Kavikariye Sindu Kiyana Lande ( කවි කාරියේ සිංදු කියනා ලඳේ ) | Keerthi Pasquel with

Музыка

Kavikariye Sindu Kiyana Lande ( කවි කාරියේ සිංදු කියනා ලඳේ ) | Keerthi Pasquel with @NAADA ​
© 2022 by Charana TV
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of SLT VisionCom (Pvt) Ltd.
Follow on:
Official Music Channel - / charanabeats
Official KZread Channel - / charanatvofficial
Official website - www.charanatv.lk
Official Facebook Page - / charanatvofficial
Official Instagram Page - / charanatv.official
#CharanaBeats #CharanaTV #CharanaMusic

Пікірлер: 35

  • @SanjeewaSujith-fi7cg
    @SanjeewaSujith-fi7cg2 күн бұрын

    මරු..හෙට තමයි හොදටම අහන්නේ අඩියක් ගහලා

  • @anupamawelegoda5102
    @anupamawelegoda5102 Жыл бұрын

    අසූව දශකයේ නිකුත් වුන නීල අහසේ කෑසට් පටයේ ගීයක් තමයි කවිකාරියේ ගීතය,එහිම තව ලස්සන යුග ගී දෙකක් තිබුනා සුජාතා අත්‍තනායක මහත්මිය සමගත් චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය සමග.

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara687410 күн бұрын

    මාව පිස්සියක් කරපු ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ආසම සින්දුවක්❤❤❤❤

  • @pasindupromax9474
    @pasindupromax9474 Жыл бұрын

    ආසම සිංදුව.භාවනාවක්

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza9 күн бұрын

    ලස්සනයි......💚

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 Жыл бұрын

    සිත නිවන සිංදුවක් 💖💖💖💖

  • @chamalharshanath1739
    @chamalharshanath17392 күн бұрын

    ❤❤❤❤

  • @RasikaWallawitakankanmge
    @RasikaWallawitakankanmge3 күн бұрын

    ❤❤❤❤❤❤

  • @priyafernando-ft5cd
    @priyafernando-ft5cd2 күн бұрын

    ❤❤ලස්සනයි.....ඔයාගේ හඩ මුසුව......😂😂😂😂😂😂

  • @Navindush644

    @Navindush644

    Күн бұрын

    ay itin hinawenne

  • @salindhasampathsalindasamp9169
    @salindhasampathsalindasamp9169 Жыл бұрын

    සිත සනසන සිංදුවක්

  • @UdeniPushpakumari-cv9ut
    @UdeniPushpakumari-cv9utАй бұрын

    Patta lassani

  • @indunilgunathilake
    @indunilgunathilake4 күн бұрын

  • @YohanBro6108
    @YohanBro610820 сағат бұрын

    ❤❤

  • @vicdesigns
    @vicdesigns Жыл бұрын

    Nadee ge hada ahuwama mathak wenne sinduwe mul aithikariya hasini sashikala wa ❤❤

  • @SanjiwaRajamuni
    @SanjiwaRajamuni18 күн бұрын

    Asama asa sinduwak.

  • @jaliyayapabandara7153
    @jaliyayapabandara7153Ай бұрын

    Lassanai ❤

  • @nimalaranayaka5757
    @nimalaranayaka575729 күн бұрын

    ගිතාත්ම.ජයවෙිවා

  • @IsuruWaralath
    @IsuruWaralath20 күн бұрын

    Nadee ❤

  • @chanakachathuranga6050
    @chanakachathuranga6050 Жыл бұрын

    ආසම ඒවා

  • @monsurmonsur3607
    @monsurmonsur3607 Жыл бұрын

    Me tharam lassana sindu thibune sinhala samajaye Ekata dan

  • @kumarapradeep5444
    @kumarapradeep54446 күн бұрын

    ❤❤❤❤❤

  • @nawoddil2918
    @nawoddil2918 Жыл бұрын

    Dan kale thiyena sindu wala hetiyata me sindu ithamath arthawath daha ewai thiyena alankara lassanai..

  • @janithapiyushan9065
    @janithapiyushan9065 Жыл бұрын

    Nidahase ahanna inna puluwan. Man asama sinduwak. Asama 2ma kiynawa

  • @nawoddil2918
    @nawoddil2918 Жыл бұрын

    My favourite song and very beauty full song..

  • @DamayanthiRajini
    @DamayanthiRajini5 күн бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @user-ci4bd2ko9l
    @user-ci4bd2ko9lАй бұрын

    අසංක මහත්තයගෙ කටහඩ බාවනාවක් ...❤❤. වැඩසටහනට ඔයවගේම ප්‍රවීනයන් ගෙන්නුවනම් හරි අරවගේ කට්ටිය නැතුව ..

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 Жыл бұрын

    🤘👍🔥🇱🇰🇱🇰

  • @kanishkanuwan4835
    @kanishkanuwan4835 Жыл бұрын

    👌👌👌

  • @srimal971
    @srimal971 Жыл бұрын

    ❤❤❤

  • @deepaliboralassa9268
    @deepaliboralassa9268 Жыл бұрын

    🌹🌹

  • @ashangasandeepa7882
    @ashangasandeepa7882 Жыл бұрын

    🥺

  • @gihanparanavithana365
    @gihanparanavithana36513 күн бұрын

    කවි කාරියේ සිංදු කියනා ලඳේ නුබ දෝ රැහේ කෝකිලා .. මගේ පාඩුවේ යන්න යනවා ඔහේ .. අනේ ස්වාමි සැන්දෑ වෙලා කවි කාරියේ සිංදු කියනා ලඳේ නුබ දෝ රැහේ කෝකිලා .. මගේ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ ස්වාමි සැන්දෑ වෙලා .. දෙකනේ රිදී තොඩුලා.. නළලේ කුකුම් පාටලා .... විණා වයා තාලේටා ... ගැයූ ගී අසා ආවේ මා... විණා වයා ...කවි ගී ගයා.. අපි යන්නේ රුපියල් සොයා ... @_niroshkonara_ කවි කාරියේ සිංදු කියනා ලඳේ නුබ දෝ රැහේ කෝකිලා .. මගේ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ ස්වාමි සැන්දෑ වෙලා .. @_niroshkonara_ සිඟමන් නොයා මාවතේ .. මහදේ රැදෙන් රූපිකා... සසරේ ගෙනා ආදරේ .... අඳුරයි ඔබේ දෝතටා.. දෙවි ස්වාමිනේ..මන්දා අනේ.. සිත මාගේ චන්චල් වෙලා ... @_niroshkonara_ කවි කාරියේ සිංදු කියනා ලඳේ .. නුබ දෝ රැහේ කෝකිලා .. මගේ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ ස්වාමි සැන්දෑ වෙලා ... කවි කාරියේ සිංදු කියනා ලඳේ නුබ දෝ රැහේ කෝකිලා ... මගේ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ ස්වාමි සැන්දෑ වෙලා....

  • @anuwanasanjeewa9502
    @anuwanasanjeewa950211 күн бұрын

Келесі