No video

Me Anantha Raathriye (Damith Asanka With Email)

Me Anantha Raathriye
Artist - Damith Asanka
Creative Music & Arrangement- Email Music Band
#streaming
Spotify - bit.ly/48Ba3D2
Apple Music- apple.co/3ZyLQta

Пікірлер: 3 000

  • @sohanfernando2007
    @sohanfernando20074 жыл бұрын

    මැරෙනකන් අහන්න වෙනවා සත්තයි.....කැමති උන් වරෙල්ලා මෙ කොනට.....🤔💓👍

  • @damithlakmal3699

    @damithlakmal3699

    3 жыл бұрын

    Ahanawamaii merenakanma

  • @d.mhinmanikadisanayakamudi9549

    @d.mhinmanikadisanayakamudi9549

    3 жыл бұрын

    Hm

  • @dananjayabandara307

    @dananjayabandara307

    3 жыл бұрын

    2020 ත්

  • @arrowjr5498

    @arrowjr5498

    3 жыл бұрын

    බෑ 2035 වෙනකන් විතරයි මිනිස්සු ජිවත් වෙන්නේ වද වෙලා යනවා

  • @xlstore4323

    @xlstore4323

    3 жыл бұрын

    siraa

  • @nishanthanishntha3481
    @nishanthanishntha34815 жыл бұрын

    එක සැරයට වඩා මෙ සිංදුව අහපු අය බලාන්න ලයික් එක්ක දාන්න බලාන්න ආදරණිය දමිත් අයියා 👉👍💖💖💖💖💖💖👍

  • @ravindudulanjana2799

    @ravindudulanjana2799

    5 жыл бұрын

    ආයෙ පාරක් අහන්න හිතුන 😍

  • @blacklions5601

    @blacklions5601

    5 жыл бұрын

    දහස් පාරක් අහල ඇති එදා ඉදන්ම😭

  • @manoraj2

    @manoraj2

    5 жыл бұрын

    😍😍

  • @sameerasampath4598

    @sameerasampath4598

    4 жыл бұрын

    me ahanne kiweni parada kiyala matakat na bn

  • @piyalchampika3157

    @piyalchampika3157

    4 жыл бұрын

    ගනන් කියන්න බෑ මචෝ...

  • @hasithagayan8667
    @hasithagayan86677 ай бұрын

    Anyone in 2024? 🥺❤️

  • @dmcrooshan4122

    @dmcrooshan4122

    2 ай бұрын

    Yes

  • @oshadayasas

    @oshadayasas

    2 ай бұрын

    adoo innw bn

  • @dinelkajayathissa270

    @dinelkajayathissa270

    2 ай бұрын

    Yes ❤

  • @nirmalchanuka9588

    @nirmalchanuka9588

    2 ай бұрын

    2.30 AM 🥺

  • @DisnaKanthi-tc7bu

    @DisnaKanthi-tc7bu

    Ай бұрын

    😔

  • @sahanravindu7828
    @sahanravindu7828 Жыл бұрын

    2022 ,2023,2024,2025 අහන සෙට් එක........... 👇ලයික් එකක් දාගෙන යමූ ❤️

  • @pramudithatechnology6287
    @pramudithatechnology62875 жыл бұрын

    තාම මේ සිංදුව ඇවිල්ලා අහලා යන අය ඉන්නවද 😌😌

  • @cafeone2658

    @cafeone2658

    5 жыл бұрын

    Pramuditha Geashan inno

  • @nadeeshakumudunikarunarath1335

    @nadeeshakumudunikarunarath1335

    5 жыл бұрын

    Mama 🙋

  • @nuwansameera4664

    @nuwansameera4664

    5 жыл бұрын

    Yes

  • @sandarubaddegamage41

    @sandarubaddegamage41

    5 жыл бұрын

    Ow

  • @dinudinu6088

    @dinudinu6088

    5 жыл бұрын

    ♥️♥️♥️♥️...

  • @sureshprasad4269
    @sureshprasad42695 жыл бұрын

    මේවා තමයි බන් සිංදු කියලා හිතන උන් like කරන් යන්ඩ ❤😘

  • @traveloflife4070

    @traveloflife4070

    5 жыл бұрын

    පද රචනය සහ තනු නිර්මාණය : තනුජ සංජය

  • @chanakasampath6829

    @chanakasampath6829

    4 жыл бұрын

    ❤❤❤

  • @user-mc6yq1oc3c

    @user-mc6yq1oc3c

    4 жыл бұрын

    Elh

  • @nawodyaperera1851

    @nawodyaperera1851

    4 жыл бұрын

    Suresh Prasad kzread.info/dash/bejne/lIiW0rOoY5Wrl6Q.html subscribe and share pls

  • @nilminasayura9350

    @nilminasayura9350

    4 жыл бұрын

    Suresh Prasad 😍😍

  • @chameerasampath8576
    @chameerasampath8576 Жыл бұрын

    ඉතා පරිස්සමෙන් ඇබ්බැහි වන සුළුයි 👌❤🎤🎶

  • @hirufrenando9253
    @hirufrenando92533 жыл бұрын

    තාමත් අහනවා. (2021) ඉක්මනින් ආයෙත් එන්න. ජෙසුපිහිටයි දමිත් අයියා❤️

  • @liyanageshanaka8852

    @liyanageshanaka8852

    2 жыл бұрын

    2022 අහන්න එන්නෙ නැද්ද

  • @thamashsankalana5126

    @thamashsankalana5126

    2 жыл бұрын

    @@liyanageshanaka8852 lll

  • @thamashsankalana5126

    @thamashsankalana5126

    2 жыл бұрын

    @@liyanageshanaka8852 lllllllllllll Dllslllල්ල්ල්ල්

  • @YakSProduction2790

    @YakSProduction2790

    2 жыл бұрын

    Hamadama ahanawa

  • @janithmadumadawa6874

    @janithmadumadawa6874

    2 жыл бұрын

    2022 ආවා 🥰🥰🥰

  • @lahiruyasas1995
    @lahiruyasas19954 жыл бұрын

    2021 corona වලට ගෙදරට වෙලා මෙක අහන අය කෝ??

  • @chandimanimesh7240

    @chandimanimesh7240

    4 жыл бұрын

    ඉන්වෝ

  • @kaushydarmadasa7993

    @kaushydarmadasa7993

    4 жыл бұрын

    2020.4.15

  • @wasanaaberathne6644

    @wasanaaberathne6644

    4 жыл бұрын

    2020/4/15

  • @pasansandaru6732

    @pasansandaru6732

    4 жыл бұрын

    2020/4/17

  • @virajiweerasena1664

    @virajiweerasena1664

    4 жыл бұрын

    18/4/2020

  • @rusirunethsarawijethunga8861
    @rusirunethsarawijethunga88615 жыл бұрын

    දමිත් අයියාව මතක් වේලා ආයේ බැලුවා song ඒක..😥❤️

  • @bjsjanith

    @bjsjanith

    5 жыл бұрын

    Ow yako ara video eka balala😢😢😢

  • @nayomidilhani7902

    @nayomidilhani7902

    5 жыл бұрын

    Math balanawa me dan...

  • @rehanaperera9037

    @rehanaperera9037

    5 жыл бұрын

    ara video eka dekala 🥺

  • @thisarugk9575

    @thisarugk9575

    5 жыл бұрын

    මමත්

  • @virajdananjaya1670

    @virajdananjaya1670

    5 жыл бұрын

    Rusiru Nethsara wijethunga sirawatama bn

  • @isurumahalaksha5579
    @isurumahalaksha55793 жыл бұрын

    දමිත් අයියා වගේම ආදරෙන් මතක් කරන්න ඕනි මේ ගීතයේ පද රචකයා, තනු නිර්මාපකයා.. තනූජ සංජය අයියා..❤️

  • @nuwanchinthakachinthaka7387
    @nuwanchinthakachinthaka73873 жыл бұрын

    මේ සින්දුව අවුරුදු ගානක් තිස්සෙ මං වගේ අහන සැට් එක කෝ....

  • @jagj5452
    @jagj54524 жыл бұрын

    කපුගේ ශූරීන්ට පස්සෙ නියම ගැමි පිරිමි කට හඬක් ඇහුණා. බොහොමත්ම කාව්‍යාත්මකයි. හොඳ අනාගතයක් තියෙන කලාකරුවෙක්. සුභ පැතුම්!

  • @sanudilrukshi4348

    @sanudilrukshi4348

    3 жыл бұрын

    Supiri

  • @azamizmy5817

    @azamizmy5817

    2 жыл бұрын

    සිරා💯💯

  • @formyexams7931

    @formyexams7931

    2 жыл бұрын

    හොද අනාගතයක් 😓

  • @onw6646

    @onw6646

    2 жыл бұрын

    ආයේ අමුතුවෙන් අනාගත නෑ යන්න පුලුවන් උපරිමේටම ගිහින් ඉන්නේ අදි මාත්‍රා කෙලින්ම

  • @aroshadeshapriya5450

    @aroshadeshapriya5450

    2 жыл бұрын

    Ekenma💕

  • @huchaks
    @huchaks5 жыл бұрын

    කෝ මේක 2050 බලන අය....

  • @vimukthifernando9774

    @vimukthifernando9774

    4 жыл бұрын

    tahu....

  • @avvibesstudios3113

    @avvibesstudios3113

    4 жыл бұрын

    kzread.info/dash/bejne/Y4GksdeFobuxpZc.html me anantha rathriye cover by music trailer.. plz video ek balala apita sup ekak denna..

  • @gayansanjeeewa2117

    @gayansanjeeewa2117

    4 жыл бұрын

    යකෝ තාම 2020!

  • @darshansaraniyadarshani4106

    @darshansaraniyadarshani4106

    4 жыл бұрын

    Den 25 jivath unoth balannam🤣🤣🤣😂😂

  • @nishanthadfernando2095

    @nishanthadfernando2095

    3 жыл бұрын

    Yakoo thama 2020 ne😂

  • @kawshalyakarunaratne9172
    @kawshalyakarunaratne91722 жыл бұрын

    දුකයි දමිත් අයියේ මේවගේ ලස්සන සින්දු වලට තමයි 100 million views තියෙන්න ඕනි. ජනප්‍රිය සංස්කෘතිය කියන්නේ විහිළුවක් කියලා හිතුන නිසාද මංදා උඹ අද නිහතමානීව නිහඬ. බුදු සරණයි අයියේ !!!

  • @praneeth_00

    @praneeth_00

    11 ай бұрын

    විව්ස් නම් මොනවද බන්.. හෙලුවෙන් නැටුවනම් වැටෙනවනේ.. දැන් හුගක් සිංදු බලපන් මෙලෝ රහක් නෑ.. විෂ්වල් සිංදුවට ගැලපෙනවද 😂😂😂 අමුතු ආතල් ඒත් විව්ස් 10මිලියන් ගනන් .. ඒත් ආවා ගියා ඉවරයි😂😂 ඒත් මේ සිංදු මේ රහ බන් .. උබල අපි වගේ උන්ගේ හදවතෙම තියෙන්නේ.. මේ සිංදු මේ හඩ මේ පද! තව අව්‍රැදු සීයක් ගියත් අහන්න පුලුවන් මිහිරි.. ඒ වගේම අපි උබල වගේ දමිත්ට බොක්කෙම කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්නෙත් ඒ නිසා.. විව්ස් වලින් නිර්මානෙක කොලටිය මනින්න බෑ බන්.. වැදගත් අහන උන් කොහොමද ඒක ගන්නේ කියන එක.. ❤

  • @THARUSHASANDESH-pm1ks

    @THARUSHASANDESH-pm1ks

    10 ай бұрын

    @@praneeth_00 ANEWA BN ANEWA

  • @madushanrodrigo9488

    @madushanrodrigo9488

    10 ай бұрын

    ​@@praneeth_00✌️

  • @techmartlk8912

    @techmartlk8912

    6 ай бұрын

    best comment 100% @@praneeth_00

  • @heshansehara5840
    @heshansehara58406 ай бұрын

    2024 Anyone in ❤

  • @navindumanelka9928
    @navindumanelka99284 жыл бұрын

    මේ 4 මිලියන් අතරේ මාත් සිය පාරක් විතර ඇවිල්ලා බලපු එකෙක් ✌️...තව ඉන්නවද?🙏💕

  • @damithpriyankara2085

    @damithpriyankara2085

    3 ай бұрын

    Den 8M penala ❤

  • @LAKAmusic
    @LAKAmusic4 жыл бұрын

    මේ කටහඩ අමතක කරන්න බැරි අය ලයික් එකක් දාන් යන්න👍👍....ආසම ගායකයෙක් #Damith #Asanka❤️💪✌️🎶

  • @sadunisupunika444
    @sadunisupunika4442 жыл бұрын

    මං දැකපු අහිංසකම ගායකයා❤️💫

  • @lakmalthilakarathna9640
    @lakmalthilakarathna9640 Жыл бұрын

    අතින් වියදම් කරලා අපේ හිත් වලට කරපු කොන්සර්ට් එක.🥺

  • @PN55.

    @PN55.

    Жыл бұрын

    Ehemada😥

  • @nipunrangana4739

    @nipunrangana4739

    Жыл бұрын

    Damith watuneth me concert eka nisa🙂

  • @GemidulaGardens

    @GemidulaGardens

    Ай бұрын

    අද තමයි ඒ කතාව දැන ගත්තේ 😢

  • @isuudantha
    @isuudantha5 жыл бұрын

    තාමත් දමිත්ට ආදරේ උන් කෝ බලන්න

  • @amilakariyawasam4263

    @amilakariyawasam4263

    5 жыл бұрын

    තාමත් ආදරේ උන් කෝ බලන්න කියන්නෙ ඇයි උෟට ආදරේ නොවෙන්න මොනව වෙලාද.?

  • @isuudantha

    @isuudantha

    5 жыл бұрын

    @@amilakariyawasam4263 උබ දන් නැද්ද බං වෙලා තියන දේ

  • @tharusewwandi3328

    @tharusewwandi3328

    5 жыл бұрын

    Mamaa

  • @krishtharu332

    @krishtharu332

    5 жыл бұрын

    Man

  • @heshanwiloshan7730

    @heshanwiloshan7730

    5 жыл бұрын

    adareii godak damithta

  • @user-jr7mg9bk5e
    @user-jr7mg9bk5e4 жыл бұрын

    මේක භාවනාවක් කියලා හිතුනේ මට විතරද දහ පාරක් උනත් අහන්න පුලුවන් අඩේ...දමිත් අයියට ආදරේ අය කෝ බුදුසරණයි දමිත් අයියේ..💚💚💚💚

  • @sanudilrukshi4348

    @sanudilrukshi4348

    3 жыл бұрын

    Adarei

  • @sanudilrukshi4348

    @sanudilrukshi4348

    3 жыл бұрын

    Ekanam aththa

  • @sunandasuna6808

    @sunandasuna6808

    2 жыл бұрын

    ඇයි මම

  • @luckykumara1614

    @luckykumara1614

    2 жыл бұрын

    Godak adari damit

  • @luckykumara1614

    @luckykumara1614

    2 жыл бұрын

    Pissu hadila tawet pissu hadenawa.godak adari damit bro

  • @chamarasbandara4514
    @chamarasbandara4514 Жыл бұрын

    damith asanka kiyane ඌවේ දැවන්ත හඩ පෞරුෂය.විසි වන සිය වසේ බිහිවූ විශිෂ්ටතම ගායකයා ඔහුයි.ඒ කට හඩට මියෙන තුරාවට ආදරෙයි.

  • @disal...69

    @disal...69

    Жыл бұрын

    einstein nemeida🥲🫠

  • @sunil-vd7ys

    @sunil-vd7ys

    Жыл бұрын

    ඕයි ඕයි

  • @InfiniBandR

    @InfiniBandR

    Жыл бұрын

    @@disal...69 Eintein kiyapu sindu monawada ?

  • @kavishanvishmitha3839
    @kavishanvishmitha38392 жыл бұрын

    රසාල් කිව්ව ට පස්සේ ආයේ මතක් වෙලා ආපු උන් ඉන්නවද... 😏❤️

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here5 жыл бұрын

    දමිත් මේ සින්දුවට පුදුම ආසාවක් තියෙන්නේ !!!! ❤️ මේකට තව views ගේමු දමිත් වෙනුවෙන් !! මෙතන මාරම හැගීම්බරව දමිත් සින්දුව කියනවා !!! උබට ජය දමිත් !!!!!!!!!

  • @user-zo4ey9vv3x

    @user-zo4ey9vv3x

    4 жыл бұрын

    👌❤️.

  • @nishanijeewanthika9342

    @nishanijeewanthika9342

    4 жыл бұрын

    😍😍😍😘

  • @malisiriwardhana9972

    @malisiriwardhana9972

    2 жыл бұрын

    Damith kiyanne maarama dakshayek.

  • @kawshalyakarunaratne9172

    @kawshalyakarunaratne9172

    2 жыл бұрын

    100 million ඕනි. එහෙම නැතත් දමිත් අසංක හැමදාම මතකයේ ඉදීවි. බුදුසරණයි !!

  • @chandanawijewardana1730

    @chandanawijewardana1730

    2 жыл бұрын

    @@nishanijeewanthika9342 hi

  • @dulipprasanna4550
    @dulipprasanna45505 жыл бұрын

    ඒ කටහඩ ..දමිත් උබව අපිට ඕන මචං 😍😍😍 come back

  • @surangapriyankara677

    @surangapriyankara677

    5 жыл бұрын

    Supiri sinndu

  • @avvibesstudios3113

    @avvibesstudios3113

    4 жыл бұрын

    kzread.info/dash/bejne/Y4GksdeFobuxpZc.html me anantha rathriye cover by music trailer.. plz video ek balala apita sup ekak denna..

  • @gayansanjeeewa2117

    @gayansanjeeewa2117

    4 жыл бұрын

    මේ voice එකේ අත්බූ ත ශක්ති යක් තියනවා ද කියල බලපන්, 10 පාරක් විතර අහනකොට තමයි ඒක feel වෙන්නෙ

  • @vclub1527
    @vclub15273 жыл бұрын

    මේක ලයිව් බලපු සෙට් එක😍 භාවනාවක් වගේ තියෙන්න ඇති ♥️

  • @pasindudilmin8298
    @pasindudilmin8298 Жыл бұрын

    Anyone in 2023???❤️

  • @AsangaPathirana

    @AsangaPathirana

    8 ай бұрын

    Yes

  • @highBlack_modZ

    @highBlack_modZ

    8 ай бұрын

    Mm❤

  • @supuntharaka5040

    @supuntharaka5040

    8 ай бұрын

    2023.12.01

  • @supunpitigala

    @supunpitigala

    8 ай бұрын

    2023.12.06

  • @harshaprasad1171

    @harshaprasad1171

    8 ай бұрын

    2023/12/07

  • @sisirahewage
    @sisirahewage5 жыл бұрын

    බුදුරඡාණන් වහන්සේ සරණගිය..පුද්ලයෙක්...දමිත්..උඹ...උඹට ධර්ම වැටහෙනවා..සියළු සංස්කාරයෝ..අනිත්‍යයි...මෙ සසරින් එතරවිමට මෙ බවයේදිම උඹට හැකිවෙිවා...තෙරැවන් සරණයි..

  • @achilamahesh2667

    @achilamahesh2667

    5 жыл бұрын

    Danith apita oona

  • @sanjayawijesinghe8859

    @sanjayawijesinghe8859

    5 жыл бұрын

    තෙරුවන් සරණයි ♥️♥️

  • @Tonesix

    @Tonesix

    5 жыл бұрын

    jaya wewa damith

  • @malekamaleka2265

    @malekamaleka2265

    5 жыл бұрын

    Godak lassanai

  • @thevisualmemories5850

    @thevisualmemories5850

    5 жыл бұрын

    Sisira Hewage අනේ හුත්ත තමයි. ඔය පකවල්. කොල්ලන්ගෙ ඔලුවලට ගියාම තමයි මේම වෙන්නෙ. අපරාදෙ මූ 😥

  • @subath187
    @subath1875 жыл бұрын

    ආසම සින්දුව❤️ තාම සින්දුවට ආස කොල්ලො කෝ✋🎶🎵🎸🔊

  • @hiranishara7427

    @hiranishara7427

    4 жыл бұрын

    හදවතට වදිනම ගැම්මටම කියන සුපිරිම රියල් සින්දුව දමිත් අයියේ,කියන්න වචන නෑ මේ සින්දුවට,ආදරෙයි දමිත් අයියා,සුප්පා

  • @flashbackapi7867

    @flashbackapi7867

    4 жыл бұрын

    Dinsara tech මගෙත් ආසම සිංදුව ආසම ගායකයා..

  • @gayanukasathnada9686
    @gayanukasathnada96863 жыл бұрын

    2021 ටත් අහන කට්ටිය, මේකොනට...

  • @nimashamadumali5505
    @nimashamadumali55052 жыл бұрын

    දමිත්ගෙ සිංදු කියන්නෙම මතක අවුස්සන මායාවක්.😌❤

  • @infinityworld7561
    @infinityworld75614 жыл бұрын

    ජීවිතේ අහපු ලස්සනම සිංදුව♥️100% විශ්වාසයී..ඒ වාර්තාව කඩන් බෑ

  • @ChaThURanGa417

    @ChaThURanGa417

    Жыл бұрын

    සිරාම කතාව❤

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando88344 жыл бұрын

    කොච්චර ඇහුවත් එපාම වෙන්නේ නැති ...අය මේ පැත්තට🎧

  • @aroshadeshapriya5450
    @aroshadeshapriya54502 жыл бұрын

    ආදරය අහිමි වුනු කෙනෙකු ඇත්නමි ඔහුගෙ මුලු කතාවම මෙම සින්දුව තුල තියෙනවා😕💔

  • @chanakadissanayake4618
    @chanakadissanayake46186 ай бұрын

    This is a point which Damith showed his Legendary talent to the world. Absolutely Masterpiece ❤

  • @mudithaweerasinghe7585
    @mudithaweerasinghe75853 жыл бұрын

    අඬන්න බැරිව ආදරේ දි අතරමං උනු අවංක පිරිමි හිතක් එකම ප්‍රේමය පතා පරණ මතකයන් එක්ක ජීවත් වෙන කතාවක් මේක😔😍

  • @WWEAJ4
    @WWEAJ45 жыл бұрын

    මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ තාරුකා කියන්නකෝ නිදන්නෙ ඈ කොහේ අඳුරේ ගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ යුග නෙත් මගේ කඳුළින් තෙමී තනිවේද මා අනේ... ජීවිතේට මං කියූ තාරකාවියේ...// දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ... අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ...// දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ.... 💖🎼🎧

  • @chathurikapeiris9778
    @chathurikapeiris97783 жыл бұрын

    බොහොම සුන්දරයි අඩා වැලපෙන නව පරපුරේ ගායකයන්ට වඩා ඔබගේ ගායනය හිතට දැනෙනවා

  • @seneshdissanayake80
    @seneshdissanayake80 Жыл бұрын

    මගෙ දමිත් අයියේ..තව අවුරුදු 100ක් ගියත් මේ සිංදුවෙ රහ මෙහෙමමයි...මැරෙන්න කලින් ඔය කකුල් දෙක අල්ලලා වදින්න තිබ්බොත් ඇති...💖

  • @hzhzhz9366
    @hzhzhz93665 жыл бұрын

    දමිත් හිටිය තැනට ගනිල්ලා පුලුවන් කෙනෙක් හොද හඩක් තියන හොද ගායජයෙක් රටට වටිනා ගායකයෙක් ඔහු අසරන වෙන්න දෙන්න එපා

  • @user-js9xg8wk9s
    @user-js9xg8wk9s5 жыл бұрын

    දැන් ඉතින් නුබත් ගියා.. කලුවරයි අනේ.... ඉක්මනට එන්න අයියේ ... මුලු ලංකාවම බලන් ඉන්නවා ....

  • @nimanthabandara506

    @nimanthabandara506

    5 жыл бұрын

    සුදූ දෝනි godaaak adaren ඉක්මනටම එන්න

  • @wimukthidesha6818

    @wimukthidesha6818

    5 жыл бұрын

    සුදූ දෝනි 👍

  • @mashiperera5990

    @mashiperera5990

    5 жыл бұрын

    🙁🙁🙁

  • @ranukiminudi2438

    @ranukiminudi2438

    4 жыл бұрын

    Bbb

  • @edmliferoshan2569

    @edmliferoshan2569

    4 жыл бұрын

    😔😔😔😔😔😔

  • @brokensoul2311
    @brokensoul23118 ай бұрын

    Anyone here its almost 2024

  • @dewmikachamod2279
    @dewmikachamod22792 жыл бұрын

    අනේ දෙයියනේ ඇත්‍තටම හදවතටම දැනුනා පට්ට සුපරි කියන්න වචන නෑ අනේ දෙවියනේ මේ වටිනා රත්තරන් කලාකරුවා හැමදාම ආරක්ෂා කර දෙන්න ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ( දමිත් අසංක ❤️‍)

  • @rashinishakya

    @rashinishakya

    Жыл бұрын

    ♥️♥️

  • @randikalasun131
    @randikalasun1314 жыл бұрын

    නිවෙන තැන😌 අදටත් අහන අය කෝ බලන්න👍

  • @madushachamaka8336
    @madushachamaka83364 жыл бұрын

    දමිත් අයියගේ සිංදු වලට කැමති අය ලයික් එකක් දාගෙන යමුද

  • @kasunchamara6618
    @kasunchamara66182 жыл бұрын

    ඕන තරම් ගායකයො එයි.. ඕන තරම් තරම් සින්දු කියයි ... ඒත් ඔහුට සමකල කිසිවෙක් නොමැත.... [2021]

  • @juderodrigo449
    @juderodrigo449 Жыл бұрын

    ජීව්තේට මන් කියු තාරකාව්යේ. Missing

  • @user-ql7jp9hd6y
    @user-ql7jp9hd6y5 жыл бұрын

    දමිත්ව මතක් උන ගමන් මන් මෙක අහනවා මාරම දුකයි බන් උබට උන දේට😖😖

  • @manoraj2

    @manoraj2

    5 жыл бұрын

    😢😍😍😍😍❤❤❤

  • @amigo...maleke418

    @amigo...maleke418

    4 жыл бұрын

    ඌට මොකුත් වුනේ නෑ. හොඳ . ලස්සන නිර්මාණ වලට කාලය අවශ්‍යයි ... බලන්න ලගදිම උණු කැව්ම් වගේ සිංදු සෙට් එකක් දෙනව.. දමිත්

  • @kaveeflynn3402

    @kaveeflynn3402

    3 жыл бұрын

    Eyt mkkd une

  • @charithranathunga
    @charithranathunga4 жыл бұрын

    2020.. කවුද ඉන්නෙ..🎶🖤

  • @avvibesstudios3113

    @avvibesstudios3113

    4 жыл бұрын

    kzread.info/dash/bejne/Y4GksdeFobuxpZc.html me anantha rathriye cover by music trailer.. plz video ek balala apita sup ekak denna..

  • @punsisiherath841

    @punsisiherath841

    4 жыл бұрын

    😉

  • @thisiselonmuskk

    @thisiselonmuskk

    3 жыл бұрын

    O

  • @maheshchathuranga9297

    @maheshchathuranga9297

    3 жыл бұрын

    Dan 2021

  • @ThaDiya96
    @ThaDiya96 Жыл бұрын

    මගේ ජීවිතේ ආසම ගායකයයි, ආසම සින්දුවයි..🙏❤️

  • @ishandanushka9940
    @ishandanushka99402 жыл бұрын

    පාන්දර 2 විතර හෙඩ්සෙට් ගහන් අහද්දි එන ෆිලින් එක පිස්සුවක්.ජොයින්ට් පාරක් ගහලා හිටියොත් නන් කෙලින්ම සින්දුව ඇතුලට යනවා❤️❤️❤️❤️❤️❤️❤️

  • @sameeramahesh298
    @sameeramahesh2985 жыл бұрын

    දමිත් අය්යණ්ඩි වෙදනවයි දුක හිතෙනවා ගොඩක්😢 බුදු සරනයි !!!

  • @hirunaviswty983
    @hirunaviswty9834 жыл бұрын

    දමිත් අසංක කියන මේ විශිෂ්ට ගායකයාව ආයේ මේ field එක ගෙන්නන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, එයාට කියාගන්න බැරි පිනක්. මොකද ලංකාවේ මිලියන 20න් 19 1/2ක්ම ඉල්ලන ගායකයෙක් තමයි මේ! දමිත් අයියගෙ සිංදුවක් ඇහෙද්දි ඇඩෙනවා, අනේ ආයේ කවදා stage එකක දකින්නද කියලා.! පුළුවන් කෙනෙක් ඉන්නවා නම් please! අපිට ආයේ දමිත් අයියව ගෙනල්ලා දෙන්න!!! 🙏❤

  • @chamudithalakshan9652

    @chamudithalakshan9652

    3 жыл бұрын

    ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ පහලට යන්න අලුත් සිංදුව ඇති දමිත්ගෙ..

  • @musicmembers

    @musicmembers

    2 жыл бұрын

    Ou Ayet damithwa api genawa

  • @mahinsa4411

    @mahinsa4411

    2 жыл бұрын

    Damith aiyata sanipa na.eyta amarui ekai eya dan naththe

  • @musicmembers

    @musicmembers

    2 жыл бұрын

    @@mahinsa4411 නොදන්න මගුල් නොකිය ඉන්නව හලෝ

  • @dewmikachamod2279

    @dewmikachamod2279

    2 жыл бұрын

    අපිට දමිත්ව ඕනේ

  • @sachidudulen9375
    @sachidudulen93752 жыл бұрын

    දමිත් අයියා 🥺❤️

  • @user-sh1ju4vt3y
    @user-sh1ju4vt3y7 ай бұрын

    Damith asanka voice eka brand ekk me voice ekata Ghana wena voice ekk na ❤❤❤❤❤

  • @subath187
    @subath1875 жыл бұрын

    ඇගේ මයිල් කෙලින් වෙනවා යකෝ සින්දුවට❤️

  • @prasannajayalath1324

    @prasannajayalath1324

    4 жыл бұрын

    මගෙ ජීවිතේ මම දැකපු හොදම බැකින්ග් එක..ඩ්‍රමා නම් සුපිරි ටයිමින්ග්..ඒකටත් එක්ක දමිත් ධ්‍යානයකට සමවැදිල වගේ...

  • @lifeforvidu7055

    @lifeforvidu7055

    4 жыл бұрын

    Sirawatama

  • @avvibesstudios3113

    @avvibesstudios3113

    4 жыл бұрын

    kzread.info/dash/bejne/Y4GksdeFobuxpZc.html me anantha rathriye cover by music trailer.. plz video ek balala apita sup ekak denna..

  • @sanudilrukshi4348

    @sanudilrukshi4348

    3 жыл бұрын

    Yes

  • @pahandianuththara9291

    @pahandianuththara9291

    2 жыл бұрын

    Sira bn ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @savindadasssanayke538
    @savindadasssanayke5385 жыл бұрын

    සතියකට සැරයක්වත් අහලා යනවා... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍😍

  • @Ayesh4430

    @Ayesh4430

    3 жыл бұрын

    මාත් බන් අම්මෝ.❣️

  • @samadhikalansooriya1077
    @samadhikalansooriya10773 жыл бұрын

    ශා fm එකෙන් ඇහිල අහන්න ආව මං වගේ තවත් අය සිටීද ? කියලා වැඩක් නැති ආසම voice එක ❤❤

  • @dew7998
    @dew7998 Жыл бұрын

    2023 AL ලියලා ඇවිල්ලා මනස හිත නිදහස් කරගන්න අහන කස්ටිය නැද්ද භාවනවක් වගේ

  • @premalalsenanayaka1372
    @premalalsenanayaka13725 жыл бұрын

    දමිත්, කඳුළු පිරි දෙනෙතින් නුඹට කියන්නෙමි. ජීවත් වෙයන් දමිත්.ජීිවත් වෙයන්.

  • @malithkonara986

    @malithkonara986

    3 жыл бұрын

    සුපුරි හා

  • @ranjansenaratne9230
    @ranjansenaratne92305 жыл бұрын

    ගීතයේ භාවයන් හදවතට කාවද්දන දමිත්ගෙ ගයන විලාසය සහ සංගීතය සැපයීමේ සංයමය අපූරුයි!

  • @sahaslanka1929
    @sahaslanka19293 жыл бұрын

    හැමදාම මේ සිංදුව අහන අය කෝ පිස්සුවෙන් වගේ 🤗🤗🤗🤗😍😍😍😍

  • @sanudilrukshi4348

    @sanudilrukshi4348

    3 жыл бұрын

    Ahanawa hamadama

  • @gamingchutta6741
    @gamingchutta67412 жыл бұрын

    වැඩි ස්ටයිල් නැති පට්ටම නිහතමානී පට්ටම සුපිරිම වැඩ්ඩෙක් (සින්දුව අහල ඉවරකරන්න හිතෙන්නේ නෑ ඕයි)

  • @gayanmadushanka5861
    @gayanmadushanka58615 жыл бұрын

    හදවතට දැනුනනම් like එකක් දාමු බලන් 👍❤️❤️

  • @nishanijeewanthika9342

    @nishanijeewanthika9342

    4 жыл бұрын

    👍👍👍👍👍🥰🥰🥰🥰🥰

  • @nevilferanando5609

    @nevilferanando5609

    3 жыл бұрын

    අපේ හදවතට දැනුන නම් උබට ලයික් කරන්නේ මොකටද යකෝ

  • @tharukasathsara4304
    @tharukasathsara43044 жыл бұрын

    2050 අහන ප්‍රේන්ලා LIKE එකක් දන්න ❤️

  • @ransaramihiranga2555

    @ransaramihiranga2555

    3 жыл бұрын

    2050🤔🤔

  • @d_a_n_i_n_d_u366
    @d_a_n_i_n_d_u3662 жыл бұрын

    ලන්කාවට ඉන්න හොදම ගායකයා ඔයා නම් සුපිරි ❤️❤️❤️❤️

  • @Ravindu_Dilisara
    @Ravindu_Dilisara Жыл бұрын

    මේ concert concept එක තනිකරම දමිත් අයියගේ වැඩක් ! රැල්ලක් වුනා මේකනම්!

  • @ravindudulanjana2799
    @ravindudulanjana27995 жыл бұрын

    ඒ vedio එකෙන් පස්සෙ මේක බලන්න හිතුන උං කෝ... ? 😔😓

  • @user-db3ow4bq9p

    @user-db3ow4bq9p

    4 жыл бұрын

    Man

  • @dahamjayasekara

    @dahamjayasekara

    4 жыл бұрын

    🤐

  • @maheshbandara9961

    @maheshbandara9961

    4 жыл бұрын

    😢

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka4 жыл бұрын

    තාම අහනවා බලනවා හදවත ස්පර්ශ කරනවා වගේ හැඟීමක් දැනෙනවා වෙලාවකට පපුව පිච්චිලා යනවා වගේ හැංගීමකුත් දැනෙනවා. 😭 2020?

  • @kasunkalhara-is2un
    @kasunkalhara-is2un4 ай бұрын

    Anyone 2024❤✨️

  • @nadeeradananjaya2708
    @nadeeradananjaya27082 жыл бұрын

    මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ තාරුකා කියන්නකෝ නිදන්නෙ ඈ කොහේ අඳුරේ ගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ යුග නෙත් මගේ කඳුළින් තෙමී තනිවේද මා අනේ... ජීවිතේට මං කියූ තාරකාවියේ...// දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ... අම්බරේන්හි සඳ නොවී එළිය දුන් ලියේ..// දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ... 💆‍😇❤️

  • @lihinisewminikassa3222

    @lihinisewminikassa3222

    Жыл бұрын

    අම්බේරෙහි

  • @ranitharamanayake4102
    @ranitharamanayake41027 жыл бұрын

    ස්පැනිශ් ගතියක් තිබුනා. හරියටම International Track එකක වගේ. සතුටුයි. සුපිරියි මෙක්සිකන් බැක් එකක් වගෙයි යාලුවා live perform පට්ට.

  • @EmailProductions

    @EmailProductions

    7 жыл бұрын

    Thank you brother...

  • @realsrilankanlifestyle9770

    @realsrilankanlifestyle9770

    5 жыл бұрын

    Ranitha Ramanayake superb.!

  • @nadunavishka7410

    @nadunavishka7410

    5 жыл бұрын

    Okay

  • @Createrceylon

    @Createrceylon

    Жыл бұрын

    @@EmailProductions අද 2022 දෙසැම්බර් 11 මිත්‍රයිනි. E mail අනේක වාරයක් තුති ඔයාලා හැමෝටම.❤

  • @dushmanthalakmal5095

    @dushmanthalakmal5095

    Жыл бұрын

    දමිත් අයියා E mail පටන් ගත්තේ හරි කාලේක නෙමෙයි.තාමත් තිබ්බනම් මේ band එක යන ගමන හිතා ගන්න බෑ 🖤😥

  • @TheGoats9716
    @TheGoats97164 жыл бұрын

    කෝ තාම අහන අය 🥺❤️👏🏻

  • @nishanijeewanthika9342

    @nishanijeewanthika9342

    4 жыл бұрын

    🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️ Innooo....😍😍😍😍

  • @nethranjanarathnasiri9029
    @nethranjanarathnasiri90292 жыл бұрын

    ඒ කටහඬට ඇබ්බැහි වුණ උන් අතරේ මාත් ඉන්නවා උඩින්ම

  • @nuwangamage9880
    @nuwangamage98803 жыл бұрын

    Talks with sudaththa program eka baluwa ada 27/02/2021 ඒක බලන ගමන් මේ කොහොම හිටිය කෙනෙක් ද බලන්න ආයෙත් ඇවිල්ලා මේක ප්ලේ කරලා බැලුවෙ.😭😭😭😭😭😭

  • @sahanlokuge84
    @sahanlokuge844 жыл бұрын

    දමිත් අය්යේ සිංදුව වැරදුනේ ඇයි... ජීවිතෙට මන් කියූ... ඒ කෑල්ල මිස් උනානේ... එත් පට්ට ඔයා💟💟

  • @isururambandarage1421
    @isururambandarage14215 жыл бұрын

    අපිව මරපං දමිත් අයියේ... ❤️

  • @artandlifedileepa

    @artandlifedileepa

    3 жыл бұрын

    Ow bn

  • @milindubinara9391
    @milindubinara9391 Жыл бұрын

    එකම කොටස දෙපාරක් කියනව ඒක දැනුනෙ නෑ.එ තරමට හදවතටම කටහඬට පිස්සු වැටිලා ❤❤❤😍

  • @srimaldmns1142
    @srimaldmns11422 жыл бұрын

    මාසයකට කිපරක් මේ සිංදුව ඇහුවත් එපා වේන්නෑ... ඔයා වෙනම ලොකයකට සිංදුවේන් අරන් යනවා දමිත් අයියා❤💪.....

  • @gayanprasanna5831
    @gayanprasanna58315 жыл бұрын

    මගෙ වයසෙ අහපු සින්දු දන් අහුවම එපා වෙනව එත් මේකනම් එපා වෙන්නෙ naha මම තාම අහානවා God Bless u දමිත් අසංක aiyae

  • @sudharamikabandara5911
    @sudharamikabandara59113 жыл бұрын

    මම ගොඩක්ම කැමති ගායකයෙක්....හරිම ලස්සන ගැඹුරැ කටහඩක්..තියෙන්නේ...එ වගෙම ගොඩක්ම සරලයි...නිහතමානි..ගායකයෙක්..බුදුසරනයි

  • @calmdown657
    @calmdown6572 жыл бұрын

    කව්ද 2022 අහන්නේ... ඇවිත් ඇවිත් අහනවා දැන් අව්රුදු ගානක්... ❤️❤️❤️

  • @chathuchathu9141
    @chathuchathu91412 жыл бұрын

    Kiyanna wachana na aththatama.hadawathatama wadinne e wachana🥺♥️ aye oyge hadin api sindu ahanna aswen balan innoo🤗🌸❤ parissamen inna.budu saranai (2021-december)

  • @asithabro8405
    @asithabro84055 жыл бұрын

    හදවතේ ගායකයා .. ආදරෙයි හැමදාමත් දමිත්.. ❤

  • @Shashiyasw
    @Shashiyasw5 жыл бұрын

    සිංදුවේ පුංචිම වරදක් තියනවා .. ජීවිතේට මං කියූ තාරකාවියේ කෑල්ල නෑ.. ඒකත් තිබුණා නම් පට්ට 😍

  • @chamarasandaruwan9916

    @chamarasandaruwan9916

    4 жыл бұрын

    හැමදෙයින්ම වරදක් හොයන ගොබ්බයො ඉන්නවා බන් උබලා වගෙ.අගෙ කරපන් බන් දමිතගෙ වචනකෙට පවා

  • @user-ko6oe3sy1e

    @user-ko6oe3sy1e

    2 жыл бұрын

    ඔව් ඒක හරි එකාම කෑල්ල දෙපාරක් කියල තමයි ඉවර කරන්නේ අම්බරේ විතරයි .. ජීවිතේට මන් කියූනෑ ..🤔🖤👍 ඒත් අව්ලක් නෑ

  • @wasanawimalathunga2090

    @wasanawimalathunga2090

    2 жыл бұрын

    එයාගේ සිංදුව එයා කොහොම කිව්වත් වරදක් නෑනේ 👊බාවනාවක් වගේ

  • @dewmikachamod2279

    @dewmikachamod2279

    2 жыл бұрын

    මටනම් එහෙම එකක් දැනුනේ නෑ බාවනාවක් වගේ හිත නිවුනා මිසක්

  • @ceylonehub3179
    @ceylonehub31793 жыл бұрын

    13/07/2021 අදත් ඇහුවා...උදේ පානදරම අහද්දි කනට මී පැනි දැම්මා වගේ ..මේ වගේ ගායකයෝ තව තවත් ඉප දේවා🖤

  • @kaviya2532
    @kaviya25323 жыл бұрын

    අමුතුවෙන් කියන්න දෙයක්ද පට්ට සුපිරි සුපිරි එදත් ඇහුවා අදත් අහනවා හෙටත් අහනවා ❤👍

  • @vlogisiwara1779
    @vlogisiwara17794 жыл бұрын

    හිත නිවන තාලයක්..හිත නිවන හඬක්....ආදරෙයි දමිත් අයියා...උඹේ photo එක තමා fb එකෙ feature photos එක....🌸🌸🌸🌸

  • @WISEMARTIAL
    @WISEMARTIAL5 жыл бұрын

    මෙ සසරින් එතරවිමට මෙ බවයේදිම උඹට හැකිවෙිවා...

  • @SADU_AIYA
    @SADU_AIYA Жыл бұрын

    කිසිම රසයක් නැති ගොන් සංගිත කන්ඩායම් ඉන්න අතරෙ මෙ වගෙ රසට දැනෙන්නම දෙන බැන්ඩ් එකක් නතර උන එක ගැන ෆට්ට දුකයි

  • @user-vg4wb2hp4m
    @user-vg4wb2hp4m3 жыл бұрын

    එකම එක දෙපාරක් කියනවා ඒත් කාටත් දැනුනෙ නෑ නේද ඒ තමයි අධිමාත්‍රා කියන්නෙ♥️♥️ වැරැද්ද නොතෙරෙන තරමට අපිව පිස්සු වැටෙනවා සංගිතෙනුයි කටහඩෙනුයි🥺♥️

  • @streetice1430
    @streetice14304 жыл бұрын

    ඇගේ හිරිකඩු පිපෙනව මේ සින්දුව අහන අහන හැම වෙලාවකම. ඒ තරම් හිතට දැනෙන සින්දුවක්..හදවතේ ගායකයෙක්..❤

  • @kasunsameera6903
    @kasunsameera69035 жыл бұрын

    උබනම් යකෙක් බන්...බොක්කටම වැදුනා ඒක❤️❤️❤️❤️

  • @sunandasuna6808
    @sunandasuna68082 жыл бұрын

    හදවතේ ගායකයා සමහර අය පටලවාගෙන තියෙන්නේ මටනම් හදවතේ ගායකයා ඔබ තමයි දමිත්.මේ හඩට ඇඩෙනවා සත්තයි.ආදරෙයි හැමදාම දමිත් අයියේ තෙරුවන් සරණයි ඔබට..

  • @jeewanthinissanka496
    @jeewanthinissanka496 Жыл бұрын

    මෙච්චර හැගීම්බරව මේ සිංදුව කියන නිසාද කොහේද මේක අහද්දි ලෝකෙම අමතක වෙන්නෙ.

  • @buulaproduction4318
    @buulaproduction43185 жыл бұрын

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන් නැති උන් 😔

  • @isuudantha
    @isuudantha4 жыл бұрын

    හෙලුව නැතුව 3.9m ගන්න හැමොටම බෑ දමිත් උබ ඒ දේ කරා අදටත් fav.❤ හදවතේ ගායකයා උබ

  • @pahanjayasinghe3459

    @pahanjayasinghe3459

    Жыл бұрын

    7.6 m brother

  • @grantanmarketing4970

    @grantanmarketing4970

    7 ай бұрын

    ​@@pahanjayasinghe34598

  • @UpulGimhana

    @UpulGimhana

    7 ай бұрын

    8m

  • @lahirupriyadarshana4821
    @lahirupriyadarshana48212 жыл бұрын

    yohanila left. ... 🙃Damith අසංක හදවතේ ගායකයා ....mee wage live concert ekak ayeth karanna ✨❤️

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga20902 жыл бұрын

    සිංදුව වැරදුනා කියලා දැනුනේ 10 සැරයක් විතර ඇහුවාට පස්සේ ❤️👊🤟

Келесі