Me Ra Pura | මේ රෑ පුරා | Derana Dream Star Season 10 ( Top 05 )

Музыка

Me Ra Pura | මේ රෑ පුරා | Derana Dream Star Season 10 ( Top 05 )

Пікірлер: 653

  • @chamindudenuwan3380
    @chamindudenuwan33802 жыл бұрын

    නමක් ගමක් දන් නෑ රතු කෝට් එක දාන් ඉන්න කොල්ලගෙ කටහඩ නම් පට්ට ❤️❤️

  • @sithum1813

    @sithum1813

    2 жыл бұрын

    Sirawta oi

  • @maddumagec.prasanna3126

    @maddumagec.prasanna3126

    2 жыл бұрын

    Ow ane

  • @vishakasamarakoon5112

    @vishakasamarakoon5112

    2 жыл бұрын

    Kawinda malli god luck malli

  • @harshaniiresha2970

    @harshaniiresha2970

    2 жыл бұрын

    Attamai marama unique voice akak aka..

  • @chamikaroshani6318

    @chamikaroshani6318

    Жыл бұрын

    අම්මෝ ඔව්.. සුපිරි වොයිස් එකක්..❤️❤️

  • @menuralakvidu549
    @menuralakvidu5492 жыл бұрын

    මෙතෙක් කාලෙකට දැක්ක දක්ෂම DREAM STAR සෙට් එක. පට්ට.😍😍😍

  • @umazz2429

    @umazz2429

    2 жыл бұрын

    සිරාවට

  • @chamodyanethmini893

    @chamodyanethmini893

    2 жыл бұрын

    එික නම් ඇත්ත

  • @dinethgamage9209

    @dinethgamage9209

    2 жыл бұрын

    සිරාවටම බන්, හිතන වැදිච්ච එකම සෙට් එක සීසන් 10 තමයි.

  • @ykingdlofficial5429

    @ykingdlofficial5429

    2 жыл бұрын

    තාක්ෂණයත් දියුණු වෙලා 😉

  • @ykingdlofficial5429

    @ykingdlofficial5429

    2 жыл бұрын

    අනික මේක කලින් රෙකෝඩ් කරලා එඩිට් කරපු එකක් 😜

  • @sanjeewapushpakumara8215
    @sanjeewapushpakumara82152 жыл бұрын

    රතුපාටින් ඇදන් ඉන්න කොල්ලනම් පට්ට ඕයී...ඌන්නම් ලන්කාවෙ මම දැක්ක සුපිරිම කටහඩක් තියන සුපිරි හැකියාවක් තියන කොල්ලෙක්.....සුපිරිම තැනකට එයි ලොවෙත්.....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @dilekadileka3948

    @dilekadileka3948

    2 жыл бұрын

    අනිවාර්යයෙන් කාවින්ද පුතාගෙ කටහඬ භාවනාවක් වගේ

  • @sharmalipriyangika5496

    @sharmalipriyangika5496

    Жыл бұрын

    Aniwa...❤❤

  • @kaushalya6731
    @kaushalya67312 жыл бұрын

    දැකපු ලස්සනම ගෘප් ෆෆෝමස් එකක්.......අංජලී

  • @kasunlakshitha5049
    @kasunlakshitha50492 жыл бұрын

    මලිත් අයියා & කාවින්ද අවසන් මහා තරඟයේ දකින්න තියෙනවා නම් ✨️🤟💯💯💯

  • @kaushalya6731
    @kaushalya67312 жыл бұрын

    අංජලී ගේ ගායනය භාවනාවක් අංජලී ගේ නර්තනය ..ඒක වෙනම එකක්.........

  • @dilekadileka3948
    @dilekadileka39482 жыл бұрын

    කාවින්ද රත්තරං පුතේ ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ වෙනම ලෝකෙකට අරන් යනවා වගේ ඔයාට තියෙන්නේ හදවත් සුවපත් කල හැකි කටහඩක් ඔයාට ලංකාවේ විතරක් නෙවි පිටරට ඉන්න අපේ අය ගොඩාක් ආදරෙයි ඔයා කවදාහරි අපේ රටේ නොමැකෙන ගායකයෙක් වෙනවා අනිවාර්යයෙන් ❤️❤️ බුදුසරණයි පුතාට

  • @nilnethu6702
    @nilnethu67022 жыл бұрын

    ලස්සනම කටහඬ කාවින්දගෙ ❤️ හදවතේ ගායකයෙක් වෙලා ඉවරයි සුභ පැතුම් ❤️

  • @lankaekanayaka3466
    @lankaekanayaka34662 жыл бұрын

    Malith malli super oyage voice ekanm pattama patta a tharnma mihiri. Good luck malli

  • @nilushikaliyanage5137
    @nilushikaliyanage51372 жыл бұрын

    අංජලීගේ හාමනීස් ටික...😍😍පිස්සු හැදෙනවා❤️❤️

  • @neilindrajith2780

    @neilindrajith2780

    2 жыл бұрын

    Orginal song eke hamani eka me anjali kiypu tika

  • @malangayantha9670

    @malangayantha9670

    2 жыл бұрын

  • @nkmemehub

    @nkmemehub

    2 жыл бұрын

    😋😋😋😍

  • @renukadamayanthi8118
    @renukadamayanthi81182 жыл бұрын

    අපේ අංජලී නන්ගි ඉන්න ග්රෑප් සෝන් එක හරිම ලස්සනයි කවදත්..නන්ගාව නැත්නමි වැඩකුත් නැ..මුළු ග්රෑප් එකම එළියයි..මිහිරි කටහඩක් නන්ගි ඔයාට පිහිටලා තියෙන්නේ.තුණුරැවනේ සරණින් ඉහළින්ම ජය ගන්න දිරිය ශක්තිය වාසනාව ලැබෙිවා ඔයාට මැණික..යහපතක්ම වෙිවා ඔයාට.ආදරෙයි අපේ පවිලෙ සියළු දෙනාම ඔයාට නන්ගී..❤️❤️❤️🙏

  • @nilushikaliyanage5137
    @nilushikaliyanage51372 жыл бұрын

    අංජලී කියන්නේ full package එකක් කියලා ඔප්පු කරලා ඉවරයී...කිරුළ ගනිමු මැණික❤️❤️

  • @music-qk3qx
    @music-qk3qx2 жыл бұрын

    මලිත් ඔයගෙ කටහඩ ඇත්තම කීවොත් බාවනවක් වගේ

  • @buddhikarathnayaka5253
    @buddhikarathnayaka52532 жыл бұрын

    අංජලී ❤️❤️❤️ අහන්නම හිතෙන හඩක්..❤️

  • @IPS0218
    @IPS02182 жыл бұрын

    හදවතට කතා කරන ගායකයා කාවින්ද තමයි ඉතිං, මේ ගීතය හැඩ කලේ ඔහුයි.❤❤

  • @nishadikoshila6348

    @nishadikoshila6348

    2 жыл бұрын

    Aniwaryenma

  • @IPS0218

    @IPS0218

    2 жыл бұрын

  • @malsha3860
    @malsha38602 жыл бұрын

    ලස්සනයි සෙට් එකටම ආදරෙයි . අංජලී ලස්සනයි නංගියෝ 😘😘😘

  • @ameshapriyangji2212
    @ameshapriyangji22122 жыл бұрын

    Malith malli oyage voice eka aneee...ahan inna gdak asai...oya sing krddi oyge voice eka lassantama ahenawa...best of luck ❤️❤️❤️❤️

  • @ravindulakshan4857
    @ravindulakshan48572 жыл бұрын

    අංජලී නංගි නොයිදිය නම් මේකෙ රහක් නෑ.. ඒකයි ඇත්ත ....😍... සුභ පැතුම් හැමෝටම ❤️

  • @user-pc6xi1kq6g

    @user-pc6xi1kq6g

    2 жыл бұрын

    Mta raha blnna knna bane meka .kohomada kawe 😑😑😋😋😇😇

  • @secretsuperstar8242

    @secretsuperstar8242

    2 жыл бұрын

    ඇත්තක් 😍👑💛

  • @ruvininirasha8851

    @ruvininirasha8851

    2 жыл бұрын

    True

  • @nishadikoshila6348

    @nishadikoshila6348

    2 жыл бұрын

    Hako

  • @nishadikoshila6348

    @nishadikoshila6348

    2 жыл бұрын

    @@user-pc6xi1kq6g hikzz😊😊😊

  • @sanjeewaniperera2619
    @sanjeewaniperera26192 жыл бұрын

    Dulanga Kavinda Anjalee ❤🌟👌

  • @jayathilakashashika2950
    @jayathilakashashika29502 жыл бұрын

    කාවින්දගේ හඩ හරිම Unique.හරිම ලස්සනයි.ලංකාවේ හොඳම ගායකයො අතර ඉහළින්ම ඉදිවී. ස්තූතියි දෙරණ..කාවින්දව රටට හදුන්වා දුන්නට...

  • @chandimapriyadarshani3105

    @chandimapriyadarshani3105

    2 жыл бұрын

    කාවින්දගෙ voice එක අමුතුම රහක්

  • @chirangaravihansi1460
    @chirangaravihansi14602 жыл бұрын

    මලිත් අයියගෙ voice එක මාරම ලස්සනයි. ඉදිරියටම යන්න අයියේ 🥰🥰. Good luck ❤️❤️❤️

  • @Shi_nya
    @Shi_nya2 жыл бұрын

    Anjalee ඔය කටහඩ පිස්සුවක් 😍💖💞 Grand Finale එකේ perform කරනවා බලන්න ඉවසිල්ලක් නෑ 😍😍😍 අන්ජලිව ඉදිරියට ම යවමු ❤️❤️❤️

  • @madhuvideos154
    @madhuvideos1542 жыл бұрын

    Malith ayiya thamai dream star venne ayama thamai dream star oya katavath ba ayava paraddanna malith is the dream star

  • @user-mz9hm3to5s
    @user-mz9hm3to5s2 жыл бұрын

    Malith oya thamai ape dream star 🥰🥰

  • @charithamadhu1910
    @charithamadhu19102 жыл бұрын

    පැතුම් & අංජලි

  • @upekshadissanayaka612
    @upekshadissanayaka6122 жыл бұрын

    දුලන්ග ,malitn ,කව්න්ද voic එක පට්ටම ලස්සනයි .ඉදිරියට මයන්න ...👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️👍👍👍👍❤️❤️❤️❤️

  • @chandanimunasinghe8872

    @chandanimunasinghe8872

    2 жыл бұрын

    Dulanga❤️

  • @ravindusrivijaya5118
    @ravindusrivijaya51182 жыл бұрын

    මී පැණිත් පරාදයි මේ රහට😍❤🤟

  • @sewminisooriyaarachchi2094
    @sewminisooriyaarachchi20942 жыл бұрын

    මලිත් මල්ලියෝ final යමු ...🌟🌟

  • @kaushalya6731
    @kaushalya67312 жыл бұрын

    අම්මෝ අංජලී ඒක........🔥

  • @parinda9358
    @parinda93582 жыл бұрын

    Anjaliiii ♥️♥️♥️♥️♥️♥️😘

  • @tharindukithsiri654
    @tharindukithsiri6542 жыл бұрын

    අන්ජලි ඉන්න ගෘප් සොන්ග් ගොඩක් එව ඔරජිනල් එවටවත් වඩා ලස්සනයි .🤘🤘🤘

  • @chamodyanethmini893

    @chamodyanethmini893

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @mychalana6927
    @mychalana69272 жыл бұрын

    Malith and kavidage katahada lassanay

  • @hasarapanchali1147
    @hasarapanchali11472 жыл бұрын

    දුලංග කියන්නෙ වෙනම brand එකක්.වෙනස්ම කටහඬක්.මාරම ලස්සනයි.මම ආසම දුලංගට.❤🤭✌

  • @kasunlakshanlakshan9618

    @kasunlakshanlakshan9618

    2 жыл бұрын

    👍

  • @sadunimadubashani

    @sadunimadubashani

    Жыл бұрын

    Rathu kot akk dagena inna aiya nam Patta lassanata keyanawa budu saranai

  • @slnimsarayt2999
    @slnimsarayt29992 жыл бұрын

    Malith අයියාගෙ කටහඬ ගොඩක් ලස්සනයි එයා අනිවාර්යයෙන් අවසන් තරගයට යන්න ඕනෙ

  • @herandinavodya2119
    @herandinavodya21192 жыл бұрын

    Malith malli E voice eka onama song ekkt supiri 🎤😍❤

  • @tharushisaumya7652
    @tharushisaumya76522 жыл бұрын

    Malith aiye oya thama Final ynnama ona❤️... you are the best🥰

  • @thiliniheenatigala8130
    @thiliniheenatigala81302 жыл бұрын

    Anjaliiii❤️❤️❤️

  • @mindiweerasinghe8508
    @mindiweerasinghe85082 жыл бұрын

    මලිත් & අංජලී ❤️ Perform කරන ලස්සන & voices මාරම ලස්සනයි. Ma fav two sweet stars. Love u both 🥺

  • @supunpawan4504
    @supunpawan45042 жыл бұрын

    දුලංග මරු අහ් ඒ කටහඬට මත් වෙලා ඉන්නෙ දැන්.❤❤🌟🌟

  • @thenulanimsandu4701
    @thenulanimsandu47012 жыл бұрын

    කාවින්දගෙ කටහඩ භාවනාවක්

  • @MaNu-iy8nb
    @MaNu-iy8nb2 жыл бұрын

    3:02 camera shot එකයි මලිත් කරන step එකයි ශෝක් 🤗

  • @dilusharathnayake3436

    @dilusharathnayake3436

    2 жыл бұрын

    ow

  • @malmiherath9368
    @malmiherath93682 жыл бұрын

    මලිත් හැමදාම වගේ ඔයා ඔයාගේ කොටස හරියටම කියනවා..... අපේ සිහින තරුව ඔයා මලිත්...... ෆයිනල් ඉන්නම ඕනි.... 😍😍

  • @dharmasiriranjith9094

    @dharmasiriranjith9094

    2 жыл бұрын

    e voice ektnm washi unaa

  • @sjpn7001
    @sjpn70012 жыл бұрын

    මලිත් ගේ voice එක😍😍අනිවාරෙන් ඔයා final ඉන්නම ඕනේ ❤️

  • @secretsuperstar8242
    @secretsuperstar82422 жыл бұрын

    අංජලීගෙ කොටස තමයි තදින්ම දැනුනෙ...ඒකනම් පිස්සුවක් ❤️‍🔥🥰

  • @ravindulakshan4857

    @ravindulakshan4857

    2 жыл бұрын

    Aniwa 🔥

  • @somalathasomalatha5279

    @somalathasomalatha5279

    2 жыл бұрын

    Ekenma

  • @shenayaprabashi9008

    @shenayaprabashi9008

    2 жыл бұрын

    💙🎁

  • @user-km1ic4hw5h

    @user-km1ic4hw5h

    2 жыл бұрын

    @secret super star නෑ කාවින්දගෙ කටහඩ තමයි ලස්සනම මෙතනදි.ඒක ඕනෙ කෙනෙක්ට තේරෙනව.අන්ජලීට මාත් ගොඩක් කැමතියි.ඒත් කාවින්දගෙ කටහඩ කැපිල පේනව.🥺

  • @ravindulakshan4857

    @ravindulakshan4857

    2 жыл бұрын

    @@user-km1ic4hw5h ha..

  • @secretsuperstar8242
    @secretsuperstar82422 жыл бұрын

    2:00 අංජලිගේ හඩ 😲👌❤️

  • @aneeuio8999
    @aneeuio89992 жыл бұрын

    මලිත් ❤️😊

  • @manushikaprabodhani449
    @manushikaprabodhani4492 жыл бұрын

    කාවින්දගේ හඬ ඇහෙනකොට ඇඟ හිරිවැටිලා යනවා 🥺 Good luck brother 💕💗

  • @udararupasinghe3068
    @udararupasinghe30682 жыл бұрын

    කාවින්ද ඉස්සෙල්ලාම සිරසෙන් ඉදිරිපත් උනාට දෙරණ තමා එයා මුලු ලන්කාවටම හදුන්වා දුන්නේ.. සුපිරි කාවින්ද

  • @shehanthivanka318

    @shehanthivanka318

    2 жыл бұрын

    Ai derana little 🌟 star

  • @dilinijayalath6577
    @dilinijayalath65772 жыл бұрын

    මේ ඉන්නේ Dreamstar හැම season එකක්ම ගත්තම මෙච්චර කාලයකට හිටපු සුපිරිම සෙට් එක......මේ පස් දෙනාම එකම වගේ දක්ශයි...❤❤❤❤❤❤❤

  • @chandanisagarikadanapala8228
    @chandanisagarikadanapala82282 жыл бұрын

    කාවිංද ge hada harima ලස්සනයි

  • @prameethm4785
    @prameethm47852 жыл бұрын

    ඇන්ජලී අක්ක ගෙ කටහඩ මාරම ලස්සනයි , ඉදිරියටම යමු අක්කි ,ජය වේවා

  • @secretsuperstar8242
    @secretsuperstar82422 жыл бұрын

    අංජලීගේ කටහඩ නම් හරිම මිහිරියි 😍

  • @nirmanishalithya
    @nirmanishalithya2 жыл бұрын

    ගැම්මක් තමයි ඉතින්...😍💖💖👌👌👌👌👌👌

  • @ushanprabuddhadesilva2137

    @ushanprabuddhadesilva2137

    2 жыл бұрын

    Oyage voice ekai performance ekaith harima lassanai ❤

  • @shamiguruge994
    @shamiguruge9942 жыл бұрын

    Malith....Heart touching voice... superb brother 🔥❤️

  • @maximum5172
    @maximum51722 жыл бұрын

    අංජලී♥️🥰

  • @chamikadilshanwickramasinghe
    @chamikadilshanwickramasinghe2 жыл бұрын

    Anjalee💕

  • @dulmi9257
    @dulmi92572 жыл бұрын

    Kavinda and Malith. ❤

  • @sahansachintha4518
    @sahansachintha45182 жыл бұрын

    Malith ☺️❤️

  • @nevidushika5795
    @nevidushika57952 жыл бұрын

    Malith අයියාගේ perform එකත් ලස්සනයි💜️ voices එකත් මාරම ලස්සනයි💜️ good luck අයියා.

  • @rohinirohini6432
    @rohinirohini64322 жыл бұрын

    Kavinda lassanai ..godak idiriyatama yanna bs..

  • @SayuriNimshara
    @SayuriNimshara2 жыл бұрын

    මේ කට හඩවල් ටික එකතු වුණාම අමුතුම ලස්සනක් තියෙන්නේ ❤️❤️❤️

  • @uwanisadunika9185
    @uwanisadunika91852 жыл бұрын

    Malith aiya 😍😍😍😍😍❤️

  • @kumuduranasingha4707
    @kumuduranasingha47072 жыл бұрын

    Kavinda putha you did a good job today . Good luck 🍀🍀🍀🍀🍀 I love you putha

  • @kusumjayarathne9220
    @kusumjayarathne92202 жыл бұрын

    Malithge performance,songs lassnaii..malith maruu

  • @sasankasuraweera16
    @sasankasuraweera162 жыл бұрын

    අංජලී 🌟🤩

  • @vinithavinitha5866
    @vinithavinitha58662 жыл бұрын

    Lassanama lassanai anjalige katahada suba gaman manike ❤❤❤❤

  • @sahansarathchandra9026
    @sahansarathchandra90262 жыл бұрын

    Kavinda oya nam❤

  • @malsha3860
    @malsha38602 жыл бұрын

    අංජලී කීව ඒ පොඩි කොටස උනත් මාරම ලස්සනයි ❤❤❤❤

  • @dancing9893

    @dancing9893

    2 жыл бұрын

    Owww👌👌👌

  • @ravindulakshan4857

    @ravindulakshan4857

    2 жыл бұрын

    Ow eyata poddai dila thibune eth a podda thibuna anik seratama wada supiriyta ❤️❤️

  • @user-pc6xi1kq6g

    @user-pc6xi1kq6g

    2 жыл бұрын

    Anith aya qwwa kotasuth marama lassana thamai

  • @chamodyanethmini893

    @chamodyanethmini893

    2 жыл бұрын

    ow..

  • @shewinipn6615
    @shewinipn66152 жыл бұрын

    මලිත් ගේ කටහඩ භාවනාවක් වගේ හරිම ලස්සනයි 😍

  • @sanjeewanigamage7814
    @sanjeewanigamage78142 жыл бұрын

    Ammo anjaleege voice eka ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sadamali554
    @sadamali5542 жыл бұрын

    Anjali is best.....❤️❤️❤️🌟🌟🌟🌟

  • @nadunibhagya4043
    @nadunibhagya40432 жыл бұрын

    කවින්දගේ voice එක භාවනාවක් 😌❤️ මාරම ලස්සනයි 😘😘😘❤️

  • @lkir9643
    @lkir96432 жыл бұрын

    තවත් ලස්සනම group song එකක්😻♥ අංජලී හැමදාම group song එකට අමුතුම රහක් ගෙනාවා.... Good Luck!!! Anjali & All of you💖

  • @ravindulakshan4857

    @ravindulakshan4857

    2 жыл бұрын

    100% ඇත්ත

  • @pushpamayakaduwa943

    @pushpamayakaduwa943

    2 жыл бұрын

    💯atha.anjali nisa thamai group eka lassana

  • @secretsuperstar8242

    @secretsuperstar8242

    2 жыл бұрын

    ❤️🤘

  • @chanukalakshan7883

    @chanukalakshan7883

    2 жыл бұрын

    Redda

  • @hasithlakshitha3259
    @hasithlakshitha32592 жыл бұрын

    Anji is best 🎤👌super performance

  • @sheny202
    @sheny2022 жыл бұрын

    කාවින්ද ඔයානම් මාරයි .සුපිරි ඉතින් ඈ.👌👍👍

  • @piumalitashiya9850
    @piumalitashiya98502 жыл бұрын

    Kiyanna deyak na ape Anjalee akki thamai dream star ⭐

  • @ayeshnuwan5078
    @ayeshnuwan50782 жыл бұрын

    අංජලී අක්කි ඔයා හැම අතින්ම කැපිලා පේනවා . ඔයා තමයි කිරුළේ නියම හිමිකාරිය.සුභ අනාගතයක්...❤️

  • @sbasnayake6633
    @sbasnayake66332 жыл бұрын

    මලිත් මල්ලි කියන ටික සුපිරියටම කියනවා.මල්ලිගේ හඩින් මේ මුලු සිංදුවම අහන්න තරමටම ආස හිතුනා. අනිවාර්යයෙන්ම අවසන් මහා තරගයේ සිටිය යුතුමයි.අපේ සිහින තරුව මලිත් මල්ලි තමා.ජයෙන් ජයම විතරක්ම හිමිවේවා

  • @anuhas101
    @anuhas1012 жыл бұрын

    හරිම ලස්සනයි මලිත් අයියේ 💖💖 Good luck 👍

  • @piyumiudayangani374
    @piyumiudayangani3742 жыл бұрын

    මලිත් අයියගෙ voice එක තමා ලස්සනම....ඉදිරියටම යන්න අයියෙ...Good luck..❤❤

  • @sagaranuwan9986
    @sagaranuwan99862 жыл бұрын

    Kavinda GA. Haduat.godak.kamati.daladasamidupihitai.hamotama.kavinda.dinuma👍❤️🌟⭐🇰🇼

  • @btttttttttttty
    @btttttttttttty2 жыл бұрын

    Ammohhh malith

  • @erangafernando3203
    @erangafernando32032 жыл бұрын

    Kavindha's voice is amazing.He has an exceptional voice.For a singer the most important thing is the voice.Puduma lalithwayak katahande thiyenne.Meya nathuwa dreamstar balalath wadak na.Hadawathe Gayakaya wela ivarai.Man danna hamoma vote karanne Kavindha thama.

  • @kalanapathum9148
    @kalanapathum91482 жыл бұрын

    දුලංග 👍👍

  • @deepthiittapana8954
    @deepthiittapana89542 жыл бұрын

    මලිත් පුතාගේ කටහඬ භාවනාවක් වගේ . අහන්න අහන්න ආස හිතෙන කටහඬක්. යමු පුතේ ඉදිරියටම . දළදා සමිඳු සරණයි පුතුනේ !!

  • @kumarisenevirathna5969

    @kumarisenevirathna5969

    2 жыл бұрын

    කාවින්දගෙ හඩනම් මාරයි . මලිත් නිකන් කොදුරන්වා වගේ. අනික් තුන්දෙනත් ලස්සනට කියනවා. කාවින්ද නැති group song වැඩක් නැහැ.

  • @shewinipn6615

    @shewinipn6615

    2 жыл бұрын

    @@kumarisenevirathna5969 kane doshayak wge ehnm😂

  • @Maleeshapathum120

    @Maleeshapathum120

    2 жыл бұрын

    කාවින්ද ගිය දුකට මෙහෙම කියන්න එපා.කාවින්දත් දක්ෂයි.මලිත් අයියා ඊට නොදෙවෙනෙයි.දැන් තරගයේ අවසාන හරියට ඇවිත් තියෙන්නේ. ඒ නිසා ඒ තරගකරැවන්ගෙත් හිත් රිදවන්නෙත් නැතුව එයාලගේ යාලුකම් කඩන්නැතුව මේක තරගය විදිහට රසවින්දොත් හොදයි

  • @Maleeshapathum120

    @Maleeshapathum120

    2 жыл бұрын

    @@shewinipn6615 මොකද මලිත් අයියා කොදුරනවනම් අවසානය දක්වා මේතරම් දුර එන්නෙ නෑනේ.දක්ෂයාව වට්ටන්න හදන එවුන්

  • @kavindulakshanhemathilaka3850

    @kavindulakshanhemathilaka3850

    2 жыл бұрын

    @@kumarisenevirathna5969 🤣🤣🤣

  • @n.a.a.mnayakarathna8119
    @n.a.a.mnayakarathna81192 жыл бұрын

    මාත් ආසම ගායකයා කාවින්ද මල්ලි බුදුසරණයි

  • @ishaanmcruz2209
    @ishaanmcruz22092 жыл бұрын

    1.anjalee 2.red coat 3.malith 😌🖤

  • @vihansasubhashini6737
    @vihansasubhashini67372 жыл бұрын

    අංජලී, කාවින්ද අනිවාර්යයෙන් ම අවසන් තරගේ ඉදීවි.....❤️💙💜️🧡💚🖤💛

  • @naduninimasha7758
    @naduninimasha77582 жыл бұрын

    Dulanga😍😍

  • @sewwandinanayakkara9601
    @sewwandinanayakkara96012 жыл бұрын

    මුලු හිතම නිවන හඬ kavinda gimhana

  • @shehankavishka5654
    @shehankavishka56542 жыл бұрын

    කවුරු මොනවා කිව්වත් මලිත් අයියා තමා හොදටම කරන්නේ.කුරුණෑගල ගැම්මක් තමා. ආදරෙයි මලිත් අයියේ.😘❤️

  • @Chandu_girl.
    @Chandu_girl.2 жыл бұрын

    මලිත්,කාවින්ද 💖👍❤️

  • @nirashakavindi3505
    @nirashakavindi35052 жыл бұрын

    Kavindage voice ekh maru ❤️💋

  • @achinilakshika4547
    @achinilakshika45472 жыл бұрын

    කාවින්ග මල්ලි ඔයාගෙ කට හඩ නම් මාරම ලස්සනයි...final එන්නම ඕනි ..All the best Malli❤️❤️🌼

  • @sachithpriyankara2121
    @sachithpriyankara21212 жыл бұрын

    Group song lassana anjali nisamayi ❤

  • @punsaraakuressa5086
    @punsaraakuressa50862 жыл бұрын

    කාවින්දගේ කටහඬ නම් භාවනාවක්❤️

  • @nikinichathurya217
    @nikinichathurya2172 жыл бұрын

    මලිත් ❤️❤️ පුදුම ලස්සන කටහඬක්. මලිත් අංජලී කටහඬවල් හරිම ලස්සන සංයෝජනයක් 🖤

  • @kalanapradeep9499

    @kalanapradeep9499

    2 жыл бұрын

    අන්ජලී මලිත් 👍

  • @user-km1ic4hw5h

    @user-km1ic4hw5h

    2 жыл бұрын

    Malith is best.🥰🥳

  • @shashikashashika6742

    @shashikashashika6742

    2 жыл бұрын

    Malith is best..

  • @chamodyanethmini893

    @chamodyanethmini893

    2 жыл бұрын

    අන්ජලී මලිත්

  • @upekshaniaranwala2797
    @upekshaniaranwala27972 жыл бұрын

    Kawindage katahada abbeihi wenawa akata,good luck♥️♥️♥️

  • @anuruddhikadisanayake5028
    @anuruddhikadisanayake50282 жыл бұрын

    මලිත් super 👌👌👌👌👌👌 ජය වේවා ...

  • @shewninishshanke185
    @shewninishshanke1852 жыл бұрын

    අංජලී akkige thma lassanm voice ek aniwren dream star wennama oni 💫🥺❤️

Келесі