Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda

Музыка

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

Пікірлер: 649

  • @dinethmaduwantha2893
    @dinethmaduwantha2893 Жыл бұрын

    අවුරුදු 22ක් වෙලා තරුණ පරම්පාරවේ ඉඳලත් දැන් තියන වැලපීම් ගීත අහන් නැතුව මේ වගේ සිංදු අහක එක පුරුද්දක් කරන් ඉන්න මට මං ගැනම දැනෙන්න පුදුම ආඩම්බරයක්.. ♥️නැවත වාරයක් මෙවන් ගීත කලාවක් රටේ අරඹන්නට හැකි ගායක ගායයිකාවන් මේ ලංකාවේ ඉපදේවා!

  • @thusithaabeykoon7323

    @thusithaabeykoon7323

    Жыл бұрын

    මල්ලී ❤❤❤❤❤❤❤❤

  • @geek4168

    @geek4168

    Жыл бұрын

    Wayasa adala na bro rasawindanaya tiyenw nm ahnw.mt 17 i😍

  • @niranjalapremathilaka2306

    @niranjalapremathilaka2306

    Жыл бұрын

    මමත් ඒ වගේමයි

  • @Senudamsutha

    @Senudamsutha

    Жыл бұрын

    aththa ❤️‍🩹

  • @gimhanikumanjalee8511

    @gimhanikumanjalee8511

    Жыл бұрын

    මාත් ♥️

  • @janibrown6783
    @janibrown67833 жыл бұрын

    ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා // හිරු සඳු ඇති තුරා සසර වසනා තුරා ඉන්නට බැහැ තරහා වෙලා ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා පෑව සෙනේ අමනාපෙ නිසා මෝදු වෙලා තිබුණාට වඩා // සිත සැනසුන් සාදනා ඔබේ හසරැල් මට වාසනා // ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ // යළි නොම ඒ වේදනා ඔබේ හසරැල් මට වාසනා // ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා // හිරු සඳු ඇති තුරා සසර වසනා තුරා ඉන්නට බැහැ තරහා වෙලා ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා

  • @bodybuildingworkoutshinhal1801

    @bodybuildingworkoutshinhal1801

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @maheshkumara9247

    @maheshkumara9247

    2 жыл бұрын

    😘😘Q

  • @prabathnimesh7122

    @prabathnimesh7122

    2 жыл бұрын

    Hidai sinduwama liyala

  • @mangalakodithuwakku4747

    @mangalakodithuwakku4747

    2 жыл бұрын

    Aniva

  • @plseesparsanha8325

    @plseesparsanha8325

    Жыл бұрын

    🙏

  • @primalmadushan8153
    @primalmadushan81532 жыл бұрын

    ජීවත් වෙලා ඉන්නකන්ම මේ සිංදුනම් අහනවා සත්තයි ❤

  • @chamaraweerasingha7416
    @chamaraweerasingha74163 жыл бұрын

    කියල වැඩක් නෑ මාරම ලස්සනයි.❤️❤️වාදක මණ්ඩලය අති විශිෂ්ඨයි....😘😘😘

  • @thilinibandara3992

    @thilinibandara3992

    3 жыл бұрын

    See how this song if the singer is from Turkey. kzread.info/dash/bejne/namf0saokrPfprQ.html

  • @nadeedesilva8606
    @nadeedesilva86063 жыл бұрын

    අති විශිෂ්ටයි...මතු පරපුරටත් මෙම ගීත මෙලෙසම සුන්දර අයුරින් අසන්නට ලැබේවා ....❤🙏

  • @thilinibandara3992

    @thilinibandara3992

    3 жыл бұрын

    kzread.info/dash/bejne/namf0saokrPfprQ.html

  • @chathurajayashan5656

    @chathurajayashan5656

    2 жыл бұрын

    wmt

  • @eventlankanew
    @eventlankanew2 жыл бұрын

    මේවා ඇහැද්දි වර්තමානයේ බිහිවන බහුතර ගීත නිර්මාණ ගැන දුකයි.. ඔක්කොම නෙවෙ බහුතර.. වාදක මණ්ඩලය ❤

  • @dailytvshow3335

    @dailytvshow3335

    2 жыл бұрын

    ❤️‍🔥

  • @silvapriyankara2148

    @silvapriyankara2148

    2 жыл бұрын

    බහුතර නෙවෙයි බං සේරම. බලපංකො දැං ඉන්න අමන ගායකයො වස්තිලත් ගායකයො කියල ටීවී චැනල් වලින් ගෙන්නන යුගයක් නෙ මේක

  • @dailytvshow3335

    @dailytvshow3335

    2 жыл бұрын

    @@silvapriyankara2148 සිරාවටම ඕයි

  • @rathnasekaradimhuthutarang7130

    @rathnasekaradimhuthutarang7130

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @kasuntharuka5

    @kasuntharuka5

    2 жыл бұрын

    sadly true bro

  • @Laks178
    @Laks1783 жыл бұрын

    ඒ කටහඩ ඒ වචන ඒ සංගීතය හිත ගැඹුරටම කිදා බහිනවා..❤️🥺😍

  • @sanduncharuka2367
    @sanduncharuka23672 жыл бұрын

    වෙනම ලොකෙකට ගෙනියනවා.මේක කී පාරක් ඇහුවද කියලා මතක නෑ.පට්ට.මියුසික් මරු.

  • @indikadeshapriya1375
    @indikadeshapriya13752 жыл бұрын

    අවංක ආදරවන්තයන්ගේ ගැහෙන හදවත් වල පතුලටම වදින පදරචනය ❤❤❤

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile19455 жыл бұрын

    මං පට්ට ආස ගායකයෙක් ..රොහණ බොගොඩ මහතා....ඔබට දීර්ඝායු වෙවා...❤️

  • @shenukeyron2700
    @shenukeyron27002 жыл бұрын

    රෝහණ බෝගොඩ මාමගේ මම ආසම song එක මේක භාවනාවක් වගේ❤️❤️

  • @pradeepsamaranayake9178

    @pradeepsamaranayake9178

    Жыл бұрын

    😔

  • @charithdanushka7263

    @charithdanushka7263

    2 ай бұрын

    අනේ මන්ද මට මගෙ දුවව මතක් වෙන්නෙ ගැලපීමක් නැති උනත්

  • @user-kf4mh1wi7z

    @user-kf4mh1wi7z

    2 ай бұрын

    ❤❤❤

  • @shen466
    @shen4664 жыл бұрын

    "අතීත/ වර්තමාන ආත්මීය මතක ආවර්ජනය" , හරි ම ලස්සනයි .😍

  • @thilinibandara3992

    @thilinibandara3992

    3 жыл бұрын

    kzread.info/dash/bejne/namf0saokrPfprQ.html

  • @sasandivankara1930

    @sasandivankara1930

    2 жыл бұрын

    Aniwa ❤️

  • @asanthamadusanka3338

    @asanthamadusanka3338

    2 жыл бұрын

    මම හරිම අදරේ කරන සින්දුවක් මෙක

  • @r.a.s.sdesilva7321

    @r.a.s.sdesilva7321

    2 жыл бұрын

    @@sasandivankara1930 aa

  • @inooljasmin9991
    @inooljasmin99913 жыл бұрын

    සිය වතාවක් හරි ඒක දිගට අහන්න පුළුවන්. එපා වෙන්නේ නැහැ

  • @bhanukakavinda9384

    @bhanukakavinda9384

    3 жыл бұрын

    Aa

  • @sumiranandaja5848

    @sumiranandaja5848

    2 жыл бұрын

    Atta ❤️

  • @ruvinisudarshi9756

    @ruvinisudarshi9756

    2 жыл бұрын

    🥰🥰🥰

  • @thusarathusara3014

    @thusarathusara3014

    2 жыл бұрын

    Eka aththa

  • @amigo...maleke418
    @amigo...maleke4182 жыл бұрын

    අදටත් අපි මිණීමරුවො නොව්නෙ මේ සිංදු නිසා... 🙏🙏🇱🇰🇿🇦 අද කාලෙ සිංදු කියන... සිංදු ලියන හැමෝම මේ beet එකේ ගියොත් .. අපේ අරගලයට ... ලොකු සපෝට් එකක් දෙන්න පුලුවන් වෙයි නේද ...වියතුනෙ 🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🇱🇰🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦 from Africa

  • @randikakalhara8443
    @randikakalhara84432 жыл бұрын

    අධි මාත්‍රාවක්❤️💥

  • @vihanga.99
    @vihanga.992 жыл бұрын

    තරහ උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ 😥

  • @imanrasanjana3541
    @imanrasanjana35412 жыл бұрын

    සිංදුව ඇග පුරා දිව්වා වගේ මාරම රහයි. කනට වගේම හිතටත් මාර සනීපයි ❤️

  • @wasanthiudeni3364
    @wasanthiudeni33642 жыл бұрын

    ඔබටයි මේ ආරාධනා.... ඔබටයි මේ ආයාචනා.... හිරු සදු ඇති තුරා සසර සරනා තුරා ඉන්නට බෑ....තරහා වෙලා... ( රෝහන බෝගොඩ මහත්තයෝ මේවා සිංදු නෙවෙයි අධිමාත්‍රා )

  • @sanjeewadon4521
    @sanjeewadon45212 жыл бұрын

    දවසට එක සැරයක් මං මේ සින්දුව අහනවා හිත ඉබේටම ගොඩාක් දුර ඈතට යනවා ඒක මහා අමුතු හැඟීමක් මේ වෙනස හරිම ලස්සනයි

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha88052 жыл бұрын

    මේ වගේ සිංදු අහන්න අපි පිං කරල තියෙනවා .වචනයෙන් කියන්න බැරි තරම් පුදුම ලස්සනයි

  • @shehanjd574

    @shehanjd574

    2 жыл бұрын

    Me wage rataka innath pin karala athi neda

  • @surankasu3839

    @surankasu3839

    2 жыл бұрын

    I agree with you. Aluth sindu hodai, eath rasayak na. Wachanayak mathaka hitinneth na

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara51992 жыл бұрын

    මේ සිoදුව කියන්න සුදුසුම කෙනා තමයි මේ කියන්නේ 😊 මේ ලෝකේ වෙන කිසිම ගායකයෙක්ට මේ රහ ගන්න බැහැ ලොවෙත් .ලස්සනට කියන්න පුළුවන් ගායකයෝ ඕනි තරම් ඇති .ඒත් මේ රහ නම් ගන්න බැහැ .ඒ තරම් පට්ට

  • @diludilakshan7012

    @diludilakshan7012

    2 жыл бұрын

    oya methan newe inna oone

  • @rishanmohamed8776

    @rishanmohamed8776

    2 жыл бұрын

    Aniwa bro. Eka thamai niyama wachane... api marunath methuman la marenna epa...!!

  • @imbrankhan7894

    @imbrankhan7894

    2 жыл бұрын

    Aniwa👍❤️ cover kiyak aawath meya thama best👍

  • @kasunnuwannuwan337

    @kasunnuwannuwan337

    Жыл бұрын

    Aniwa

  • @achininiroshima6013
    @achininiroshima60134 жыл бұрын

    හිරු සදු ඇති තුරා සසර සරනා තුරා ඉන්නට බෑ තරහ වෙලා 😌♥️

  • @oshannanayakkara9327

    @oshannanayakkara9327

    3 жыл бұрын

    ඒ ඇයි 😀😀😀😀

  • @rohanajayasingha7165

    @rohanajayasingha7165

    3 жыл бұрын

    මා එක්කද 🤣🤣🤣

  • @bogahawewarathana212

    @bogahawewarathana212

    3 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @thilinibandara3992

    @thilinibandara3992

    3 жыл бұрын

    See how this song if the singer from Turkey. kzread.info/dash/bejne/namf0saokrPfprQ.html

  • @chamaralakmal6894

    @chamaralakmal6894

    2 жыл бұрын

    ඇත්තද

  • @kavindushengraphics3611
    @kavindushengraphics36112 жыл бұрын

    ඇත්තටම මෑත යුගයේ මෙහෙම ගීතයක් ඇහෙන්න තියෙනවනම් මේ රසයෙන් ඇත්තටම සතුටු වෙන්න තිබ්බා 💔

  • @wmthilinapriyankara4501
    @wmthilinapriyankara45012 жыл бұрын

    මුලු දවසම අහන්න පුලුවන් ...එපා වෙන්නෙම නෑ...😍🤗

  • @amilaharshana1071
    @amilaharshana10715 жыл бұрын

    හදවත අවුලවන අතීතය මතක් කරන අමතක කරන්න බැරි සින්දුවක්...♥️♥️♥️

  • @dewmikachamod2279
    @dewmikachamod22792 жыл бұрын

    සදා නොමැකෙන අමරණීය ගී ❤️‍🔥

  • @ldseneviratne55
    @ldseneviratne552 жыл бұрын

    ලෝකෙ පෙරළුනත් මං දන්නෑ වෙලාවකට , ලස්සන සිංදු විතරයි මට ඕනෙ 💜 මාර ලස්සනයි 💜

  • @sanjeewadon4521
    @sanjeewadon45212 жыл бұрын

    ඒ ගැහැණු කටහඩ නං භාවනාවක් වගේ හරිම ලස්සනයි කවදාවත් එපා වෙන්නේ නෑ මේ සින්දු

  • @chamodliyanage652
    @chamodliyanage6523 жыл бұрын

    ඔබටයි මේ ආරාධනා ඔබටයී මේ ආයාචනා ඔබටයි මේ ආරාධනා ඔබටයී මේ ආයාචනා හිරු සදු ඇතිතුරා සසර සරනා තුරා ඉන්නට බැ තරහාවෙලා ඔබටයි මේ ආරාධනා... ඔබටයි මේ ආයාචන... පෑව සෙනේ අමනාපේ නිසා මෝදු වෙලා තිබුනාට වඩා පෑව සෙනේ අමනාපේ නිසා මෝදු වෙලා තිබුනාට වඩා සිත සැනසුම් සාදනා ඔබේ හසරැල් මට වාසනා සිත සැනසුනම් සාදනා ඔබේ හසරැල් මට වාසනා ඔබටයි මේ ආරාධනා ... ඔබටයි මේ ආයාචනා ... තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ යලි නොම ඒ වේදනා ඔබේ හසරැල් මට වාසනා යලි නොම ඒ වේදනා ඔබේ හසරැල් මට වාසනා ඔබටයි මේ ආරාධනා... ඔබටයි මේ ආයාචනා... හිරු සදු ඇතිතුරා සසර සරනා තුරා ඉන්නට බැ තරහාවෙලා ඔබටයි මේ ආරාධනා... ඔබටයි මේ ආයාචනා...

  • @GayalchaminAnjanKumara
    @GayalchaminAnjanKumara5 жыл бұрын

    ඒකනම් වෙනම ලෝකෙකට අරන් ගිය වගෙයි,,,! සංගීතයත් අනර්ඝයි,,!

  • @thilinibandara3992

    @thilinibandara3992

    3 жыл бұрын

    kzread.info/dash/bejne/namf0saokrPfprQ.html

  • @kushanthaksala4021
    @kushanthaksala40214 жыл бұрын

    ඉතාමත් සුමිහිරි ගායනයක්.ඔබ තුමාට දීර්ඝායුෂ රෝහණ බෝගොඩ මහතාණෙනි.....

  • @thilinibandara3992

    @thilinibandara3992

    3 жыл бұрын

    See how this song if the singer is from Turkey. kzread.info/dash/bejne/namf0saokrPfprQ.html

  • @thirannadeera9009
    @thirannadeera9009 Жыл бұрын

    මේවා නිකං ගීත නෙමෙයි, හිත නිවන බෙහෙත්❤️❤️❤️

  • @ajanthamaduranga2956

    @ajanthamaduranga2956

    Жыл бұрын

    Attamai.....me sindu hitha niwana beheth.....

  • @bbnchristopharperera2579
    @bbnchristopharperera25792 жыл бұрын

    I heard this song from my childhood. Later in life, a song shows how a little experience can give the actual meaning to it. OMG, it results goosebumps. Accept when such an offer is made, but never to regret......"Obatai mey adarana...obatai mey ayachana..." Thank you @Roo Tunes

  • @tharakaprithiraj5472
    @tharakaprithiraj54724 жыл бұрын

    මේ සින්දුව මට එයා මතක් කලා නොසෑහෙන්න එත් එයා මෙ textඑක වත් දකින එකක් වත් නෑ මොකද එයා අහසට පොළව වගේ මම දකින තැන් එයා දකින් නෑ මම විදින තැන් එයා විදින්නෑ. ඔව් එයා මැනිකක් මට ලන්සුවක් නොතියා මගහැරුනු

  • @iukguy1

    @iukguy1

    4 жыл бұрын

    Dukai oba gana

  • @ChefThush1996

    @ChefThush1996

    3 жыл бұрын

    Dukai

  • @ashanmapalagama9795

    @ashanmapalagama9795

    3 жыл бұрын

    🙄😥😥😥

  • @himanidesilva5123

    @himanidesilva5123

    2 жыл бұрын

    😥

  • @bbnchristopharperera2579

    @bbnchristopharperera2579

    2 жыл бұрын

    Senaseema labena thenaka hitha nathara wewa kiyala mama prarthana karanawa @Tharaka Prithiraj

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 Жыл бұрын

    හිරු සදු ඇති තුරා...... එක මාර මාරයි දෙයියෝ

  • @pawanihansika8001
    @pawanihansika80012 жыл бұрын

    Attractive music and super voices❤😍

  • @hansiwijethunga564
    @hansiwijethunga564 Жыл бұрын

    සිත සැනසුම් සාදනා...ඔබෙ හසරැල් මට වාසනා❤❤ ඒ වචන

  • @kasundananjaya1616
    @kasundananjaya16167 ай бұрын

    භාවනාවක් වගේ ❤❤

  • @venishaprabodi1287
    @venishaprabodi12872 жыл бұрын

    දිවිතුරා එකේ ශනුද්‍රිගේ පිටුපස හඬ දුල්ශාරා❤️

  • @anuradhaniluka
    @anuradhaniluka5 жыл бұрын

    no words.. a true brilliance and a voice..

  • @thilinibandara3992

    @thilinibandara3992

    3 жыл бұрын

    kzread.info/dash/bejne/namf0saokrPfprQ.html

  • @sameeraperera7001
    @sameeraperera70012 жыл бұрын

    පට්ටම නංගී .💐💐💐💐

  • @NaraEngineeringsrilanka
    @NaraEngineeringsrilanka5 жыл бұрын

    Best cover without harming....... 😊😊😊😊

  • @thilinibandara3992

    @thilinibandara3992

    3 жыл бұрын

    See how this song if the singer from Turkey. kzread.info/dash/bejne/namf0saokrPfprQ.html

  • @senurijayalath8798
    @senurijayalath87982 жыл бұрын

    Harima lassanaiii ❤️❤️❤️❤️❤️❤️❤️

  • @deepikanilanthi3479
    @deepikanilanthi34792 жыл бұрын

    හරිම ලස්සනයි බෝගොඩ අයියේ. අපේ සුභ පැතුම් 🌺

  • @lalaganewatte9644
    @lalaganewatte96443 жыл бұрын

    ROHANA HAS SUCH A BEAUTIFUL AND SOOTHING VOICE

  • @thilinibandara3992

    @thilinibandara3992

    3 жыл бұрын

    See how this song if the singer from Turkey. kzread.info/dash/bejne/namf0saokrPfprQ.html

  • @thilinibandara3992

    @thilinibandara3992

    3 жыл бұрын

    kzread.info/dash/bejne/namf0saokrPfprQ.html

  • @manucreations8041
    @manucreations80412 жыл бұрын

    ලංකාවෙ මිනිස්සුන්ට සතුටින් ඉන්න තියෙන්නෙ මෙච්චරයි❤😓

  • @tharushaashen7678

    @tharushaashen7678

    2 жыл бұрын

    ඇත්ත ❤🙂

  • @dushmanthasandaruvan8342

    @dushmanthasandaruvan8342

    2 жыл бұрын

    Anna ekanm sira bro..❤️🤛

  • @thisaradilshan6669

    @thisaradilshan6669

    2 жыл бұрын

    හෙන ගහන ඇත්තල් මේක නම්

  • @shirmilalevandeniya6648

    @shirmilalevandeniya6648

    2 жыл бұрын

    ඇත්තම කතාව

  • @lalrathnayaka94

    @lalrathnayaka94

    2 жыл бұрын

    Yes

  • @danagym3706
    @danagym3706 Жыл бұрын

    මේවා වචන නෙවෙයි සිත් සුවපත් කරන ඖෂධ

  • @jhm2956
    @jhm29562 жыл бұрын

    හිත ගොඩක් කැමති සිංදුවක් තමා මේ

  • @upekshakalpani1006
    @upekshakalpani10062 жыл бұрын

    Good ලස්සනයි ❤️❤️

  • @sathirapromodya6498
    @sathirapromodya64983 жыл бұрын

    Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!!

  • @chutichuti9068
    @chutichuti90682 жыл бұрын

    මේන්න සින්දු කෝවිවර ඇහුවත් ඒපා වෙන්නේ නැහැ වර්තමාන බිහිවේන සින්දු ගැන හරිම දුකයි

  • @SM-ug4mg
    @SM-ug4mg6 жыл бұрын

    ආඩම්බරයි අපේ ගමේ ගායකයෙක්❤️

  • @rmaxwickee111

    @rmaxwickee111

    5 жыл бұрын

    විස්තරේ SP koheda gama

  • @thilinibandara3992

    @thilinibandara3992

    3 жыл бұрын

    kzread.info/dash/bejne/namf0saokrPfprQ.html

  • @jithmibandara5932
    @jithmibandara59324 жыл бұрын

    Still Listening in 2020 😊

  • @samansudarshana5941

    @samansudarshana5941

    4 жыл бұрын

    2020 /3 /8 /koccara lassana sindudaaa

  • @pasanthrimavithana4684

    @pasanthrimavithana4684

    4 жыл бұрын

    Jithmi Bandara 🙌

  • @dumindaroshan2630
    @dumindaroshan26304 жыл бұрын

    Nice combination 👍 Obatai ma ආරාධනා ..

  • @thilinibandara3992

    @thilinibandara3992

    3 жыл бұрын

    kzread.info/dash/bejne/namf0saokrPfprQ.html

  • @liliannalucy8313
    @liliannalucy83134 жыл бұрын

    Lassana program 1 balanna balanna lassanai ..full band ekama eyala vidinawa play karana gaman dakiddi harima lassanai filling good thanks 🙏 🥰😇

  • @dilanheendeniya9733
    @dilanheendeniya97332 жыл бұрын

    ආසම ගීතයක්.. ඒ කටහඬ ❤️❤️

  • @samdesilva5051
    @samdesilva50516 жыл бұрын

    Me sinduwa lassanata idripath karanawa. Thank you

  • @dilshanpradip1393
    @dilshanpradip1393 Жыл бұрын

    පැව සෙනෙ අමනාපෙ නිසා මොදුවෙලා තිබුනාට වඩා 💎❤ සිත සැනසුම් සාදනා ඔබෙ හසරැල් මට වාසනා

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Жыл бұрын

    ගොඩක්ම ආදරනීය ගීතයක් ❤️🙏

  • @supunsanjana9784
    @supunsanjana97842 жыл бұрын

    Hithata danena song ekak marama lassanai❤️

  • @lalithsampath2948
    @lalithsampath294810 ай бұрын

    Aniwaa supiri godakk kemthi githayakk..hitha sithata wedunaaa..❤❤❤❤❤❤

  • @kasundananjaya1616
    @kasundananjaya16167 ай бұрын

    2023 මේ සින්දුව අහන්නේ කවුද.භාවනාවක් තනිකරම😢❤

  • @user-lt3id2hz6y

    @user-lt3id2hz6y

    6 ай бұрын

    Innwa

  • @Gingerboy22

    @Gingerboy22

    5 ай бұрын

    2024/01

  • @charithdanushka7263

    @charithdanushka7263

    2 ай бұрын

    හැමදාම අහනව ඒ තරම්

  • @pulasthi-jayalath

    @pulasthi-jayalath

    2 ай бұрын

    2024.

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka2 жыл бұрын

    5:05 ඒ වේරියේෂන් එකටනම් දුල්ෂාරත් වශී වෙනවා. 😍😘

  • @shanerahindu4314
    @shanerahindu4314 Жыл бұрын

    Rohana bogoda.... A katahada 🙏

  • @rusirumaheel2026
    @rusirumaheel20264 жыл бұрын

    Me katahadawal aye ne....me wage sinduth ne...ada kochchara wikara dala sindu haduwath api adare me sindu walata❤💯

  • @Samaonline16
    @Samaonline16 Жыл бұрын

    ඔබටයි මේ ආරාදනා, ඔබටයි මේ ආයාචනා. ❤

  • @srinathwelgama9201
    @srinathwelgama92012 жыл бұрын

    මාරියෝ,,,,,,👍👍👍👍

  • @dilshanmaduranga181
    @dilshanmaduranga1812 жыл бұрын

    හරිම සැනසීමක් මේවා අහද්දි 🤗

  • @sujithpriyantha6869
    @sujithpriyantha68692 ай бұрын

    අපේ ගායකයෝ....අපිව ජීවත් කරවපු අපේ සිංදු...💜️💜️💜️

  • @kalumarjuna80
    @kalumarjuna803 жыл бұрын

    Amazing voice, still after so many years!

  • @shalikasandamini4552
    @shalikasandamini45522 жыл бұрын

    සිත සැනසුම් සාදනා.... ඔබේ හසරැල් මට වාසනා...

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 Жыл бұрын

    කොයි තරම් ලස්සන හිතට වදින ගේය පද නිර්මාණයක්‌ ද දෙල්තොට චන්ද්‍රපාල මහත්තයෝ ඔයාගේ ❤❤❤

  • @preethieapasingha452
    @preethieapasingha4525 жыл бұрын

    Beautiful violin part .I love it. I remembered my violin play in concert. My favourite instrument. Lol song. ❤

  • @thilinibandara3992

    @thilinibandara3992

    3 жыл бұрын

    kzread.info/dash/bejne/namf0saokrPfprQ.html

  • @pathumbuddhika605
    @pathumbuddhika6052 жыл бұрын

    0.37-0.50 අම්මෝ 🙈🙈🙈

  • @lasanthafernando9389
    @lasanthafernando93892 жыл бұрын

    සුන්දරයි

  • @thilininuwanjalie7833
    @thilininuwanjalie78334 жыл бұрын

    His voice...❤️❤️❤️

  • @thilinibandara3992

    @thilinibandara3992

    3 жыл бұрын

    kzread.info/dash/bejne/namf0saokrPfprQ.html

  • @isharamanjula9537
    @isharamanjula95373 жыл бұрын

    සුපිරි 😍

  • @kasunpivithuru8826
    @kasunpivithuru8826 Жыл бұрын

    භාවනාවක් වගේ 🙏🥰❤️

  • @coversong5820
    @coversong58203 жыл бұрын

    ඒ ගීතය 😘😘😘😘😘😘

  • @awanthidilani813
    @awanthidilani8132 жыл бұрын

    Oba thumata ayu boho wewa..ahanna ahanna asa hitena githayak...obatai me aradhana..❤

  • @mihiransanjaya5481
    @mihiransanjaya54812 жыл бұрын

    ආසම එකක් ❤❤

  • @user-ut6fh1vg4z
    @user-ut6fh1vg4zАй бұрын

    භාවනාවක්‌ ❤️🥰

  • @pradeepramanayake
    @pradeepramanayake Жыл бұрын

    හදවතෙ සියුම් තැන් ස්පර්ශ කරන පද පෙලක්.. සුමිහිරි ගායනක්

  • @anujasathimantha9925
    @anujasathimantha9925 Жыл бұрын

    අදි මාත්‍රා සිංදුවක් මේක 🥺💆‍♂‍❤️... ආසම ගායකයෙක් රෝහණ බෝගොඩ 💯❤️🙆

  • @jagathsusantha7680
    @jagathsusantha76802 жыл бұрын

    ඇත්තටම ලස්සනයි

  • @SRIYANGIANU
    @SRIYANGIANU7 ай бұрын

    Wow 🥰🥰 no words

  • @dinuwanchamara8908
    @dinuwanchamara89084 жыл бұрын

    හිරු සදු ඇති තුරා සසර සරනා තුරා ඉන්නට බෑ තරහා වෙලා

  • @kushanthaksala4021
    @kushanthaksala40214 жыл бұрын

    මේ වගේ සිංදු වලටත් අන් ලයික් කරන අමු ගොන් මී හරක් ඉන්නවනෙ

  • @thisara9978

    @thisara9978

    3 жыл бұрын

    ගීතයක් රස විදින්න බැරි හරක් තමයි බං...

  • @amilawijesinghe8400

    @amilawijesinghe8400

    3 жыл бұрын

    pissu neh.... ❤️❤️❤️

  • @TharuSj28
    @TharuSj283 ай бұрын

    ඔබටයි මේ අරාධනා ❤️ මං තාම මඟ බලන් 😌

  • @asankaperera6349
    @asankaperera63494 жыл бұрын

    Welldone doni ..❤❤❤

  • @charithmadhushaka8805
    @charithmadhushaka88055 жыл бұрын

    Me song ekata ahapau lassanama sangethaya thama me..

  • @chathunikavisha2639
    @chathunikavisha26392 жыл бұрын

    ඔබටයි මේ ආරාධනා... ඔබටයි මේ ආයාචනා...😥💔

  • @santhabandara1912
    @santhabandara19124 жыл бұрын

    Godak Godak Lassanai song Thanks

  • @manojsanjeewa466
    @manojsanjeewa4662 жыл бұрын

    Sindunam...mewa thama ithim

  • @maheshprasa7762
    @maheshprasa77622 жыл бұрын

    අධිමාත්‍රා 😍❤️

  • @shenildilhara6583
    @shenildilhara65834 жыл бұрын

    Patta ❤❤❤❤❤❤

  • @shehandananjaya8497
    @shehandananjaya8497 Жыл бұрын

    මාරම ලස්සනයි 🤟

  • @supundinushka7763
    @supundinushka77634 жыл бұрын

    Heart teaching song

  • @ajithkumara9543
    @ajithkumara9543 Жыл бұрын

    සදා අමරණිය ගි්ත මේව අහන්නත් පිං කරන්න ඕන....රෝහන බෝගොඩ සර් ඔබ තුමන්ට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා කියල හදවතින්ම Prathna කරනව....

  • @lasanthadisanayaka2983
    @lasanthadisanayaka29834 жыл бұрын

    නියමයිනේ .....

Келесі