉවරයි නියමයි රවීන් අයියෙ🔥❤️ මේ වේදිකාවෙන් අපට හම්බුන තරු ගුණය, දක්ෂතාවය, පෙනුම හැමදේම තියෙන multitalented Star Rk🔥

  • @slpetworld2897
    @slpetworld28972 жыл бұрын

    Rk

  • @relaxASMR23
    @relaxASMR232 жыл бұрын

    Falan's performance is so fantastic ♥️♥️

  • @joejayasinghe8084
    @joejayasinghe80842 жыл бұрын

    Superb music! Thanks to all for excellent entertainment!

  • @thisurirajarathna8327
    @thisurirajarathna83272 жыл бұрын

    *නිහතමානි සතුටක් දැනෙනවා. ෆැලන් දිනෙක ජාත්‍යන්තරයේ ලාංකීය නාමය බබළවනු ඇතැයි කියා 🌟😊 ගායන හැකියාවට අමතර stage performance එක.. , ඒ Confidence එක..,Personality එක.. බලන් ඉන්න මිනිස්සුන්ව entertain කරන්න පුදුම හැකියාවක් තියෙනවා.. වේදිකාවට බය නැති චරිතයක්.. උමාරියගෙන් පසු දැකපු හොඳම performer 🔥❤😍 රිද්මය ඇඟේම තියෙනවා ❤ තරු ගනයට නොව සුපිරි තරු ගනයට අයිති dream star බිහිකල සුපිරි තාරකාවිය ඇයයි* ✨️🎉️

  • @dayaranidealwis251

    @dayaranidealwis251

    2 жыл бұрын

    I agree with you wholeheartedly. Given the opportunity, may be one day she could be the presenter of any Show like this .I believe she has so much potential, just like Raween.

  • @Bro23837
    @Bro238372 жыл бұрын

    Rk red carpet එද්දි මාර ගැම්මක් තිබ්බෙ .එ වගේම Present කරා සුපිරියටම

  • @dayaranidealwis251

    @dayaranidealwis251

    2 жыл бұрын

    Proud of him.Don’t we?

  • @geethanigunasena7753
    @geethanigunasena77532 жыл бұрын

    Wow! Beautiful performances from everyone, beautiful dances from Aseka and the team. Dream Stars are so blessed to perform on this stage with this great Orchestra(Suresh & Shiksha), with these dancers.... Great job Raveen as always!!! Thank you Derana for another beautiful grand finale!!!

  • @samadiedirisinghe6227
    @samadiedirisinghe62272 жыл бұрын

    Falan ❤ රවී song එක 😍

  • @nihaljinasena7440
    @nihaljinasena74402 жыл бұрын

    Congratulations to everyone music group and dancing group great keep it up

  • @nihaljinasena7440
    @nihaljinasena74402 жыл бұрын

    This time is very much nice congratulations to everyone keep it up Darana

  • @rkdon3880
    @rkdon38802 жыл бұрын

    RAWEEN KANISHKA... ඔබ ඇත්තෙන්ම අති දක්ෂයෙක්. ඔබ ඔබේ රටට ගෞරවයක් වගේම ආඩම්බරයක්. ඔබ ගැන අවංකවම ආඩම්බරයි, සතුටයි රවීන්. ඔබට ජය!

  • @pasindugamage3454
    @pasindugamage34542 жыл бұрын

    රවීන් ඔබ නම් හැබෑම දක්ෂයෙක් ඔබේ නිවේදන අති විශිෂ්ඨයි DDD තවත් එළිය කරා ❤️කිව්වත් වගේ ඔබට මොනවද බැරි ගායනය රංගනය නර්තනය නිවේදනය හඩ කැවීම නිරූපණය මේ හැම දෙයක්ම ඒ දේවල් වගේම නිවේදනයත් මේ වේදිකාවත් අත අරින්න එපා ඔබව අවශ්‍යයි අපට ❤️🙏

  • @nadeekumari9937
    @nadeekumari99372 жыл бұрын

    රවීන් අයියා දෙවෙනි පාරටත් අභියෝගය සාර්ථක ව භාරගත්තා ඒ වගේම ඒ අභියෝගය සාර්ථක ව ජය ගත්තා සුභ පැතුම් රවීන් අයියා ඒ වගේම කිරුළ හිමි කරගත් දුලංග මල්ලිටත් අංජලී නංගියාටත් රජිතටත් උණුසුම් සුභ පැතුම් 🏆️🏆️🏆️👋👋

  • @samindiherath6358
    @samindiherath63582 жыл бұрын

    Final විතරක් බලපු අයට නම් දුලංග හොද ඇති. ඒත් හිත නිවන මලිත්ගෙ කටහඩ ලගින්වත් දුලංගගෙ කටහඩ තියන්න මම කැමති නෑ. Malith is the best for me ❤️

  • @lasithagunawardhana4225
    @lasithagunawardhana42252 жыл бұрын

    DDS සීසන් 10 වෙද්දි , ෆැලන් කියලා ගායිකාවක් හිටිවිද දන්නෑ කියලා අපි එක්ක ගියවර ෆේක් එකවුන්ට් වලින් ඇවිත් තර්ක කරපු උත්තමයො ටික දැන් කොහෙද දන්නෑ 😬 දැන් බලාපල්ලා හැම නාලිකාවකම, හැම තැනම බැබළි බැබළි ඉන්න ලස්සන..උඹලගෙ ශාප ඒ කෙල්ලට ආශිර්වාදක් වුනා . ජය ෆැලන් ඉදිරියටම යමු 🌟❤

  • @Fathi0220-

    @Fathi0220-

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @NN-mh5oh

    @NN-mh5oh

    2 жыл бұрын

    Oya real ද. dp එකේ ඉන්නේ ඔයාද

  • @thamalialwis3842

    @thamalialwis3842

    2 жыл бұрын

    නරි හූ කියන්නෙ දිලිසෙන හඳට කියන්නෙ නිකන් නෙවෙයිනේ. ෆැලන් තමන්ගෙ පාඩුවෙ ප්‍රවීණයන්ගෙ ඇගයිම් ලබාගනිමින් ඉදිරියටම යනවා ❤

  • @dinukachandimal1353
    @dinukachandimal13532 жыл бұрын

    Falan and raveen mara tharu gunayak tiyana dennek

  • @shyamilarathnayaka
    @shyamilarathnayaka2 жыл бұрын

    Omg...... Nuwandika U brought us to another World 🤩🤩🤩🤩🤩😍😍😍

  • @sanjeewanigamage7814
    @sanjeewanigamage78142 жыл бұрын

    දෙරණ සොයාගත් මල්ටි ටැලන්ටඩ් පැකේජ් එක රවීන්. රවීන්ට පසු ඒ හැකියාව තියෙන්නෙ අංජලීට ❤️‍🔥 දෙරණින් බිහිකරපු ඊලඟ සුපිරි තරුව..

  • @nihaljinasena7440
    @nihaljinasena74402 жыл бұрын

    Congratulations Derana keep it up

  • @anjalimethsaraofficial3050
    @anjalimethsaraofficial30502 жыл бұрын

    මෙතෙක් දුර මාව රැගෙන ආපු ප්‍රේක්ෂක ඔබට ගොඩක් ස්තුතියි. මන් මේ තැන ඉන්නෙ ඔයාලා ගෙ වටිනා මනාපයෙන්. ඉදිරියටත් මාත‍් එක්ක මේ විදියට ම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ලස්සන නිර්මාණයකින් ඉක්මනටම හම්බවෙමු .ගොඩක් ස්තුතියි. - Anjali Methsara -

  • @winky9684

    @winky9684

    2 жыл бұрын

    🥰♥️

  • @malithiranasinghe8589

    @malithiranasinghe8589

    2 жыл бұрын

    Congratulations princess !! 💖🌟

  • @secretsuperstar8242

    @secretsuperstar8242

    2 жыл бұрын

    ඔයා ඇත්තටම අංජලීද...කරුණාකරල ඔයා අංජලී නොවේ නම් කරන වැඩේ නවත්තන්න...!!! ඕව නම් හොද නැති වැඩ හරිද 🙄🙄

  • @sadewmaandthiseni5879

    @sadewmaandthiseni5879

    2 жыл бұрын

    @@secretsuperstar8242 ඇත්තටම එයා අන්ජලී

  • @secretsuperstar8242

    @secretsuperstar8242

    2 жыл бұрын

    @@sadewmaandthiseni5879 sureda...??? කොහොමද එහෙම කියන්නේ 😶

  • @avishifonseka4009
    @avishifonseka40092 жыл бұрын

    රවීන් අයියා මාරම ලස්සනයි 🔥😘 රවීන් අයියට වගේ ලේසියෙන් කාටවත් උපරිම ජනප්‍රියත්වයක් එක්ක ලස්සනයි බහු විධ දක්ශතායි,තරු ගුණයයි උපරිම පිහිටන්නෙ නෑ. මාරම වාසනාවන්ත කොල්ලෙක්. Dream Star වලින් හොයලා දීපු වටිනම මැණික 🌟 Proud to be your fan aiya ❤️❤️❤️

  • @nihaljinasena7440
    @nihaljinasena74402 жыл бұрын

    Great keep it up Dancing group congratulations to everyone proud of srilanka

  • @rashmiranasinghe2537
    @rashmiranasinghe25372 жыл бұрын

    රවීන් කණිෂ්ක කියන්නෙ අවිවාදයෙන්ම Derana Dream Star අදියර සියල්ලගෙන්ම බිහිවුනු ජනප්‍රියම සහ දක්ශතම තරුව. දෙවන වරටත් Dream Star වේදිකාවේ ප්‍රධාන නිවේදකයා ලෙස රවීන් අවසාන මහා තරගය දක්ශ ලෙස අති සාර්ථකව මෙහෙයුවා 👏🔥

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g2 жыл бұрын

    final එක මාරම ලස්සනයි හොඳ විනයක් තිබුනා 😍 රවීන් අයිය නිසා final එක තවත් ලස්සනයි 😎 දෙරණ වැඩක් කරොත් පිළිවෙලට ලස්සනට කරනව ❤🎶

  • @dil959
    @dil9592 жыл бұрын

    ෆැලන් ගැන තව දෙයක් විශේෂයෙන්ම කියන්න ඕන ඇය තරම් දක්ෂතාවය, තරු ගුණ වගේම, මනුස්සකමත් තියෙන කෙනෙක් නම් තවත් ඇති කියලා මං හිතන්නෙ නෑ ❤️❤️ මට වෙලාවකට පුදුම හිතෙනවා ඇය ගැන. ඇයට මෙච්චරම ලස්සන හිතක් තියෙන්නෙ කොහොමද කියලා. ඇය දිනපු වෙලාවෙ කොච්චර ඇයට අපහාස කරාද ලංකාවෙ ඉන්න සිංහල බෞද්ධ කියා ගත්ත මිනිස්සු. ෆැලන්ගෙ හිත කොච්චර රිදෙන්න ඇතිද 😞 ඒත් ඇය කියන කරන දේවල් වලින් හැමදාම පෙන්නුවේ ඇයට තියෙන ලස්සන හදවත. ඒක වෙනස් උනේ නෑ. අනිත් අයව අගය කරන විදිය, අනිත් අයගෙ දක්ෂතා රස විදින විදිය.❤️ තමන් දක්ෂයි කියලා කිසිම උඩඟු කමක් නෑ. ෆැලන් වගේ අය විනිසුරු අසුන් වල වාඩි වෙච්ච දවසට එන නවකයින් පුදුම වාසනාවන්තයි. ❤️

  • @ruwanthisandalika1120

    @ruwanthisandalika1120

    2 жыл бұрын

    සහතික ඇත්ත . ඒ මඩ ගැහුවෙ සංවිධානාත්මකව සූදානම් වෙලා..ඒ බව හොඳට තේරෙනව දැන්

  • @chathumidewmini2306

    @chathumidewmini2306

    2 жыл бұрын

    attama kathawa🔥🔥❤❤

  • @nilakshichandrasena7484

    @nilakshichandrasena7484

    2 жыл бұрын

    ඇත්ත 👍❤

  • @shanefernando401
    @shanefernando4012 жыл бұрын

    7:20 BEST OF THE NIGHT 😍❤ That was OUTSTANDING.. FALAN BEST PERFORMANCE FOR ADELE's SONG

  • @viduniakithma8748
    @viduniakithma87482 жыл бұрын

    අනික් reality තරඟවල පිටින් තමයි නිවේදකයෝ එන්නේ ඒත් මේකේ ඔක්කොම ඉන්නේ දෙරණේ බඩු .... ගෞරව කරනවා දෙරණ ♥️

  • @DY-uk5tm

    @DY-uk5tm

    2 жыл бұрын

    Ha ha😂

  • @ruchiraniroshana2
    @ruchiraniroshana22 жыл бұрын

    Mn nm hithuwe Anjalee win karai kiyala 🥲 kamak naa 2 hari unaane ❤️. Dulangata suba pathum ❤️🔥 Anjaleetath ❤️🔥

  • @tharuabeywickrama7135
    @tharuabeywickrama71352 жыл бұрын

    පැතුම් මලිත් performance super ❤ නිහඩ ගමනේ ❤❤❤❤

  • @kasunpeiris1186
    @kasunpeiris11862 жыл бұрын

    රවීන් දෙවන වරටත් ප්‍රධාන නිවේදකයා වශයෙන් දෙරණ Dream Star අවසාන මහා තරගය සජීවීව සාර්ථක ලෙස තනිව මෙහෙයුවා 👏

  • @sevinipeiris4943
    @sevinipeiris49432 жыл бұрын

    13:57 Raween Kanishka ; BRIGHTEST STAR of the Era 🔥 Such a blessed boy RK is! 💖 16:13 That Iconic Moment when the Dream Star Presenter is singing the Dream Star Theme Song 🔥 RK handled the grand finale really well and yet again proved that he is one of the best presenters in young gen 👏 All the best everyone 💙

  • @dayaranidealwis251

    @dayaranidealwis251

    2 жыл бұрын

    Indeed he was the brightest 🌟that night. ♥️him.

  • @sithmini8552
    @sithmini85522 жыл бұрын

    Rk❤😘😘

  • @nathan2018
    @nathan2018 Жыл бұрын

    Falan...my favourite derana dream star

  • @sjpn7001
    @sjpn70012 жыл бұрын

    මේක කරන්න නේ අර මලිත් හංසක කාවින්ද පැතුම් වගේ අන්ජලිගෙන් පස්සෙ වැඩි fanbase තියෙන දක්ශ කොල්ලො ටික කැපුවේ🤭Congratulations Anjali ❤️

  • @janindumuthukumarana8104
    @janindumuthukumarana81042 жыл бұрын

    ෆැලන් 🤩 තරු ගුණ ආදි හැමදේකින්ම අංගසම්පූර්ණයි. ඒ නැවුම් කටහඬ opening act එකට හොඳටම ගැලපෙනවා ❤🔥

  • @kaushalya6731
    @kaushalya67312 жыл бұрын

    හැමදාම විව්ස් වැඩි කෙනා 2 වෙලා කවදාවත් විව්ස් අසූදාහ පන්නපු නැති කෙනා 1 වෙලා...මරු පිටපත දෙරණ...

  • @roshelfans121

    @roshelfans121

    2 жыл бұрын

    Ekanam ane manda appa aparade anjalee akkane win karanna thibbe 😥😥

  • @kaushalya6731

    @kaushalya6731

    2 жыл бұрын

    @@roshelfans121 ජනතාපරමාධිපතයට අනුව එයා තමා එක

  • @ayodhyanirshan5764

    @ayodhyanirshan5764

    2 жыл бұрын

    එහෙනම් මලිත් රජිතට කැපෙන්නේ කොහොමද...😂😂script තමා

  • @dhammikasubashini4952

    @dhammikasubashini4952

    2 жыл бұрын

    Ati dakshaya kavinda gimhanata අසාධාරණයක් kala ahinsakayin ta tanadenemanaha eyalage ajanda kWuruth dannawa.salasumsahagata dreemstar ? Rasikayin modanaha .kavinda puta tamayi kirula himivennatibune eth eyalage sudusukam list ekak tiyenwa da? Hitagannapuluvan presenting antimayi.presenting hodta karapu dakshaya kavuda kiyala dannawani.eyatamokada vune ane අගාධයකට vatunu rata .

  • @sudunona6713

    @sudunona6713

    2 жыл бұрын

    Ek nm atta mara pln ek tma vote balen argen innw nihathamnikama.anjalee gen igenn hnn weii

  • @donidoni2348
    @donidoni23482 жыл бұрын

    Raween... Marama Dakshayek 👌 Taraga Karuvanta Adaran........ Lassanata.. Sundarava.. Mavarath Vada Satahana Ederepath Kala.... Nehathamani. Janapriyama. Dakshayek. 👌 Subapatum. Tavath Sartakava Edereyatama Yanna... Shakteya.. Daireya.. Wasanava. Labeva.... Dalada Samedu Pehetai. 🙏 🙏.. 👌 👌 💖 💖 ✨ ✨

  • @sandunibhagya2007
    @sandunibhagya20072 жыл бұрын

    යෞවනයේ හොඳම නිවේදකයා කවුද කියමු බලන්න....👍👍👍👍👍👍👍👍👍👍👍👍 රවීන් අයියා නේද....💖💖💖💖💖💖💖💖💖💖💖

  • @prabhath4117

    @prabhath4117

    2 жыл бұрын

    ඔව්.ඔහු එන්න එන්නම අඩුපාඩු හදාගෙන හොඳ ගමනක් යනවා. ගියවර සහා මෙවර වැඩසටහන බැලුවම ඒක හොඳින් තේරෙනවා

  • @thiyasha844

    @thiyasha844

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම රවීන් දක්ශ නිවේදකයෙක් කියලා මෙවරත් ඔප්පු කලා ❤️

  • @donidoni2348

    @donidoni2348

    2 жыл бұрын

    Anewaryen RAween Nava Parapure Nehathamani Janapriyama Daksha Nevadakayak. 👌 👌

  • @donidoni2348

    @donidoni2348

    2 жыл бұрын

    Raween Mavarath Vada Satahana Ederepath Kerema Athe Veshestai.. 👌 👌 💖 💖 ✨ ✨

  • @nalindabandara3245

    @nalindabandara3245

    2 жыл бұрын

    අනිවාර්යෙන් රවීන් තමයි

  • @shehan592
    @shehan5922 жыл бұрын

    රවීන් අයිය ගැන කියන්න දෙයක් නෑ ඊයෙ වේදිකාවට නිවේදනයෙන්ම ප්‍රාණවත් ගතියක් දුන්න DDS තවත් එළිය කලා Rk 🔥🔥 ඉදිරියටම යමු ඔය හැකියා එකක්වත් අත්නොහැර ❤️🙏

  • @angie4086
    @angie40862 жыл бұрын

    Woww Raween 🖤 You look so handsome! And nicely host the program 🖤 Congratulations Dulanga! 🖤

  • @malamangalika604
    @malamangalika6042 жыл бұрын

    Thanks for the dynamite song 💜💜keep it up 😊😊❤️❤️

  • @rnrfan6422
    @rnrfan64222 жыл бұрын

    රවීන් කියන්නේ සුපිරි වැඩ්ඩෙක් කියලා ඊයෙත් ඔප්පු කළා. දෙවෙනි වරටත් grand finale එකක් තනියම නිවේදනය කළා සාර්ථක ලෙස... ප්‍රේක්ෂකයන් තරඟකරුවන් විනිශ්චයකරුවන් එක්ක මාරම බැඳීමකින් නිවේදනය කළා... The whole programme nailed it as a presenter... Well done good job RK 🔥 ඒ වගේමයි පලමු ස්ථානය, දෙවන ස්ථානය, තුන්වන ස්ථානය ලබපු දුලංග, අංජලී, රජිත ඔයාලා තුන්දෙනාටත් ඉදිරි ගමනට සුබ පැතුම් 🔥🙏🙏

  • @phettiarachchi4840
    @phettiarachchi48402 жыл бұрын

    Falan so nice

  • @chamodiiiii
    @chamodiiiii2 жыл бұрын

    Falan, Anjali, Dulanga 😎❤️🌼

  • @hasithlakshitha3259
    @hasithlakshitha32592 жыл бұрын

    Anjalee is best🎤👌❤️😍🏆️

  • @damitataruka4729
    @damitataruka47292 жыл бұрын

    රව්න් අවසාන 3දෙනා ගැන හරිම ලස්සනට හදුන්නලා දෙනව එක හා සමාන ඒ කිසි කෙනෙක්ගෙ හිත නොරිදෙන විදිහට. "EXCELLENT RAVEEN " CONGRATULATIONS ALL THE WINNERS

  • @malshinadeeshani7990
    @malshinadeeshani79902 жыл бұрын

    ....Kavinda Gimhana....❤️🔥💯 ...Dinidu Shane....❤️🔥💯 My favorite singers.... Marama lassanai performances.. Good luck and All the best for your all of futures...🥰❤️💯

  • @nimeshafernando2499
    @nimeshafernando24992 жыл бұрын

    රවීන් නිසාමයි අන්තිම season 2 ම බැලුවේ. ඕනම අභියෝගයක් භාර අරගෙන සාර්ථකව නිම කරන තරු ගුණය උපරිම පිහිටලා තියෙන සුපිරිම කොල්ලෙක් 🔥🔥

  • @gayanthaedirisingha3176
    @gayanthaedirisingha31762 жыл бұрын

    Dream star නැවත විකාශනයක් ඔනි 🙂✌

  • @SK-ur1lf
    @SK-ur1lf2 жыл бұрын

    Wow Falan Akka😲 ❤️😍niyameta perform kala

  • @secretsuperstar8242
    @secretsuperstar82422 жыл бұрын

    "නින්ද නොයන හැන්දෑවේ" සිංදුවෙන් එදා අපිව වසඟයට පත් කරගත් ඒ පුංචි කෙල්ල 😍 අංජලී මෙත්සරා...🍃♥️🎤🎧 කවදාවත් බැලුවේ නැති dream star බලන්න පුරුදු උනෙ (ඇබ්බැහි උනේ) අංජලී නිසා 🤩 කමක් නෑ...හිත හයිය කරගෙන තවත් හැකියාව ඔප නංවා ගෙන හොද ගමනක් යන්න ඕන...♥️ තරගයේ ස්වභාවය ඒකයි...තවකෙක් සතුටු වෙයි ඔයා 2 වෙනියා උනාට...තවකෙක් දුක් වෙයි...ඒත් ඕව තාවකාලිකයි 🌼💛 දැන් තමයි පටන් ගත්තේ 🤩🤩 හදවතින්ම ආශීර්වාද කරනවා ඔයාට නංගී ❤️😘💛🌟

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    2 жыл бұрын

    ඔබ කව්රු උනත් මාත් එකගයි.. මාත් බැලුවෙ පුංචි අංජලී නිසා vote පහම දුන්නෙ ඇයට...අනිත් අයත් අවසන් දහදෙනාම හොදයි..පුංචි අංජලී වෙනස් ඇයට ගීතයෙන් ගීතයට වෙනස් කරන්න පුලුවන් කට හඩක් ඇති දක්ෂ කෙනෙක්.. ඇයට අනාගතය යහපත් කරගන්න ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ආරක්ෂාව ලැබේවා මගේ පැතුම ආශිර්වාදය. පෙර තරගයෙ නුවන්දිකාත් වෙනස් දක්ෂතාවයක් ඇති කෙනෙක්..ඒ දෙන්නාටම එකවගේ ප්‍රියයි මන්.. එක්කෙනාටයි 🌟 star වෙන්න පුලුවන්.. star වෙච්චි අයට වඩා පසුපෙල ඉදිරියට එනවා.. පුංචි අංජලීට ජයවේවා...

  • @secretsuperstar8242

    @secretsuperstar8242

    2 жыл бұрын

    @@nissankajayanthi3692 ඔව් අනිවාර්යයෙන්ම අංජලී ලොකු ගමනක් යයි කලා ක්ෂේත්‍රයේ ❤️🌼

  • @pushpamayakaduwa943

    @pushpamayakaduwa943

    2 жыл бұрын

    @@secretsuperstar8242 aye dream star balala iwarai.reyal star kuda kiyl thwa tika dawsking balanna puluwan ethkn imuko

  • @secretsuperstar8242

    @secretsuperstar8242

    2 жыл бұрын

    @@pushpamayakaduwa943 multi package Anjalee Methsara ♥️⚡

  • @pushpamayakaduwa943

    @pushpamayakaduwa943

    2 жыл бұрын

    @@secretsuperstar8242 👍👍👍❤️❤️

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna46742 жыл бұрын

    Anjaleeee❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘

  • @sandunihiranthika6762
    @sandunihiranthika67622 жыл бұрын

    Conlagulation raween aiyya🎉🎉🎉🙏🙏💕💙💙lasanata programme eke kara aiyya

  • @sewmini8
    @sewmini82 жыл бұрын

    Falan ❤🔥 මෙතෙක් Dream Star එකෙ දැකපු තරු ගුණයෙනුත් පොහොසත් එකම ගායිකාව 🤩 කිරුල රැකගෙන නිහතමානිව ගමන යන තරුවක්

  • @shenaliambathenna8528
    @shenaliambathenna85282 жыл бұрын

    Falan 😍 *FALISTAR* 🌟 ආයේ පුදුම වෙන්න දෙයක් නැ...🤩 *DERANA DREAM STAR* Season 09 තරඟාවලියෙ වැඩිම වාරයක් PERFORMANCE OF THE DAY!🔥ගත්ත සුපිරි තාරකාවිය තමයි එයා 😘😍❤

  • @dayaranidealwis251
    @dayaranidealwis2519 ай бұрын

    Raween, waiting to see you in charge at the 2023 Finale. Last year your presentation was awesome. ❤🎉❤ Without you it won’t be the same. Therefore, your presence is a MUST this time. Love and best wishes.❤❤❤❤

  • @rkdon3880
    @rkdon38802 жыл бұрын

    Raween, great to see and hear you sing the theme song. Beautiful. having you sing the theme song cannot go without mentioning. It was one of the best moments you been part of DDS 10 other than being the presenter. can't wait to see the Aussie show. We have been waiting for a show outside of Sri Lanka for a long time. This is going to be the best because Aussie is your second home. Can't wait...all the best Raween.

  • @chathubalasooriya2503
    @chathubalasooriya25032 жыл бұрын

    ෆැලන් විතරයි එක හිතින්ම අනිත් අයගෙ දක්ෂතා වලට සතුටු වුනේ..ඒක හොඳට පේනවා..ඔය නිහතමානිකම ඔයාට තව දුර යන්න මාවත විවෘත කරනවා අක්කී ❤ දුලංග ,අංජලී ,රජිත ඔයාලා හැමෝටම හදවතින්ම ආශිර්වාද කරනවා අනාගතය වෙනුවෙන් 🎉️🎉️🎉️

  • @Natasha-gz4bm
    @Natasha-gz4bm2 жыл бұрын

    RAWEEN KANISHKA ; the presenter ❤️ is the only reason to watch Dream Star. Raween you did an amazing job, the best as always. Bright, professional and decent. The colour you added to the finale is on another level. Hope to see you again as the presenter in next season too. Keep shining as always star !

  • @nethmimadhushika8861
    @nethmimadhushika88612 жыл бұрын

    Dakka supirima reality wadasthana.Asadaranayak na katawath. Marama dakshi 1k kenek kiyla na hamoma marama talented ❤😍

  • @shenalifernando3973
    @shenalifernando39732 жыл бұрын

    Congratulations to all the winners 👏 And RK you are just fabulous! Extremely handsome and extremely talented 🔥💖👌

  • @nne7825
    @nne78252 жыл бұрын

    RK ලස්සනට වැඩසටහන කලා ඒ වගේම දුලංග අංජලී රජිත තුන් දෙනාටම සුභ පතනවා ❤️❤️❤️❤️

  • @teshini8
    @teshini82 жыл бұрын

    ආරම්භයේ ඉදන් අවසානය වෙනකන්ම තනිකරම highlight එක රවීන් 🔥සචිනි නිපුන්සලා ඊයේ red carpet එකේදී රවීන්ගෙන් ඇහුවා වගේ අපිටත් ඔයාගෙන් අහන්න තියෙන්නෙ රවීන් ඔයා මොනවටද දක්ශ නැත්තෙ කියලම තමයි ❤️

  • @slactress
    @slactress2 жыл бұрын

    දුලන්ග සුබ පැතුම් ඔයාට ඔයාට දිගු ගමනකට සුබ පතනවා අන්ජලි සහ රජිත ඔයාලා දෙන්නාටත් දිගු ගමනකට සුබ පතමි 🌷🌷🌷

  • @hasarangi1
    @hasarangi12 жыл бұрын

    For me, Malith Hansaka is the best singer during this season. Unfortunately, he eliminated as 4th place. Overall the history of dream star journey in this season, Malith did a fantastic job. He showed his colors to his audience. I have no more words to express my feelings. He won our hearts forever and ever. I really get emotional when he sang a song included with the group song performance. I wish him a bright future with the success. One day, You’ll be a memorable music composer in Sri Lankan music industry. Congratulations...!!! 🤍🤍♥️♥️🔥🔥

  • @anilkumara6479
    @anilkumara64792 жыл бұрын

    Pathum,malith,wenusara❤👌❤️

  • @anilkumara6479

    @anilkumara6479

    2 жыл бұрын

    Very feeling voice🙏

  • @ravishi919
    @ravishi9192 жыл бұрын

    ගායනය, වාදනය, රංගනය, නර්තනය, නිවේදනය, හඩ කැවීම, නිරූපණය කියන හැම කලා අංශයකින්ම දක්ශතා දක්වන රවීන් ගිය season එක වගේම මේපාරත් මෙච්චර ලස්සනට සජීවීව grand finale එක මෙහෙයවන කොට පුදුමත් හිතෙනවා තනි කොල්ලෙක් කොහොමද මෙහෙම හැම දේකටම දක්ශ කියලා. Dream Star ඉතිහාසයේ බිහිවුන දක්ශතම ජනප්‍රියතම තරුව RK 🔥👌💗👏

  • @donidoni2348

    @donidoni2348

    2 жыл бұрын

    Anewaryenma 👍 👍

  • @dayaranidealwis251

    @dayaranidealwis251

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම. රවීන් පුතා දිදුලන සැබෑ තරැවක්. ගොඩක් ආදරෙයි.

  • @thusharigunathilaka6920
    @thusharigunathilaka69202 жыл бұрын

    Anjali akki oya dinala ivaray mama dakka hithata hodatama vadina vidihata gayana karana ekama gayakayay gaykavay bennama oya Anjali. akki oya thamay dreamstar. Avasan 10denage sitama ekama kantha niyojanaya.🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆 oyage lassanay vadak api balaporoththunen innava. Oya kauda kiyala pennanna

  • @cityshop5137
    @cityshop51372 жыл бұрын

    රවීන් හරිම ලස්සනයි program එක කරලා තියෙනවා

  • @viduniakithma8748
    @viduniakithma87482 жыл бұрын

    හරිම සතුටුයි අන්ජලී දුලා රජිත මේ හැමෝම දක්ෂයො ... 🌸🌸 බලන්නකෝ අන්ජලී දෙවන තැන කියලා එයා සැලුන් නෑ ඇඬුවේ නෑ දුලාට wish කළා ඒක තමයි වෙන්න ඕනෙ ලංකා ඉතිහාසයේ academy එකක් කරන එකම චැනෙල් එක.... ඒක කොච්චර වගකීමක් ද අපිට හැමදාම දෙරණ හොඳ ප්‍රමිති ගත දේ දෙනවා වගේම කලාවට දැනුමින් සන්නද්ධ පිරිස් බිහි කරනවා 🙏🙏😍

  • @pushpamayakaduwa943

    @pushpamayakaduwa943

    2 жыл бұрын

    Anjali dream star una nm dulanga e widiyt wish karanneth na.

  • @viduniakithma8748

    @viduniakithma8748

    2 жыл бұрын

    අනේ මන්දා අනේ 😳🌸

Келесі