Duras Wannata Me Lesin (live) - Damith Asanka

Музыка

#Sithinwitharaklive #damithAsanka
Damith Asanka sang Duras wannata me lesin in Melbourne for Sithin Witharak Live in concert 2019
Hosted by - Illumination Events
Music arrangement - Naada
COME SAY HI!
Facebook: / eightyninecinema
Instagram: / eightyninecinema
!!UNAUTHORISED USE OF THIS VIDEO IS STRICTLY PROHIBITED!!.
NO PART OF THIS VIDEO MAY BE REPRODUCED,TRANSMITTED OR MANIPULATED ANY FORM OR BY ANY MEANS WITHOUT THE WRITTEN PERMISSION OF EIGHTYNINE CINEMA.
EIGHTYNINE CINEMA © 2019

Пікірлер: 658

  • @nalinkoshala8182
    @nalinkoshala81822 жыл бұрын

    මේ ලෝකේට ඉන්නේ එකම දමිත් අසන්ක කෙනයි..වෙන නෑ..ඔබේ වටිනාකම අපිට මිලකල නොහැකියි..දීර්ගායුශ ලැබේවා සොයුර ඔබට ❤

  • @kalumrocky2482

    @kalumrocky2482

    Жыл бұрын

    Aniwarayenma🙏😌

  • @SahankanishkaKanishka-ti1jj

    @SahankanishkaKanishka-ti1jj

    Жыл бұрын

  • @dilushawijesingha7240

    @dilushawijesingha7240

    3 ай бұрын

    ​@@kalumrocky24821

  • @rajithalakshan7282
    @rajithalakshan72823 жыл бұрын

    දෙවියො කියලා අදහන කෙනෙක්ටවත් පුළුවන්ද මනුස්සයෙකුගෙ හිතක් මේ තරම් නිවන්න...😇❤️🌹🌹 මගේ අවසන් හුස්ම පොද වැටෙන වෙලාවට මේ කට හඩ ඇහෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙ මම නම්.. හිතේ සැහැල්ලුවෙන් මැරෙන්න පුළුවන් එතකොට..☺️🥀🥀

  • @Diluna850

    @Diluna850

    2 жыл бұрын

    Ay mama

  • @sulochanasewwandi21

    @sulochanasewwandi21

    Жыл бұрын

    Ane maath.. 💖 me sindu ape hith niwanawa hamadamath..

  • @dilansudusinghe1494
    @dilansudusinghe1494 Жыл бұрын

    දමිත්ගේ කට හඩින් මෙ සිංදුව දහවතවකට වැඩිය අපි උන් නැද්ද ඒ තරමි පටිට

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep59322 жыл бұрын

    ගායකයෙක් සිංදු කියද්දී ගීතය ඇතුලේ අලංකාර යොදනවා. ඒත් මට හිතෙන්නේ දමිත් අයියට එහෙම ඕන නෑ. ඒ කටහඩ ඇතුලේම ඕනතරම් අලංකාර තියේ. ලස්සනයි

  • @samanwidhanagama6183
    @samanwidhanagama61834 жыл бұрын

    මෙ හඩ අහැනකොට ඇගෙ හිරි වැටිල ගියෙ මගෙ විතරද බන්...ඇත්තටම භාවනාවක් වගේ...ඇස් වලට කදුලු ආව බන්..පටිට ආදරෙයි දමිත් අයියේ....

  • @user-ef8zy8jj6p

    @user-ef8zy8jj6p

    4 жыл бұрын

    ඔව් බන්

  • @kannikikuruppu6287

    @kannikikuruppu6287

    4 жыл бұрын

    Aniwaaaaaaaa

  • @nishanijeewanthika9342

    @nishanijeewanthika9342

    4 жыл бұрын

    Owww aththenima.....👍👍👍👍

  • @rangafernando8584

    @rangafernando8584

    3 жыл бұрын

    eththatama

  • @perfecteditions6503

    @perfecteditions6503

    3 жыл бұрын

    Aniwa

  • @sirimal1018
    @sirimal10183 жыл бұрын

    නියම පිරිමි පෞර්ෂය 😍😍

  • @shyamaliejayasinghe2344
    @shyamaliejayasinghe23442 жыл бұрын

    දවසට හය හත් පාරක් හැමදාම අහන්න තරම් මේ ගායනය විශිෂ්ඨයි .... පුදුම ලස්සනයි !!! ඔබට තෙරුවන් සරණයි !! ❤️❤️❤️❤️❤️

  • @pathummadushan2997
    @pathummadushan29974 жыл бұрын

    දමිත් අයියේ ඔය ලෝභ උනා ඇති. දැන් වත් ඔය කටහඬ අපිට අහන්න දෙන්න... මම දන්නේ නෑ. ඒත් ඔයයි චාමර අයියයි කියන්නේ කිසිදා නොමියෙන උන්මාදයක්... වෙනම ලෝකෙකට ගියා වගේ.... අපිට ඔයා නැතුව බෑ... ලෝකෙම හොල්ලන ලංකාවේ අභිමානය!!! බුදු සරණයි!

  • @upulkumara9634

    @upulkumara9634

    2 жыл бұрын

    Amaradewa loku mahattayata passe katahada nihatamaniwa Hollapu Charitha 2,,,,Chamara,Damit.bs

  • @sulochanasewwandi21

    @sulochanasewwandi21

    Жыл бұрын

    Anivaryenma 👍💖🙏🍀

  • @nuwanrandivharischandraoff773
    @nuwanrandivharischandraoff7734 жыл бұрын

    පිට රටකදි හරී මේ වගේ වැඩක් කරපු එක අගයන්න ඕනා.කකුල් දෙකට සින්දු ඔනා crowd එකට වඩා දැන් ලංකාවේ කනට සින්දු අහන crowd එක එන්න එන්නම වැඩී. ජයවේවා 🙏❤️

  • @kasunsrinath4321
    @kasunsrinath43214 жыл бұрын

    සත වර්ෂ කාලයක් හිත් වලට ගයන්නට වරම් ආයු ලැබේවා ඔබ‍ට සම්මා සම්බුදු සරණයි දමිත් අසංක සොයුර

  • @riderjey2690
    @riderjey26903 жыл бұрын

    අපේ කාලේ පුරාවෘත්තයක්... ආදරෙයි එ කටහඩට...තවමත් එදා වගේම...

  • @tharindusanjeewa5814
    @tharindusanjeewa58144 жыл бұрын

    මේ වගේ හැගුම් බර හඩක්. මේ වගේ මනුස්සකම් පිරි මනුස්සයෙක් ආයෙත් මේ ග්‍රහ ලෝකෙ බිහිවෙන්නෙ නෑ. කොල්ලො කොල්ලෙක්ට ආදරේනම් ඒ දමිත්ටයි චාමරටයි.

  • @prasaddilhan8435

    @prasaddilhan8435

    4 жыл бұрын

    Aniwa mchan

  • @nishanijeewanthika9342

    @nishanijeewanthika9342

    4 жыл бұрын

    Aniwa aniwa....

  • @ganithaguruthumajpmanugala8630

    @ganithaguruthumajpmanugala8630

    2 жыл бұрын

    සහතික ඇත්ත

  • @supunsovis6138
    @supunsovis61383 жыл бұрын

    සින්දුව ඉවර වෙලා අන්තිමට හිනා වෙන ටික තමයි ලස්සනම ....

  • @winslowfernando5583
    @winslowfernando55834 жыл бұрын

    හදවතේ ගායකයා....දමිත්.....චාමර..❤️❤️

  • @BuddhikaEkanayake
    @BuddhikaEkanayake4 жыл бұрын

    මේ කට හඩට ගහන්න කට හඩක් නෑ... දමිත් අයියේ... ඒක පට්ට. උඹේ නිහතමානී කම ඊට වඩා පට්ට

  • @sanjeewanikodithuwakku9277

    @sanjeewanikodithuwakku9277

    3 жыл бұрын

    Godak adare hithanawa

  • @user-td2vm7ek5n
    @user-td2vm7ek5n4 жыл бұрын

    ආයේ ඔබ දකින්නට ලැබුණු එක මාරම සහනයක් හිතට සහෝදරයා බලන්න මෙ comment s එච්චරටම ආදරේ කරන උන් ඉන්නවද.. "අදුරේ ගිලී නොපෙනී ගියපු නිසා කට හඩයි රූපේයි ආයේ දකින්නට බැරි වෙයි කියලා හිතුනා.. Live නොදැක්කට "පමාවෙලා" හරි මේ 2020 හම්බේමු සහෝදරයා .... ❤️❤️❤️❤️❤️❤️

  • @maithamalshan7987
    @maithamalshan79874 жыл бұрын

    ඇස් වලට කදුලු එනවා ආදරෙයි දමිත් අයියේ

  • @thehanwinshada4095

    @thehanwinshada4095

    4 жыл бұрын

    adarei broo

  • @sandunlakshan7941
    @sandunlakshan79413 жыл бұрын

    එපා වෙන්නේ නෑ බං මේක... පට්ටම පට්ට... 2020 ඔක්තෝබර් අහන කට්ටිය ඉන්නවාද.

  • @sewingmachineprogramingerr8548

    @sewingmachineprogramingerr8548

    3 жыл бұрын

    2021 april

  • @nuwanasanka8463

    @nuwanasanka8463

    3 жыл бұрын

    2021 ජූනි වලත් අහනවා 😍

  • @outofthebox7610

    @outofthebox7610

    2 жыл бұрын

    2021 august 💕

  • @dilekamadhuwanthichandrada2214

    @dilekamadhuwanthichandrada2214

    2 жыл бұрын

    2022 Feb

  • @damithpriyankara2085

    @damithpriyankara2085

    5 ай бұрын

    2024 anyone ❤

  • @joker.studio
    @joker.studio4 жыл бұрын

    දමිත් අසන්ක නන්ස්ටොප් වගේ නෙමේ විරහව මරන මේ හඩ.මගේ ආදරේ නැති උන දවසෙ පාලුව මකා ගන්න බිව්වෙ නෑ බ්‍රෝ. ඇහුවෙ උබේ සද වී හදේ,මේ අනන්ත රාත්‍රියේ,වෙන් වෙන්න පුලුවන්නම් සින්දු ටික බන්.

  • @user-td2vm7ek5n

    @user-td2vm7ek5n

    4 жыл бұрын

    පට්ටයි එක නම් බං

  • @mithunsanjay2325

    @mithunsanjay2325

    4 жыл бұрын

    Me too broo

  • @hasithanuwan9186

    @hasithanuwan9186

    4 жыл бұрын

    සද වී හදේ කියන්නෙ මගෙ පළවෙනි ලව් ලෙටර් එකට මං ලියපු සිංදුව බං.තාම ඒ සිංදුව අහනව මං.හැබැයි ඒ ලව් එක නැතිවෙලා අවුරුදු දහයක්.

  • @pathummadushan2997

    @pathummadushan2997

    4 жыл бұрын

    අඩෝ මාත් එහෙමයි... මම මේ අනන්ත රාත්‍රියේ දාගෙන පැය ගාණක් ඇඬුවා ඒ දවස්වල... ආය අමාවකට නෑ සඳ පායන්නේ.. කොහොම හරි ආදරේ නම් ආය ලැබුණා. ඒත් තාම ආදරෙයි ඒ සින්දු වලට එදා වගේම. දමිත් අයියගෙ සින්දු ඇහෙද්දි ඇත්තටම මාර අමුතු හැඟීමක් දැනෙන්නේ. ඒ හැඟීම වචන වලින් කියන්න බෑ.

  • @namalyasantha3139

    @namalyasantha3139

    4 жыл бұрын

    pissu hadenava bn a vachana valata

  • @Chronicles_of_life99
    @Chronicles_of_life994 жыл бұрын

    sound mix කරන පුද්ගලයාට මගේ හදපිරි මෙවුව එක...!

  • @kanthi1038
    @kanthi10383 жыл бұрын

    පදුරුවලට ගැහුවොත් සියගනන් එකම හඩක් තියන ගායකයො රොත්ත පිටින් ඉන්න මේ කාලෙ මාර ලස්සන හඩක් තියන ඔයා හැන්ගිලා ඉන්න එපා පුතේ.

  • @SahankanishkaKanishka-ti1jj

    @SahankanishkaKanishka-ti1jj

    Жыл бұрын

    ❤❤

  • @nalinrathnayake9338
    @nalinrathnayake933811 ай бұрын

    King is back❤

  • @rangadilan5831
    @rangadilan583111 ай бұрын

    දමිත් අයියා ඔයාගේ කටහඩ ඇත්තටම බවනාවක් ඔයාට ශක්තිය දහිරිය ලැබූනට අපිට අයෙත් ගයන්න බුදුසරණයි ආදරෙයි හැමදාම ❤️❤️❤️

  • @kavinduruwantha2053
    @kavinduruwantha20534 жыл бұрын

    අවන්කෙන්ම සුපිරි ගායකයෙක් දමිත් අයියා ඔයානම් හදවතේ ඉන්න ගායකයෙක් අංක එකේ.......

  • @noname-xy3ew
    @noname-xy3ew3 жыл бұрын

    මැරිලා ඉපදුනා😔💔 අයේ❤️ ඔය කටහඩෙන් ඕනම සින්දුවක් අහන්න ආසයි බුදු අයියේ❤️

  • @sampathsocial9591
    @sampathsocial95914 жыл бұрын

    භාවනාවක් වගේ....එකගද💗

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala36554 жыл бұрын

    මේ ලගදි එකක්ද.එහෙනම් ඉතින් හිතට දැනෙන සතුට කියා ගන්න බැ

  • @channelk7253

    @channelk7253

    4 жыл бұрын

    aththata

  • @dewindakanishka9127
    @dewindakanishka91273 жыл бұрын

    ඒ හඩ නැතිකරන්න එපා සහෝදරයා හූවක් කිව්වත් අදරෙන් අහන් ඉන්නම්

  • @harshafernando6906
    @harshafernando69064 жыл бұрын

    කියනවා ඉස්ම යන්නම එකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නැ නිදාගන්න කලින් හැමදම අහනවා 😘😘😘😘😘😘😘😘

  • @damith897
    @damith8974 жыл бұрын

    ආසම සින්දුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. දමිත් කියද්දි දැනෙනවා වැඩී❤️ආදරෙයි.

  • @supunviaraj4803
    @supunviaraj48034 жыл бұрын

    අම්මො දමිත් අයියෙ කට හඩ ඇහෙනකොට යින්න බැ මොකද්ද වෙනවා ඇගම මගේ ජිවිතේ මගෙ ගායාකයා ඔයා තමයි ඉතින්

  • @maheshrastha9218
    @maheshrastha92184 жыл бұрын

    Aneeeeee මේක අහලා ඇති වේලා තියේන්නේ දේයියෝ full program එක දපල්ලකෝ පට්ටා ආදරෙයි දමිත් අසංක ❤️🙏👍

  • @lahiruperera8594
    @lahiruperera85944 жыл бұрын

    ආසම ගීතයක් ආසම ගායකයෙකුගෙ කටහඩින්..💓💓💓✌️👌

  • @ironsrimal.official
    @ironsrimal.official2 жыл бұрын

    😥 අත් වැල් බැදගෙන ඔහේ ඇවිද ගිය කාලය මතකද ..... අතීතය සිහිනයක් පමනයි 😣 ආසයි මේ සිදුව cover පාරක් ගහන්න 😥 තාම තැනක් නෑ හොයනවා ...

  • @nuwanasanka8463
    @nuwanasanka84633 жыл бұрын

    ඇස් දෙක වහගෙන අහන්න ...හිත කොහේ ගිහින් නතරවෙනවද හිතා ගන්න බෑ😑

  • @Gayan5487
    @Gayan54873 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...එච්චරටම හැඟීම්බරව සින්දුව කියනවා දමිත් අයියා ❤❤

  • @tvblast6214
    @tvblast62144 жыл бұрын

    Ube voice ekath ekka mage punchi kale gewune..❤ eka mata bhawanawak wage.

  • @pushpikamaduranga2304

    @pushpikamaduranga2304

    4 жыл бұрын

    Aniwa 😍😍😍

  • @pasansandaru6732

    @pasansandaru6732

    4 жыл бұрын

    Maat dubi vela inne.. Hamedaame damit aiyage sindu ahaneva😘

  • @appuhamiappuhami1518
    @appuhamiappuhami15183 жыл бұрын

    සුදු මැනිකෙ ආදරෙයි පැලෙන්න..youtube ආවොත් අහනවමයි මැනිකෙ මේ සින්දුව..පට්ට...

  • @anuruddhan4864
    @anuruddhan486411 ай бұрын

    හදවතේ හැමදාම ඉන්න ගායකයෙක් තමා දමිත් අසංක කියන්නෙ තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි සොයුර

  • @renurathnayaka3126
    @renurathnayaka31264 жыл бұрын

    හදවතින්ම නොමියෙන තවත් එක් හඬක් ... දමී....ඔබ... 😍

  • @thegame.1
    @thegame.1 Жыл бұрын

    කීපාරක් ඇහුවද කියලා මතක නෑ .. එච්චරට ඇහුවා, දැනටත් අහනවා, ඉදිරියත් අහයී..

  • @shavisindu7841
    @shavisindu78414 жыл бұрын

    Apitha aye oya katahada ahanna beluna බුදුසරණයි කතරගම දෙවි පිහිටයි... aiye oyata..

  • @nalakasaman2007
    @nalakasaman20072 жыл бұрын

    හදවතේ ගායකයා ආදරෙයි ❤️❤️❤️

  • @thiwankadilshantdk4024
    @thiwankadilshantdk40242 жыл бұрын

    බුදු සරණයි දමිත් අයියේ 🙏🙏🙏 වෙනම ලෝකයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @hirzamdeendeen1755
    @hirzamdeendeen17554 жыл бұрын

    That's was Soo touched 😭 hats off to Damith Ayya and Nada .... music was purely balance ...

  • @inokainoka2502
    @inokainoka25023 жыл бұрын

    ඇග කිලිපොලා යනවා බන් කොච්චර ඇහුවත් දමියා ආදරෙයි වස්තු ❤️❤️❤️

  • @manojkelum-4051
    @manojkelum-40514 жыл бұрын

    කියාගන්න බැරි තරම් ලස්සනක් තියෙන්නේ ,10 පාරකට වඩා ඇහුවා ,(දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අපි හමු උනේ )

  • @amaoshadhi3505
    @amaoshadhi35052 жыл бұрын

    අදත් අහනව එදා වගේම🥺♥️

  • @dpnilankadpnilanka2278
    @dpnilankadpnilanka22784 жыл бұрын

    මේ සිංදුව කී පාරක්නම් අහන්න ඇත්ද නිදියන්න කලින්.දමිත් අසංකයානෙනි නැවතත් එන්න අප අතරට...

  • @upulwickramanayake1876
    @upulwickramanayake1876 Жыл бұрын

    TRUE TALENT .ONE OF MY FAVORITE SINGING ..👌👌👌♥️♥️♥️

  • @lasanthagamaethige4876
    @lasanthagamaethige48764 жыл бұрын

    අම්බෝ යකෝ ඒක. උපරිම දේ දෙනවා ඕඩියන්ස් එකෙන්. පට්ට බ්‍රෝ.

  • @KUWAITKUWAIT-xn5un

    @KUWAITKUWAIT-xn5un

    3 жыл бұрын

    L

  • @user-cy8ss7bl6s
    @user-cy8ss7bl6s4 жыл бұрын

    මේකේ ෆුල් ශෝ එක දාන්න සිංදු විතරක් 10පාරකට වඩා ඇහුවා

  • @pradeepsampath287

    @pradeepsampath287

    4 жыл бұрын

    Mamat

  • @nuwansameera4664

    @nuwansameera4664

    4 жыл бұрын

    Anee ow pls

  • @supunnuwantha4290

    @supunnuwantha4290

    4 жыл бұрын

    Ooo

  • @supunviaraj4803

    @supunviaraj4803

    4 жыл бұрын

    Ha ithin

  • @ravendrajanath2338

    @ravendrajanath2338

    4 жыл бұрын

    Niyamai damith aiye 👍👍👍👍

  • @dinukashihanweragoda8725
    @dinukashihanweragoda87254 жыл бұрын

    Oya legend ekk damith ayye, , , oya thamai hadawathe gayakaya, , , minissunge hadawathata mechchara lan wenna kaatath baa, , , heart touching song, , ,

  • @sehan3945
    @sehan39453 жыл бұрын

    දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුණේ දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුණේ දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුණේ දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුණේ අත්වැල් බැඳගෙන මං මාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය මතකද අත්වැල් බැඳගෙන මං මාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය මතකද පුංචි ළදැරියක් වගේ සුරතලෙන් ඔබ හිනැහුණු ඒ කාලය මතකද දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුණේ දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුණේ අනාගතේ ගැන අහස් මාළිඟා අප දෙන්නා මැවූ කාලය මතකද අනාගතේ ගැන අහස් මාළිඟා අප දෙන්නා මැවූ කාලය මතකද ඔබේ පෙම්වතා ලෙසින් එදා මා ඔබේ ළඟින් හුන් කාලය මතකද දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුණේ දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුණේ දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුණේ දුරස් වන්නට ඇයිද මේ ලෙසින් මොටද අප ඉපදුණේ

  • @Felling2004

    @Felling2004

    Жыл бұрын

    ❤️

  • @yvonnefernando6504
    @yvonnefernando65043 жыл бұрын

    You talked to our hearts n touch the soul n your amazing voice brings memories back.Thanks n may god bless you.

  • @rajithabandara5202
    @rajithabandara52024 жыл бұрын

    Ape damith aiya😍😍😍adarei hamadamath,me sinduwa ki parak ahuwada baluwada kiyala mathaka na e tharam dnenwaaaaa❤️❤️❤️budu saranai aiyata...!!!

  • @inzaincey
    @inzaincey4 жыл бұрын

    Original Track එකේ වත් නෑ මහෙමෙ Music එකක්. ආදර‍‍ෙයි නාද

  • @dineshprasanna4550
    @dineshprasanna45504 жыл бұрын

    එ හඩ ආදරෙයි දමිත් අයියෙ ♥️♥️♥️

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology53854 жыл бұрын

    හරිම ලස්සනයි නාද සහ දමිත් ...භාවනාවක්

  • @gayankrishantha2387
    @gayankrishantha23874 жыл бұрын

    තනිකරම මනෝ අයියේ...ආදරෙයි ❤️❤️

  • @asanka560
    @asanka5603 жыл бұрын

    ඇස් දෙක පියාගෙන ඒ ගීතයේම හිද හදවතටම ගයන අපූරුව....❤️❤️❤️❤️

  • @mnera7875
    @mnera78752 жыл бұрын

    දුරස් වන්නට මේ ලෙසින් 😢😢😢 ඔය හිටියා ඇති ඉක්මනින් එන්න ආයේමත් ❤️

  • @parackramathennakoon7917
    @parackramathennakoon7917Ай бұрын

    Flute පාරයි කටහඬයි 😢😢 හම්මෝ ❤ සුපිරියක් 2024.05.29

  • @diliniperera41
    @diliniperera41 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. 🎧🖤🌹

  • @22268232
    @222682324 жыл бұрын

    එකපාරට වඩා ඇහුවේ මන් විතරද බන්..

  • @harshaweerakkody5654

    @harshaweerakkody5654

    4 жыл бұрын

    Ma nowana mama eke meeta wada lassanata kiyanawa.

  • @KUWAITKUWAIT-xn5un

    @KUWAITKUWAIT-xn5un

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @KUWAITKUWAIT-xn5un

    @KUWAITKUWAIT-xn5un

    3 жыл бұрын

    👍👍👍👍

  • @tgirlsbeauties2615
    @tgirlsbeauties26154 жыл бұрын

    සුපිරිම ගායනයක්... සුපිරි හඩක්..... දමිත් අයියා හැමදාම අපි එක්ක ඉන්න,.......

  • @sudarshanaranaweera271
    @sudarshanaranaweera2714 жыл бұрын

    මේ හඩට මුළු ජාතියක් නැගිට්ටවන්න පුළුවන් යකෝ

  • @pavidumadumal
    @pavidumadumal Жыл бұрын

    මගේ ආසම අදරනිය ගායකයා තමයි ඔයා මන් දමිත් අයියාගේ සින්දු ඔක්කොම වගේ දන්නවා මට ඔක්කොම සින්දු පාඩම් දමිත් අයියාගේ

  • @thimilamadumesh9219
    @thimilamadumesh92193 жыл бұрын

    දවසකට එක පාරක් හරි අහනව මේ සින්දුව අමුතුම හැගීමක් දැනෙන්නෙ මේක ඇහෙනකොට

  • @sriaanprabhakara3222
    @sriaanprabhakara32224 жыл бұрын

    Adenawa damith aiye..... 👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @thisarumadushan5154
    @thisarumadushan51542 жыл бұрын

    හදවතේ ගායකයා❤️

  • @nilangatravellog
    @nilangatravellog4 жыл бұрын

    Man balanna giya show ekak ..Eda patta dawas ...Damith aiye and chamara aiye 🥰🥰🥰

  • @thusharasanjeewa1945
    @thusharasanjeewa19453 жыл бұрын

    Superb damith ayya 👍👍👍👍👍👍

  • @AaAa-gq7kl
    @AaAa-gq7kl4 жыл бұрын

    Adareiiiii adareiiiii adareiiii adareiiii pelenda maliyoooooo budusaranai

  • @priyanthidaluwatta6010
    @priyanthidaluwatta6010 Жыл бұрын

    Thaamath hemadaama ahana sinduwak...damith putha..oyata budu saranai....

  • @chamindathissera4984
    @chamindathissera49842 жыл бұрын

    මතකයන් ගොඩක් ඇවිස්සුවා දමිත් අයියේ...ආදරෙයි හැමදාමත් හදවතේ ගායකයාට...❤️🌸🎶🎧

  • @dammikapriyanthi4515
    @dammikapriyanthi45153 жыл бұрын

    ඒ ගීතයක් නොව බාවනාවක් ය.බුදු සරනයි දමිත් .

  • @user-ki4ks1pj6b
    @user-ki4ks1pj6b6 ай бұрын

    👍👍👍🙏💐Well done you doing such a great wonderful

  • @susansasida1452
    @susansasida14523 жыл бұрын

    U r amazing ,this born talernt ,no words to explain

  • @inokaherath5900
    @inokaherath59008 ай бұрын

    Heart Touching Song Beautiful Voice ..One of My Favorite Singers

  • @priyanthidaluwatta6010
    @priyanthidaluwatta6010 Жыл бұрын

    Ane e ahinsaka hinaawa. බුදු සරනයි පුතා !

  • @user-yb2tp9ld8k
    @user-yb2tp9ld8k3 жыл бұрын

    🎶💓දමිත් & චාමර 💓🎶 හැමදාම හදවත් වල රැඳෙන නොමැකෙන නාමයන්.. budusaranai aiyee

  • @gayanmitchel2068
    @gayanmitchel20683 жыл бұрын

    හදවතේ ගායකයා දම්ත් අයියේ තෙරුවන් සරණයි ආදරෙයි හැමදාම

  • @leenafernando5305
    @leenafernando53054 жыл бұрын

    හරීම ලස්සනයි ...👍💗😘 ඔබට තෙරුවන් සරණයි ....

  • @chntha
    @chntha3 жыл бұрын

    අම්මෝ ඒ හඩ... මැරෙනවා ඉපදෙනවා වගේ.. ඇත්තටම ඒ හඩ ආයිත් අහන්න වාසනාව ලැබේවා අපිට ..

  • @preethikumari7665
    @preethikumari76653 жыл бұрын

    Aneee e hinaawa...budu saranai,,..♥️🙏🙏..ape hith geethayen suwapath karanawata godak pin aiye

  • @ariyawathiperera8446
    @ariyawathiperera844610 ай бұрын

    Dont .go.vary far.very nice song

  • @anonycreator2213
    @anonycreator22136 ай бұрын

    Definitely Love his voice ❤

  • @rangathisaraka5430
    @rangathisaraka54304 жыл бұрын

    නියමයි දමිත් අයියා නියමයි❤️❤️❤️

  • @rajithabandara5202
    @rajithabandara52023 жыл бұрын

    2020 november 😍❤️❤️....heart feeling damith aiya...as wala kadulu enawa danena tharamata❤️❤️....adarei damith aiya,aniwaryenma balnna enawa oyawa❤️❤️

  • @dhanushkamadushanka9953
    @dhanushkamadushanka99534 жыл бұрын

    Adarei wasthu merenakam.budu saranai damith ayye

  • @hasithalakmal4349
    @hasithalakmal43494 жыл бұрын

    ආදරෙයි ගොඩක් දමිත් අයියා 💖💖💖💖💖

  • @ravendrajanath2338
    @ravendrajanath23384 жыл бұрын

    Niyamai damith aiye 👍👍👍👍👍

  • @sampathbandaratennakoon8278
    @sampathbandaratennakoon8278 Жыл бұрын

    Humble singer.song is meditation

  • @chinthakaprasath9264
    @chinthakaprasath92644 жыл бұрын

    බොහොම පින් අයියෙ අලුත් දෙය පෙන්නුවාට

  • @laxmannalindha2802
    @laxmannalindha28023 жыл бұрын

    One ☝️ of the magical voice singer 👨🏼‍🎤 in Sri Lanka 🇱🇰 love you 😘 damith ayya

  • @ChandrikaThennakoon-br4ri
    @ChandrikaThennakoon-br4ri10 ай бұрын

    දමිත් අසංක මම ඔයාට ආදරෙයි

  • @amiladinesh1609
    @amiladinesh16094 жыл бұрын

    Asdekata kadulu awe mta witharada. Eka bawanawak ekenma. Wirawahawa maranawa yako damith. Adarei patta Yann.😍😍😍😍😍

  • @visankaudaradewamuni6870
    @visankaudaradewamuni68703 жыл бұрын

    Man me song eka ahana 100 para oyage Handin damith aiye echchara lassanai.

  • @Chamodjeewanga
    @Chamodjeewanga9 ай бұрын

    පිරිමි හඩ කියන්නේ මෙවට තමයි ❤

Келесі