Sonduriye | සොඳුරියේ - Amarasiri Peris with Naada (Colour Of Love Lakhanda 25th Anniversary Show)

Музыка

සොඳුරියේ කාලය කෙතරම් නපුරුද
Sonduriye Kalaya Kotharam Napuruda - Amarasiri Peris with Naada
Colour Of Love (Lakhanda 25th Anniversary Show)
#Sonduriye #ColourOfLove #Lakhanda

Пікірлер: 328

  • @manjulathilakumara1359
    @manjulathilakumara135910 ай бұрын

    මේ කමෙන්ට්ස් වල හැමෝම සංගීතය ගැන කතා කරනවා. ගායකයා ව ඉහලම තැන තබනවා. නමුත් කවුරුවත් කිසිම අදහසක් දක්වා නැහැ මෙහි වාදකයෝ ගැන.. මේ ගීතයේ තැන් කීපයක එන වයලීන් වාදන කොටස් කෙතරම් නම් මිහිරිද.. ඒ විදියට වයලීනය වයන්න වාදකයෙක් ජීවිත කාලයක් පුහුණු වීම් කරන්ඩ ඕන.. නමුත් අපේ රටේ ඔවුන් ව අගයන්නේ නැහැ.. මේ දේවල් වෙනස් විය යුතුමයි...

  • @kennethsrilal5818

    @kennethsrilal5818

    23 күн бұрын

    Aniwaryenma ❤

  • @nishadiprabhashi2316

    @nishadiprabhashi2316

    6 күн бұрын

    Aniwaryenma...❤️❤️❤️

  • @0Brokenheart
    @0Brokenheart Жыл бұрын

    "කලා කරුවා වයසට යනමුත් නිර්මාණය කිසිදා වයසට නොයයි" කටහඩ වයෝවෘද වන තරමට ගීතයේ හැගීම් හොඳින්ම දැනෙනවා😍 ස්තූතියි ඔබතුමාට🙏

  • @kennethsrilal5818
    @kennethsrilal581826 күн бұрын

    අදකාලෙ ලාමක සීනිබෝල හඩවල් වගේද, වසයට ගියත් ඒ පිරිමි කටහඩ. ❤❤

  • @user-cu6jq8tn6z
    @user-cu6jq8tn6z2 жыл бұрын

    කේමදාස මාස්ටර් නැති අඩුව සැරටම දැනෙනවා 😥ලංකාවෙ බීතෝවන් 😍

  • @manjulakarunarathne6412

    @manjulakarunarathne6412

    2 жыл бұрын

    කේමදාස මාස්ටර් හිටියනම් අද අමරසිරි පීරිස් ගායකයා නැහැ.ඕකයි ඇත්ත.

  • @buddikaa7693

    @buddikaa7693

    2 жыл бұрын

    @@manjulakarunarathne6412 මොකක්ද ඒ කතාව දන්නේ නෑ

  • @janithherath8409

    @janithherath8409

    Жыл бұрын

    @@manjulakarunarathne6412 hmm

  • @flamingwings8299

    @flamingwings8299

    11 ай бұрын

    @@manjulakarunarathne6412 ai ee

  • @kanchanaviduranga9484

    @kanchanaviduranga9484

    7 ай бұрын

    e ai ehma wenne @@manjulakarunarathne6412

  • @bhanukaadhikari5185
    @bhanukaadhikari51859 ай бұрын

    විරහව යනු ජීවිතයේ සුන්දරම පැතිකඩයි.....හැරවුම් ලක්ෂ්‍යයයි.....

  • @TharushiSathsaraniSoysa
    @TharushiSathsaraniSoysa Жыл бұрын

    සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන රැකගත් ආලය උදුරා ගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය පෙරුම් පුරා දුක සේ ගලපා ගත් කවිය ඔබම වී නැළවුන යුගයක හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන රැකගත් ආලය උදුරා ගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය ලොවට හොරා විළි ලා බිහි කරගත් වසන්තයේ සඳ මියැදුන දවසක බෙදා හදා ගත් දුක වත් අද නැත ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන රැකගත් ආලය උදුරා ගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය

  • @MessitheGOAT-rw5ck

    @MessitheGOAT-rw5ck

    9 ай бұрын

    ♥️♥️♥️♥️

  • @chamindaprabath1836

    @chamindaprabath1836

    9 ай бұрын

    තරුශි ඔයත් අගෙයි. අපි පුරුදු වෙන්නෙ මෙ පද බැදුමෙන්...

  • @chanakasandaruwan4009

    @chanakasandaruwan4009

    6 ай бұрын

    😢

  • @kumararangajeewa9460
    @kumararangajeewa94602 жыл бұрын

    ආදරයේ විරහව විදින සියලු හදවත් සුවපත් වේවා...❤️❤️❤️😔😔

  • @kaushanipamuditha2781

    @kaushanipamuditha2781

    Жыл бұрын

    😌😌😌😌

  • @shalitharukmal8268

    @shalitharukmal8268

    12 күн бұрын

    😒😒😒😔

  • @tharangadhananjaya3773
    @tharangadhananjaya37734 ай бұрын

    දවසට අනිවාර්යයෙන් 3 පාරක් වත් මේක අහනව ගොඩක් සින්දු එක දිගට ඇහුවාම එපා වෙනවා 🥺 ඒත් තාම එපා උන්නැති එකම සින්දුව 🥺 ඒ ගායනය 🥺 ඒ වයලීන් එකට හිටපු ගමන් පන එන විදිහ 🥺😩 වයලීන් එක තනියම සින්දුව කියන හැටි 🥺 ඒක වෙනම Vibe එකක් 🥺❤️😩

  • @DEEGHAYU1202
    @DEEGHAYU12022 жыл бұрын

    ඒ රුව කොතරම් මිහිරිද සොදුරිය... අතීතයට සුන්දර මතක , අසුන්දර විදවපු මතක මතක් කලා.. 🥺💓 ඔයා ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න 💓🙂 ආශිර්වාදයක් ම වේවා... 💓

  • @jagadaham

    @jagadaham

    2 жыл бұрын

    Me 2

  • @hasithangakumara6928

    @hasithangakumara6928

    Жыл бұрын

    Oya kuwa tika math kiyanawa suwapath wawa

  • @msdesilva4698
    @msdesilva46982 жыл бұрын

    "අතීතය සිහිනයක් පමනයි" යන කියමනේ සත්‍ය තාවය සිහිකරමින් කාලයේ නපුරු බව මතකයේ තබාගෙන දෙනෙතේ කඳුලු පුරවාගෙන දිවි ගෙවමි දුකසේ මේ ගී හඩවල් අසමින්. සමට මගේ ස්තුතිය.

  • @indikadeshapriya1375
    @indikadeshapriya13752 жыл бұрын

    ආසම ගීතයක් මාස්ටර් අමරසිරි ආදරෙයි 🥰🤗

  • @sgsspremarathna6553
    @sgsspremarathna65532 жыл бұрын

    සහස්‍රයේ දාර්ශනික කටහඩ... අමරසිරි සර්..💪💪💪

  • @chandimakumara5611
    @chandimakumara56112 жыл бұрын

    කොච්චර ලස්සන මෙලඩියක් ද අනේ බුදුසරනයි සියලුම දෙනාට වාදනය ඉතා ඉහලයි , ගායනය ගැන ඉතින් මොන කතාද අමරසිරි පීරිස් මහතානනි 🙏🙏🙏🙏🙏❤

  • @manjulathilakumara1359

    @manjulathilakumara1359

    10 ай бұрын

    ඔබ මෙහි වාදනය ගැන යම් අදහසක් දමා ඇත. වාදකයෝ ඇගයීම ගැන ස්තූතියි

  • @chamilasanjeewa3433
    @chamilasanjeewa34332 жыл бұрын

    ආදරයේ විරහව වේදනාව..උපරිමයෙන් දැනෙන ගීතයක්...ඔයා සතුටින් ඉන්න ඉන්න තැනක මගේ පණ ❤️❤️❤️😥

  • @dinushajayarathna2571

    @dinushajayarathna2571

    2 жыл бұрын

    🤣

  • @chathuramadhumal849

    @chathuramadhumal849

    2 жыл бұрын

    🥺🥺😢🖤

  • @kaushanipamuditha2781

    @kaushanipamuditha2781

    Жыл бұрын

    😓😓😓

  • @Madhura-tj9tg

    @Madhura-tj9tg

    9 ай бұрын

    ❤❤❤❤

  • @darshanasenarath2880
    @darshanasenarath288017 күн бұрын

    පණ ගැට ගැහිලා තිබ්බත් හදවත මැරුනු මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා ... ❤

  • @bewinsisuru8913
    @bewinsisuru8913 Жыл бұрын

    ආදරයේ විරහවෙන් පිරුනු සිත් සියල්ල නිවෙවා!!! 🙏

  • @nuwanmadushanka1307
    @nuwanmadushanka13072 жыл бұрын

    බෙදාහදාගත් දුකවත් අද නැත. ඒ දුක කොතරම් මිහිරිද සොදුරිය...

  • @eranjanweerakoon6223
    @eranjanweerakoon62232 жыл бұрын

    හුගක් ලස්සන සින්දුවක්. මේ කොන්සට් 1 අතරමන් උනා මම. දැක්කේ ලස්සනම කොන්සට් එකක්.. Noziya🌼🌼🐒

  • @chamimadushan6195
    @chamimadushan61956 ай бұрын

    මේ සංගීතය වාදක මඩුල්ලටත් ස්තූතියි ගොඩාක් ඒ විදිහටම ඒ තැන් ලස්සනට අසන්නට දෙනවට ❤

  • @ournature653
    @ournature6532 жыл бұрын

    කැම්පස් කාලෙට ආයෙත් හිත අරන් ගියා 🥺😔😔

  • @MrSigma8879
    @MrSigma8879Ай бұрын

    වයලීනය වාදනය කරන්නේ නම් සුපිරිම දක්ෂයෙක්...ඒක පට්ට ❤️

  • @kasunmaduranga7463
    @kasunmaduranga74632 жыл бұрын

    "කාලය කොතරම් නපුරු ද සොදුරිය" ඉන්න තැනක සතුටින් ඉන්න මගේ රත්තරං හංසි

  • @vishwaprabath9772
    @vishwaprabath97722 жыл бұрын

    ලාංකීය සංගීතයේ අධිමාත්‍ර 😴🥰

  • @Verrmdu
    @Verrmdu13 күн бұрын

    ආදරේට හොදම උපමාව මේ සිංදුව වෙන්නත් පුලුවන් 😊

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e2 жыл бұрын

    ආසම ගායකයෙක්.....❤️❤️❤️🌹🌹🌹

  • @dquest900
    @dquest90022 күн бұрын

    Such deep musical ride n props for the lady singer for doing right by Maluni Bulathsinhala. Thank you n gods blessings 🙏❤️

  • @pantrimarch5643
    @pantrimarch5643 Жыл бұрын

    යතාර්තයේ ගෝචර නොවන බොහොමයක් තැන් "කාලය කොතරම් නපුරුද සොදුරිය" යන පද පේලියේ සගවලා ....

  • @ishaniabakubura-il2ft
    @ishaniabakubura-il2ft Жыл бұрын

    සිංදුවට ලස්සන මියුසික් එකක්........ පපුවට ගොඩක් දේවල් දැනෙනවා.....

  • @DileepSampath-tq9xh
    @DileepSampath-tq9xh10 ай бұрын

    ඒ කටහඬේ භාවය..💕💕💕

  • @sureshkumara8952
    @sureshkumara89522 жыл бұрын

    දෙව්ලොව. KZread ekata ඇවිත්😍😍😍😍

  • @ishanmayura6591
    @ishanmayura6591 Жыл бұрын

    කොහොම අගය කරන්නද කියලා තෙරෙන්නේ නෑ..... ඒ හඩ ❤❤❤

  • @MalithaMadusanka-uu3jn
    @MalithaMadusanka-uu3jn2 ай бұрын

    ඒකනම් පිස්සුවක් දෙයියනේ ❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺 කවදා බිහි වේවීද මෙවැනි මිනිසුන් දීර්ඝ ආයුශ ලැබේබා 🙏🙏🙏💝

  • @isurugishan1320
    @isurugishan13202 жыл бұрын

    කලක් රහ ඌ ප්‍රේමය තවත් කලකදි වහක් වෙනව කියන්නෙ කොයි තරම්නම් අවාසනාවන්ත ඉරණමක්ද, රහ උනත් වහ උනත් මා නුඹට පමණක් ප්‍රේමය කරමි. නුඹ වෙනම ලෝකෙක මට වඩා කිරුලු පලන් රජෙකු සෙව්වත් මා තරහක් නැත. මට පොඩි බයක් දැනෙයි නුඹට ඒ මග යද්දි කරදරයක් වෙයිද කියලත්, කමක් නෑ මොන දේ උනත් මා නුඹ පසු පසම සිටින්නෙමි ❤ (B.G.C.N)

  • @prabathnanayakkara9480

    @prabathnanayakkara9480

    2 жыл бұрын

    මේ වදන් පෙල අකුරු කරන විට ඔබට කෙතරම් හැඩුනේ දැයි මට හිතාගත හැකිය....😥

  • @hasithangakumara6928

    @hasithangakumara6928

    Жыл бұрын

    Mama passan ana aka karadarayak wai kiyala sadahatama goly una

  • @kushanmaduwanth6074

    @kushanmaduwanth6074

    Жыл бұрын

    ube talk ekai me sinduwai dekma ekta ahadi edenwa bn mgeth lassana nethi una adaraya mathk wenwa .adatath mama thaniyen ❤

  • @kaushanipamuditha2781

    @kaushanipamuditha2781

    Жыл бұрын

    😥😥😥

  • @user-ti9ps7ev1m

    @user-ti9ps7ev1m

    7 ай бұрын

    ඔබ මොන තරම් හොද හදවතක් තිබෙන කෙනෙක් කියා මා දනිමි ඔබ තරම් හොද මනුස්සයෙක් ඔහුට අහිමි වි ගියේ ඔහුගෙ කරුමයකි ඔබ එය එසේ ලියා ඇති නිසා මා දුටුවේමි ❤

  • @zupunranatunge59
    @zupunranatunge594 ай бұрын

    Vocals and the music ❤

  • @tharindulakmal874
    @tharindulakmal87410 ай бұрын

    මේවා සිංදු නෙවෙයි හිත් සුවපත් කරන මහා බලවේග ❤❤❤

  • @thisaraharshana2570
    @thisaraharshana2570 Жыл бұрын

    Sri Lanka heart touching best singer

  • @thisaraharshana2570

    @thisaraharshana2570

    Жыл бұрын

    A song that can touch the deepest past of the heart

  • @sandeepadulanjani-gh2ig
    @sandeepadulanjani-gh2ig Жыл бұрын

    00:19 මේ වෙලාවෙ මේ සිංදුව භාවනාවක්...............

  • @user-vl1um9tp9u
    @user-vl1um9tp9uКүн бұрын

    Voice 🥺❤️

  • @pathumasanka956
    @pathumasanka9562 жыл бұрын

    අනිමිසයක්.. භාවනාවක්...

  • @vimukthi6063
    @vimukthi6063 Жыл бұрын

    බෙදාහදාගත් දුකවත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය......💔

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon5 ай бұрын

    ආසාවට ආයෙ මේ වගේ සිංදුවක් හැදෙන්නෙ නැති වෙයිද? 🥺 කාලය කොතරම් නපුරුද....!!

  • @sandunchamara836
    @sandunchamara836 Жыл бұрын

    ස්භාවික ගීතය යනු ඹෟෂධයක් 🌼

  • @tharindudias314
    @tharindudias3142 жыл бұрын

    බෙදා හදාගත් දුකවත් අද නැත.. ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය..

  • @user-ct5zi4nh4d
    @user-ct5zi4nh4d5 ай бұрын

    දැන් සිංදුවක් හදන්න කෙනෙක් නැනි හරිමදුකයි

  • @dilshankumarapigeon510
    @dilshankumarapigeon5102 жыл бұрын

    ❤️❤️❤️❤️❤️ භාවනාවකි

  • @amithprasanna2655
    @amithprasanna26552 жыл бұрын

    බෙදා හදා ගත් දුකවත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය

  • @TharangaSrilal
    @TharangaSrilal2 ай бұрын

    ජිවිතේ මග ඇරුන ලස්සනම කාලේ චූටි මැනිකේ ආදරෙයි හැමදාම

  • @user-xr8mu9ll6d
    @user-xr8mu9ll6d10 ай бұрын

    ලස්සනම ලස්සන අර්තාන්විත පද රචනයක්..ලයාන්විත ස්වරයකින් ගැයෙන අපූරුව.....සවන්පත් තුලට කිදා බහින්නාසේ දැනෙනවා...

  • @bmadhu_sinhala_songs9513
    @bmadhu_sinhala_songs95132 жыл бұрын

    Music නම් perfect ❤️😍🎼🎧

  • @imeshchamara7341
    @imeshchamara73412 жыл бұрын

    සදාතනික ගීතය 🖤❤️

  • @user-xo9hp1un4c
    @user-xo9hp1un4c Жыл бұрын

    දිවි හිමියෙන් කදුළැලි පුරවා ගෙන රැකගත් ආලය උදුරාගෙන ගිය කාලය කොතරම් නපුරු ද...💛💛

  • @JasonBrody892
    @JasonBrody8924 ай бұрын

    සිංදු නම් සිංදු ❤

  • @amilaprabath1894
    @amilaprabath1894 Жыл бұрын

    සොඳුරිය කාලය කොතරම් නපුරුද 😒😒❤️❤️❤️🌹🌹

  • @indikaniroshan5051
    @indikaniroshan50515 ай бұрын

    ❤❤Meka mata am amurthayak❤❤

  • @DevageSilva
    @DevageSilva4 ай бұрын

    විරහා, වෙම ඉන්නකොට විිරහව ම මාරම සුන්දරයි...

  • @arunanishantha72
    @arunanishantha728 ай бұрын

    බෙදා හදා ගත් දුක වත් අද නැත කාලය කොතරම් නපුරුද සොඳුරිය

  • @iranganiyakupitiyage122
    @iranganiyakupitiyage1225 ай бұрын

    අහන්න අහන්න ආසයි මෙිවා තමයි සිංදු❤❤❤

  • @MadurajithLahiru-fn1qh
    @MadurajithLahiru-fn1qh5 ай бұрын

    වයලින් පාට් එක 😍❤

  • @valmee4238
    @valmee42382 жыл бұрын

    පෙරදිග සංගීතය මොන තරම් ලයාන්විතද, සංයමයෙන් යුක්තද,,.නූතනයේ ඉන්නා ගායක ගායිකාවන් මේ බව අවබෝධ කරගන්නාවිට අපට බොහෝ දේ ගිලිහී තියේවි,..

  • @shehanrashmika7638

    @shehanrashmika7638

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ❤️

  • @isuruwickramasuriya5087

    @isuruwickramasuriya5087

    2 жыл бұрын

    Full instrument setup is western.

  • @ayeshmaduwantha1533

    @ayeshmaduwantha1533

    2 жыл бұрын

    ඒක තම තමන්ගේ කැමැත්තට අනුව වෙන දෙයක්...

  • @asankajayasundara6175

    @asankajayasundara6175

    2 жыл бұрын

    @@ayeshmaduwantha1533 mkd adahas kale eken

  • @pzan49

    @pzan49

    2 жыл бұрын

    සංගීතය සංගීතයමැයි. පෙරදිග හෝ අපරදිග කියා සුසංගීතය වර්ගීකරණය නොසුදුසුයි.

  • @hewageperera8857
    @hewageperera8857 Жыл бұрын

    Thank you, all team. Compare politician You are the king.

  • @CalmFlashlight-mg7wt
    @CalmFlashlight-mg7wt5 ай бұрын

    සංගීතයට පුලුවන්ද මිනිහෙක්ව මෙච්චරටම නිමන්න ♥️✨

  • @MihelNiluksha-gy4km
    @MihelNiluksha-gy4km9 ай бұрын

    එ කටහඩ 💖

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Жыл бұрын

    අහන්න අහන්න ආසයි.

  • @thejananalin4329
    @thejananalin43292 жыл бұрын

    මෙහෙම හඩක් හරිම ලස්සනයි ❤🎧👌 lakhanda ~Thank you ~ ••••••❤👌***

  • @techacademy116
    @techacademy1169 күн бұрын

    නොගැලපෙන බැදීමක් තුල තව තවත් රැදිල විදවනව අයට ඉක්මනට එයින් නිදහස් වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා😞

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d2 жыл бұрын

    🙏🙏🙏 පට්ට 💖💖💖🙏🙏🙏

  • @virajchinthaka7594
    @virajchinthaka75942 жыл бұрын

    වියෝලාව වයන්නන්ගේ ආත්මීය ගීය...

  • @HirushaRatuwadu-or1jh
    @HirushaRatuwadu-or1jh Жыл бұрын

    ඒ කටහඩ ඇහුනේ දෙසවනට උනත් හැගුම් කතාකරේ හදවතටයි.

  • @thusharapathirathna3588
    @thusharapathirathna3588Ай бұрын

    ලොවට හොරා විළි ලා බහිකරගත් වසන්තයේ සඳ මියැදුන දවසක බෙදාහදාගත් දුකවත් අද නැත ඒ දුක කෙතරම් මිහිරිද සොදුරිය..

  • @janadeepa32harshanamallika72
    @janadeepa32harshanamallika72 Жыл бұрын

    තවත් කාලයක් ඔබතුමා නිරෝගීව සිටීවා .

  • @AsankaKarunathilaka
    @AsankaKarunathilaka2 ай бұрын

    උදෙම හන්ඩ පුලුවන්..සින්දු.🎉🎉🎉

  • @mahindakahadagama2666
    @mahindakahadagama26662 жыл бұрын

    Amarasiri sir😊😊😊😊😇😇😇😇

  • @tyoko6691
    @tyoko66912 жыл бұрын

    Kemadasa Master .. ❤

  • @Ayouma308
    @Ayouma308 Жыл бұрын

    මම තවත් ජිවත් වෙන්නේ අැයි හැගෙයි. මගේ හදවත අැයි ඔබ මෙලෙස අකාරැණික ලෙස සිදුරැ කරන්නෙ

  • @g_harshana_3734
    @g_harshana_3734Ай бұрын

    When i say listening to music this is what i mean.. ❤

  • @Avishka715
    @Avishka715 Жыл бұрын

    හිතට දැනුනූ සිංදුවක්...♥️🔥🥲

  • @dilukshanisal8258
    @dilukshanisal8258 Жыл бұрын

    කාලය කොතරම්.. නපුරිද සොදුරිය..❤️

  • @dulajfernando1818
    @dulajfernando18182 жыл бұрын

    Hats off for kemadasa master and Amarasiri sir ❤️❤️

  • @nera456
    @nera4562 жыл бұрын

    මෙන්න ගීත😍😍😍😍

  • @PrasannaWickramasooriya
    @PrasannaWickramasooriyaАй бұрын

    Asama listake hamadama thiyanawa❤❤

  • @user-rf8mh9nx9z
    @user-rf8mh9nx9z2 ай бұрын

    මතක් වෙන විට දුකක් වේ ඇය ජිවිතේ මැද සිටින අපට සුනිර ඔබ ඒ විරහව විදිම සොදුරැ කර ඇත

  • @user-ti9ps7ev1m
    @user-ti9ps7ev1m9 ай бұрын

    ❤❤❤කලය කොතරම් නපුරු ද සොදුරිය ❤😢 😊😊😊😊😁😁❤

  • @dhanushkairoshana2136
    @dhanushkairoshana2136 Жыл бұрын

    වහා ඇබ්බැහි වෙන සුලුයි

  • @sachinmadushanka2896
    @sachinmadushanka28962 жыл бұрын

    Music superb 😍❤

  • @wijelathaganegoda6922
    @wijelathaganegoda6922 Жыл бұрын

    Beautiful song

  • @erandaprageeth8205
    @erandaprageeth820510 ай бұрын

    Me sinduwa godak dwsta raata nidgnna kalin ahala nidgnne e thram eka hithata wadinaw ❤

  • @tvnozzle6285
    @tvnozzle6285 Жыл бұрын

    සොදුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කදුලැලි පුරවා ගෙන රැකගත් ආලය උදුරාගෙන ගිය කාලය කොතරම් නපුරුද සොදුරිය❤❤

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko9 ай бұрын

    හිතට දැනෙන ලයාන්විත ගීතයක්!

  • @NuraA-wg9ht
    @NuraA-wg9ht2 жыл бұрын

    ඔබ ආයෙමත් ඇවිදින් සිංදුවත් දෙන්නකො

  • @AkalankaUpamal
    @AkalankaUpamalАй бұрын

    භාවනාවක්...😊

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake6910 ай бұрын

    ඔබතුමානම් ගායනට කියලා වැඩක් නෑ ඒ තරම්ම මිහිරි යි

  • @madushan856
    @madushan8562 жыл бұрын

    Legend ♥️🙏

  • @sharmila9072
    @sharmila90722 жыл бұрын

    නපුරු වුයේ කාලය නොවේ, ඔබ හා මා විසින් මවා ගත් මමත්වය පමණයි. ඔබ‍ට මා ද, මා හට ඔබ ද තව දුරටත් රැකගන්නට ආලයක්‌ ද ඇත්තේ දැයි මම නොදනිමි.

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe2 жыл бұрын

    Me sinduwata nada ge aluth music eka niyametama galapuna

  • @sameeraudayanga5579
    @sameeraudayanga55792 жыл бұрын

    ඒ රුව කොතරම්......මිහිරිද සොඳුරිය..... මතක අලුත් කරලා හිත පාරවන අපූරුව......22/01/22

  • @lakshanmadawala2220
    @lakshanmadawala22202 жыл бұрын

    කාලය කොතරම් නපුරුද සොඳුරිය..... 😭

  • @thushara196633
    @thushara1966334 ай бұрын

    Niyamai voice

  • @ruvinisagari2331
    @ruvinisagari23312 ай бұрын

    හදවත පසාරු කරන ගීත

  • @malinduudeesha6103
    @malinduudeesha61032 жыл бұрын

    Perfect 🖤

  • @jayarathanabandara6019
    @jayarathanabandara60192 жыл бұрын

    ලස්සනයි

Келесі