No video

Sihinayaki Oba @ Tone Poem with Bandara Athawuda & Sewwandi Ranathunga

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

Пікірлер: 731

  • @isurudasanayake3845
    @isurudasanayake38454 ай бұрын

    2000 න් පස්සෙ කවුද ඉන්නේ...❤

  • @animationcartoon398

    @animationcartoon398

    4 ай бұрын

    Yow

  • @user-hp1bn8mt9d

    @user-hp1bn8mt9d

    3 ай бұрын

    Un mewwa ahanne ne bola

  • @tharindu4555

    @tharindu4555

    2 ай бұрын

    inno

  • @asanka4587

    @asanka4587

    Ай бұрын

  • @user-po1bb8fl1g

    @user-po1bb8fl1g

    Ай бұрын

    Api

  • @udakarathudugala7624
    @udakarathudugala7624 Жыл бұрын

    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසිවිට සමු නොගන්නා සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරු තෙර මා හමුවනා හිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා යුග ගණන් අප වෙන්ව ආ මග සොඳුරු නිම්නෙක එක්වෙලා දුක් සුසුම් නැති අපේ ලොව තුල සිනහ මල් පෙති විසිරිලා හිරුට තනි නැත සඳුත් නැත තනිවී එකම අහසක හමුවෙලා ලොවම සසලව බලා සිටියාවේ යළිදු අප අත් ළංවෙලා

  • @saji4480

    @saji4480

    3 ай бұрын

    Thank you❤😊

  • @pradeepikarathnathilaka8561
    @pradeepikarathnathilaka85612 жыл бұрын

    මහවැලියේ විදු පීඨයේ අපේ සර්..හැම වසරකම විද්යා පීඨයට ආපු හැමෝම ආදරය කරපු නිහතමානිම කතකාචාර්ය තුමා .බුදු සරණයි.දීඝායු වේවා ගුරුතුමනි ගරු.

  • @user-mt5wm5cg5u
    @user-mt5wm5cg5u5 ай бұрын

    සිත නිවන ගීත...නිසි ඇගයීමකට ලක් නොවූ අපේ කාලයේ වීරයෝ.❤❤❤

  • @sameerasampath3857
    @sameerasampath38572 жыл бұрын

    දැන් කා​ලේ සිංදු මාසයයි ​දෙකයි.ඒත් ​මේ සිංදු සදාකාලිකයි☺️🌼❤️

  • @kanchanakaperera7

    @kanchanakaperera7

    Жыл бұрын

    සොරි තමයි දැන් තියෙන ඔක්කොම එකයි,cricketත් ඒ වගේ තමයි

  • @achininiroshima6013
    @achininiroshima60134 жыл бұрын

    හිරුට තනි නැත.. සදුත් නැත තනිවී.. එකම අහසක හමුවෙලා.. ලොවම සසලව බලා සිටියාවේ.. යළිදු අප ඇත ළංවෙලා .. 😌♥️

  • @rajithalakmal5529

    @rajithalakmal5529

    2 жыл бұрын

    එහෙම ආදර කතවක් ,,,,,,

  • @roshankulasekara3947

    @roshankulasekara3947

    2 жыл бұрын

    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රූ cover song😊 හොදයිද බලන්න යාලුවනේ ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. kzread.info/dash/bejne/gJ-uxq1yYqnYXaw.html

  • @user-ug3qn5lw5i

    @user-ug3qn5lw5i

    Жыл бұрын

    💙💙💙💙💙

  • @naweennaween404

    @naweennaween404

    Жыл бұрын

    මේ ගීතයේ වෙන් වුනු ආදරයක් එක් වන එකක්ද

  • @indikadodamgoda6293

    @indikadodamgoda6293

    Жыл бұрын

    🇺🇸

  • @chamilanuwanranasinghe9929
    @chamilanuwanranasinghe99293 жыл бұрын

    ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසිවිට සමුනොගන්නා❤️

  • @isurukanchana9020
    @isurukanchana90204 жыл бұрын

    බුදු සමිදුන්ගෙන් කෙල්ලන් ඉල්ලා... ගී ගයන නව පරපුරට හොද ආදර්ෂයක්..... නිර්මානයක් බිහිකරනවානම් බිහි කරන්න මෙවැනි සිත නිමී සැනසෙන... නමුත්.. මෙවැනි සොදුරු කටහඩක් හා එක්ව ආලය ගැබ් වූ මිහිරි නිර්මාණයක් නව පරපුරට බිහිකිරීමට හැකිද යන්න..... ප්‍රශ්නාර්තයක් වනු ඇතැයි සිතමි... මක් නිසාද යත් නව පරපුර සංගීතය දකිනුයේ සිත් නිවා සනසාලීමක් ලෙස නොව සමාජ ජාලයක ශෙයා කිරීමක් හෝ ලයික් කිරීමක් ලෙසටය..

  • @SachinJayashan

    @SachinJayashan

    3 жыл бұрын

    Poth kiyawanawa nehda hondaata obathuma

  • @isharamelbourne

    @isharamelbourne

    2 жыл бұрын

    🙌🏼🙌🏼🙌🏼

  • @roshankulasekara3947

    @roshankulasekara3947

    2 жыл бұрын

    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රූ cover song😊 හොදයිද බලන්න යාලුවනේ ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. kzread.info/dash/bejne/gJ-uxq1yYqnYXaw.html

  • @lakalakiya3075

    @lakalakiya3075

    Жыл бұрын

    🙏

  • @gaminifrenando3317

    @gaminifrenando3317

    Жыл бұрын

    Athatama athha

  • @shehansalinda460
    @shehansalinda4605 жыл бұрын

    එකල ගායකයන් තුල , පද රචනයන් තුල තිබූ ශික්ෂණය සහ රසාස්වාදනයන් හි ගැබ්වෙලා තිබූ ඒ අසමසම රසය....

  • @imalsanjaya1963

    @imalsanjaya1963

    4 жыл бұрын

    Kochara ahuwath madii...😍

  • @coverwithshaki5326
    @coverwithshaki53265 жыл бұрын

    ඉහේ කෙස් ගානට ඇහුවත් එපා වෙන් නැ 🙏❤🙏

  • @purnimaperera2085

    @purnimaperera2085

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ඇත්ත

  • @anjaleejayasekara6333

    @anjaleejayasekara6333

    2 жыл бұрын

    Attamai. ........

  • @shanedirisinha6134

    @shanedirisinha6134

    18 күн бұрын

    අනිවාර්යයෙන් සහො❤

  • @n.meshak3031
    @n.meshak30316 жыл бұрын

    මේ ජිවිතයේ කවදාවත් අමතක නොවන ලස්සනම ලස්සන ගීයක් හැමදාමත් අදරෙයි අපි ඔබට...බංඩාර අතාවුද ගායකයානේණි...❤

  • @chandanistephen9632

    @chandanistephen9632

    3 жыл бұрын

    🤗

  • @roshankulasekara3947

    @roshankulasekara3947

    2 жыл бұрын

    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රූ cover song😊 හොදයිද බලන්න යාලුවනේ ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. kzread.info/dash/bejne/gJ-uxq1yYqnYXaw.html

  • @dhammikadesilva1575

    @dhammikadesilva1575

    2 жыл бұрын

    ❤❤❤❤

  • @ljananayakkara12345

    @ljananayakkara12345

    Жыл бұрын

    Bandara athaudha,,,your duet is very sensitive and romantic very nice hm ,,,,

  • @skahrukhkhanking

    @skahrukhkhanking

    Жыл бұрын

    @@ljananayakkara12345 www

  • @menakaiddamalgoda6349
    @menakaiddamalgoda63492 жыл бұрын

    සර් ගෙ කටහඩ තාමත් වයසට ගිහින් නෑ. මම සර්ගෙ ගෝලයෙක්. මගේ සුබ පැතුම්.

  • @buddhikamendis2808
    @buddhikamendis28084 ай бұрын

    එදා වගේම අදටත් ආදරය කරන නිහතමානී කලාකරුවෙක් ❤

  • @dakshinadevinda2540
    @dakshinadevinda25402 жыл бұрын

    දිනේෂ් සුබසිංහ කියන්නේ අපේ කාලයේ සැබෑම දක්ෂයෙක් ✌️❤️❤️ 2021ත් අහනවා 😌🥰🎸🎸

  • @supundothalu695

    @supundothalu695

    Жыл бұрын

    2023 ahanwa

  • @donharald8104
    @donharald81045 жыл бұрын

    කවුරුත් සිoදුව කියන කෙනාව අගය කෙරුවට මේ සිoදුවට මුල් සoගීතය නිර්මාණය කරපු කෙනාව අමතක කලානේද?, මේ වගේ ලස්සන ගීත තනු හදපු කෙනෙක් අද අසරණ වෙලා......, HM JAYAWARDHANA

  • @thuwanfaizer1713

    @thuwanfaizer1713

    4 жыл бұрын

    Aniwa mul sangeetaya kotaram lassanaida copy cat videos ..... supiri weddek tamai Magay friend kenek wena JAYAWARDANA uncle .... Jayay uncle obata Niwan Suwaya Labaywa !!!!

  • @udithawijekoon2549

    @udithawijekoon2549

    4 жыл бұрын

    මෙහෙමත් ලෝකයක් funny videos for fun Ekata ithin api pali aa bn kasun kalhara danaganda epa 😅

  • @sheronnipun8838

    @sheronnipun8838

    4 жыл бұрын

    Sinduwa kiyana ekkenawaa agaya karanna itin me manussaya asarana wela nane ne bn? Me manussayath asarana unahama me manussayage sindu agaya karamu ne bn? Ane huke..

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    3 жыл бұрын

    ඉතින් දැන් උඹ අපිට මොකද්ද කරන්න කියන්නෙ... ?

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    3 жыл бұрын

    එක තමයි; අනේ අම්මප මෙහෙමත් ලෝකයක්

  • @kawshalrathnayake7052
    @kawshalrathnayake70522 жыл бұрын

    සරලවම කැලබුනු මනසට පවන් සැලීමක් ❤️😌

  • @prasannadissanayake9664
    @prasannadissanayake96643 жыл бұрын

    පද පෙළ + හඩ + සංගීතය = භාවනාවක් ❤️

  • @aroshisamudika8996
    @aroshisamudika89963 жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම භාවනාවක්❤️

  • @nuwandias5329
    @nuwandias53295 жыл бұрын

    මොන වැඩ කාරයෙක් උනත් දැන් අපිට පුලුවන් පරන සින්දු රිමේක් කරන්ඩ විතරයි ලස්සනට.අලුතින් මේ වගේ එකක් හදනවා කියන්නේ හීනෙන් වත් වෙන් නැති දෙයක්.

  • @shamodudayanga7055

    @shamodudayanga7055

    5 жыл бұрын

    Aththa kathawa😓

  • @pramode-theinventorfromsri4675

    @pramode-theinventorfromsri4675

    5 жыл бұрын

    Lol.

  • @didulasandadiya7576

    @didulasandadiya7576

    4 жыл бұрын

    Charitha Attalage music කරපු සිංදු ටිකක් කිව්වට අහලා බලන්න😊 අදහස වෙනස් වෙයි...

  • @dushanthaalwis4104

    @dushanthaalwis4104

    3 жыл бұрын

    නෑ.හොද සින්දු තියෙනවා.එත් වැඩකට නැති සින්දූ තමයි වැඩිපුර ඇහෙන්නේ

  • @AnandawwwBandaranayake

    @AnandawwwBandaranayake

    3 жыл бұрын

    Sf

  • @janidusiriwardhane1626
    @janidusiriwardhane16265 жыл бұрын

    යුග ගනන් අප වෙන්ව ආ මග සොඳුරු නිම්නෙක එක්වෙලා.. දුක් සුසුම් නැති අපේ ලොව තුල සිනා මල් පෙති විසිරිලා..❤️❤️❤️❤️❤️

  • @kasunishashikala2413
    @kasunishashikala24132 жыл бұрын

    සංගීතය කියන්නේම හුස්ම එක්ක කරන ගණුදෙනුවක්... ❣️❣️❣️❣️

  • @poornimawijesinghe7516

    @poornimawijesinghe7516

    2 жыл бұрын

    Adree 🖤

  • @sanjayajayaweera2324

    @sanjayajayaweera2324

    2 жыл бұрын

    මම හිතනවා සංගීතය කියන්නේ මතක එක්ක කරන ගනිදෙනුවක් කියා..

  • @satheshanimasara7502

    @satheshanimasara7502

    Жыл бұрын

    Eeka ❤🌝

  • @DammikaSubasingha

    @DammikaSubasingha

    6 ай бұрын

  • @grantanmarketing4970

    @grantanmarketing4970

    5 ай бұрын

    ​@@sanjayajayaweera2324සංගීතය කියන්නේ හැගීම් සහ දැනීම් අන්තර් ගත උන පෘතුවිය තුල තියෙන බලවත්ම බාශාව, උදාහරණයක් විදියට ගත්තොත් apita hindi sindu notherunata hindi thanuwa feel wenawa. (සංගීතය කියන්නේ හැඟීම් සහ දැනීම් අතර සිදුවන ගනුදෙනුවක් )

  • @peshilawickramasinha2333
    @peshilawickramasinha23335 жыл бұрын

    වචන වල තියෙන සංවරකම...හිතට දැනෙන සිංදුවක්..❤️

  • @chansureshor5866
    @chansureshor58662 жыл бұрын

    කවුරු මොනවා කිව්වත් එච් එම් ජයවර්ධන මහතාගේ සංගීතයට ස්තුතියි ❤️

  • @SalesforceUSA
    @SalesforceUSA4 жыл бұрын

    සිනහාවක් නැති,මිහිරි කටහඩක් ඇති ගායිකාවක් මා දුටු මුල්ම වතාව.,,

  • @sanjeewasiriwardana8258

    @sanjeewasiriwardana8258

    2 жыл бұрын

    බය වෙලා ඉන්නේ

  • @MrAndMrsPerera789

    @MrAndMrsPerera789

    2 жыл бұрын

    @@sanjeewasiriwardana8258 aurudu 20 gaanak tisse sindu kiyanawa,, eya baya wela nemei,, nihathamaanikama mama hithanne,,

  • @prfreeworld5884

    @prfreeworld5884

    2 жыл бұрын

    සිනාවක් නොමැති උනත් කටහඩේ මිහිරත්වය උපරිමයි. හොඳ දේ දැකීමට හුරු වෙමු💐

  • @SalesforceUSA

    @SalesforceUSA

    2 жыл бұрын

    @@prfreeworld5884 umba Pakaya

  • @akilabandara9587

    @akilabandara9587

    2 жыл бұрын

    @@prfreeworld5884 මේ එයාගේ දුව මම හිතන්නෙ

  • @rajathaudanasilvaudanasilv4419
    @rajathaudanasilvaudanasilv44195 жыл бұрын

    සුපිරි. ආයේ කවදා මෙවැනි නිර්මාණ බිහිවේවි ද? මාර ලස්සන ගීතයක්

  • @fernandodeveen177

    @fernandodeveen177

    10 ай бұрын

    2023 කියලා වෙනසකුත් නෑ තාම අහනෝ

  • @janakakumar6280
    @janakakumar62802 жыл бұрын

    මියුසික් වලින් අහපු ලස්සනම හිතට වදින සවුන්ඩ්ස්...බෑන්ඩ් එක නියමයි 💙💙💙

  • @akilabasnayaka63
    @akilabasnayaka632 жыл бұрын

    වචන නෑ ෆුලූට් එක න්ම් සුපිරියටම දෙනව❤🔥

  • @nirielleyasassithero2360
    @nirielleyasassithero2360 Жыл бұрын

    කියන්න වචන නෑ කටහඩ තාම එහෙමයි දුක දැන් මේ වගේ වටිනාකම දන්නේ නැති පිරිසක් බිහි වීම හා කිසිම අරුතක් නැති හරය නැති සිංදු බිහි වීම ඔබතුමට සහ අපේ අනිත් ගායිකාවටත් සුභ පැතුම්

  • @dulcyfernando7216
    @dulcyfernando72162 жыл бұрын

    වාදනය ගායන එක වගේම ගොඩක් ලස්සනයි මමත් හරිම ආස කරන ගිතයක් ගායක යුවළ ඇතුළු සංගීත කණ්ඩායම ට ජයෙන් ජය වේවා ඔබ සැමට තුනුරුවන් සරණයි

  • @dsssdinesh
    @dsssdinesh3 жыл бұрын

    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසිවිට සමු නොගන්නා සයුරු රල ඔබ ඈත සමුදුර සයුරු තෙර මා හමුවනා සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා යුග ගනන් අප වෙන්ව ආ මග සොදුරු නිම්නෙක එක් වෙලා දුක් සුසුම් නැති අපේ ලොව තුල සිනා මල් පෙති විසිරිලා හිරුට තනි නැත සඳුත් නැත තනිවී එකම අහසක හමුවෙලා ලොවම සසලව බලා සිටියාවේ යලිදු අප ඇත ලං වෙලා

  • @lasithchandupa
    @lasithchandupa4 жыл бұрын

    හිරුට තනි නැත සඳුත් නැත තනිවී එකම අහසක හමුවෙලා... ❤️

  • @dilukshikarathnayaka5849
    @dilukshikarathnayaka58495 жыл бұрын

    ඉරකි නුඹ මට සඳකි නුඹ මට.. කිසිඳු කිසිවිට සමු නොගන්නා.....♡♡♡

  • @w.s.darshana9641

    @w.s.darshana9641

    4 жыл бұрын

    mmmmmmmmm wow

  • @roshankulasekara3947

    @roshankulasekara3947

    2 жыл бұрын

    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රූ cover song😊 හොදයිද බලන්න යාලුවනේ ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. kzread.info/dash/bejne/gJ-uxq1yYqnYXaw.html

  • @adreshmansh9072
    @adreshmansh90722 жыл бұрын

    අපි වාසනාවන්තයි අපේ කාලේ අපි ඇස් දෙකෙන් දැක්ක කන් දෙකෙන් අහපු හරිම හරි ජීවිතය කියවෙන සින්දු....පව් දැන් ඉපදෙන උන්...බංඩාර ආතාවුද මහත්මයා අනේ ඔබට පින් සිද්ධ වේවා.......

  • @samee.dissanayaka.8691
    @samee.dissanayaka.86914 жыл бұрын

    මෙවා ගැමි ගීත සරවල ලස්සන හදවත් ❤ වලට දැනෙන අමරණිය වදන්..

  • @samithaprabasana7703
    @samithaprabasana77034 жыл бұрын

    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැළි ඔබ තනිව හිදි වේලේ නිහඬ මා හද සනසනා ❤

  • @madurangajayalath896
    @madurangajayalath8964 жыл бұрын

    මේකට කොමන්ට් එකක් නොදා ඉන්න බැරි වුනා... ඒ තරමට රහ සන්ගීතයක් ..... පට්ට....

  • @p.liyanarachchi7905

    @p.liyanarachchi7905

    2 жыл бұрын

    Haroma lassanai puthe ayatath api punchita wagema adarei obathuma ge adaraniya hada eda wagemai dirgayusha lebewa

  • @janakakumara2568
    @janakakumara25687 ай бұрын

    මේ ගීත වල තියෙන හැම වචනයක් හරහාම යන්න පුළුවන්. ගමන් කරන්න පුළුවන්. ආයෙ ආයෙ හිත වද දෙනවා මේකම මේකම අහපං කියලා. ඒ තරම්ම ලස්සනයි.

  • @raviduwithsouthkoriya..4495
    @raviduwithsouthkoriya..44952 жыл бұрын

    දවස පටන් ගන්නෙත් මේ සින්දුව අහලා නිදාගන්නේත් අහලා මේක ආත්මීය බැදීමක්❤️

  • @naweennaween404

    @naweennaween404

    Жыл бұрын

    මට මේකෙ හරිම අදහස කියනවද 💪

  • @prashantiranga1340

    @prashantiranga1340

    Жыл бұрын

    Mamath 😢

  • @chamikeisuru5090
    @chamikeisuru50904 жыл бұрын

    I have heard so many covers for this song but no one can give that feeling, which bandara athavuda sir gives.

  • @siyasranmal36
    @siyasranmal362 жыл бұрын

    මේව සිංදු නෙමෙයි සිංදුවලට එහා ගිය භාවනා...❤️❤️❤️❤️

  • @upekshaanuruddhi5124

    @upekshaanuruddhi5124

    2 жыл бұрын

    එකගයි,,,,දැන් තියෙන සිංදු කනට පුදුම වදයක් දෙන්නෙ.

  • @nishasanjeewa9657

    @nishasanjeewa9657

    Жыл бұрын

    අනේ ඔව් දැන් සින්දු ඇහුවම ගිහිගෙයත් පන්සලත් දෙකම එපා කියල හිතෙන්නෙ මට විතරද

  • @snjayaprasad8308
    @snjayaprasad83087 ай бұрын

    බොහෝ ලෙස පරිස්සමෙන් වචන සංවරව ගීතය නිවිලා ගායනා කරනවා ❤ දීර්ඝායුෂ සර් ❤

  • @gaganamagazine6053
    @gaganamagazine60532 жыл бұрын

    මේ ගීත නව්‍යාත්මකව ඉදිරිපත් කිරීම ගැන ජාතික රෑපවාහිණීයට ස්තූතියි. 🙏 හැමදාම සැනසීම තිබුන මේ ගීත තව චිරාත් කාලයක් මේ විදියටම අහනව ඒකෙ වෙනසක් නෑ..

  • @niranji4755
    @niranji47552 жыл бұрын

    අනේ මන්දා දැන් තියෙන ගීත අහුව්වම මෙච්චර වියදම් කරලා හදන එකේ හොද පද රචනාවක් හොයගන්න බැරි උනේ ඇයි කියලා හිතෙනව . මේ ගීත අහද්දි කොච්චර අර්තවත්ද...මිහිරිද...

  • @dumeedayesha2423
    @dumeedayesha242318 күн бұрын

    නව රිත්මයන්ට මුසු උනත් තව තවත් මේ සින්දු වලට තීන ආසව වැඩි උන එක උනේ පැරණි ගීත හරි ලස්සනයි..

  • @lakmalsahan729
    @lakmalsahan7293 жыл бұрын

    සෙවුවන්දිගෙ කටහඩ 😍😍😍

  • @ilangakoonnayanapriya8739

    @ilangakoonnayanapriya8739

    2 жыл бұрын

    ඇත්තමයි මෝහනය වෙනව

  • @disnadisna5743
    @disnadisna57435 жыл бұрын

    මුලින්ම පුද්ගලික නාලිකා වලට නීතියක් රැගෙන ආ යුතුය සින්දුවක් කියන ගායකයා හෝ ගායිකාව අනික රචනය ගී තනු නිර්මාණය මෙයාගේ නම් කියන්න මොකද ඒක ලොකු අසාධාරණයක් අද වෙන්නේ ජයවර්ධන මැතිතුමාගේ බොහෝම ලස්සන සින්දු තියනවා මොකද ඒ කාලේ කැසට් පටි ගත්ත නිසා දකිනවා ඒත් මේ පුද්ගලික නාලිකා නිසා අද ඉන්න අය කාවවත් අඳුරන්නේ නෑ අනික මේ සිංදු අහද්දි හිතට දැනෙන සංවරකම පැහැදිලි හිතට සන්සුන් කමක් දැනෙනවා කලාවට මේ නොමඟ ගිය සහ සමාජය හදන්න ලොකු හැකියාවක් තියෙනවා නමුත් අද බිහිවෙන මල් සිංදු ගායකයෝ ඔහේ දෙල්කොළ ගොඩේ හරක් යනවා වගේ කියවනවා අඳෝනාව පමණයි හරයක් නෑ ලස්සන අද තරුණ පරපුර අනේ මන්දා ගෙවල් වලට ගියා නමුත් මේ ගීතවල වචන කොච්චර දක්ෂතාවයක් තියෙනවා අමරණීය වන නාමයන්

  • @thuwanfaizer1713

    @thuwanfaizer1713

    4 жыл бұрын

    Disna oya kiyanna sahatika etta ... JAYAWARDANA uncle gay mul sangeetaya kotaram sundarada anika mun ahalawat na may sinduway 1st version 1ka .... munta lan wenna tiya hitannawat ba

  • @janakadananjaya7992

    @janakadananjaya7992

    3 жыл бұрын

    Me video eke danawa needa nama👆🏻

  • @nikilagunawardhana4366

    @nikilagunawardhana4366

    3 жыл бұрын

    දෙල් කොලේ උඩ නරි දුවනවා වගේ ඇත්ත 😕

  • @roshankulasekara3947

    @roshankulasekara3947

    2 жыл бұрын

    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රූ cover song😊 හොදයිද බලන්න යාලුවනේ ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. kzread.info/dash/bejne/gJ-uxq1yYqnYXaw.html

  • @ShashikaGayathri
    @ShashikaGayathri26 күн бұрын

    දැන් කුනුහරපත් එක්ක බලද්දි මේක භාවනාවක්. ඇබ්බැහි වන සුලුයි. මේව රටට සම්පත. හික්මීමක් ඕනෙ සමාජයකට මේ සංගීතය ආශිර්වාදයක්

  • @pilanagodakandagepiyajeewa7814
    @pilanagodakandagepiyajeewa78145 жыл бұрын

    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා.. සිතුම් රැළි ඔබ තනිව හිදි වේලේ නිහඬ මා හද සනසනා... ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසි විට සමුනොගන්නා... සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරුතෙර මා හමුවනා... සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා.. සිතුම් රැළි ඔබ තනිව හිදි වේලේ නිහඬ මා හද සනසනා... යුග ගණන් අප වෙන්ව ආ මඟ සොඳුරු නිම්නෙක එක්වෙලා... දුක් සුසුම් නැති අපේ ලොව තුළ සිනා මල් පෙති විසිරිලා... හිරුට තනි නැත සඳුත් නැත තනිවී එකම අහසක හමුවෙලා... ලොවම සසලව බලා සිටියාවේ යලිදු අප හද ලංවෙලා...

  • @Jeewaka3
    @Jeewaka312 күн бұрын

    නිහඬ සීතල රැයේ දී හුදෙකලාවූ මැදියමේ අවදි වූ සිහි නුවණින් එකඟ කරගන්නට දරනා වෙර ගෙනෙන සැනසුම ජීවිතේ දුලභ වූ ඛණසම්පත නොයා අපතේ දරනා වෙර ගෙනෙන සැනසුම ජීවිතේ

  • @SLMusicSeries
    @SLMusicSeries2 жыл бұрын

    මේව සිංදු නෙමේ . තනිකරම හිත් සුවපත් කරන භාවනා

  • @udithagamage5111
    @udithagamage51115 жыл бұрын

    ප්‍රවීන ගුවන්විදුලි නිවේදිකා කුසුම් පීරිස් මැතිණියනි ඔබට සුබ ගමන්...😭😭😭

  • @ireshakularathna9623
    @ireshakularathna962310 күн бұрын

    Mata mathakai man godak adare karapu kenekta eka dawasak re eya wena rataka iddi man meka eyata kiuwa..... Eya eka aye aye magen ehuwa eda re.......... Mata me sunduwa man awasan husma helana welaweth mathak wei....eth eya ada mage gawa nehe... Thamath mama adarei❤❤❤❤

  • @kavindudilshan116
    @kavindudilshan1163 жыл бұрын

    Mn comment බැලුවා godk. ලංකාවේ ගොඩක් hith ලස්සන මිනිස්සු godk godk dakka. ❤🙏

  • @yyz7436
    @yyz74365 жыл бұрын

    Genuinely sung with a heart love it thank you for the lovely melody . Love from cold country Canada

  • @ruwanbandara989
    @ruwanbandara989 Жыл бұрын

    Heart is fluttering... Can't bear more... Fining.. my inspiration.. Be cautious.. The heart is to be blasted...

  • @manashHG
    @manashHG6 жыл бұрын

    this music arrangement is heaven + the vocals 🔥

  • @sachitragamage9561
    @sachitragamage95613 жыл бұрын

    තේරුමක් ඇති වටින ගායකයෙක් ❤

  • @gihanamarasekara3013
    @gihanamarasekara30133 жыл бұрын

    හ හා කියල පටන්ගන්නකොටම මුළු ඇඟම හිරිවටෙනවා... අම්මෝ ඒ voice ඒක..

  • @nishanantony2508
    @nishanantony25084 жыл бұрын

    ඉරකි ඔබ මට සදකි ඔබ මට කිසිදු කිසි විට සමුනොගන්නා... සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරුතෙර මා හමුවනා.................

  • @nipunpramuditha389
    @nipunpramuditha3892 жыл бұрын

    වෙනම ලෝකෙක තනි කරන ගීතයක්. ඒ දැනෙනෙ feeling එක කියන්න තේරෙන්නෙ නෑ. ❤❤❤

  • @sujithpriyanga1007
    @sujithpriyanga10076 жыл бұрын

    mage asama gayana shilpiyek....deergayu weva....

  • @preethieapasingha452
    @preethieapasingha4525 жыл бұрын

    Situm rali oba taniwa hindie wele nihanda maa hada sanasanaa... ❤

  • @dilaniparis4601
    @dilaniparis46013 ай бұрын

    ඇස් දෙක පියාගෙන සිංදුව අහන කොට පුංචිගේ කටහඬ හදවතටම දැනුනා නංගෝ ....❤️🌹🙏

  • @duminduudara3670
    @duminduudara36703 жыл бұрын

    How about that. what a magnificent orchestra ❤️🎶

  • @janithdeminda.3600
    @janithdeminda.36003 жыл бұрын

    2021 june walath daily playlist eke thiyana thawa eka asama sinduwak 💞

  • @judeperera1341
    @judeperera13414 жыл бұрын

    what a beautiful song,, gratitude all of you

  • @a.sfernando26
    @a.sfernando263 жыл бұрын

    A beautiful song that caresses your heart and soul!

  • @chamodsasanka9912
    @chamodsasanka99126 жыл бұрын

    හදවතේ ගායකයො මෙන්න සින්දු

  • @nishanthavideo4202
    @nishanthavideo42029 ай бұрын

    නැවතත් . මෙවැනි ගිත අහන්න කියන්න . වචන නැති තරම් .. ❤❤❤❤

  • @cricketworld4471
    @cricketworld44716 жыл бұрын

    Music nam superrr gayanaya gana kawara kathada super😘😘😘😘👍👍👍👍

  • @kalumjayathilake2903
    @kalumjayathilake29032 жыл бұрын

    ලොවම සසලව බලා සිටියාවේ..... යළිදු අප ඇත ළංවෙලා....

  • @sanjayajayaweera2324
    @sanjayajayaweera23242 жыл бұрын

    මේ සිංදුව අස්සේ මිස් කෙනෙක් හරි ලස්සනට බේස් ගිටාරය වාදනය කරනවා 👌👌What confident female bass Guitarist.. Superb

  • @patrickjayawardane9304
    @patrickjayawardane93044 жыл бұрын

    tone poem is number 1 musical programe in srilanka television history.

  • @supunmadusanka5109
    @supunmadusanka510910 ай бұрын

    ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසිවිට සමු නොගන්නා සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරු තෙර මා හමුවනා💘💘💘💘💘💘💘💘💓💓💓💓💓💓💓💓💞

  • @rodvoice3326
    @rodvoice33263 жыл бұрын

    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ නිදන නෙතු යුග සනසනා සුසුම් රැළි මැද තනිව හිදි වේලේ නිබද මා හද සනසනා....// ඉරකි ඔබ මට - සදකි ඔබ මට කිසිදු කිසි විට සමුනොගන්නා සයුරු රළ ඔබ - ඈත සමුදුර සයුරු තෙර මා හමුවනා.... යුග ගණන් අප වෙන්ව ආවද සොදුරු නිම්නෙක තනිවෙලා දුක් සුසුම් නැති අපේ ලොව තුළ සිනා මල් පෙති පිබිදිලා හිරුට තනි නැත සදුත් නැත තනිවී එකම අහසක හමුවෙලා ලොවම සසලව බලා සිටියාවේ යළිදු අප ඇත ලංවෙලා.... ආ....ආ....ආ.... ම්....ම්......ම්.......

  • @menukasahan9012

    @menukasahan9012

    3 жыл бұрын

    Thffujgf

  • @menukasahan9012

    @menukasahan9012

    3 жыл бұрын

    😏👌😀

  • @cursiobeats
    @cursiobeats3 жыл бұрын

    Old school classic , HipHop , R&B ❤️ It's my pill for pain for enjoy and for everything ❤️🔥

  • @udaraperera2063
    @udaraperera20636 жыл бұрын

    One of my favorites❤🔥

  • @avishkarukshan.7673
    @avishkarukshan.7673 Жыл бұрын

    භාවනාවක් 💆‍♂️🤍 2023 ත් අහනවා 😍

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g7 ай бұрын

    කොහොමද ලස්සන මේවා නිකං බාවනාවක් වගේ....❤️❤️

  • @kwt4095
    @kwt40955 жыл бұрын

    ලස්සනයි ගොඩක් ආදරෙයි ඔබලාට බුදු සරණයි

  • @Udumbara568
    @Udumbara5685 ай бұрын

    බොරු අරුමෝසම් නැති සෙව්වන්දියේ ඔබ ඔබේ වගකීම හරියටම කලා ලස්සනයි

  • @user-kn4qy6rr8y
    @user-kn4qy6rr8y8 ай бұрын

    මං ආසම ගායකයෙක් . ආසම ගීතයක් ❤❤😊

  • @nilanidilrukshi1102
    @nilanidilrukshi11022 ай бұрын

    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ නිදන නෙතු යුග සනසනා ❤❤❤❤❤

  • @harshapriyantha6920
    @harshapriyantha69203 жыл бұрын

    Absolutely gorgeous I love it 🥰

  • @pavithramadhushan3280
    @pavithramadhushan3280 Жыл бұрын

    මනසට විවේකයක් ❤️

  • @sinaliarachchi5394
    @sinaliarachchi53942 жыл бұрын

    Omg. That music gave me goose bumps.

  • @sujeewanishanthi944
    @sujeewanishanthi944Ай бұрын

    සිත නිවන ගීතයක් සදා අමරණීයයි ❤

  • @DilangaLakshan-d4b
    @DilangaLakshan-d4bАй бұрын

    Wenama lokekata aran yana mehh sindu nam ❤️❤️❤️❤️❤️

  • @tareenamanda7338
    @tareenamanda73383 жыл бұрын

    So.. Beautiful voice ..sewwandi aunty..

  • @chamoddakshina7673
    @chamoddakshina76732 жыл бұрын

    Mn me gayakayage katahadata mara asai super voice ❤️♥️🤩🎧

  • @grantanmarketing4970
    @grantanmarketing49705 ай бұрын

    අතීතයේ ගීතය මෙතරම් මිහිරි වෙන්න ප්‍රධානම හේතුව විදියට මම දකින්නේ හැදෑරීම , ගීත රචකයන්ට සාහිත්‍ය ගැන මනා අවබෝධයක් තියෙනවා, ඒ වගේ සෑම ගායකයෙක්ම ගොඩාක් දුරට වාදකයෙක් , දැන් ඉන්න උන් සාහිත්‍ය විශයක් විදියට කවදාව හදාරලා නැති විදියට පොල්ලෙන් ගැහුව වගේ ලියන්නේ , සමහර වෙලාවට අපි කතා කරන බාශාවටත් වඩා සරලයි ම්ං හිතන්නේ අතීත සොභාවිත ගීතය සහ වරථමාන ගීත වෙන් වෙන ප්ධානම රේඛාව තමා බාශාව.

  • @shamikaperera1889
    @shamikaperera18893 жыл бұрын

    පින් කරන්න ඕනා මේ වගෙ මිහිරි ගීත අහන්න

  • @Shan-00
    @Shan-002 жыл бұрын

    පිස්සුවෙන් වගෙ අහන සිංඳු😍✌️

  • @direshpeiris6859
    @direshpeiris68592 жыл бұрын

    සිහිනයකි... මේ වගේ සිංදු අහන එකත්

  • @SulochanaJeewantha
    @SulochanaJeewanthaАй бұрын

    හැමදාම අහන්න පුළුවන් සින්දු ❤❤

  • @MyShermila
    @MyShermila4 жыл бұрын

    ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසි විට සමුනොගන්නා...

  • @naweennaween404

    @naweennaween404

    Жыл бұрын

    සිංදුවෙ හරිම තේරුම මොකක්ද

  • @ssss855167
    @ssss8551674 жыл бұрын

    Please remember that original composer of this beautiful song is Mr.H.M.Jayawardena and the lyricist of this song is Mrs.Kusum Peris. Both are no longer with us. They should at least mention these things in the description. By the way, no one can even come close to the original music of Mr.H.M.Jayawardena.

  • @dayaperera5239
    @dayaperera52392 жыл бұрын

    මුල් ගීතය සමග බලන විට මෙයින් එම ගීයට දැඩි හානියක් සිදකර ඇත

  • @kumuduhettige
    @kumuduhettige2 жыл бұрын

    Overview Lyrics Listen Main results සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසිවිට සමු නොගන්නා සයුරු රල ඔබ ඈත සමුදුර සයුරු තෙර මා හමුවනා සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා යුග ගනන් අප වෙන්ව ආ මග සොදුරු නිම්නෙක එක් වෙලා දුක් සුසුම් නැති අපේ ලොව තුල සිනා මල් පෙති විසිරිලා හිරුට තනි නැත සඳුත් නැත තනිවී එකම අහසක හමුවෙලා ලොවම සසලව බලා සිටියාවේ යලිදු අප ඇත ලං වෙලා

  • @shyamaliabeysinghe1964
    @shyamaliabeysinghe19643 ай бұрын

    2024...th me ගීතය ahana man.... Edaa වගේම adath nowenaswa denena මිහිරි bawa elesamai...❤❤❤❤

Келесі